සුන්දර ශ්‍රීනි මනහාරි / Sundara Srini Manahari - A. R. M. Ibrahim (සිංහල ග්‍රැමෆෝන් ගී)

  Рет қаралды 17,413

Thamalka Nilakshana

Thamalka Nilakshana

Күн бұрын

Columbia GE. 15006 (Sinhalese song) 78rpm
Sung by A. R. M. Ibrahim Master
Music by Prof. M. Ghouse & B. Eddie De Silva
Composed by Mr. U. D. Perera
ඒ. ආර්. ඇම්. ඉබ්‍රාහිම් මහතා ගැයූ ගීතයක්.
සංගීත සංයෝජනය මොහොමඩ් ගවුස් සමඟින් බී. එඩී ද සිල්වා විසිනි.
සම්පාදනය යූ. ඩී. පෙරේරා විසිනි.

Пікірлер: 28
@anandathilakasiripetangoda3153
@anandathilakasiripetangoda3153 2 жыл бұрын
තවත් අතිශය රමණීය ගීතයක් ඉදිරිපත් කිරිම වෙනුවෙන් තමල්ක මහත්මාට අප හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පිරිනමන්නෙමු!
@musthak5m559
@musthak5m559 Жыл бұрын
මුස්ලිම් ජාතිකයෙක් උනත් බුදු දහමට ගෞරවයක් එක් කල කලාකරුවෙක්.
@senarathsenarath3523
@senarathsenarath3523 11 ай бұрын
ඉතාමත් අගනා ගීතවත් ගීයක්
@RanjithJayasumana
@RanjithJayasumana 11 ай бұрын
රත්තරන් වටින සිංදු
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
මෙතරම් ලස්සන නිර්මානයක් බිහිවුයේ මේ දේවල් සිදුවන්නේ සිදුවුයෙ ලංකා භුමියෙම නිසා .කොහෙද තියෙන්නේ මේ වගේ ලස්සන ගීත .
@TenisanPerera
@TenisanPerera 2 ай бұрын
අනේ මේ සින්දුව අහන විට ඇතිවෙන බුද්ධාලම් ප්‍රීතිය. අහන්න සලස්වපු ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ලැබේවා 🙏🙏🙏🙏
@samanpadmakumara48
@samanpadmakumara48 2 жыл бұрын
හදවතටම දැනෙනව ඉතාම හැගීම්බර ගීයකි .
@suweenithawilwararachchi-mi6cp
@suweenithawilwararachchi-mi6cp Жыл бұрын
අනේ අපි පුංචි කාලේ සිටම පැරණී ගීත වලට ආසයි .සම්බුද්ධ පරිනිර්වානය මැවෙන අතිරමණීය ගීතයක්
@samanpadmakumara48
@samanpadmakumara48 2 жыл бұрын
මේ ගී අසන්න ලැබීම හරිම හරි ආසයි මේගීත අහන්න ලැබීම සතුටක්
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත වැල නොවෙන ගීත මේ ගීත ඒදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් ගියා❤❤❤❤❤
@g.k.ananda1602
@g.k.ananda1602 2 ай бұрын
හරිම ලස්සන ගීත සිතට පුදුම නිවනක් දැනෙන්නේ...
@AthulaPremalal124-xy5bg
@AthulaPremalal124-xy5bg 6 ай бұрын
අනේ කොහොම කියන්නද ඇස්දෙකට කඳුළු ආවා ඒ තරමි රසවත් මිහිරි ගීතයක් ගිය ගැයු ගායකයාට ඉදිරිපත් කළ අයටත් පින්ලැබෙිවා☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏
@sanjunarendra6764
@sanjunarendra6764 2 жыл бұрын
මේ සින්දු යනකොට අපේ තාත්තිලත් ඉපදිලා නැතුව ඇති. ඒත් අදටත් Original මෙච්චර හොදට කොහොම හොයාගත්තද දන්නෑ. මේ පරණ සින්දුවලට මං නං මාරම ආසයි. මොකද්ද දන්නැති අතිතයක් මතක් වෙනවා. ❤️‍ ස්තුතියි
@emildesilva501
@emildesilva501 2 жыл бұрын
අමුතුම හැගීමක් ලැබෙන්නේ!
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
රත්තරන් වටිනා සිංදු❤❤❤❤❤❤❤❤❤❤
@sunilleewanage
@sunilleewanage 10 ай бұрын
ඉතා රසවත් ගීත මේවා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
බුද්ධ පරිනිර්වාණය ගැන විස්තර සඳහන් කෙරෙන මෙම ගීතය එදා ගුවන් විදුලියේ පැරණි රසාංග වැඩ සටහන තුලින් ප්‍රචාරය විය.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
කුසිනාරා නගරයේ දී ඒ අමාමෑණී භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු විය.
@shamierandavtube1155
@shamierandavtube1155 Жыл бұрын
මම පුංචි කාලේ තාත්තා මට මේ ගීතය ගයනා කරන්න පුරුදු කලා...
@saralagurunavadahammaga9274
@saralagurunavadahammaga9274 Жыл бұрын
ඉබිරහිමි ඔබට නිවන් සැප ලැබෙිවා
@chandanamohotty8005
@chandanamohotty8005 2 жыл бұрын
Old is gold
@sunethekanayaka7894
@sunethekanayaka7894 6 ай бұрын
පරණ රත්තරන්❤
@wasanthafd6512
@wasanthafd6512 12 күн бұрын
🎧♥️🙏
@Samanthahr
@Samanthahr Жыл бұрын
Thank you for upload
@domijayawardena9495
@domijayawardena9495 Жыл бұрын
A great historical event in the universe
@SarathChandrapala-q4i
@SarathChandrapala-q4i 3 ай бұрын
❤❤❤
@RandimaWithanachchi
@RandimaWithanachchi 2 ай бұрын
Api podi kale asawen ahapu geetha.❤❤❤❤❤❤❤❤❤
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 Жыл бұрын
Apei.podei..kaalee.guwan.weduleiyen.dawal..11.ta.perani.gee.walata..mee.sindu..ahenawa. 3:14
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Shelton Perera SRI RAHULA HIMIGE NAAME a grate mucision!
4:05
Nadagama නාඩගම Ananda Senaratne official
Рет қаралды 20 М.
Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives
2:50
Torana Video Movies
Рет қаралды 98 М.
Sugathapala Malalasekera ~ Panamure Ath Raja (1950)
2:57
Thamalka Nilakshana
Рет қаралды 10 М.
Sinhala Copy 78 - Hithannako ayiye හිතන්නකෝ අයියේ
5:41
Mahinkande Upali Gunasekara
Рет қаралды 130 М.
සේපාල් අමරසිංහ කරමින් සිටින්නේ කුමක්ද? | Current Politics with Nirmal | History with Nirmal
31:04
History with Nirmal - නිර්මාල් සමග ඉතිහාසය
Рет қаралды 20 М.
ග්‍රැමෆෝන් ගී (gramophone songs) - Vol-02
1:05:01
VIWATTA -Muditha Kumbukgahadeniya.
Рет қаралды 11 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН