Maayavi (මායාවී) | Episode 111 | 05th February 2025 | Sirasa TV

  Рет қаралды 588,333

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
Cast -
Dusheni Miurangi | Chanuka Prabuddha | Shenaya Vanhoff | Priyantha Seneviratne | Shantha Gallage | Danushka Jayarathna | Sudeeksha Samadhi | Hashan Rathnayake | Gawindha Nawarathne | Shiroshi Romeshika | Priyantha Wijesinghe
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 510
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 5 күн бұрын
සංකල්පට ආදරෙ ගැනු ලමයි කො❤❤
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 5 күн бұрын
Eyta kwda adhare nathte❤❤❤❤
@nalinda9364
@nalinda9364 5 күн бұрын
@riyalpathuma5456
@riyalpathuma5456 5 күн бұрын
🤩
@RoshaniDilunika
@RoshaniDilunika 5 күн бұрын
@kavyadushani
@kavyadushani 4 күн бұрын
@asankasudesh3929
@asankasudesh3929 5 күн бұрын
දැන් යන ටෙලි නාට්‍යය වලින් හොඳම නාට්‍ය මායාවි කියන අය like කරන්න වෙනත් එකක් නම් comment කරන්න ❤❤❤❤❤❤❤❤
@Koshithaashen7668
@Koshithaashen7668 4 күн бұрын
රොකී නාට්‍යත් හොදයි
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 3 күн бұрын
Matawi witharai balanna 😊
@YouTuberTA8202
@YouTuberTA8202 5 күн бұрын
ඉස්සර අපි පුංචි කාලේ පෙන්නපු කාර්ටුන් කතා, ළමයින්ගේ ෆිල්ම්ස් ආපහු පෙන්නනවට කැමති අය කෝ සිරස ටීවී එකේ ඒ කාලේ අපිට ප්‍රශ්න තිබුනේ නෑ නේ හරි ආසාවෙන් බැලුවා හැරී පොටර් ෆිල්ම් එක තමයි පට්ට කතාව ලෝකෙම අය ගේ හිතට වැදුන එකම කතාව. 🙏❤️
@NiroshaNirosha-u6f
@NiroshaNirosha-u6f 5 күн бұрын
ඔව්
@WathsalaKumari-e1n
@WathsalaKumari-e1n 4 күн бұрын
Ane ow aththamai godaak aasai
@Nishadimuthumani
@Nishadimuthumani 4 күн бұрын
Harry potter ,load of the rings ,scooby doo
@NilushaNilanthi-s3q
@NilushaNilanthi-s3q 3 күн бұрын
❤❤
@Lkavisa
@Lkavisa 5 күн бұрын
කොටස් 99ම you tube එකෙන් බලපු අය පැත්තට ☺️☺️❤️
@GnaPaluwaththa
@GnaPaluwaththa 5 күн бұрын
Mamath 😂❤
@nilukaGayani-sp6hg
@nilukaGayani-sp6hg 5 күн бұрын
මමත් ♥️♥️
@uajathunga9068
@uajathunga9068 5 күн бұрын
Man
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 5 күн бұрын
මාත්
@rayanlakmal2327
@rayanlakmal2327 5 күн бұрын
එතකොට ඉතුරු ටික බැලුවෙ නැද්ද?මේ 111
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 күн бұрын
ආදරෙ නිසා දුක් විදින සෑම සිතක්ම සුවපත් වෙිවා 🙏🌺
@chavidissanayake
@chavidissanayake 5 күн бұрын
❤❤❤
@chandanimanike3738
@chandanimanike3738 5 күн бұрын
Ow❤ 19:20
@riyalpathuma5456
@riyalpathuma5456 5 күн бұрын
මගේ සීයාට සනීප නැ එයාට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො 😢😢😢🙏🙏🙏🙏
@Chamithhettiarachchi-yj9ui
@Chamithhettiarachchi-yj9ui 5 күн бұрын
Oyage siya ikamanin suwa wewa
@SSsewwandi-j9t
@SSsewwandi-j9t 5 күн бұрын
Oya peththa gehuwada😅😅😅
@AthulaSenevirathne
@AthulaSenevirathne 5 күн бұрын
නිදුුක් වෙත්වා ... නීරෝගි වේත්වා .... සුවපත් වේත්වා ..... ඔයාගේ සියාට......
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 5 күн бұрын
ඔයාගේ සීයට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
@malshadivyanjali9496
@malshadivyanjali9496 5 күн бұрын
අහ් නේ අද සීයට සනීප නෑ 😅හෙට කාටද
@Sansala.Malshani1111
@Sansala.Malshani1111 5 күн бұрын
මන්දෝදරීගේ කටහඬට මං හරිම ආසයි.❤️ ආදරෙයි සංකල්ප❤️❤️❤️මේ කතාවේ ආදරේම සංකල්පට. 🤗❤️ කෝ අද හිතෛෂිගේ අම්මගේ කොටස් තිබුණෙ නෑ..😑
@ChandimaDilhani-v6n
@ChandimaDilhani-v6n 5 күн бұрын
Mandodari shiranthage kauda
@KaviniKaushalya-qk4ow
@KaviniKaushalya-qk4ow 5 күн бұрын
හිතෙශි ගේ කොන්ඩේ මරු හරිම ලස්සනයි ❤❤❤❤🥰🥰🥰🌹🌹🌹🌹
@chandanamahadurage1224
@chandanamahadurage1224 4 күн бұрын
මමත් ආස සංකල්පට . ඒ වගේම සංකල්පගෙ අම්ම පව් අනේ . මොකක්ද මේ ❤වෙන්නෙ . මන්දෝකිනී😢 සංකල්පගෙ තාතතගෙ කව්ද් .
@ishmanage1160
@ishmanage1160 5 күн бұрын
මේ පාර චානුක & දුශේනි ජනප්‍රියම නලුවා සහ නිලිය කරමු ❤
@kesikagaweshani7749
@kesikagaweshani7749 4 күн бұрын
Ai sudeeksha akka
@BawCaldera
@BawCaldera 4 күн бұрын
@@ishmanage1160 sure
@DilrukshiDissanayake-jb1py
@DilrukshiDissanayake-jb1py 5 күн бұрын
අනේ මායාවි කතාව තව අව් රුද්දක්වත් තියන්න.රට ඉන්න අපිට සතිය යනවා තේරෙන්නේ නෑ මේ මායාවි නිසා.පිට රට ඉදන් බලන අය එහෙම නේද❤❤❤❤
@ShiraniShirani-or3uw
@ShiraniShirani-or3uw 5 күн бұрын
Ane ow
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 5 күн бұрын
Paara dige drama eaka wage maayavi hadawathata danunu kathawak eaka nisa episode godak thibunoth hoda I ❤❤❤❤
@wasanawasana2412
@wasanawasana2412 5 күн бұрын
ආසාවෙන් බලන්නේ මම කුවේට් ❤❤❤
@fathimafathima7936
@fathimafathima7936 5 күн бұрын
ඇත්ත ටම ❤
@KumuduniKumuduni-fj2gm
@KumuduniKumuduni-fj2gm 5 күн бұрын
Aththamayi
@lihinidisara950
@lihinidisara950 5 күн бұрын
සංකල්ප හිතෛෂි ❤ MY FAVOURITE COUPLE 💑😍❤️
@sonyabanda6543
@sonyabanda6543 4 күн бұрын
තිතේශි හුගක් ලස්සනය්.දැනට ඉන්න ලස්සනමෙ නිලිය
@TT-si3ly
@TT-si3ly 2 күн бұрын
යුවනි නනෙවෙයිද😢❤
@priyamaliwehalla6852
@priyamaliwehalla6852 5 күн бұрын
අනිවාර්යෙන්, මන්දෝදරී දරුවෙක් ❤️
@LakshimaAshani
@LakshimaAshani 5 күн бұрын
ශිරන්තගේ කලින් කසාදේ හරි අනියම් එකේ හරි නේ
@නොදුටුමංපෙත්
@නොදුටුමංපෙත් 5 күн бұрын
නැ මෙ ශිරන්තගේ දරුවෙක් නෙවේ,ඉන්දුගේ දරුවෙක්​@@LakshimaAshani
@LakshimaAshani
@LakshimaAshani 5 күн бұрын
@@නොදුටුමංපෙත් එහෙන්ම් ඉන්දූ ඇයි එහෙම හැසිරෙන්නේ
@නොදුටුමංපෙත්
@නොදුටුමංපෙත් 5 күн бұрын
@@LakshimaAshani මේ මන්දෝදරී,ඉන්දුත්තරාගේ දරුවෙක්.එයාත් ඒක දන් නැ.බොහෝ විට ඉන්දුට කලින් සම්බන්ධයකින් දරුවෙක් ලැබෙන්න ඉන්න ඇති.කොල්ලා මාරු වෙන්න ඇති,ඉන්දුගේ අම්මලා දරුවාව අනාත නිවාසයකට දීලා කියන්න ඇති ඉන්දුට දරුවා මැරුණා කියලා.මේ දේවල් කොහොම හරි ශිරන්ත දැනගන්න ඇති අවුරුදු ගානකට පස්සේ,ඊට පස්සේ අනාත නිවාසෙන් එක්කන් ඇවිත් බෝඩිමක දාල උගන්නනවා ඇති,ඒත් මේ දේවල් ඉන්දු දන්නේ නැතිව ඇති,ඉන්දු හිතන්නේ මන්දෝදරි කියන්නේ ශිරන්තගේ අනියම් පෙම කියලා.ශිරන්ත ඇත්ත කියන්න බැරිව අසරණ වෙලා ඇත්තේ,මන්දෝදරි ෆෝන් එකේ ඉන්දු හස්බන්ඩ් කියල දාගෙන ඇත්තේ එකයි.අනික මන්දෝදරි තරහින් ඇත්තේ,අම්මා එයාව අනාත නිවාසයකට දුන්නා කියලා.මට හිතෙන්නේ ඔහොමයි.
@chamilasuranganie3663
@chamilasuranganie3663 5 күн бұрын
දෙයියනේ
@YouTuberTA8202
@YouTuberTA8202 5 күн бұрын
සංකල්ප ගේ අම්මා ට කිසිම කරදරයක් නොවේවා. දෙන්නෙක් ගේ අතරට තව කවුරු හරි ආවාම හිතින් විදවන කෙනා විතරයි දන්නේ ඒකේ වේදනාව 😢❤ ඔය මන්දෝදරී සංකල්ප ගේ නංගි වෙන්න බැයිද,
@akilaweerakoon7150
@akilaweerakoon7150 5 күн бұрын
නංගි නොවේ. අක්කා
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 5 күн бұрын
නෑහ්. අර හිතයිශිට කරදර කල කෙනාගෙ මොකක් හරි සම්බන්දයක් මත අසරන වී සැඟවූ දරුවෙක් ද
@sunilfernando948
@sunilfernando948 3 күн бұрын
Mama.hithanni අක්කා.අමිමා වෙන.කෙනක්
@sanju4866
@sanju4866 5 күн бұрын
මන්දෝදරී අනියම් සම්බන්ධ යක් නෙවෙයී දරූවෙක් වගේ බැදීමක් වගේ
@rashminimasha9601
@rashminimasha9601 5 күн бұрын
Daruwek wagei
@mariodilano
@mariodilano 5 күн бұрын
😂😂😂😂
@dineshkrishantha5512
@dineshkrishantha5512 5 күн бұрын
daruwek ubata Moko. wifeta treat krannananne
@ssslove0779
@ssslove0779 5 күн бұрын
Wenna athi eth katha kerenne dennama ehema newe
@harshanaperera8537
@harshanaperera8537 5 күн бұрын
ඒ නිසා වෙන්න ඕන ෆෝන් එකේ සේව් කරන් ඉන්නේ induththara hasband කියලා..😂
@fashionwithshashi5912
@fashionwithshashi5912 5 күн бұрын
හේතුව මොක උනත් පිට ගෑනුන්ව සනසන පිරිමින්ට ගෙදර ගෑනි මලත් වගක් නැති හැටි..
@NalakaPradeep-y5k
@NalakaPradeep-y5k 5 күн бұрын
සංකල්පගෙ යාළුවෝ ටික නම් මරු ☺️☺️අභිලාශ්❤️
@manjularanmuthu194
@manjularanmuthu194 5 күн бұрын
අර...හුස්ම ඇදිල්ල තමයි මරු.😂
@pradeepafonseka4353
@pradeepafonseka4353 5 күн бұрын
අපි හිතනවා වගේ නරක සම්බන්දයක් මන්දෝදරී එක්ක නෑ වගේ. ඒ ඔක්කොමලා පව් 😢.
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 5 күн бұрын
ඒ උනාට ඒක සංකල්පගෙ අම්මට තේරුම් කරලා දෙන්න එයා දැන ගන්න ඕනි....
@diludevika
@diludevika 4 күн бұрын
ඒ දුව අනෙ❤
@NethminiKaushalya-zg8dj
@NethminiKaushalya-zg8dj 5 күн бұрын
කොටස් 111 මං වගේ phone එකෙන් බලන අය කෝ
@menushavihangani5199
@menushavihangani5199 5 күн бұрын
ඔව් ටීවී එකේ බලනවට වඩා පෝන් එකෙන් බලන එක හොඳයි
@NamalMadu-s8d
@NamalMadu-s8d 5 күн бұрын
මමත්..
@MasMas-fk2kn
@MasMas-fk2kn 5 күн бұрын
මාත්
@chandrabose397
@chandrabose397 5 күн бұрын
Math emai😂
@Jayawickrama-kr4kr
@Jayawickrama-kr4kr 4 күн бұрын
Mamath
@Aoiishi-1111
@Aoiishi-1111 5 күн бұрын
මංදොදරි ට තියන අනුකම්පාවෙන් දසමයක් වත් අර නොන්ජල් ගොබ්බයාට ඉන්දු ගැන නැති හැටි.. මෙහෙමත් මිනිස්සු 😢
@senithalochana3689
@senithalochana3689 5 күн бұрын
සංකල්ප hithashi love seen ake ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@dhanushkiprarthana
@dhanushkiprarthana 5 күн бұрын
ආදරනීයම නව කතාව..මායාවී❤.....
@hiumirajakaruna1246
@hiumirajakaruna1246 5 күн бұрын
කියන්නට ඇත්තේ එක දෙයක් පමනි මායාවි පිස්සුවක් යලි කතා නොමැති. 👊❤️
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 5 күн бұрын
❤❤❤❤
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 4 күн бұрын
Aththak❤❤❤❤
@RasikaPramodani
@RasikaPramodani 5 күн бұрын
මම වගේ කොටස් ඔක්කොම ❤❤❤❤❤මුල ඉදලා ෆොන් එකෙන් බලපු අය ඉන්නවද ❤❤😂
@wasanthapreamalal6946
@wasanthapreamalal6946 5 күн бұрын
ඉන්නවා
@h.wijaesingha.3854
@h.wijaesingha.3854 5 күн бұрын
Ow
@NayomiDanushika-v4u
@NayomiDanushika-v4u 5 күн бұрын
හ්ම්ම්
@niroshapiyadarshani996
@niroshapiyadarshani996 3 күн бұрын
තව එකෙක් වැලලෙනවා😊
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 5 күн бұрын
අනේ මන්දෝදරි ඇත්තටම කව්ද ජිවිතයක් නැති වෙන තැනට ප්‍රස්නයක් අදත් කතාව හරිම ලස්සනයි ❤❤❤❤🎉🎉
@sonyabanda6543
@sonyabanda6543 4 күн бұрын
හැමතිස්සෙම අඩන හෝන්තුවක්😂
@himashilk8249
@himashilk8249 5 күн бұрын
නෝනා මහත්තය කියන බැදීම අතරෙ විස්වාසයක් නැති උනාම නැති ප්‍රශ්න ඇති වෙනව 🥺 අවුරුදු ගානක් එකම ගෙදර කාමර දෙක්ක දෙන්නට දෙන්න කිසි ඇයි හොදයියක් නැතුව දරුවො හින්දම ඉවසන ඈයෝ කොච්චරනන් ඇතිද 🙂🥺💔
@rmprajapaksha5443
@rmprajapaksha5443 4 күн бұрын
😢හ්ම්ම්.....මම වගේ.කෑ ගහලා කියන්න බැරි තරම් දුකක් හිතේ තද කරන් කාලයක් ඉදලා දැන් මාසෙකට කලින් එයාගෙන් අයින් වෙලා ගියා.දරුවෝ දෙන්නත් එක්ක.මං ආපහ් මුල ඉදන් පටන් ගන්නවා..මගේ දරුවෝ දෙන්නට කන්න බොන්න,ඉගෙනගන්න ලෙඩට දුකට බලනවා වගේම සනසීමේ ඉන්න කාමර දෙක්ක් හරි හදලත් දෙනවා.අකාලේ මැරුනේ නැත්නම් ..
@shamainperera7465
@shamainperera7465 5 күн бұрын
ටෙලි නාට්‍යයක් උනත් බලන්න ආසාවෙන් ඉන්න , ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්න ,දුක සතුට බෙදා ගන්න කමෙන්ට් එකක් දාන්න පුළුවන් නාට්‍ය බිහි වෙන්නෙ බොහෝම අතලොස්සයි❤️ ❤ මේ ඒ වගේ එකක් "මායාවී"🥰🥰
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 4 күн бұрын
True 👍
@sandaruwaniswrnaweera6451
@sandaruwaniswrnaweera6451 5 күн бұрын
යුවනි මිස් ගේ office එකේ ඉන්න අනිත් boy ගේ ලස්සන 😍😍😍
@නොදුටුමංපෙත්
@නොදුටුමංපෙත් 5 күн бұрын
@@sandaruwaniswrnaweera6451 ඔව් එයාත් ලස්සනයි
@Shashika_1
@Shashika_1 5 күн бұрын
අභිලාශ්ගෙ over ඇක්ටින් වැඩි😅
@chandanimalkanthi416
@chandanimalkanthi416 5 күн бұрын
සංකල්පගේ තාත්තා හොඳ.කෙනෙක් ඒත් මන්දෝදරීට මොනවා හරිම කණගාටුදායක දෙයක් දෙමාපියනට හරිම වෙලා ඇති එයාගෙන්..ඒක නිසා මෙහෙම සලකමින් ඉන්නවා ඇති ඒත් ඒක අම්මාට තේරුම් කරලා එයා එක්ක හොඳින් ඉන්නෙ නැති එක තමයි දුක
@dilkathushani2054
@dilkathushani2054 5 күн бұрын
හොද කෙනෙක් නම් වයිප්ට ඒ ගැන කියන්න පුළුවන් නෙ.ඒ ගෑණිට දුක් දෙන්නෙ
@AnulaWijesinhe
@AnulaWijesinhe 5 күн бұрын
හෙට කොටස බලනකන් ඉවසුමක් නැ❤❤❤❤❤
@lathikamenaka
@lathikamenaka 4 күн бұрын
ටි වී එකේ බලල ඇවිල්ල මේකෙන් බලන ගමන් කමෙන්ට්ස් කියෝල කමෙන්ට් එකක් දානව😂😂😂😂😂
@asaladiyalagoda2082
@asaladiyalagoda2082 5 күн бұрын
සංකල්පගෙ තාත්තා ට තමන්ගේ ගෑනි එක්ක කතා කරන්න බැරි වුනා ට යස අගේට ඔය දැන් කතා කරන්නෙ මන්දෝදරී එක්ක 😅
@diludevika
@diludevika 4 күн бұрын
ඒ එයාගේ දුව නිසා ❤
@asaladiyalagoda2082
@asaladiyalagoda2082 4 күн бұрын
@diludevika එතකොට ඉන්දුත්තරා හස්බන්ඩ් කියලා phone eke save කරන් ඉන්නෙ තාත්තා නිසාද
@KalaniSankalpa
@KalaniSankalpa Күн бұрын
@@diludevikamul kotas wala kiynawane thaththa eyawa hoynawa kiyl,e thaththa kauda ethakota
@lathikamenaka
@lathikamenaka 4 күн бұрын
සංකල්ප හිතයිෂි ගෙ ආදරේ ලස්සනයි ❤
@AmalkaSadamali
@AmalkaSadamali 5 күн бұрын
ලන්කාවේ හිටියේ නැතත් හැමදාම මම මේ කතාව බලනවා
@Tharushiprabodyani
@Tharushiprabodyani 5 күн бұрын
හදවතේ නලුවා සංකල්ප 🫣🩷
@somakalubovila
@somakalubovila 5 күн бұрын
💜💙💚💛💖 මන්දෝදරී බලාගන්න එක ඉන්දුත් එක්ක සහයෝගයෙන් කරන්න තිබුණා නේ. අපරාදේ බොරු සැකයක් හදාගන්නෙ නැතිව. අම්මෝ ළමයි සංකල්ප ගත්ත තීරණය. දැන් හරීන්ට උණ ගැනෙයි 👍
@somakalubovila
@somakalubovila 5 күн бұрын
ස්තූතියි මගේ comment 1 ට ප්‍රතිචාර දැක්වීම ට 💖
@sugathmunasinghe9840
@sugathmunasinghe9840 5 күн бұрын
අනේ මගේ යලුවෝනේ මම ගොඩක් දුකින් ඉන්නේ මට සැනසිමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.ඔයාලට ගොඩක් පින්🙏🙏🙏
@chandikaranaweera7027
@chandikaranaweera7027 5 күн бұрын
Dukin inna hama sithakma suwapath wewa!
@kalukumi2826
@kalukumi2826 5 күн бұрын
ඇයි දුකින් ඉන්නෙ.
@malajayasinghe7372
@malajayasinghe7372 5 күн бұрын
❤❤❤හිතාෂි
@malajayasinghe7372
@malajayasinghe7372 5 күн бұрын
දැන්තමයීවැඩෙනියමටයන්නේ
@ShaniAththanayaka
@ShaniAththanayaka 5 күн бұрын
ධනාත්මකව හිතන්න budusaranai
@Ahiyani
@Ahiyani 5 күн бұрын
කවිද එ මන්දෙදරි කියන්නෙ සංකල්පගෙ කවිද සන්කල්ප ❤❤❤
@diludevika
@diludevika 4 күн бұрын
ම්න්දෝදරී සන්කල්ප ගේ තාත්තා ගේ කලින් කසාදේ දුවෙක් ලමයිනේ❤
@slliyanage361
@slliyanage361 5 күн бұрын
සංකල්ප ❤️❤️❤️හිතෛශි පවන් ❤️❤️❤️මංගෙෂ්වරී
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 5 күн бұрын
පවන් මංගේශ්වරී කියන ඔයාගෙන් අහන්නේ. ඔයා කැමතිද පිස්සෙක්ව කසාද බදින්න
@iresha123-z4z
@iresha123-z4z 5 күн бұрын
මන්දෝදරි කරන්නෙ තවත් ගැනියක්ගෙ ජිවිතයක් නැතිකරන එක හරිම වැරදියි
@Malithimahesha
@Malithimahesha 5 күн бұрын
ඉන්දුත්තරා ඔක්කොම මුලදි දැනගෙන කසාද බැදලා දැන් ඔහොම හැසිරෙනවා නම් ඒකත් වැරදි ඉතින්. නීලියා කිව්වෙ දැන දැන ගිනි ගොඩට පැන්නෙ දැන් අඩනවා කියලා. ඒ කොටස් නම් කතාවට බෝරින්
@D.dishanayaka
@D.dishanayaka 5 күн бұрын
යුවනිගෙ ඇඟේ කටු ටික විතරයි.😂😂
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 5 күн бұрын
යුවනි අර ලස්සන ආදර කතාවට විලන් කෙනෙක් නොවි ඉන්නවද ඔයා මහා වාතයක් සංකල්පට ගැලපෙන්නෙ හිතයිසි
@Jayanath-d3p
@Jayanath-d3p 4 күн бұрын
ඔය ආදරෙ සෙනහසින් ඩින්ගක් ගැනිටත් දිපන්කො හෙනගහනවද බලන්න
@shyamalijayalath8169
@shyamalijayalath8169 5 күн бұрын
සංකල්ප ගේ අම්මා ත් oniwata wadi අඩනා විතරයි
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 4 күн бұрын
හැම කෙල්ලක්ටම ලැබෙන්න ඕන සංකල්ප වගේ පැලෙන්න ආදරේ කරන කොල්ලෙක් මොන රිස්ක් එක අරන් හරි hithayshi වෙනුවෙන් පෙනී ඉන්නවා
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 5 күн бұрын
සල්ලි තියෙන කෙල්ලෝ Bull dog බල්ලන්ට කැමතියි. 😂😂😂
@chandrekumare1491
@chandrekumare1491 2 күн бұрын
😂😂😂😂
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 5 күн бұрын
අපිට හිතගන්න බැරි දෙන්නෙක් මන්දෙදරියි සංකල්පගේ තාත්තායි 🤔🤔🤔🤔🤔🤔🤔🤔
@LatEeh-gt1qi
@LatEeh-gt1qi 5 күн бұрын
මන්දෝදරියි සංකල්පය තාත්තයි අතර අනියම් සම්බන්ධයක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ
@ManjulaMalkanthi-x4o
@ManjulaMalkanthi-x4o 5 күн бұрын
Owu eyala athara tiyana badima mona wageda kiyala hithaganna be welawakata eyata daruwaek wage salakanne 🤔🤔
@Free-c5i
@Free-c5i 5 күн бұрын
සන්කල්ප ❤ හිතේෂි ❤
@KusumSiri-r5i
@KusumSiri-r5i 5 күн бұрын
අනේ මම ට්ව් එකේන් බන්න බැරිවුණා ම පොන් එකෙන් බලනවා හරි ම ලස්සනයි කතාව ❤
@buddhikacabral8833
@buddhikacabral8833 Күн бұрын
Maath
@Udvideo1
@Udvideo1 5 күн бұрын
අභිලාෂය මරු අනේ 😂
@lakshikadewmini2950
@lakshikadewmini2950 5 күн бұрын
Aaye kiyala wadak na!supiri kollek😂😂
@lakshikadewmini2950
@lakshikadewmini2950 5 күн бұрын
Ganna aathal ekath supiriyatama gannawa
@Udvideo1
@Udvideo1 5 күн бұрын
@lakshikadewmini2950 ඔව් ඈ
@life90945
@life90945 5 күн бұрын
Hinawela Pana giya
@manjularoshini2925
@manjularoshini2925 5 күн бұрын
සංකල්ප ❤හිතයිෂි ❤මේ දෙන්නව මොනම හේතුවකටවත් වෙන් කරන්න එපා. ගොඩක් දවසකින් මන්ගේෂ්වරි. පවන්සිරි. අම්මා. තාත්තා දැක්කේ නෑ ❤
@chavidissanayake
@chavidissanayake 5 күн бұрын
යුවනි මිස් සන්කල්පගෙන් ඈත් කරන්න plz
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 5 күн бұрын
මායවි 😊😊😊😊😊😊❤❤❤❤
@nisansalachathu2523
@nisansalachathu2523 4 күн бұрын
Wiswasaya❤
@theresejohn6108
@theresejohn6108 4 күн бұрын
සංකල්ප හරින්ව හම්බ වෙන්ඩ යන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා
@ChandrikaPushpakumari-r1l
@ChandrikaPushpakumari-r1l 5 күн бұрын
අනේ ඉතින් මන්දෝදරීට සංකල්පගේ තාත්තා සලකන්නේ දුවෙකුට වගේ නම් ඒක කියන්න තිබුණනේ,,, සංකල්පගේ අම්මට මුකුත් වෙන්න එපා,, එහෙම කරන්න එපා,, කතාව බලන අපිට දුකක් දෙන්න එපා,, ආසාවෙන් බලන කතාව,, හැමෝටම ආදරෙයි
@AsnkaSenavirathna
@AsnkaSenavirathna 5 күн бұрын
Sankalpage ammta meka naraka wadk wage pwnunata churantha karanne sath gunwath mausayek karana wadak ❤❤
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di 5 күн бұрын
සන්කල්පගෙ අම්ම විදවන තරම පව් එයාට කරදරයක් වෙන්න එපා
@jktradingSL
@jktradingSL 5 күн бұрын
සංකල්ප + හිතෛෂි ❤❤❤
@MatildaPerira
@MatildaPerira 4 күн бұрын
Supiri kollek aadhaeyi mee puthata❤❤❤
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 5 күн бұрын
Mandodari ge acting marama lassanai rhathwikai
@DinithiPerera
@DinithiPerera 5 күн бұрын
සංකල්ප❣️හිතෂී
@Mix_01_music
@Mix_01_music 5 күн бұрын
අර කොන මේ කොන ඔක්කොම youtube බැලුවයි කියන අය අනේ ..පව් අනේ 😅
@supertik-f5h
@supertik-f5h 5 күн бұрын
𝘼𝙉𝙀 𝙢𝙖𝙩𝙖 𝙡𝙞𝙠𝙚 𝙚𝙠𝙖𝙖😊😊😊
@ShehanLiyanage-x9x
@ShehanLiyanage-x9x 5 күн бұрын
මේ මන්දෝදරීගෙයි සංකල්පගේ තාත්තගෙයි තියෙන හිතවත්කම මොකක්ද??
@AshwiniAngel-u7n
@AshwiniAngel-u7n 4 күн бұрын
Harima lassanai. Eth thama prehelikawak wela thiyenne mandodarige charithaya.. eka eli wenakan asawen balan innawa
@DheeshanaPrathibhanii
@DheeshanaPrathibhanii 4 күн бұрын
Sankalpage yaluwe menn yaluwo😁👌 mon wadhykdh me yuwani 😒
@ReshaPathiranage
@ReshaPathiranage 5 күн бұрын
මේ මන්දෝදරී ශිරන්තගෙ ඉන්දුත්තරා බදින්න කලින් තිබුන සමබන්දෙක දරුවෙක් වෙන්න ඇති, ඉන්දුත්තරා බලෙන්ම මෙයාව කසාද බදින්න ඇති...
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 4 күн бұрын
යුවනි ඔයා කොච්චර මහන්සි උනත් සංකල්ප කැමති හීතේෂිට❤❤❤❤❤
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 4 күн бұрын
මන්දෝදරි කියන්නේ සංකල්පගේ තාත්තාගේ හොදම යාලුවගෙ දුව තාත්තා මැරෙනකොට දුවව බලාගන්න කියන්න ඇති😮
@Tharuka64
@Tharuka64 3 күн бұрын
❤💛
@dilruudagepala4797
@dilruudagepala4797 5 күн бұрын
මම වගේ කොටස් 111 ම ඇස් දෙකෙන් බලපු අය ඉන්නවද 😂😂
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 5 күн бұрын
Lassanai godakima❤❤❤
@UpekshaSasandi
@UpekshaSasandi 5 күн бұрын
මන්දෝදරීගේ තාත්තාගේ යාලුවා තමා සංකල්පගේ තාත්තා එයා මන් හිතන්නේ නැති වෙලා ඒ නැති වෙද්දි මන්දෝදරී බලාගන්න කියලා ඒනිසා තමා සංකල්පගේ තාත්තා එයාව බලාගන්නේ ඒ ළමයට මානසික ලෙඩක් තියෙනවා ඒනිසා හොඳ වෙනකම් එයා ගැන ලොකු අවධානයක් දෙනවා වෙන්න ඕනි මන් හිතන්නේ එහෙම තමා😢
@IndikaBandara-r9u
@IndikaBandara-r9u 4 күн бұрын
Dawasak shirantha ekka mandodari kiwwa matakayi thaththa gena kohoma wunath mandodari shiranthage love affair eka nam neme
@sitharageethmi7644
@sitharageethmi7644 4 күн бұрын
😢😢😢😢සමහර Badeem වලට අර්ථ දෙන්න බැහැ, මිනිස්සු වැරදි කන්නාඩි දාලා තීන්දු දුන්නට ඒවා හරි අහිංසක Badeem වෙන්න පුළුවන් !!!
@rosikafernando3556
@rosikafernando3556 5 күн бұрын
Uvaniya ahagatta hodatamaaaa😅😅😅😅
@AthulaSenevirathne
@AthulaSenevirathne 5 күн бұрын
යුවනි පවි කියලා හිතෙන අය නැද්ද ???
@sanayaming1716
@sanayaming1716 5 күн бұрын
යුවනිගෙ වැරැද්දක් නෑ. එයත් සංකල්පට කැමතියිනේ. කතාවෙ හැටියටත් හිතයිශි සංකල්පට කැමති වෙන්නත් කලින් ඉදන් යුවනි එයාට කැමති. හිතයිශිට සංකල්ප ගැන ආදරයක් හිතෙන්නේ එයාට සංකල්ප උදව් කරන්න ගත්තදා ඉදලනේ.
@RenukaaDhamayanthi-go8hn
@RenukaaDhamayanthi-go8hn 5 күн бұрын
නෑ
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 5 күн бұрын
Apo ne.oka adarayak newe.kedarayak😅
@ChamilaSamanmali-r7o
@ChamilaSamanmali-r7o 5 күн бұрын
Ne eki balen passen enw 😂
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 4 күн бұрын
අම්මපා හිතෙන්නෙම නැ😂😂,,,
@sonyabanda6543
@sonyabanda6543 5 күн бұрын
අබිලාශ් කතා කරන විදිය හරිම අප්‍රසන්නය්..‍රනිල් වගේ වෙන්න ගිහින් තවත් අනාගෙන !!!!🤢🤢🙄
@sandu353
@sandu353 21 сағат бұрын
Oww anee.. E katha krana wdya me charitheta galapenne na
@MaliKk-u3z
@MaliKk-u3z 5 күн бұрын
මායාවි සමග මැදපෙරදිග අපිත් ඉන්නවා
@dilkathushani2054
@dilkathushani2054 5 күн бұрын
මන්දෝදරී දැක්කම තියෙන සතුට.මේමිනිහට
@deepthiudayani5408
@deepthiudayani5408 5 күн бұрын
මෙ බෙන්ජමින් කො බං ඌ අපිව දාලා කොහෙද ගියේ 😂
@ritamiranda9311
@ritamiranda9311 5 күн бұрын
Eya inna kan eya kiyawanawa wadi epa wenawa e kotas kiya kiya kattiya hariyata banala thibuna man hithanne ayin wenda athi
@chathumadushani4754
@chathumadushani4754 5 күн бұрын
මේ කතාව විතරයි බලන්නේ❤😊
@BawCaldera
@BawCaldera 5 күн бұрын
Hithaishi, don't lose your job. It's the best place you've got to work thus far. Nalinda sir will help you 🙏
@AnjaanaIreshani
@AnjaanaIreshani 4 күн бұрын
Me kathawa katha karana wachana mara vidiyatha hithatha wadinawa ❤
@DeeshanaPrathibani
@DeeshanaPrathibani 4 күн бұрын
Abilash😂
@dinushairangani9573
@dinushairangani9573 5 күн бұрын
ගොඩක් ලස්සනයි අදත් කතාව❤
@dsgamage7514
@dsgamage7514 4 күн бұрын
මංදෝදරීත් එක්ක හොදට කතාබහ කරලා තමන්ගෙම දරුවෙක්ට වගේ සලකනවා...ඉන්දු එක්ක කතා බහ කරන්නෙ වෙන කරන්න දෙයක් නැතිකමට වගේ.ඉන්දුගෙ අතින් මන්දෝදරීට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්න ඕන.ඒකයි සංකල්පගෙ තාත්තා ඉන්දු එක්ක තරහින් වගේ හැසිරෙන්නෙ
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 5 күн бұрын
සන්කල්ප හිදසි ඉක්මනින් එකතු කරන්න අදරෙයි මෑන
@NandanaPerera-x3s
@NandanaPerera-x3s 4 күн бұрын
Sarada maru
@DanuMaduu
@DanuMaduu 5 күн бұрын
Abilash 😅
@kavinikav7866
@kavinikav7866 4 күн бұрын
මේ කතාවට ආසය මේ පැත්තට🎉🎉🎉
@dilakshiumeshika3336
@dilakshiumeshika3336 5 күн бұрын
මංදෝදරී කියන්නෙ කලින් කසාදෙ wife ගෙ දුව.එයාට මොකක් හරි අසනීපයක් තිය්නවා ඒකයි එයාට සල්ලි දෙන්නෙ
@madhuwavlog
@madhuwavlog 5 күн бұрын
බෙන්ජමින් කෝ බන්😂
@laksirijanaka64
@laksirijanaka64 5 күн бұрын
කොටස් 111 you tube aken බැලුවේ 😂😂😂
@hashansanjeewa-p4j
@hashansanjeewa-p4j 5 күн бұрын
මාත්
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 5 күн бұрын
කතාවේ තියෙන ගුප්ත තැන. Mandoodari සහ චිරන්ත . ඉක්මනින් විසඳුමක් දෙන්න අපිට . ඒ අවුල ලිහා ගන්න ම බැ .
@hansiranasinghe2844
@hansiranasinghe2844 4 күн бұрын
යුවනිගෙ තාත්තට ඉන්න කෙනා කතාවෙන් අයින් වෙලාද 🤔🤔🤔
@HiruuPiyasinghe
@HiruuPiyasinghe 3 күн бұрын
මං නම් ආසම යුවනිගෙ කොටස් වලට 😁
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,2 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 37 М.