සිරි ගෞතම ශ්‍රී පාද / Siri Gautama Sri Pada - M. K. Vincent (සිංහල ග්‍රැමෆෝන් ගී)

  Рет қаралды 53,422

Thamalka Nilakshana

Thamalka Nilakshana

Күн бұрын

HMV N. 13006 (Sinhalese Vocal) 78rpm
Sung by M. K. Vincent
Composed by C. Weerasekara
Music composed by Rupasinghe Master
ඇම්. කේ. වින්සන්ට් මහතා ගැයූ ගීයක්.
සංගීතය රූපසිංහ මාස්ටර් විසිනි.
පද සී. වීරසේකර මහතාගේ ය.

Пікірлер: 71
@AthulaPremalal124-xy5bg
@AthulaPremalal124-xy5bg 6 ай бұрын
මෙි උතුම් ගීතය ගැයු ගායක වින්සන්ට් මහතාට පින් ලැබේවා ලැබෙිවා ඔබට පින් දෙනවා අපි ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KGPerera
@KGPerera 6 ай бұрын
කොතරමි ඇහුවත් තව තවත් අහන්නම හිතෙනවා ප්‍රචාරය කිරිම ඔබලාට පිං
@grpsuk
@grpsuk 8 ай бұрын
මෙතුමා මේ ගී ගැයුවේ යටත් විජිත පාලන සමයේදීය. නමුත් බටහිරට ගැතිකම් නොකර ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය අවදි කරවීමට එදා ඒ කරන ලද මෙහෙවර අප අමතක නොකළ යුතුය. ඒ උතුමන්ට නිවන් සුව පතමු! මෙවැනි ගී අසන්න නොලැබෙන මෙකල අපට මෙම ගීතය ඉදිරිපත් කල තමල්කා නිලක්ෂන මහතාට පින් සිදුවේවා!
@sunethekanayaka5941
@sunethekanayaka5941 3 ай бұрын
මේ ගීත අහන කොට අපි ඉපදිලා නැහැ මොනතරම් වටිනා ගීත හදවතෙහි ගීත මේවා ගුවන් විදුලි සංස්ථාවේ විකාශනය කරන්න❤❤❤❤❤❤
@RuwanJanaprasada-jm9rl
@RuwanJanaprasada-jm9rl 10 ай бұрын
ගොඩක් පින් මේ ගායාකයා පද රචකයා .ඇතුළු සියලු දෙනාටත් ඔබ තුමාටත්🙏🙏🙏🙏🙏🙏🙏
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
කලකින් සිංදුවක් ඇහුවා.
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
ඒදා මේ ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් ගියා❤❤❤❤❤
@anandathilakasiripetangoda3153
@anandathilakasiripetangoda3153 2 жыл бұрын
බොහොම ස්තූතිවන්ත වෙනවා, තමල්ක මහත්මාගෙ වටිනා මෙහෙවර වෙනුවෙන්!
@GamageSomalatha
@GamageSomalatha 5 ай бұрын
කියන්න වචන නැහැ ඒ තරම්ම ලස්සනයි 😊❤❤❤❤❤❤❤❤
@JADeepa-oe9gs
@JADeepa-oe9gs 7 ай бұрын
එතුමන් ට නිවන් සුව 🙏🌹🙏🌹🙏🌹
@amaratungah.a6615
@amaratungah.a6615 7 ай бұрын
කොයි තරම් ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. ප්‍රචාරය කරනවාට පින් සිදුවේවා.
@indumathisilva6645
@indumathisilva6645 Жыл бұрын
බොහෝ .pin .obata deergau wewa
@senarathsenarath3523
@senarathsenarath3523 Жыл бұрын
බක්තිය වඩවන මියුරු ගීයක්
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 11 ай бұрын
පූජණීය ගීත දැන් යන්නේ.මොනවද?
@athulajayasooriya4846
@athulajayasooriya4846 2 жыл бұрын
Wasara30katath issara paranirasanga thuliasu geeyak oyatathanks
@jkmalani1544
@jkmalani1544 Жыл бұрын
❤❤❤ අහන්න පුළුවන් ගීත
@gayaniranasingha9858
@gayaniranasingha9858 Ай бұрын
අහන්න පුළුවන් ඕනතරම්. අරුත්බර මනරම් ගීයක්.
@piyadasafernando457
@piyadasafernando457 11 ай бұрын
උතුම් buduguna ගීතය ගැයු පැරණි ගායක යනාදී ඔබට නිවන් සුව ලැබේවා සාධු සිතින් ඔබට bhopin
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි 2 жыл бұрын
තව තවත් මෙවන් සුන්දර නිර්මාණ බිහි වේවා!
@samanpadmakumara48
@samanpadmakumara48 2 жыл бұрын
එදා අහන්න ආසම ගීයක් .
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
සාදු සාදු සාදු 🤎🤎🙏🏽🤎🤎
@sarathrohana6820
@sarathrohana6820 Жыл бұрын
ආසම ගීතය කි.බොහොම පින්
@pauljackson971
@pauljackson971 Жыл бұрын
Itha Sundara Githayaki.28.5.23 leslie Jayasuriya.
@RanjithJayaweera-qq7nv
@RanjithJayaweera-qq7nv 2 ай бұрын
Thamalka mahathaata pin❤
@ShanthaKumara-g4t
@ShanthaKumara-g4t Жыл бұрын
ඒ කාලේ රේඩියෝව කන ලග තියාගෙන අහපු සින්දු
@ireshbuddhika1466
@ireshbuddhika1466 5 ай бұрын
බුදුදහමත් එක්ක පඩියෙය් පඩිය වගිනව,,,
@senarathsenarath3523
@senarathsenarath3523 Жыл бұрын
පැටනි ගීත කියන්නෙ කනට අමුර්තයක්
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත වැල නොවෙන ගීත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sujatha-du4we
@Sujatha-du4we Жыл бұрын
Sweet song & sweet voice.
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
මොනතරම් ප්‍රියමනාපද අර්තාන්විතද? සංගිතය සැපයු සිංදුවලිව් , ගායන කල සැමටත් මෙහි පැරණිගි කාලොචිතව සවන්දිමට ඉඩසලස්වන සියලු දෙනාටමත් අපගේ ප්‍රණාමය හා නමස්කාරය🌹🌹🌹🙏🙏🙏
@AmalKolambage
@AmalKolambage 2 ай бұрын
සැබැවින්ම මිත්‍රයා .
@RandimaWithanachchi
@RandimaWithanachchi 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤grammerphon geethawalata hugak kamathi kenek mama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
එතුමාට නිවන් සුව ලැබේවා🙏🏻🙏🏻🙏🏻😥
@VitanageDs-fh3ut
@VitanageDs-fh3ut 7 ай бұрын
3:01 නියමහඩ
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 10 ай бұрын
A great song rooted in the holy teachings of lord Buddha
@samankarunathilakasaman7754
@samankarunathilakasaman7754 9 ай бұрын
Good job
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@nihalnihal7735
@nihalnihal7735 Жыл бұрын
Ithamath lassana bodubathi githayak 🙏🙏🙏
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 Жыл бұрын
පැරණි.ගීත.කොහොමත්.ලස්සනයි.
@LindaWickramaratne
@LindaWickramaratne 4 ай бұрын
අනුර සහෝ සිරිපා වදින්න යන්න හිතෙනවා හැබැයි දැන් යන්න අමාරුයි
@indirakalingawansha7485
@indirakalingawansha7485 Жыл бұрын
Great work
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 Жыл бұрын
Perni.geetha.daanna.lassanai 1:33
@shanakafernando5068
@shanakafernando5068 2 ай бұрын
Bohoma pin aha na salasuwata yali epadenna ona kalakaruwan
@LionelPerera-ok2rj
@LionelPerera-ok2rj Жыл бұрын
Thanks for the song !!!.
@pushpajayasooriya3043
@pushpajayasooriya3043 2 жыл бұрын
🙏🙏🙏
@saba6601
@saba6601 Жыл бұрын
A lovely song with tune copied from song "aiyya sirupen ezhai yenpal "from the movie 'Adhirshtam (1939)'Regards Dr Sabapathy (Film/Record Archivist, Mathematician Singapore 🇸🇬).
@PahalawaththagedonSuranimala
@PahalawaththagedonSuranimala Жыл бұрын
කරුණාකර මේ ගීතයේ ස්වර සටහන ලබාදෙන්න පුලුවන්ද
@NalakaPerera-x8m
@NalakaPerera-x8m 8 ай бұрын
Kotharum mihirida... B s
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
♥️♥️♥️🙏🙏🙏
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
Issara kaleta yanawa
@MayaArchachi
@MayaArchachi 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ 2:03
@amarawijesinghe1136
@amarawijesinghe1136 8 ай бұрын
පැරණි ගීත වලට ගහන්න ගීත රචනා දැන්නෑ
@nawanjanalakmali5485
@nawanjanalakmali5485 2 жыл бұрын
👍👍👍👍👍
@dileka7528
@dileka7528 2 жыл бұрын
👍
@tcr8411
@tcr8411 Жыл бұрын
Tune from Paigham-e-Saba Layi Hai (1935) sung by Shamshad Begum
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@වලපනේ-මහා-දීශාව
@වලපනේ-මහා-දීශාව 2 ай бұрын
🇱🇰🙏🇱🇰
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1936 දී පමණ ශම්ශාද් බෙගම් විසින් Paigham saba ලෙසින් ගීතයක් මෙම තනුවට ගයා ඇත. (එහි විස්තර සොයාගත නොහැකිවිය.) 1937 කේශව් රාඕ භෝලේ සංගීතවත් කල, "Kunku" නම් මරාටි චිත්‍රපටයට පර්ශුරාම් ගැයූ 'මන් ශුද්ධ තුජා' නම් ගීතයක් ද ඇත. මෙම ගීත අතුරින් මුල් නිර්මාණය කුමක්දැයි නිශ්චිතවම කිව නොහැකිය.
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 Жыл бұрын
💞💞💞💞💞💞💞💞🙏💞💞💞
@anandakumara2595
@anandakumara2595 2 жыл бұрын
✔️✔️🙏👍
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🌺🌺🌺
@malanimurapolawaththa1562
@malanimurapolawaththa1562 7 ай бұрын
ගුවන්විදුලියේපැරනිගිඇසුවටපසුයිඇහුනේ
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 2 жыл бұрын
🙏🥰😂👍
@prasannagunawardana5323
@prasannagunawardana5323 17 күн бұрын
Backside 😂😂 නියම නාට්‍යය ක්. මේ ගීය දැන් අහන්නේ ඒ නාට්‍ය නිසා.
@lindalinda6535
@lindalinda6535 Жыл бұрын
Ana mawaga parane sendu ahanna labana akat penak
@rajadoluweera5366
@rajadoluweera5366 11 ай бұрын
Citizens research Bodu geethayak
@PemadasaDisanayakamudiyanselag
@PemadasaDisanayakamudiyanselag 11 ай бұрын
Honda getayak
@AmalKolambage
@AmalKolambage 2 ай бұрын
සිත් තුළ චිත්ත රූප මවමින් සිත් තුළ බුද්ධාළම්බන ප්‍රීතිය උපදවන පුදුම සහගත ගීත විශේෂයක්......
@AthulaPremalal124-xy5bg
@AthulaPremalal124-xy5bg 6 ай бұрын
මෙි උතුම් ගීතය ගැයු ගායක වින්සන්ට් මහතාට පින් ලැබේවා ලැබෙිවා ඔබට පින් දෙනවා අපි ☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PereraPerera-r3p
@PereraPerera-r3p 4 ай бұрын
🙏🙏🙏🙏
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Gauthama Sri Pada Wandimi Samanala Kannde_Thissa
2:37
lal san
Рет қаралды 471 М.
Sri Lanka (Ceylon) April 1981
13:30
Mackenzie Rough
Рет қаралды 86 М.
කුල ගෙදරින් - හුලවාලි 1976
4:06
Nihal Munasinghe
Рет қаралды 315 М.
ග්‍රැමෆෝන් ගී (gramophone songs) - Vol-01
20:54
VIWATTA -Muditha Kumbukgahadeniya.
Рет қаралды 73 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН