Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 441 | 22nd August 2023 | Sirasa TV

  Рет қаралды 613,687

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#HithaLangaHinahuna #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 2 700
@AshikaMathasinghe
@AshikaMathasinghe Жыл бұрын
කතාව බලන්නෙ නෑ කියලා මට comments දාපු අය කෝ ..දැන් ඉතින් බලන්න හොදේ..කතාව ඉස්සරහට තවත් ලස්සනයි ...❤❤❤❤
@HarshikaKumarasinghe-c1w
@HarshikaKumarasinghe-c1w Жыл бұрын
❤❤❤
@nilanthijayasinghe5121
@nilanthijayasinghe5121 Жыл бұрын
❤❤❤❤❤❤
@shiwanianjalika1349
@shiwanianjalika1349 Жыл бұрын
දැන්ම ඉවර කරන්න එපා. මේක තමයි මං බලපු ලස්සනම නාට්‍ය ❤❤❤❤❤❤
@KasunLahiru-z7e
@KasunLahiru-z7e Жыл бұрын
😍😍😍😍
@tharangaroshinidissanayake2873
@tharangaroshinidissanayake2873 Жыл бұрын
@epleblomst91
@epleblomst91 Жыл бұрын
මෑතකාලයේ අල නොකර චොර නොකර කතාවක් ගලාගෙන ගියාම යි❤❤රචකයාට අපේ ස්තුතිය👏👏👏🙌🙌
@WEERASEKARASEKARAWEMCSK-bq6rb
@WEERASEKARASEKARAWEMCSK-bq6rb Жыл бұрын
දැන් ඉවරයි මලයා
@nilearosh3222
@nilearosh3222 Жыл бұрын
අනිවර්‍යෙන් ස්තුතියි ආදරෙයි ❤
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
ලස්සනයි
@sadunijayaweera-ul1tx
@sadunijayaweera-ul1tx Жыл бұрын
අනිවාර්යයෙන්
@harshamedhani
@harshamedhani Жыл бұрын
Mmth hithuwe ekami.🎉
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Жыл бұрын
කොයි එන්න ලමයි අද ඉදන් කතාව බලන ලමයි මෙ කොනට
@steelworksgalle9551
@steelworksgalle9551 Жыл бұрын
Aniwaren
@hashinikushalya7514
@hashinikushalya7514 Жыл бұрын
Anivaryenma blno dn idn🥰
@ajithkumara-ex5pj
@ajithkumara-ex5pj Жыл бұрын
මෙ මම
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
Aniwaren❤❤
@shasishasi461
@shasishasi461 Жыл бұрын
Ani waren❤❤❤❤
@SeharaNithmi-lb2mr
@SeharaNithmi-lb2mr Жыл бұрын
ඒ කොටසෙදි එයාලගෙ සතුට දැකල මූනට සතුටු හිනාවක් ආපු අය කෝ 🥺❤️
@renukadamayanthi6794
@renukadamayanthi6794 Жыл бұрын
❤❤Sathuta wadikamata mata aduna❤❤
@kavinlakshan5330
@kavinlakshan5330 Жыл бұрын
මෙ ඉන්නෙ😂
@induperera3934
@induperera3934 Жыл бұрын
Satutu wenna puluwane. Kadullu piruna aswalata.
@nilupajeewanthi6712
@nilupajeewanthi6712 Жыл бұрын
මිනෝලිගෙ ලස්සනම හිනාව දැක්කේ අද❤😊
@LhataSyria
@LhataSyria 9 ай бұрын
❤❤❤❤❤ආදරෙයි. මිනෝලි.
@prabhathhiru2857
@prabhathhiru2857 Жыл бұрын
වැඩේ හරී. DNA සමාන උනා. ජය වේවා. කතාව බලනවා ඉදිරියටම ❤❤❤❤❤❤
@kanthimal7749
@kanthimal7749 Жыл бұрын
❤😊😊🎉🎉🎉🎉😅😅😅😅
@champhajewarani7271
@champhajewarani7271 Жыл бұрын
ජයවේවා 🎉🎉🎉🎉
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
😊❤
@ninie4764
@ninie4764 Жыл бұрын
Mama bayatama ඉස්සෙල්ලා commants bala katawa බලන්න gaththe bayatama
@rangaheshan2737
@rangaheshan2737 Жыл бұрын
🎉🎉❤❤
@araliyasamarasingha1581
@araliyasamarasingha1581 Жыл бұрын
මහේශ් අයියේ බැන්නේ හදාගන්න හොදේ, ආදරෙයි ඈ. කතාවක් මෙච්චර දැනෙන්න ලිව්වාට. ඔයා අතිදක්ෂයෙක් ❤
@nilearosh3222
@nilearosh3222 Жыл бұрын
මහේශ් ස්තුතියි ආදරෙයි ❤❤
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Paba ekath මහේෂ් mahatthayagemai..❤
@manoriathukorala7460
@manoriathukorala7460 Жыл бұрын
මහේෂ් රත්සර මද්දුමආරච්චි❤️ විශිෂ්ඨයි
@anjujones9439
@anjujones9439 Жыл бұрын
❤❤❤❤👍👍
@Ddishanayaka
@Ddishanayaka Жыл бұрын
මහේශ් සත්සර කියන්නෙ අති දක්ෂයෙක් එයාගෙ නවකතා පුදුම ලස්සනයි ..❤
@dreamer5340
@dreamer5340 Жыл бұрын
මේ පාරවත් අශිකාට ජනප්‍රියම සම්මානය අරගෙන දෙමු ❤
@NM-sl8of
@NM-sl8of Жыл бұрын
අනිවාර්යයෙන්ම
@jayanihansika3923
@jayanihansika3923 Жыл бұрын
ජනප්‍රියම නෙවෙයි හොදම ❤️🥺
@ASV-m7h
@ASV-m7h Жыл бұрын
Yes she is the best actress of sri lanka and she is the actress that i like most..love you minoli madam...❤️❤️☺️
@sharmaliharshi517
@sharmaliharshi517 Жыл бұрын
@buddhimanherath
@buddhimanherath Жыл бұрын
මම 10පාරකට වඩා බැළුවා මේ කොටස
@jananikavindika5780
@jananikavindika5780 Жыл бұрын
අනේ මිනෝලිගේ හිනාව හරියටම අර කොහොඹ් ඇඩ් එක අපි පොඩි කාලේ බලපු අන්න ඒ හිනාවමයි ♥️
@achiniobeysekara3436
@achiniobeysekara3436 Жыл бұрын
කියලා වැඩක් නැ ...😊😊😊⁣ඒක ඉනාවක් වගෙ හිනාවක්
@sandyakumari9510
@sandyakumari9510 Жыл бұрын
තව පාරක් බැලුවා.. ඒ 5 වැනි පාර. මට වඩා වාර ගණනක් මේ කොටස බළපු අය ඉන්නවද..... අනිවාර්යෙන් හෙට මේ කොටස ත්‍රෙන්ඩිං වෙනවා❤❤❤❤
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 Жыл бұрын
Ohomama beheth tikakuth ganna😂
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn Жыл бұрын
Download කරල දැන් බැලුවේ 7 වෙනි සැරේ
@SithikaDulnith-tf6zw
@SithikaDulnith-tf6zw Жыл бұрын
මම 10 වෙනි සැරේ😂❤🎉❤
@shanakidissanayaka8181
@shanakidissanayaka8181 Жыл бұрын
මේ කොටස බලන්න නොඉවසීමෙන් හිටපු මම.....❤️❤️❤️❤️😍මිනොලි❤️සිහින...
@harshanisumudu7126
@harshanisumudu7126 Жыл бұрын
ai api
@champpeiris1912
@champpeiris1912 Жыл бұрын
❤❤❤❤🎉
@gneiruhanabbas4684
@gneiruhanabbas4684 Жыл бұрын
Beautiful story. And the acting of Minoli sihina and the ilaoeruma guy is excellent
@a.g.skumari937
@a.g.skumari937 Жыл бұрын
Apith
@udarabandara1595
@udarabandara1595 Жыл бұрын
Amazing
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
ආසාවෙන් බලන් හිටපු කොටස මේක ❤️🥺මිනෝලිගෙ හිනාවෙ ලස්සන
@tharu9351
@tharu9351 Жыл бұрын
Ou marama mara lassanaii🥰
@saloneyelishbyindikarozair8162
@saloneyelishbyindikarozair8162 Жыл бұрын
Exactly…
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
පෙක්ෂක අපි ගොඩාක් බලාපොරොත්තු උන හීනය අද ඔන්න සෑබෑ උනා මෙි drama එකෙ රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ❤❤❤
@sashisenanayake1843
@sashisenanayake1843 Жыл бұрын
අනේ මිනෝලිගෙ කවදාවත් දැක්කෙ නැති ලස්සන හිනාවක් දැක්ක අද 🥺😭❤
@maduriapsara260
@maduriapsara260 Жыл бұрын
කතාව මෙච්චර දවසක් බැලුවට අද තමයි සතුටුම දවස කියන අය කෝ 😍❤️
@ManuEkanayake-vg8nq
@ManuEkanayake-vg8nq Жыл бұрын
කතාව පුරාම ම්නෝලි කියන අම්මගේ හිනාව දැක්කම ඇත්තටම සතුටු හිතුනා අශිකා මතසිංහ😍 ඇයගේ මේ ව්ශිෂ්ඨ රංගනය සම්මානයට මන්පෙත් ව්වර කල යුතුමයි❤️‍🩹
@moureenfernando2487
@moureenfernando2487 Жыл бұрын
කතාවක් නිසා මේ තරම් සතුටක් විදලා නැහැ කවදාවත්ම. ❤❤❤ සිහින අන්තිමේදි ජනනාත පවුලේ "පුංචි මහත්තයා" උනා එහෙනම්.
@amalkagunawardene8538
@amalkagunawardene8538 Жыл бұрын
ඇත්තටම ..❤🙏
@surangibandara2843
@surangibandara2843 Жыл бұрын
නැ.....නැ....ලොකු මහත්තයා
@Glaparri2023
@Glaparri2023 Жыл бұрын
ඒකට මටත් සතුටු හිතුණා ❤
@sakithmaishan4240
@sakithmaishan4240 Жыл бұрын
කතාව මුල ඉදන් බලපූ හැමෝට ම අද දවස අමතක නොවේන දවසක් වේයි. අම්මාටයි පුතා ට ආදරේ අය මේ කොනට. ❤
@renukadamayanthi6794
@renukadamayanthi6794 Жыл бұрын
❤Adareyi
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
අදනම් ලස්සනයි ❤❤
@rohinidilhani432
@rohinidilhani432 Жыл бұрын
Aniwarya
@pwmal2602
@pwmal2602 Жыл бұрын
Adarei ❤❤❤❤❤
@sunilsantha1567
@sunilsantha1567 Жыл бұрын
@dhammikahettiarachchi8752
@dhammikahettiarachchi8752 Жыл бұрын
අම්මල දෙන්නටම සදාරණය ඉස්ට උනා දරුදෙන්න හම්බඋනා...❤ මිනෝලි ගෙ ලස්සන හිනාව ..🎉 විශල් තාම එයාගෙ අම්මා වෙනුවෙන් පැහැදීමක් නැහැ වගේ ..
@deepthifernando2219
@deepthifernando2219 Жыл бұрын
දුක් විදින අපහස විදින අයට ජීවීතේ කවදහරි හරියනව කියන එකට තවත් උදාහරණයක්😊
@chathuperera1740
@chathuperera1740 Жыл бұрын
අද නම් සිහින මිනෝලි ඔයාලා දෙන්නට ගොඩාරියක් අාදරෙයි ❤❤❤ කෝ බලන්න එයාලගේ මේ කොටස එනකම් බලාාාගෙන හිටපු අය 😍😍😍
@VByy-pk7jc
@VByy-pk7jc Жыл бұрын
Vachana na kiyanna sathutata
@wijewije4683
@wijewije4683 Жыл бұрын
මිනෝලි සිහිනව ආදරයෙන් තුරුලු කරගත් සංවේදී නිමේෂය...Thanks සිරස ❤❤❤ Thanks අදාල හැම දෙනාටම...
@cristyferman2961
@cristyferman2961 Жыл бұрын
සිහිනයි මිනොලියි මූණු බලන් හිනා වෙන හැටි දැකලා මටත් කඳුළු ආවා. මෑතකාලයේ නාට්‍යයක දැක්ක අව්‍යාජම දර්ශනයක් ඒක...
@dhanasirisampath890
@dhanasirisampath890 Жыл бұрын
එ කොටස ඇත්තටම ලස්සනයි
@SujeewaLakmali-d4v
@SujeewaLakmali-d4v Жыл бұрын
අනෙ ඇත්තමයි මගෙ ඇස්වලටත් කදුලු ආව
@ishanisagarika7093
@ishanisagarika7093 Жыл бұрын
මටත්
@rasminadee5984
@rasminadee5984 Жыл бұрын
මටත් අැඩුනා
@renukadamayanthi6794
@renukadamayanthi6794 Жыл бұрын
❤❤Ammo mata nam aduna
@ssin2550
@ssin2550 Жыл бұрын
සිහින ලගට ගිහින් මිනෝලි දාපු හිනාව ❤❤❤❤ , ඒ හිනාව ඇතුළෙ ගොඩක් දේවල් තියෙනවා . හරිම ලස්සනයි රගපෑමක් කියලා හිතුනෙම නෑ . වසර ගණනාවකින් මට හමු උණ හොදම කතාවක් . ලස්සන කතාවක් ආදරෙයි ගොඩක් . දැන් ඉතින් මේ කතාව බලන එක නවත්වන්න කාටවත් බෑ . (ඒත් ඉතින් අර බලන්නෙ නෑ කියපු ගොඩේ කලින් මමත් හිටියා 😉😉😉) ❤❤❤❤
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 Жыл бұрын
අද සිහිනට අද පාට් ඒක දැම්මට next week කොහොමද ඒ පට්ටම සිහිනට ලැබුනාම😂😂😂 සිහින සර් කියන්න උනාම😂😂😂
@menulee6279
@menulee6279 Жыл бұрын
අම්මෝ අද නම් මට මගේ පුතා ලැබුනා වගේ ❤ කොහොම වුනත් අම්මා කෙනෙක්ගේ කටින් තමන්ගේ දරුවගේ නම්න් කතා කරනවට වඩා පුතේ කියද්දී දැනෙන ආදරණිය බව හදවතටම කිදාබහිනවා❤
@kpsuranjidesilvakpsdesilva7738
@kpsuranjidesilvakpsdesilva7738 Жыл бұрын
අම්මා දරුවෝ අතර ඇති බැදිම දෙවියනේ මොන බැදිමකටවත් සමකරන්න බැ ❤️❤️අම්මා කියන්නේ අම්මට 🙏🙏
@ajithkumara-ex5pj
@ajithkumara-ex5pj Жыл бұрын
ආදරෙයි වචන ටිකටත්
@MalkanthiAththanayaka-c7o
@MalkanthiAththanayaka-c7o Жыл бұрын
Ow
@dil1271
@dil1271 Жыл бұрын
අද කොටස දෙපාරක් බැලුව අය කවුද❤ ඒ acting outstanding… Minoli🌹…. love u both Minoli & Sihina…
@maduaththanangimadu3332
@maduaththanangimadu3332 Жыл бұрын
Mama
@samanmalijk1775
@samanmalijk1775 Жыл бұрын
Mama
@madumadu7897
@madumadu7897 Жыл бұрын
මමත් 😢❤
@inurishehara
@inurishehara Жыл бұрын
Mama 🤭
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
තුන් පාරක් බැලුවා
@nethsarasenuth2391
@nethsarasenuth2391 Жыл бұрын
අම්මගෙයි පුතාගෙයි ආදරේ10 පාරක් විතර බැලුවේ මම විතරද 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
@S.Lpasiya...
@S.Lpasiya... Жыл бұрын
දැන් නම් කතාව ඇදගෙන ගියත් කමක්නෑ 😊ආසාවෙන් බලන එකම කතාව සිහින ❤️මිනෝලි මැඩම් ❤️😘
@C424c424
@C424c424 Жыл бұрын
මිනෝලිගෙ රoගනයට සම්මානයක් ලැබුනෙ නැත්නම් වැඩක් නැහැ ...😢😢😢😢
@anushasilva813
@anushasilva813 Жыл бұрын
අනිවාර්යයෙන්
@ajithkumara-ex5pj
@ajithkumara-ex5pj Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sheromanilanthi5340
@sheromanilanthi5340 Жыл бұрын
Eka atta marama tathvikai
@bhagyamadhushani7291
@bhagyamadhushani7291 Жыл бұрын
Anivarayanma
@achiniobeysekara3436
@achiniobeysekara3436 Жыл бұрын
කියල වැඩක් නැ
@jayathiprishmika8569
@jayathiprishmika8569 Жыл бұрын
අනේ සිහිනට අම්මා ලැබුනා නේ ඒ ඇති කතාව බලනවා දිගටම❤❤ ඩැන් ලල ලලා තමා නැනෝ අම්මා වෙනුවට hospital addmite කරන්න වෙන්නේ😂😂 අනේ අද නම් කතාව සුපිරි❤🎉
@udayanganimadhsingha2147
@udayanganimadhsingha2147 Жыл бұрын
Aka atta 😅😅
@amarangikodagoda7130
@amarangikodagoda7130 Жыл бұрын
😂😅
@tharinikavindya3296
@tharinikavindya3296 Жыл бұрын
​ 🎉🎉🎉😂😂sZzz
@C424c424
@C424c424 Жыл бұрын
අද ඉදල අපිට බනින්න වෙන එකක් නැහැ වගේ ඊලගට ලලාගෙ වාරෙ..😅😅😅
@nethunethu6839
@nethunethu6839 Жыл бұрын
🤣🤣 ow ow
@sampathkolla9810
@sampathkolla9810 Жыл бұрын
අනිවාර්යයෙන්
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
ලලා දුවනවා බලන්න ආාාසයි 🙆‍♀️🙆‍♀️
@SamthaAbeysinghe-wm2wt
@SamthaAbeysinghe-wm2wt Жыл бұрын
Me sathiye kathawa iwarai wage aluth ekak danawa ne 28 idan
@rangaheshan2737
@rangaheshan2737 Жыл бұрын
Lala😂😂😂
@leemalakmini1466
@leemalakmini1466 Жыл бұрын
මරූ DNA සමානයී ...කෝ දැං සතුටු අය 😍😍😍😍😍🎉🎉 අද කොටස තමයි ලස්සනම ❤️😍
@menakakalhari6680
@menakakalhari6680 Жыл бұрын
මෙච්චර දවස් එක කොටසක්වත් මග නොහැර බලපු එකම කතාව.අද දවස එනකල් තමයි හරිම ආසාවෙන් බලන් හිටියෙ.හරිම ලස්සනයි.❤️❤️❤️
@Sricocktail
@Sricocktail Жыл бұрын
අයිලප්පෙරුම ලෙෆ්ට් වෙන්න ඉතාමත් ආසන්නයි..😅😅
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Sihina boss wenna yanne ❤
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
ඕකගේ කැත හිත ඕක යවයි දේවකයට ඒකත් හොදයි ඉක්මනින් දේවකයගේ ගෑස් බහින්න ඕනේ
@sadanidushanthika-me6ub
@sadanidushanthika-me6ub Жыл бұрын
ඔය අයිලට ඕම වෙලා මදි බං...
@nethunethsarani5040
@nethunethsarani5040 Жыл бұрын
​@@kumudumali2973ඔව්
@vndissanayake9189
@vndissanayake9189 Жыл бұрын
ඌ නම් මහ කරදර කාර නිවට මිනිහෙක්
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
අයිලාප්පෙරුමට වඩා සිය ගුණයක් ඩීසන් දේව නාරායන😂❤
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Ape amma ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dedunusenapathi2250
@dedunusenapathi2250 Жыл бұрын
එක ඇත්ත
@NadeeshaNadeeshalakmali
@NadeeshaNadeeshalakmali Жыл бұрын
Illapperuma Jena chora character ekak
@sanjunuwan1988
@sanjunuwan1988 Жыл бұрын
සිරාවටම..🙈🙈
@DanushikaHansamali-ff9hq
@DanushikaHansamali-ff9hq Жыл бұрын
අයිලයා තනිකරම අයිලයෙක්
@Amasenevirathna
@Amasenevirathna Жыл бұрын
මුලින්ම සිහිනගෙ චරිතයට ආපු කාලෙ කොච්චර පහතට දාන්න හැදුවද.එත් බලන්න අද මෙ නාට්‍ය තියන තැන.නියමයි හෙශාන් අයියා.
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Heshan super actor
@samadhifernando9431
@samadhifernando9431 Жыл бұрын
Heshan awata pase thama kathawa balana asa hithune
@Chathu_Vitharanage
@Chathu_Vitharanage Жыл бұрын
Ow kalin kenata wada meya lassanai dakshai hageem munen prakasha karnna dannawa. Ekai kathawa godak lassana une.
@muthukuda77
@muthukuda77 Жыл бұрын
අනේ........හ් අදනම් පට්ටම ලස්සනයි ........ඉකිය නවත්ත ගත්තේ බෝම අමාරුවෙන් කෝ දේවක .......... නිකඩවාම රසයක් ගෙනත් දුන්නා හිතලඟම හිනැහුණා❤
@achinthajanaka3809
@achinthajanaka3809 Жыл бұрын
අද නියමයි.❤❤❤❤ ම්නෝලි මැඩම්ගේ හිනාව නම් රත්තරං ටිකට තිබ්බා.❤️ හැබැයි අයිලේ නම් අවුල් 😅😅
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
අද හොඳම දවස DNA Report එක වෙනස් වෙලා නෑ එහෙනම් කතාව ඉදිරියට තවත් ලස්සන වෙයී ❤💕❤
@namininamini8675
@namininamini8675 Жыл бұрын
Shinata සාධාරණය ista una
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඔව්.....
@chandraniekanayake1678
@chandraniekanayake1678 Жыл бұрын
Mewa danagaththama lalage moona balanna asai
@J......M
@J......M Жыл бұрын
අම්මෝ ඇති යාන්තම් අනේ.. ඒකත් හරී.. දුක් විදපු මිනෝලිගෙ මූනට හිනාවක් ආවා.. දුක් ව්දපු සිහිනට ලස්සන කාලයක් උදා වෙනවා මින් ඉදිරියට❤ ඊලගට ඉතින් ලලාට කලන්තෙ හැදෙන මොහොත බලාගත්තානම් ඇති අප්පා😅
@nalaniganga6033
@nalaniganga6033 Жыл бұрын
හැම රසික හිතක්ම සනසපු කතාව.තෙරුවන් සරනයි.මිනොලි.කවදවත් මෙහෙම කතාවක් තිබ්බෙ නෑ.හරිම සතුටුඉයි
@explorer726
@explorer726 Жыл бұрын
මිනෝලිගේ රඟපෑමනම් මාරම තාත්ත්විකයි. ඇත්තම ජීවිතේ වගේ. මිනෝලිගේ මූණේ expressions මාරයි. ප්‍රතිභාපූර්ණවය උපරිමයි. ඊළඟ හොඳම සම්මානය ලැබෙන්න ඕන චරිතයක්. Mrs. Minoli, u r showing amazing acting sking skill. Just wow. feeling awsome. සිරස ඉක්මණට කතාව ඉවර කරන්න. එතකොට මේ චරිත හැමදාටම මතක තියෙයි. කතාව ලස්සන කතාවක් විදිහට ඉවර කරන්න. වැරදිකාරයන්ට දිට්ඨධම්මවේදනීය නර්ම විපාකය ලැබෙන විදිහ පෙන්නලා ලස්සනට ඉවර කරන්න. කතාව ඇදලා එපා කරවන්නත් එපා..
@susiladesilva1236
@susiladesilva1236 Жыл бұрын
අනේ අදනම් මාර සතුටු දවසක්,ඉයෙ සිහිනගෙ මුනෙ තිබුණ අහිංසක සිදේව් හිනාව අදත් ඒ විදිහටම දකිනකන් මම ඉවසිල්ලක් නැතුව හිටියෙ.අද ඊටත් වැඩිය මිනෝලිගෙ දරු සෙනෙහසින් පිරුණ හිනාව...❤❤❤❤
@ranakranak4451
@ranakranak4451 Жыл бұрын
❤ කොච්චර අසවෙන්ද හිටියේ මෙ කොටස බලන්න ❤
@speedbro2551
@speedbro2551 Жыл бұрын
Eta passe lalage sin aka balannath one
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe Жыл бұрын
එකනම් අැත්ත❤
@nelithawijesooriya4929
@nelithawijesooriya4929 Жыл бұрын
Corona negative කියල එන්නවත් මෙච්චර බලං හිටියේ නෑ 😂
@DilhariDisna
@DilhariDisna Жыл бұрын
අම්මෝ යකූ😂😂😂😂
@nethmiovindi1946
@nethmiovindi1946 Жыл бұрын
😂😂
@Curly-doll
@Curly-doll Жыл бұрын
අම්මෝ ඔව් 😂
@madumadu7897
@madumadu7897 Жыл бұрын
😅😅😅😅😅ඒක ඇත්ත 😂
@dilikajayalat-wl3vf
@dilikajayalat-wl3vf Жыл бұрын
කාලයක් ආසාවෙන් බලාගෙන හිටිය දේ අද ඉටු උනා මිනෝලි ජනනාත සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි 🎉❤ ඒ වගේම සිහිනත් තමන්ගේ හැකියාව උපරිමයෙන් විදහා දක්වන අති දක්ෂ නළුවෙක් ජය වේවා සුබ පැතුම් ❤❤🎉🎉
@santhakoswatta
@santhakoswatta Жыл бұрын
❤❤❤
@PiyumiDeshani-rz2xe
@PiyumiDeshani-rz2xe Жыл бұрын
සිරසේ ආසාවෙ බලපූ එකම නාට්‍ය ❤❤මේ වගේම ඉස්සරහට අරං ගියොත් දිගටම බලනවා❤🎉
@sudunona4908
@sudunona4908 Жыл бұрын
අද වැඩ නිසා ඉක්මනින් බලන්න බැරි උනා දැන් බැලුවෙ ඒකත් කතාව බලන්න කලින් කමෙන්ට්ස් බැලුවා අද නම් හිනාවේගෙනමයි කතාව බැලුවෙ පුදුම සතුටකින් එ අම්මගෙයි පුතාගෙයි ආදරේට ඇස් වලට කදුලු ආව අද නම් ඇඩ් එකක් වත් ස්කිප් කරෙ නෑ සත්තයි තප්පරයක් හරි මිස් වෙයි කියල අනෙ ඉක්මනින් ඉවර කරන්න නම් එපා මේ වගේම ලස්සන අවසානයක් දෙන්න😍🙏
@kanushkamadushanka1810
@kanushkamadushanka1810 Жыл бұрын
DNA එක සමානයි.👍👍අද ඉදම් හිතලග හිනහුණා. බලන ඔයාලා මේ කොනට ඉක්මනට එන්න😍😍😍
@C424c424
@C424c424 Жыл бұрын
සිහිනට කවුරු බැන්නත් සිහින නෙමෙයි කනකට ගන්නෙ ..😅😅😅❤❤
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
ඔව් ඒක නියමයි
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
එයා දන්නවනේ මිනෝලි අම්ම කියලා අයිලට කින්ඩියට හිනාවෙන්නෙ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
අනිවා❤
@surangikamadumali3084
@surangikamadumali3084 Жыл бұрын
මිනෝලි මැඩම්❤❤
@dulanjanidilhani
@dulanjanidilhani Жыл бұрын
ආදරෙයි ගොඩාක් මිනොලි මැඩම්.අශිකා අක්කේ....❤❤❤❤❤❤❤❤
@amalkagunawardene8538
@amalkagunawardene8538 Жыл бұрын
මම අද premieres එද්දත් 900 ක් waiting .. 🙈 මෙච්චර waiting ඉඳලා teledrama එකක් බලනවා කියන්නෙත් අපි කොච්චර ආදරෙයි ද DNA report එකට🙏🙈❤
@ChandraniC20
@ChandraniC20 Жыл бұрын
😂Mata aapau heta wenaturu sihiya nha ane😅
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Mmm.ou
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Жыл бұрын
අනේ අම්මගෙ සහ පුතාගේ ආදරේ හේ nanane නාන නා song එකත් එක්ක කතාව යනකොට හරිම ලස්සනයි, මාර ලස්සනයි ඒ voice eka ❤️❤️
@කාක්කා3436
@කාක්කා3436 Жыл бұрын
මෙක කතාව බලන අපී ලබපු ජයක් නැතිනම් DNA රිපෝර්ට් වෙනස් කරන්න හිටියේ නිෂ්පාදක 😮අපී දිනුම් 😂😂
@HassaFarnando
@HassaFarnando Жыл бұрын
අඩෝ thank you සිරස මෙහෙම කතාවක් හැඳුවට
@amalkagunawardene8538
@amalkagunawardene8538 Жыл бұрын
සිහින "අම්මා " කියද්දි ඇඩුනේ මට විතර ද??😚😥❤😍
@SujeewaLakmali-d4v
@SujeewaLakmali-d4v Жыл бұрын
මෙ කතාවෙ ජිවත් වෙච්චි හැමොම ඇඩුවා
@amalkagunawardene8538
@amalkagunawardene8538 Жыл бұрын
@@SujeewaLakmali-d4v අනිවාර්යයෙන් ..😍❤
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Mamth ඇඬුව
@indradamayanthi932
@indradamayanthi932 Жыл бұрын
❤❤ammo matanam aduna godak
@MasMas-fk2kn
@MasMas-fk2kn Жыл бұрын
😢😢
@Taruksha
@Taruksha Жыл бұрын
ඉ ලගට හොදම කොටස් ටික බලන්න පුලුවන් ලලාගෙ ටික මුන බෙරි වෙන හැටි😜
@sarathkumara9215
@sarathkumara9215 Жыл бұрын
Nomal
@imeshaudayangani2074
@imeshaudayangani2074 Жыл бұрын
අද තමයි ලස්සනම කොටස ජය වෙවා
@nikininaduni559
@nikininaduni559 Жыл бұрын
අදනම් trending වෙන්නම ඕනී සුවහසක් බලන් ඉදපු ඒ දවස🎉❤
@girlyvibe
@girlyvibe Жыл бұрын
අද තමයි මිනෝලි මැඩම් හිනා වෙලා හිටිය දවස❤❤❤❤
@NaliniWickramaratne-xc3fm
@NaliniWickramaratne-xc3fm Жыл бұрын
What happiness for a mother ( Minoli)to find her lost son,
@lakshithapradeep1660
@lakshithapradeep1660 Жыл бұрын
ප්‍රශ්න ඔක්කොම මෙහෙම විසදිලා සයුරි සිහිනයි එකතු වෙනවට ආස මම විතරද 😍❤️
@Tharushigeorgia
@Tharushigeorgia Жыл бұрын
අපො එපා සයුරි හරියන්නෙ නැ
@lakshithapradeep1660
@lakshithapradeep1660 Жыл бұрын
@@Tharushigeorgia එයා හොදායිනේ 😍...
@dovequeen5691
@dovequeen5691 Жыл бұрын
අද නම් කස්ටියට නින්ද යයි.😅❤
@sadunijayaweera-ul1tx
@sadunijayaweera-ul1tx Жыл бұрын
Ou ane
@sneha7982
@sneha7982 Жыл бұрын
එහෙනම් කතාවේ සුපිරිම කොටස අද තමයි😍❤️🔥 ඇත්තමයි කොරියන් කතාවකවත් මෙච්චර කුතුහලයකින් ඉවසිල්ලක් නැතුව කතාවේ ඊලග කොටස බලන්න ඉදලා නෑ❤️
@tharulakshani6436
@tharulakshani6436 Жыл бұрын
ඒක නම් ඇත්ත තමයි රෑ වෙනකං ඉවසන් ඉන්නවා කියන්නෙ මාර ගේමක් තමයි
@nilukadamayanthi8407
@nilukadamayanthi8407 Жыл бұрын
අද කතාව දෙපාරක් බැලුව ඒ තරම් ලස්සනයි
@nilaniwijetunga6030
@nilaniwijetunga6030 Жыл бұрын
ඔයාගෙ රගපෑම නම් අති විශිෂ්ඨයි ඔයා රගපානව කියල දැනෙන්නෙම නෑ ඔයා ඒකෙ ජීවත් වෙනව මිනෝලි මැඩම් ඇත්තටම ආදරෙයි ❤❤❤❤❤
@sandyakumari9510
@sandyakumari9510 Жыл бұрын
අම්මෝ අද රැට කන්න ඕනේ නෑ....
@SithminaAbhinamemail19391
@SithminaAbhinamemail19391 Жыл бұрын
පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු දවස...තෑම්ස් සිරස..❤
@sujathat.s6869
@sujathat.s6869 Жыл бұрын
අම්මො අද තමා අසාවෙන්ම බලන්නෙ ළමයි වඩ කලා තෙ බිලම බලමු නෙද 🙏💞 බුදුසරණයි සියලුම දෙනාට දැවෙනා සිත් නිවෙවා 🙏💞
@maneeshakrishna811
@maneeshakrishna811 Жыл бұрын
අද තමයි කතාව දැනුන හොදම දවස.. මහේශ් අයියේ ඔයා හොදම දක්ශයෙක්.. මෙහෙම ලස්සනට කතාව නිර්මාණය කරාට.. මේ කතාවෙ මුල් කොටසට මාව එකතු කර ගත්තටත් ගොඩක් ස්තූතියි.. තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබේවා .. මේ කතාව ලස්සනයි ඉස්සරහට තවත් ලස්සන කරන්න.. තව අවුරුදු දෙක තුනක් කතාව ගියත් කමක් නෑ.. අපි බලනවා.. 💯❤
@shermilaachini6979
@shermilaachini6979 Жыл бұрын
කතාවෙන් උනත් පැහැදිලි දුක් විඳලා දුක් විඳලා දවසක දිනන්ඩ පුලුවන් කියල🙏❤️❤️
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv Жыл бұрын
මිනොලිගේ acting super ❤❤❤ සිහිනටත් ආදරේයි මිනොලිට වගේම ❤❤
@chewanthijayasekara798
@chewanthijayasekara798 Жыл бұрын
අම්මෝ dna එක හරි නේද 😁😁😁 මේච්චර දවසක් සිරසට බැන බැන හිටියට අදනම් ආදරේ හිතුනා 😍😍😍😍 අද තමා හොඳම episode එක ❤❤❤❤ much love
@dilinivihanga
@dilinivihanga Жыл бұрын
මරැ..කතාව බලනවා දිගටම....ඇස් වලට කදුලුත් ආවා....❤❤❤😙😙😙
@manjulamanjula-hb2um
@manjulamanjula-hb2um Жыл бұрын
එයාලත් සතුටින් බලපු අපිත් සතුටින්
@sanduniprasangika343
@sanduniprasangika343 Жыл бұрын
අද මිනෝලි මැඩම්ගෙ acting නම් superb.❤❤ ඒක වෙනම level එකක්. ආදරෙයි.......❤
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv Жыл бұрын
කොටස් 400ක් බලලත් ලස්සනම episode eka බැලුවේ අද මිනොලිගේ සතුට ❤❤❤
@C424c424
@C424c424 Жыл бұрын
ඔයාලටත් ඉතිo පුරුද්දම අපෙන් බැනුම් අහලමයි නේද 😂😂😂❤❤❤
@sajanisudeshika7919
@sajanisudeshika7919 Жыл бұрын
ආයේ බලන්නේ නෑ කිව්වා තමයි ඒ ඉතිං ආදරේටනේ❤❤❤❤ අනේ අද කොටස නම් මරු ඇඩුනා සතුට වැඩිකමට❤ 😘 මිනෝලිටයි සිහිනටයි සාධාරණයක් උනා ඒක නියමයි❤ දේවනාරායනට පිං😅❤😊
@kanchanalakshani368
@kanchanalakshani368 Жыл бұрын
මිනෝලි ❤.... ඒ හිනාව ; හිත අවුරුදු ගානක් අතීතෙට අරං ගියා. 💕 මන්දිර සදලූතල සල්පිල් සතර කොන.....❤❤
@dilinimaduwanthi2634
@dilinimaduwanthi2634 Жыл бұрын
ඇත්තමයි අම්මා කෙනෙකුගේ සතුට ආදරය lassanata ragapala pennawa minoli akki oya ❤
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
මිනෝලිගේ හිනාව හරිම ලස්සනයි දේවනාරායනට ආදරේ හිතුන අද නම්❤
@lihinilochana1810
@lihinilochana1810 Жыл бұрын
අම්මෝ කාලෙකින් සිංහල කතාවක ලස්සන කොටසක්...❤
@disnadisna6530
@disnadisna6530 Жыл бұрын
අද දැනුන සතුට නම් කියන්න වචන නෑ. ඇස් දෙකෙන් වැටුන කදුළු නතර කරන්න ගන්න බැරි උනා. ❤️❤️❤️❤️❤️❤️
@ajithkumara-ex5pj
@ajithkumara-ex5pj Жыл бұрын
ඇත්තටම කදුළුත් ආවා
@disnadisna6530
@disnadisna6530 Жыл бұрын
@@ajithkumara-ex5pj ou oyata pennanna bari una ne. 😭😭😭😭
@sumalidissanyake8359
@sumalidissanyake8359 Жыл бұрын
ඇත්තමයි
@DilharadilharaDilharadilhara
@DilharadilharaDilharadilhara Жыл бұрын
❤❤අද නම් කතාව බලන්න තවත් ආස හිතුනා දැන් ඕනි සිහින ඒ දේපල නිසියාකාරව බුක්තිවිදිනව බලන්න අම්ම එක්ක සතුටින් ❤️❤️🥰
@NadeekaManawadu5746
@NadeekaManawadu5746 Жыл бұрын
අද තමා මිනෝලිගෙ ලස්සනම හිනාව දැක්කේ අය කෝ බලන්න
@dasuntharusha166
@dasuntharusha166 Жыл бұрын
අද කතාව ගැනනම් කියන්න වචන නැ.....මෙච්චර කල් බලන් හිටියේ ඕකටනේ මාර සතුටුයි...😍
@yumalpasindu8835
@yumalpasindu8835 Жыл бұрын
අයිලෙගෙ කලිසම උස්සන එකම සුපිරියි නේ....😂😂😂
@champhajewarani7271
@champhajewarani7271 Жыл бұрын
😁😁😁😁
@dayanidhammika1702
@dayanidhammika1702 Жыл бұрын
නගින්නෙ වෙන වහනේක.
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
අයිලප්පෙරුමට බෙල්ට් එකක් අරන් දෙන්න අරමුදලක් එකතුකරනවා මගෙන් රපියල් පනහක්
@hasinihettiarachchi9509
@hasinihettiarachchi9509 Жыл бұрын
අයිලාපෙරුමත් නියමයි...හිනා යන්වා.ඒ වගේ අය ඉන්නවා තමා office වල..😂
@PiyumiDeshani-rz2xe
@PiyumiDeshani-rz2xe Жыл бұрын
මිනෝලි ඉන්න නිසා කතාව මාරම ලස්සනයි❤ එ වගේම මෙ පාර හිදම නිලිය සම්මානය මිනොලිට ලැබෙන්න ඔනේ❤😊 තව සිහිනට ජනනාත් පවුලේ ලැබෙන්න ඔන තැන ලැබීලා, මිනෝලියි . සිහිනයි සතුටින් හිටියොත් මේ කතාව තව ලස්සන වෙයි ඉස්සරහට❤🎉
@s.h.sujatha5387
@s.h.sujatha5387 Жыл бұрын
අම්මගෙයි පුතාගෙයි ඒ කොටස නම් හදවතටම දැණුනා හොදේ.......❤❤❤
@tregeocell8584
@tregeocell8584 Жыл бұрын
සිරස තමයි හොදටම කරෙ 👍DNA එකත් හරී දැන් ලාලා 😹
@nayomade
@nayomade Жыл бұрын
අනේ මිනෝලිගේ ලස්සන අද... ❤❤❤
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
සුබදායි පණිවුඩය ගෙනා දේවණාරායන ඔබටයි මේ💐 මිට❤❤
@kavithennakoon2155
@kavithennakoon2155 Жыл бұрын
මේ දවස එනකම් කොයි කාලයක් නම් බලන් හිටියද අදනම් මාරම happy හැබැයි මන් හොඳටම happy වෙන්නේ ලලා මේක දැන ගත්ත දවසට....💙💙💙
@shanproduction9429
@shanproduction9429 Жыл бұрын
මේ කතාවේ,මේ කොටස බලද්දි..මට මගේ අම්මාව මතක් වෙනවා ..😢😢❤❤
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 Жыл бұрын
ඉදිරියට කතාව මොනා උනත් සිරසේ ගිය ලස්සනම කතාව 😍❤
@sajinidilesha9066
@sajinidilesha9066 Жыл бұрын
අද ඉදන් දිගටම කතාව බලනවා සත්තයි..😍❤️
@Sricocktail
@Sricocktail Жыл бұрын
අද ඉතිo රගපාපු ඔයාලත් සතුටින් කථාව බලපු අපිත් සතුටින් ..❤❤❤..
@dhanasirisampath890
@dhanasirisampath890 Жыл бұрын
Eka aththa ☺
@DilrukshiHettiarachchi-b3w
@DilrukshiHettiarachchi-b3w Жыл бұрын
කතාවක් කියලා අමතක වුනා..මෙච්චර කාලෙකට බලපු ලස්සනම් කතාවා..❤මේ කොටස එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ
@shanikamaduwanthi4059
@shanikamaduwanthi4059 Жыл бұрын
ඒකත් හරි දැං අපිට ඔන ලාලා මේක දැනගන්න ඒකත් නිකම්ම නෙවේ හැබැයි මිනොලිගේ කටින්ම ලාලාට තරු විසි වෙනඩ ඔනා😂😂
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Sheshadrie Krishan online
Рет қаралды 123 М.
Ravindra Randeniya Malani Fonseka Memory
4:28
Isara Creations
Рет қаралды 27 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН