Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 201 | 15th March 2022 | Sirasa TV

  Рет қаралды 829,525

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер
@SirasaOfficial
@SirasaOfficial 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරන්න RA (හිස්තැනක්) Kiya Denna Adare Tharam සඳහන් කර Mobitel - 2244, Dialog - 2022, Hutch - 8484 අංක වෙත කෙටි පණිවිඩ යොමු කරන්න...
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
Ra.......kiyadenna adare tharam 2244. Mama kamathi nattiya
@miniarachchi7422
@miniarachchi7422 2 жыл бұрын
Rata inna Ayata barida sms karanna vidihak?
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 2 жыл бұрын
Imlie drama eka youtube dennako please please please
@vinuthiiii
@vinuthiiii 2 жыл бұрын
200වන episode වෙනකන් phone එකෙන් බලපු අය කෝ බලන්න?
@nadeedilru6338
@nadeedilru6338 2 жыл бұрын
ඉන්නවා
@upekshalakshanichathu6828
@upekshalakshanichathu6828 2 жыл бұрын
Mn thama ehema thama
@lovedreams9669
@lovedreams9669 2 жыл бұрын
🤗
@thusharajayamal5601
@thusharajayamal5601 2 жыл бұрын
Api.innwa
@gameingfiona4162
@gameingfiona4162 2 жыл бұрын
Api
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
ශලනියා මේ කථාව පටන් ගන්න කාලෙ හිටියටවඩා ගොඩක් ලස්සනවෙලා දැන්..💘💘💘💘
@ireshamadushani7926
@ireshamadushani7926 2 жыл бұрын
Nirwan aiya ekkamane enne.hite satuta tiyeddi lassana wenawa tama ape sneha akki
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
අම්මෝ ඔව් pink ගවුමට හරිම ලස්සනයි
@santhush2359
@santhush2359 2 жыл бұрын
මේ කතාවේ මුල් episode වලත් ශලනි මාර ලස්සනයි💖 💓💓 අදත් ලස්සනයි💖 😍
@ratatv2921
@ratatv2921 2 жыл бұрын
ඔව් ගොඩක් ලස්සනයි ඉස්සර සිරස කුමරියට හිටපු කාලෙවගේ..💘💘😁
@kumudanik5617
@kumudanik5617 2 жыл бұрын
make up eka hodai ekai
@evon-ze6nw
@evon-ze6nw 2 жыл бұрын
ඇත්තටම මේ යෙහෙනි කතාවට වුනත් මාරම අවංක යාලුවෙක් ඒ වගේ යාලුවො සැබෑ ජීවිතේ නම් හරිම අඩුයි යෙහෙනි වගේ යාලුවො හැමෝටම මුන ගැහේවා
@isharahansani7590
@isharahansani7590 2 жыл бұрын
කොටස් 200 එක දිගට ආසාවෙන් බලපු එකම කතාව ...💖💖
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
අනිවා ❤❤
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
අනේ ඒක නම් ඇත්ත
@harshaninishamali8266
@harshaninishamali8266 2 жыл бұрын
Eknan atta.💕💕
@sheramiselvathasan765
@sheramiselvathasan765 2 жыл бұрын
මෙහෙම පිරිමි තමයි බැන්දත් තමන්ගේ wife ලාට අවිශ්වාසවන්ත වෙන්නේ. ⁣
@rashminalika8882
@rashminalika8882 2 жыл бұрын
Hmmmm
@click-y1x
@click-y1x 2 жыл бұрын
හ්ම්ම්
@ishuama1817
@ishuama1817 2 жыл бұрын
සිරාවට
@saheenanayakkara7596
@saheenanayakkara7596 2 жыл бұрын
SMS නම් කතාවටයි ශලාටයි සචින්ටයි ගොඩක් දුන්නා 😍❤️💖💝 කියාදෙන්න ආදරේ තරම් එකට තියෙන ආදරේ නම් කියාගන්න බැරි තරම්😍
@vindyakaushani3963
@vindyakaushani3963 2 жыл бұрын
කියා දෙන්න ආදරේ තරම් අද පලවෙනි තැනට ඇවිත්. 🥺❤️🔥 දිගටම vote කරමු ලමයී🔥🔥💫
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
වෙන රටවල් වල ඉන්න අයටත් Vote කරන්න පුලුවන් ද
@prathnayaka2409
@prathnayaka2409 2 жыл бұрын
කොහොමද ඒක බලාගන්නෙ
@vindyakaushani3963
@vindyakaushani3963 2 жыл бұрын
@@prathnayaka2409 Raigam teles fb page eke daanawa
@NaushadAnsari-hp3tw
@NaushadAnsari-hp3tw 2 жыл бұрын
Ane apita vote karanna kramayak nane..raigam telees fb eke vote karanna app eka on wenne nane.
@vindyakaushani3963
@vindyakaushani3963 2 жыл бұрын
@@NaushadAnsari-hp3tw dialog sim ehkin nm RA histhnak kiya denna adare tharam kiyla type krl 2022 t send krnna
@kavithraekanayaka7610
@kavithraekanayaka7610 2 жыл бұрын
ස්නේහව තේරුම් ගන්න පුලුවන් උනු විදියට තමන් අවුරුදු ගානක් තිස්සෙ ආදරේ කරපු කෙල්ලව තේරුම් ගන්න නිර්වාන්ට බැරි උනේ ඇයි...පව් දිගැසි...
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
සහතික ඇත්ත
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 жыл бұрын
Salli bale
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
ජාරා මනුස්සයෙක්
@Samanalee00Ann
@Samanalee00Ann 2 жыл бұрын
හරිම කනගාටුයි
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
හුඟක් කලින්... පුංචි කාලේ පටන් ගන්න ගොඩක් ආදර කතා එහෙමයි ... කතාවේ මුල ඉඳලම දිගැසි නිර්වාන් නොගැලපීමක් දැක්කේ නැද්ද.. ස්නේහා නිර්වාන් අතර ඊට වඩා ලෙන්ගතු කමක් දැක්කේ නැද්ද... කතාවක් උණත් ඒක මෙතන ලස්සනට පෙන්නලා තිබුනනේ 😊
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
ශලනි දැන් මාරම ලස්සනයි♥ Dressing superb ✔️
@pskitchen3818
@pskitchen3818 2 жыл бұрын
නිර්වාන් වගෙ එකහිතක් නැති පිරිමින්ට කවදාවත් දිගැසි වගෙ අවංක ගැහැනුන් මුන නොගැසේවා 🙏🙏
@chanuamarasingha7488
@chanuamarasingha7488 2 жыл бұрын
Ana pau digasi
@Rasanganimnadasamarathunga0001
@Rasanganimnadasamarathunga0001 2 жыл бұрын
Ow ane
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
ඒත් මේ ඩ්‍රාමා එකෙ ගොඩක් අය කැමති ස්නේහයි නිර්වානුයි මැරි කරනවට 😕 දිගැසි පව් කියන්නෙ හරි අඩුවෙන්නේ..😭
@buwi2499
@buwi2499 2 жыл бұрын
Ane ow 💕
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
@@Monkey_funy_Short e e jathiye kattiya
@bestd9923
@bestd9923 2 жыл бұрын
ඔබට එකවර දෙදෙනෙක්ට ආදරේ ඇතිවුනා නම් දෙවෙනියා තෝරාගන්න.. මොකද පලවෙනියට ඔබ ඇත්තටම ආදරේ නම් දෙවෙනියෙක්ට ආදරේ හිතෙන්නෙ නැත ❤️✨️
@anuradasenavirthna9028
@anuradasenavirthna9028 2 жыл бұрын
Oya hari
@hirunimadhumali4948
@hirunimadhumali4948 2 жыл бұрын
ඒ අදහස ඔයාගෙ පැත්තෙන් හරි ඒත් ඒක හිතන විදිය කෙනාට අනුව වෙනස් සමහරු දෙවැන්නෙක් හොයනවා ආකර්ශනය සහා රාගය මුල් කරගෙන එතනදි රාගය මුල් උනාම දෙවැනියා තෝරගත්තු කෙනා අසරණයි 🖤
@Nishadi12
@Nishadi12 2 жыл бұрын
Ow eka aththa
@ashanmadushankamadushanka9245
@ashanmadushankamadushanka9245 2 жыл бұрын
අනිවාර්යෙන්
@pabaniru2799
@pabaniru2799 2 жыл бұрын
Hariyatama hari
@jayanifdo3944
@jayanifdo3944 2 жыл бұрын
මේකේ උන් මොනාට මරා ගත්තත් මට වැඩක් නෑ.රයිගම් ටෙලීස් top 2 සචින් ශලනිව දකිද්දී අම්මෝ දැනෙන සතුට😊😊😘😘❤️❤️
@chamilaudayakumari384
@chamilaudayakumari384 2 жыл бұрын
අපි සපෝට් කරන්නෙ දිගැසිගෙ පැත්තට උනාට අද නිර්වාන්ගෙයි යෙහෙනිගෙයි කොටසෙදි නම් ගොඩක් දුක හිතුනා 🤣🤣🤣
@preethikasamanmali7713
@preethikasamanmali7713 2 жыл бұрын
නිර්වාන් කියපු ටික 😔 ඇත්තටම ඒ ටිකනම් මාර විදියට හිතට දැනුනා 😔 පව් නිර්වාන් මාරම අසරණයි
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
හ්ම්ම්ම්..පව් අනේ..💞💞💓💓💓💓❤️❤️💜️
@පැංචාපැංචා-ඪ8ඞ
@පැංචාපැංචා-ඪ8ඞ 2 жыл бұрын
ස්නේහා එහෙනම් ඔන්න නිර්වාන්ගෙ කටින්ම පිටවුනා විස්තරේ..👍 සුභ පැතුම් 👍💞
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
නිර්වාන් සේනේහාට වගේම ස්නේහා නිර්වාන්ටත් ආදරේයි,,එ දෙන්නා හරිම ලස්සනයි ❤❤❤💞💞💞🔥🔥🔥
@dilrukshiranasinghe1143
@dilrukshiranasinghe1143 2 жыл бұрын
අද ලස්සනම කොටස යෙහෙනිගේ නිර්වන්ගේ කොටස හරිමදුකයි
@shavinigayathri552
@shavinigayathri552 2 жыл бұрын
නිර්වාන් ආදලෙයි ස්නේහට
@Europ.Travaling.Romania
@Europ.Travaling.Romania 2 жыл бұрын
Yeheni nirwanui set unoth tawath hodai denna mach 😋
@renukagunawardana8335
@renukagunawardana8335 2 жыл бұрын
Ayath aeth aeduna 😢😢😢😢
@marie.mayadunne446
@marie.mayadunne446 2 жыл бұрын
0)hi
@nuwanthisamadika4218
@nuwanthisamadika4218 2 жыл бұрын
ඇත්තටම නිර්වාන් ගැන හරියට දුක හිතුනා
@sunethraudayanthi8089
@sunethraudayanthi8089 2 жыл бұрын
දිගැසි පව් 😭😭ස්නෙහා කපටි කෙල්ලෙක්.😐😐. නිර්වාන්ගේ එයාගෙයි හැමදේම කියලා දිගසිගේ හිත වෙනස් කරන්න ඇවිත්.. නිර්වාන් අවරුදු ගානක් ආදරෙ කරපු දිගසිව තේරුම් අරන් නෑ ඒත් ස්නෙහා ගැන හොදටම තේරුම් අරන්.. නිර්වාන් තමයි හොදටම කලේ 😍😍😍..
@bestd9923
@bestd9923 2 жыл бұрын
යෙහෙනි හොද යාලුවෙක් තමා ඒ උනාට මෙ වගෙ එවුන්ට උදව් කරාම අන්තිමට වැරදිකාරයා වෙන්නෙ එයා 😂
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
😆
@telephone2454
@telephone2454 2 жыл бұрын
අවංකම ඇත්ත
@dineththaraka4993
@dineththaraka4993 2 жыл бұрын
මේ කතාවේ හොදම දෙබස් තියෙන්නේ යෙහෙනිගෙයි නිර්වාන්ගෙයි
@නර්මදා
@නර්මදා 2 жыл бұрын
විශ්ව කොඩිකාර ❤🖤🔥👌
@nithurehan9694
@nithurehan9694 2 жыл бұрын
අද නිර්වාන්, යෙහෙනිගෙ සීන් එක නියමයි.
@apekshadiwakara570
@apekshadiwakara570 2 жыл бұрын
ඔන්න අපිත් ඡන්ද ගොඩක් දුන්නා දෙන්නටමයි ...drama එකටයි...😊😊😊😊
@C424c424
@C424c424 2 жыл бұрын
කොටස් දෙසීයක් කිසිම කම්මැලි කමක් නැතුව අසාවෙන්ම බලපු එකම ඩ්‍රාමා එක කියාදෙන්න ආදරේ තරම් ..❤❤❤❤👍👍👍
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
ඇත්තමයි. ❤️
@aroshamaduwantha3025
@aroshamaduwantha3025 2 жыл бұрын
Aniwa
@nimalkasandamali6202
@nimalkasandamali6202 2 жыл бұрын
මේක කතාවක් බව අැත්ත.එ්ත් දිගැසි පවි එයා නිර්වාන් වෙනුවෙන් ගොඩක් ඉවසුවා පව්.ස්නේහා අනුන්ගේ අාදරයක් තමන්ගේ කරගන්න හදන්නේ නිර්වාන් දිගැස්සිට අවංක වුනානම් ස්නේහා ගැන කියන්න තිබුනා.
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 2 жыл бұрын
ඒ කියන්නෙ මූ මාරයිනේ..අච්චර ආදරේ කරන අහින්සක කෙල්ලෙක් ඉද්දි මේ කෙල්ලටත් ආදරේ කලා කියන්නෙ
@dewumisathsarani7022
@dewumisathsarani7022 2 жыл бұрын
අහිංසකයි එයා ගොඩාක් හොදයි හැබැයි ආදරේ පපුවට දැනෙන්න ඕනෙ. ඒකයි පෙලක් මිනිස්සු කසාද බැදලා ඩිවෝස්වෙන්න තරම් ප්‍රශ්න ඇති වෙන්නෙ. අනිත් කෙනා කොච්චර ආදරේ උනත් අපිට ඒක දැනෙන් නැත්තම් ඒ අපි දැනෙන තැන නවතින්න ඕන. නැත්තම් හැමදාම විදෝ විදෝ සමාජෙට සතුටින් ඉන්නවා වගේ රගපාන්න තමයි වෙන්නෙ
@click-y1x
@click-y1x 2 жыл бұрын
@@dewumisathsarani7022 එහෙමයි කියලා මේ ගෑණු මිනිස්සු ආදරේ හොයන් ගියාම දරුවො ගැන බලන්නෙ කවුද ..දරුවො වෙනුවෙන් ඉවසන අම්මලා කොච්චර ඉන්නවද තාත්තලා ඉන්නවද...දරුවො නැත්තම් කමක් නෑ ඇත්තටම ජීවිතේ විදින්නෝනෙ ..
@dewumisathsarani7022
@dewumisathsarani7022 2 жыл бұрын
@@click-y1x ඒක තමයි මං කිව්වේ කසාද බැදලා දරුවො හදලා වෙන්වෙනවට වඩා හොදයි මුලදිම තේරුම් අරන් වෙන්වෙන එක. එවෙලෙට ගොඩාක් දුක දැනෙයි ඒත් හරිම කෙනා ලැබුනම තේරෙයි එදා ගත්තු තීරනේ හරි කියලා. දරුවො අසරන කරලා වෙන්වෙන එක මං හරි කියන් නෑ දරුවො වෙනුවෙන් හරි දෙන්නා දරාගෙනම ඉන්න ඕනෙ. එතැනදිනම් නොගැලපීම් ගැලපීම කරගෙන ජීවත් වෙන්න ඕනෙ.
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
ඩබල් ගේම්ස් ප්ලේයර්
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
ස්නේහා පව්ව්... නිර්වාන් ඇත්තටම ආදරෙයි ස්නේහට, හොදට තේරුම් අරන් තියෙන්නේ නිර්වාන් තමයි 😍❤
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
ඔව්..
@anusewwandi884
@anusewwandi884 2 жыл бұрын
ස්නේහගෙ දුක තේරෙන නිර්වාන්ට අවුරුදු ගානක් ආදරේ කරපු කෙල්ලගෙ දුක නොතේරෙන එකයි පුදුමෙ
@gameingfiona4162
@gameingfiona4162 2 жыл бұрын
Ek thm
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
ඒක නම් ඇත්ත..එතන ආදරයක් තිබිලා නැහැ තේරුම් ගැනීමක් තිබිලත් නැහැ
@sandeepabandara9023
@sandeepabandara9023 2 жыл бұрын
Eka tama maha puduma kollek 😒
@sandundilanka1673
@sandundilanka1673 2 жыл бұрын
😂
@ninomanju2839
@ninomanju2839 2 жыл бұрын
nirwan ගේ වචන වලට ඇස් දෙකට කඳුළු ආවා ජය වේවා බුදු සරණයි
@dilhanilowe6021
@dilhanilowe6021 2 жыл бұрын
Dennekta adare karana gindada 🤭🤭🤭
@nilakshikagalpihilla479
@nilakshikagalpihilla479 2 жыл бұрын
🤣🤣🤣
@hiruninethmini4222
@hiruninethmini4222 2 жыл бұрын
@@nilakshikagalpihilla479 ♥️🤣
@jcsinhalamotivation855
@jcsinhalamotivation855 2 жыл бұрын
මුල ඉදලම කතාව ෆෝන් එකෙන් බලපු අය කෝ...මේ මන් වගේ...
@scphemantha654
@scphemantha654 2 жыл бұрын
Ma apiiiiii
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 2 жыл бұрын
Mama ඉන්නවා
@dilkisanjula7421
@dilkisanjula7421 2 жыл бұрын
කාලයකින් හම්බුනු සුපිරි කතාවක් කියන අය මෙ කොනට....❤️❤️❤️❤️
@click-y1x
@click-y1x 2 жыл бұрын
ස්නේහා ලස්සනයි ඒ ගවුමට හුගක්🥰
@dinumadushani8165
@dinumadushani8165 2 жыл бұрын
ඒ ගවුම මාත් ඕඩර් කරන්න බැලුවා..4000 ක් විතර වෙනවා..😌😐
@click-y1x
@click-y1x 2 жыл бұрын
@@dinumadushani8165 😁 ලස්සනයි හැබැයි හලො ඒක දැන් ඇදුම් ගනන් බං ආයෙ ගල් යුගේට යන්න වෙයි වගෙ 😂
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
හ්ම්ම්ම්... ලස්සනයි තමා..
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
Mkenda gennana haduwe..
@chandaliedirisinghe5927
@chandaliedirisinghe5927 2 жыл бұрын
අනේ නිර්වාන්ගෙ acting මරු.facial expression superb 👌😍. ඒ කියන්නෙ නිර්වාන් ස්නේහට ආදරේ කරනව.ස්නේහ ගැන අනුකම්පාවක් නෙමේ තිබිල තියෙන්නෙ 🥲
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
හ්ම්ම්...හැබැයි එයාට හැමෝම බනිනවා ... මම නම් ආසම චරිතය නිර්වාන් ,ස්නේහා
@Monkey_funy_Short
@Monkey_funy_Short 2 жыл бұрын
හ්ම්.ඇයි අනේ දිගැසි ගැන එහෙම නැත්තේ එයාත් කෙල්ලෙක්නේ..වෙන හැමදේම බලන් පැත්තකට වෙලා තනියම දුක් විදිනවා 😭
@sandeepabandara9023
@sandeepabandara9023 2 жыл бұрын
Ow maha puduma kenek tama digasi paw 😔🥺
@click-y1x
@click-y1x 2 жыл бұрын
ලංවෙන්නට බැරි පෙම් කරන්නත් බැරි ඈත් වෙන්නට හිත දෙන්නෙත් නැති.. ආදරේ ... අන්සතුයි ඔබ..නිර්වාන් 🥰
@සත්සර-ධ9ම
@සත්සර-ධ9ම 2 жыл бұрын
🤔
@gayandissanayaka8180
@gayandissanayaka8180 2 жыл бұрын
අනිවාරයෙන්ම
@dismishamika9596
@dismishamika9596 2 жыл бұрын
Pala.hutti
@සත්සර-ධ9ම
@සත්සර-ධ9ම 2 жыл бұрын
@@dismishamika9596 🤔
@click-y1x
@click-y1x 2 жыл бұрын
@@dismishamika9596 දැනුවත්ව කාටවත් කිසිම වරදක් නම් කරලා නෑ පොඩ්ඩක් පිළිවෙලට හැසිරෙන්න මොකද මං ඔයාට මුකුත් කියල නෑ..
@dineshanilmini9690
@dineshanilmini9690 2 жыл бұрын
හැමෝම කියන්නෙ ස්නේහා පවු කියලා.හැබැයි ඔය කියන හැමෝම දිගැසිගෙ තැන හිටියනම් ඇත්තටම කවුද පවු කියල තේරෙයි 😥නිර්වාන් තමා මෙතන වැරදි.එයාට මුලින්ම ඇත්ත කියන්න තිබුණේ .
@gameingfiona4162
@gameingfiona4162 2 жыл бұрын
Aned kiynne
@sadahiru5526
@sadahiru5526 2 жыл бұрын
ස්නේහා පව් නෙවෙයි.පව්කාරයි..දිගැසි පව්...
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
Ek ethth
@songsbar5651
@songsbar5651 2 жыл бұрын
ඇත්තටම... දිගැසි තමයි හොඳම... අනිවාර්යයෙන් එයාට ලොකුව හම්බෙන්න ඕනි.
@freefiregirll621
@freefiregirll621 2 жыл бұрын
eka aththa
@C424c424
@C424c424 2 жыл бұрын
හරිම සතුටුයි රයිගම් සම්මාන අද දිනේ ප්‍රථිපල අනුව කියාදෙන්න ආදරේ තරම් ඩ්‍රාමා එක තවමත් ඉදිරියෙන්ම ඉන්නව ඒවගේම ශලනි සචින් දෙන්නත් පියවරෙන් පියවර ඉදිරියටම ඇවිත් දෙවනි තැනට ඉන්නව ..❤❤❤👍👍👍👍💪💪💪💪
@sanjanafernando5432
@sanjanafernando5432 2 жыл бұрын
කොමද ප්‍රතිඵල බලන්නේ
@sanjulaprakash1545
@sanjulaprakash1545 2 жыл бұрын
Prathipala balanne kohomada kiynnko
@isoysa
@isoysa 2 жыл бұрын
තව ටික දවසකින් මුළු ලංකාවටම රයිගම් සම්මාන හම්බෙයි..
@C424c424
@C424c424 2 жыл бұрын
@@isoysa දැනටමත් ලැබෙමින් පවතිනවනෙ ඒවනම් .😁😁😁🤣🤣🤣
@C424c424
@C424c424 2 жыл бұрын
@@sanjanafernando5432 ෆේස්බුක් ගූගල් ගිහින් බලන්න පුලුවන්
@manushibagya7116
@manushibagya7116 2 жыл бұрын
නිර්වාන් ඔයා මොන බයිලා ගැහුවත් ඔයා ස්නේහට ආදරෙයි 😐අද ශලනි අක්කියි සචින් අයියායි රයිගම් උලෙළේ දෙවෙනි ස්ථානයට ඇවිල්ලා ගොඩාක් සතුටයි 1 ටම ගේමු කට්ටිය
@pathumifernando3206
@pathumifernando3206 2 жыл бұрын
අනිවාර්යයෙන් . හෙට 1 ට ගේමු.
@jana3092
@jana3092 2 жыл бұрын
මගෙ පනත් හරි ඔයත් හරි... ඒ මගේ ආදරය.. කවදාවත් ඉවර නොවෙන කවදාවත් පරණ නොවේන... පිස්සුවෙන් වගේ විඳින... ඔයාගේ ආදරේ 😍😍කියා දෙන්න අාදරේ තරම්...😍😍😍
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
දිගැසි නිර්වාන්ගෙන් අයින් වෙනකන් බලන් ඉන්න තව අය ඉන්නවද? දිගැසිට ඔය වගේ එකහිතක් නැති කොල්ලෙක් ඕන නෑ, නිර්වාන්ට දිගැසිට මොනා උනත් කමක් නැ, දිගැසිට බොරු කර කර ඉන්නැ තුව ගියානම් ඉවරයි, 😡😡
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
අනේ ඔව් .. මේ කතාවෙන් නිවැරදා කරන්න හදන වැරදි දේ ගැන මට හරිම කණගාටුයි. දිගැසි ඉක්මනටම මේ රැවටීමෙන් මිදෙන්න ඕන.. නිර්වාන් දිගැසි ඉද්දි තුන් වෙනියෙක් ගැන කතා කරපු විදිය දිගැසි දන්නවනම් කොච්චර අසරණ වෙයිද? ආදරය කිය කිය මිනිස්සු ඔය කිවන හැගීම් වලට අර්තයක් නෑ මිනිස්කමට වඩා.. පව් දිගැසි.. ඉක්මනටම මට් පව්කාරයගෙන් අයින් වෙන්න ලරබේවා!
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
@@pavithrananayakkara1189 හෙට නිර්වාන් ලෙෆ්ට් 😍😍😍❤️
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
යෙහෙනි නම් ගොඩක් හොද යාලුවෙක්
@gayashanigunawardhana310
@gayashanigunawardhana310 2 жыл бұрын
මුල ඉදන් දිගැසි ගැන නිර්වාන් ගෙ හිතේ අනුකම්පා ක් තිබ්බෙ... ස්නේහා ආවාමයි එයාගෙ පපුවට ආදරේ දැනුනේ.. 🖤😔🖤
@click-y1x
@click-y1x 2 жыл бұрын
නිර්වාන් ස්නේහට ආදරෙයි..දිගැසි නිසා ඒ ආදරේ හංගනවා ඇති..😥
@sitharakandanaraachchi4126
@sitharakandanaraachchi4126 2 жыл бұрын
ඔව් එක තමා ස්නේහා ටත් හිත හදාන් ඉන්න බැරි.එයා දන්නවා නිර්වාන් එයාට ආදරේයි කියලා.
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
ඒ මොන වගේ ආදරය ක්ද? කොල්ලෝ ඔහොම තමා, ලස්සන කෙල්ලෙක් බලෙන් ඇගට එනකොට කොහොමත් අතාරින්නෙ නෑ . මම දන්න විදියට නම් ඒකට ආදරය කියලාකියන්න බැහැ . මේකෙ ඉන්න අය ආදරය ට එක එක නිර්වචන දෙනවා 😄😄
@click-y1x
@click-y1x 2 жыл бұрын
@@nirmaliefonseka5583 පිරිමි උනත් ගැහැණු උනත් ඒක ඇත්ත..කොච්චර මැරීගෙන ලව් කරත් සල්ලි නිසා යටවෙන මිනිස්සු කොච්චර ඉන්නවද ඒත් සමහරු එහෙම නෑ...🥰 ආදරේට කොච්චර නිර්වචන දුන්නත්...ආදරේ විදින අය හුගක් ඉන්නවා.. අනුන්ගෙ ආදරේ උදුරාගෙන සතුටුවෙන මිනිස්සු අපි අතර ඊටවැඩී...එක හිතකට ආදරේ කරන්නත් පින තියේන්නෝනෙ ❤
@click-y1x
@click-y1x 2 жыл бұрын
@@sitharakandanaraachchi4126 හ්ම්ම්..
@tinkerbellfairy2740
@tinkerbellfairy2740 2 жыл бұрын
ස්නේහා වගේ ගෑනු නිසා තමා ලස්සනට තියෙන ආදර කතා වලට යන එනමක් නැති වෙන්නේ..අද කාලේ ඒ වගේ ගෑනු වැඩි..කොල්ලොන්ටත් ලොකුඒ වගේ එව්න් තමා . එතකොට පනඇරලා ආදරේ කරන තමන්ගේ කෙල්ලට දුක් දෙනවා
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
අනිවාර්යෙන්..
@ashaneedhanushika3210
@ashaneedhanushika3210 2 жыл бұрын
Hamoma eka wage ne neda podi kale nodanna kamata kellekta qwata adarei kiyala hari kale awahama uruma kena awahama karanne mokadda kiyal katawath hitha ganna baruwa yanawa ekai aththa
@dinumadushani8165
@dinumadushani8165 2 жыл бұрын
ඔවු..ඒක ඇත්ත..
@slwithmusic7469
@slwithmusic7469 2 жыл бұрын
මේක ටෙලි නාට්‍යක් විතරයි
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@yashperamuna
@yashperamuna 2 жыл бұрын
මෙහෙම පිරිමි නම් කෙල්ලෙක්ට කවදාවත් ලැබෙන්න එපා..අවුරුදු ගානක ආදරයට වංචාවක්නේ මේ කරන්නේ👍🏻
@gayathrikumari7785
@gayathrikumari7785 2 жыл бұрын
ස්නේහ වගේ ගැහැනු නිසයි.නිර්වාන් වගේ එක හිතක් නැති පිරිමි නිසයි දිගැසිල හැමදාම විදෙව්වා..
@likeabossy1010
@likeabossy1010 2 жыл бұрын
ඇත්ත.. පුදුමේ මිනිස්සු කැමතිම ගන්නෙම ඒ පැත්ත... අඩලා දොඩලා ආත්මාර්තකාමි ගෑනුන්ගේ පැත්ත ගත්තට හිත හයිය කෙල්ලන්ව මෝඩයෝ වගේ පේන්නේ. දිගැසිලා වගේ අය කොයි තරම් ඇත්ද..
@diliniishara6935
@diliniishara6935 2 жыл бұрын
Ow math ekkenek
@mathisamethsandu3336
@mathisamethsandu3336 2 жыл бұрын
මේ වගේ කාටත් හොරෙන් විදවන කට්ටිය කොච්චර ඇතිද?💔
@ට්රිෂි
@ට්රිෂි 2 жыл бұрын
Congratulations ශලනි & සචින් 2nd place අද. තව ටිකයි ඒ සතුට කියන්න වචන නෑ..❤️❤️
@tharukshiliyaara1263
@tharukshiliyaara1263 2 жыл бұрын
වෙන කෙනෙක් ගැන ආදරයක් හිතේ හන්ගගෙන යුතුකමට අර අහින්සක කෙල්ල ළග ඉන්න එපා නිර්වාන්...ස්නේහට ආදරෙයි නම් දෙයියනේ කියල අර අසරණීව අයින් කරන්න ඒක හොදයි ඔහොම හිතේ තියන් ඉන්නවට වඩා....යන්න පව් නොදී තවත් රවට්ටන් නැතුව දිගැසිව..ඒකි මැරුනත් කමක් නෑ කියල ස්නේහ එක්ක ඉන්න ... මට නම් එපා යුතුකමට විතරක් ඉන්න පිරිමියෙක්.. ඇත්තමයි දරාගන්න බැරි උනත් මම යනව ඒව දැන දැන ඉන්න ගියොත් පපුව පැලෙයි..තවත් අසරණ නොකර දිගැසිගෙන් ඈත් වෙන්න..ඔයා වගේ කෙනෙක්ගෙන් ආදරයක් දිගසිට ✋ එපා..✋
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
අනිවාර්යෙන්.. බලු වැඩ නොකර දිගැසිගෙන් අයින් වෙන්න.
@diliniishara6935
@diliniishara6935 2 жыл бұрын
Ow ane...e kella andala andala hari hitha hada gani...kamak naha...eth e kellage mulu jiwitha kalema kalakanni karanna epa...matat dan wela tiyenne ehema deyak....me kathawa mata danenawa wadi...deweniyata awa kena iddi yuthukam ishta karanna mawa kasada bandala....mage jiwitha kathawamai me kathawa..mata danenawa wadi
@tharukshiliyaara1263
@tharukshiliyaara1263 2 жыл бұрын
අනේ එහෙම දේවල් දැනගෙන ඔයා එතන ඉන්න එකම...😥😥😥 හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏
@diliniishara6935
@diliniishara6935 2 жыл бұрын
@@tharukshiliyaara1263 godak stuthi...math hithagena inne eyalata sathutin inna deela ainwenna....mokada Digasi wagema math wishwasa kala meyala denna hoda yaluwo dennek kiyala......bandata passe dana gatte serama...etakota pramada wadi..mage jiwithema eyala dennama nasthi kala....
@tharukshiliyaara1263
@tharukshiliyaara1263 2 жыл бұрын
Aneeee...😥😥😥😥😥
@MRKASJU
@MRKASJU 2 жыл бұрын
නිර්වාන් ස්නේහට ආදරෙයි😍😍
@lovedreams9669
@lovedreams9669 2 жыл бұрын
Ov❤
@pathumifernando3206
@pathumifernando3206 2 жыл бұрын
අද හරියටම ඔප්පු උනා ඒක .
@dilrukshichandima9355
@dilrukshichandima9355 2 жыл бұрын
ස්නේහා .නිර්වාන් යෙහෙනි අද කොටසනම් දුක හිතුනා ලස්සනයි අද කතාව
@tharukasirigampala9132
@tharukasirigampala9132 2 жыл бұрын
අනේ අද නිර්වාන්ගෙ මූණේ තිබුනු ඒ අසරනකම... එයා දැන් දිගැසිට ආදරේ නෑ.. ස්නේහා කිව්ව හරි නිර්වාන් හිතින් අල්ලන් ඉන්නෙ ස්නේහාව..දිගැසිට ආදරේ කරන කෙනෙක් හම්බෙලා නිර්වාන් ස්නේහා එකතු උනොත් හොදයි..❤️❤️❤️❤️❤️❤️
@pathumifernando3206
@pathumifernando3206 2 жыл бұрын
ඔව් . නිර්වාන්ගේ හිතේ ඉන්නේ ස්නේහා. හොඳට තේරුම් අරන් ඉන්නෙ ස්නේහාව. දිගැසිට දීපු පොරොන්දු රකින එක කරන්නේ .
@dilushanidilu6229
@dilushanidilu6229 2 жыл бұрын
තමන්ට පණ ඇරලා ආදරේ කරන කෙල්ල හැමවෙලේම තනි කරලා..ලගකදි ආව කෙල්ල තනි කරන්න එපා ලු..කොයි කොල්ලත් ඔහොම තමයි
@dilhanijayawardhana180
@dilhanijayawardhana180 2 жыл бұрын
ස්නේහා දුක් විදින්නේ තමන්ට අයිති නැති කෙනෙක් ලබා ගන්න බැරිව 😥 දිගැසි වැලපෙන්නෙ ලැබුණු ආදරේ රැක ගන්න ..😓 ආදරේ කරුමයක් ❤️🤐
@diliniwijewardane2547
@diliniwijewardane2547 2 жыл бұрын
ආදරේ කරුමයක්.. අන්න වාක්‍ය!!!!
@hmrrsherath8545
@hmrrsherath8545 2 жыл бұрын
🔥
@jcvj3839
@jcvj3839 2 жыл бұрын
අම්මෝ ස්නේහගේ ලස්සන අද ❤️හ්ම් recap එකෙන් හිතුන දේ නෙවෙයි නෙහ් උනේ 🤔 ආදරේ දැනෙන්නේ, ඇතිවෙන්නේ හිත හිතා නෙවෙයි, ඒත් ඒක තවදුරටත් ගෙනියනවද කියන දේ හිතලා කරන්න පුළුවන් 😑 නිර්වාන් සම්බන්ධයක් තියෙන කෙනෙක් උනාට එයත් සාමාන්‍ය මනුස්සයෙක් 😏 බැඳපු මිනිස්සුත් දික්කසාද වෙලා වෙන අය බඳින ලෝකෙක, කතාවක චරිත අවංක වෙන කන් බලන් ඉන්න එක මෝඩ කමක් 😔 අද නිර්වාන්ගෙයි යෙහෙනිගෙයි කොටසට නම් දුක හිතුනා 😔 ස්නේහා එකපාරටම දිගැසිව meet වෙන්න ගිය එකනම් හිතා ගන්න බෑ 😯 එයා හිත හදාගන්න try කරපු විදිහට 🙁🥺
@sumudumala2551
@sumudumala2551 2 жыл бұрын
යෙහෙනි නිර්වාන් කදුලු පිහිද්දි අපෙ කදුලු ඔහේ ගලන් ගියා....කියා දෙන්න ආදරේ තරම්...
@ninomanju2839
@ninomanju2839 2 жыл бұрын
ඇත්තටම ජනප්‍රියම නළුවා වෙන්න ඕන nirvana තමා ජනප්‍රියම නළුවා වෙන්න ඕන
@thilininisansala8302
@thilininisansala8302 2 жыл бұрын
ai banda
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
ඔව් එයා තමා... 💜️💜️❤️💓💞💞
@indukanthi5643
@indukanthi5643 2 жыл бұрын
ඇයි බණ්ඩාට හම්බ උන සම්මානය සාධාරණ නැද්ද
@emashasaduni863
@emashasaduni863 2 жыл бұрын
නිර්වාන් ස්නේහට ආදරෙයි🥺❤️
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
ස්නේහ කොච්චර නිර්වාන් නැතුව ඉන්න හැදුවත් එයාට ඒක කරන්න හිත හදා ගන්න බෑ...♥️
@charithpriyan
@charithpriyan 2 жыл бұрын
හීනයි මැවිලා පේන ඒවයි නම් මහේෂ් රත්සර තමා 🌝😁
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
ඇත්ත බන්
@සදලිසදලි-ඞ7ද
@සදලිසදලි-ඞ7ද 2 жыл бұрын
Digasi හිතින් අල්ලාගත් ආදරය ස්නේහා අතින් අල්ලාගෙන digasita දෙන්නේ ගින්දර
@aselaniranga7147
@aselaniranga7147 2 жыл бұрын
ඒ කියන්නේ නිර්වාන් ස්නේහට ගොඩක් අදරෙයි.පොඩි කාලේ ඉදන් ආදරේ කරපු දිගැසි අමතක කරලා. ඒක නම් මහ පවක් ඒ කෙල්ල කොච්චර අදරේද
@dinumadushani8165
@dinumadushani8165 2 жыл бұрын
නිර්වාන්ගේ එක හිතක් තිබිලා නෑනේ..පවු දිගැසී..අච්චර කාලයක් love කරපු කෙල්ලව පොඩ්ඩක් හරි හිතේ පැත්තකට වෙලා..ස්නේහා කොච්චර බලෙන් පස්සෙන් ආවත් නිර්වාන් එතනදී චපල වෙලා 😓
@aroshamadhurangi6425
@aroshamadhurangi6425 2 жыл бұрын
නිර්වාන් චපල නෑ.නිර්වාන් ආදරේ ස්නේහට..නිර්වාන් ස්නේහව අතාරින්න හදන්නෙ එයාගෙ ආදරේ මරල එයත් මලමිනියක් ගානට.දිගැසි ගැන තියෙන අනුකම්පාව නිසා
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Ow uuta thiyenne Chapala hithak.
@kalabaraclub9682
@kalabaraclub9682 2 жыл бұрын
😂😂😂😂
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
@@aroshamadhurangi6425 ithin Digasita mechchara kal kale adare nemeda Sneha enna kalin.chapala pirimi thama thamange girl friend ge kisi aduwak nathiwath wena unge roopetai mudalatai mayam walatai watenne.
@sonaapsara306
@sonaapsara306 2 жыл бұрын
Digasita nirwanta wada hoda kenek labennama one nathnm kathawe hstiyata harima asadaranai❌
@anupamadias7685
@anupamadias7685 2 жыл бұрын
එක relationship එකක් තියෙද්දි, තමන්ගෙ පස්සෙන් වෙන ලස්සනම ලස්සන කෙල්ලෙක් එනකොට පොඩ්ඩක් ඩාම් ඩූම් වෙන්න පුළුවන් තමයි. ඒක ආදරේම ද කියලා දන්නෙ නෑ ඉතින් 😅
@karunanemal6505
@karunanemal6505 2 жыл бұрын
අද ගොඩක් දුක හිතුනා නිර්වන් ස්නේහා ඒ දෙන්නා පව්ව් කියා දෙන්න ආදරේ තරම්❤❤❤❤
@asinivihara3619
@asinivihara3619 2 жыл бұрын
කො බං මෙ ගෙදර සෙබස්තියන් කොයිවෙලෙත් කියවන ඩොගියා,මං ආසයි උව ටිකක් බලන්න😣
@Diluuu__11
@Diluuu__11 2 жыл бұрын
සිරාවට.. ඌ බුරන සද්දයක් වත් ඇහිල නෑනෙ 😂😂
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
😆😆
@asinivihara3619
@asinivihara3619 2 жыл бұрын
@@Diluuu__11 අඩෙ ඔව්මයිනෙ🤣
@wasanahenadeera9073
@wasanahenadeera9073 2 жыл бұрын
කතාව පටන් ගන්න කොටසෙ ම ඉන්නව.. පින්කි
@dopenethuwa8063
@dopenethuwa8063 2 жыл бұрын
Ow bm
@ruwanthikathathsarani612
@ruwanthikathathsarani612 2 жыл бұрын
වස්තුට ඇප හම්බ වුන එකයි දිගැසි ඇත්ත දැන ගන්න එකයි නිසා එතන මොකක් හරි එකක් වෙයි කියලා හිතෙන්නේ මට විතරද 😁
@cinderella9826
@cinderella9826 2 жыл бұрын
මොකද්ද ඇත්ත
@devindihansika2006
@devindihansika2006 2 жыл бұрын
අනේ දිගැසි පව්...😪
@kasunbandara8412
@kasunbandara8412 2 жыл бұрын
කොටස් 201 ම බලපු අය කෝ 😍
@maumisansala8600
@maumisansala8600 2 жыл бұрын
🤗🤗🤗❤
@helessagelakmali5359
@helessagelakmali5359 2 жыл бұрын
ස්නෙහාට නිර්වාන් නොමැති ලොවකට යන්න කොහොමත් අමාරුයි ...ජිවත් වෙන්න නම් නිර්වාන් තමයි .පව් ස්නෙහා .එක හිතින් දිගසිට ආදරය කරා නම් ඔහොම වෙන්න නැහැ ........
@amayaranasinghe2736
@amayaranasinghe2736 2 жыл бұрын
නිර්වාන් දිගැසිට ඇත්තටම ආදරේ කරා නම් එහෙම කියයිද යෙහෙනිට . නිර්වාන් දැන් කරන්නේ දිගැසිට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන එක විතරයි නිර්වාන් වැරදී . අම්මෝ එහෙම කොල්ලෙක් නම් ලැබෙන්න එපා . දෙවනී වගේ කොල්ලෙක් හොදයී චන්ඩි කම් කරත් කෙලින් වැඩ කරන අද දිගැසී වෙනුවෙන් ඉන්නේ දෙවනී .අයියගේ කෙල්ල උනත් ඒ දෙන්නව එකතු කරන්න උත්සහා කරන දෙවනී අම්මාට ආදරේ නිසා දිගැසිගේ දුක දැනෙනවා එයාට
@upekshaedirisinghe238
@upekshaedirisinghe238 2 жыл бұрын
Ekanam atta ane. Nirwanwa nam mata epaaama una.
@amayaranasinghe2736
@amayaranasinghe2736 2 жыл бұрын
@@upekshaedirisinghe238 ඔව් දිගැසී ඉන්න තැන අපී හිටියා නම් අද මොන වගේ හැගිමක් දැනෙයිද . අම්මෝ නිර්වාන් වගේ කොල්ලෝ එපා
@kookiekanchi1079
@kookiekanchi1079 2 жыл бұрын
@@amayaranasinghe2736 sitawata ow..
@amayaranasinghe2736
@amayaranasinghe2736 2 жыл бұрын
@@kookiekanchi1079 අනීවා
@upekshalakmali341
@upekshalakmali341 2 жыл бұрын
Ow ekanm aththa
@jenydisa6631
@jenydisa6631 2 жыл бұрын
හොදම ටික කීවේ ස්නේහට යෙහෙනි..ස්නේහා නිසා හැමදාම පිච්චෙන අම්මයි තාත්තගේ හිත එයා නිසා රිදෙන එක එයාට මතක් නෑ
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
යෙහෙනි මෙහෙන් නිර්වාන් හම්බෙද්දි ස්නේහා එහෙන් දිගැසි හම්බෙනවා අදත් ලස්සන Episode එකක් බලන්න පුළුවන් 💕 "කියා දෙන්න ආදරේ තරම්" 💕
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
නුඹේ නෙතු ළග දැවටිලා.... නුඹ සිතේ පතුලට වෙලා.... රැදී සිටි මා අතැර නුඹ අද.... වෙනත් සිතකට ළංවෙලා.... සදුත් අහසේ ගිලෙනවා.... හිරුත් ගිණිගෙන දැවෙනවා.... අහිමි පෙම හැරයන්න නොහැකිව.... තවත් නුඹවම පතනවා....💔💔😔 ( Vihangana 🌸 ........... ✍️ ) Attention : Plz do not quote without permission
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️❤️
@rmc3567
@rmc3567 2 жыл бұрын
ඇත්‍තටම ආදරෙ වේදනාව දැනුනමත් මූනෙ කිසිම සතුටක් නෑ වගේම මූනෙ වෙනස ඕනි කෙනෙක්ට පේනවා.
@rashmisewwandi9655
@rashmisewwandi9655 2 жыл бұрын
නිර්වාන් ආදරේ කරන්නෙ ස්නේහට...ඒ වුණත් පොඩි කාලෙ ඉඳන් පටන් ගත්ත සම්බන්ධෙ නිසා දිගැසිව අත අරින්න විදියක් නැතුව ස්නේහට ආදරේ කියා ගන්න බැරුව හිතින් දුක් විඳිනවා.. ආදරේ කියන හැඟීම නිර්වාන්ට දැනුණෙ ස්නේහගෙන්...හැබැයි යුතුකම් නිසා එයා හිරවෙලා..අද එයාගෙ කතාවෙන්ම ඒක තේරෙනවා... ඇවිදින මළමිනියක් වගේ ජීවත් වෙන්නෙ එයා හිතෙන් මැරිල ඉවරයි ස්නේහව අත ඇරපු දවසෙ ඉඳන්... එයා ස්නේහට ආදරේ කලේ නැත්තන් එයාට ඒ වගේ ජීවත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.
@shehanianjalika6525
@shehanianjalika6525 2 жыл бұрын
නිර්වාන්ගේ වචන 🥺🥺 අද නම් ඇඩූනා
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 2 жыл бұрын
ස්නේහා ඇයි මෙහෙම කරන්නෙ 🥺🥺 දිගැසි පව් 🥺🥺🥺 😂😂😂 සෙබා ඒකහ්හ් 😂😂😂
@imeshahansani3074
@imeshahansani3074 2 жыл бұрын
කිසිදා නොවින්ද ආදරය වින්ද අපේ පෙම් කතාව මෙතනින් නිමයිද 😢💔
@jana3092
@jana3092 2 жыл бұрын
නොපෙනෙන සේ රැදී එක මොහොතක් හරී ඔබ දැක ගන්න ලැබුනොත් යලී නෙතු කදුලින් පෙගී ඇති හිස් තැන් මැකී ජීවත් වෙන්න මට එ් අැති....😍😍😍😍😍
@tharushidesilva8104
@tharushidesilva8104 2 жыл бұрын
හරිනේ නිර්වාන් ස්නේහට ආදරෙයි.ඒත් ඒ හැගීම යටි හිතේම තියාගෙන මරලා දාන්න හදනවා දිගසිට අසාදාරනයක් කරන්න බැරි නිසා💔ඇත්තටම පව් නිර්වාන්😖💔
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
අපෝ ඔහොම එවුන් යන එකමයි හොඳ, මං නම් දිගැසි නිර්වාන්ව අතාරින කොටස එනකන් බලන් ඉන්නෙ, තමන්ගෙ කෙල්ලගෙ දුක නොදැනෙන වෙන අයගෙ දුක දැනෙන හැටි, තව එකෙක් ආවොත් ඒත් ඔච්චර තමයි 😆😆
@tharushidesilva8104
@tharushidesilva8104 2 жыл бұрын
@@dulanjalipremadaasa7733 මේ fb grp එකෙ ඉන්න දුලන්ජලී නේද? එහෙම කියන්නෙපා බන් හිත කියන එක අල්ලලා නවත්තන්න බැහැ. එක එක්කෙනාගෙ දයිවය තමයි ඉතින්💔මුන් තුන්දෙනාම විදවනවා💔
@nishi7074
@nishi7074 2 жыл бұрын
දිගසි පව්.නිර්වාන්ගේ අදරේ බොරුවක්.අවුරුදු ගානක් අදරේ කරපු කෙල්ල එක්ක ඉන්න එක මලමිනියක් වගේ කියන්න තරම් කොච්චර පහත්ද ඇත්තටම
@dinupalakmali586
@dinupalakmali586 2 жыл бұрын
@@nishi7074 ekane..balan yaddi sneha hambenna kalinuth akameththen idana thiyenne digesita..udaw ganna thiyagena inna aththe...mehema dewal sadaraniya karana kathawak wei kiyala hithuwe na KDAT..Adanm appiriya una...
@tharushidesilva8104
@tharushidesilva8104 2 жыл бұрын
@@dinupalakmali586 කතාවේ මුල ඉදන්ම පෙන්නුවා ඒක සමහරු තේරුම් නොගත්තට.නිර්වාන් කිව්වත් එක්ක මේව නොතේරුම් කාලේ ඇති වෙච්ච ඒවා ඔයාගේ ගමන ඔයා යන්න කියලා.එවෙලෙ දිගසි නිර්වාන්ට බෑග් එකකින් තඩි බාගෙන තඩි බාගෙන ගියා😂
@artcraft3030
@artcraft3030 2 жыл бұрын
කොච්චර කාලයක් ආදරේ කලාද කියලා නෙවෙයි වැදගත් ඇත්තටම ආදරේ් කලාද කියලයි දැනගන්න ඕනේ අව්රැදු ගානක් ආදරේ කරත් වැඩක් නෑ මෙහෙම හි්ත් වෙනස් වෙනවනම් කොච්චර කාලයක් උනත් තමන්ට විතරක් අවංකවම ආදරේ කරන කෙනෙක් එක්කයි ජීවිත කාලෙම ජීවත් ාවන්න ඕනෙ ්
@mashishanaya2715
@mashishanaya2715 2 жыл бұрын
Oya.hari dr
@aroshamadhurangi6425
@aroshamadhurangi6425 2 жыл бұрын
මේකෙ ඉන්න ගොඩක් අය ආදරේ තේරුම් ගන්න බැරි අය.ආදරේ කියන්නෙ කොයි වෙලාවෙ වුනත් ඇති වෙන්න පුලුවන් දෙයක්..නිර්වාන්ට එයාගෙ ආදරේ මුණගැහුනෙ පරක්කුවෙලා.එතකොටත් එයා දිගැසිට බහ දීල අවුරුදු ගානක්.එයා දිගැසි ගැන තියෙන අනුකම්පාවට තමන්ගෙ ආදරේ මරල ඇවිදින මලමිනියක් ගානට ජීවත් වෙන්න ලෑස්තිය..නිර්වාන් කොච්චර හංගන්න හැදුවත් ස්නේහා දන්නව නිර්වාන් එයාට කොයිතරම් ආදරේද කියලා.ඒ දෙන්නට දෙන්න තියෙනව ලොකු තේරුම් ගැනීමක්..ඒ දෙන්නව ඈත් කරන්න කිසි දේකට බෑ..
@tharushidesilva8104
@tharushidesilva8104 2 жыл бұрын
@@aroshamadhurangi6425 ඒක ඇත්ත..මාරම understanding එකක් තියෙයි ඒ දෙන්නා අතර.
@kapilasampath7560
@kapilasampath7560 2 жыл бұрын
ස්නේහට නිර්වාන් නැතිව ඉන්න එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියාදෙන්න්න ආදරේ තරම්❤️❤️❤️❤️
@fazeenamansoor
@fazeenamansoor 2 жыл бұрын
ඔව් ඒ ඒක ආදරයක් නෙවෙයි මානසික ගැටලුවක් නිසා.
@aroshamadhurangi6425
@aroshamadhurangi6425 2 жыл бұрын
නිර්වාන්ටත් එහෙමයි.අද කටින්ම කිව්වෙ මං දැන් ඇවිදින මලමිනියක් කියල..ඒ දෙන්න වෙන් වුනොත් ජීවිත කාලෙටම ඇවිදින් මලමිනී 2ක්
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
@@fazeenamansoor මේකෙ ඉන්න සමහර කට්ටිය ටත් මානසික ගැටලු තියෙන බවක් මට දැනෙන වා 😄😄😄
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
@@fazeenamansoor ඒකනම් ඇත්ත😂.. ඔහොම කියන අය තමා කොල්ල මැරුනම අවුරුද්දක් යන්න කලින් වෙන අයව අල්ල ගන්නෙ.. මේ ලෝකෙ කාටවත් තව කෙනෙක් නැතුව ඉන්න බැරි නෑ.. යථාර්තය ඒකයි.. ආත්මාර්තය නිසා එහෙම හැසිරෙනව තමාව පවත්වා ගන්න තව දහස දෙනා දුකට පත් කරලා
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 2 жыл бұрын
@@aroshamadhurangi6425 දෙන්නම මල මිනි තමයි කොහොමත් .. 🤣..
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
ස්නේ හා ට ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖නියමයි
@ai2642
@ai2642 2 жыл бұрын
නිර්වාන් ඔහොම කියලා කරන්නේ අච්චර ආදරේ කරන දිගැසිගේ ආදරේ පහත් කරන එක.ඔය වගේ කිය කිය ඉන්නවට වැඩිය අයින් වුනානම් ඉවරනේ.ජරා මනුස්සයෙක්.
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ස්නේහා ❤️ නිරවාන්
@nadeeshaindunil242
@nadeeshaindunil242 2 жыл бұрын
නිර්වාන්නම් මහ දෙකටම නැති මිනිහෙක්..
@peumimanahara4821
@peumimanahara4821 2 жыл бұрын
Adare kiyanne harima puduma deyak දැනෙන තැන නොදැනෙන /නොදැනෙන තැන දැනෙන kiya denna adare tharam loku snehata❤️❤️❤️❤️❤️❤️❤️❤️ loku digasita wada adare snehata eka nam hodatama danuna yehani ahapu විදිහට ❤️❤️❤️❤️attamai මෙච්චර ලස්සන ආදරයක් khoma නිර්මාණය keruwada manda attamai wage දැනෙන්නේ සියළු දෙනාගේම wada katauthu සාර්ථක වේවා බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි හැමෝටම පරිස්සමෙන් ඉන්න හැමෝම ❤❤❤❤❤❤😷😷😷😷😘😘😘👍💐😍🤗❤❤❤
@Sadeesh217
@Sadeesh217 2 жыл бұрын
හරීයට මානසිකව වැටෙනවා🤣 ඌ ඒක කිව්ව විදිහ තමා මරු😓
@sashi3799
@sashi3799 2 жыл бұрын
❤️🔥ශලනි සචින් ❤️🔥 ❤️🔥නිර්වාන් ස්නේහා❤️🔥
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
"WE" එකේ Trailer බැලුවේ කවුද ඒක නම් සුපිරියක් වගේ මට හිතෙන්නේ ඒක" කූඹියෝ" වගේ කතාවක් .ශලනි අක්කා රගපාලා නැති වෙනස්ම චරිතයක් වගේ❤️😍Episode 50 අඩු නිසා සුපිරි කතාවක් වෙයි❤️
@kalumrandunu8891
@kalumrandunu8891 2 жыл бұрын
ඒ කතාව Trailer එකෙන්ම රසිකයෝ අල්ලගත්තා .සාරංග අයියත් ඉන්නවානේ.ඒ කතාව පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ
@deenashabeer9415
@deenashabeer9415 2 жыл бұрын
We drama eka yanne mona Chanel ekeda
@ramelaalzz425
@ramelaalzz425 2 жыл бұрын
මොන චැනල් එකේද යන්නේ
@pererasewmini6243
@pererasewmini6243 2 жыл бұрын
Ceyflix eke neda we yanne
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
නිර්වාන්ට දැන් ස්නේහගෙ කරදර නැතුව පාලුයි වගේ 😂
@sahas7601
@sahas7601 2 жыл бұрын
ස්නේහා, නිර්වාන් 🥰💖💖💖💖💖
@dinuthuhini6473
@dinuthuhini6473 2 жыл бұрын
අද යෙහෙනි නිර්වාන් left තමා ☺️☺️🤣🤣
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
සුවහසක් සිත් තුල දහසකුත් ප්‍රාර්ථනා ඉටුවෙන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏🌼 ( Vihangana 🌸 )
@noname-ld2bk
@noname-ld2bk 2 жыл бұрын
ඔයාටත්
@dileshmadumal9962
@dileshmadumal9962 2 жыл бұрын
Oyath esema wewa
@sahanamarathungacomewith7974
@sahanamarathungacomewith7974 2 жыл бұрын
Haii vihangana
@lasachandima
@lasachandima 2 жыл бұрын
💖💕💞
@iromipriyangika9889
@iromipriyangika9889 2 жыл бұрын
කියන්න වචන නෑ නිර්වාන් ඕකයි යතාර්ථය 😌
@ugdljayawardhana8556
@ugdljayawardhana8556 2 жыл бұрын
ඔව් යතර්ථය මේක ...අද සමජේ සිද්ධ වෙන්නේ මේක ...කතාවකින් පෙන්නන්න ඔනී අදරේ අහිමි වෙන පුද්ගලයා වෛ‍රක්කාරයෙක් වෙලා පලිගන්නවවත් තමන්ගේ ජීවිතෙ විනාශ කර ගන්නවවත් නෙවෙයි .මහේශ් රත්සරගේ කතාවල අදරේ පරිත්‍යාගයක් කියලා හැමවෙලේම පෙන්නනවා.ඒක ඇත්තටම හොදයි....
@m.h.t3254
@m.h.t3254 2 жыл бұрын
Pls vote to Sachin and shalani
@buddhikaloku445
@buddhikaloku445 2 жыл бұрын
ඔක්කොමත් හරි සචින් ඔයාගේ ඔය හොර බැල්මට් එක අඩු කරගන්න 🤣🤣
@kaveeshatharini6796
@kaveeshatharini6796 2 жыл бұрын
ස්නේහා කියන්නේ හරිම ආත්මාර්ථකාමී චරිතයක් 🥲,අද කාලේ දිගැසි වගේ හැමදේම දරා ගන්න කෙල්ලෝ නැ ඔහොම,ඒත් නිර්වාන් හැමවෙලේම හිතන්නේ ස්නේහා ගැන
@aroshapushpamali1788
@aroshapushpamali1788 2 жыл бұрын
ශලිනි ලස්සනයි අද වෙනදටත් වඩා
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,5 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН