Maayavi (මායාවී) | Episode 29 | 10th October 2024 | Sirasa TV

  Рет қаралды 111,701

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 135
@NisansalaNilu
@NisansalaNilu 5 сағат бұрын
ඇත්තටම සංකල්ප හොද ෆිල්ම් වලට ලස්සනයි
@NishuGunathilaka
@NishuGunathilaka 3 сағат бұрын
@surekapriyadarshani823
@surekapriyadarshani823 6 сағат бұрын
හිතේෂිගේ අක්කාගේ චරිතෙට තමයි මන් නම් කැමති 😅😅😅
@Phone-gb3oq
@Phone-gb3oq 6 сағат бұрын
Math😂
@samanthakumari704
@samanthakumari704 5 сағат бұрын
මමත් ❤
@pasagisudi4885
@pasagisudi4885 4 сағат бұрын
Math😅
@slliyanage361
@slliyanage361 5 сағат бұрын
හිතෙයිෂි .මංගේශ්වරි ලස්සනට රගපානවා.මංගේශ්වරි චරිතය ඇත්තටම ගොඩාක් හොදට රගපානවා.සම්මානයක් දෙන්න වටිනවා ❤
@SandyaNilmini-my7wp
@SandyaNilmini-my7wp 5 сағат бұрын
මන්ගේශ්වරීට සම්මානය ක් දෙන්න වටිනවා ❤️❤️❤️❤️
@NithyaGamage-td6fe
@NithyaGamage-td6fe Сағат бұрын
Aththamai ❤❤❤❤❤
@RanudiCell
@RanudiCell 9 сағат бұрын
පොන් එකෙන් බැලුවා අය මෙ කොනට ❤❤❤
@anuradhprabath5715
@anuradhprabath5715 6 сағат бұрын
මොකක්ද බන් ඔය කොන..🤣🤣
@dilshidilshi-lu4gt
@dilshidilshi-lu4gt 6 сағат бұрын
නෑ නෑ අවන් එකෙන් බලන්නේ 😂😂😂
@malinduharshana9385
@malinduharshana9385 6 сағат бұрын
පොන් එකෙන් බැලුවෙ නැ ෆොන් එකෙන් බලපු උන්ට කොනක් නැද්ද
@maleeshadeshan8540
@maleeshadeshan8540 6 сағат бұрын
නෑ ඇටෙන් බැලුවෙ
@Sadasi570
@Sadasi570 6 сағат бұрын
ෆෝන් එකෙන් නෙවෙයි බලන්නේ සොරි 😹
@chamilakumariii
@chamilakumariii 5 сағат бұрын
නලින්ද සර් ට්‍රයි වගේ හිත්‍යසිට ❤❤❤
@darshninadeeka8568
@darshninadeeka8568 6 сағат бұрын
අක්කා මරු 😂😂😂මන් කැමති එයාට
@gihanivijesingha2030
@gihanivijesingha2030 6 сағат бұрын
මේ වලිය යන්න තිබ්බෙ හිතශි ඉන්න තැන😂😂
@ritamiranda9311
@ritamiranda9311 6 сағат бұрын
Matath hithuna ekanam
@basnayakebmg7699
@basnayakebmg7699 6 сағат бұрын
Baduma thama 😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 сағат бұрын
මමත් ඕකම තමයි කිව්වේ.ඊයේ😂
@malimapa2006
@malimapa2006 2 сағат бұрын
ගමේ කොටස් වැඩිපුර තියනව නම් ෂෝක් 😂😂😂 අම්මයි දුවයි මරු පාන්දර 2 ට 😂😂😂
@nishirajapakshe3070
@nishirajapakshe3070 6 сағат бұрын
පවන් හින්දී නලුවෙක් වගේ ❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 сағат бұрын
සංකල්පගෙ වැඩ දකින්ඩ තිබුණේ හිතේෂි 😂😂😂
@KumariKumari-id6zz
@KumariKumari-id6zz Сағат бұрын
Eka Nam sahathikA aththa
@niloopaniloopa7142
@niloopaniloopa7142 6 сағат бұрын
සංකල්ප ෂුපර්❤
@ishiadhikari8921
@ishiadhikari8921 7 сағат бұрын
දුශේනි මේ රගපාන විදිය දැක්කාම full house එකේ හන්ජියොන් මතක් වෙනවා
@harshiekanayaka9495
@harshiekanayaka9495 6 сағат бұрын
Ow neda
@nilanthinilanthi8628
@nilanthinilanthi8628 5 сағат бұрын
Ane matath mathak une eyawa❤
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 сағат бұрын
අපේ මෝගල් කෙල්ල හරි සොක් හිනාවෙලා පන යනවා ❤❤😂😂
@rashiniwenushika2502
@rashiniwenushika2502 6 сағат бұрын
අක්කා තමා මරූ
@White.....186
@White.....186 6 сағат бұрын
සංකල්පගෙ යාලුවා මරු.🤭❤️
@Ummiummi-z6r
@Ummiummi-z6r 6 сағат бұрын
මන්ගේශ්වරී ගෙයි පවන්සිරි ගෙයි ආදරේ❤❤
@yamunahewage7166
@yamunahewage7166 6 сағат бұрын
හිටපු සහ වර්තමාන ජනාධිපති la දෙන්න ge voice වලින් නේ සංකල්ප ge යාලුව කතා කරන්නේ ..😂
@kumariekanayaka9727
@kumariekanayaka9727 6 сағат бұрын
මම අසාවෙන් හිටියෙ මෙකි තල්ලු කරනවා බලන්න
@sasithdushyantha659
@sasithdushyantha659 5 сағат бұрын
Enam eka issarahata ishta wey 😁
@Aditya_fernando_95
@Aditya_fernando_95 7 сағат бұрын
බාලි ශේප් එකේ විස්තර ටික ඔක්කොම දැනගත්තා😉
@chandifernando7904
@chandifernando7904 3 сағат бұрын
අනේ දනුශ්කා ඔයා නම් සුපිරිම දක්ශ නිලියක්
@shamlyahmad2293
@shamlyahmad2293 5 сағат бұрын
හිතාශිගේ අක්කා නියමයි ❤❤❤
@sriyanioman2845
@sriyanioman2845 5 сағат бұрын
අදත් කතාව ලස්සනයි ලොකු දුවගෙ චරිතෙ නම් ලස්සනයි
@komarik4660
@komarik4660 6 сағат бұрын
සුපිරි කොල්ලෝ ෆයිට් එක නම් සුපිරි 👍👍👍👍♥️♥️♥️
@damithdananjaya8336
@damithdananjaya8336 4 сағат бұрын
පවන්සිරි දැක්කම ස්වප්නා මතක් වෙනවා
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 6 сағат бұрын
සංකල්ප, දුෂේනි, ❤️❤️❤️❤️❤️cyprus❤️❤️❤️
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 сағат бұрын
සංකල්ප ගෙවලිය බලන්න ඉන්න තිබුනේ.ජම්බුනාරානි😂.එයාගේ කට තමා මම නම්.නියමයි👌👌
@shie8017
@shie8017 6 сағат бұрын
සංකල්පගේ යාලුවගේ Voice එක....පට්ට ❤
@suga3572
@suga3572 5 сағат бұрын
අක්කා ශෝක් අනේ 😂😂😂😂
@Pnp9278
@Pnp9278 5 сағат бұрын
සංකල්පගෙ යාලුවගෙ කටහඩ ටිකක් අනුර ජනාධිපති තුමාගෙ වගේ
@PreethiGishani
@PreethiGishani 5 сағат бұрын
ඇයි රනිල් වගෙත් කතා කරෙ....😂😂😂
@Lashani4115
@Lashani4115 6 сағат бұрын
👀 දෙකෙන් balapu aya me කෝණට 😅😅
@SaveeshaSammani-s7t
@SaveeshaSammani-s7t 6 сағат бұрын
Episode 29 පෝන් එකෙන් බලපු අය කො ❤❤❤❤
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 6 сағат бұрын
Sankalpata wada hithaishi ta galapenne nalinda sir ❤❤
@AnushaDamayanthi-d7h
@AnushaDamayanthi-d7h 2 сағат бұрын
මේක බලන එවුන්ට පිස්සුද මන්දා මොනවද මේ දාන කොම්මෙන්ට්
@sujeewagamage4839
@sujeewagamage4839 7 сағат бұрын
අම්මයි තාත්තයි දෙන්නම බයයි මෝන්ගල් දූට
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 3 сағат бұрын
Nalinda sir samaga hithaishi katha karanne hari ahinsaka widihata ❤❤
@kanthikan5145
@kanthikan5145 3 сағат бұрын
සංකල්ප මරැ මරැ තව ගහන්න ඕකුන්ට
@SonyNew-m3l
@SonyNew-m3l 7 сағат бұрын
දලා ගන්නත් ඒපැයා😅😅😮😂
@senithalochana3689
@senithalochana3689 6 сағат бұрын
Ada waliya nam superi ❤❤❤❤❤❤❤❤❤❤
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 6 сағат бұрын
කෝ බං අර අම්මන්ඩිව වාහනෙන් ඇදලා දාන සීන් එක ගියෙ නෑනෙ
@Lakshika-yg6gq
@Lakshika-yg6gq 5 сағат бұрын
මාත් එක බලන්නම අවෙ😁
@DinuDinesha-p3l
@DinuDinesha-p3l Сағат бұрын
Math baln hitiye eka yanakl😢
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 6 минут бұрын
ඒ කොටස් දෙකක්
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 6 сағат бұрын
මේකෙ සමරෙ එක එක දේශපාලකයන් වගේ කතා කරන එක නම් චාටර්. කිසිම අදාලත්වයක් නෑ.
@sapnakavindi8839
@sapnakavindi8839 6 сағат бұрын
මටත් එහෙම එකක් තේරුන ඇහ්..
@sanjukanthi981
@sanjukanthi981 6 сағат бұрын
රන්ල් ලොක්කා වගේ නේ😂😂😂😂
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 5 сағат бұрын
​@@sanjukanthi981 ඇයි ලපයා වගේ.😂😂😂
@nelumkumari5303
@nelumkumari5303 3 сағат бұрын
සංකල්ප ඇත්තටම ගහගන්නවා වගේ
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 30 минут бұрын
Fight එක සුපිරි 😊
@JM_12_S_20
@JM_12_S_20 5 сағат бұрын
Sankalpa ❤
@LakshithaSampath-w9h
@LakshithaSampath-w9h 5 сағат бұрын
ආදරෙයි සිරස
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 6 сағат бұрын
Hithaishige akkanm shoook appa♥️♥️♥️♥️♥️.. Lassanata ragapanawa🤩
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 6 сағат бұрын
ඒක නම් මාරම හැකියාවක්..... suparb
@Hansi916
@Hansi916 5 сағат бұрын
අද නම් සුපිරි කතාව ❤️😍
@SajeewaHashan
@SajeewaHashan 7 сағат бұрын
රනිලුත් රගපානව එතකොට දැන් 😂
@Lakme-yh5fh
@Lakme-yh5fh 5 сағат бұрын
පොන් එකින් බලපු උන් කොනකට එන්න කියද්දි මං අහන්නෙ ඔය එකෙක් හරි ඇස් දෙකෙන් බලලා කන් දෙකින්ද ඇහුවේ කතාව 😂😂
@AnomachandaniDisanayaka-eu3wh
@AnomachandaniDisanayaka-eu3wh 5 сағат бұрын
අද කතාවනමි හරිම ලස්සනයි ❤❤❤❤
@renokaajitha7240
@renokaajitha7240 4 сағат бұрын
දාලා ගහනත් එපැයි 😂😂😂😂😂බිත්තර බොන්න දිලා ගන්න හදන්නේ 😅😅😅😅
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 сағат бұрын
කවුද තාත්තගේ ගෙජ්ජිය හොල්ලන්නේ 😅😅😅
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 5 сағат бұрын
සමාඩ් පුතේ රගපෑම්නම් නියමයි
@Senushie
@Senushie 6 сағат бұрын
අතින් ටයිප් කරල කමෙන්ට් දැම්ම අය මෙ කොනට 😏
@lalaninonis7240
@lalaninonis7240 6 сағат бұрын
අතින් නැතුව පයින් ද බන් ටයිප් කරන්නෙ
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 6 сағат бұрын
අනුර..රනිල්😂😂😂දෙන්නම ඉන්නො
@sudathrohana8931
@sudathrohana8931 26 минут бұрын
සංකල්පයයි, සමරෙයි 👍
@Gawesha999
@Gawesha999 4 сағат бұрын
මොකෙන් හරි බ්ලපු උන මේ කොනට
@renokaajitha7240
@renokaajitha7240 4 сағат бұрын
සංකල්පගේ යාලූවා ට😂බබාලා හමිබ වෙන්න ලගයි 😅😅😅😅😅
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 20 минут бұрын
අද නම් ජමුනාරානී ගැන දුකත් හිතුනා
@dilhanisilva567
@dilhanisilva567 3 сағат бұрын
Lssani ආසාවෙන් බලන කතාවක්
@ShilokaHandlage
@ShilokaHandlage 4 сағат бұрын
පට්ට ආතල් ෆන් දෙන්නේ,,මන්ගේෂ්වරී 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@dilinithusharika5975
@dilinithusharika5975 6 сағат бұрын
Shashiranga wena drama walata wada meke lassanata ragapanawa
@swarnatv6527
@swarnatv6527 6 сағат бұрын
Uthum pathum ruwan godak kalekin dakke❤❤
@mahindasilva1513
@mahindasilva1513 4 сағат бұрын
මරු කතාව ලස්සනයි
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 4 сағат бұрын
Akka thama maru ❤❤❤❤❤❤
@ddd-j3j5g
@ddd-j3j5g 6 сағат бұрын
egg coffee රසද
@padchampika6510
@padchampika6510 4 сағат бұрын
@KavindiSadunika-r1k
@KavindiSadunika-r1k 5 сағат бұрын
Akka thama hoda
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 5 сағат бұрын
so nice❤
@supunmadusanka6709
@supunmadusanka6709 6 сағат бұрын
අක්කා ගෙ ඇක්ටින් හොදයි
@rashigimhani9087
@rashigimhani9087 6 сағат бұрын
බිත්තර කෝපි කියන්නේ මොනවද🙄 දන්නෙ නැති නිසයි අහන්නේ
@Savee803
@Savee803 6 сағат бұрын
බිත්තරක් දාලා හදන්නේ කෝපි එකට රසයි
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 6 сағат бұрын
හත්තික්කේ. 😂 බිත්තරයක් හොඳට ගසලා කෝපි එකට දාලා හදන එකට
@rashigimhani9087
@rashigimhani9087 6 сағат бұрын
@@Savee803 පිලී රසක් එන්නෙ නැද්ද🙄
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 6 сағат бұрын
Enawa sudu
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 5 сағат бұрын
ඒක බොන එක දන්නෝ දනිති😂
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 сағат бұрын
Palu pattakada gahagatte
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 6 сағат бұрын
Ada nam maru kathawa ❤❤
@suga3572
@suga3572 6 сағат бұрын
බිත්තර කෝපි හොදයි .හැබැයි ටිකක් වෙලා යයි.දාලා ගහන්නත් එපැයි 😅😅😅😅
@ChamindaBandara-k7f
@ChamindaBandara-k7f 5 сағат бұрын
Mangeshwari maru😂😂😂😂
@Komari-e8d
@Komari-e8d 3 сағат бұрын
👍👍👍👍
@TharangikaMadhushani
@TharangikaMadhushani 5 сағат бұрын
සංකල්පට හොද හිතෛෂී ද නැත්තම් අර උද්දච්ච අම්මන්ඩිද..
@ShashikiSanjana-mo7ek
@ShashikiSanjana-mo7ek 5 сағат бұрын
Akka
@komarik4660
@komarik4660 6 сағат бұрын
👌👌👌👌👌👌❤❤❤❤❤❤❤
@criptoabishek5527
@criptoabishek5527 5 сағат бұрын
Ko balanna thani ahen meka balama kattiya 🙂
@Phone-gb3oq
@Phone-gb3oq 6 сағат бұрын
Dala gahannath epaiii😂😂😂😂
@gouripurnima5528
@gouripurnima5528 3 сағат бұрын
😂😂😂😂😂 baya wela Oka huthaishita wenna thiune balanna .
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 6 сағат бұрын
Sankalpage yaluwa gelapenne na charitheta..kata hada maru kara kara vikarayk karanwane.
@ImSriyani-o7c
@ImSriyani-o7c 6 сағат бұрын
Ane Pau. Sankalpa
@Phone-gb3oq
@Phone-gb3oq 6 сағат бұрын
Sankalpage yaluwage kathada penuma anura sir wage
@ImSriyani-o7c
@ImSriyani-o7c 6 сағат бұрын
Halana aekata aniwaryai
@WmnWirrasuriya
@WmnWirrasuriya 6 сағат бұрын
😂😂😂😂 dala gahannath epai 😅😅😅
@mallka-q4m
@mallka-q4m 6 сағат бұрын
Manusawagamae.duwathhoda.jok
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 7 сағат бұрын
❤️
@dilinithusharika5975
@dilinithusharika5975 7 сағат бұрын
❤❤❤
@aroshchethiya1858
@aroshchethiya1858 7 сағат бұрын
@virajinihettige1315
@virajinihettige1315 6 сағат бұрын
❤❤
Paradeese | Episode 53 - (2024-10-10) | ITN
21:16
ITN Sri Lanka
Рет қаралды 159 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 123 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,2 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 8 МЛН
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Ravindra Randeniya Malani Fonseka Memory
4:28
Isara Creations
Рет қаралды 27 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 123 М.