Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 797 | 04th July 2024 | Sirasa TV

  Рет қаралды 597,348

Sirasa TV

Sirasa TV

11 күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 492
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 10 күн бұрын
හලාවත අනතුරින් රෝහල් ගතකල සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා ✨✨✨✨✨
@kushi784
@kushi784 10 күн бұрын
බුදුසරනයි
@ritamiranda9311
@ritamiranda9311 10 күн бұрын
26 denek neda siyaluma denata ikman suwaya prathana karanawa Jesu phitai God bless you all
@user-rb8mk3rs6f
@user-rb8mk3rs6f 10 күн бұрын
මොකක්ද හලවත සිං එක
@sunilfernando1816
@sunilfernando1816 10 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා හැමෝටම..ජේසු
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 10 күн бұрын
🙏🙏🙏
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 10 күн бұрын
ඇත්තටම සෙබිබාඅයියා සුපිරි දක්ෂ නළුවෙක් මෙ වගෙ නළුවන්ට සම්මානයක් ලැබෙන්න ඕන
@TtTt-th5nc
@TtTt-th5nc 9 күн бұрын
😂
@kularathnahkr5014
@kularathnahkr5014 9 күн бұрын
Aniwa
@sonyabanda6543
@sonyabanda6543 6 күн бұрын
True❤
@nkaa444
@nkaa444 10 күн бұрын
හිත සතුටින් නැති සියලු දෙනාගේ හිතේ දුක් නිවේවා
@user-xr3cd5vy5t
@user-xr3cd5vy5t 9 күн бұрын
😢 ඉන්න ඔයාටත් සිතට සතුට ලැබේවා
@NavodayaNethmina
@NavodayaNethmina 9 күн бұрын
🙏🙏🙏
@sonyabanda6543
@sonyabanda6543 6 күн бұрын
Same to you❤
@ravisilv
@ravisilv 9 күн бұрын
ආයුශ්ට කන palenna ගහන දවස එනකල් බලාගෙන ඉන්නේ මම විතරද?
@user-xe7vt4rf8h
@user-xe7vt4rf8h 9 күн бұрын
Math
@nammunisilva
@nammunisilva 8 күн бұрын
නෑ නෑ මමත්😂😂😂
@thusharahathurusinghe1468
@thusharahathurusinghe1468 10 күн бұрын
අම්මෙක් ගෙන් දරුවෙක් ඈත් කරනවා කියන්නෙ කල්ප කාලයක් ගෙවන්න බැරි පවක්..
@champhajewarani7271
@champhajewarani7271 10 күн бұрын
සත්තකින්ම
@msajee3675
@msajee3675 9 күн бұрын
Ane ow mage daruwath aeth kala😂😂
@spider6130
@spider6130 10 күн бұрын
මාදම්පේ බස් -ලොරි අනතුරෙන් තුවාල ලැබු සැමට ඉක්මන් සුවය ලැබේවා😢
@dhanushajayasooriya8079
@dhanushajayasooriya8079 10 күн бұрын
Ape akkathe bus eke unne, Dan ICU, Thama Sihiya na, Akka Doctor Halawatha Hospital ekema, Ada eya Eyagema Hospital eke ICU Bed Ekaka. Panadara Nenda Nethi una, Ude Akka Accident Una 😢😢😢
@user-kd7vt4fp1c
@user-kd7vt4fp1c 9 күн бұрын
Budu sarani hamotama
@ThiliniTharuka-ry2hh
@ThiliniTharuka-ry2hh 9 күн бұрын
යන්​@@user-kd7vt4fp1c
@KusanthaWijesignha
@KusanthaWijesignha 9 күн бұрын
කොහෙද
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 9 күн бұрын
ඉක්මන් සුව ලැබේවා
@kumariekanayaka9727
@kumariekanayaka9727 10 күн бұрын
අම්මපා මෙ සෙබ්බාගෙ කට වැහෙන්න දෙකක් කියන්න එකෙක් නැති හැටි😂😂😂😂😅😅😅
@AthulaWidanagamage
@AthulaWidanagamage 9 күн бұрын
😀
@dineshveera1546
@dineshveera1546 10 күн бұрын
සමන්දිනි නොගැලපෙන කසාදයක් කරගෙන විදවනවා 😢
@amarangikodagoda7130
@amarangikodagoda7130 9 күн бұрын
Lankawe godak gahanu ayage jeewitha ohmoma thamai. Kalin athma wala kala akusal wenna athi😢😢😢😢😢😢😢😢😢😢😢😢
@kapila4562
@kapila4562 9 күн бұрын
මේ ආයුෂ් කියන ගෙවලයට කවද්ද බන් හොඳ කනේ පාරවල් ටිකක් ලැබෙන්නෙ. අනර්ඝයගෙත් බොරු ශෝ විතරයි.හැමෝගෙම දුක්ගන්නා රාල. අක්ක ගැන දන්නෙ නෑ. එයාව පේන්නෙ නෑ
@sirisomasuriyaarachchi1261
@sirisomasuriyaarachchi1261 9 күн бұрын
@@kapila4562 අනර්ගයා නෙවෙයි, නිර්වානයා දෙනවා ඌට.
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 10 күн бұрын
හරිනේ අමාරැව ආයුෂට කොහොමද ගෑනීගේ සාපය😅😅😅😅😅
@user-ir7lx8st2z
@user-ir7lx8st2z 9 күн бұрын
😮Hoda wade😮
@tharangi6322
@tharangi6322 9 күн бұрын
😅😂Yasai aye sape wadinom tham.
@user-bn4ei8df6l
@user-bn4ei8df6l 9 күн бұрын
අහිංසක ගැහැණියෙකුගේ හිත රිද්දුවොත් ඒ ගැහැනිගේ සාපයා හරි බයානකයි
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 9 күн бұрын
මු බයවෙලා
@sakineero9053
@sakineero9053 10 күн бұрын
ආයුශ් රට ගියොත් අනා උබේ රෙදි ඉල්ලෙ...
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 9 күн бұрын
මාදම්පේ කීව නේද ...සියලුම දෙනාට ඉක්මනින්ම සුවය ලැබේවා ...කිසිම කෙනකුට ...නරක ආරන්චියක් නොවේවා .තෙරුවන් සරනයි .🙏🙏
@NavodayaNethmina
@NavodayaNethmina 9 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
@NavodayaNethmina
@NavodayaNethmina 9 күн бұрын
🙏🙏🙏
@nirangalaananda974
@nirangalaananda974 9 күн бұрын
Anee mokada wela thiyenne, hamotama ikman suwaya labewa!!!🙏🙏🙏
@thusharikakumari
@thusharikakumari 9 күн бұрын
Esema wewa 🙏🙏❤️
@kushi784
@kushi784 10 күн бұрын
මේ පාරවත් සමන්දිනිට සාදාරනයක් වෙන්න ඕන..පවු නැත්නම් 😢😢
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 10 күн бұрын
😢😢😢😢
@renukakumari5890
@renukakumari5890 9 күн бұрын
ඒක ඇත්ත
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 10 күн бұрын
යකු සෙබාගෙ වොයිෂ්...😂😂😂ජිවන් වගේ..😊
@VithanaArachchi
@VithanaArachchi 10 күн бұрын
ආයුස් කියන්නේ සක්කිලියෙක් නරැමයෙක් මු ඉන්න එක කතාවක්වත් බලන්න හිතෙන්නෙ නැ
@TharuAsha
@TharuAsha 9 күн бұрын
😂😂😂
@Duminda_Wijerathna
@Duminda_Wijerathna 9 күн бұрын
Seesarla bluwe nedda...bluwnm ohoma kyna ekak ne 😂😂
@sonyabanda6543
@sonyabanda6543 9 күн бұрын
විෂ්වට ඒවා මේවා කියන්න එපා හරිද?
