Maayavi (මායාවී) | Episode 01 | 02nd September 2024 | Sirasa TV

  Рет қаралды 832,081

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 807
@maheshrathsaramaddumaarach4689
@maheshrathsaramaddumaarach4689 2 ай бұрын
මෙතෙක් මගේ නිර්මාණ ආදරයෙන් වැළඳ ගත් ඔබට.. ඔබේ සෙනෙහහසට ... මායාවී පුදමි..භක්තියෙන්..ප්‍රේමයෙන්.
@SASINI549
@SASINI549 2 ай бұрын
BEAUTIFUL DRAMA ❤❤❤
@sandunrajakaruna
@sandunrajakaruna 2 ай бұрын
❤❤❤
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 2 ай бұрын
පලමු කොටස හිතට දැනුනා 👍
@disnaniroshani
@disnaniroshani 2 ай бұрын
කියාදෙන්න ආදරේ ටරම්ම ලස්සන එකක් වේ වා. Adarei හැමෝටම
@piuminisewwandi1741
@piuminisewwandi1741 2 ай бұрын
Shenaya mekat maga dala rata yai
@SirasaOfficial
@SirasaOfficial 2 ай бұрын
අද ඉඳන් මායාවී බලන්න සෙට් වෙන්න ✌🥰
@TheVnv23
@TheVnv23 2 ай бұрын
කියාදෙන්න ආදරෙ තරම් වගේ පස්සෙදි 💩කරන්නෙ නැතුව ඕන එකක්.
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 2 ай бұрын
මමත් ආවා
@SASINI549
@SASINI549 2 ай бұрын
@@SirasaOfficial 💓
@Danu-mn9yp
@Danu-mn9yp 2 ай бұрын
ආවෝ😂
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 2 ай бұрын
කියාදෙන්න ආදරෙ තරම් වගේ නලු නිලියො මාරැ කරන් නැතුව ගියොත්නම් හොදයි 💯❤️‍🔥💫👍
@VishwaHansika
@VishwaHansika 12 күн бұрын
Fb එකේ පොඩි වීඩියෝ වගයක් සෙට් වෙලා කතාවට හිත ගියා..💗
@indraniperera_1
@indraniperera_1 2 ай бұрын
දුශේනි කියන්නෙ කරපු හැම චරිතෙකටම උපරිම සාධාරණයක් කරපු නිළියක් මේකත් මතක හිටින චරිතයක් වෙයි 😍 my fav actress 💐❤️
@gayaniwasantha
@gayaniwasantha 2 ай бұрын
Meya samahara than wala ahul
@gayaniwasantha
@gayaniwasantha 2 ай бұрын
Samahara than wala kollek wage
@shanika-e6q
@shanika-e6q 2 ай бұрын
ඔක්කොම හොදයි හැකරකටක් නැත්තන් .😂
@inosha1353
@inosha1353 Ай бұрын
Aulak na ekata api eyage onama charithekata kamathi​@@gayaniwasantha
@moringaoleifera4407
@moringaoleifera4407 15 күн бұрын
@@indraniperera_1 math harima kamathi Dusheni ta. All of her characters are so beautiful.
@suranganikumari5514
@suranganikumari5514 5 күн бұрын
Fb විඩියෝ කෑලි ටිකක් දැකලා කතාව බලන්න ආස හිතුනා අද ඉදන් මාත් බලනවා😍
@tansrimali5525
@tansrimali5525 4 күн бұрын
මමත්
@viroshanifonseka8181
@viroshanifonseka8181 4 күн бұрын
මාත් 😄
@blessitapeiris6240
@blessitapeiris6240 4 күн бұрын
Yes
@mineshaprabodani1128
@mineshaprabodani1128 3 күн бұрын
Mat 😁
@NirmaniUmeshika
@NirmaniUmeshika 2 күн бұрын
Mamath ❤
@Tk0328
@Tk0328 2 ай бұрын
මායවී බලන්න ආපු අය කෝ අද ඉදලා 🫵❤ සුපිරි කතාව
@SASINI549
@SASINI549 2 ай бұрын
Me ❤
@AnuruddikaRathnayake-xk6jo
@AnuruddikaRathnayake-xk6jo 2 ай бұрын
Mama
@sanitasanita7662
@sanitasanita7662 2 ай бұрын
ලස්සන යි..කතාව
@MenakaMenu-zg3cw
@MenakaMenu-zg3cw 2 ай бұрын
🙋‍♀️🙋‍♀️
@WasanaWasana-py5ci
@WasanaWasana-py5ci 2 ай бұрын
@Tk0328
@Tk0328 2 ай бұрын
බෙන්ජා, ( ලින්කන් ) සෙබස්තියන්, අයිරා කියා දෙන්න ආදරේ කතාවේ හිටපු අය මේකෙත් ඉන්න නිසාමායාවි කතාවත් ට්‍රෙන්ඩින් කරලා ගමුද මායාවී බලන සෙට් එක 😂
@SASINI549
@SASINI549 2 ай бұрын
Yes ❤💯
@dinethmapanshadi6772
@dinethmapanshadi6772 2 ай бұрын
😂
@KumariKwt-qh6xu
@KumariKwt-qh6xu 2 ай бұрын
❤❤❤
@AsSa-d3d
@AsSa-d3d 2 ай бұрын
Yas ❤❤❤❤
@sunilfernando1816
@sunilfernando1816 2 ай бұрын
ඔකේ
@cristyferman2961
@cristyferman2961 2 ай бұрын
දැනුයි බලලා ඉවර වුණේ. පලවෙනි කොටස ලස්සනයි. අපිට එපා නොකර ඇදන් යන්න. ආදරෙයි..
@SASINI549
@SASINI549 2 ай бұрын
Yes
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 2 ай бұрын
දුෂේනි ඉන්නවා කියන්නෙ ඉතින් කොහොමත් ලස්සනයි 🤩❤️🥰
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 2 ай бұрын
අනාගතේ hemal ට රන්දික ට අභියෝග යක් දෙන්න පුලුවන් නළුවෙක් තමයි chanuka ඔයා. Good luck 👍 👌 ❤❤❤❤❤
@nikininaduni559
@nikininaduni559 2 ай бұрын
ශෙනායා ආයිත් හිත ලග හිනහුනා එකේ මගදි ගියා වගේ ගියොත් කතාවේ රසෙන් වැඩක් නෑ. මගදි පොලු තියන නිලියෝනම් ඕනී නෑ 😇... ඉතුරු අයනම් මරු ❤
@LakminiPushpakumari
@LakminiPushpakumari 2 ай бұрын
ඒක වෙනවා මේක ෂූට් කරද්දි එයා මෙහෙ දැන් වෙන රටක 😂
@PiumiAnne-op4rd
@PiumiAnne-op4rd 2 ай бұрын
එයා සල්ලි පොකුරු එකෙත් මගදි ගියා 😂
@arunapriyashanthe5847
@arunapriyashanthe5847 2 ай бұрын
කොමත්, ආයෙමත් මගින් පැන යන උන් ටිකක් ආයෙත් දාගෙන ...හැලෙන උන් කව්ද කියලා බලාගන්න පුලු......
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali Ай бұрын
අපෝ ඔව් ඕකිනම් පේන්න බැ
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v Ай бұрын
Meketh yai😮
@AoaeshaLink-o2i
@AoaeshaLink-o2i 2 ай бұрын
බන්ටි පිංකි ඉන්නව කියන්නෙ අනිවාර්යයෙන්ම ලස්සන කතාවක් .අද බැලුව පලවෙනි කොටස ලස්සනයි ස්තුතියි
@RanshikaIshani-hy7uv
@RanshikaIshani-hy7uv 2 ай бұрын
දුශේනි ඉන්න නිසා කතාව බලන්න ආවේ 🥰 දාස්❤ පිංකි❤ ඒ චරිත වලට ත් මාරම ආදරෙයි මේ කතාවෙ චරිතෙත් ලස්සන කරයි🥰🥰My favorite actress🥺💗
@manelhenake9522
@manelhenake9522 2 ай бұрын
දුශේනි සුපිරියටම.රගපානව.හරිම ලස්සනයි ❤❤❤❤
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 2 ай бұрын
මායාවී කියාදෙන්න ආදරේ තරම් ප්‍රේක්ෂකයා ඇදබැඳ ගනී කියා මා විශ්වාස කරනවා මහේස් රත්සරමද්දුම ආරච්චිගේ පිටපතින් හැඩඋන මායාවී ප්‍රේක්ෂක ඔබට භාරයි❤❤
@asankaweerakoon7606
@asankaweerakoon7606 2 ай бұрын
Kiya denna adare thara. Eke music ekath yanawa neda 😊
@dineshpriyankaraperera7375
@dineshpriyankaraperera7375 2 ай бұрын
​@@asankaweerakoon7606ඔව් පිටපත mahesh rathsaramadduma arachchige ne
@Yolo-s8i
@Yolo-s8i Ай бұрын
හා 😂
@samanrohitha8122
@samanrohitha8122 2 ай бұрын
රගපාන උන්ට කියන්නෙ මගදි එක එකා හැලෙන්නෙ නැතිව කතාව ඉවර වෙනකල්ම රගපාපල්ලා.😂😂😂😂
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
ඔව් ඔව් හොදේ
@NadeeshaniWaduwitharana
@NadeeshaniWaduwitharana 2 ай бұрын
ආයිත් ලැජ්ජා නැතුව මඟදි දාලා යන එවුන් අරන්...පස්සෙ නිළිය මාර වුනාම කතාවත් එපා වෙනවා 🙁😑
@kushi784
@kushi784 2 ай бұрын
අපේ දුශේනි කෙල්ල හෙවත් බන්ටියා ඉන්න නිසා මයි මේ කතාව බලන්නේ
@RsKularathna
@RsKularathna 2 ай бұрын
Ouuuu....🤗🤗🤗🤗
@sewwandidananjani3663
@sewwandidananjani3663 Ай бұрын
ou math ❤
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 4 күн бұрын
❤😊❤
@kww8360
@kww8360 2 ай бұрын
ශෙනායා ආයෙත් රගපානවා ❤❤කිරැලි ❤ පිංකි හැමදාම ආදරෙයි ඒ චරත වලට මේකත් ලස්සන ඩාමා එකක් වෙයි ❤❤❤
@IsharaSenarathna-e2o
@IsharaSenarathna-e2o 2 ай бұрын
රිදී
@gayanahendalage3223
@gayanahendalage3223 2 ай бұрын
මග දාල නොයා හිටියොත් හොඳයි..... 😔😔😔
@samudraliyanage4486
@samudraliyanage4486 2 ай бұрын
Aye ragapanne na kiyala neda bandala rata giye
@ashanharshana8353
@ashanharshana8353 2 ай бұрын
😂😂maga dala yanawane Ekane aula set na
@DINUSHABANDARA-f1c
@DINUSHABANDARA-f1c 2 ай бұрын
කියලා වැඩක් නෑ, ටික දවසකින් ආයේ wedding එකක් අරන් යයිද දන්නේ නෑ ​@@gayanahendalage3223
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe 2 ай бұрын
ශෙනායා රගපෑමකින් දකින්න ලැබෙයි කියලා හිතුනේ නෑ දැක්කම හරිම සතුටුයි.💓💓💓
@pethummexmex1908
@pethummexmex1908 2 ай бұрын
Hmm
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@manikamanika6421
@manikamanika6421 2 ай бұрын
කොහෙන් එළියත් බඳින අලුත රඟපෑමට එන්නෙ නෑ අවුරුද්දක් විතර ගිහාම තමයි එන්නේ
@manikamanika6421
@manikamanika6421 2 ай бұрын
කොහේ නිලියත් අවුරුද්දක් විතර ගිහින් තමයි ආපහු රඟපාන්නේ බැඳපු අලුත එන්නේ නෑ😂😂
@Lakee-421
@Lakee-421 2 ай бұрын
ආවට කමක් නෑ.. ඉවර වෙනකල් ඉන්න
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 2 ай бұрын
දුශේනිගෙ ඇස් මේ කතාවේ ලස්සන කතාවක් සැඟවිලා තියෙන බව කියනවා ❤
@Avi_de_weerathunga
@Avi_de_weerathunga 2 ай бұрын
බේංජමින් අයි ලිංකන්ම තමා පලවෙනි දවසේම එක ගේ දෙන්නෙක්ට කුලියට දිලා 😂 ලිංකන්ව මතක් උන අය කෝ 😂😂😂
@KaveeshaMenusara
@KaveeshaMenusara 2 ай бұрын
ආයේ ශෙනායා රගපෑමකින් දකින්න ලැබෙයි කියලා හිතුනේ නෑ දැක්කම හරිම සතුටුයි..❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
ඇයි හිතුනේ නැද්ද අතරමග කතාව දාලා යයි කියලා❤❤😂😂
@SASINI549
@SASINI549 2 ай бұрын
Yes ❤
@muthunmadushan5157
@muthunmadushan5157 2 ай бұрын
කතාවල් අතරගම දාලා යන වැස්සියෝ😂😂
@gayanikumari7696
@gayanikumari7696 2 ай бұрын
ලස්සනයි අනේ කතාව දිගටම බලමු නේද යාලුවනේ ❤
@AnuraChandrasiri-y5q
@AnuraChandrasiri-y5q 4 күн бұрын
Ow😢❤😊
@Charithindeepa
@Charithindeepa 2 ай бұрын
ශෙනායා පුලුවන් නම් මේ කතාව ටත් පොල්ල තියපන්😹😅
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
එකෙන්ම😂
@LilinduDasun
@LilinduDasun 2 ай бұрын
Shenayata atha maramu
@OficialUTv
@OficialUTv 2 ай бұрын
ආදරය ගින්දරක්🩷... උපේක්ෂා....අදටත් මතකයි...මේ චරිතෙත්...මතක හිටියි අපේ හදවතේ....💛
@Dulyaniee
@Dulyaniee 2 ай бұрын
අර කොල්ල මැරුන එක දැකපු වීල් කාරයා කරපු චරිතේ මොකක්ද ඒක වෙනස්ම චරිතයක් අමුතු ඇක්ට් එකක් මම දැක්කා ඒකේ. ලස්සන කතාවක් වෙයි මේක නම්.ඉන්න නලු නිලියො ටිකත් නියමයි.බෙන්ජමින් මරු.
@fathimasafna7555
@fathimasafna7555 2 ай бұрын
Mmmm
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px 2 ай бұрын
E kolla malada
@Dulyaniee
@Dulyaniee 2 ай бұрын
දන් නෑ.මුලම පෙන්නුවෙ අන්තිම ටිකනෙ.සමහරවිල මුලම පෙන්නුවෙ මැද ටිකද දන්නෙත් නෑ
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 25 күн бұрын
Mama hithanne sankalpa mare none nha. ❤❤
@RenukaKavindu
@RenukaKavindu 2 ай бұрын
මගදි අතහැරලා යන චරිත නම් එපා 😮😮😮❤
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 2 ай бұрын
අම්මෝ ඔවු..
@SUDESH0831
@SUDESH0831 2 ай бұрын
*කතාව බලද්දී හිත ගියා සුපිරියක් වෙයි නොබලා ඉන්න බැරි තරමට location ටික සුපිරි ❤ වෙනසක් ❤💞❤*
@SASINI549
@SASINI549 2 ай бұрын
හිතුවාට වඩා මායාවි කතාවේ පළවෙනි Episode එක ගොඩක් ලස්සනයි. ඒවගේම මේ කතාවත් කියා දෙන්න ආදරේ තරම් කතාව වගේ ඉස්සරහට කුතුහලය පිරි ලස්සන සුපිරි Trending යන කතාවක් වෙයි කියලා හිතනවා. ඒවගේම මේ කතාවේ Episode අවුරුදු ගණන් ඇදගෙන යන්නේ නැතුව අඩු Episodes ගණනකින් ලස්සන සුපිරි අවසානයකින් ඉවර වෙයි කියලා හිතනවා. DUSHENI CHANUKA SHENAYA Linken Uncle Sebastian Uncle ඉන්න නිසා කතාව ආසාවෙන් බලන්නේ. ඒවගේම අනිත් අයත් නියමෙටම චරිතේ කරනවා. ඒවගේම අනිත් කතාවලත් ප්‍රධාන නළු නිළි ඇතුළු අනිත් නළු නිළි ගොඩක් අය කතාව මගදී දාල යනවා. අනේ මේකේ නම් එහෙම කරන්න එපා මොකද ගොඩාක් ලස්සන කතාවක්. DUSHENI CHANUKA CHEMISTRY එක BEAUTIFUL SUPER. මම හිතන්නේ ශෙනායාට මේ පාර ලැබිලා තියෙන්නේ නපුරු චරිතයක්. නමුත් ඒ චරිතය උපරිමයෙන් නියමෙටම කරනවා. ඒත් ශෙනායා සල්ලි පොකුරු, හිත ළඟ හිනෑහුනා කතා මග දාලා ගියා වගේ, මේකත් දාල යන්න එපා. SHENAYA AKKI. ❤️❤️❤️❤️❤️😘💞💯💓🔥💗❄️
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 2 ай бұрын
සුපිරි කතාවක් ❤️. හැබැයි කියාදෙන්න ආදරේ තරම් වගේ චරිත මාරු කර කර අදින්න නම් එපා 😂❤
@SASINI549
@SASINI549 2 ай бұрын
Yes
@SakunthalaSandamali-z8m
@SakunthalaSandamali-z8m 14 күн бұрын
Yes
@jahchathurikajayasinghe724
@jahchathurikajayasinghe724 2 ай бұрын
අයියෝ අර මුල් ටික දාලා කතාව කෑවා කියල හිතෙන්නෙ මටවිතරද..අතීතෙන්ම ලස්සනට කතාව පටන් ගත්තනම් මීට වඩා ලස්සනයි.දැන් බලන්න හිතෙන්නෙත් නෑ😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
සුපිරිම නළු නිළියන් රැසක් රංගනයට දායකත්වය දක්වන අලුත් drama එකක් අද සිට ආසාවෙන් බලන්න පුළුවන් ❤❤
@deshanmaduranga8347
@deshanmaduranga8347 2 ай бұрын
දුශේනි ඉන්න නිසා බලන උන් කෝ
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 2 ай бұрын
මං මෙ දුශේනුගෙ කතා වක් පලවෙනි පාර බලන්න්ව්
@LilinduDasun
@LilinduDasun 2 ай бұрын
Aniwa.Kamathima niliya.
@moringaoleifera4407
@moringaoleifera4407 2 ай бұрын
Math Dusheni inna nisa balanne
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
🌸🌸🌸😊
@Jarcweerasinghe
@Jarcweerasinghe 2 ай бұрын
@@AnuAnu-vo7fy ai adaraya gindarak balala nadda ? eka balanna eysge 1st drama ek
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
දුශේනි ඉන්න නිසා හුගාක්ම ආසාවෙන් බලන්නේ තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤❤
@sashrydewmini2952
@sashrydewmini2952 2 ай бұрын
දුශේනි ඉන්න නිසා බන්න ආසයි කතාව ලස්සනයි ❤❤
@RsKularathna
@RsKularathna 2 ай бұрын
කියාදෙන්න ආදරෙ සෙට් එක & දුෂේනි අක්කි, චානුක අයියයි ඉන්න නිසයි specialy බලන්න හිතුවෙ කතාව.....❤ ඔන්න කතාව මැදදි චරිත මාරු කරන්න එපා..... 😢
@malimapa2006
@malimapa2006 2 ай бұрын
කතා වල බාගයක් ඉඳල පැනල ගිය කෙනත් ඉන්නව නේද . මේකෙ කොටස් කීයකටද දන් නෑ ඉන්නෙ 😂😂😂
@KaveeshaMenusara
@KaveeshaMenusara 2 ай бұрын
දුශෙනි,ශෙනායා ඉන්න නිසා ආසාවෙන් බලන්නෙ..❤
@Chamothdulanks
@Chamothdulanks 2 ай бұрын
මයාව් කතාව ලස්සනයි මේ ටෙලිඩ්‍රාමා එකත් නම්බර් වන් වෙයි කියා දෙන්න ආදරේ තරම් කතාව වගෙම ❤
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 2 ай бұрын
Thavama palaveni davasa monavada me liyanne jeevitheta film ekakvath ivarai venakal balagena indala nedda (meaka vihiluvak nemei honde)
@deshanmaduranga8347
@deshanmaduranga8347 2 ай бұрын
දුශේනි පාර දිගේ කතාවේ වගේ සුපිරියක් වෙයි
@madukumari9174
@madukumari9174 2 ай бұрын
අලුත් කතාව ආදරේයි❤❤❤ රඟපාන,බලන,රට විරැවෝ ,සියලුදෙනාටම තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹මන් කුවෙිටි සිට.👍👍😘😘😘😘😘
@chamilakumariii
@chamilakumariii 2 ай бұрын
මම සව්දි සිට
@NiroshaRuwani-l9m
@NiroshaRuwani-l9m 2 ай бұрын
Oman
@madukumari9174
@madukumari9174 2 ай бұрын
@@NiroshaRuwani-l9m .❤️❤️😘😘
@ganganahevavithana2628
@ganganahevavithana2628 2 ай бұрын
අපරාදෙ ශෙනායව ගත්තෙ මේකත් මැදදි නවත්තලා යන්න යාවි. Sure නැති අය
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 2 ай бұрын
ෂෙනාය කොටස් 20 විතර ඉදි ඊට පස්සේ මිනිහා එපා කිව්ව‍ කියලා මේකත් අතරමග දාල යැයි ඉතිං
@THILI30
@THILI30 2 ай бұрын
අර මල සමයම ආයිත් ඇවිත් ශෙනායද කව්ද 😂අතේ සතේ නැති වෙනකොට ආයිත් ලංකාව මතක් වෙලා මේ වගේ වගකීමක් නැති උන්ට චරිත දෙන්න මුන්ට පිස්සුද කොච්චර දක්ශ ලස්සන නිලියො ඉන්නවද ලංකාවේ මිශෙල් දිල්හාරා ශනුදි වගේ කෙල්ලො දෙන්නෙක් ගන්න එපෑ මේ කතාවට .
@Charithindeepa
@Charithindeepa 2 ай бұрын
@@THILI30 සිරාවටම ඕකි මේ කතාව ටත් පොල්ල නොතිබ්බොත් පුදුමයි😹😹😹
@wiwiyanthibalangoda9504
@wiwiyanthibalangoda9504 2 ай бұрын
කිරුලි, පිංකි දෙකම මග දාල ගියා
@shanika-e6q
@shanika-e6q 2 ай бұрын
මිශෙල්❤
@SandaliNethrai3054
@SandaliNethrai3054 2 ай бұрын
කියාදෙන්න ආදරේ වගේ මගින් නලු නිළියො හලන්නෙ නැතිව,අපිටවත් නලු නිළියන්ටවත් එපා නොකර අර්ථයක් ඇතිව මෙගා නාට්‍යක් නොකර කෙටියෙන් ඉවර කරමු
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 2 ай бұрын
දුෂේනි නිසාම බලනවා Congratulations 🌹🌹 team
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
බන්ටි & පිංකි ❤❤❤ මායාවි සුපිරිම ලස්සන කතාවක් ෙවයි ❤❤👍👍👍👍
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 2 ай бұрын
ප්‍රේක්ෂකයා ඇදබැඳ ගනී කියා මා විශ්වාස කරනවා මහේස් රත්සරමද්දුම ආරච්චිගේ පිටපතින් හැඩඋන මායාවී 😍😍
@Sagarikasaman
@Sagarikasaman 2 ай бұрын
සෙනායා මෙකි මොකට ගත්තාද මගදි දාලා යනවා ලස්සන කතාව චොර කරලා දානවා
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකනම් මන් බලන්න ගත්තෙම දුශේනි අක්ක ඉන්න නිසාමයි ❤️ මේකෙත් වෙනස්ම ව්දියෙ character එකකින් දකින්න ලැබුන එක හොදයි ❤️ ආසම සෙට් එකක් ඉන්නෙ බලමු start එකනම් හොදයි ❤️ මහේශ් රත්සර මද්දුම ආරච්චි @ සදුන් රාජ්කරැනා කියන්නෙ ඒ දවස්වල itn එකේ ගිය සුපිරිම drama වල වැඩ්ඩො දෙන්නෙක් ආයෙම ඒ කාලෙ වගේ වැඩිය අදින්නෙ නැතුව අඩු episode ගානකින් ඉවර වුනොත් මේකත් super hit එකක් වෙයි ❤️ kdat වගේ අදින්නෙ නැතුව end කරන්න අවශ්‍යම තැනදි end කරොත් හොදයි සිරස tv start day එකේදිවත් add දාන එක ට්කක් අඩු කරන්නකො නැත්තම් එපා වෙනව
@Chamothdulanks
@Chamothdulanks 2 ай бұрын
දුශෙනි ලස්සනට ඇක්ට්න් කරනවා
@renokaajitha7240
@renokaajitha7240 2 ай бұрын
ඒවුනාට සනායා ත් ආයිත් ඇවිත් මගදි හැම කතාවක්ම එයා යනවා ඒ නිසාම එයාට කැමති නැහැ දැන් 😅😅😅
@DilhaniUpawardana
@DilhaniUpawardana 2 ай бұрын
ලස්සනයි වගේ කතාව. දුශේනි ඔයා නිසයි බලන්න හිතුනේ ❤️👍
@SASINI549
@SASINI549 2 ай бұрын
Yes Really Me To ❤💯
@piyasenahewawasam5187
@piyasenahewawasam5187 2 ай бұрын
දුෂේනි ඉන්නවා.❤❤❤drama එක ලස්සන වෙයි. ❤❤❤
@GaguniAdithya
@GaguniAdithya 2 ай бұрын
ප්‍රෙක්ෂකයන්ගෙ ඇස් ඇදබැඳ ගන්න මේ කතාවට මායාවි නම නම් හොදට ගැලපෙන්වා❤❤ Congratulations mayawi crew❤❤❤
@Sannty-b1j
@Sannty-b1j 2 ай бұрын
දුසෙනි ඉන්න හැම කතාවක්ම ගොඩක් ආසවෙන් බලන්නෙ
@AT-fq9yp
@AT-fq9yp 2 ай бұрын
Mahesh Raththsara Maddumarachchi is the best Tele drama writer I think. He tries to give a good message to society. Also his talent in song writing is amazing. Best wishes to the team. Chanuka is an actor who came with Mahesh's script so happy to see his improvements so far. So let's watch Mayawi. ❤🎉🎉
@chathurangaperera6766
@chathurangaperera6766 2 ай бұрын
පාර දිගේ බන්ටි,සල්ලි පොකුරු පින්කි.මේකෙ හිතයිශී..දුශේනි නම් සුපිරි ඉතින් ආය
@TheVnv23
@TheVnv23 2 ай бұрын
පිංකිලා දෙන්නම මේකෙ ඉන්නවා 😂. ශෙනායා අපරාදෙනෙ සල්ලි පොකුරැ එකෙන් අයින් උනේ, දැන් මේ අගේට ආයෙත් රඟපාන්නෙ.
@shanika-e6q
@shanika-e6q 2 ай бұрын
හ්ම්ම්😢 කතාව ඊටපස්සෙ අපි බලන එක නැවැත්තුවා
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 2 ай бұрын
මායාවිත් කියාදෙන්න ආදරේ තරම් වගේ කෙල්ලො දෙන්නෙක්ගෙයි එක කොල්ලෙක්ගෙයි කතාවක් වගේ සුපිරියක් වෙයි ඉස්සරහට 💎❤️‍🔥💯💫👍
@dewminichamodya1027
@dewminichamodya1027 2 ай бұрын
ශෙනායයි,දුශේනි දෙන්නාටම කැමති නිසා ආසාවෙන් බලන්න පුළුවන් ...l love පින්කි,බන්ටි ❤️❤️
@gayanidilisha7887
@gayanidilisha7887 2 ай бұрын
ඉන්න නිලියො දෙන්නනම් ටොප් 👌❤
@sriyanimathew5225
@sriyanimathew5225 2 ай бұрын
ශෙනායා දුශෙනි දෙන්නම ඉන්න නිසා කොහොමත් ලස්සනයි ❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
දුශේනි ❤️❤️❤️❤️❤️cyprus ❤️❤️❤️
@ThanuAkarsha
@ThanuAkarsha 2 ай бұрын
දුශේනි , ශෙනායා ඉන්න නිසා ආසාවෙන් බලන්නෙ
@SiyanthiSiyanthi-t7r
@SiyanthiSiyanthi-t7r 2 ай бұрын
සේනායානම් අයින් වේනවා හැම ඩ්‍රාමා එකකින්ම දුෂේනි ඉන්නවා කියන්නේ අසාවේන් බලන්නේ
@chaminilakmali2652
@chaminilakmali2652 2 ай бұрын
දුෂ් කෙල්ල ඉන්න drama ලස්සනයි ,අම්මෝ ඒ වුනාට වැඩිය අදින්න නම් එපා සිරස
@SASINI549
@SASINI549 2 ай бұрын
Yes
@lopez7077
@lopez7077 2 ай бұрын
Ehm me lesiykt nwtnna hdn aya😂 specially 8.30t yna ewa 😂 mekt awrdu 2 3 adala nalu nilyo mru krl adiy😂
@madushanimanthi7115
@madushanimanthi7115 2 ай бұрын
ලස්සන කතාවක් තියෙයි කියලා හිතනවා..ආසම නලුවයි ආසම නිලියයි ❤
@Muthu1835
@Muthu1835 2 ай бұрын
ආසම නිලියෝ දෙන්නෙක් ඉන්නේ❤🎉
@DINUSHABANDARA-f1c
@DINUSHABANDARA-f1c 2 ай бұрын
අපෝ අර ෂෙනායත් ඉන්නවා, episode 50ක්‌ විතර කරලා ආයෙත් පැනල යයි 😂
@KalixZonee
@KalixZonee 2 ай бұрын
මේ ශෙනායාව මොකට ගන්නවද මන්දා 🤔 අර හිරු එකේ පාට කුරුල්ලො කතාවෙ ඉන්න නිම්නාවී වගෙ කෙල්ලෙක් ගන්න තිබ්බනෙ..
@chandradasaweerasinghe7518
@chandradasaweerasinghe7518 2 ай бұрын
පටන් ගනිද්දිම දෙනුවන්ගෙ කටහඩ😍🖤🖤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
අයියෝ ලිංකන් මාමා චිට්ටි ආච්චීට මනායාගේ බයිසිකලේ නට් දෙකක් කරාබු දෙකක් කියලා උගස් තියපු හැටි මතක්උනා😂😂😂😂 මේ කතාවේ එකම ගෙය දෙන්නෙකුටම එකම දවසේ පදිංචිකරවන්න සෙට් කරලා තියෙන හැටි දැක්කම😂😂😂 කැතයි ලැජ්ජයි හිරිකිතයි👍👍👍👍බෙංජෝ...
@evon-ze6nw
@evon-ze6nw 2 ай бұрын
කියාදෙන්න ආදරේ තරම් කතාවට ඇබ්බැහි වෙලා හිටිය අපි හැමෝටම මායාවී හොඳ ටෙලිඩ්‍රාමා එකක් වෙයි❤❤❤❤❤❤
@ashenpriya559
@ashenpriya559 2 ай бұрын
Denuwan මල්ලි congratulations ❤ ...ඔය ලස්සන හඬට ආදරෙයි ❤
@surangapriyashantha5426
@surangapriyashantha5426 2 ай бұрын
මහේෂ් මහත්මයා ඔබතුමා අපිට ආදරේ හරියටම කියාදුන්නා සේම මේ කතාංගයත් සුන්දර වේවි ..
@cristyferman2961
@cristyferman2961 2 ай бұрын
අනේ සඳුන් අයියේ ඔයාගෙ නීල පබළු වගේ චාටර් නොකර පැහැසරා, උතුම් පැතුම් වගේ ලස්සනට අරන් ගිහින් 500ට අඩුවෙන් වගේ ඉවර කරන්ඩ.
@AshokaGajanayaka
@AshokaGajanayaka 2 ай бұрын
අපෝ යි කතාව මග දාලා යන ගොනායාත් ඉන්න වා
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
දුෂේනි සුපිරියක් තමා ❤
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 2 ай бұрын
සිරසෙ කතා බලන්න බැරි ඉක්මනට ඉවර වෙන්නේ නෑනෙ
@pasinduravihansa3124
@pasinduravihansa3124 2 ай бұрын
Anith channeluth ehemane.derane eewa iwara vennema na.season 2kiya kiya boruwata adan yanawa.ehema baluwama sirase kathaa ehema na.neela pabalu arenna anith eewa oya iwara unee.serkeskaarayo ikmanatama iwara unaa,hithalanga hinahuna iwara unaa.kiyadenna adare tharanuth oya iwara unee.anika sirase anith channel wagee eekaakari kathaa yanna.ekakata ekak wenas lassana drama yanne.anika dan pawle okkotama ekata indan balanna puluwan drama yanne sirase vitharai
@KaveeshaMenusara
@KaveeshaMenusara 2 ай бұрын
Kdat ඩ්‍රාමා එක වගේ මේ ඩ්‍රාමා එකත් සුපිරියක් වෙයි..❤❤
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 2 ай бұрын
Congratulations Dusheni. ❤❤❤❤❤❤
@Nishadi399
@Nishadi399 2 ай бұрын
මමත් ඉතිං ආවා 😊 කියාදේන්න ආදරේ සින්දුව ඇහෙද්දී මාර සතුටක් දැනුනේ ලස්සන කතාවක් මායාවී ❤❤ ඉතිං බලමු නේද ....
@tharushikadilmi7191
@tharushikadilmi7191 2 ай бұрын
පින්කිලා දෙන්නම ඉන්නෝ 🥹🥹😘😘
@DivulKarunarathna
@DivulKarunarathna 2 ай бұрын
දුසයෙනි නංගිට ගොඩාක් ආදරේ මම❤
@NawodyaKawindi-m5g
@NawodyaKawindi-m5g 2 ай бұрын
කියාදෙන්න ආදරෙ තරම් ටෙලිඩ්‍රාමා එකත් පටන් ගත්ත දවසෙ ඉදන් බැලුවා ශලනි ඉන්න නිසා එත් එ චරිත අයින් උනයින් පස්සෙ බලන එක නතර කරා දැන් මෙකත් බලන්න පටන් ගන්නවා දුශේනි ඉන්න නිසා ප්ලිස් මෙ කතාවත් එපා කරන්න එපා චරිත මගදි මාරුකරලා එහෙම උනාම කතාව බලන එක එපාවෙනව මොකද අපිට හුරු චරිතෙ නැති උනගන් බලන්න එපා වෙනවා 😪❤️
@hansiranasinghe2844
@hansiranasinghe2844 2 ай бұрын
කට්ටිය හොඳයි. කතාවත් ලස්සනයි. බෙනා මාමා, දුශේනි ❤️❤️❤️ ශෙනායා අතරමඟ දාල යන්න නම් එපා .
@tharusanjeewani26
@tharusanjeewani26 2 ай бұрын
දුශේනි නිසා බලන්න හිතුන ❤
@idunilidunil2029
@idunilidunil2029 2 ай бұрын
ආපෝ හැම කතාවෙම ගෑණු දෙන්නයි එක මිනිහයි 😂😂
@shanika-e6q
@shanika-e6q 2 ай бұрын
Kiyla wedak ne😂 ලංකාවෙ නම් ලස්සන ආදරණීය කතාවක් කවදාවත් බලන්න වෙන්නැ
@Wasundara1043
@Wasundara1043 Ай бұрын
සහතික aethta ...හැම tenama ගැනු දෙකයි 😂😂😂😂
@Fnu..h...a
@Fnu..h...a Ай бұрын
Korean drama okata opposite 😂
@MalshaJayawardhana-b1g
@MalshaJayawardhana-b1g 2 ай бұрын
අපෝ මේ ශෙනායා මොකට ගත්තද මන්දා, කතා චොර කරලා කාලම දාලා ගියා. ලැජ්ජ නෑනේ ආයිත් ගත්තා මගුල
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 2 ай бұрын
මමත් ආසාවෙන් බැලුවා මායාවී කතාව. ස්තුතියි සැමට. 🇴🇲🇴🇲
@SubhashaniLakshani-em8bm
@SubhashaniLakshani-em8bm 2 ай бұрын
ශෙනායා ඉන්නවා , දුශේනි , අනික් ආසම අයත් ඉන්නවා ලස්සන කතාවක් වෙයි කියලා හිතනවා ❤️❤️❤
@harshaeranga9200
@harshaeranga9200 2 ай бұрын
කතාව නම් පට්ට වගේ.දුශේනිගේ ඇක්ටින් මරැ
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 2 ай бұрын
Sarani so cute.chanuka❤
@ThusithaLakmal-nz2gu
@ThusithaLakmal-nz2gu 2 ай бұрын
දුෂේනි ❤❤❤
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 2 ай бұрын
අයෙ රගපාන්නේ නැ කියලා ලංකාවෙන් ගියා නේද හබ්යා කැමති නැ රගපනවා ට කියලා ❤
@moringaoleifera4407
@moringaoleifera4407 2 ай бұрын
Dusheni performs the character beautifully. ❤❤
@RavishkaniFernando
@RavishkaniFernando 5 күн бұрын
සුපිරි මේ 44 කොටස බලලා ඉවරයි දැන් නොවැම්බර් 2 ❤අද ඉදන් ඔක්කොම බලනවා
@Ranuga20066
@Ranuga20066 2 ай бұрын
ශෙනායා ❤❤❤අපේ කිරුළි නැත්නං පරණ පිංකිව දැකලා බලන්න ආවේ❤❤
@RanudiCell
@RanudiCell Ай бұрын
හැමදාම බලනවා ❤❤❤❤
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 66 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 22 МЛН
TCL Rupavahini Teledrama (Sinhala) - හැරීම
24:50
Albert Jebanesan
Рет қаралды 8 М.
ජයටම ගත්ත ශේන්ගේ Birthday Party එක​
19:43
Chirantha N Samitha
Рет қаралды 80 М.
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
24:46
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 1,9 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 66 МЛН