No video

Sirawee Thibuna (Sinahawa Atharin Film Song) - Nirosha Virajini

  Рет қаралды 317,909

eTunes

eTunes

Күн бұрын

Sirawee Thibuna (Sinahawa Atharin Film Song) - Nirosha Virajini
Artist - Nirosha Virajini
Lyrics - Sanath Gunathilaka
Music - Suresh Maliyadde
Film - Sinahawa Atharin (සිනහව අතරින්)

Пікірлер: 89
@pradeepsandaru6482
@pradeepsandaru6482 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .....එ් තරම් ලස්සනයි
@prasannamadusanka509
@prasannamadusanka509 5 ай бұрын
ඒකනම් ඇත්ත
@anomajayasinghe9188
@anomajayasinghe9188 5 жыл бұрын
"සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ..."
@sanjanadevindi8034
@sanjanadevindi8034 4 жыл бұрын
අහිමි ආදරයක් ජීවිත කාලය පුරාවටම හදවතිිිිින්ම තුරුලුකරන් විදින්න ‌වෙන ‌‌‌සෙනෙ‌හෙබර සුසුම් රැඳි ආදරනීයම රිදුමකිි කිසිදා සතු කර ගැනීමට ‌නොහැකි වූකල.
@Ashaasha-oq7iv
@Ashaasha-oq7iv 2 жыл бұрын
😥😥😥
@pilanagodakandagepiyajeewa7814
@pilanagodakandagepiyajeewa7814 6 жыл бұрын
සිර වී තිබුණා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ..................... ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි ඔබ අතිනත ගෙන ඔබට තුරුළු වී ඇවිදින්නට ආසයි ඔබ අන්සතු යයි කිසිම විටක මා නොසිතන්නට ආසයි කවදා යළී අපි එක්වන්නේ දැයි දැන ගන්නට ආසයි............... ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවකු දන්නේ මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ ගත වන මොහොතක් පාසා හද තුළ ආදරෙ ලියලන්නේ සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ.........................
@sinaridesilva6161
@sinaridesilva6161 7 жыл бұрын
ඔබ අන්සතු යැයි කිසිම විටෙක මා නොසිතන්නට ආසයි... ලස්සනම සිංදුවක් ..
@sinaridesilva6161
@sinaridesilva6161 7 жыл бұрын
හොද ෆිල්ම් එකක්..ආදර්ශයක් තියෙනවා..තමන්ගෙ අය ඉතිරි වෙනවා අපට..
@yehansandaruwan7309
@yehansandaruwan7309 2 жыл бұрын
සේමිණි ඉද්දමල්ගොඩගේ රංගනය අතිවිශිශ්ටයි . ඒ වගේම ඇයට පසුබිම ගීතය ගායනා කරන නිරෝශා විරාජිනි ගේ ගායනයත් අතිවිශිශ්ට යි .
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 3 жыл бұрын
ඔබ අතිනත ගෙන ඔබට තුරුලු වී ඇවිදින්නට ආසයි ඔබ අන්සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි ...😢😢😢
@chathurikanawodi6419
@chathurikanawodi6419 5 жыл бұрын
ඔබ අන්සතු යැයි කිසිම විටක මා නොසිතන්නට ආසයි..😞💔
@learnandearn7936
@learnandearn7936 4 жыл бұрын
❤❤අවදි කලා ඔබ නොසිතු මොහොතක මා සගවා සිටි අදරේ....❤❤
@358923139
@358923139 7 жыл бұрын
සිංහල සිනමාවේ...අලුත් නිර්මානයක්......ලස්සනයි.........ගීතයත් හරිම......ලස්සනයි
@buddhipathirana3022
@buddhipathirana3022 3 жыл бұрын
Most likely song of Nirosha Virajini according to my emotion
@user-st8mi6dm3f
@user-st8mi6dm3f 6 ай бұрын
ජීවිතේ හැමෝටම තමන් පතන ආදරයම ලැබෙන්න ඕනේ....... පරක්කු වෙලා හරි❤ ඒක ඇති නොමැරී ජීවත්වෙන්න මගේ පණ ආදරෙයි මහා ගොඩක්❤❤❤❤❤
@AnjaniPerera-ee7lx
@AnjaniPerera-ee7lx 5 ай бұрын
නිරෝෂාගේ කටහඬ නිසා තමයි මේ සිංදු ව මෙච්චර ලස්සන .ඇත්තටම ච්ත්‍ර පටියත් ගොඩක් ලස්සනයි .🌷🌷🌷🌷
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
"මා සගවා සිටි ආදරේ" ඒ ගී පද කොටස තමයි නිරෝශගෙන් නියමෙටම කියවෙන්නේ...❤❤❤
@TheHudama67_kitchen
@TheHudama67_kitchen 9 жыл бұрын
සිරවී තිබුණා හදපතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කලා ඔබ නොසිතූ විලසින් මා සගවා සිටි ආදරේ....
@jayathuperera7477
@jayathuperera7477 Жыл бұрын
සියලු දෙනාගේ රංගනයන් අතිවිශිෂ්ඨයි
@virgi302
@virgi302 9 жыл бұрын
Semini aunty' s acting superb. I love this movie too. So feeling movie
@madhawadasanayake2956
@madhawadasanayake2956 2 жыл бұрын
Tabla parts superb.... not to mention the voice and other covers....Great work....
@shalikakrishanthi4061
@shalikakrishanthi4061 7 жыл бұрын
මම ... මග ... බලාගෙන ඉන්නේ ...... ඔයා ඵයි කියලා .... නෙමෙයි දකින්න .... හරි ලැබෙයි කියලා .......
@Dubbingboy932
@Dubbingboy932 9 ай бұрын
සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මාඋදුරා ගන්නේ (s)❤❤❤❤❤
@esham2m999
@esham2m999 8 жыл бұрын
Godaaak lassana sinduwak wagema,godaak hoda film ekak.👍👍👍
@rumee9996
@rumee9996 7 жыл бұрын
ESHA M2M
@rumee9996
@rumee9996 7 жыл бұрын
ESHA M2M
@dilsaniniwansala4553
@dilsaniniwansala4553 4 жыл бұрын
ගත වන මොහොතක් පාසා හද තුළ ආදරේ ලියලන්නේ...❤❤❤
@nadeeshaudari2007
@nadeeshaudari2007 8 жыл бұрын
සෙනෙහස පමනකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ ......
@niroshajinadari6242
@niroshajinadari6242 5 жыл бұрын
Arabuma kelasada awasana kothanada natha kisiweku danne.senehasa pamanai hithawatha obagen ma udura ganne
@sampath6581
@sampath6581 10 күн бұрын
හිතින් දුක විදින්නේ නැතුව ආදරේ කරන්න පුලුවනම් එක වටින්නේ ජිවිතේ දුක තමා
@devakavizmantha
@devakavizmantha 2 жыл бұрын
සිර වී තිබුණා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කළා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 4 ай бұрын
Sanath, nice script, direction, and song lyrics
@nilaniwicramasinghe3618
@nilaniwicramasinghe3618 3 жыл бұрын
Hithata godak denuna song ekak
@user-st8mi6dm3f
@user-st8mi6dm3f 6 ай бұрын
Senahasa pamanaki hithawatha obagen maa udura ganneeee❤❤❤❤❤❤❤❤
@Ashaasha-oq7iv
@Ashaasha-oq7iv 3 жыл бұрын
Siravi thibuna hadavatha pathule obavetha pidu senehe❤️❤️😭😭😭
@samanshevin
@samanshevin 8 жыл бұрын
Nice song... oba ansathu yai kisima vitaka ma nosithannata asai.....
@dila251983
@dila251983 9 жыл бұрын
best sinhala movie i've seen in years...so emotional and real...well done sanath aiyya and good job semini
@sujathadalugama7129
@sujathadalugama7129 5 жыл бұрын
ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවෙකු දන්නේ
@sameerarukshan990
@sameerarukshan990 Жыл бұрын
Jeewathaye atta me nirosha ge hodama gayayana walin ekakk sanath and semainige hoda tahtwika raganyak
@buddikakumarijayasekera3613
@buddikakumarijayasekera3613 2 жыл бұрын
Beautifully captured sentiments of love ...😌❤
@preethieapasingha452
@preethieapasingha452 5 жыл бұрын
Oba an satu yai kisima witeka..nositannata mama aasai.. ❤RSN
@pubudusameera4106
@pubudusameera4106 8 жыл бұрын
i love this song
@maddumaralashanthi3638
@maddumaralashanthi3638 9 жыл бұрын
very good - I love this movie too.
@virgi302
@virgi302 9 жыл бұрын
I love this song.💋💋💋💋💋💋💋💐💐💐💐💐💐💐💐. _ ma thwa thenakaya oba thenakya........... . i love this tooooo💖💖💖💖💖💖💖
@colourwinds4347
@colourwinds4347 3 жыл бұрын
2021❤.
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
A so soothing song frm Nirosha..
@udeshikasandamali7773
@udeshikasandamali7773 7 жыл бұрын
Oba aka thankya ma thwa thankya
@ashanthiwannakuwate9021
@ashanthiwannakuwate9021 6 жыл бұрын
Vry Nice film and very beautiful song😍😍😍
@udeshikasandamali7773
@udeshikasandamali7773 7 жыл бұрын
Oba aka thankya ma thwa thankya😊
@user-mi4ro8wr7q
@user-mi4ro8wr7q 5 ай бұрын
Beautiful
@trevinshan
@trevinshan 8 жыл бұрын
I love this song very much
@DSilva-ji4xk
@DSilva-ji4xk 9 ай бұрын
Great singer Nanda you explained pradrepas beauty. Ask her to ask her only sumthing less I will explain
@ashanthiwannakuwate9021
@ashanthiwannakuwate9021 5 жыл бұрын
Kawada yali api ekawannedai danagannata asai😭😭😭😭😭😭❤❤❤❤
@avanthidevapriya8359
@avanthidevapriya8359 9 жыл бұрын
So romantic song i love it
@amli654
@amli654 9 жыл бұрын
Harima lassanai
@hirushikaweerasuriya3988
@hirushikaweerasuriya3988 3 жыл бұрын
ගතවන මොහොතක් පාසා හදතුළ ආදරේ ලියලන්නේ.. සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරාගන්නේ...😪😪 සිරවී තිබුනා හදපතුලේ...
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
Me move eka mara lassanai man beluwa
@Rasidu
@Rasidu 9 жыл бұрын
SUOERB SANATH AYYE
@ridmafernando7754
@ridmafernando7754 3 жыл бұрын
I love this song
@bhagyaalwis4421
@bhagyaalwis4421 3 жыл бұрын
🖤💫
@vindyadissanayake5284
@vindyadissanayake5284 9 жыл бұрын
සිරවී තිබුණා හදපතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ අවදි කලා ඔබ නොසිතූ විලසින් මා සගවා සිටි ආදරේ....
@madusankaharsa6785
@madusankaharsa6785 9 жыл бұрын
hi. sudu
@user-sm4pb3sm3c
@user-sm4pb3sm3c 7 ай бұрын
❤️❤️❤️
@gayanikaushalya8234
@gayanikaushalya8234 3 жыл бұрын
Ear phone ghgen ahuwanm adenawa
@ruwanjayaweera1484
@ruwanjayaweera1484 6 жыл бұрын
i love this song. nice ,,,,
@roshelldissanayake157
@roshelldissanayake157 2 жыл бұрын
Me song eka me kisima roopa rachanayak enna kalin man godaak adaren rasa winda ethakota mage hithe lassana roopa rachanayak aduna “campus eheka lassana kollek innawa eyata already lassana girlfriend kenekuth innawa a wagema thawa ganu lamayek innawa eyath lassanai eth fashionable ne kannadi daala tikak igena ganna type eke ithin me lamaya hithin a pirimi lamayata adarei ara pirimi lamayai ganu lamayai diha balan koi weleth hitha ridda gannawa,pirimi lamaya meka danne ne ohoma ohoma kaale gewila gihin campus eken meyala yanawa aye dakinne ne ohoma kaale gihin ara ganu lamaya hithin duk widala widala awasane gedarin gena yojanawak balanawa kella enawa issarata wada dan lassana wela heppuwa aran bima balan awith kollata heppuwa allanawa allala muna baladdi a awith inne eya campus eke adare karapu kolla,ithin me wage widinna puluwan songs walata kisima galapimak nathi roopa rachana danna epa eken a song eke rase nathi wenawa
@neethagunawardhana6452
@neethagunawardhana6452 4 жыл бұрын
nice song.
@udaraishan8527
@udaraishan8527 3 жыл бұрын
❤️❤️
@sandeepanifernando3133
@sandeepanifernando3133 9 жыл бұрын
Supperb
@sureshfernando4172
@sureshfernando4172 7 жыл бұрын
I love this song
@user-hs9vb2wm9h
@user-hs9vb2wm9h 8 жыл бұрын
Very nice, one of my favourite.
@sachinmaleesha9761
@sachinmaleesha9761 8 жыл бұрын
nice song
@OsandiKodagoda
@OsandiKodagoda 4 жыл бұрын
Love this channel
@himathweerapana8362
@himathweerapana8362 2 жыл бұрын
2022❤.
@ridmafernando7754
@ridmafernando7754 4 жыл бұрын
Love
@mihiridimingu1519
@mihiridimingu1519 3 жыл бұрын
Senehsa pamanaki.......
@ashamaduwanthi4257
@ashamaduwanthi4257 5 жыл бұрын
I love dogs a song
@senuridematage7544
@senuridematage7544 7 жыл бұрын
Hithavath obgan sanahas pmnei ma Ayadeina
@anurishakulasekara8168
@anurishakulasekara8168 2 ай бұрын
*
@pubudusameera4106
@pubudusameera4106 8 жыл бұрын
i love this song
@udeshikasandamali7773
@udeshikasandamali7773 7 жыл бұрын
Oba aka thankya ma thwa thankya
@lizarode9699
@lizarode9699 5 жыл бұрын
I love this song
@shashigunawardhana5577
@shashigunawardhana5577 7 жыл бұрын
❤️❤️❤️
@nimalisenanayake940
@nimalisenanayake940 2 жыл бұрын
❤️❤️
@pubudusameera4106
@pubudusameera4106 8 жыл бұрын
i love this song
@pubudusameera4106
@pubudusameera4106 8 жыл бұрын
i love this song
@sisirajayalath4
@sisirajayalath4 6 жыл бұрын
I love this song
@uthpalaneranjani4214
@uthpalaneranjani4214 4 жыл бұрын
❤️❤️❤️❤️
Nirosha Virajini - Sithum Pathum (සිතුම් පැතුම්)
5:42
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Nuba Mata Himinathi Baw - Anuradha Perera
4:05
Stanley Kularatne
Рет қаралды 131 М.
Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa
5:00
Dhanushka Fernando Creations
Рет қаралды 8 МЛН
Hama Deyak Pene HQ Audio
4:39
Chinthaka Jayakody
Рет қаралды 27 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00