@kaushikanimadith186
@kaushikanimadith186 10 күн бұрын
වාසනාවකට දෙනියායේ ඌන් මේක බලන්නේ නැද්ද කොහෙද 😅😅
@donil9720
@donil9720 10 күн бұрын
😱
@nermelakhmal8049
@nermelakhmal8049 10 күн бұрын
ඉන්නවා මොනවා කරන්න 😂😂😂
@DevindiSarasi
@DevindiSarasi 9 күн бұрын
කොහොමත් දෙනියායෙ උන් දන්නෙ පම්පෝරි ගහන්න තමයි 😂
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 9 күн бұрын
😂😂😂😂
@sumanawitharana2835
@sumanawitharana2835 9 күн бұрын
ඉන්නව..මොනව කරන්නද. මරන්න හිතෙන්නෙ මහේෂ් රත්සර.....සෙබා නෙවෙයි
@RenukaKavindu
@RenukaKavindu 9 күн бұрын
සමන්දිනී නේහායි අඩාගත්තු ගමන්මයි ඉන්නෙ 😢😢😢
@Smile-p8v
@Smile-p8v 10 күн бұрын
සවුදි කටිය කෝ❤❤❤❤
@user-tx4my6kb5r
@user-tx4my6kb5r 10 күн бұрын
👍👍👍
@chamalibatagoda3841
@chamalibatagoda3841 10 күн бұрын
👍👍
@maheshilamperuma7041
@maheshilamperuma7041 9 күн бұрын
❤❤
@user-sx5ug1dz8w
@user-sx5ug1dz8w 9 күн бұрын
Mama riyadh
@disnawasala7038
@disnawasala7038 9 күн бұрын
❤❤
@sirisomasuriyaarachchi1261
@sirisomasuriyaarachchi1261 10 күн бұрын
දෙනියායේ ඔහොම සෙවලයෝ නෑ සෙබ්බෝ.😬😬😬😬
@VijithaRashii
@VijithaRashii 10 күн бұрын
😂😂
@dilhaniaberathna2945
@dilhaniaberathna2945 9 күн бұрын
ඔයා දෙනියායේ නේහ්😂😂😂😂
@nishaliduvara3963
@nishaliduvara3963 9 күн бұрын
😂😂😂😂
@awishjayawardena9153
@awishjayawardena9153 9 күн бұрын
😅😅
@DulminiAnuththara
@DulminiAnuththara 9 күн бұрын
😂
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 10 күн бұрын
ආයුෂ් සමන්දනීට හොරෙන් රට පනින්න හදන්නෙ
@pubudhuweerasooriya3307
@pubudhuweerasooriya3307 9 күн бұрын
Oya welawata qwwe nattm api dnne na 😂😂
@indikamanike3106
@indikamanike3106 10 күн бұрын
මේ කතාවේ අවසානේ සෙබා ට හොද නෝනා කෙනෙක් දෙන්න 😪❤️❤️
@Shashika613
@Shashika613 10 күн бұрын
ඇත්තම මේක දෙනියායේ උන් බලන්නැද්ද 😂😂😂
@UpekshaHashanthi
@UpekshaHashanthi 10 күн бұрын
😂😂😂
@madushikadilrukshi572
@madushikadilrukshi572 10 күн бұрын
🙌
@sumithraweerasingha342
@sumithraweerasingha342 10 күн бұрын
බලනවා..සෙබිබා ගමේ නම්බුව කනවා 😁😁😁
@donil9720
@donil9720 10 күн бұрын
Api 😃
@MalinduNethmika
@MalinduNethmika 10 күн бұрын
Deniyaye unth reddk adn blnw😂
@kushi784
@kushi784 10 күн бұрын
ආයුශ් නිකන් හැසිරෙන්නෙ ..සමන්දිනි ආයුශ් ට වැරැදි කලා වගේනේ🤮🤮
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 10 күн бұрын
😢
@ravisilv
@ravisilv 9 күн бұрын
ආයුශ්ට කනට එකක් ගහන්න කවුරුත් nathdhe? Ai yakkoo සම්න්දනීගේ පස්සෙන් ඇවිත් මෙතන
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 9 күн бұрын
සෙබ්බා අය්යගෙ කටහඩ වෙනස්වෙන හැටි කෙල්ලො දකිද්දි .ඒක නියමයි..😂😂❤❤❤
@UpekshaHashanthi
@UpekshaHashanthi 10 күн бұрын
කුවෙටි කටිටිය කො මෙික බලන❤
@KpPerera-cr9dg
@KpPerera-cr9dg 10 күн бұрын
@dhanushkawijekoon8298
@dhanushkawijekoon8298 9 күн бұрын
😊
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 9 күн бұрын
😊
@user-tg1wf8kg6z
@user-tg1wf8kg6z 9 күн бұрын
😍
@user-im2hk6qv4z
@user-im2hk6qv4z 9 күн бұрын
@subodhasudarshani7849
@subodhasudarshani7849 10 күн бұрын
දිගැසිගේ ගවුම් ලස්සනයි කියන අය කෝ
@renukagunawardana8335
@renukagunawardana8335 10 күн бұрын
සමන්දෙනි හැමදාම ඉතිං අත කපා කපාගන්න කුස්සියේමයි
@champhajewarani7271
@champhajewarani7271 10 күн бұрын
එයා එහෙම ඉන්නවා ඇති.එයා අම්මා කෙනෙක්නේ.එහෙන් දරු දුක.මෙහෙන් ආයුශ් කරන දේවල් .තාත්තා නැති උන එක ඉතින් එහෙම කෙනෙක්ට මොනවද නොවෙන්නේ.පවු.😢😢😢😢
@fernandojacintha9781
@fernandojacintha9781 9 күн бұрын
ජිවිතේ ට ඔහොම අනතුරක් දෑක්කා සියළුම දෙනාට ඉක්මන් සුවය ලැඋබේවා 🙏හරි නේ මම කිව්වා සමන්දනී දකී කියලා
@sudarshadeshapriya7541
@sudarshadeshapriya7541 10 күн бұрын
ආවොත් දෙනියාය පැත්තෙ ..දෙනවා සෙබ්බට රෙද්දෙ සෙවෙන්න..😅😅😅
@MalinduNethmika
@MalinduNethmika 10 күн бұрын
Anna eky 😂
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 10 күн бұрын
😂😂😂 ඌ ඇත්ත නෙමේද කියන්නෙ එතකොට 😂😂😂
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 9 күн бұрын
කාතාව් ලොයන් එකා දන්නෙත් නැතුව් ඇති දෙනියාය කොහෙද කියලා
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 9 күн бұрын
ආයුස් හිරෙ පල
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 9 күн бұрын
😅😅😅
@RRRiiiiiii
@RRRiiiiiii 9 күн бұрын
ආදරණීය හමුවීමක් ! හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනී🥰✨❤️ සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු🩷 සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු ආදරෙයි ගොඩක් make pana R ගොඩක් b Qatar
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 9 күн бұрын
ආයුෂ් සමන්දිනීගෙ පස්සේ ගිහින් ගිහින් අන්තිමෙිදි සලකන විදිහ නම් බලුයි.ඔය වගේ ගූණමකු මිනිහෙක් එක්ක ජීවත් වෙනවට වඩා තනියම ජීවත් වෙන එක සැපයි අම්මවත් බලාගෙන..කතාවට හරි ඔය වගේ පිරිමි නම් නොපතන් ...
@pubudithamadushan5030
@pubudithamadushan5030 9 күн бұрын
ශලනි තාරකාල,විල්සන් ගුණරත්නල,මීනා කුමාරිල කරපු චරිත දැන් කරන්නෙ කවුද🤔🤔
@fai3379
@fai3379 7 күн бұрын
ඒ චරිත කතාවේ නැ
@WORLDLIBRARY
@WORLDLIBRARY 10 күн бұрын
හේමරත්නයාට තේ හැර බීමට ගුනදායක දෙයක් රෙකමන්‍ඩ් කරන්න පුලුවන්ද​​?
@kushi784
@kushi784 9 күн бұрын
@@WORLDLIBRARY හීන් බෝවොටියා..
@Shashika613
@Shashika613 9 күн бұрын
කෝපි
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 9 күн бұрын
Ara muhuden hambuna bothale hodayi neda
@sasankapathirana2136
@sasankapathirana2136 8 күн бұрын
භුමිිතෙල්
@Shashika613
@Shashika613 8 күн бұрын
@@sasankapathirana2136 its best recomand 😅🤣🤣
@user-wh2bw9ko3o
@user-wh2bw9ko3o 9 күн бұрын
එක වහලක් යට ජිවත් වෙන කොට ආදරය පස්ස දොරින් පැනලා යනවලුනේ සමන්දනි
@user-wd8pf2zl2z
@user-wd8pf2zl2z 9 күн бұрын
ලොකූ දිගැසිලා ගෙවල් පැත්තේ යන කොට , දෙවැනිට අවුල් වගේ ...
@comarimo5993
@comarimo5993 9 күн бұрын
සෙබා. මාමාට. වයස. අමතක. වෙලා. ඉලන්දාරියා. වෙන්න. හදනවා. වගේ. මටනම්. පේන්නේ😂😂😂😂😂😂
@jeewanihathurusinghe1974
@jeewanihathurusinghe1974 9 күн бұрын
Ana හිත හොද කොල්ලෙක්. අම්මා ට හොද පූතෙක්
@mahindaranjith6813
@mahindaranjith6813 9 күн бұрын
තමන් බිබ් හිටිය කෝප්පෙන් වෙන කෙනෙක් බිවම ඔච්චර අප්පිරියියාවක් ඇති වෙනවද
@anushashamali8685
@anushashamali8685 9 күн бұрын
ව්කාරනෙ
@ishanmanoj1059
@ishanmanoj1059 8 күн бұрын
කියලා වැඩක් නෑ .ඕක අප්පිරියාවක්ද ඒ තරමටම
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 10 күн бұрын
ඔිස්ටෙුිලියන් අය නමි දැන් මෙ කතාව බලන ගමන්
@bandhusriya5694
@bandhusriya5694 9 күн бұрын
ආයුෂ්ට ජාපාලඇට තම්බල දිල බැලුවානම් ..සමන්දිනි හරියටම හරියයි..
@MadhaveeFernando
@MadhaveeFernando 6 күн бұрын
ආයුස් තමයි හොදම ප්‍රේමවන්තයා කියපු අය ඉන්නවද 😂 තාම මේකේ
@sanjana4484
@sanjana4484 9 күн бұрын
අනාගෙන් අයුෂ් ගුටිකනනකම් බලන් ඉන්න මන්
@rmtharu158
@rmtharu158 9 күн бұрын
දෙනියායෙ උන්ට වහ නැද්ද වහ😅😅
@rajapakksarajapakksa4295
@rajapakksarajapakksa4295 10 күн бұрын
Deneyaye කවුරුවත් meka බලන්නේ nadda
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 9 күн бұрын
කො බලන්න දෙණියායේ කවුරුත් ඉන්නවා ද කියලා 😂
@RenukaRathnayaka-xe3fy
@RenukaRathnayaka-xe3fy 9 күн бұрын
කුවේට් වල ඉන්න අපිත් බලනවා❤❤❤❤❤
@permanathkumara8985
@permanathkumara8985 9 күн бұрын
පොඔඞක් හිනාවෙන්න සෙබා හින්ද 😮😮
@anomajanakabandarakumari8348
@anomajanakabandarakumari8348 9 күн бұрын
සාමාන්දීනිට අසාදාරනයක් වෙන්න දෙන්නෙපා ඉස්සර හිටපු අයුෂ් ආයේ ගෙන්න
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 10 күн бұрын
දෙනියායෙ උන් ගැම්මට 😂😂
@gaminiweerasinghe4303
@gaminiweerasinghe4303 9 күн бұрын
ආයුෂ් රට පනින්න නෙමෙයි හදන්නෙ. කතාවෙන් අයින් වෙන්න. අයින් වෙන අය රට පටවනව එයාගෙ චරිතෙ එතනින් ඉවරයි
@fai3379
@fai3379 7 күн бұрын
😂👍
@UkwattageUkwattage
@UkwattageUkwattage 10 күн бұрын
Samanthani ayusta katha kala vithiya very good🎉🎉🎉 14:45
@user-ir7lx8st2z
@user-ir7lx8st2z 9 күн бұрын
Agreed 😢😮😅
@UkwattageUkwattage
@UkwattageUkwattage 9 күн бұрын
Thanle you🎉🎉
@latawickrama1232
@latawickrama1232 9 күн бұрын
මරු රෙදි නැමිල්ල සමන්දිනි😂😂😂😂
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 9 күн бұрын
10:45.....මගෙයි කොල්ලො දෙන්නගෙයි,අතීතය, මතක් කරන ගමන් වර්තමානය ඇස් ඉස්සරහට ගේනව අනාලගෙ ගෙදර දැන් මේ ජීවිතේ කොටස්...🥺😢
@ThanujaDilhani-bz7jk
@ThanujaDilhani-bz7jk 9 күн бұрын
ඉක්මන් 😢 සුවය ලැබේවා සියලු දෙනාටම
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 9 күн бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@Natasha_Fernando
@Natasha_Fernando 10 күн бұрын
සෙබ්බා තමා චරිතේ ❤️
@RaniRani-ex8hz
@RaniRani-ex8hz 10 күн бұрын
හලාවත මාදම්පේ ati unu රිය anaturintuwala ලැබූ samata ikman suwaya labawa
@sandunikalakmali6758
@sandunikalakmali6758 9 күн бұрын
සමන්දිනී පව් 😢
@SaraSara-tz5bo
@SaraSara-tz5bo 8 күн бұрын
මේ අයුස් මොකෙක්ද මන්දා.එකටම සමන්දිනිගේ ජිවිතේ නාස්ති කරා.ඉට පස්සේ ලමයාව සාමාන්දිනිට නැති කරා දැන් උත් යන්න යනවා..😠😠😠
@SujaniPriyankara-ts2yv
@SujaniPriyankara-ts2yv 9 күн бұрын
මේ කතාව බලන දෙනියායේ උන්ට බඩ යනව ඇති😅😅😅😅😅😅
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 9 күн бұрын
Samandanige සාපේ maru kuwenige සාපේ වගේ me sebba බල්ලව මරල hari ayin karanna තියෙන්නේ
@haputhanthri-lj8ui
@haputhanthri-lj8ui 9 күн бұрын
ඉක්මන් සුව ලැබේවා..
@SanujSilva-xw3sz
@SanujSilva-xw3sz 9 күн бұрын
ඉතාලියේ ඉදන් අනාව බලන අය කෝ
@RRRiiiiiii
@RRRiiiiiii 9 күн бұрын
ආදරණීය හමුවීමක් ! හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනී🥰✨❤️ සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු🩷 සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු🌸 . . . . .make pana R ආදරෙයි ගොඩක් R
@rastafari3159
@rastafari3159 9 күн бұрын
දෙණියායෙ කවුද මේක බලන්නෙ😍
@gayanichandima253
@gayanichandima253 5 күн бұрын
ලස්සන හීන වලට වහල් වෙලා ගෑණු දරුවන්ට සිද්ධ වෙන යථාර්ථය සමන්දිනීගෙන් පෙන්නෙ
@sasankapathirana2136
@sasankapathirana2136 8 күн бұрын
දෙනියායේ උන් මේක බලනවද?😅😅😅😅😅
@inokakumari6197
@inokakumari6197 9 күн бұрын
දෙණියායේ මිනිස්සු හරි සතුටින් ඉන්නේ හා නැද්ද ..😂😅😂
@user-tx4my6kb5r
@user-tx4my6kb5r 10 күн бұрын
දිගැසි ලුකාට සීයලා හොයන්න මරු වයසේ 😁😁😁😁
@WasanaWasana-py5ci
@WasanaWasana-py5ci 9 күн бұрын
කො කටර් ඉන්න කට්ටිය
@nilanthigamage8575
@nilanthigamage8575 9 күн бұрын
Sebba weje wage ragapanna uthsaha ganna aks hodai😊😊😂
@KassaBarista-ph6pi
@KassaBarista-ph6pi 10 күн бұрын
Ewwage dewal kiwwata pau ne samandani pirisidu hithin kiyana dewal අනිවාර්යයෙන්ම wadinawa
@deepthikafernando4500
@deepthikafernando4500 9 күн бұрын
එකා එකා අයින් වෙලා යනවා ඒත් කතාව ඉවරයක් නෑ ඒකයි ප්‍රශ්නෙ නේද
@AthulaWidanagamage
@AthulaWidanagamage 9 күн бұрын
කොහොමද දෙනියායේ ගැමිම 😀
@skariyarathna9540
@skariyarathna9540 8 күн бұрын
දෙනියායෙ කස්ටිය කෝ🤣🤣🤣🤣🤣🤣
@KrishanManuranga
@KrishanManuranga 7 күн бұрын
සෙබ්බා පට්ට ❤❤❤
@user-lx3gs4vr8y
@user-lx3gs4vr8y 8 күн бұрын
මේකනම් මහ කරැමයක් අප්පා එහෙන් දිගැදි එහෙන් සමන්දනි එහෙන් නේහා මුන්ගේ ඇඩියාව දැන එපා වෙලා තියෙන්නෙ
@sonyabanda6543
@sonyabanda6543 6 күн бұрын
නිර්වාන්ට හොද වැඩේ!!! ගෑනු කිචා. සෙබා හරි !!
@markmack4806
@markmack4806 9 күн бұрын
Deniyaye unata redimole waththe unn sebbata patt adarei....❤
@sadamali46
@sadamali46 8 күн бұрын
ආයුශ් ඉස්සර කොච්චර හොදට හිටියද? සමන්දිනි පව්...ඇත්තටම ආයුශ් තෙරැම් ගන්නේ නැ සමන්දිනිව එහෙම හිටියා නම් කොච්චර හොදට ඉන්න තිබ්බාද?
@user-cr1by4cb1y
@user-cr1by4cb1y 9 күн бұрын
මොකද ආයුස් වෙලා තියෙන්න.මුල අමතක වෙලා.😮
@user-xt6kw4qe7y
@user-xt6kw4qe7y 9 күн бұрын
මේ මොන රෙද්දෙ කතාවක්ද ඕයි
@AmNm-vk2bc
@AmNm-vk2bc 9 күн бұрын
Ane ou pau.e hematoma jesu pihitai budu saranai
@bandhusriya5694
@bandhusriya5694 9 күн бұрын
දෙනියාය කට්ටිය කඹ හොයනවලු එල්ලෙන්න.. 😂
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 9 күн бұрын
😂😂😂
@happyheart252
@happyheart252 10 күн бұрын
හරි නම් තේ බොන මිනිහටයි අප්පරිය වෙන්න ඕන.ඒකෙ අනික් පැත්ත වුනේ.🤮
@sonyabanda6543
@sonyabanda6543 6 күн бұрын
ආයුෂ්ට බනින්න එපා. සමන්දීනීගෙය් එයාගෙය් පවුල් පරතරේ වැඩීය් !! එයාගේ ඈඩියාය වැඩීය්.
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 9 күн бұрын
❤❤❤
@Dilshan865
@Dilshan865 7 күн бұрын
මේ කතාවේ ලොකුම අසාධාරණයක් වෙන්නේ සමන්දිනීට 😥
@sonyabanda6543
@sonyabanda6543 6 күн бұрын
නෑ ඒකිගේ ඈඩියාව😢
@AchchiniSanjana
@AchchiniSanjana 9 күн бұрын
හලාවතපාදම්පේ සියලුදෙනාටඉක්මන්සුවයලැබේවාජේසු පිහිටයි
@vijasundara3054
@vijasundara3054 9 күн бұрын
Dayina...mali...niyami😂😂😂😂❤❤
@dammikapresadani2687
@dammikapresadani2687 10 күн бұрын
@user-th9ks8nn4r
@user-th9ks8nn4r 9 күн бұрын
මම ඉන් ෙන් කු ෙවිටි මාත් බලනවා ෙමි කථාව
@sonyabanda6543
@sonyabanda6543 6 күн бұрын
නිර්වාන් වටේම ගිහින් සල්ලි තියන ගෑනු අහුලන්න, ඒත් කටේ සැර
@chanukasahan4359
@chanukasahan4359 9 күн бұрын
සමන්දිනිට රෙදි නමන්නවත් තේරෙන්නේ නැද්ද. නමන කැත
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 9 күн бұрын
සෙබ්බ ගෑනුපෙරේතයෙක්.හිච්චි ආච්චිට සෙබාව බැදගත්ත නම් හරි .😃😃😃
@bandaranayake441
@bandaranayake441 9 күн бұрын
සෙබයි..සමන්දින්යි..නියම කතාව
@madujeewa
@madujeewa 9 күн бұрын
දෙනියායේ අය මේ කොනට
@evon-ze6nw
@evon-ze6nw 9 күн бұрын
ඇත්තටම සෙබාගෙ කටට ගහන්න ඕනෙ දත් ටික බඩට යන්න
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 10 күн бұрын
නිර්වන්ලාගෙ අම්මා තනීයම ඉදලා ම නෑ වගෙ නෙ
@user-xy1vk5sk6p
@user-xy1vk5sk6p 10 күн бұрын
Athamai ekmanata Hoda Anna ona
Take Care | Episode 14 - (2024-07-14) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 4,3 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 68 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 56 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 54 МЛН
УНИТАЗ В ЛЕСУ?? #shorts
0:24
Паша Осадчий
Рет қаралды 2,3 МЛН
BABY Comedy : Birthday Baby and Kind Man ❤️
0:36
BABY Comedy
Рет қаралды 7 МЛН
ЧТО НАМ ПОПАЛОСЬ?😜😜😜
0:12
Chapitosiki
Рет қаралды 1,3 МЛН
Хитрая МАТЬ делит НАСЛЕДСТВО между ДЕТЬМИ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 10 МЛН