Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 208 | 14th June 2024 | Sirasa TV

  Рет қаралды 221,935

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 139
@mihidummayura6143
@mihidummayura6143 3 ай бұрын
බොනිෆස් ඇත්තටම හොද ගෝලයෙක් කියන අය කෝ😍💗
@prabashhewage6772
@prabashhewage6772 3 ай бұрын
Boniyata adarei
@isurusampath2026
@isurusampath2026 3 ай бұрын
එකෙන්ම
@sajithpriyashantha279
@sajithpriyashantha279 3 ай бұрын
Patta
@mihidummayura6143
@mihidummayura6143 3 ай бұрын
කoචනාගේ ඇක්ටින් වලට කැමති කට්ටිය කෝ😁🤜
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
කිමද කාන්චනෝ පමණක් සියල්ලන්ගේ ම හොඳයි නේද ඇක්ටින් 😁
@anushkarasadini8115
@anushkarasadini8115 3 ай бұрын
Over acting 😂
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
ඔව් එයාගෙ actin මරු.මං එයා හින්දා මයි මේ කතාව බලන්නෙ ත්
@ariyasenabandara
@ariyasenabandara 3 ай бұрын
👍
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 2 ай бұрын
❤❤❤❤👏
@mihidummayura6143
@mihidummayura6143 3 ай бұрын
කoචනා නිකම් තැමිල් නිලියක් වගේ 😍💗
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
විපුලන්තව මුලින්ම කූඩුවට දාන්න ඕනෙ 😐😐😐
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 3 ай бұрын
ඌ කුකුල් චමින්දයා වාගෙ
@sudarmapriyadarshani-f2j
@sudarmapriyadarshani-f2j 3 ай бұрын
බොනිට කියලා අර විපුලන්තයාගේ හොමිබට දෙකක් අනිනට නැහැනේ.....😊😊
@MCESPRO6996
@MCESPRO6996 3 ай бұрын
හොරෙක්ව බේරගන්න හදන්නෙ යාළුකමට උනත් උනුත් හොරු ගානටම තමා වැටෙන්නෙ 😂
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
කාංචනා ගෙ ඇක්ටින් පට්ට නෙ👍
@chandrasiri672
@chandrasiri672 3 ай бұрын
කාංචනාගේ කේන්තිය සාධාරණයි
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 3 ай бұрын
බොනියා සුපිරි රගපැමක් ❤❤❤
@sudarmapriyadarshani-f2j
@sudarmapriyadarshani-f2j 3 ай бұрын
සද්දාමංගල සර් අනේ බොනිට කියල අර විපුලන්තයාගේ හොමිබට දෙකක් අනිනකන් අපි බලා ගෙන ඉන්නේ ...පිලීස්.....❤❤😅
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
ඒ මොකටද ?
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
😊😁🤣🤣🤣
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
කාංචනා මේ මොහොතේ පිට කරන්නේ බිදුණු ප්‍රේමයේ වේදනාව.
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 3 ай бұрын
විපුලන්ත කියන්නේ මානසික ලෙඩෙක්ද මන්දා. කෙනෙක් කියන දෙයක්වත් පිළිගන්නේ නැති පිස්සෙක්නේ. මචං, ටිංටිං සහ අර කොල්ලෝ තුන්දෙනා පව්!. කාංචනා සුපිරියි. ඒ වගේමයි බොනි.
@DonWijeeweera
@DonWijeeweera 3 ай бұрын
මෑත කාලයේ දැකපු ඉතාමත් ලස්සන හා තාත්ත්වික රගපැම කාන්චි නංගි ඉදිරියටම යන්න මට මතක හැටියට පාලම යට චිත්‍රපටයේ ගිතා කුමාරසිංහ මහත්මියගේ අති විශිෂ්ටතම රගනයෙන් පසු මා දුටු අති විශිෂ්ටතම රන්ගනය ඒ ඔබ ❤ සියලුම පැතුම් ඉටු වෙිවා බුදු සරණයි නංගී
@Exoticcars555
@Exoticcars555 3 ай бұрын
අපි බොනී ගැනත් කතාකරන්න ඕනි
@senithalochana3689
@senithalochana3689 3 ай бұрын
කාංචනා nam superi ❤❤❤❤❤❤❤
@Saman707
@Saman707 3 ай бұрын
බොනි අරක්ෂා කරනවා කංචනා.. එත් මන්තිු කංචනා ව බෙරගන්නවා 😊😊😊😊😊😊
@chamikadewarathna6531
@chamikadewarathna6531 3 ай бұрын
ශිරෝශි ගෙ ඇක්ටින් සුපර්බ්❤
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
කාංචි හින්දා යි කතාව බලන්නෙ .super b actin,tamil actress කෙනෙක් වගේ
@NishaKanthi-i8j
@NishaKanthi-i8j 3 ай бұрын
මුලින් එපා උන කතාවක්. ඒත් දැන්නම් ආසම කතාව.
@IsuruChinthaka-cy5td
@IsuruChinthaka-cy5td 3 ай бұрын
සුපිරි කතාව ❤
@senali1745
@senali1745 3 ай бұрын
Kanchana - Best Actress of the circuscarayo..😩💗
@SumaliDoreen
@SumaliDoreen 3 ай бұрын
Well done ! බොනි්... 🙏🙏🙏 ගොඩක් සතුටුයි ..මෙච්චර දවසක් අත පය හතර ගැට ගහල පඹයෙක් වගේ මුල්ලකට දාලා තිබුණ ඔහුගෙන් වැඩක් ගත්තා ට.... එච්චර දේහධාරි් නළුවෙක් ඇත්තටම ඕනම චරිතයකට පනක් දෙන්න පුළුවන් විදියේ අති දක්ෂ කෙනෙක් ...විශේෂයෙන් ම දුෂ්ටයාගේ චරිතයට 100% ම ගැලපෙන ,Reyal Personality එක ඔහු තුළින් දුටුවේ අද... හැමෝම හරිම දක්ෂයි ...මන්ත්‍රීතුමා ...කංචි ...ඔයාලා ට හරිම ආදරෙය් .. ගොඩක් ලස්සනයි කතාව ... හැමෝටම ස්තුති ! විපුලන්තගේ චරිතයටත් හරිම ආදරෙය් ... ඔහු ඉතා අපූරුවට එය රඟ දක්වනවා..ඒක නිසා නේ ඔහු ට අපි මෙච්චර බනිනනේ.. ස්තුති හැමෝටම . 🙏
@DaisyPatricia-fj4ok
@DaisyPatricia-fj4ok 3 ай бұрын
කාන්චනා වගේ අය ලංකාවෙ ඉන්නවද?
@Lazy570
@Lazy570 3 ай бұрын
Pathale innawa
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
@@Lazy570 ඇයි දේශපාලන ලෝකයේත් ඉන්නවා වගෙ අහල තියෙයි 😁
@Nethukisinethma
@Nethukisinethma 3 ай бұрын
​@@Lazy570ඇත්තටම එහෙම ඉන්නවා ද
@jithairoshima7876
@jithairoshima7876 3 ай бұрын
විපුලන්තයගෙ දත් 32 බඩට යවන්න පුළුවන් මට, බුරුවෙක් වලිගෙ පාගාගෙන 😮
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 3 ай бұрын
සමාජයේ ඕනතරම් බොරුවට රගපාන, හොරු ඉන්නවා.ඒ සැකේ තමයි විපුලන්තට තියෙන්නේ .ඒක සාධාරණයි.
@ShilokaHandlage
@ShilokaHandlage 3 ай бұрын
අයියෝ,,මචන් ඉල්ලන් කෑවා,😮😮😮😮
@sameerawanninayake8755
@sameerawanninayake8755 3 ай бұрын
Wow මැඩම් ඇඩ් එක මොකට දානවද මන්දා
@chamikadewarathna6531
@chamikadewarathna6531 3 ай бұрын
ලලයි ලිලයි එකේ පොලිස් කාරයා නේ ඉන්දිකට ඉන්නෙ
@Sajith_Uditha
@Sajith_Uditha 3 ай бұрын
ඔව් ඔව්.
@chalidissanayake
@chalidissanayake 3 ай бұрын
අනේ කාන්චනාගෙයි මන්ත්‍රීගෙයි අාදරය පටන්ගන්න කෝ.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
විපුලන්ත අයියා ලග නම් කිසිම සමාවක් නෑ 😂😂
@shyamapriyangika9782
@shyamapriyangika9782 3 ай бұрын
Tamil film vala vage kanchanage acting..❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
කන්චි කියවනවා😅 මන්ත්‍රී එනතෙක්ද 😅 මන්ත්‍රී කන්චිව ඝාතකයෙක් කරනවාද😂😂😂
@sandaruwana5691
@sandaruwana5691 3 ай бұрын
විපුලේ හින්ද තමයි කතාව බලන්නෙත්,අනික කාංචනාගේ acting එහෙමත් superb
@nalinrangana8136
@nalinrangana8136 3 ай бұрын
Kanchanage නීතිය කොහේ තියෙන නීතිය ක්ද?
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
ටෙලිනාට්‍ය නීතිය 😊
@chamichalafernando6366
@chamichalafernando6366 3 ай бұрын
විපුලේ..තමා මරු.😊
@sithyalkamya1253
@sithyalkamya1253 3 ай бұрын
හැම නාට්‍යයකම තියෙන්නේ දේශපාලනය මිනිමැරුම් බලහත් කාරකමි මේවා නාට්‍යය මාර්ග වලින් දුෂන මේ රටේ ඇති වෙනවා මේ නිසා කරුනාකර මේ වගේ දේවල් නොදා හිටියා නමි😊
@Lazy570
@Lazy570 3 ай бұрын
😂
@prasangikaherath5147
@prasangikaherath5147 3 ай бұрын
අනේ මචං පව්😢
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 ай бұрын
ටිං ටිං විතරක් හිරේ ගියොත් හොඳයි.........
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo 3 ай бұрын
ආසම චරිතයක් කාන්චි❤🎉
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
නාගයා ගැන බලාගන 😅😅😅 පින්කි ගිල දමාවිද😮😂😂😂😂😂😂
@Paan-hp5nf
@Paan-hp5nf 3 ай бұрын
මටත් ඕනා බොනී වගේ බොඩිගාඩ් කෙනෙක්
@ritamiranda9311
@ritamiranda9311 3 ай бұрын
Hoyala dennam
@Renukarehanrohith
@Renukarehanrohith 3 ай бұрын
Super කාංචනා
@sudeepadayaratna2647
@sudeepadayaratna2647 3 ай бұрын
විපුලන්තගෙ කිසිම වරදක් නෑ....අද මේ වගේ බොරු කාරයො තමයි අති බහුතරය....බොනී සුපිරි චරිතයක්...කන්චි සුපිරි රන්ගනයක්....ටින් ටින් අදත් යාලුව බිල්ලට දීල පැන්න අමු ලොන්තයෙක්....කතාව මරු....❤️🔥👍
@vijasundara3054
@vijasundara3054 3 ай бұрын
Kanchi...nangi..adrai..bani...mali..adrai...muioo...uipalntha...hamam❤❤❤❤❤❤❤❤
@angix2.0
@angix2.0 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ mi fa vedere con il pallet 😂😅
@suranthigunarathna4468
@suranthigunarathna4468 3 ай бұрын
කාංචනා සුපිරි acting super
@thilinidassanayake5874
@thilinidassanayake5874 3 ай бұрын
විපුලන්තයාගේ කෑලි වැඩියි අද
@ChamaliRathnagoda-si3dk
@ChamaliRathnagoda-si3dk 3 ай бұрын
මේ විපුලන්තත් වෙලාවකට ඇනයක් අප්පා....... විපුලන්තව බැරිද කොට වෙහෙරට යවන්න
@dinukchamesha5781
@dinukchamesha5781 3 ай бұрын
100 likes plz
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
🤣
@miraniwijesekera544
@miraniwijesekera544 3 ай бұрын
Kanchana is bst of bst no words for her top clz act ❤❤❤❤👍👍👍
@roshanfernando2264
@roshanfernando2264 3 ай бұрын
මචන්ටත් හොඳ වැඩේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
විපුලන්තට අවංකයි නේද😊
@chamaripeiris8662
@chamaripeiris8662 3 ай бұрын
Wena netuwata😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
@@chamaripeiris8662 මමත් අහුවුණා විපුලන්තගෙ කතා වලට 🤣🤣🤣
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
@@chamaripeiris8662 රැවටුන මමත්
@manolikumari8506
@manolikumari8506 3 ай бұрын
කාංචි කැමති නෑ මිනී මරන්න,එයාගේ දෙමවුපියෝ මරපු වේදනාව දරා ගන්න බෑ,විපුලන්තය කපටියා එයාව දාන්න ඕනා හිරේ අනිත් අයව එලියට දාන්න ඕනා
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 3 ай бұрын
විපුලන්තයා සතෙක්ද ..?
@fgyggg3117
@fgyggg3117 3 ай бұрын
සතෙකුට අන්ත සතෙක් විපුලයා.
@manolikumari8506
@manolikumari8506 3 ай бұрын
බොනී කංචිගේ නංගිලා, යාලුවෝ ටික ඔක්කොම හොදයි, විපුලන්ත ඇර
@udkkalansooriya8121
@udkkalansooriya8121 3 ай бұрын
කන්චිට එකපාරටම අර මිනිහා මරල හිරේයන්න හැගීමක් ඇති උනේ අර මන්ත්‍රි බදින්න ඉන්නව කියල දැනගත්තට පස්සේ ඇගේ හිතයට සැගව තිබුන අදහස ඉටු කරගැනීමට නොහැකියයි ඇතිවුන සිතිවිල්ල නිසා කියලයි මර හිතෙන්නේ
@Sajith_Uditha
@Sajith_Uditha 3 ай бұрын
බොනීට රගපාන පොරගෙ සුපිරි ඇක්ටිං. මිනිහගෙං ඔයිට වඩා වැඩ ගත්තැකි.
@currentaffairs1875
@currentaffairs1875 3 ай бұрын
මචංට වෙන දේවල් 😂😂😂
@midushkavisha7202
@midushkavisha7202 3 ай бұрын
Kanchana's super actin
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 3 ай бұрын
Kanchana hari...Mona unath eda Amma tattata kala de dekka duwek widiyata kohoma uta samawa dennada...
@kanthiperera537
@kanthiperera537 3 ай бұрын
ඕකේ .පතොරොන්.නැ .ඒව.මන්.hanguwa
@raveenasewwandi
@raveenasewwandi 3 ай бұрын
😊😊😊😊😊😊
@thimuthubuddika2418
@thimuthubuddika2418 3 ай бұрын
කොයි තරම් ගැහුවත් මේක් එන්නෙ මේකෙ නැද්ද ඊලග කොටස අද
@IndrajithFernando-m1p
@IndrajithFernando-m1p 3 ай бұрын
කාංචනා සුපිරි මන්ත්‍රී ආදරය කතාව කෑව
@NimeshMadushan-qu9up
@NimeshMadushan-qu9up 18 күн бұрын
😊😊😊😆😆😆😃
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
දෙන්නෙක් ඉන්නවා දැක්කා 😅 එයාලට කියන්න මනුස්සය බේරල දෙන්න කියලා 😅
@menakafernando148
@menakafernando148 3 ай бұрын
Me kathawa gena mokada hithenne oyage kament ekath dan yanna
@samlivera8992
@samlivera8992 3 ай бұрын
සුපිරි නාට්‍යයක්❤ බොනි මරු❤️🇱🇰👌 කාංචනා සුපිරි ❤
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 3 ай бұрын
ඇත්තටම බොනී කියන්නේ හොද ගෝලයෙක් 😍😍😍
@MaaliKaravita
@MaaliKaravita 3 ай бұрын
විපුල ta ගහන්න onamay.paw machn.
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 3 ай бұрын
මේවා පෙන්වන්නේ මේරටේ හැදෙන පොඩි දරුවන්ටද.ඊර්ෂ්‍යාව. ක්‍රෝද.වෛරය.පිරුන සමාජයක්ද දරුවන්ට දෙන්නේ .ලැජ්ජයි බහුතර ජනතාවක් හොද ගුනදහන් පිරි සමාජයක් හදන්න මේ මොහෝතේ සුදානම් වෙන වෙලාවක් .නිර්මාන බිහිවෙන්න ඕනි හැබැයි මේවගේ මිනිමැරුම් දූසන නැති ලස්සන රසවිදන්න පුලුලුවන් කතා
@Lazy570
@Lazy570 3 ай бұрын
Ane hali kiyawan nathuwa podi ekekta cartoon ekak dala diyankoo🤣ube gedara podi un balanne tele dramada🤣🤣
@blush1988
@blush1988 3 ай бұрын
විපුලන්තය නිසා තමයි කතාව අප්පිරිය වෙන්නේ 🙄
@captaingalway8005
@captaingalway8005 3 ай бұрын
සුරාජ් මාපා තාත්වික රංගනය ක් මචං චරිතෙ සුපිරි 🎉🎉🎉🎉🎉
@thimirafernando5300
@thimirafernando5300 3 ай бұрын
කැස්බෑ...පැටියෙක් වගේ ඉන්ඩ්කයා
@LakshithaSampath-w9h
@LakshithaSampath-w9h 3 ай бұрын
ඉදිරියටම යමු.
@saviyamusic
@saviyamusic 3 ай бұрын
කාංචනාගෙ වාහනේ මාරු කලා නේද
@pdsharshani
@pdsharshani 3 ай бұрын
ඉතින් දෙයියනෙ hospital බිල් රිපෝට්ස් පෙන්නන්න පුලුවන්නෙ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
???
@mpsepala
@mpsepala 3 ай бұрын
❤❤❤❤❤❤
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
Vipulantha vikarayak
@shashinimadushi
@shashinimadushi 3 ай бұрын
බොනී බලන්නේ කාංචනාව පරිස්සම් කරන්න 😊
@SupunSathsaraVinodh-tw9zy
@SupunSathsaraVinodh-tw9zy 3 ай бұрын
Anivaren indikata kanchige demaupiyo maranda konttarath denda atte manthrige mamandi
@SriyaniDeepika-w4p
@SriyaniDeepika-w4p 3 ай бұрын
Ada. Kotasa danna.
@samithnishshanka
@samithnishshanka 3 ай бұрын
අපරාදෙ contract එක දුන්නෙ කවුද කියලා ඇහුවේ නෑ නේ
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
ඒකනෙ බන්
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@amilamadusanka2820
@amilamadusanka2820 3 ай бұрын
විපුලන්ත යාට දෙන්න ඕන ගොලු වෙන්න
@anjalikafernando633
@anjalikafernando633 3 ай бұрын
මචන්ටත් හොද වැඩේවැඩේ
@dilkigunarathna8446
@dilkigunarathna8446 3 ай бұрын
kanci oya patta 👌👌🔥🔥💥💥💕💕❤️❤️💕💕
@DilrukshiPerera-s3e
@DilrukshiPerera-s3e 3 ай бұрын
@SameeraJayaruwan-yf5lg
@SameeraJayaruwan-yf5lg 3 ай бұрын
Mechvhara wei tiyaddi ge atule police mhtturu a game nadda
@nimalshantha340
@nimalshantha340 3 ай бұрын
mulaededalama.asawen.balanawa
@chamichalafernando6366
@chamichalafernando6366 3 ай бұрын
විපුලේ..තමා මරු.😊
@jaymusic438
@jaymusic438 3 ай бұрын
විපුලයට රිටන් එකක් ඕන
@dimuthuchamara3111
@dimuthuchamara3111 3 ай бұрын
විපුලයගෙ අම්මට...........
@DayaraaHarshani
@DayaraaHarshani 3 ай бұрын
කන්චනා කියන්නේ මාරම චරිතයක්
@nihalwickramasinghe2544
@nihalwickramasinghe2544 3 ай бұрын
@travelwithmanike8502
@travelwithmanike8502 3 ай бұрын
ඒ කනේ පර 😮😮 අම්මෝ
@pramodRandil-mj4pj
@pramodRandil-mj4pj 3 ай бұрын
බෝනියා මරු oi
@LakhiruDeshan
@LakhiruDeshan 3 ай бұрын
👍👍👍
@TharuTharu-kg5ik
@TharuTharu-kg5ik 3 ай бұрын
බොක්ක කංචි
@sugathperera7479
@sugathperera7479 3 ай бұрын
Kanchi boni ada supiri
@rupawijesekara2527
@rupawijesekara2527 3 ай бұрын
Best acting kanchi👍🏻
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 21 М.