අද නම් විශේෂ දවසක්❤️මං නිසා මහන්සි වෙන අය | එයාලා නැත්තන් මං නෑ😭| Sisters winning together👭🏻😉

  Рет қаралды 355,337

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 590
@MM-yh9fm
@MM-yh9fm 5 ай бұрын
ලොකුම ආසවක් මෙයාව හම්බෙලා කතා කරන එක 🥺❤️‍🩹
@ashennilanka6516
@ashennilanka6516 2 ай бұрын
Mamath ආසයි
@sajanishashikala1731
@sajanishashikala1731 5 ай бұрын
ඔයා දවසින් දවස සාර්ථකව ඔයාගෙ ගමන යනවා..සම්මාන දිනා ගන්නව දකිද්දිත් හරිම සතුටුයි..ඒ දිරි ගැන්වීම් එක්ක සියලු දේ සාර්ථකව කර්න්න සුබ පැතුම්❤️❤️😘
@chatz108
@chatz108 5 ай бұрын
ඔයාගේ KZbin Channel එක Main Reason එකක් වුනා ඔය Award එකට. ඇත්තටම ඔයාගේ Acting Very Good But මං ආසම ඔයාගේ Vlogs වලට. Mind එක Calm, Positive Vibes වලින් ඔයාගේ Channel එක පිරිලා. Really Love ❤ Congratzzzzz ❤❤❤
@sew2creations612
@sew2creations612 5 ай бұрын
මම ශනූගෙ vlogs බලනවා හැම එකම ඒත් comments දාලනම් නැ අද දාන්නම හිතුණා හරිම සතුටුයි අවංකවම...ඉදිරි වැඩ කටයුතුත් හිතුවටත් වැඩිය හොදින් කරගන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤
@AVAbhii
@AVAbhii 5 ай бұрын
ශනූට නම් ගොඩක් ආසයි.ඔයාට තවත් ලස්සන දේවල් ජීවිතෙට ලැබෙන්න කියල wish කරනව ශනූ❤
@chathumini367
@chathumini367 5 ай бұрын
ඉදිරියට තවත් සම්මාන හම්බෙනවා අනිවාර්යයෙන්ම ගොඩක් සතුටුයි අක්කි ට ඔයාට එ සම්මානෙ හම්බුන එකට😃 අදරෙයි 💛
@bihanga248
@bihanga248 5 ай бұрын
මේ vlog එක දානකන් හිටියේ හැමදාමත් award ceremony එකකට යද්දී අක්කි ඔහොම vlog එකක් දාන්නකෝ plz 🙏♥️. අක්කි එදා නම් සුරාංගනාවියක් වගේ ඒදා award ceremony එකේ ලස්සනම නිළිය අක්කි 😫♥️ මාරම ලස්සනට makeup & dress කරලා තිබුණා 👌💯. ඒ සාරී එකත් ලස්සනයි සාරී නම් ඉතින් Shanudrie Priyasad තමයි ඉතිම් 😌👌💯 .අක්කි මහන්සිවෙලා වැඩ කරන එකට ඒ වැඩෙට 100% සාදාරනය කරන නිසා තමයි අක්කි ඔය විදියට සම්මාන වලින් පිදුම් ලබන්නේ . අනිවාර්යයෙන්ම අක්කිට ඕක ලැබෙනවයි කියලා හිතගෙනමයි මම votes කරේ 😘💕💕 අක්කිට votes කරන්න තිබුණෝත් අයිත් එකේ 2පාරක් හිතන්න දෙයක් නෑ වැඩි වැඩියෙන් votes කරනවා 😘💕💕 ඊටපස්සේ හොදම නිළියට හිමි සම්මානේ තමයි ඉතිම් 😌🤞. ඔහොම සම්මාන උලෙළක් තියෙද්දී අක්කිලාගේ family එකේ එක්කෙනෙක් nominate වෙලා ඉන්නොනම් ඒ කෙනාට family එකෙන් ලැබෙන surport එක කියලා වැඩක් නෑ මහ මෙරක් එ හයිය තමයි වටින්නේම 💪 ♥️. අක්කිගේ හිනාව මාරම ලස්සනයි සහ අව්‍යාජයි 😁🥺.
@englishwithsarathchandhra2254
@englishwithsarathchandhra2254 5 ай бұрын
Lovely comment ❤❤❤
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 5 ай бұрын
වාසනාවන්ත ගෑණු ළමයෝ ❤ ආදරෙයි අක්කී ❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 5 ай бұрын
බලන් හිටපු ව්ලොග් එකක් ❤❤❤❤.අක්කිට ලැබුණු සම්මානෙට සතුටුයි ❤❤❤.ජයෙන් ජය හැමදාම ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕන ❤❤❤❤ බුදුසරණයි ❤❤❤❤❤
@rashmipraboda1895
@rashmipraboda1895 5 ай бұрын
Unexpectedly award එකක් හම්බෙන එකේ තියන සතුට මං අරන් තියෙන්නේ school එකෙන් විතරයි .මටත් දවසක රටේ ඉන්න මිනිස්සුන්ගෙන් එකක් ගන්න ඕනේ ! 🥹 ශනූ අක්කී වගේම 😘❤ love u my most fav shanu akki .congratulations 🎉
@SandamiWeerasinghe
@SandamiWeerasinghe 5 ай бұрын
Congratulations akkiii❤❤❤ හරිම සතුටුයි මටත්, ඔයාට ලැබෙන්නම ඕනෙ දෙයක් තමයි ලැබුනෙ 🥰😍 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු වලටත් සුභ පතනව හොදින් කරගන්න ලැබෙන්න කියල❤ ආදරෙයි හැමදාම
@Nuwanimethma28
@Nuwanimethma28 5 ай бұрын
මන් ගොඩක් වෙලාවට ශනුට කියනවා කොන්ඩේ ඔහොම දාන්න එපා කියලා. එහෙම කැත නැ. එත් වයස පාටක් එනවා කියලා මට හිතෙනවා. එයාට ඒ විදිය නැතුව් වෙන ඕනෙම විදියක් ලස්සනයි. ඔයාට ගොඩක්‌ ආදරෙයි එකයි කියන්නේ.❤
@tharushithathsarani9811
@tharushithathsarani9811 5 ай бұрын
අක්කිටයි දිනක්ශි අක්කිටයි මීට කලින් එකට හම්බ වුනු සම්මානය දෙරණ ස්ටාර් සිටි twenty 20 win කරපු එක නේද❤
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 5 ай бұрын
ඔයා නම් අද මාරම ලස්සනයි ශනූ ... congratulations දෙන්නටම... බනින අය බනින්නේ ඉරිසියාවට... ඕවා ගනන් ගන්නෙ නැතුව තව තවත් ඉස්සරහටම යන්න... 😘😘😘😍😍😍❤❤❤❤❤
@seuwandirajapaksha
@seuwandirajapaksha 5 ай бұрын
මුලින්ම oyage හැම වැඩක්ම සාර්ථකව කර ගන්න සුභ පතනවා . 2021 "තාදි" නිරාශාගේ act ekata.❤
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 5 ай бұрын
පලමු සරසවි සම්මානය ලබාගත්ත එක තමයි විශේෂ සිදුවීම
@madhiJayamaha-bz2zw
@madhiJayamaha-bz2zw 5 ай бұрын
ඔයාලා..දෙරණේ..ඩාන්ස් කරපු එක වින් කරා..අම්මෝ..මම එතකොට මම ඒ ඔක්කෝම.බැලුවා..අක්කි බෝලේ වගේ..එතකොට...මාරම සතුටුයි අක්කියෝ..congratulations ඔයාට..ඔයා මාරම..නිහතමානී...ඔයාගෙ...ජීවිතේ ගොඩාක් ආස..දේවල් ඒ විදියටම...ඉශ්ට වෙන්න ඕනී..good luck...my lucky charm 🥺🌸🥀
@dahamisiriwardana2279
@dahamisiriwardana2279 5 ай бұрын
Dinakshie and shanudrie duo wins Derana star city 🎉 Congratulations gorgeous ladies!!♥️
@sandunishanika1412
@sandunishanika1412 5 ай бұрын
අක්කිගෙ vloge එක බලන ගමන් tv එකේ අක්කිට award එක හම්බුන එකත් බලනවා.දෙකම එකට බලන්නේ ❤❤😁 ආදරෙයි අක්කේ
@rasikakiriella1385
@rasikakiriella1385 5 ай бұрын
අදත් vlog එක ගොඩක් ලස්සනයි ශනු... ❤️ ඉදිරියටත් මේ වගේ Awards ගන්න පුළුවන් වෙනවා ශනූ ඔයාට... ආදරෙයි හැමදාමත් .... 👍❤️
@Saahi568
@Saahi568 4 ай бұрын
ඔයා වාසනාවන්ත සහ උත්සහවන්ත ගෑනු ළමයෙක්❤❤
@Oshi___Vlogs
@Oshi___Vlogs 5 ай бұрын
මන් මේ බලන්න ආවා විතරයි vlog එක දාලද කියලා ❤️😌
@sachinikaushalya6662
@sachinikaushalya6662 5 ай бұрын
මට හරි සතුටුයි ඔයා ගැන .මන් ඔයාට ගොඩක් ආදරේ කරන ඔයාගෙ fan kenk.ඔයාට තව හරියන්න ඕනි❤
@KavindyaVitharana
@KavindyaVitharana 5 ай бұрын
ශනු වගෙ ජීවිතයක් ගත කරන්න කැමති අය තව ඉන්නවද 😢❤
@lofi2k22
@lofi2k22 5 ай бұрын
Ehenam mahansiwela hamba karanna, kagenwath yalen nathuwa, ethakota puluwan 😂
@shehanimalshani378
@shehanimalshani378 5 ай бұрын
ඉන්නවා සල්ලි නෑ 😂😂
@Gigow234
@Gigow234 5 ай бұрын
Api vlogs blnw shanut salli hambenwa ey jiwithe widinwa 😌eazyyy😁
@nandhanikapitiya8696
@nandhanikapitiya8696 5 ай бұрын
Yes
@keshaniguruge4339
@keshaniguruge4339 4 ай бұрын
Hummm ❤
@erinsuriyabandara7436
@erinsuriyabandara7436 5 ай бұрын
Oyathama best ma actress ❤❤Api oya act karana dramas ,movies okkama balanawa❤❤love you my shanu akki
@Nethmina1122
@Nethmina1122 5 ай бұрын
Congratulations akke...good luck....කවදා හරි හම්බ උනොත් අනිවාරෙන් පොටො එකක් ගන්න එක තමයි එක්කෙ එකම ආසාවා🥺❤
@Shirojayasingha
@Shirojayasingha 5 ай бұрын
Shanu ඔයාගෙ ආදරේ තමා ආපහු ඔයාට ඔය හම්බ වෙන්නේ සම්මානයක් විදියට....ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි...නිහතමානී බොරු සෝබන නැති ලස්සන ජීවිතයක් ගත කරන ඔයාට මම හරිම ආසයි ආදරෙයි මැණික.....පරිස්සමෙන් ජීවත් වෙන්න....vlog අඩුවෙන් දාන එකට නම් තරහයි හොදේ...❤
@Shirojayasingha
@Shirojayasingha 5 ай бұрын
ඔයාව හොදම යාලුවෙක් කරගෙන ලගින් ආස්‍රය කරන්න ආසයි shanuuu
@Nethuu180
@Nethuu180 5 ай бұрын
අම්මෝ ඇති යන්තම් ශනූ වීඩියෝ එක දැම්මා🥲ගොඩාක් වෙලා ඉදන් බලාගෙන හිටියේ අනේ 🥺♥️♥️♥️♥️♥️
@Shanaya485
@Shanaya485 5 ай бұрын
මං මගේ ජීවිතේ දැකපු පැහැදිලි ඉස්තරම් ජීවිතය ක් ගෙවන කෙනෙක් ඔයා.මගෙ ජීවිතේ මට තියෙන අත්දැකීම් මොනවද කියලා හිතෙනවා.මං ඔයාගෙ අක්කල දෙන්න ව meet වෙලා තියෙනවා ලොකු කාලයකට කලින්. Wish you all the best❤❤❤❤❤❤❤❤❤❤
@J......M
@J......M 5 ай бұрын
අදනම් ශනූ මාර ලස්සනයි😍 අනිවාර්යයෙන්ම අපි වෝට් කලා.. ඉස්සරහටත් වෝට් කරනවා.. ආදරෙයි ❤️
@sujanimadurika1233
@sujanimadurika1233 5 ай бұрын
Congratulations ❤Shanu oyage award ekata oya harima lassanata hitiya adaa princess kanek wage😍 so oyata mn maara Adarei shanu a wagemai oyage video anakal maga balagena innawa godaaaaakma sathutui oyage award ekata so oyai akkai akata award gatte Star City 20 akedi man Danna widiyata go ahead shanu🥰❤️🙏 Budusaranai! God bless you ❤
@pt-xq1gw
@pt-xq1gw 5 ай бұрын
ඔයා ගොඩක් සතුටින් ඉන්නවා සනු. එත් මන් ඔයා වයසේ මන් දරුවෝ දෙන්නෙක් එක්ක තනිඋනු ගැනියෙක් 😢ජිවත් වෙන්න මාර කට්ටක් කනවා. ඔයාගේ video බලන්න මන් හරි ආසයි. 😘😘😘😘
@dilankasandruwan3748
@dilankasandruwan3748 5 ай бұрын
Congratulations මුලින්ම shanu,oya aka video akaka kiwwa mata tiyenne 1 award akai tiyenne akath kaduna kiyala..mn ada wish kara oyata godak awards ganna puluwan wenna kiyala..mn adath wish karanawa oya karana hema dekatama❤️❤️
@user-tj6gd5le6o
@user-tj6gd5le6o 5 ай бұрын
Congratulations Akki ❤️✨
@RaviniSenavirathna
@RaviniSenavirathna 5 ай бұрын
ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියන් අක්කිගෙ video එකින් හිතට ලොකු සැනසීමක් ආවා අක්කියො Thnk You අක්කී🥺❤️
@inokasatharasingha2583
@inokasatharasingha2583 17 күн бұрын
Shanu oyaga vlog baladdi mata mara fun .e wagama loku sanaseemak lqbenawa oya gathakarana lasssana jiwetha dakkama .oya hare aahalluwen jiwetha gathakaranawa ❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 ай бұрын
Sri Lanka's very own Janvi Kapoor 😊🤗. Congratulations! You look stunning. Gorgeous saree. Best wishes for many more ❤
@erinsuriyabandara7436
@erinsuriyabandara7436 5 ай бұрын
Congratulations shanu akki!!oyata api hamadama adarei !!❤❤ayeth mewagema votes ganna oyata api comment karanawa love you sooooooò much akki❤❤Dinakshi akkitath api comment karanawa hamadama oyala dennatama api ❤❤
@NethuHasiya
@NethuHasiya 5 ай бұрын
Onna mamay issarawela shanuu akkiwa balanna awe😍❤️
@stylishs.w
@stylishs.w 5 ай бұрын
ශනූ හිටීයාට වඩා දැන් ගොඩක් improve වෙලා හැම අතින්ම , ගොඩක් experience ජීව්තේට ලැබුනාම, සහ දකිනකොට ඒවාගෙන් ජිවීතේ හදාගෙන ඉදිරියට යන කෙනෙක් ඔයා ❤
@eshanihansika3221
@eshanihansika3221 4 ай бұрын
අද හරිම ලස්සනයි shanu congratulations doll ❤️
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 5 ай бұрын
වීඩීයෝ එක එනකම බලා හිටපු මම😍😍😍😍
@Peshika424
@Peshika424 5 ай бұрын
dinakshi marama lassanai ane eyage face expressio,hight eka,body shape,features marama lassaai...lankawe kiyala kiyannawath ba.hindi actrs kenek wage.ane manda puduma lassank eka.....shanu oyath e wagema thama..shanuth godaaaaak lassanai..oyage thiyenne wenamama look ekak...dennatama suba pathum.
@harshanijayawardena424
@harshanijayawardena424 5 ай бұрын
Good luck සම්මානය ලැබුණු එකට සතුටුයි ඇත්තටම God Bless
@jananidissanayake4273
@jananidissanayake4273 5 ай бұрын
Congratulations Akki❤️😍🎉🍾
@nishujayasundara6964
@nishujayasundara6964 5 ай бұрын
Congratulations akki❤️ Anyway Mulinma adan inna kit eka gaththe kohend akki🤗
@thyagisulakshani7033
@thyagisulakshani7033 5 ай бұрын
Congratulations shanu ❤... oyage video balana eka mage eka hobby ekak❤
@Nethminii03
@Nethminii03 5 ай бұрын
Congratz shanu for ur first sarasavi award♥️
@user-ko8ob3js4p
@user-ko8ob3js4p 5 ай бұрын
,අක්කත් ලස්සනයි ❤. හැඹැයි ඇදන් ඉන්න සාරී ඩිසයින් වලි ගොඩාක්ම ලොකු අක්කගෙ සාරී එක ලස්සනයි .❤🎉. දෙන්නම ලස්සනයි .
@CalmDown4628
@CalmDown4628 5 ай бұрын
Congratulations! Thrilled for you. You are a talented, committed and caring humanbeing. Love your down to earth approach to life! Big fan! May God continue to bless all your dreams.🙏💐🍾😍
@ChaMuDi2003
@ChaMuDi2003 5 ай бұрын
Gorgeous as always😍💗 Congratulations akki❤
@rashikafernando8311
@rashikafernando8311 5 ай бұрын
අනේ හරි ලස්සනයි ☺️නිෂාම් ලස්සනට ඇන්දුව 👍
@NishiCreations1521
@NishiCreations1521 5 ай бұрын
Hisham
@Vini3vlogs
@Vini3vlogs 4 ай бұрын
මාවත් පේනවා ශනුගේ මේ vlog එකේ 👀
@keshiprahaskoon..
@keshiprahaskoon.. 5 ай бұрын
Congrats Shaun😍 ආසම පවුලක්❤
@thisarie95
@thisarie95 5 ай бұрын
Should be Derana Star City award that you and your sister won together
@rashanisovis4656
@rashanisovis4656 5 ай бұрын
Congratulations dennatama💐❤️ harima lassanai 😍 ada thamai kana bona awa nathi vidiyo eka 😅😅❤️
@m.ssadaruwan3108
@m.ssadaruwan3108 5 ай бұрын
අද මගෙ happy birthday එක තිබ්බෙ අද මට හරිම සතුටුයි ශනූ අක්කිගෙ video එක බැලුවෙ නිසා ❤❤❤❤❤❤❤😂🎉😢😅😊
@lakmali975
@lakmali975 5 ай бұрын
Oyage vlogs valta addict vela inna nisa video ekk koi velaveda danne kyala balan inne 😢❤❤
@BarjesBarjes-rw2lj
@BarjesBarjes-rw2lj 5 ай бұрын
Mata ithin kauruth nha akkiyo mata mn vitarai oyawa balanakota hari shoii es wahak wadinna epa aadarei❤❤❤
@hiruninawoddya6366
@hiruninawoddya6366 5 ай бұрын
Congratulations akkala dennatama ❤ shanu akkige life eken igena ganna godak dewal thiye ewa oya hema vlog ekakinma pennanawa thank you shanu akki ❤😊
@suzetteabeysekera9179
@suzetteabeysekera9179 5 ай бұрын
Congratulations 👏🏻👏🏻👏🏻 on yours and your Big Akki's achievements. You both look stunning! Continue to do your good work and continue to be the humble unpretentious selves. God bless you all always ❤
@nethmisenevirathna4934
@nethmisenevirathna4934 5 ай бұрын
Congratulations oyata❤❤❤❤ so happy oya gena❤❤ මට දැනුනෙ ඔයා මේක ගනිද්දි නිකන් මගේ ලඟම කෙනෙක්ට ලැබුන වගේ ❤ ඒ තරම් මන් ඔයාලගෙ ව්ලොග්ස් බලනව❤🫢harima familiar wage very happy about you❤
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 5 ай бұрын
මගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤❤ නිතර ම අපි ඔයාගෙlogs බලනව හරිම සතුටුයි ඔයාලා හැමෝටම සුබ දවසක්
@royalcookingsigiriya
@royalcookingsigiriya 5 ай бұрын
Derana Star city Final both of y'all Got awarded. Winners. ❤
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 5 ай бұрын
සුභ පැතුම් ශනූ ආදරෙයි අහසතරම්,😅 මම ගොඩාක් ආසකරන හොදම ගතිගුණ ගොඩාක් ඔයාලග තියෙනවා පුතේ ඒනිසාමයි මම කමෙන්ට් එකක් හරි දාන්නේ ඔයාගේ අම්මා ඔයාව ලස්සනට ගයිඩ් කරනවා ඔයා අම්මට තාත්තාට ගොඩාක් හොඳින් සලකන දරුවෙක් නිසා කවදාවත් ඔයාට වරදින්නේ නෑ පුතා,ඒවගේම හොඳ දරුවෙක් ඔයා තෝරාගෙන ඉන්නවා පොළවෙ පයගහල ඉන්න ඔයාට ගොඩාක් ආදරේ කෙනෙක් ඔයාට නිදහසේ ඔයාගේ දේවල් කරගෙන ජොලියෙ ඉන්න දීලා තියෙනවා වගේ කියලා දැනෙනවා ඒක ගොඩාක් වට්නවා,නැත්නම් අපිට ජොලියෙ ඉන්න ශනූ කෙනෙක් නැතිවෙයි,ඔයාගේ සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා කියලා හදවතින්ම සුභ පතනවා,❤❤❤❤
@Snuklsdy
@Snuklsdy 5 ай бұрын
Congratulations අක්කා ! 😍❤️🤗 තෙරුවන් සරණයි ! 🌺🌺🌺
@mad_9696
@mad_9696 5 ай бұрын
Vlog එකක් කරන්න කියලා වද දීපූ අයට අපගේ ප්‍රණාමය 😂❤
@shashinisewmini3727
@shashinisewmini3727 5 ай бұрын
සුදුස්සාට සුදුසු තැන ලැබෙනකොට හරිම සතුටුයි🌹
@dilmihansika886
@dilmihansika886 5 ай бұрын
Congratulations akkiyoo ❤ තව ගොඩක් දුර යන්න පුළුවන් අක්කි ඒ හින්දා ඔය කැපවීම ,නිහතමානීකම ඒ විදිහටම තියාගෙන ඉස්සරහට යන්න ඔයාට වරදින්නෑ වරදින්නත් එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤😊
@rashmipriyadarshaneegeegan4163
@rashmipriyadarshaneegeegan4163 5 ай бұрын
සුභ පැතුම් ❤ශනූ
@ireshamadushani4233
@ireshamadushani4233 5 ай бұрын
Congratulations shanu akke akki tam mage favourite akkat labune laben onem samanyak issarat akkage nirman wagem samman godak akkat hamben one akka wagem aiyat mage favour dennm satutin inna adarei gooooodak ❤
@damayanthiperera2549
@damayanthiperera2549 5 ай бұрын
Wish U all success, in yr career as an artist.May U n all family members be blessed
@supunithakshila3864
@supunithakshila3864 5 ай бұрын
Congratulations akkiyo❤....hemdam vedio ekk dnkl.bln innee....පරිස්සමෙන් inn....twa gdk dura ynn by bs akkiyoooooo❤❤❤❤
@anne-qk2rv
@anne-qk2rv 5 ай бұрын
You truly deserve this shanu ♥️♥️ mama aththatama godak award ceremonies waladi me award eka oyata ai labun natte kyla puduma wuna. finnaly eka niyama kenatama labuna.
@lochanagamage8763
@lochanagamage8763 5 ай бұрын
akki oyatyi dinakshi akkityi kalin hambuna award ek derana star city tuwenty tuwenty ek win karapu award ek im right akki akki ada oya mara lassanayi dinna is luky person oyawa labanna adareyi akki parissamen inn dennatama budu saranayi
@sadunilakshika8598
@sadunilakshika8598 5 ай бұрын
Congratulations Akki 💐❤️😍
@achalahemanthi7696
@achalahemanthi7696 5 ай бұрын
හැමදාම වගේ ශනුගේ vlog එකක් දාපු ගමන් එක බලන්න මොන වැඩ තිබ්බත් අමතක නොකර මං ❤❤😊
@DewmiShalani
@DewmiShalani 5 ай бұрын
❤❤❤❤❤ශනු අක්කාගේ vlogs බලන්න ආසයි😊😊😊😊
@Dewhasi_offcial
@Dewhasi_offcial 5 ай бұрын
Online awa withri shanu akkigen notification awa. Itin blnn awa. 😁
@EDUwithDULANKA
@EDUwithDULANKA 5 ай бұрын
Wooh🥺😍😘
@thakshilakavindya4580
@thakshilakavindya4580 5 ай бұрын
11.30 ඉදන් බලන් හිටපු මම 😢❤️ ශනූ අක්කී ආදරේයි 🥺❤️
@diluprashadi2890
@diluprashadi2890 5 ай бұрын
වීඩියෝ එකේ පාලුවක් දැක්ක නිසා කල්පනා කරේ මොකද්ද කියලා. මට හරි බඩගිනි කියන එකයි.කෑම නැති එකම වීඩියෝ එකද මංදා 😂💗💗💗💗
@Tharanga8THARA.
@Tharanga8THARA. 5 ай бұрын
❤❤❤Star sity ...DeranaTV ❤❤❤ congratulations shanuu🥰😍
@tharuperera6565
@tharuperera6565 5 ай бұрын
මම නම් ශනූට විතරයි වෝට් කලේ 😁❤️
@thilininisansala4555
@thilininisansala4555 5 ай бұрын
Shanuu akki love uu my fav actress ❤
@Sandeepabandara123
@Sandeepabandara123 5 ай бұрын
මන් හරි ආසවෙන් හිටියේ ශනූට මේකප් කරන්නේ කවුද කියලා දැනගන්න.එයාගේ ඩ්‍රසින් ලස්සනයි ❤
@upeksharajapaksha5991
@upeksharajapaksha5991 5 ай бұрын
Congrats shanu❤
@pinky5958
@pinky5958 5 ай бұрын
Really pretty ❤ love todays vlog. All the very best Shanu 💐 love from Uk ♥️
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
සුභ පැතම් හැමදාම වගෙ ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 5 ай бұрын
ආදරෙයි ශනු..වෙන මොනවා කියන්නද.ඔයා නම් මාරයි.. ❤❤❤❤
@manukaprabashani1668
@manukaprabashani1668 5 ай бұрын
Congratulations akki❤
@kavithamarasinghe4520
@kavithamarasinghe4520 5 ай бұрын
Congratulations Shanudri ❤
@piumijayawardhane2002
@piumijayawardhane2002 5 ай бұрын
First award ek oy dennatm hmb unu derana dancing competition eke ek ned ❤congratulations🎉
@samanalasamanali8296
@samanalasamanali8296 5 ай бұрын
Hemadamath oyata suba pathanawa nangi budu saranai❤️❤️❤️
@BarjesBarjes-rw2lj
@BarjesBarjes-rw2lj 5 ай бұрын
Issarahata tawa awards hambei akkiyo aadareii shanu akki❤❤😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
ශානුගෙ vlogs එකක් ගේනකම් මග බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතිව❤❤❤❤❤
@Tharushi2210
@Tharushi2210 5 ай бұрын
Congratulations akkila dennatama.oyala harim ශක්තිමත්,නිහතමානී,ස්වාධීන kello dennek.ithin kellek widiht mth oylgen godak de igen gnnw.e vgem hithata haiya gnnw.mtth asai swadinawa dwsk weda krnn.ithin e deta loku pitu wahalak akkiyoo oyge me vlogs.hmotm budu saranai.prissmen inn.🥺❤️
@nimeshamadhushani6817
@nimeshamadhushani6817 5 ай бұрын
Your sis Dinakshie & you got an award together at a dancing competition. That was the first time. If I'm not mistaken it was at Derana. ❤
@ayeshasewwandi8369
@ayeshasewwandi8369 5 ай бұрын
Congratulations shanu ❤ thawa thawa awrds lebenn ki wish krnw..adareyi❤
@athmanavodani9820
@athmanavodani9820 5 ай бұрын
The first award for both of you is star city award🎀😍 Am I correct akkii?
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 4,7 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 67 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН