අපේ අන්තිම දවස | කවුද හොඳටම ඇඬුවේ | හැමෝටම දුකයි | ඔයාලා හැමෝටම ස්තුතියි | kiyadenna adare tharam |

  Рет қаралды 256,133

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Күн бұрын

Пікірлер: 509
@IraniChandrika
@IraniChandrika 3 ай бұрын
ඇත්තටම සිරසෙ කතා කොයිතරම් ජනප්‍රිය උනත් තිබුන ලස්සන ම (දුක,සතුට,හාස්‍ය,ත්‍රාසය ,කුතුහලය,ආදරය,මෙකී නොකී රස ඇතුලත්)කතාව බව කිව යුතුමය ...රංගනයෙන් දායකවූ දෙවෙනි,දිගැසි,අයිරල දෙන්නාටත්,සෙබා,ලින්කා,ඇතුලු කතාවේ සියලු රංගන දායකයින්ටත් ප්‍රසංශා කරමි.ස්තූතියි !
@ChamalkaBimsara
@ChamalkaBimsara 3 ай бұрын
මෙතෙක් කාලෙකට සිරස tv එකේ බලපු ලස්සනම කතාව.🥺 ඒ හින්ද මාරම දුකයි....🥲🥲😥
@hashanmaduranga7641
@hashanmaduranga7641 3 ай бұрын
Aniwa
@dineshchinthaka-jb3gf
@dineshchinthaka-jb3gf 3 ай бұрын
Man balabu ekama katawa.pissuwen wage baluwe.lassanai
@sandradesilva464
@sandradesilva464 3 ай бұрын
ඇත්ත
@sandradesilva464
@sandradesilva464 3 ай бұрын
​@@dineshchinthaka-jb3gfමමත්
@manojsampath2767
@manojsampath2767 3 ай бұрын
ඉස්සර නම් කොච්චර බැනුනුත් ඇහුවද😅😅😅😅
@ManelMTC
@ManelMTC 3 ай бұрын
හරිම පාලුවක් දැනෙනවා.දන්න කියන හදවතේ හිටපු කන්ඩායමක් දුරස් වෙලා ගියා වගේ.ගොඩක් දුකයි.මහේෂ් සත්සර මද්දුමාඅරච්චිගෙ කථාවලට පණදුන්න හැමදෙනාම ඒ චරිත තුළ ජීවමාන උනා.දුකයි.පාළුයි.
@nilupulinuwandhara8150
@nilupulinuwandhara8150 3 ай бұрын
බැන බැන හරි දවසක්වත් මග නොහැර බැලුවා😔 ලස්සන අවසානයක් තිබුනා Superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrb👌🧡🌹
@ChamalkaBimsara
@ChamalkaBimsara 3 ай бұрын
මේ ආදරණීය චරිත ටිකනම් කවදාවත් අමතක වෙන් නෑ..🥺😘
@mounikaviroy6444
@mounikaviroy6444 3 ай бұрын
මෙච්චර කාලෙකට බලපු ලස්සනම සහා ආසම අමතක නොවන teledrama එක අනේ ආයෙත් එන්නකෝ කියා දෙන්න ආදරේ තරම් 2වෙනි එකෙන්❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 ай бұрын
කියා දෙන්න ආදරේ තරම් එවර වෙන එකට දුකයි . ඒත් ඉක්මනට ම අලුත් මේ වගේ ලස්සන ටෙලිනාට්යකින් හමුවෙමු. 🙏
@movindulithmin5170
@movindulithmin5170 3 ай бұрын
හරිම ලස්සන අවසානයකින් නිමාවුණු කියා දෙන්න ආදරේ තරම්....අක්කි ඔයා හරිම ආදරණිය ලෙස දිගැසිගේ චරිතයෙන් අපගේ සිත් වලට රැගෙන ආවා අලුත් රංගන ශිල්පීන් ,ශිල්පිනියන් බොහොම දෙනෙකුගේ රංගන සිහිනය සෑබැ වු කියා දෙන්න ආදරේ තරම් ❤️❤️❤️ හරිම ආදරණිය ලස්සන අවසානයක් ........!!!! හැම චරිතයකටම හරිම ආදරෙයි.......❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘
@NadiskaNadiska
@NadiskaNadiska 3 ай бұрын
දිගැසි අක්කි හරි දුකයි අනේ ලස්සන කතාවක් මෙහෙම ඉක්මනටම ඉවර උනා කියන්නෙ හැබැයි ලස්සන අවසානයකින් ඉවර උනා අක්කි ඒ කතාවේ ඔයත් ලස්සනයි දිගැසි අක්කි හැමදාමත් ආදරෙයි ❤❤❤
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 3 ай бұрын
බැන බැන එපා වෙවී..මේ මගුලනම් ආය බලන්නෑ කිය කිය බලපු කවදාවත්ම අමතක වෙන්නැති සුපිරි කතාවක්.වැඩ සේරම ඉවර වෙල ඇදට එන්නේ මේක බලන්නමයි.කමක් නෑ හිතේ දුක යන්නත් එක්ක සදුදා ඉදන් ආය මුල ඉදලා බලනවා😢❤
@SubhashiniMadusha
@SubhashiniMadusha 3 ай бұрын
මොනවා උනතපි හිතපු විදියට ඉවර කරුපු එකම කතාම මේක .ඉතින් සචින්තනි අක්කේ ඔයාගේ ඉදිරි වැඩකටයුතු සියල්ලා සාර්තක වෙන්ට කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤.ඒවගේ තවත් මෙව්වා ලස්සන චරිතෙක්න් හම්බෙයි කියන බලාපොරොත්තු වෙනවා...❤
@sanjanadesilva9857
@sanjanadesilva9857 3 ай бұрын
කියා දෙන්න ආදරේ තරම් මුල ඉදන් කතා ලස්සන තිබ්බා අවසන් ලස්සන ගොඩාක් ඉවර
@iammuthu17
@iammuthu17 3 ай бұрын
මම බලපු ලස්සනම ආදරනීයම කතාව….🤍🥺
@ImeshaDilrukshi-e3f
@ImeshaDilrukshi-e3f 3 ай бұрын
මගේ මේ ජීවිත කාලෙටම මුල ඉදන් අගටම ආසාවෙන් බලපු කතාවක් නැත්නම් අනිත් කතා මුල ටික විතරයි ලස්සන මැදට යද්දි ඉවරයි කතාව ඉතින් වැලලෙනවා කට්ටිය...හැමෝටම ආදරෙයි ඔයාලට.සද්දා අයියට වැඩියෙන් ආදරෙයි ❤
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 3 ай бұрын
සහතික ඇත්ත
@pavithrapriyadarshani306
@pavithrapriyadarshani306 3 ай бұрын
හරිම ලස්සන කතාවක්.එක කොටසක්වත් මඟ නොහැරම බැලුවා.හැමෝටම ආදරෙයි ❤
@Nishadi399
@Nishadi399 3 ай бұрын
දුකයි 😢 අනෙ ඔයාලා සෝක් අනෙ චමදරිගෙ කට මරු හොදේ දිගසි ට සාදරනයක් උනා ❤ඉතිං ආයිමත් ඒ වගෙ කතාවකින් එන්න ඔයාලා අනා ❤අයිරා අම්මා ❤❤
@lahirusammani3979
@lahirusammani3979 3 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ...අවසානය අපි ආස විදියටම වුනා..ගොඩක් කතා එහෙම නෑ..අපිත් මේ අවුරුදු තුනහමාරම බැලුවා..අනර්ඝ චරිතේ නිසාමයි අපිට ආස හිතුනේ දිගටම බලන්න..හැමෝම හොදටම රගපෑම කලා..ස්තූතියි ❤❤කාලයක් ගිහිල්ලත් මතක් කරලා කතා කරන්න පුලුවන් කතාවක් කරපු එකට..
@ChandimaThushari-g3u
@ChandimaThushari-g3u 3 ай бұрын
ගොඩක් දුකයි පටන් ගත්ත දා ඉදන් අාසාවෙන් බැලුවා අාදරෙයි ඔයාලාට❤
@AmalkaUpanodhi
@AmalkaUpanodhi 3 ай бұрын
ගොඩාක් ලස්සනට තිබ්බ කතාවක් ඕනෑම දෙයක් ඕනෑවට වඩා යන කොට එපා වෙනවා... නිල පබලු වගේ එපා වෙන්න කලින් නවත්තපු එක ලොකු දෙයක්
@sandyalakmali6569
@sandyalakmali6569 3 ай бұрын
හැමදාම ආශාවෙන් බලපු නාට්‍යක් . හරිම දුකයි නාට්‍ය ඉවර වුන නිසා. ආයෙත් මේ වගේ ලස්සන දෙයක් කරන්න හැමෝටම හැකි වේවා.
@mashifernando-oy8wv
@mashifernando-oy8wv 3 ай бұрын
හරිම සුන්දර අවසානයක්. ස්තුති ඔයාලා ඔක්කොටම 😘🥰
@ChamalkaBimsara
@ChamalkaBimsara 3 ай бұрын
පුලුවන් නම් මේ චරිත ටිකත් එක්කම අලුත් නාට්‍යක් කරන්න🙂යෂ්, සචින්තනී ඒ වගේම අනිත් අය....❤❤
@dammifernando7719
@dammifernando7719 3 ай бұрын
Harim lassna kathawak
@ShehaniWickramasinghe-vd5fh
@ShehaniWickramasinghe-vd5fh 3 ай бұрын
ලස්සන කතාවක් මුල ඉදන් ඉවර වෙනකන් බැලුව සචින්ත්නිට නෙවේ අපි දිගැසිට ගොඩක් ආදරෙ කලා අන්තිම කොටස ඉවර වෙනකොට ඇඩුනා දන්නෙම නතුව ඉතින් ඇගෙන් කොටසක් ගියාවගෙ දැනුනා ආසාවෙන් බැලුව ආදරේ හැමදාම❤️❤️❤️ ඔයාට සුභ පතනව ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කියල.. ඔයා අති දක්ෂයි...❤️❤️❤️ ආදරෙයි❤️❤️❤️❤️❤️❤️🥰🥰
@Lakee-421
@Lakee-421 3 ай бұрын
කාලෙකට කලින් itn එකේ බලපු පබා කතාවට පස්සෙ බලපු ලස්සනම කතාව..❤❤
@surangapriyashantha5426
@surangapriyashantha5426 3 ай бұрын
ආදරේ කොයිතරම් කියාදුන්නාද කියනවානම් අන්තිම දවසේ කොටස බැලුවේ හරිම දුකෙන් .සුභ ගමන් ඔයාලා හැමෝටම..
@InduPerera-s2e
@InduPerera-s2e 3 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි හරිම ආසයි මං ඔක්කොම චරිත වලට ඉවරවීම හරිම ලස්සනයි හරිම සුන්දරයි ජය වේවා
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 3 ай бұрын
ටෙලිනාට්‍යත් බැලුවා ඕන තරම්.මේ වගේ ඇබ්බැහි වෙලා බලපු එකක් වත් නෑ. දිගැසි මුල් කාලෙට වඩා පස්සෙ පස්සෙ ගොඩක් ලස්සන උනා...❤❤❤❤❤
@menakamadhuwanthi1796
@menakamadhuwanthi1796 3 ай бұрын
😢ඉවර උන එකට හරි දුකයි ගොඩාක් ලස්සනයි මේ කතාව ලස්සන අවසානයක් තිබ්බේ තෑන්ක්යූ ඔයාලා හැමෝටම
@samanbandara7367
@samanbandara7367 3 ай бұрын
සිරස ලස්සනටම ඉවර කරපු එකම කතාව KDA ,විතරයි ,thanks ඔයාලා හැමෝටම ,sachinthani
@lokshanaep659
@lokshanaep659 3 ай бұрын
මුලු කතාවම බලපු කෙනෙක් හරිම ලස්සනයි 👌👌👌👍ආදරෙයි ඔක්කොටම ❤️❤️
@chandanifernando7456
@chandanifernando7456 3 ай бұрын
දිගැසි ,අනා ,වින්ද්‍යා ,අයිරා,සෙබ්බා ඇතුළු සියලුම දෙනාට ❤❤❤❤❤
@pushpikapushpika9515
@pushpikapushpika9515 2 ай бұрын
ලස්සන කතාව අපේ පව්ලක් වගෙ ආදරණීයයි ඔයාල සෑමදෙනාට දිගුකාලීන ගමනක් ප්‍රාර්ථනා කරනවා දෙවිපිහිටයි දිගැසි දෙවනි ඒ අම්ම නිර්වාන් ඒ අක්ක අනේ හැමදාම අඩපුඑකමයි නෙ
@WishmiSamudrikaMadushani
@WishmiSamudrikaMadushani 3 ай бұрын
ඇත්තටම මේ කතාව නමටත් අර්ථයක් දී , අපි ආස විදියටම නිමාව දැකීම අතිශය සතුටක්...නලු නිලියන් සියලුම දෙනාට සුභ පැතුම් ❤❤
@wijethunghe..479
@wijethunghe..479 3 ай бұрын
මෙච්චර ඩ්‍රාමා බැලුවා..මෙහෙම ස්තුති කිරිමක් දැක්ක පලමු වතාව..❤❤❤❤❤❤සචින්තනි කලගුන සැලකුවා..ගොඩක් බුද්දිමත් කෙනෙක්...❤❤❤
@LathaKasthuri-fg9ed
@LathaKasthuri-fg9ed 2 ай бұрын
ලස්සනම කතාවක් කාලෙකින් බලපු අනා දිගැසි චමදරී නේහා වින්ද්‍යා නිර්වාන් බාචි මෙකීනොකී හැමෝගෙම හොද රංගනයක්
@chathurikarasadari687
@chathurikarasadari687 3 ай бұрын
කොච්චර වැඩ තිබුනත් පුළුවන් හැම වෙලාවෙම බැලුවා,phoen එකෙන්,කතාව බලලා අන්තිමට ඇඩුවා,අනා නම් ඔයාට ගැලපෙනවා,හොදේ........ආයේ බලන්න ආසයි ඔයාලා එකට,හොද අනාගතයක් තියෙනවා
@SamanthaNilmini-yj8cl
@SamanthaNilmini-yj8cl 3 ай бұрын
ඒත් අන්තිමට මිනාව පෙන්නුවේ නෑනේ 😂😂😂😂❤❤❤❤❤
@CityMobile-uq5vx
@CityMobile-uq5vx 3 ай бұрын
හරිම ලස්සන ආදර කතාවක් ගොඩක් ආසාවෙන් බැලුවේ කියාදෙන්න ආදරේ තරම් ❤❤❤
@BuddikaDisanayaka-gi4ny
@BuddikaDisanayaka-gi4ny 2 ай бұрын
මෙි නාට්‍යයේ 2කොටසක් බලන්නත් ආසයි.හරිම ලස්සන නාට්‍ය ක්.දුකයි ඉවරවුනාට
@SwarnaMenike-no1qm
@SwarnaMenike-no1qm 3 ай бұрын
ඇත්තටම හරිම හරිම ලස්සන කතාවක්. ගොඩාක් දුක හිතුන. ඇත්තටම ඇඩුව. මේවගේ ලස්සන කතාවක් අරන් එන්න. මේ අයම ඉන්න කතාවක්. ආදරෙයි.දිගැසී, දෙවනි. ඇතුළු සියලු දෙනාටම ❤❤❤ ❤❤❤❤❤❤❤❤
@ajithundugodage6146
@ajithundugodage6146 2 ай бұрын
❤️❤️ ඇත්තටම කතාව ලස්සනට ඉවර කලා 🙏🙏 thank you හැමෝටම ❤️❤️
@RathnasekaraSuranji
@RathnasekaraSuranji 3 ай бұрын
පටන් ගද්දි හිටපු සමහර නලු නිලියන් අයින් උනත් ඒ චරිත වලට ආපු අලුත් අය ඉස්සර අයටත් වඩා ලස්සන ට වැඩේ කරා.දිගැසි. අනා.ඔය දෙන්නා නිසා තමයි ප්‍රේක්ෂකයන් රැදිලා හිටියේ ❤❤❤
@ChandinRajapakse
@ChandinRajapakse 2 ай бұрын
පටන් ගත්ත දවසේ ඉදන්ම ඉවර වෙන දවස වෙනකන් ආසාවෙන්ම බලපු ඩ්‍රාමා එක තමයි මේ...😘😘😘 දිගැසි අනර්ඝ නිර්වාන් අයිරා මාව පිස්සු වට්ටපු චරිත ආදරෙයි හැමෝටම....ආයේ ඔයාලා මේ විදියට දකින්න නැති උනත්....අලුත් චරිත වලින් දකින්න කැමතියි ❤❤❤❤
@rehanaveronika9048
@rehanaveronika9048 3 ай бұрын
කතා වලින් බලපු ලස්සන ම කතා ව තමයි දරුවනේ ඔය කතා ව මට හරි දුකයි අද කතා ව ඉවරවෙන නිසා නැවත ඒ වගේ කතා වක් අරගෙන එන්න අපි බලාගෙන ඉන්න වා හැම දෙනාට ම බුදු සරනයි පුතේ
@ChirathThithmina
@ChirathThithmina 2 ай бұрын
හිටපු චරිතම දාලා දෙන්න කියන්නකියාදෙන්න ආදරේ තරම් කතාවට ❤❤❤❤❤
@RashmikaDevinda24
@RashmikaDevinda24 2 ай бұрын
ආසාවෙන් බලපු කතාවක්❤️😍 ඒක වෙනම රහක් ❤️ කට්ටියම සුපිරි❤️😍
@Dileesha_Nish
@Dileesha_Nish 3 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටපු ව්ලොග් එකක් ♥️
@ShaShashi-cv6oc
@ShaShashi-cv6oc 2 ай бұрын
මාරම ආදර්ශමත් කතාවක්❤ වෙන පිස්සු බයිලා කතා වලට වඩා
@ThammitageChathuri-vi7qu
@ThammitageChathuri-vi7qu 3 ай бұрын
අනේ ආයෙත් ඔයාලා කට්ටියම එකට ඉන්න කතාවක් බලාපොරොත්තු වෙනවා හරිම එක මුතු පැහැදිලි අවසන් කිරිමක්❤️❤️❤️❤️ආදරෙයි හැමදාම
@KumaraNanayakkara-bj1sy
@KumaraNanayakkara-bj1sy 3 ай бұрын
ගොඩක් ආසාවෙන් නොකඩවා බැලුව ටෙලිඩ්‍රාමා එකක්. අවසාන වීමත් දුකක්. ඕනම දේක අවසානයක් තීනො නෙ. ඒ වගේම තවත් දුකක් තීනො මේ ඩ්‍රාම එකේ මුල් කාලෙදි මගේ තාත්තත් ගොඩක් ආසාවෙන් බැලුව ඒත් ඩ්‍රාම එක අවසන් වෙද්දී තාත්ත දිව් ගමනට සමු දීල යන්නම ගිහිං . ලස්සන ඩ්‍රාම එකක් good luck ..! 💚
@lakshmilakshmi957
@lakshmilakshmi957 3 ай бұрын
Hare ලස්සනයි kele pateyo ai oyala හැමෝම kathawak patan ganna theruwan saranai oyaloyalata ❤❤❤❤❤❤
@kumudukumari362
@kumudukumari362 3 ай бұрын
ආසම කතාව. එපා වෙන්න කලින් ඉවර වීමත් හොදයි.හැමෝටම ආදරෙයි
@nilumadu9965
@nilumadu9965 3 ай бұрын
😢😢 අනෙ 2 ක ඔනී😢😢.. කියාදෙන්න ආදරේ 02 ඔනී කියන ආය එන්නකො මගෙත් එක්ක😢😢😢
@W.M.M.DineshkaDineshka
@W.M.M.DineshkaDineshka 3 ай бұрын
ඕනී...........🥺
@athulakd1891
@athulakd1891 3 ай бұрын
On.....
@Dharaniarya
@Dharaniarya 3 ай бұрын
pissuda bn😂
@ChanakaMadhuranga-by5yk
@ChanakaMadhuranga-by5yk 3 ай бұрын
Pissuda yako😂
@AselaDayarathna-v9o
@AselaDayarathna-v9o 3 ай бұрын
ඔන❤
@rinooziyamarzook8377
@rinooziyamarzook8377 3 ай бұрын
I watched this drama half way. It's so very interesting all the actors have done their part very well. No words to express my gratitude all of you... Cheers to all........!!!
@mayurirasanjali4619
@mayurirasanjali4619 3 ай бұрын
දිගැසි. අනා .හැමෝටම ගොඩාක් අාදරෙයි.හිතුවා වගේම ලස්සන අාදරණීය කතාවේ නමටම ගැලපෙන විදිහේ අවසානයක් තිබුනා.ජයවේවා.
@malanimangalika1188
@malanimangalika1188 3 ай бұрын
මිනායා,බාචි,ලුකා වගේම චිට්ටි ආච්චි දකින්න ලැබුණානම් තවත් ලස්සනයි❤
@Edukf172
@Edukf172 3 ай бұрын
වසන්තගේ චරිතේ ,වස්තු ,ඒ වගේම ලෝයර් නියම චරිත ...රංගනයක් කළා ...මන්ත්‍රීගේ සහයකයා චරිතේ තුල ජීවත්වී අපුරු රංගනයක් කලා ...කාලිංග ..නියමයි ..සියලුම නළු නිලියන් නියමයි ...කතාවක් නම් ඉවරවියයුතුයි ...නිමක් නැති කතාවක් නොවීම සතුටක් ..මිනාවත් මතක් කරමි .දෙබස් රචනය විශිෂ්ටයි..ලින්කන් ,සෙබා මරු ..
@sankarasilva9134
@sankarasilva9134 3 ай бұрын
Ai pathi,chitti achchi ,luka,bachi,nehage ma ❤❤❤
@sankarasilva9134
@sankarasilva9134 3 ай бұрын
Riddma❤️
@indumini_kaushalya
@indumini_kaushalya 3 ай бұрын
හරිම ආසාවෙන් බලපු ලස්සන කතාවක්..🥰❤ ඉවර වෙන එක ගැන මාර දුකයි...🥺❤ දිගැසි ❤ අනර්ඝ
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 3 ай бұрын
මේක බලද්දිත් කඳුළු ආවා❤❤❤❤ දිගැසිටයි අනාටයි කතාව මුල ඉඳලා අවසාන වෙනතුරැ රඟපෑවාට බොහොම පිං🙏🙏🙏....සියලුදෙනාටම තෙරැවන් සරණයි ❤❤❤❤❤
@rinooziyamarzook8377
@rinooziyamarzook8377 3 ай бұрын
I watched this drama half way. It's so very interesting all the actors have done their part very well. No words to express my gratitude all of you... Cheers to all........!!!❤❤❤
@LakshmanJayakodi-j1v
@LakshmanJayakodi-j1v 2 ай бұрын
අනේ.ඇත්තමයි.ඵයාලා.හිනා.ඉන්නවා.තමයි.ඵහේත.ඉනින්.අපිට..පලුය.ගෝඩක්.දුකයි.ඔයාලා.සියලුම.දේනාටමබුදූ.සරණයි❤❤❤❤
@nilmini2180
@nilmini2180 3 ай бұрын
ඇත්තට දුකයි .ලස්සන අවසන් වුනා .ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@Asanga.A.asanga
@Asanga.A.asanga 3 ай бұрын
එක පමණයි මම බලන්නෙ මාර ලස්සනයි අපරාදෙ
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 3 ай бұрын
We always wish for you සචී නැන්දා. On the other hand, We always love for you සචී නැන්දා. ❤️❤️🙏😊😊🙏❤️❤️
@SamanTvyoutube
@SamanTvyoutube 2 ай бұрын
Akke man kiyadanna adare taram hama kotasakma harima adaren baluwe attammi godak lassani ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshanithebulanda6673
@priyadarshanithebulanda6673 3 ай бұрын
කියා දෙන්න නම් මොකුත්ම නැහැ ....❤❤ බලන හැම දවසේම වැඩි වෙලවක් අඩලා තියෙනවා අවසානයේදී නම් ගොඩාක් දුක් වුනා ගොඩාක් ❤❤❤ හරිම ✨ යි...පවුලක්..,family....හැමෝම මෙහෙම හොදින් සතුටින් ඉන්නවා නම් කොච්චර ලස්සන වෙයිද මේ ජිවිතේ ❤❤දෙවෙනි පුතා ..ඇතුලුව..හැමෝවම අමතක වෙන්නේ නැහැ❤❤
@niroshagunawera7452
@niroshagunawera7452 3 ай бұрын
දිගැසි ඔයා ට බුදුසරණයි දෙව් පිහිටයි දුකයි නාට්‍ය අවසන් උනාට සියළුම දෙනාට සිතූති
@maalisilani5285
@maalisilani5285 2 ай бұрын
Aththatama sirasa TV ake giya lassanama kathawa A wagema tharumak athuwa ewara karapu lassana kathawa Anarga digasi athulu siyalu denama thamange charithata sadaranayak kala Ayeth mewagema drama akak one hamom 💯👍
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
හරිම ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@KanchanaPriyadarshanee
@KanchanaPriyadarshanee 3 ай бұрын
❤❤❤❤❤ හැමදාම ආදරෙන් බැලුවා ...හරි දුකයි..ආයෙමත් එන්නේ නැහැ නේ
@kisajapesanjith4169
@kisajapesanjith4169 3 ай бұрын
දෙවන කොටසක් එපා හරීම ආදරෙන් බැලුව පලවන කොටස හොදටම ඇති ඔයාලා හැමෝටම ආදරෙයි 🎉❤
@menulifeandtry6750
@menulifeandtry6750 3 ай бұрын
තවත් ලස්සනයි දිගසී අනර්ක එක්කන් ආවනම් රෙදිමෝල වත්තට. ඒ අය බලන් ඉන්නවා කිව්වානේද.කතාව නම් හරිම ලස්සනයි දිගසී❤❤❤❤❤❤❤❤
@raveesha1587
@raveesha1587 3 ай бұрын
ලස්සන නටියක් ඇත්තටම ❤❤❤❤❤❤මරම ලස්සනයි දිගසි අක්කි ඒ මම බැලුවෙි නැති උනට වැඩිය අන්තිම කොටස බලද්දි දුක හිතුනා 😢😢😢😢😢😢😢😢😢😢😢
@nandanidikkumbura3759
@nandanidikkumbura3759 3 ай бұрын
හරිම ලස්සනයි ❤ ලස්සන අවසානයක් ආදරෙයි හැමෝටම ❤
@Jayamanikajayamanika
@Jayamanikajayamanika 3 ай бұрын
kiya denda adare than awasana kotasanam godak ලස්සනයි digessinao sok ❤❤❤❤❤❤❤ api iwara wenakama baluwa dewenithi niyamatama raga pewa
@AmbagahageGunasena
@AmbagahageGunasena 3 ай бұрын
අඩෝ දිගැසියෝ..චමදරියෝ තොපි ඩබල මරු බං..❤❤❤❤❤❤❤❤❤ගොඩාක් ඉදිරියටත් උඹල එක්ක ඉන්නව ඔහොම යන් ඔහොම යන්
@amaliperera6045
@amaliperera6045 3 ай бұрын
කතාවේ නමේ තේරුම හරියටම හරි ..❤❤❤ කීයාදෙන්න ආදරේ තරම් ❤ කතාව ඉවර උනාම තමයි ඒ ආදරේ අගෙ දැනුනේ..❤❤❤❤🎉🎉🎉
@savithriseneviratne9829
@savithriseneviratne9829 3 ай бұрын
ඇත්තටම හරිම ආදරණීය ටෙලි සිත්තමක්.
@latharajapaksha6751
@latharajapaksha6751 3 ай бұрын
හරිම ලස්සනයි ඉවර උනා හැම චරිතයක්ම මතක හිටිනවා එක අඩුපාඩුව අවසන්න් පිලිගැනීම වෙලාවෙ තිගැසිගෙ තාත්තාව අමතක කලා
@nirmalasushanthi3150
@nirmalasushanthi3150 3 ай бұрын
හරිම ලස්සන කාතාවා ඉවර වෙන එක ගැන දුකයි
@BuddhikaDesilva-u5y
@BuddhikaDesilva-u5y 3 ай бұрын
ආදරෙයි nangi අපිට හරිම dukai❤❤❤😢😢😢😢
@socelasocela1697
@socelasocela1697 3 ай бұрын
සියලුම දෙනාට බුදුසරණයී ආදරෙයී හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@senuthnonis7451
@senuthnonis7451 3 ай бұрын
අනේ වින්ද්‍යාගේ ඇදුම ලස්සනයි.
@prabhadarshani1906
@prabhadarshani1906 3 ай бұрын
Ane man aniwaryen balapu kathawa dukai ithin. Harima lassana adarsamath family kathawa
@ShaShashi-cv6oc
@ShaShashi-cv6oc 2 ай бұрын
මාරම ආදර්ශමත් කතාවක්❤
@PathumMihiranga-h7h
@PathumMihiranga-h7h 2 ай бұрын
Balapu lassanama kathawa aththatama marama dukayi appa .oya kattiyama ayee 2 kotasak karannako😢😢😢
@indusenarath1834
@indusenarath1834 2 ай бұрын
ඇත්තටම ලස්සනයි තව ටිකක් බලන්න තිබුනා නම් හොදයි
@SameeraShamal-sf2no
@SameeraShamal-sf2no 2 ай бұрын
Oyalata wagema thamai apitath godak dukai. Oba aye enawanam ❤❤❤dewani kotasen api kamathiy ❤❤❤❤
@hiruninimansa8681
@hiruninimansa8681 3 ай бұрын
Akkawa aduragaththa akkata adare karapu kathawa thama meka digasi ana kiyanne wadiyenma adare karapu denna digasi adaddi apitath aduna e tharam Akka dakshai ❤
@gayansanjeewa2517
@gayansanjeewa2517 3 ай бұрын
ලස්සන අවසානයක්, ගොඩක් දුකයි ❤
@NadeekaPerera-eh3zz
@NadeekaPerera-eh3zz 2 ай бұрын
A kathanm maru godak lssni ane.asawen balpu ekm kthaw.thnku hamotm.😅
@sumudugamini1174
@sumudugamini1174 2 ай бұрын
ලස්සනයි ගොඩක් Adarai
@asanthikappagoda3513
@asanthikappagoda3513 3 ай бұрын
ඔය ෙදන්නම අති විශිෂ්ඨයි ලස්සනයි..
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
ෙමි ආදරණිය චරිතටික කවදාවත් අමතක ෙවන්නැ හරිම දුකයි කතාව ඉවරයිෙන් කියාෙදන්න ආද ෙර් තරමි පවුලට ෙගාඩක් ආද ෙරයි ❤❤❤❤❤❤❤❤
@SriyaniMangalika5603
@SriyaniMangalika5603 3 ай бұрын
Eththatama anthimanam mara dukai lassani iwara una apitath dukai
@sujatharanasinghe1449
@sujatharanasinghe1449 3 ай бұрын
කියාදෙන්න ආදරෙයි දෙවෙනි කොටසින් ඉක්මනින් බලාපොරොත්තු වෙනව පුතේ ඔයාලව නැවතත් .හරිම ආදරෙයි පුතේ ඔයාල හැමෝටම .
@maneldesilva7132
@maneldesilva7132 3 ай бұрын
Amathaka nowena nimawak dakapu matha kalaye bihiuna lassanai kathawak adarei hamotama dewani super wachana na
@RsKularathna
@RsKularathna 3 ай бұрын
මුල ඉදලම බැලුවා 😢 ගොඩක් ලස්සනයි කතාව ගොඩක් දුක හිතුනා ඉවර වෙද්දී...😢.. ඔබ ආයෙ එනවනම්..... සින්දූවටත් ගොඩක් ආසයි ලස්සනයි ❤
@Maniake824
@Maniake824 3 ай бұрын
අයියො.දුකයි ❤❤.ආදරේයි .හැමොටම ❤❤❤❤
@KSubaddra
@KSubaddra 3 ай бұрын
❤ අායේ දෙවනි කොටස ඵවන්න හරිම ලස්සනයි
@vimarhakumari279
@vimarhakumari279 3 ай бұрын
Oyala hamoma ayeth enna adarei okkotama dukai kathawa ewaraunata harima lassanai oyala okkogema ranganaya budu saranai jayamawewA
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 113 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 257 МЛН
SINTO || EPISODE 40 || සින්ටෝ || 02nd December 2024
19:10
Swarnavahini TV
Рет қаралды 228 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН