No video

Club වසන්තගේ පුතා හැඩූ කදුලින් කියූ දේ

  Рет қаралды 302,260

PK Vlog

PK Vlog

Ай бұрын

Пікірлер: 293
@samithagayashan9437
@samithagayashan9437 Ай бұрын
ඇත්තටම මේ සමාජයේ ඇමතිලගෙ බහුතරයක් දරුවෝ පිස්සු කෙලිනකොට වසන්ත අය්යගෙ දරුවො හතර දෙනාම සහ බිරිඳ හොඳ හැදියාවක් තිබෙන අය. ගොඩක් කණගාටුයි මල්ලි අපට කරදර එන්නෙ අපි නොසිතූ මොහොතක. ඔබට සුභ ගමන් වසන්ත අය්යේ 🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
අනිවාර්යයෙන්ම කතාව ඇත්ත , හොද දරුවන් , 😢😢😢😢😢😢, යහපත්ව ජීවත් වෙන්න ,
@chamindakumara4015
@chamindakumara4015 Ай бұрын
වසන්ත kiyana kana ganna loku dayak mama danna na atha ma kala apradaya ma දරුවන් ta dargnna ba ma tirsan සමාජය ma දරුවන් ta amma tatha danna ma nati kala අම්මා ta tathaga minyawath balanna na ma පුතා ga wadanawa aa දරුවga munan panawa minssuna jeewetha වලින් පලිගන්න apa ada kiyanna ලජ්ජාවට karuna ලක්ෂ 400000wethara ආරක්ෂක ashayk teyaddi ma රට පාලනය karanna පාතාල lay lajji palkayini ubala ganna
@upendradissanayake5547
@upendradissanayake5547 Ай бұрын
Aniwaryenma 😢
@maheshchinthaka8714
@maheshchinthaka8714 Ай бұрын
ඔව් ඔව්.. හොඳට හැදිච්ච ගෑණිගෙ බෑග් එකේ ලයිසන් නැති තුවක්කුවකුත් තිබුණා.. හැදියාව දෝරෙ ගලල..😂😂😂😂
@mithilagalagoda7444
@mithilagalagoda7444 Ай бұрын
අනේ ඇත්තටම
@nilunilu5130
@nilunilu5130 Ай бұрын
වසන්ත අයියගේ ලොකු පුතා ..කොලයක් බලන්.එහෙම හරි.කිව්වා..ඒ ලමයිගේ අසරණකම නොදන්න මිනිස්සු ඉන්නේ..මට නම් කොලයක් බලාගෙනවත් ඒ වෙලාවට කියන්න වචන නැතිවෙයි..ඔක්කොම බර දැන් ඒ ලමයගේ කරේ..ලමයි ගොඩක් හොද ලමයි කියලා පේනවා..පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ලමයිනේ..වසන්ත අයියට නිවන් සුව ලැබේවා ..එයාගේ නෝනට ඉක්මනින් සුවය ලැබී දරුවෝ බලාගන්න එන්න ලැබේවා ..
@rangapradeep3811
@rangapradeep3811 Ай бұрын
ඇත්තමයි.. අපි දන්නේ නෑ වසන්තගේ පටිකිරිය මොකද්ද කියන්න. නමුත් ලමයි හැදිලා නෙමෙයි හදලා.. මේවෙනකම් වසන්තගේ ලමයි කවුරු කියලවත් අපි දැනැන් ඉදියේ නෑ.. කිසිම පොලිස් පොතක නම නොලියුනු මහත්වරු වගේ ජීවිතේ තාත්තා ගිය පාරේ නිගිහින් මුලු සාමාජයටම හොද ආදර්ෂයක් දුන්නු මලයි 4 දෙනෙක්.. ඔයාලගේ ජිවිතේ ජය නියතයි..
@ireshaudyangani844
@ireshaudyangani844 Ай бұрын
තෙරුවන් සරනයි ඒ දරුවන්ට .තාත්තා මොන දේ කරත් වැදගත් විදිහට දරුවො ටික්ක් බිහි කලා 😢
@nihalfernando1881
@nihalfernando1881 Ай бұрын
ඇමතිලගේ මන්ත්‍රීලගේ, දරුවන්ට වඩා, හොඳ ගුණ යහපත් සමාජයට වැඩ දායක දරුවෝ 4දෙනෙක් හදලා වසන්ත මහත්තයෝ ඔබ ඇස් දෙක පියා ගත්තේ, ඔබ මිය ගියත් ඔබගේ නාමය සදා අමරණීයයි.
@nuwanmadusanka916
@nuwanmadusanka916 Ай бұрын
මං කොහොමහරි හරි මාර්ගයක් හදල ඉස්සරහට ගෙනියනව ,ඒ වචන ටිකේම තියෙනව කොල්ලගෙ උගත්කම ,හැදියාව ,හොද දරුවො මෙච්චර දේපල තියන් මෙහෙම හැසිරෙන එකත් පුදුමයක්❤
@gayathrisunji8163
@gayathrisunji8163 Ай бұрын
@@nuwanmadusanka916 ඇත්තටම හරිම වැදගත් දරුවෝ ❤
@podda1851
@podda1851 Ай бұрын
අහිංසක දරුවො කිසිම ලොකුකමක් නෑ.තාත්තට කවුරු මොනවා කීවත් ඔබේ පියා හොද මනුස්සයෙක්.ඔහුට නිවන්සුව ලැබේවා
@MaaliDasanayake
@MaaliDasanayake Ай бұрын
සහතික ඇත්ත
@denipitiyanuwanreka3284
@denipitiyanuwanreka3284 Ай бұрын
තාත්තා කොහොම උනත් හරිම වැදගත් ලමයි ටිකක්,හැදියාව උපරිමයි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chamikahewapathirana-fw5ib
@chamikahewapathirana-fw5ib Ай бұрын
අනිවාර්යයෙන් එක ඇත්ත . ඒ දරුවෝ හරිම හොඳයි . දුව හරිම සංවරයි. තාත්තා ට වැරදුන නිසා දරුවන් යහ මර්ගයට නොයා සරල විදියට ජිවිතේ ගෙවන්න දෙන්න ඇති .නිවනින් සැනසිම ලැබේවා 🙏🙏🙏
@arunisubashini6104
@arunisubashini6104 Ай бұрын
වසන්ත මහත්මයා ට නිවන් සුව ලැබේවා ඒ වගෙම දරුවනි හිතට ශක්තිය ගන්න වැටෙන්න ඒපා
@ajjj772
@ajjj772 Ай бұрын
මොනවත් නැති උනත් ළමයි ටික නම් රත්තරන් දරුවෝ ටිකක්. බොරු සෝබන නැති සිංහල ගමේ විදිහට හදල තියලා
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
කවුරු බැන්නත් මොනවා කිඋවත් තාත්ත ගැන ඔයාල හිතන්න එපා , ඕනෙ දෙයක් කිඋවාදෙන්, ඔයාල පරිස්සමෙන් ඉන්න , තාත්ත කරපු හොද දේවල් ඉදිරියට අරන් යන්න , වැරැදි දේවල් පවිටු මිතුරන් සියලුම දෙනා මෙත්නින් එහාට ළඟට ගන්න එපා , තාත්ත දුන්න ආදරේ මල්ලිට ඔයාට දෙන්න බැරි වෙයි , ඒත් හොඳින් බලාගන්න , අම්මවත් එක්ක 😢
@dammijayalath1276
@dammijayalath1276 Ай бұрын
පුතාලා ශක්තිමත් වෙන්න පුතේ. මනසින් කඩා වැටෙන්න එපා. සියළු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබෙන්න ඕන. අමිමවත් ඉක්මනට සුවපත් වේවා. හරිම දුකයි වෙචිච සිදුවීම ගැන. බුදුසරනයි
@raviniperera1612
@raviniperera1612 Ай бұрын
මාරම අහිංසකයි දෙයියනේ තාත්තා වගේ නෙමේ නේ ඒ ළමයි ලස්සනට හැදිලා තියෙනවා 😢🙏🏻🙏🏻
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Ай бұрын
අපිටත් හරිම දුකයි . වසන්ත අයියගේ youtube chanel එක නිතරම බලන් නිසා ගෙදර කෙනෙක් නැතිවුණා වගේ හැගීමක් හිතට දැනෙනවා. කොහොම උනත් ඔය ගමන අපි හැමෝම යනවානේ වසන්ත අයියට මතු උපදින භවයක මෙවැනි අකල් මරනයක් නොම වේවා . කල්‍යාණමිත්‍ර ඇසුර ලැබේවා . චතුරාර්‍ය සත්‍ය අවබෝධය වී නිවනින් සැනසේවා.....🙏🙏🙏❤ 👋👋👋👋👋👋💗
@niranjimadu5880
@niranjimadu5880 Ай бұрын
සල්ලි තියෙන ගොඩක් පවුල් වල ලමයි පිස්සු නටනකොට ඇත්තටම මේ දරුවො ලස්සනට හොදට හදලා තියෙනවා
@vanisarose4144
@vanisarose4144 Ай бұрын
රත්තරන් දරුවෝ හදලා. කොයි දෙමව්පියොත් තමන් මොන වැරදි කලත් දරුවන් හරිමග යවන්න උත්සහ ගන්නවා.. වසන්ත තමා ඒක හොඳටම කරලා තියෙන්නෙ.. තෙරුවන් සරණයි දරුවෝ හතර දෙනාටම. නිවන්සුව ලැබේවා ඔබේ පියානන්හට 🙏🙏🙏
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm Ай бұрын
ඔබගේ පියට නිවන්සුව ලැබේවා ඔබලාගේ මවට අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවාඅවවාදය දේශපාලුවන්ගෙන් ඈත්වෙලා ඕකුන්ගේ ජාතක දරැවෙක්වත් ඇසුරට නොගෙන ඈත්කරන්න
@SurangaParkproperty
@SurangaParkproperty Ай бұрын
කවුරු මොනවා කිව්වත් කාලෙක ඉඳලා වසන්ත අයියගෙ වීඩියෝ බලන මම දැක්ක දෙයක් තමයි ඒ පවුලේ තිබ්බ ආදරය,එකමුතු කම සහ දරුවන්ගේ හැදියාව. ඒවා ඔය කියන මහා උපාසක යැයි කියාගන්නා පවුල් වල නෑ.
@sahanumayanga214
@sahanumayanga214 Ай бұрын
දැක්ක හොද චරිතයක් ලයින් නෑ ඌශ්නේ නෑ සෙවල නෑ උබ ගහපං ගේමක් උබල හොදින් ඉදපල්ලා ආදරෙයි ❤
@BestHeartForever
@BestHeartForever Ай бұрын
ඔබේ අම්මාගේ ජීවිතය සුරක්ෂිත වේවා, අම්මාට දීර්ඝායුෂ ලැබේවා, ඔබටත් නංගිලා මල්ලීගෙත් ජීවිත සුරක්ෂිත වේවා, ඔබ සැමැට බුදුසරණයි
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 Ай бұрын
මොක් සුවය ලැබේවා වසන්ත සහෝදරයාට........මේ කුර මිනිස්සු නැවත නැවත නොලබේවා ඔබේ පවුලේ සියලුම දෙනාට සමාධිය ලැබේවා ❤❤❤❤❤
@Hasunaldimel
@Hasunaldimel Ай бұрын
ළමයිව හොදට හදපු ඒ තාත්තා ❤ රටට බරක් නොවි ඉන්න පුලුවන් මිනිස්සු
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz Ай бұрын
මොන ප්‍රශ්න තිබ්බත් මේ පවුල හරි සමගියෙන් හිටපු පවුලක් හරිම විනෝදෙන් සතුටින් සැහැල්ලුවෙන් හිටියා.....ඔබට නිවන් සුව ලැබේවා
@swarnaabegunasekara1955
@swarnaabegunasekara1955 Ай бұрын
බුදු සරණයි පුතේ නංගිවයි මල්ලිලවයි ආච්චි අම්මවයි අම්මවයි හොඳින් බලාගන්න ආයෙමත් කියන්නේ ඔයාට බුදු සරණයි පුතේ😢😢😢
@CharityDeA
@CharityDeA Ай бұрын
හරිම වැදගත් විදියට ඒ ලමයි හදලා තියෙනවා ඒ තාත්තා ... 🙏👌❤️ඒකම ඇති ... බුදු සරණින් හිත ශක්තිමත් කරගෙන සාර්ථක අනාගතයකට ඔයගොල්ලන්ට සමගියෙන් මුහුණ දෙන්න ලැබේවා! 🙏❤️
@IndikaDilhani-rt2vh
@IndikaDilhani-rt2vh Ай бұрын
පුතේ ඔයාලා හොදින් හැදිච්ච දරුවෝ.. ඒ තාත්තා අම්මා ඔයාලා කීකරු නිහතමානී විදියට හදපු එක ලොකු පිනක් එයාල දෙන්නට.. පුතේ ඔයාට වරදින්නේ නෑ. නංගි මල්ලි ල දෙන්න අම්මා ආච්චි අම්මා හොදින් බලාගන්න පුතේ.. ඔයාගේ තාත්තා ට කරපු අපරදෙට දෙවියෝ දඩුවම් දෙවි.. ඔහුන්ට හෙන ගහන්න ඕනේ.. බුදුසරණයි සියලු දෙව් පිහිටයි පුතා ට. වසන්ත මහත්තයට නිවන් සුව ලැබේවා. එම මැතිනියට ඉක්මනින් සුවය ලැබේවා
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 Ай бұрын
අනේ පව් අහිංසක දරැවෝ .....දුව හරිම අහිංසක ලමයෙක් ....හොදින් ජීවත් වෙන්න ....
@user-vv5nv4ew3s
@user-vv5nv4ew3s Ай бұрын
පුතේ ඔයා ගේ වේදනාත්මක කඵාව හැමොටම දුකක්. මොනව වුනත් ඔයා ගේ තාත්තා හරිම වටින කතාවක් හැම දේම හරි කරලා නංගි මල්ලිලාව බලාගන්න එක. වෙන අය තාත්තාගේ මරණය art ඵකක් කරගත්තා බැන්න.ඔයා ඵක වචනයක් කිවිවෙ නැ තාත්ති නැති කල අයට your great. May God bless your family putha
@Skwsamanthi
@Skwsamanthi Ай бұрын
මොනා උනත් ඇත්තටම ...දරුවො නම් සුපිරිම ...👌එයාලව නම් හදලා තීනවා...මොනව කරන්නද පුතේ කල පව් පින් තමයි ජීවිතය තීරනය කරන්නේ නිවන් සුවය ලැබේවා ඔබේ පියාට...🙏
@NalinBalasuriya-te4wn
@NalinBalasuriya-te4wn Ай бұрын
අනිවාර්යෙන් ම ජිවිතේ හිතන හැමදේම සාර්ථක වෙන්න ඕන, තාත්තා ගැන නම් වැඩිය දන් නහැ , දන් ඔයාට ලොකු වගකීමක් තියෙනවා,
@samasama254
@samasama254 Ай бұрын
ආයුබෝවන් කාරුනිකව ඉල්ලිමක් දරුවන්ට වත් අරාක්සාව සපයන්න අමිමා තාත්තා දෙදෙනාම මෙ මෙහොතේ ලග නැහැ අමිමට අසනිප තත්ත්වය නිසා හොස්පිටල් අනෙ බුදු නෙ ජේසුනෙ අල්ලා දෙවියනෙ මෙය සොබාහව දර්මය අනුව අරාක්සා කරත්වා ස්තුති ❤
@seethapremalatha6357
@seethapremalatha6357 Ай бұрын
Aththanma hoda daruwo 4 danaa harema ahesakai mae loku puthu sudu bolawa aiyya balaa ganna athe raththaran daruwan anae daweyanae raka danna ammawath balaa ganna seyaluma aaserwaadayan peheta waeva
@prabhasri1279
@prabhasri1279 Ай бұрын
හොද දරුවන් .හරිම දුකයි.අම්මට ඉක්මනින් ම සුවපත් භාවයම ලැබේවා .තෙරැවන් සරණයි !
@deepikapriyangani8445
@deepikapriyangani8445 Ай бұрын
පව් දෙයියනෙ මෙ දරුවන් ටික.අනෙ අම්මටත් ඉක්මන්සුවයම ලැබේවා
@chanchalaabeyrathna9018
@chanchalaabeyrathna9018 Ай бұрын
මැණික් නංගිට තෙරැවන් ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබී දරැවන් අතරට එන්න ලැබේවා
@MaaliDasanayake
@MaaliDasanayake Ай бұрын
රජෙක්..මෙන්..පුතෙක් රජෙක්..මෙන්..සැමියෙක් රජෙක්..මෙන්..පියෙක් 🙏නිවන්සුව🙏වසන්ත🙏
@anushasenevirathne2445
@anushasenevirathne2445 Ай бұрын
හැමදේටම ශක්තිය දිරිය ලැබෙන්න ඕන. මන් දන්නවා තාත්තා කෙනෙක් නැති උනාම දරැවෝ කොතරම් අසරණ වෙනව ද කියන එක. ❤❤❤ඒ හිඩස කවදාවත් ඔයාලට දැනෙන්න එපා.
@madushisenusan9069
@madushisenusan9069 Ай бұрын
තාත්තා කොහොම කෙනෙක් උනත් ඔයාලා වැදගත් විදියට හැදිලා තියෙන හැඩයි. කතාවෙන් උනත් හැසිරීමෙන් උනත් ඒක පේනවා. වෙන රටකට ගිහින් හරි ජීවත් වෙන්න. හැමෝම එක්ක. දෙයක් අහිමි වෙන්නෙ තව හොද දෙයක් ලැබෙන්න. පරිස්සමට ජීවත්වෙන්න. දෙශපාලකයෙක්ගෙ එක පුතෙක් ගන්න බෑ. උන් තාත්තාලාගෙ හයිය අරන් ඉන්නෙ. ඔයාලා එහෙම නෑ.
@gayathrisunji8163
@gayathrisunji8163 Ай бұрын
අන්න ඒකයි වසන්ත එයා මොන දේ කරත් දරුවන්ට ඒ වගේ ජීවත් වෙන්න උගන්නලා නෑ . ...
@KasunMalintha
@KasunMalintha Ай бұрын
කුහකකමින් තොර ජාතියක් අතර නැවත මෙවන් සුන්දර හදවතක් ඇති මනුෂ්යෙක් ලෙස ඉපෙද්වා. සුභ ගමන් ❤
@user-gx5gu7kw2n
@user-gx5gu7kw2n Ай бұрын
කිර්ති රත්නායක වසන්තයා ජිවත් වෙලාඉද්දිම ඌගෙ ජරාවැඩ ප්‍රසිද්ධියේ කිව්වා
@AnjuRanji
@AnjuRanji Ай бұрын
Aie Bang thopi ochcharama dushta???,
@user-lh2sy1tx4n
@user-lh2sy1tx4n Ай бұрын
ආදරෙන් හිටිය පවුලක් හරිම දුකයි කාටවත් එහෙම කරන්න එපා
@shereenreckermen5754
@shereenreckermen5754 Ай бұрын
හරිම දුකයි පුතා 😢 ඔයාලා හොදින් පරිස්සමින් ඉන්න.
@applekwt6024
@applekwt6024 Ай бұрын
වසන්ත අයියා කෙසේ වෙතත් දරුවන් 4දෙනාව ලස්සනට කාටවත් වැරදක් කියන්න දොසක් කියන්න බැරිවෙන්න කිකරුව හදලා ගියා
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Ай бұрын
පෞද්ගලික හදුනන්නේ නැ ඒත් පුතනුවන් ඇතුලු සැමට ශක්තිය ධෛර්යය යනොඅඩුව ලැබෙිවා සිත හදා ගෙන ඉදිරියට යන්න ...සුබ ගමන් ....දුක් බර සසරින් එතෙර වෙන්න .....නිවන් මග දුර නොවෙිවා😥🙏
@kumaramanju977
@kumaramanju977 Ай бұрын
කොච්චර සල්ලි තිබුනත් තාත්තා කොචිචර රැගුවත් ඒ ලමයි හරි හොද ගුන යහපත්
@chamialvis104
@chamialvis104 Ай бұрын
😢ඒ දරුවෝ දවසක මේ නිසා පලිගන්න කියලා වැරදි මාර්ගයකට ගියත් ඒකේ දෝෂයක් දකින්න බෑ...මොකද ..ඒ ළමයි දැක්කේ...ඒ ළමයිට කන්න දීපු අම්මයි තාත්තයි ....කකා ඉද්දි වෙඩි කනව...කොච්චර ජඩ කම් කල මිනිහෙක් උනත් ේ හැම දේම කරන්නේ තමන්ගේ දරුවො වෙනුවෙන්....අන්න එතනදි ඒ ළමයිට ඒ තාත්‍තා මහ මෙරක් ...😪
@maheshchinthaka8714
@maheshchinthaka8714 Ай бұрын
ඔව් ඔව්.. උන්ගෙ අප්පොච්චිලගෙ වැඩ නිසා මේ රටේ දරුවො නොකා නොබී නොමැරී මැරෙනව ඒ ළමයි දැකල නෑනෙ
@nirajthejan6897
@nirajthejan6897 Ай бұрын
කොල්ලෙක්ට ජීවිතේ වැඩියෙන්ම් දැනෙන දවස් තාත්ත නැති උනාම🥺 අර කොල්ල ඇවිල්ල පිටට තට්ටු කරාම එකෙන්ම ඌට රෙස්පෙක්ට්
@nilminifrenando4744
@nilminifrenando4744 Ай бұрын
F.b.eke ඔයාලගේ vidiyo බලලා තෙරුවන් සරණයි ඔයාලගෙ family එකටම කියපු මම ada වසන්ත aiyata නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අක්කාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@kg94837
@kg94837 Ай бұрын
දරුවෝ තාත්තා කල කී දේවල් ගැන අපි දන්නේ නැහැ. නමුත් දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න ඇතිනේ. ඔබලා සාධාරණව හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. අවි ගත්තෝ අවියෙන්ම නැහෙනවා. කෙනෙක් මරා සතුටු වෙන්නේ තමන්ටද මේ මරණය කවදා හෝ කොයි විදියකට හෝ එන බව නොසිතන අය. මරණයෙන් පසුව ඉතිරි වන්නේ කල හොඳ හෝ නරක පමණයි.
@champikadeepani8579
@champikadeepani8579 Ай бұрын
Daruvo දෙවියෝ රකිත්වා ❤❤❤
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Ай бұрын
මේ දරුවෝ ගැන හරි දුකයි දරුවෝ මොනවා කරන්නද සුදු බොලේ තමයි හොදින් බලා ගන්න ඕන
@BrandedShoesLK
@BrandedShoesLK Ай бұрын
වසන්ත අයිය Great Humble man ..Love you forever ,,ඔබ මිය ගියත් ඔබගේ නාමය සදා අමරණීයයි,වසන්ත..අයියෙ.ඔබට.නිවන්.සුව..ලැබෙවා
@samasama254
@samasama254 Ай бұрын
වසන්ත සාහෙදරයාට නිවන් සුව පාර්තනා කරමි
@indivlog9458
@indivlog9458 Ай бұрын
නිවන් සුව ලැබේවා ආදරණීය මිනිසානෙනි කිසිදු අත් භවයක පවිටු මිතුරු ඇසුරක් නොලැබේවා.උපන් හැම භවයකම නිවන්දක්නාතුරු ඔබේ ආදරණීය සහකාරිය ජීවන ගමනේ ඔබට මුණ ගැසේවා,,මෙවන් දුක්ඛිත අවසානයක් කිසි අත් භවයක නොමවෙවා😢
@Shiromi947
@Shiromi947 Ай бұрын
පුතේ හරිම දුකයි. දිරීය ගන්න. ඔයාල තාත්ත ඔයාල අතරම නැවත ඉපදේවා
@user-yq1jg1kt5s
@user-yq1jg1kt5s Ай бұрын
මොනවා උනත් මේ දරුවන් pau 😢😢😢
@user-xc5oq1js8x
@user-xc5oq1js8x 26 күн бұрын
අර ටැටු දුලාන් පර බල්ලා ඔිකගෙ මුලු පවුලටම ගිනි ඇවිලෙන්න ඔින...පවු මෙි ලමයි...
@tyronnekuragamage4122
@tyronnekuragamage4122 Ай бұрын
Theruwan saranai.......ලස්සන suba අනාගතයක් වේවා කියලා පතමි හැමෝටම
@ggjj5518
@ggjj5518 Ай бұрын
තෙරුවන් සරණයි පුතා අර තෙරුවන් සරණයි ලොකු හයියක් ගත්තේ පුතා පුතේ අම්මා සනීප වෙනවා අම්මට තාද නැතිනම් බව දැනගන්නකන් දැනගන්නකම් කියන්න එපා එකපාරට තෙරුවන් සරණයි පුතාලට තෙරුවන් සරණෙක් සරණේ කුතලා මහා නිපා වෙනවා කල්දැනගත්තට කමක් නෑ හිමින් සැරේ එකපාරට කියන්න යන්න එපා නමුත් බුද්ධාය
@blackhole3860
@blackhole3860 Ай бұрын
දරුවන් හොදට හදලා තියනවා....rip
@ashokawaththalage2983
@ashokawaththalage2983 Ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා..😪😪😪
@herathkumari
@herathkumari Ай бұрын
පුතා හරිම දුකයි රත්තරන් මිනිහෙක් නැති කරා නිවන් සුවය ලැබේවා
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 Ай бұрын
රත්තරන් මිනිහෙක්????????????????
@eshruhansa4168
@eshruhansa4168 Ай бұрын
naaki gon saudiye walan hodana un gen meeta wada deyak bala poroththu wenna ba😊
@h.dshiromi5348
@h.dshiromi5348 Ай бұрын
නිවන් සුව 😂😂😂😂😂❤❤❤❤ලැබේවා
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Ай бұрын
Naki gon saudi walan hodala ewana dolar nisai umbalage rata gada danne​@@eshruhansa4168
@realBLANKcomment
@realBLANKcomment Ай бұрын
pke raththarn 😂😂💩💩
@nishanthawathudurage-vi1en
@nishanthawathudurage-vi1en Ай бұрын
තාත්තා මොනවා හරි බලු වැඩක් කරලා ඔයාලට සැප දිලා වැඩක් නැ සමාජය විනාශ කරලා තාත්තා කරපු බලු වැඩ හොදට බලන්න ....
@nehaliyanage2079
@nehaliyanage2079 Ай бұрын
කොලේ බලාගෙන කියවන පුතු .ඉන්නකොට තාත්තා කරපුවා දන්නේ නැතෙයී.😂😂😂😂
@wddilka6927
@wddilka6927 Ай бұрын
අපරාදේ යක් ලස්සන කුරුලු කූඩුවක් කඩලා දැම්මා මූන්ට හෙනම ගහන්න ඕන අපි බලන්නේ රටේ නීතිය දිහා
@sandyathennakoon3539
@sandyathennakoon3539 Ай бұрын
දෙමව්පියෝ කරනදේවල්වලට දරුවො පලි නැහැ.
@KumariDias-en2hu
@KumariDias-en2hu Ай бұрын
නංගි මල්ලි විතරද ඔගොල්ලන්ව බලාගත්ත අර අහිංසක අම්මා පව් එයාව දැන් එලවන්නද යන්නෙ
@chathurikawaduge3712
@chathurikawaduge3712 Ай бұрын
ක්ලබ් කාරයෙකුට මිනිස්සු මැරෙන්න හදනවා.. අර රටක් වටින ඩොක්ට phi දෙන්නෙක් මැරුව මුන් එකතුවෙලා අනේ මන්දා මේ මී හරක්
@djdk9309
@djdk9309 Ай бұрын
Eththa
@shammiishara5070
@shammiishara5070 Ай бұрын
ළමයෙක් සුදු ඇදගෙන දැක්කපලියට ඒ ලමයටවත් අම්ම අප්පටවත් චරිත සහතික දෙන්නෙපා..ගෑනු වෙච්ච මුන් ඇයි වසන්තට මෙච්චර ආදරෙ..ඌ ට පන නෑ ආයෙ ගෑනු ගන්න.එ නිසා උබල නිකන් වැලලෙන්නැතිව හිටපල්ල.තමන් කරපු දේ තමන්ට පටිසන් දෙනවා..නයින්ගෙ පැටව් නයි පැටව්..හන්සයගෙ පැටව් හන්ස පැටව්..ළමයි යහපතව හදනව නම් කිසිම කෙනෙක් තව දරුවෙක්ගෙ ජීවිතය ගින්නකට දාන්නෙ නෑ.ගෑනිට ආදරෙ නම් තව ගෑනු එක්ක සල්ලාල කමෙ ගිහින් උනට ලමයිත් හදල උන්ව මහ පාරට දාන්නෙ නෑ.හිතට දැනෙන හැම ගොන් සිතුවිල්ලක් නිසා අච්චර අමාරුවෙන් බුදුරජානසේ ගිය නිවන් මාර්ගය හැමඑකාටම ප්‍රාර්ථනා කලා කියල ලැබෙන්නෙ නැ..ඌට නිවන් සුව..මරපු එකාට මොන සුවද...තමන්ට නිවන් ප්‍රාර්ථනා කරගනින..ඒත් ප්‍රාර්ථනා වෙන් ලබන්න පුලුවන් දෙයක් නෙවෙයි ඒක..අඩුම ගානෙ තමන්ගෙ ජීවත් වෙලා ඉන්න අම්මට තාත්තට ප්‍රාර්ථනා කරපල්ල ඒක..කොහෙ හරි යන මැරයෙක් වනචරයෙක් දැක්කම එච්චර උතුම් වචන පාවිච්චි නොකර..තමනුයි තමන්ට කර්ම හදාගන්නෙ..බුදුන් වහන්සේ ළඟ හිටපු දෙව්දත් තෙරුන් තාම නිරයෙ.ඒ ළඟ හිටියට ප්‍රාර්ථනා කලාට ලබාගන්න බැරි උතුම් මාර්ගයක් නිසා ඒක..ඔච්චර බෞද්ධ දර්ශනය සැහැල්ලු කරන්නෙපා යකෝ...
@dilkipremarathna7939
@dilkipremarathna7939 Ай бұрын
පව් අහිංසක ලමයි 😢💔
@dhammikamanjusri3581
@dhammikamanjusri3581 Ай бұрын
තමන්ගේ දරුවන් හොදට හැදුනට වැඩක් නෑ...සමාජයේ දරුවන් විනාශ කරලා....
@Vijaya-hz4zq
@Vijaya-hz4zq Ай бұрын
හැම දෙයටම මුහුන දිල් යහපත් මිනිසුන් ලෙස ජීවත්වෙන්න
@kasunbandar196
@kasunbandar196 Ай бұрын
Mage wasantha mahatthayata budu bawa labewa❤🙏
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 Ай бұрын
පුතේ තාත්ත ගේ අඩු පාඩු දැනගත්තනම් ඒව හදන්නතිබ්බ පුතේ දන් ඉදිරිය ගැන හිතල හොදින් ඉන්න
@MeenaBasnayaka-gt9sk
@MeenaBasnayaka-gt9sk 29 күн бұрын
Paw අහිංසක දරුවන්
@Hemali397
@Hemali397 Ай бұрын
Puthe ...oyala hithata haiya aran jeewath wenna....apitath godak dukai......sathutin hitapu pawlak.......oyalata budu sarani puthe....😊
@Bandaranayaka9
@Bandaranayaka9 Ай бұрын
අහිංසක පාටයි ❤
@ahsenulya88
@ahsenulya88 Ай бұрын
මේ රටේ මිනිස්සු හොඳ වැඩී... ඒ නිසා මේ රටේ මිනිස්සු වතුරේ ඉන්න මාලුවොත් ගොඩින් තියනවා මැරේවී කියලා. අම්ම කෙනෙක් පුතෙක් සල්ලි කාරයෙක් නෙවෙයි කරන්න ඕනේ... කරන්න ඕනේ යහපත් වැදගත් මනුස්සයෙක්
@iroshiiro4599
@iroshiiro4599 Ай бұрын
ඉතින් මේ දරැවො හොදට හදල තියෙන්නේ
@nilanthi1112
@nilanthi1112 Ай бұрын
Thatha mona kath, kamak ne.. oyala හොඳින් ඉදිරි gaman යන්න පුතා ....😢😢😢😢
@Skyline1986.
@Skyline1986. Ай бұрын
Good Luck malli, oyata ashirwaada karanawa, waradi yaaluwo aasarya karanne natuwa, waradi wada nokara oyage wagakeema ishta karanna puluwan wenna...
@Savee803
@Savee803 Ай бұрын
නිවන් සුව වසන්ත uncle .😢😢
@travelwithme1990
@travelwithme1990 Ай бұрын
කෝ අනිත් පුතා
@kanthiperera537
@kanthiperera537 Ай бұрын
අපි.කවුරුත්.යනගමනක්.ඔබ.ටිකක්.වේලපහින්.යන්න.උනා
@user-sg2dw2iq7b
@user-sg2dw2iq7b Ай бұрын
දරුවන් paw නිවන් සුව ලැබේවා වසන්ත
@user-ko9ml7sf1k
@user-ko9ml7sf1k Ай бұрын
නිවන් සුව ලැබේවා වසන්ත අයියා 🙏🙏
@swarnakumari714
@swarnakumari714 Ай бұрын
නිවන්සුව ලැබේවා ඔබතුමාට🙏🙏🙏🙏😭😭😭
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 Ай бұрын
Obata suba gaman surendra mahathmaya durjana minisungi midunu yahapath tanaka oba satutin inna....obata suba gaman....niwan suwaya patanava ❤🤍🤍🤍🤍🪦🖤
@awimala24apura71
@awimala24apura71 Ай бұрын
ඔහුගේ යහපත් ක්‍රියාකාරකම් අනුව ද යථාර්තය දකින නුවණැති මවකගේ දරුවෙක් වීම අනුව ද පෙර කල පිං ඇති නමුත් ඔහු ලමාකාලේ සිට ලැබූ පාප මිත්‍ර ඇසුර නිසා අකටයුතුකම් කර අද දුකට පත්වීමට සිදුවිය. එබැවින් පාපමිත්‍ර ඇසුරෙන් ඔබෙ දරුවන් මුදවාගත යුතුය....
@sachinifernando1069
@sachinifernando1069 Ай бұрын
Ammata ඉක්මනින් hoda wenne labewa kiyala mame parthana kerenewa❤
@user-kc2nv3bg6e
@user-kc2nv3bg6e Ай бұрын
මොන පුූශ්න තිබිබත් මෙි පවුල හරිම සමගියෙන් ආදරෙන් අනෙක් පවුල් වලටත් ආදර්ශයක් වෙමින් ජිවත් වුනා . ඒ දරැවන්ට හිතේ කොයිතරමි ගින්නක් ඇතිද ? ඒ වෙිදනාව දන්නෙ දෙමාපියන් අහිමි වුන දරැවොම විතරයි. ලොකු අයගෙ මොන වරද තිබිබත් අහිංසක දරැපැටවු පලි නැහැ . මෙවැනි ගිනි නමි තවත් දරැවෙකුට දෙන්න හීනෙකින්වත් හිතන්න එපා.
@PriyankaAdithya
@PriyankaAdithya Ай бұрын
මොලකාරයො ටික රටයන්නෙ ඒකනෙ ලංකාවෙ ගොබ්බයො එක්ක ජීවත්වෙන්න බැහැ😢😢
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 Ай бұрын
Suba gaman wasantha aie nawatha ikmanata ipadanna lankawata yanna apa Europe ratakata yanna lankawe inna pawa dana jathiyak sakkili jathiyak ikmanata gihin anna oyata Suba gaman aie
@malaNandani-uv7ur
@malaNandani-uv7ur Ай бұрын
නිවන් සුව ලැබේවා
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
තාත්තා ta Upadas ටිකක් දුන්නා nam ලොකු දරුවෝ හොඳයි beebadu මිනිස්සු weta කරගෙන bona කොට 😢😢😢
@lalithmunasingha-wm7rm
@lalithmunasingha-wm7rm Ай бұрын
අහිංසක පවුල් කියක් නැති කරලා ඇතිත ද ? උඹ ඔය මැරුණා හොද වැඩියි.
@SandaruwanSandaru-b2m
@SandaruwanSandaru-b2m Ай бұрын
@@lalithmunasingha-wm7rm අැයි උබෙි පවුලත් නැති කරාද ලොකේ කොයි මනුස්සයත් වැරදි කරලා තියනවා උබත් වැරදි කරලා තියනවා මැරැන මිනිහට සාප කරන්නෙ නැතුව හිටපන් ගොනා උබලා වගේ එවුනනමි මැරැනත් කමක් කාලකන්නියා
@sithandipraharsha3584
@sithandipraharsha3584 Ай бұрын
Kalin kasadayak gana kiyanawa neda. ඒ ළමයි දෙන්න කොච්චර පව්ද. තාත්තා ඉද්දිත් නෑ වගේ නේ
@VipKw-lf9bf
@VipKw-lf9bf Ай бұрын
හරිමදුකයිඅප්පා
@gihanalvis9273
@gihanalvis9273 Ай бұрын
Attatama wasantha ayyage lamai godak hoda hediyawak ati lamai me lamai okkomatama kisima karadarayak netiwa inna deviyange ashirwadaya pathanawa attaenma godak dukai oya okkoma genama.
@amaliperera9593
@amaliperera9593 Ай бұрын
Harima dukai puthe man Ada mewa balala godak aduwa mata mewage Meduka dakala daragnna ba oyalata thatta arakshawata innawa puthe
@nilukasanjeewani3567
@nilukasanjeewani3567 Ай бұрын
Pau monawa karath eya honda thaththa kenek daruwanta sepa dipu.niwan suwa lebewa
@user-ii1su3hb6s
@user-ii1su3hb6s Ай бұрын
සුදු පුතා
@Rentbo
@Rentbo Ай бұрын
Holden inna dukae❤
@ajithwijesinghe4407
@ajithwijesinghe4407 Ай бұрын
මුල අමතක නොකළ podi මිනිස්සු අමතක නොකළ දිරිය මිනිසෙකු ge නික්ම යාමක් , රත්තරන් පවුලක් .aya podi kalay edala රස්සාව hotel,club aka ලංකාවේ හැටියට kala..
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 98 МЛН
Harley Quinn lost the Joker forever!!!#Harley Quinn #joker
00:19
Harley Quinn with the Joker
Рет қаралды 24 МЛН
Sunglasses Didn't Cover For Me! 🫢
00:12
Polar Reacts
Рет қаралды 5 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | සින්දුවක් අහමුද යාලුවනේ
12:34
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 80 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10