සිරිමත් සිරිමා දියණී| sirimath sirima diyani | සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 50 වැනි සැමරුම් ගීතය

  Рет қаралды 6,283

Himananda Rajapakse

Himananda Rajapakse

Жыл бұрын

sirimawo bandaranayake vidyalaya 50th anniversary official theme song
සිරිමා සිරිත් රකින්නී
සිරිමත් විරිය වඩන්නී
ලොවටම පෙමින් බැදෙන්නී
සිරිමත් සිරිමා දියණී...//
ස්වේත වර්ණ බුදු කුටිය පුදන්නී
නේක වර්ණ පිලිවෙත් සපුරන්නී
ගහට කොළට සෙනෙහෙන් සලකන්නී
සිරිමත් සිරිමා දියණී...//
ආදි කතුන් ගුරු ඇදුරු පරපුරක
විදු නැණ බලයෙන් එළි කල යුගයක
කලා ශිල්ප දැණුමින් පොබයන්නී
සිරිමත් සිරිමා දියණී...//
එඩි පාමින් මහ වියත් සභා මැද
දිරි වඩමින් කිරුළු පලන් කෙළි ලොව
පසු නොබැසම පෙරටම ඈ යන්නී...//
සිරිමත් සිරිමා දියණී...///
Artistes -
Lakmini Udawathte
midori karunarathn
jayakalani de alvis
aparna sajani
janani marasinghe
gayani manjuka
chiranthika madhu
rashmi pankajai
lakshani amarathunga
paveena ama
heshani gunarathna
anushi wijethunge
isindi amarasinghe
Melody and music - Udara Samaraweera
Lyrics - Himananda Rajapaksha
Vedeo Director - Himananda Rajapaksha
Dop - Chanath buddhika
Edit - Sumudu Wijewardhana
Production manager - chamin balasooriya and kapila wekadapola
special thanks
sirimawo bandaranayaka vidyalaya all girls association

Пікірлер
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 44 МЛН
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 7 МЛН
#SS9 Nagumo By Disha & Nanda
10:04
Asianet
Рет қаралды 7 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42