Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 218 | 28th June 2024 | Sirasa TV

  Рет қаралды 150,589

Sirasa TV

Sirasa TV

4 күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 135
@samithnishshanka
@samithnishshanka 2 күн бұрын
සාජන් මාප ගංජා ගහලද කියලා අහපු සීන් එක අදත් මතක් උනා.ඒක සුපිරි 😂
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 Күн бұрын
කියලා වැඩක් නෑ මටත් ඒකටනම් ඉන්න බෑ හිනා
@skcartoonclub2902
@skcartoonclub2902 2 күн бұрын
අංකූරා කියන කතාව ඇත්ත 😊😊😊
@dhanushkaperera9173
@dhanushkaperera9173 2 күн бұрын
තාම කතාව මරු.නීල පබලු වගේ මෙලෝ රහක් නැති නාට්‍යක් නොවේවා...
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
විපුලන්ත දෙන විනෝදය 😁😁😁
@Nethukisinethma
@Nethukisinethma 2 күн бұрын
මෙල්වින් ඉල්ලගෙන කන්න හරි ආසාවක් තියෙන මනුස්සයෙක් 😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 күн бұрын
අකුරාගෙ කතාව හරියට හරි 😊😊
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 2 күн бұрын
රසා කියන ගැනී පෙන්න බැරි මට විතරයි ද 😢
@Never.life4
@Never.life4 2 күн бұрын
Yaya
@udithacosta288
@udithacosta288 2 күн бұрын
අම්මපා මටත් පේන්න බෑ.
@promodchamara8087
@promodchamara8087 2 күн бұрын
Igana gattata molayak nathi ganiyek rasa kiyanne
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 күн бұрын
හැම ගැහැනියක් තුලම රසා කියන චරිතෙ ඉන්නව...
@asharapriyaji4732
@asharapriyaji4732 2 күн бұрын
Matath penna ba hama kathawakama maha oluwen inne
@skcartoonclub2902
@skcartoonclub2902 2 күн бұрын
මෙල්වින් ආයෙත් කෑමක් කන්නෙ ඩිලාලගෙන් 😅😅😅😅😅
@Nethukisinethma
@Nethukisinethma 2 күн бұрын
නෑ එයා කන්න යන්නෙ කාංචිගෙන්😂එයාට ගේම් දෙන්න ගිහින්😂
@Dinethindeepa
@Dinethindeepa 2 күн бұрын
මෙල්විනයා ගෙ ඉංග්‍රීසි කියවිල්ල😂💔
@liyanageliyanage6195
@liyanageliyanage6195 2 күн бұрын
අපෝ මේ පොලිසිය හැම තැනම චාටර් මේ සාජන් අමු හරකෙක් නේ 😀😀
@hondaharsana3813
@hondaharsana3813 2 күн бұрын
😂😂😂
@sisiras732
@sisiras732 Күн бұрын
රසා වගේ wife කෙනෙක් ලබන්නට ඇත්තටම පිරිමි කෙනෙක් පින් කරන්න ඔනී . හැමොටම තෙරෙන් නෑ ඒ වාගේ කෙනෙකුගේ තියෙන වටිනාකම .....❤❤❤❤❤
@Nethukisinethma
@Nethukisinethma 2 күн бұрын
කාංචි පව් අනේ.එයා මන්ත්‍රී ට ආදරෙයි😐😐සතුටෙන් භාගයක් මන්ත්‍රී ගෙ නෝනා උදුර ගත්තා කිව්ව ඒකනෙ💔
@Gihanbandara234
@Gihanbandara234 2 күн бұрын
මුල් කාලෙ වගේ නෙවෙයි දැන් නම් කාංචනා ව එක දවසක ට හරි කතාවෙ පෙන්නුවෙ නැති වුනාම ගතියක් නෑ වගේ.💔සදුදට ඉන්නවා නියමයි👌
@SendeepaD
@SendeepaD Күн бұрын
Sira bn 😅
@punchirathnayake8993
@punchirathnayake8993 2 күн бұрын
මොනකැම්පස්ද දන්නෑ මේ ගෑනි ගියේ.රසා.
@nilushaperera310
@nilushaperera310 Күн бұрын
සෞන්දර්යය නේ.. ඒකනේ
@nethliyacreation8326
@nethliyacreation8326 Күн бұрын
(විපුලන්ත) සම්පත් ජයවීර කියන්නෙ දක්ෂ රංගන ශිල්පියෙක්. ❤😊
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
හරි අවසානයේදී පෙන්නුවා අපේ වීරයින් 💖
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 2 күн бұрын
රසා වගේඅයට තමා වදක බාර්‍යෙවො කියන්නේ පව් මචන්
@chamikadewarathna6531
@chamikadewarathna6531 2 күн бұрын
මට නම් රසා හරි...හොද වැඩේ මචංට..පැනගෙන අනුන්ට කරන්න යනවට
@hondaharsana3813
@hondaharsana3813 2 күн бұрын
Api kawruwath rasage charitheta kemathi ne... Eth hariyata baladdi genu wechchi apith oma thamai bn 😜😁
@senithalochana3689
@senithalochana3689 2 күн бұрын
Ankura nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤
@RenukaKavindu
@RenukaKavindu 2 күн бұрын
රසා කැම්පස් ගියාලු මොලය පොඩ්ඩක්ව්ස්ත් නෑ ඒ උනාට😮😮
@IndikaLakmini-hm8zc
@IndikaLakmini-hm8zc 2 күн бұрын
ඇයි ඔයා දැනන් හිටියේ නැද්ද කැම්පස් යන උන්ට මොලේ නෑ කියලා මොලයක් තියෙන්නේ නියම උපාදියක් තියෙන්නේ විද්‍යාපිට ගිය අයයි
@chandrikapriyadarshani4035
@chandrikapriyadarshani4035 24 минут бұрын
​@@IndikaLakmini-hm8zcvidyapita ayata thiyenne diploma ekak eka degree ekak newei 😊 e mokak unath oya dekema innawa giraw wage katapadam karapu mole nethi kattiya. mole nethi vidyapita giya ayath innawa.
@maheshnilanga5664
@maheshnilanga5664 2 күн бұрын
රසානම් මහා එපා වෙනවා
@ChathuMadu-wy6zg
@ChathuMadu-wy6zg 2 күн бұрын
මචං අයියාට හැම චරිතෙම ගැණු ප්‍රශ්න 😅 පාට කුරුල්ලෝ එකේ අරකි ඔලුව කනෝ... මේකේ රසා නම් අපෝ...
@chitrakuda8905
@chitrakuda8905 2 күн бұрын
අනේ අද කංචි ආවෙි අන්තිමටනෙ.😀😀
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 2 күн бұрын
🙁🙁අද කාංචි නැහැනේ දැන් කාංචි හොයන්නේ 😒😆😆😆මන් පිස්සුවක්... ... කාංචි ඊ ළග plane එක ආදරේ වගේ රගපාන එක 😁මන්ත්‍රී අහු වෙයි
@pubudupemanath5262
@pubudupemanath5262 Күн бұрын
ගොඩක් අය රසාට බනිනවා ඒ චරිතේ හොඳ නැහැ කියල. ඒකෙන් මට නම් පේන්නේ එයා එයාට ලැබුණු චරිතය හරියටම කරනව කියලයි.
@skcartoonclub2902
@skcartoonclub2902 2 күн бұрын
අම්මෝ අද රසාගෙයි මචංගෙයි රන්ඩුවක් 😮😮
@nethliyacreation8326
@nethliyacreation8326 2 күн бұрын
රසා නම් මචංට හරි යන්නෙ නෑ. පෙන්න බැරි එකියක්..
@mariofdo1042
@mariofdo1042 2 күн бұрын
රසා සාදාරණයි
@user-SLPoliticalGallery
@user-SLPoliticalGallery 2 күн бұрын
නිලියට වෙන්නෙ සුදූ බේබිට උනා වගේ වැඩක්😂😂😂
@ruzlyirfan7417
@ruzlyirfan7417 2 күн бұрын
Why time is getting short
@thiliniprasadi8586
@thiliniprasadi8586 Күн бұрын
මචංට හොද වැඩේ.මට පේන්න බෑ මචං
@meragalmalani2016
@meragalmalani2016 2 күн бұрын
Niliyanta ona deyak karanna puluwan. Piyumi hansamali wage😂😂
@TravelwithSaviru
@TravelwithSaviru 2 күн бұрын
❤❤❤❤
@user-bj1gm1ys9f
@user-bj1gm1ys9f Күн бұрын
මෙ රාසා නම් මෙ නාට්ටියට වැඩක් මන් නැනෙ.නිකම් පබයෙක් ගානට ඇට් කරනවා කිසිම තෙරුමක් නැ.මට නම් පෙන්න බැ.මමනම් බලන්නෙ කාන්චනයි අර කොල්ලො 3න් දෙනයි නිසා.නැත්තම් බලන්නෙත් නැ
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx Күн бұрын
මම මචන් උනානම් රසා අද ICU එකේ.
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 2 күн бұрын
දැන් කාන්චනාව දකින්නෙ නැතුව පිස්සුවගේ.
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 2 күн бұрын
මටත් දැන් කාංචි ඉන්න කොටස් නැත්තම් බලන්නේ නැහැ 😁😂
@Pramodi328
@Pramodi328 2 күн бұрын
​@@user-eu6os8iw5jඇත්ත කතාව👍මාත් එයා ඉන්න කොටස් විතරයි බලන්නෙ 😁😅
@Gihanbandara234
@Gihanbandara234 2 күн бұрын
සිරාවටම ඈ😅😅
@Pramodi328
@Pramodi328 2 күн бұрын
@@user-eu6os8iw5j ඇත්ත මාත් එයා කොටස් විතරයි බලන්නෙ ,😁😅😅
@NiroshikaSubhashini
@NiroshikaSubhashini 2 күн бұрын
❤❤
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 2 күн бұрын
❤❤❤❤❤
@user-rv5gu1uo3s
@user-rv5gu1uo3s 2 күн бұрын
❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 күн бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@thimirafernando5300
@thimirafernando5300 2 күн бұрын
මචන් රැට හොද ජින්කි ජිකා පාරක් දැම්මානම් රසා ශේප් තමයී...🤣🤣
@nilukapushpakumari4844
@nilukapushpakumari4844 20 сағат бұрын
Vipulantha viharata Ahu una 😂😂
@Udarimenaka123
@Udarimenaka123 19 сағат бұрын
නෙත්මිට ඇඳුමක් දෙන්න කැමති කවුද
@TravelwithSaviru
@TravelwithSaviru 2 күн бұрын
🎉🎉🎉🎉
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg Күн бұрын
තාත්තා පොලිසියෙ හිටියට තාත්තාට වඩා පුතාට මොලෙ තියෙනවා 😂
@jb7947
@jb7947 Күн бұрын
නිලියගේ බටර් තමයි බටර්😂😂😂😊
@ajithsusan48
@ajithsusan48 Күн бұрын
රසා කුහක ගැනියෙක් මචංට ගැලපෙන්නෙ නැ එ කියන වචන හරි කැතයි
@amilagayan5559
@amilagayan5559 Күн бұрын
රස්සාවට බනින්න එපා කොයි ගෑනිත් එහෙම තමා
@amilagayan5559
@amilagayan5559 Күн бұрын
පවුල් කන අයට තේරෙයි රසා වගේ කෙනෙක් නැත්තං
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg Күн бұрын
මෙි හැම කතාවකටම මන්තුි වරැ ඉන්නව
@DaisyPatricia-fj4ok
@DaisyPatricia-fj4ok 2 күн бұрын
මෙල්විනාව බැරිද චරිතෙන් මරන්න විදිහක්
@nilushaperera310
@nilushaperera310 Күн бұрын
මෙල්විය ඊලගට කන්නේ බුතයාගෙන් මතක හිටින්න....
@user-we6es1ks8r
@user-we6es1ks8r 2 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@chandanakumara299
@chandanakumara299 2 күн бұрын
සුපිරි විපුලන්තයා
@ChturangaSandika
@ChturangaSandika 2 күн бұрын
😊
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 күн бұрын
මේ කතාවේ අංකුරට පුරුදු කරන්න වැඩිහිටියන්ට කතා කරන විදිහ මාමා නැන්ද කියලා නම කියන්නේ නැතිව
@doglovers8061
@doglovers8061 2 күн бұрын
❤😂🐕🐶💛🧡🥰🌚
@priyanthaliyanaarachhi
@priyanthaliyanaarachhi 2 күн бұрын
😮😮😮😮😅😅
@user-td2ll1fy9u
@user-td2ll1fy9u 2 күн бұрын
Kanchige katha wilase maarai.
@seetaseeta4417
@seetaseeta4417 2 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@CSM89
@CSM89 2 күн бұрын
කුඹුරු වල ඉතිං ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද😅😅😅
@anjalikafernando633
@anjalikafernando633 2 күн бұрын
අන්කූරට තියන මොලේ සාජන්ට නෑ😂
@lahirumadhushanka176
@lahirumadhushanka176 2 күн бұрын
🙂
@apppappp5227
@apppappp5227 2 күн бұрын
Inna thanath ..waradinawa akatgawa hari ...aka athdakiman kiyanna aduma athara nidaganna ada hari marukqrannq oniii
@pathumchandana9488
@pathumchandana9488 2 күн бұрын
😂😂😂😂
@chaturasenaratne393
@chaturasenaratne393 2 күн бұрын
මෙල්වින් පෙන්වන කාලය අපරාදෙ
@D.l.l.sadkelumKelum
@D.l.l.sadkelumKelum 2 күн бұрын
ඇනපන් 2ක් මචං
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 2 күн бұрын
Ganiyak wedeyata rasa hitanawa warade
@prasantha4602
@prasantha4602 2 күн бұрын
Bandapu un ma konata ...rasa kiyanna kauda kiyala dannawa kattiya😂😂😂😂😂
@nilangapradeep2962
@nilangapradeep2962 2 күн бұрын
Me butyanam butayekmay para digey mekey.. muge monatada gatte kisema active gateyak na uge..😂
@sunethmadusanka2817
@sunethmadusanka2817 Күн бұрын
Matath ba
@firstfirst7132
@firstfirst7132 2 күн бұрын
Ou ane ankura nam malawa rahak natha katha karana aka anthemai ????????
@naeekapriyadarshani4385
@naeekapriyadarshani4385 Күн бұрын
Rasa hari anunge prashna walata police kudu walata yanawata ganiyek kamathi wenna nane eka thamai aththa
@umangadesilva756
@umangadesilva756 Күн бұрын
Rasage daksha acting nisa apita rasawa epawenawa neda
@user-sq9zv6jh7h
@user-sq9zv6jh7h Күн бұрын
Km
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 2 күн бұрын
❤❤❤💔💔💔💝💝💝💞💞💕💯💯💯
@EkanakeKumarasingha
@EkanakeKumarasingha Күн бұрын
Lasha 🤮🤮🤮🤮🤮🤮🤮🤮
@newgta-n6t
@newgta-n6t Күн бұрын
Arina kathawak kyl vassaline add ekk dmmama f
@jank3759
@jank3759 2 күн бұрын
Rasa pau yakda hithak thiyenne kanchige wage
@gaminiPerera-ok8gv
@gaminiPerera-ok8gv 2 күн бұрын
32ැ
@SugandikaPriyadarsani
@SugandikaPriyadarsani Күн бұрын
Rasa kiyanne mata epa wena kena
@captaingalway8005
@captaingalway8005 2 күн бұрын
විපූලන්තලා, බූතයා ටිං ටිං සාජන් මහත්තයා, රසා ,අනූකි, අංකුරලා මෙ සමාජ ය තුල නොයෙක් අවස්ථාවල අපට හමූවි ඇත. පට්ට ලස්සනයි කතාව
@nimalshantha340
@nimalshantha340 2 күн бұрын
canthi.faw
@samanexcavator8766
@samanexcavator8766 2 күн бұрын
❤️❤️❤️
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 2 күн бұрын
❤️❤️
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 421 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 8 МЛН
Super gymnastics 😍🫣
00:15
Lexa_Merin
Рет қаралды 108 МЛН
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 262 М.
මොකක්ද මේ Afanasy Nikitin මුහුදු කන්ද?
8:03
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 640 М.
Яйца мою 🥚🤣
0:37
Dragon Нургелды 🐉
Рет қаралды 1,4 МЛН
Пацан Шокировал Родителей 😂
0:27
Глеб Рандалайнен
Рет қаралды 3,9 МЛН
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 6 МЛН
Щенок Нашёл Маму 🥹❤️
0:31
ДоброShorts
Рет қаралды 6 МЛН
小路飞被臭死啦!#海贼王#路飞
0:27
路飞与唐舞桐
Рет қаралды 12 МЛН