Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 820 | 06th August 2024 | Sirasa TV

  Рет қаралды 609,882

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 336
@SirasaOfficial
@SirasaOfficial 2 ай бұрын
ආදරේ කතා 👉 kzbin.info/www/bejne/bpbLfYt9oKl_iLs #RockyThemeSong
@kushi784
@kushi784 2 ай бұрын
සමන්දිනි වෙනුවෙන් ..ඒජන්සි යේ මල්ලි ඇත්ත හෙලි කල එකට මගෙ හදපිරි මෙවුවා එක..හොඳ එකෙක් උබ❤❤
@amilapriyadarshana3252
@amilapriyadarshana3252 2 ай бұрын
Ammapa
@MR-wn5yi
@MR-wn5yi 2 ай бұрын
මෙව්ව එක කිව්වෙ අරව එකද?
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
ඒක මාර උදව්වක් ඔහු කරෙ,හරිම ලස්සනයි,වටිනවා කතාවක වුවත් එහෙම වුනු එක හරිම සතුටුයි,දෑන් සමන්දිනිට තියෙන්නෙ අනාව තනියෙන් හම්බවෙලා අනාට කියන එක , ඉතුරු හරිය අනාගත Mayor බලාගනියි එළ කිරි යට 😊😊😊😊😊😊
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
සමන්දිනි අනාගෙ කනෙ තිබ්බ ගමන් අනා ගෙමටම බැසිම හරියි 19 වෙනිදාට ,ඔස්ට්‍රෙලියාවටම යවයි ,අඩියොස් ආයුෂ් අමිගො😂😂😂😊😊😊😊😊
@nalindakumara4113
@nalindakumara4113 2 ай бұрын
මටනම් හිතෙන්නෙ ඌ සමන්දිනීටත් කොටන්න හදන්නෙ
@MaliKk-u3z
@MaliKk-u3z 2 ай бұрын
අහිංසක ගෑණුන්ට දුක් දෙන කිසිම පිරිමියෙකු හරියන්නේ නැ පව් සමන්දනි 😢😢😢😢😢
@oshanivipulika2251
@oshanivipulika2251 2 ай бұрын
Ou😢
@tharindunikruwan162
@tharindunikruwan162 2 ай бұрын
Ou😢
@SandayaKumari-r5c
@SandayaKumari-r5c 2 ай бұрын
😢😢😢😢😢
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
අනිවාර්යයෙන්
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 ай бұрын
අනිවාර්යයෙන්
@kushi784
@kushi784 2 ай бұрын
අඩලා වැඩක් නෑ සමන්දිනි ..මොලෙන් ගේමක් ගහපන්..මල්ලි ලා දෙන්නෙක් ඉන්නෙ ඒකට
@champanayana8243
@champanayana8243 2 ай бұрын
අනිවා
@dusanthakumara6372
@dusanthakumara6372 2 ай бұрын
Aniwarenma
@Mycraftbox297
@Mycraftbox297 2 ай бұрын
Eyage antima kotasa kiyala fb eke dala tibba isannkaa akka😢😢
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
ඔකවත් පාවා දෙන්වා ඔන් බල්න්න මගෙ අයියලා තුන්දෙනා පට්ට
@anomadesilva6712
@anomadesilva6712 2 ай бұрын
සමන්දිනී ලස්සන ප්‍රාර්ථනාවක් කලා ඒ මනුස්සයට .ඔයාගෙත් හැම frasneyakma විසදේවා මගේ පැතුම ❤😄👍🙏
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
එජන්සි මල්ලී සමන්දිනිට ඇත්ත කියපු එක නම් ගොඩාක් වටිනවා 😊😊😊
@notiytharindu9723
@notiytharindu9723 2 ай бұрын
Ou manike
@ReshaPathiranage
@ReshaPathiranage 2 ай бұрын
ඒර්ජන්සියේ මල්ලිට මාරම හොද හිතක් තියනවා.. මේ කරන්න හදපු එකට ආයුශ්ට අනාගෙන් රිටර්න් එකක් දෙන්න ඕනි... නැත්තම් වැඩක් නෑ..❤❤
@Vinifans6789
@Vinifans6789 2 ай бұрын
කතාවේ සමහර තැන් skip කරලා බලන අය තව ඉන්නවද?.😁😀😀🔥🔥
@Sadalirajapaksha
@Sadalirajapaksha 2 ай бұрын
😂😂mat
@ChaanuBeligammana
@ChaanuBeligammana 2 ай бұрын
මමත් එහෙමායි😂
@menikewijesundara8148
@menikewijesundara8148 2 ай бұрын
💐💐💐
@NayanaChamilani-qd5bg
@NayanaChamilani-qd5bg 2 ай бұрын
ඔව් ඔව් ඉන්නවා ඉන්නවා
@aravindachathuranga6493
@aravindachathuranga6493 2 ай бұрын
2x dala balanna mn wage
@TAJ0328
@TAJ0328 2 ай бұрын
නිස්සංක ව බේරගන්න නිර්වාන් නේහා වෙනුවෙන් 😢👍
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 2 ай бұрын
අනාට විතරයි පුලුවන් අයුෂ් නතර කරන්න
@anujakarunaratne7262
@anujakarunaratne7262 2 ай бұрын
යන එවුන් කවදාවත්ම නතර කරගන්න එපා!!!
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 2 ай бұрын
ආයුශ්ට කන පැලෙන්න ගහල සමන්දිනීවයි ලමයවයි අනා ගෙදර අරන් යනව බලන්න කැමති මම විතරද
@Renukarehanrohith
@Renukarehanrohith 2 ай бұрын
අනා කතාව පුරමා කයිය විතරක් තියන වැඩ නැති එකෙක්නි,,,අනා කරපු එක වැඩක් තියනවද
@UkwattageUkwattage
@UkwattageUkwattage 2 ай бұрын
ලමයෙක් කෝ
@thisurusanjana
@thisurusanjana 2 ай бұрын
අනාවැකියක් කියන්නම්! පොතේ හැටියට නම් ආයුෂ් accident වෙලා හරි රෝද පුටුවට වැටෙනවා.😌
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
Wow 😮 ඇත්තවුනත් නොවුනත් නියම කතාව ඔව් වෙන්න පුළුවන් 😮😮😮
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 ай бұрын
Ehema unoth Nam hodai
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
ඒක ඉතින් එදා සමන්දිනේ කිව්වනේ.ගෑනියෙක්ගේ සාපය අනිවාර්යෙන්ම වදිනවා
@MalikaPalliyaguru
@MalikaPalliyaguru 2 ай бұрын
ආයුෂ් යන්නෙ මිනා ගේන්න වගේ. ඒත් ඇයි සමන්දිනීට හොරෙන් යන්නෙ?
@villagehome5878
@villagehome5878 2 ай бұрын
ඒජන්සිය මල්ලිට මගෙත් හදපිරි මේවුව එක 🥰🥰
@rivi6449
@rivi6449 2 ай бұрын
සමන්දනී බෑ කියද්දී පස්සේ ගිහින් කැමතිකරගන බැදගන දැන් ආයුෂ් කරන බලුවැඩෙට සහ ගහනව
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
සමන්දිනී පව්😢එයා වගේ අසරණ වෙච්චි ගෑනු කොච්චර නම් ඇත්ද💔💔ඒජන්සි එක්කෙනා ඇත්ත කියපු එක නම් ගොඩක් හොඳයි👍👍👍❤❤දැන් ඉතින් අනා.එක්ක ගේමට බැස්ස නං හරි.සමන්👍👍👍
@jayampathiabeysekara6783
@jayampathiabeysekara6783 2 ай бұрын
😢😢😢😢😢
@hemikafonseka5622
@hemikafonseka5622 2 ай бұрын
සෙබ්බා අයියා දැන් හැමදාම වගේ ඉන්නවා ඒත් සද්ධා අයියා නම් missing
@h.m.k.2598
@h.m.k.2598 2 ай бұрын
අනා කියන්නේ අමුතුම චරිතයක් හොදේ...උ කවදවත් හරි පැත්තේ මිසක් වසියට වැඩ කරන කොල්ලේක් නේවේ
@SujeekaSamanmali
@SujeekaSamanmali 2 ай бұрын
කතාව ලස්සනයි ඒ වුනාට ඉක්මනින් කතාව ඉවරකරන එක තමයි හොද කතාවේ ලස්සන නැතිකරගන්න එපා තේරුමක් ඇතුව කතාව අදික්නෙ නැතිව ඉවරකරන්න 🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🫡🫡🫡🫡
@amilapradeep3228
@amilapradeep3228 2 ай бұрын
රෙදිමෝලවත්තේ ගෑනු ලමයි උනත් ඕන එකෙක්ට බය නෑ කියල පෙන්නන්න පුලුවන් හොද වෙලාවක් සමදිනී.....
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
සෙබා දැන් නැන්දේ නැන්දේ කිව්වට ඉස්සරහ සින්දු කිය කිය අය්රා පස්සේ ගියා මතකය් !!!
@disnajanani7436
@disnajanani7436 2 ай бұрын
යන්න ඕනේ එකාට යන්න දෙන්න සමන්දිනී
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
අනෙ ඔකායන එකම් හොදයි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 ай бұрын
මිනී මරණ මංකොල්ලකන දූෂණය කරන අතපය ගැටගහලා ගහන පිහියෙන් අයින කතාවක් නං යළිත් එපා
@MlRanjani
@MlRanjani 2 ай бұрын
@Nethmini33
@Nethmini33 2 ай бұрын
මේ සමන්දිනි පව් යකුනේ..එකම කතාවේ කීපාරක් අඩනවද.ඉවර වෙන්න කලින්වත් හිනා ගස්සපල්ලකො 😂
@KinsliJayawardhana
@KinsliJayawardhana 2 ай бұрын
❤😮😮😮
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
සමන්දිනි අනාගෙ කනෙ තිබ්බ ගමන් අනා ගෙමටම බහිනවා 19 වෙනිදාට,ආයුෂ්ව ඔස්ට්‍රෙලියාවටම යවයි අඩියොස් ආයුෂ් අමිගො for ever 😂😂😂😂❤
@NilmimiSamarathunga
@NilmimiSamarathunga 2 ай бұрын
Uk
@TAJ0328
@TAJ0328 2 ай бұрын
අනාගෙන් වින්ද්‍යා ට ඒකිටත් ළමයෙක් ලැබුනොත් දිගැසි ට මොනවා වෙයිද අන්තිමට එක ගෙදර බුදියන්න ගිහින් 😅
@dilumlakshan598
@dilumlakshan598 2 ай бұрын
සමන්දීනීත් shutdown වෙයි වගේ 😢💔 සෙබා මොනා වුනත් හිතේ ඒකයි කටේ ඒකයි නැතුව අවංකවම ජිවත් වෙන මනුස්සයෙක් 🥺❤
@hanu5993
@hanu5993 2 ай бұрын
දැන්වත් සමන්දිනීට මොලේ පෑදේවා🙏අනාට call කරලා ගින්න දුන්නනම් හරි ආයේ අයුශ් කොහේ ගියාද හොයගන්න බැරි වෙයි😂
@withanagelalani7866
@withanagelalani7866 2 ай бұрын
මේක ඉවර වෙන්නේ නෑ කියලා අපි බැන්නට මේ කතාවත් ළඟදීම ඉවරවෙනෝ😢❤
@AnojaKumari-qv7gv
@AnojaKumari-qv7gv 2 ай бұрын
මේක දැම්ම ඉවරවෙන්නෑ
@mryukiya
@mryukiya 2 ай бұрын
Ai ubd liynne 😂
@RandunuLankesh
@RandunuLankesh 2 ай бұрын
මේක තමයි 😂😂😂😂
@AnojaKumari-qv7gv
@AnojaKumari-qv7gv 2 ай бұрын
@@RandunuLankesh සර්කස් කාරයෝ ඉවර වෙන්නෙ
@gaganaprabath5602
@gaganaprabath5602 2 ай бұрын
Ado iwara karanna apa hemadama ona kathawak meka
@suranginiranjika8547
@suranginiranjika8547 2 ай бұрын
ඒජන්සි මල්ලිට ගොඩක් පිණ්
@indufernando-q2l
@indufernando-q2l 2 ай бұрын
සමන්දිනීගෙ ඇඬිල්ල මරු...කුකුලෙක්ගෙ බෙල්ල මිරිකලා කෑ ගැහුවා වගේ.😅
@tharu.9351
@tharu.9351 2 ай бұрын
aiyo Pau Appa.
@indufernando-q2l
@indufernando-q2l 2 ай бұрын
@@tharu.9351 😀😀😀
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
ආයූස්ට වගේ යාලූවෙක් අපටත් හිට්යානම් නියමයි එයා හොද කෙනෙක් ටැංකූ මල්ලි ට ❤❤❤❤❤❤
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
අයීරටසෙබිබා මාමා ව දැකපු ගමන් ලින්කන් අමතක වෙලා
@nishi6597
@nishi6597 2 ай бұрын
😂😂😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😅😅😅😅😅
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
කියාදෙන්න ආදරය බලන්න ගත්තම හිතෙන්නේ මම මලගේදක ඉන්නවා කියල හැමදාම අඩනවා 😅😅😅😅
@nalaniramani8848
@nalaniramani8848 2 ай бұрын
ලන්කාවෙ ජනප්‍රිය කතාවවෙලා තිබුන ..ඒත් දැන් ලන්කාවෙ ආර්තිකය වගේ වෙලා..
@RandunuLankesh
@RandunuLankesh 2 ай бұрын
උදාර කොල්ලගේ සුපිරි කතාවක් යන්න වගේ හදන්නේ ❤❤❤❤
@yamuna.roshani
@yamuna.roshani 2 ай бұрын
ආසයි බලන්න මුලදී හොද උනත් මැදදී කනවා නේ එකයි එපා වෙන්නේ 😭😭😭😭😭😭😭
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
ඔහොම මිනිස්සූ වෙනුවෙන් කදුලක් වට්ටන්න එපා සමන්දිනි 😢😢 ඔහෙම සර්පයෝ අත් හරින එකමයි හොද.මීනා දවසක තේරුම් ගනි එදාට ඔයාව හොයාගෙන එයි තාත්තාව අත් හැරලා.
@nimanthi984
@nimanthi984 2 ай бұрын
Aniwaren ❣
@Renukadahanayaka-s3b
@Renukadahanayaka-s3b 2 ай бұрын
Ehemai kiyala ithin genu apita kadulu nathara kara ganda tharam haiyak nehe ne
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
@@Renukadahanayaka-s3b ඇත්ත ඒ කදුලු එකතු කලොත් 😥😥😥.එයාලට අපි ගැන වටිනාකමක් නැති කමනිසානේ එහෙම .සමන්දිනිඋනත් දෙවියෙක් හා සමානවනේ ආයුශ් ව අදහන්නේ එහෙම අපිට විදවන්න.බැහැ කදුලු ගංගාවක් හරි යවලා හිත හදාගන්න .ඒ ඉවසීම දවසක හරිම සැනසීමක් වෙනවා .ඉක්මන් තීරණ වලට එන්නම හොද නැහැ .මේඅපේ පින් පව් කියලා හිත හදාගෙන .ඇත්තටම දවසක ලොකු සැනසීමක් හිතට දැනෙනවා දරාගැනීමෙන්.
@Aanyaperer
@Aanyaperer 2 ай бұрын
මේ සෙබා එකපාරටම අයිරට නැන්ද ගාන එක නම් අවුල් අප්ප. 😂 උං දෙන්නම එකම වයසෙ වගේනෙ. 😩
@NilmimiSamarathunga
@NilmimiSamarathunga 2 ай бұрын
Mulma dawase නංගී kiyala katha kare
@Aanyaperer
@Aanyaperer 2 ай бұрын
​@@NilmimiSamarathunga හුටා 🤣
@jb7947
@jb7947 2 ай бұрын
මෙනවා උනත් සෙබා හොද එකා ❤❤❤
@kushi784
@kushi784 2 ай бұрын
වින්ද්‍යා හිරේ යන්න ඕන..මගෙ එකම පැතුම එයයි
@indila-tq8xw
@indila-tq8xw 2 ай бұрын
අනේ ඔවි අර කොල්ලා අල්ල ගන්න හදන්නේ ඒ ගැනි.
@kushi784
@kushi784 2 ай бұрын
​@@indila-tq8xw ඔව් වෙම්සි ඕකි😂
@reetareeta7002
@reetareeta7002 2 ай бұрын
නොතේරෙන වයසේ ගෑනු දරුවෙක් ඉන්න නිසා මොනවා කලත් වින්ද්යා හිරේ යන්න හොඳනෑ.දරුවා පවු.😢😢😢
@surekapriyadarshani823
@surekapriyadarshani823 2 ай бұрын
දිගැසි නිර්වාන්ට ඉන්ට් පාස් කරකර ඒ ගෙදරටමනේ එන්න දගලන්නේ මටනම් පෙන්න බැහැ දිගැසිව
@KumariApsara-f8n
@KumariApsara-f8n 2 ай бұрын
සෙත් අයියා කියන්නේ.මනුස්සකම් පිරුණු චරිතයක්❤❤❤
@deepthikafernando4500
@deepthikafernando4500 2 ай бұрын
එක හිතක් තිබුනා නම් නිර්වාන්ට උනත් වැරදෙන්නේ නෑ එයාට එක හිතින් යාලු වෙලා උන්න කෙල්ලව එක හිතින්ම තියාගත්තා නම් ඔහොම වෙන්නේ නෑ අනාට උනත් හරි යන්න ඕනා හැබැයි වින්ද්‍යාව නම් අනාට එපා හොදද දැන් හරි යන්නේ දිගැසිවම තමයි අනේ සන්දිනීට කවුරු උනත් ඇත්ත කියපු එක ගොඩක් වටිනවා දැන් තියෙන්නේ සමන්දිනීට සේරම විස්තරය අනාට කියන්න තමයි තියෙන්නේ අවසන් මොහොතෙ හරි
@thusharakrishanthi1023
@thusharakrishanthi1023 2 ай бұрын
යන්න ඕනි එවුන් ට යන්න දෙන්න ඕනෙ බලෙන් තියාගෙන වැඩක් නෑ.කොහොමත් ජිවිතෙ කවද හරි නැති වෙන එකේ දුක හිතුනත් යන කෙනා යවන්න ඕනිමයි
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 2 ай бұрын
අනිවාර්යයෙන්
@reshanibandara7372
@reshanibandara7372 2 ай бұрын
දිගැසිට අනර්ග නැතිව වෙන කෙනෙක් සෙට් වෙන එක හොඳයි නැත්තං හින්ට් ගහන්නම දිගැසිගෙ කටට නිවනකුත් නැ ජීවිත කාලෙම නිර්වාන්ට කනක් ඇහෙන්නත් නැ
@anuiroshi2751
@anuiroshi2751 2 ай бұрын
Yes
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ 2 ай бұрын
😢මෙ සමන්දනී අඩන අතිම දවස
@MAl-uv3ze
@MAl-uv3ze 2 ай бұрын
සමන්දනි අඩාන එක පැත්තක තියලා මල්ලිලා දෙන්නා එක්ක කියලා මෙි විසදුමාක් ගත්තානාමි ඉවරයි අයුෂ්ට දඩුවාන් දෙන්නම ඔනි නැත්තාමි වැඩාක් නැ😢😢😢😢😢
@Vinifans6789
@Vinifans6789 2 ай бұрын
කියා දෙන්න ආදරේ තරම් ල‍ංකාවේ ජනප්‍රියම නාටය වෙනවට කැමති අය කෝ❤❤❤
@giwantigiwanti
@giwantigiwanti 2 ай бұрын
@nethuwijewardana9347
@nethuwijewardana9347 2 ай бұрын
😂😂😂😂
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 2 ай бұрын
සෙබස්තියන් ගේ කතාව හරියටම හරි
@gihansenanayake648
@gihansenanayake648 2 ай бұрын
සෙබාගේ කැල්ල නිකන් ආපු එකක් නෙවෙයි අනාට ගේමක් ගහන්න එවපු කෙනෙක් ඔය කට්ටිය බලන් ඉන්නකෝ
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 2 ай бұрын
අදත්.කතාව.ලස්සනයි..❤❤❤💗💗💗💗💕💕💕
@hanu5993
@hanu5993 2 ай бұрын
අපෝ අනා හෙටත් අර වින්ද්‍යාගේ ගේ අස්සේ රිංගනවා.මඌනම් හැදෙන්නේ නෑ😂 ඔය නාකි ගෑනු නලවන අස්සේ අක්කා ගැන පොඩ්ඩක් හොයලා බලන්න බැරිද
@AnuuAnuradika
@AnuuAnuradika 2 ай бұрын
දිගැසිගෙ පේන්නම බැරි වැඩේ මල්ලිට ලව් කර කර තාමත් නිර්වාන්ට හින්ට් ගහන එක. 🤮 එකම ගෙදරට අවොත් ඉන්න හම්බෙන එකකුත් නෑ.
@DeephaB-j5f
@DeephaB-j5f 2 ай бұрын
එඡන්සි මල්ලි සුපිරි😢
@RasangiAmeesha
@RasangiAmeesha 2 ай бұрын
මොකටද එහෙම එකෙක් පස්සේ මෙිචචර බාල්දු වෙන්නෙ සමන්දිනි එයාට ඉක්මනින් සාධාරණය ඉෂ්ට වෙිවා අනාගෙන් ආයුශ්ට කන්න ලැබෙිවා😂😂😂😂😂😂
@Hasa648
@Hasa648 2 ай бұрын
පින single කරුමේ double 😅🤣
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
අලුත් වාක්‍යයක්
@P.l-jl2dq
@P.l-jl2dq 2 ай бұрын
DEKA Maru wela.karume dabal.pina singal
@KamaniRupasinhe
@KamaniRupasinhe 2 ай бұрын
ආයුෂ් CCTV check කලොත් ඒජන්සි මල්ලි ආවා කියලා දැන ගනීනේ 😂 ඒකට මොකෝ අපි කරන්නේ යාළුඑඅනෙර් 😊
@AshwiShenaya
@AshwiShenaya 2 ай бұрын
අර නාකියා නේද මේ අක්කා අක්කා කියවන්නේ සමන්දිනීට 😂
@Shama-hu4sx
@Shama-hu4sx 2 ай бұрын
එයා අක්කා කියන්නේ අයුස්ගේ නෝනා නිසා ගරු කිරීමට
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
ඒජන් මල්ලි සමන්දිනිට ඇත්ත කියපු එක නමි ෙහාදයි ❤❤❤❤❤👍 දැන්වත් අනාට කිවා නමි ෙහාදයි සමන්දිනි 😊
@RAny-ef8nc
@RAny-ef8nc 2 ай бұрын
සැබෑ ජීවිතේත් හැම ගැනියෙක්ම ඇයිමෙහෙම නොමර මරන්නෙ
@mahindapushpakumara2485
@mahindapushpakumara2485 2 ай бұрын
" පින සින්ගල් - කරුමෙ ඩබල්"
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 2 ай бұрын
පව් සමන්දිනි ...
@susanthikumari6157
@susanthikumari6157 2 ай бұрын
Ammo sibasthiyan marama serious wila😂😂😂
@srimamalkanthi680
@srimamalkanthi680 2 ай бұрын
මටනම් ඔක්කොටම වඩා ලස්සනයි සෙබ්බාගේ කෙල්ල ❤❤❤❤
@Gihan455
@Gihan455 2 ай бұрын
9.47 ඒ සීන් එකේ අක්කට හිනා යනවද ඒ
@voicewithjanidu1675
@voicewithjanidu1675 2 ай бұрын
රෝකී නම් සුපියක් වෙන්නයි යන්නේ ❤️
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 2 ай бұрын
ආයුශ්ගෙ රට යන වැඩ කරපු එ මනුස්සය හොද කෙනෙක් සමන්දිනිට ආයුශ් ගැන කියපු එක වටිනව
@DenishPiyankara
@DenishPiyankara 2 ай бұрын
සමන්දනී පවු දරැවත් නැහැ එයට 😔
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 2 ай бұрын
අනර්ගවයි දිගැසිවයි එකතු කරන්නෙ වින්ද්‍යා
@withanagelalani7866
@withanagelalani7866 2 ай бұрын
Oya kohomada dannee😢😮
@champanayana8243
@champanayana8243 2 ай бұрын
ඇත්තද
@nilanthimadawala4280
@nilanthimadawala4280 2 ай бұрын
වින්දයා හිරේ යනවා . යසී අනා ටයි , දිගැසිටයි දීලා
@tharu.9351
@tharu.9351 2 ай бұрын
Wennath puluwan.
@kusum8596
@kusum8596 2 ай бұрын
අනා තමයි සුපිරි
@indumathiindu4137
@indumathiindu4137 2 ай бұрын
මෙි නාට්‍ය බලන එකක් එපා වෙනවා තව එවාගේ කොටස් යන කොට
@diniduthiwanka8836
@diniduthiwanka8836 2 ай бұрын
legendary අනා..🔥❤️❤️❤️
@AnuBandara-fx2qy
@AnuBandara-fx2qy 2 ай бұрын
මල්ලිලා දෙන්නව දම්මලා ආයුශ්ගෙ අතක් පයක් කඩලා දාපන් සමන්දිනී.. අක්කලාට මල්ලිලා ඉන්නෙ ඔය වගේ වෙලාවට උදව් කරන්න තමයි
@samithnishshanka
@samithnishshanka 2 ай бұрын
"ජනතාවට කෙසේ වෙතත් පක්ශෙට කරන්න ඕනෙ. ඕව පහුවෙලා ඉගෙනගනීවි" මේ වාක්‍යයක් පේනවා ඉදිරියෙදි අනාගෙ ලොකුම හතුරා වෙන්නෙ සද්ධා කියලා. සාමාන්‍යයෙන් එක සතුරු පාර්ශවයක් නැති කරන්න තවත් පාර්ශවක් එක්ක එකතුවෙනවා කියන්නෙම potential threat එකක්.
@jb7947
@jb7947 2 ай бұрын
අඩු ලින්කන් විතරයි 😢😢😢😢
@Ireshageethanjali-f1b
@Ireshageethanjali-f1b 2 ай бұрын
, sebba Nam niyamai.... Anith Aya Kanda Hali godak ne. 😢
@ashansilva-u9r
@ashansilva-u9r 2 ай бұрын
අනිවාර්යයෙන් අනාට කියොලා අයුස්ට දෙකක් දෙන්නම ඔනේ නැත්තම් වැඩක් නැ අයුස් කියන්නේ තිරිසෙනෙක් සමන්දිනිට ලමයත් එක්ක පඩුවෙ ඉන්න දුන්නෙත් නැ
@ChaanuBeligammana
@ChaanuBeligammana 2 ай бұрын
අනේ මේ උට්ටේ සමන්දිනි අඬනවා ඉවරයක් නෑ .අර උට්ටිගෙ පුතාට හොඳ ඒ වයින් දෙකක් කතාකරන්නැතුව.😂
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
දැන් අහපන්කෝ සැමන්දිනීගේ ඈඩියාව!!
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 2 ай бұрын
සමන්දිනි වගෙ අහින්සක වෙන්න නරකයි කවුරුත්
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
නියමය් දිගැසි !! නිර්වාන් නිකමට නියමට කියලා දුන්නා උගේ පිරිමි කම ගැන😅😅
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 ай бұрын
මේ කතාව දැන් ඉවර කරනවද😊 එහෙම උනොත් හොදයි
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
සමන්දනි නිකන් ඉන්න එපා කකුල් දෙක ගඩපන්
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 2 ай бұрын
ඕවගේ නොසන්ඩාලයන්ට යන්න දෙන්ඩ සමන්දනී
@wanilanthika696
@wanilanthika696 2 ай бұрын
Yanna oni ayata yanna denna oni bedimak wedak nee kiyalane yanne 😂😢😢
@ShashiLakshani-g4l
@ShashiLakshani-g4l 2 ай бұрын
දිගැසිලට චමදරීලට පින නෑ සෙබැස්තියන්ට හොද දෙපලක් යමක් කමක් හම්බුනා අර කෙල්ල පින්වන්තයි
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 2 ай бұрын
Seba හොඳයි තමා chamadarita redimola වත්තේ bachita wada nam
@ponnamperumaj
@ponnamperumaj 2 ай бұрын
මේ නාට්‍ය බලද්දී දෙබස් වලට වඩා සද්දෙට සංගීතෙ ඇහෙන නිසා දෙබස් ඇහෙන්නෙ නැත්තෙ මට විතර ද?
@mahindakumara2305
@mahindakumara2305 2 ай бұрын
සෙබස්තියන් කියන්නේ හොදම චරිතයක් දැන් කතා බලන්න ආසයි සෙබස්තියන් නිසා💗
@JanithLakmina-g5g
@JanithLakmina-g5g 2 ай бұрын
Anthimata harigiye sebasthiyanta vithari 😂❤
@harithgayanjan6283
@harithgayanjan6283 2 ай бұрын
අඩනකොට කැත සමන්දනීගෙ😂
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත Ай бұрын
ඒජන්සි මල්ලි ❤️❤️
@Shama-hu4sx
@Shama-hu4sx 2 ай бұрын
මේ දිලුෂි වෙනස්ම චරිතයක් රොකි එකේ ලස්සනට තියෙයි
@tharu.9351
@tharu.9351 2 ай бұрын
eyaa kurulu kathaweth hitiya.
@KuwaitFlag-b2h
@KuwaitFlag-b2h 2 ай бұрын
දේවිනි.පුතේ.ජයවෙවා
@champanayana8243
@champanayana8243 2 ай бұрын
දිගැස්සි.නිර්වාන්ට.හින්ටි ගහන.එකනමි..කැතයි
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 2 ай бұрын
ප්යිටි එකට යන වෙලාව දැනගෙන මල්ලිල දෙන්න එක්ක එයාපෝටි එකට යන්න සමන්දිනී. එයාට ඇත්ල් වෙන්න කලින් පොත ගත්තනමි අනා එයා යන්නෙ නැනෙ හෙමෙබට දෙකක් ඇනල ගෙදර අරන් හන්න අනා.
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 2 ай бұрын
Oya nam maarai ajansi malli samdiniwa bera gatta❤🎉
@lakmalilakmali6623
@lakmalilakmali6623 2 ай бұрын
ආයුශ් කොහොමද ඔයා රට යන හදන්නේ මගේ උපන් දිනේ දවසේ ඇයි මට මෙහේම කරන්නේ ඔයා ආයුශ්🤣🤣🤣🤣🤣
@dhonibaba4934
@dhonibaba4934 2 ай бұрын
මමත් ඔය වේදනාව හොදටම දන්නවා මගේ මහත්තයත් මමයි දරුවයි දාලා ගියා ..😢😢
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 2 ай бұрын
පව් සමන්දනී
@udarikoshala7151
@udarikoshala7151 2 ай бұрын
සමදිනී පව් 😢
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
කෙල්ලෙක් මෙහෙම අසරණ කරන්න මම දන්න කිසිම කෙනෙකුට ඉඩ දිලත් නැ දෙන්නෙත් නැ
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
සැමන්
4:38
Tikka
Рет қаралды 52 М.
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 759 М.