Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa

  Рет қаралды 8,422,091

Dhanushka Fernando Creations

Dhanushka Fernando Creations

8 жыл бұрын

Artists : Chitral Somapala & Umara Sinhawansa
Lyrics : Dhanushka Fernando
Music : Aruna Gunawardane
Video Director: Harshana Dissanayake
D.O.P : Dhanuka Kumarasinghe & Jeevan Wijesiri
Video Production : Dizzans production
Produced By : Dhanushka Fernando ‪@ChaniruEntertainmen‬
All Rights Reseved by Chaniru Entertainment

Пікірлер: 1 000
@nethmidahamsa8261
@nethmidahamsa8261 4 жыл бұрын
අඩාවැටෙන බූට් සිංදුවකට උචිත වීඩියෝවක් මෙතරම් ලස්සන ගීත නිර්මාණයක් උදෙසා යොදාගැනීම අභාග්‍යය ක්
@DhanushkaFernandoDF
@DhanushkaFernandoDF 4 жыл бұрын
pada rachakayage illimak matha sidu kerunu video ekak. obage adahasa hariyatama hari.
@nethmidahamsa8261
@nethmidahamsa8261 4 жыл бұрын
ඒ වියදමෙන් තව තව මේ වගෙ සිංදු හදන්න ඕන
@krishantoo
@krishantoo 4 жыл бұрын
සිරාවටම
@josephnargiht9169
@josephnargiht9169 4 жыл бұрын
yes😀😀😀
@krishanthipiyathilaka1253
@krishanthipiyathilaka1253 4 жыл бұрын
yp
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
මෙතරම් ලස්සන ගායනයක් පද රචනයක් සංගීතයක් තියෙන කාලා නිර්මාණයකට ඇයි නොවටිනා ටෙලි ඩ්‍රාමා එකක වැනි විෂුවල් එකක් දැම්මේ..අයියෝ My god! Anyway, My❤️4 Umariya & chitral 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pradeeparuna3711
@pradeeparuna3711 4 жыл бұрын
පොඩි කෙල්ලො දෙන්න කිවට පස්සෙ ඇත්තටම මේ සින්දුව ගැන interesting උනෙ....🙌
@collection5894
@collection5894 4 жыл бұрын
අම්මො ඒ දෙන්නා 🙉💕💕💕💕💕❤️❤️
@nadeekafernandofernando1484
@nadeekafernandofernando1484 4 жыл бұрын
Mame.....
@sinetrodetapower341
@sinetrodetapower341 3 жыл бұрын
Yes..yes..yes...love
@anujayawardhana4358
@anujayawardhana4358 3 жыл бұрын
Mamath punchi petal nisa thama beluwe
@narayanamusicclub
@narayanamusicclub 3 жыл бұрын
අනිවාර්යයෙන්
@RadiologyME
@RadiologyME 4 жыл бұрын
Who came here, after listening to those two little girls ??
@chandimaweerasekera1070
@chandimaweerasekera1070 4 жыл бұрын
Yes it is me..
@denyshawol6913
@denyshawol6913 4 жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️💖
@yeharashenali7165
@yeharashenali7165 4 жыл бұрын
Yes me too
@tronics_edu
@tronics_edu 4 жыл бұрын
hahaha....those girls are amazing...
@ransigunasekara5211
@ransigunasekara5211 4 жыл бұрын
Me too
@asithanwj
@asithanwj 7 жыл бұрын
මලකුත් තිබුණා හැඟුමන් හංගා එය හඳුනාගත් බඹරෙකු රිංගා වෑකුල උයනේ.. දෝරගුළු බින්දා පෙම රසයි.. රසයි.. රහසින් හන්දා.. 💕 නෑඹුල් නුනූ එනමුදු නුහුරු වත අමයුරු ... මනදොළ පිරුණු නුරසර මුසුවූ ගීයකි මියුරු ... නිසලුම් බිඳලූ හදවත් එකලු ප්‍රේමය සොඳුරු.. දසතේ පවුරු .. රහසින් හන්දා.. සසරක යන වග දැන ගත යුතු මග කොතනද ඉම... දැනුනත් නොදැනී.. හැඟුනත් නොහැගී.. ඉමු අපි අදවී.. සෙනෙහෙන් ඉපිළී හැඟුමන් ඉතිරී ප්‍රේමය රසවූ.. දසතේ පවුරූ.. රහසින් හන්දා.. මලකුත් තිබුණා හැඟුමන් හංගා එය හඳුනාගත් බඹරෙකු රිංගා වෑකුල උයනේ.. දෝරගුළු බින්දා පෙම රසයි.. රසයි.. රහසින් හන්දා.. ❤❤❤❤ 💖
@waruniranasinghe2218
@waruniranasinghe2218 7 жыл бұрын
wow..beautiful meaning.....something different.... beautifully written....
@dudleyfernando3210
@dudleyfernando3210 7 жыл бұрын
Asitha Jayawickrama g
@janakakumarage4965
@janakakumarage4965 7 жыл бұрын
Dudley Fernando ĺnnursery
@janakakumarage4965
@janakakumarage4965 7 жыл бұрын
Asitha Jayawickrama 778
@thaminduheshan91
@thaminduheshan91 7 жыл бұрын
Anana
@chathudil9372
@chathudil9372 3 жыл бұрын
හිතට දැනුනු ලස්සන සින්දුවක්.මන් හිතන විදිහට තේරුම නම් මොකක් හරි හේතුවකට ආදරය දෙන්නා හන්ගගෙන ඉන්නේ.ලෝකයාට හන්ගගෙන ආදරය කරන හැටි කියන්නේ. කෙල්ල කියන්නේ හැගීම් හන්ගගෙන කිසිම ආදරයක් නැතිව ඉන්නකොට එයාගේ හැගීම් දැනුනු කෙනෙක් එයාගේ ජීවිතය ට ආවා කියලා.සමහර වෙලාවට මේ අවස්තාවෙදී කෙල්ල බදින්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුලුවන් .නැත්නම් බැදලා ඉන්න පුලුවන් .නැත්නම් කොල්ලෙක් ඉන්න ආදරවන්තියක්(ඒ උනාට කෙල්ලගේ හැගීම් හදුනාගත්තෙ නැති කොල්ලෙක්)වෙන්නත් පුලුවන් .කිසිම ආදරයක් නැති ජීවිතයේ තනි උන කෙනෙක් වෙන්නත් පුලුවන්. කොල්ල කියන්නේ මන් ඔයාගේ හන්ගගෙන ඉන්න හැගීම් හදුනගත්තා.ඔයාගේ ආදරේ හරිම ලස්සනයි .හැබැයි හැම දෙයක්ම රහසින් තමා.ඒත් ඒ ආදරේ තවත් ලස්සන වෙනවා කියල කෙල්ල කියනවා සසරක අවසානයක් තියනවා වගේ අපේ ආදරේ මාර්ගය දැන ගෙන යන්න ඕනි.කොහෙද අවසානේ කියලා කොල්ලා කියනවා මන් දන්නවා.ඒත් අපි ඒ දේවල් දැනුනත් නොදැනෙනවා වගේ අද ගත කරන මොහොත විදිමු කියලා කෙල්ල කියනවා කොහොම හරි අපි දෙන්නා හොර රහසින් කරන මේ ආදරේ හරි ම සුන්දරයි කියලා ආදරේ විතරක්ම නෙමේ සරාගය ගැනත් ලස්සන ට කියලා තියනවා.ආදරේ නැත්නම් එතන රාගයකුත් නෑ කියලා මගෙ අදහස.❤❤❤❤🙂ලොකු තේරුමක් තියන එක එක්කෙනගේ කෝන වලින් තේරුම් ගන්න පුලුවන් ලස්සන මෙලඩි එකක් තියන ලස්සන වොයිස් තියන ලස්සන සින්දුවක් .චිත්‍රාල් හා උමාරියා මාරම මැච් .මාර ලස්සන කටහඩවල් දෙකක් ❤❤❤තාමත් රෑට හැමදාම අහලා නිදාගන්නේ❤❤❤❤
@janakiwijesekara9118
@janakiwijesekara9118 4 жыл бұрын
හරිම ලස්සන කතාවක් රූප රචනා වෙන් මෙයට හානි සිදු වී ඇත ලස්සන ගිතයක්
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 3 жыл бұрын
yes
@dineekahimashi7334
@dineekahimashi7334 3 жыл бұрын
Yes
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Жыл бұрын
නොදකින්
@ishansooriyaarachchi7260
@ishansooriyaarachchi7260 Жыл бұрын
රූප රචනාවටත් වඩා අපේ රසාස්වාදයේ අවුලක් ඒක ,
@anudhipathirana889
@anudhipathirana889 Жыл бұрын
​@@Navinda_Wickramasuriya wwwqqq❤❤❤❤❤❤
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
පුංචි කෙල්ලෝ දෙන්නා නිසා ආවේ 😍💖 කලින් අහලා නම් තිබුණා සිංදුව 💖උමාරා සුපිරිම කටහඬ .උමාරා උමාරියා කැමතිම ගායිකාවන් දෙදෙනෙක්.. 💖💖 වීඩියෝ එක අද දැක්කේ අපෝ මෙච්චර ලස්සන සිංදුවකට මහා බොළඳ රූපරචනයක් දාලා 😑😑
@udithamanohara8246
@udithamanohara8246 3 жыл бұрын
Nali Jay ehenam nelum mal made pipenne 😅
@MiranthaPerera
@MiranthaPerera 3 жыл бұрын
සිරාවට..🤮🤮🤮
@shiranipiano1160
@shiranipiano1160 2 жыл бұрын
The two voices blend so well l love ir
@ishunayanathara4703
@ishunayanathara4703 3 жыл бұрын
මනමාලන් මේ සිංදුව ලස්සනට කිව්වා ... 😍😍😍
@sandeepdilhara4397
@sandeepdilhara4397 3 жыл бұрын
eaka balala awe
@ishunayanathara4703
@ishunayanathara4703 3 жыл бұрын
@@sandeepdilhara4397 👍😁
@CookingwithTravelKitchen
@CookingwithTravelKitchen 2 жыл бұрын
ඔවු ඇත්තටම
@Sanjaya.dahanayake
@Sanjaya.dahanayake 2 жыл бұрын
විරාග රාගය .. ගීතයේ රූපරචනය බලන්න... ගීතයට රූපරචනය මගින් සාදාරණයක් කරන්නේ කොහොමද කියන එකට, හොඳම උදාහරණයක් ඒ ගීතයේ රූපරචනය ❤
@thushanvlogs9886
@thushanvlogs9886 Жыл бұрын
Yes🎉
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
හොදටම ගැලපෙන ලස්සන voice දෙකක් දිගටම ලස්සන සින්දු කරන්න ශක්තිය ලැබේවා 🙏❤️
@lakmalrajapaksha9828
@lakmalrajapaksha9828 5 жыл бұрын
මලකුත් තිබුනා හැඟුමන් හංගා එය හඳුනාගත් බඹරෙකු රිංගා වැහැකුලු උයනේ දොරගුළු බින්දා පෙම රසයි රසයි රහසින් හංගා ❤J ❤
@krishantoo
@krishantoo 4 жыл бұрын
අපරාදෙ සිංදුව අහලා තිබ්බට වීඩියෝ එක බැලුවේ අද.මාර ආසාවෙන් අහපු සිංදුවක්.වීඩියෝ එක චොප්ප.අහක බලාගෙන අහලා යනවා.🤔🤔😑😑
@narindukariyawasam1358
@narindukariyawasam1358 4 жыл бұрын
ඒක නම් ඇත්ත
@sachiniabeywardane1253
@sachiniabeywardane1253 3 жыл бұрын
ඇත්තටම
@sathikahasanjith706
@sathikahasanjith706 3 жыл бұрын
සත්තකින්ම ඇත්ත බ්‍රෝ
@ganganakrishantha8717
@ganganakrishantha8717 2 жыл бұрын
කසුන්ට පස්සේ දැක්ක සුපිරි vocie එක සොමපාල උබනම් හැබෑම වැඩ්ඩෙක්...
@dharanisilva6091
@dharanisilva6091 4 жыл бұрын
මෙ සින්දුව ඇත්තටම කියන්නේ, චිත්ත්‍රාල් සෝමපාලයි, උමාරයි කියලා දැක්කම හුස්ම ඉහලට ඇදුනේ මගෙ විතරද ????? .... අපෙ රටේ වටිනම කටහඩවල් දෙකක්...
@kelumgunawardana3834
@kelumgunawardana3834 4 жыл бұрын
සිරාවටම
@krizaldavid8318
@krizaldavid8318 3 жыл бұрын
මගෙත් හුස්ම ඉහලට ගියා...තාම පහලට අවෙි නැ..
@kcdilshan1087
@kcdilshan1087 3 жыл бұрын
@@krizaldavid8318 😂😂👌
@anjelofernando5616
@anjelofernando5616 3 жыл бұрын
@@krizaldavid8318 😂
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
හ්ම්
@naliherath7261
@naliherath7261 3 жыл бұрын
මං අහපු චිත්‍රාල්ගෙ හොඳම හඬ👍👍
@andrewnick7249
@andrewnick7249 4 жыл бұрын
Who came hear after listening to that two little girls ??
@dinusha2k9
@dinusha2k9 4 жыл бұрын
Me....
@ChanakaPalliyaguru
@ChanakaPalliyaguru 4 жыл бұрын
Same
@anupachandiraediriweera6984
@anupachandiraediriweera6984 4 жыл бұрын
Me ❤️
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 4 жыл бұрын
me☺️☺️
@ruhashadassanayake3146
@ruhashadassanayake3146 4 жыл бұрын
Me
@niluperera4966
@niluperera4966 Жыл бұрын
කාලෙකින් වටිනා සින්දුවක් බිහි උනා.🙏🙏🙏❤❤❤❤
@jayanthaepa8556
@jayanthaepa8556 4 жыл бұрын
මෙම තනුව ස්වත්‍රන්ත්‍ර නිරමාණයක් නම් නිර්මාණය කරපු පුංචි පන්සිළු ට මගේ ප්‍රණාමය . සරස්වතී දේවිය නැවත අප රටට බැල්ම හෙලුව වගේ දැනෙනවා
@karunapalakaruna2867
@karunapalakaruna2867 4 жыл бұрын
video eka nethuwa umaragri chitralgei witharak expressions dala song eka tibbanam maru
@pariyash7961
@pariyash7961 4 жыл бұрын
I don't know why this didn't become famous. Such a beautiful song ❤️ Searched for this after seeing the video of the two little girls on facebook....
@mayuradoolwela9717
@mayuradoolwela9717 4 жыл бұрын
Same here. I can't get this song out of my frikkin head😂 Beautiful song
@shiromeeluke6738
@shiromeeluke6738 4 жыл бұрын
Same here..😃 the little girls are awesome
@seminigunawardana2253
@seminigunawardana2253 4 жыл бұрын
Me too! I don't know why i never heard this before
@nuwanisewwandi3965
@nuwanisewwandi3965 4 жыл бұрын
Same here
@sadinikatupitiya8604
@sadinikatupitiya8604 4 жыл бұрын
Same here...👍
@nelumfernando3810
@nelumfernando3810 2 жыл бұрын
Chitrals voice is mesmerising .....love it !!
@chamaraprasad1119
@chamaraprasad1119 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් අනියම් සම්බන්ධතාවය ගැන මැනවින් පහදා දෙන ගීතයකි ඉතා හොඳින් අහන්න රසාස්වාදය ඉතා හොඳින් විඳින්න
@chathuravimanga
@chathuravimanga 5 жыл бұрын
වීඩියෝ එක කරන වියදමෙන් මේ වගේ තවත් සිංදුවක් කරන්න ඊළග පාර ❤️
@vajirakumara9501
@vajirakumara9501 4 жыл бұрын
උබ කියන කන් හිට්යේ
@supundilshan4073
@supundilshan4073 4 жыл бұрын
Adooo pau bn unge hith ridei bn.....🙈🙈🙈🙈😂😂😂😂😂
@lakshaniperera4371
@lakshaniperera4371 7 жыл бұрын
This doesn't need a visual at all. Already addicted !
@tharindumindada4836
@tharindumindada4836 6 жыл бұрын
Lakshani Perera $ agree &
@tharukahiran
@tharukahiran 4 жыл бұрын
Found this after watching those two adorable performance 😍🔥🇱🇰
@hasithalakshan3477
@hasithalakshan3477 4 жыл бұрын
පුංචි පැටව් දෙන්නා නිසා මේක බලන අය ලයික් කරන්න...❤️
@samithasamitha3603
@samithasamitha3603 3 жыл бұрын
Kauda bn punchi patau denna
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
owwww enisa
@ravindunishan7246
@ravindunishan7246 3 жыл бұрын
@@samithasamitha3603 search Mariam and Beenish
@premararhnalakmini1985
@premararhnalakmini1985 3 жыл бұрын
Mata nam meke Honda u ara witharai. Aru kuddek wage Eeya Ara pataw lassanai umara Kiyanawa th lassanai aruge Muna dekjama🤮
@hasithalakshan3477
@hasithalakshan3477 3 жыл бұрын
@@premararhnalakmini1985 chithral gdk daksha gayakayek
@evansnanayakkara
@evansnanayakkara 4 жыл бұрын
Thanks to those two little girls everybody felt the real taste of this wonderful song back again.. ❤️
@nuwanrajapaksha1949
@nuwanrajapaksha1949 4 жыл бұрын
Indeed !!
@myobama123
@myobama123 3 жыл бұрын
I am not a huge fan of sinhala songs, just listen to baila. But these two cutties made me listen to this song for the first time 😍😊
@nishamanifernando388
@nishamanifernando388 3 жыл бұрын
Exactly. I watched this after listening to them
@chathurandibopage7389
@chathurandibopage7389 3 жыл бұрын
Ol
@RusoGalle
@RusoGalle 3 жыл бұрын
Yes thanks ..
@nuwanthidakshika8843
@nuwanthidakshika8843 4 жыл бұрын
හිතට දැනුන ලස්සන සින්දුවක්...love it
@dreamlife8312
@dreamlife8312 2 жыл бұрын
දවසට අහන වාර ගාන මතක නෑ ඒ තරම් ආසයි 😚
@HariLesiEngreesi
@HariLesiEngreesi 4 жыл бұрын
Yeah, the two kids singing this song brought me here. Love this ❤️
@sanulithasara1898
@sanulithasara1898 3 жыл бұрын
true (Maryam Beenish)
@arshsha1000
@arshsha1000 Жыл бұрын
@kdes1212
@kdes1212 4 жыл бұрын
මල් සින්දු ෆැන්ස්ලට සෙට් වෙන තෙලිගු වගේ වීඩියෝ එකක් තියන එක තමයි අවුල්, සින්දුව පුරාවට ඇස් වහගෙන ඇහුවේ.හැබැයි මෙතනට ගෙනාවේ අර රත්තරන් දරුවෝ දෙන්න.
@OshanSandeepa
@OshanSandeepa 5 жыл бұрын
2019 anyone❤🙊? Close your eyes and enjoy the song🙊🔥😢❤
@dasunvlog8732
@dasunvlog8732 4 жыл бұрын
චිත්‍රාල් අයයා . පට්ට සුපිරි සිං කරනවා සිංදුවට
@TtPal-dx6es
@TtPal-dx6es Жыл бұрын
මේ සින්දුව දහස්වතාවක් අහලා ඇති, අදයි video එක හරියට බැලුවේ, මේ තරම් කල් රස වින්දේ සින්දුව, හඩ, තනුව,පද,ශබ්ද රසය❤️
@thesailorswife5597
@thesailorswife5597 7 ай бұрын
මලකුත් තිබුණා හැඟුමන් හංගා එය හඳුනාගත් බඹරෙකු රිංගා වෑකුලු උයනේ. දෝරගුළු බින්දා පෙම රසයි. රසයි. රහසින් හංගා. මලකුත් තිබුණා හැඟුමන් හංගා එය හඳුනාගත් බඹරෙකු රිංගා වෑකුලු උයනේ. දෝරගුළු බින්දා පෙම රසයි. රසයි. රහසින් හංගා. නෑඹුල් නුනූ එනමුදු නුහුරු වත අමයුරු ... මනදොළ පිරුණු නුරසර මුසුවූ ගීයකි මියුරු ... නිසලුම් බිඳලූ හදවත් එකලු ප්රේමය සොඳුරු. දසතේ පවුරු . රහසින් හංගා. සසරක යන වග දැන ගත යුතු මග කොතැනද ඉම... දැනුනත් නොදැනී. හැඟුනත් නොහැගී. ඉමු අපි අදවී. සෙනෙහෙන් ඉපිළී හැඟුමන් ඉතිරී ප්රේමය රසවූ. දසතේ පවුරූ. රහසින් හංගා. මලකුත් තිබුණා හැඟුමන් හංගා එය හඳුනාගත් බඹරෙකු රිංගා වෑකුලු උයනේ. දෝරගුළු බින්දා පෙම රසයි. රසයි. රහසින් හංගා. රහසින් හංගා
@kasunifransis5849
@kasunifransis5849 3 жыл бұрын
ඒ ගැබුරු කටහඩ මාව වෙනම ලෝකෙකට අරන් ගියා.....
@mubarakabegum5386
@mubarakabegum5386 4 жыл бұрын
female voice in this song is just amazing! Umara your voice is thin and thick at the same time and it's great to listen to your ability to adapt to different tones of voices just at a breath!
@prabadanivihangi2743
@prabadanivihangi2743 3 жыл бұрын
අනේ මෙච්චර ලස්සන නිර්මාණයක්..මට හිතාගන්න බෑ ..විඩියෝ එක නම් සින්දුවට හරි යන්නේ නැහැ ..ඇස් වහගන රසවිඳින්න ඕන නිර්මාණයක්..
@princenadeesha626
@princenadeesha626 Ай бұрын
What a combination ❤ still listening this masterpiece 2024 ..I live in japan 🇯🇵
@tv6076
@tv6076 5 жыл бұрын
විචක්ෂණ බුද්ධියෙන් ලියවුනු වචන මාලාවක් හඩ එය ත්‍රිව කරයි , රුපරාමුවෙන් මිට වැඩ ප්‍රයෝජනවත් සංවේදනා එක කරන්නට තිබුන , කෙසේ වෙතත් ඔබ සියල්ලන්ටම යහපතක් වේවා (වචන වලින් කියන දේ ඒ සමානව තේරුම් ගන්නට අපහසු අය වෙනුවෙන් විදියෝවෙන් යමක් කරන්නට තිබුනා ..
@madushafernando1277
@madushafernando1277 3 жыл бұрын
මටත් හිතෙන්නේ මේ පද වලට වඩාත් ගැලපෙන්නේ 'සින්ඩරෙල්ලා' වගේ අඩු අවධානයට ලක්වී කොන් වී සිටි යුවතියකට නොසිතූ මොහොතක වටිනා පුද්ගලයෙක්ගේ ආදරයක් හිමිවීම කියලයි
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Shaaaa marune
@dilharapiyumanthi7991
@dilharapiyumanthi7991 5 жыл бұрын
මලකුත් තිබුනා හැගුමන් හංගා එය හදුනාගත් බඹරෙකු රිංගා ...... 👌❤️❤️💖💗
@manjalisachithra860
@manjalisachithra860 4 жыл бұрын
Ammmo.marama mara lassanai නියමයිනේ .deapark නෙවෙයි ..කොච්චර ඇහුවත් eapa weanne ne නියමයි....
@therese474
@therese474 4 жыл бұрын
Superb expressive singing Mr Somapala's voice is rich and deep both does credit to the lyrics ! Awesome
@Saaaaayt
@Saaaaayt 4 жыл бұрын
What a lovely song after a long time. Lyrics, singing, music everything is perfect.
@lakdiyatharu2230
@lakdiyatharu2230 2 жыл бұрын
L
@ruchiragunarathne9159
@ruchiragunarathne9159 4 жыл бұрын
අර පොඩි උන් දෙන්න කිවුවට පස්සෙයි මේ සිංදුව දැක්කෙ, හෙනගහපන් මට මේ සිංදුව නොදැක්ක එකට කලින් 😣
@malshapramodi6976
@malshapramodi6976 4 жыл бұрын
😂😂😂
@surangathabrew1178
@surangathabrew1178 4 жыл бұрын
love you...
@dilinihapuarachchi104
@dilinihapuarachchi104 3 жыл бұрын
anaaah
@EmilSilva
@EmilSilva 3 жыл бұрын
Kauda podi un denna 😂😂 ? Mata meka suggest wela balanna awe
@chathurisenarath7384
@chathurisenarath7384 3 жыл бұрын
@@EmilSilva search Mariam and beenish
@nadinibokalawala8521
@nadinibokalawala8521 Жыл бұрын
ගීතයේ අර්ථයට මේ රූපරචනය කිසිත් නොගැලපේ..විශිෂ්ඨ ගීතයකට අරුත් සුන් රූප රචනා එක් කරන්න එපා.භාවනාවක් වැනි මියුරු ගීතයක් තිළිණ කල ඔබ සැමට ස්තූතියි ..
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 4 жыл бұрын
You both have Such a beautiful voices! And beautiful song ❤👍🙏
@gayanbuddhika3609
@gayanbuddhika3609 7 жыл бұрын
great voices great lyrics great melody A combination of all good things
@abdulgaffarmohammedshafee9333
@abdulgaffarmohammedshafee9333 4 жыл бұрын
Excellent 👍 Union of singers gave best Voice
@hiranthaopanayake4538
@hiranthaopanayake4538 5 жыл бұрын
Iam a 40 woman whom going to discribe this visual and lyrics. When I first listen to this song my husband said it's not nice to listen louder coz others will misleading as well as misunderstand you. I said to him no this old ugly man in the back who's riding a car is you I see before married, and whom that visual girl runaway with her boyfriend by bycicle is after married me I see you. So that's how I listen to this song. So listen to this song people misleading it's a bad love. No that's ourselves. Starting from car and ending with a bycicle. But others will listen it bycicle after following car. That's human. Anyway these two voices are excellent. It's blow whole of my mind and my husband's tiny tiny winy heart. Coz he's following his children's grand moms brain. Amen. Thank you. Lots of love to hora magul. Pls it's personal explanation of the song. Do not comment asp
@Cookiee777
@Cookiee777 4 жыл бұрын
The lyrics is so meaningful Lovely melody I had to close my eyes and listen to this song because the visual had destroyed the entire song. For this song there is no need for a visual. Lovely voices. I love you both Umara & Chitral... God bless you
@ChandrawansaMuwanwella
@ChandrawansaMuwanwella 4 жыл бұрын
so true.
@dineekahimashi7334
@dineekahimashi7334 3 жыл бұрын
I also
@susilgomis1
@susilgomis1 7 жыл бұрын
Chitral & Umara's voice blend nicely. Nice music from Aruna Gunawadane. I herd some of his musics. Very talented.
@ayomipriyadarshani4141
@ayomipriyadarshani4141 2 жыл бұрын
Ane harima lassana song ekak. Kalekata passe ahapu lassanama song ekak. Akki oyage voice eka godak lassanai.
@chamathkanethmi3779
@chamathkanethmi3779 3 жыл бұрын
හරිම ආසාවෙන් අහන සින්දුවක්...... ❤️❤️හරිම ලස්සනයි.......👌👌......සින්දුව ලස්සන උනාට රූප රචනය ගීතය ට දැඩි සමීප බවක් නොදක්වන බව හැගේ...😕😕
@jivithetaowadanak5096
@jivithetaowadanak5096 4 жыл бұрын
Mage isuru ge asama song aka❤️
@thimuthshavinda951
@thimuthshavinda951 4 жыл бұрын
Who listened Cute little girls’ cover song 😌??
@dameeshadananji7849
@dameeshadananji7849 4 жыл бұрын
Pada rachanaya..melody eka..gayanaya hmadema patta..✌video ekanm anthimai..😖
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 3 жыл бұрын
මේ ගි්තය ඇහැව්වා ලස්සන පුංචි පැටව් දෙන්න්නෙකුගෙන්....එදා මේ ගි්තයට දැනුන ආදරය තවත් වැඩි උනා Original ගි්තය ඇහුවාම...❤️❤️❤️
@arshsha1000
@arshsha1000 Жыл бұрын
@thilinirandika4523
@thilinirandika4523 4 жыл бұрын
Wow... umara has a magical voice..
@sandunifernando3818
@sandunifernando3818 7 жыл бұрын
no visual needed it's great... please do such things more and more... it's admirable.... feels so much... thanks for relaxing the mind ...best lyrics, music and voices blended..love it...
@dineekahimashi7334
@dineekahimashi7334 4 жыл бұрын
Yes
@mihiriseneviratne492
@mihiriseneviratne492 2 жыл бұрын
Me too agreeing
@samanjaya10
@samanjaya10 3 жыл бұрын
දෙන්නට සුබ පතන්නම් .ආඩම්බරයි දෙන්නා ගැනම ඉතාමත් ලස්සන හඩවල් දෙකක්.
@Anu-cx8wq
@Anu-cx8wq 2 жыл бұрын
කොච්චර කාලෙකට පස්සේ ඇහුවත් එපා වෙන්නෙ නෑ💛
@amiladhanushka8320
@amiladhanushka8320 6 жыл бұрын
IF UMARIYA ONE DAY GONNA BE BEATEN BY ANY VOICE HERE IT WILL BE BY HER OWN AKKI.THEY HAVE THE BEST VOICES.MARVELLOUS
@nalinigunawardana1461
@nalinigunawardana1461 6 жыл бұрын
Lovely tunes and nice voices togeather I enjoyed playing over and over thumbs up
@mayuradoolwela9717
@mayuradoolwela9717 4 жыл бұрын
I don't give a rat's arse to the visual. But Listened to a very beautiful Sinhalese song after a very long time. Weldone guys. A fantastic melody. Superb music arrangement and lyrics. You nailed it Chitral. And cudos to Umara. Super voice. Keep up the good work guys. We need more of this sort. It's fantabulous!!!!! Thanks for sharing. Good job!!!
@MyShermila
@MyShermila 4 жыл бұрын
සෙනෙහෙන් ඉපිළී හැඟුමන් ඉතිරී ප්‍රේමය රසවූ.. දසතේ පවුරූ.. රහසින් හන්දා..
@BlogsukuBlogspot
@BlogsukuBlogspot 5 жыл бұрын
වීඩියෝව මගින් වචනාර්ථ වල ඇති අපූර්ව ගීතයේ හරය විනාශ කර ඇත.
@sunethraranasinghe3534
@sunethraranasinghe3534 5 жыл бұрын
මටත් ඕකමයි හිතුනේ ශික් ...අපරාදේ
@kasunrubasinha8008
@kasunrubasinha8008 4 жыл бұрын
Sira
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 4 жыл бұрын
That’s true
@Sashita_
@Sashita_ 4 жыл бұрын
Horrible acting. Ew.
@udithawijekoon2549
@udithawijekoon2549 4 жыл бұрын
U dont need to watch the video to listen to this song
@thushanthafernando3629
@thushanthafernando3629 7 жыл бұрын
Both of you're talented. Like this song "malakuth thibuna" alot. Such an exceptional song. You two will always stay in my favorite list.
@ananmanankella
@ananmanankella 3 жыл бұрын
මම මේ සිංදුවට addict වෙලා ඉන්නේ😍
@akinduser4255
@akinduser4255 4 жыл бұрын
"නෑබුල් නූනූ, එනමුදු නුහුරූ" අම්මෝ....😍
@ymarafernando3648
@ymarafernando3648 3 жыл бұрын
What is the meaning of that
@karunanayakehimali2193
@karunanayakehimali2193 3 жыл бұрын
ඉඳුල් කර අැති නමුත් හුරු නැති රසයක්
@akinduser4255
@akinduser4255 3 жыл бұрын
@@ymarafernando3648 Having done sex with many chicks before, but with this girl, it tastes (feels) different. Real Love!
@iukguy1
@iukguy1 4 жыл бұрын
First time i heard this song today after listening it sang by two little girls on u tube. This is absolutely stunning song. Where was it all thease years?
@dakshinahettiarachchi8628
@dakshinahettiarachchi8628 6 жыл бұрын
What a voice of Umara's... Melody is very attractive and music is so simple and nice..And Quality of the mixing and mastering is awsome..
@navosaki5981
@navosaki5981 7 жыл бұрын
pema rasai rasai rahasin hangaaa...😍😘😍nice song👏👏👏
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 3 жыл бұрын
ammmooooo mehemath sindu ..... thanks to those 2 little girls ..... love you all so much ....
@NavodaDissanayake
@NavodaDissanayake 7 жыл бұрын
Great song. Excellent mix of voices.
@udithamanohara8246
@udithamanohara8246 4 жыл бұрын
Everyone is blaming to the video, why do u have to watch the video to feel this masterpiece 😅
@chamodmaduranga3866
@chamodmaduranga3866 3 жыл бұрын
Exactly 💯
@ruvinilakshika2267
@ruvinilakshika2267 4 жыл бұрын
Umara missge asama song eka 💕🤗
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 Жыл бұрын
This song is very nice.The voices are so brilliant.Thank you ❤️love you❤️❤️
@sunethraranasinghe3534
@sunethraranasinghe3534 5 жыл бұрын
වීඩියෝ එකෙන් මුලු සින්දුවෙම රස කාලා කියලා හිතෙන්නේ මට විතරද?මම හිතන්නේ මේ සින්දුව ලියපු කෙනා එක්කලාවත් කතා නොකරයි මේ වීඩියෝ එක හදලා තියන්නේ...අපරාදේ මම මේක බැලුවේ mp3 එකම අහා අහා ඉන්න තිබ්බා...
@arpitchristian1823
@arpitchristian1823 2 жыл бұрын
I love each aspect of this song, the singing is so captivating, guitar, acoustic piano, violins and strings. It is one of the most beautiful composition. I wish, I could understand the lyrics but I can feel the mood of the song.. Incredible, I am falling in love with Sri Lankan Music. Lots of love and respect from India. Keep inspiring, with such beautiful music.
@sathyacharith4878
@sathyacharith4878 2 жыл бұрын
🇱🇰🙏❤️🇮🇳
@sathyacharith4878
@sathyacharith4878 2 жыл бұрын
Bro listen to this .. Indian artist singing Sri Lankan Sinhala song. He is the original singer kzbin.info/www/bejne/fqDSaIKAjNSqj8k
@rawindulakshan5002
@rawindulakshan5002 2 жыл бұрын
Listen to this kzbin.info/www/bejne/pYLaq36EgpeNjrs .this is my favorite song
@prasangaperera1123
@prasangaperera1123 2 жыл бұрын
Then you might not heard albums like War Report by Capone-N-Noreaga and Nas' Illmatic for example.
@arpitchristian1823
@arpitchristian1823 2 жыл бұрын
@@prasangaperera1123 I haven't, looking forward to hear them soon. Thanks!
@aravindarukmal7559
@aravindarukmal7559 Жыл бұрын
Yes,yes ,magical voice umara & chithral ...!
@YRoshani
@YRoshani 7 жыл бұрын
What a beautiful song. Lovely lyrics. Umara's voice is very angelic
@mayuka3480
@mayuka3480 6 жыл бұрын
beautiful concept with Chithral's vocal and umara's surprising voice
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 5 жыл бұрын
WoW. excellent music + unique voices = Masterpiece.
@melanimapalagama5090
@melanimapalagama5090 3 жыл бұрын
Minus the cheap video
@sepaleemathmaluwe8746
@sepaleemathmaluwe8746 Жыл бұрын
A meditation!. Another incomparable creation by the great poet!
@dayandesilva4306
@dayandesilva4306 3 жыл бұрын
Both voices seem to blend effortlessly and seamlessly. Excellent collaboration. Thank you for agreeing to do this. We end up winners
@thushpathiranage5781
@thushpathiranage5781 7 жыл бұрын
The best!i cant stop listning to this😍
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 4 жыл бұрын
two legends Of Srilankan music are in here
@charunibandara4946
@charunibandara4946 4 жыл бұрын
පුංචි පැටවු දෙන්න නිසා දැනගත්තෙ මෙහෙම සිංදුවක් තියෙනවා කියල.. ඇත්තටම හරිම ලස්සනයි❤️❤️
@arshsha1000
@arshsha1000 Жыл бұрын
@ajithaluthwatte606
@ajithaluthwatte606 3 жыл бұрын
I really got goosebumps when listened to this song.Well done Omara &Chithralal!
@Nadrox85
@Nadrox85 7 жыл бұрын
Beautiful song. voices blend together well. Well done!
@ranshapietersz3146
@ranshapietersz3146 7 жыл бұрын
Awww I Just love this song ❤
@raizahanoon4789
@raizahanoon4789 4 жыл бұрын
Umara...u andchitrals voice...patta....super...patta....
@bhagyasridayasiri6971
@bhagyasridayasiri6971 Жыл бұрын
ආදරෙයී උමරාආආආආආආආආඅ and chithral ....😍
@kalpagalappaththi3677
@kalpagalappaththi3677 7 жыл бұрын
Just amazing ❤
@manushiatapattu4949
@manushiatapattu4949 3 жыл бұрын
Two amazing voices blending perfectly together. Congrats to both artists!
@anjalimalka5528
@anjalimalka5528 Жыл бұрын
Yy..o....k.k.
@darshanawijerathna9226
@darshanawijerathna9226 4 жыл бұрын
Good work done by umara and chitral .thank u so much..
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 3 жыл бұрын
Umara Akki Lasisanata Kiyala Thiyanawa Akki Pasindu ❤️❤️❤️❤️❤️❤️
Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria
4:45
Ruwan Hettiarachchi
Рет қаралды 10 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,5 МЛН
Man Adareyi  ( මං ආදරෙයි ) - Chitral Somapala | Imorich Tunes
4:46
Chitral 'Chity' Somapala
Рет қаралды 30 М.
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,1 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 63 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 11 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,1 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54