අන්තිම VLOG එක😭 | අයෙත් එන්නෙ නැති දවසක් | solo breakfast in Nuwaraeliya❤️| නුවරඑලියෙ තනියම

  Рет қаралды 504,713

Shanudrie

11 күн бұрын

Пікірлер: 1 030
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 6 күн бұрын
පාන්දර 2යි!!!! හැමෝගෙම comments කියවලා ඔක්කොම like කරලා පුලුවන් වදියට reply උත් කරා🙈 Thank you for the loveee❤
@NimadaKodithuwakku
@NimadaKodithuwakku 6 күн бұрын
Love you akki ❤️❤️🥰🥰😍😍
@user-pz7co7ry5f
@user-pz7co7ry5f 6 күн бұрын
Uthuranna hariyanna ona nangi oyata ❤️❤️❤️❤️❤️ budu saranai!
@nethmikavindya6436
@nethmikavindya6436 6 күн бұрын
❤️❤️🥰
@maleeshapawansi-tg1vr
@maleeshapawansi-tg1vr 6 күн бұрын
😍❤️😘
@mohammedshifnaz
@mohammedshifnaz 6 күн бұрын
❤❤
@kavi546
@kavi546 11 күн бұрын
මට දෙයක් කියන්න තියෙනවා... ගොඩාක් තනි වෙච්ච කාලෙක හැමදේම එපා වෙලා ඉද්දී මට මාව සතුටු කරන්න මට self love ගැන motivation එකක් හම්බුනේ ඔයාගෙන් අදටත් මං මාර සතුටෙන් ඔයාගෙ සමහර vlogs බලපු නිසා... කවුරු හිටියත් තමන්ට තමන් විතරයි ඉතින් තමන්ව සතුටෙන් තියන්න ඕන තමන්මයි... Thank u soo much akki 🥺❤️
@skywalkerpro11
@skywalkerpro11 11 күн бұрын
Same here ❤
@nilanthipriyadarshani9689
@nilanthipriyadarshani9689 10 күн бұрын
😅
@Rose-du5nv
@Rose-du5nv 9 күн бұрын
❤ මටත්
@nmihinma549
@nmihinma549 9 күн бұрын
Matath❤
@lcreations3961
@lcreations3961 8 күн бұрын
Same here
@esmikaushalaya5942
@esmikaushalaya5942 8 күн бұрын
කම්මැලි නැතුව skip කරන්නේ නැතුව vlog එකක් බලනවා නම් ඒ shanu ගේ විතරයි.. කම්මැලි නෑ ❤😍
@NadeeshiPramodya
@NadeeshiPramodya 11 күн бұрын
වැඩේ හරියටම කරන ඔයා වගේ අය හරි අඩුයි... ඒ වැඩ අස්සෙත් තමන්ටම කියලා කාලයක් වෙන් කර ගෙන ජිවිතේ ලස්සනට ගත කරන හරි ලස්සන ගැනු ලමයෙක් අනේ ඔයා.. 🥺 ඔයාගෙ ඔය ගතිගුණ වලට තමා මමනම් හුගක්ම ආස.. ඉතින් බලාගෙන ඉන්නවා next film එක ඉක්මනට රිලිස් වෙනකම්... ආදරෙයි ශනුවෝ.. My one and only fv 💖🙈🥺
@Nadeedil391
@Nadeedil391 11 күн бұрын
ශනු මගේ දුවට වයස අවුරුදු පහයි එයා ඔයාගෙ මේ ව්ඩියොස් බලන්න් හරි ආසයි යුටියුබ් එකෙ ඔයාගෙ ව්ඩියො එකක් දැක්ක ගමන් අර ක්ක් ඔන මට බලන්න කියල දාගෙන කිසිම කම්මැලිකමක් නැතුව බලනව ඉවර වෙනකම් මං ආසයි එ අක්කිට කියකිය ❤
@NishiCreations1521
@NishiCreations1521 11 күн бұрын
ඔයාගෙ ව්ලොග්ස් එකක්වත් වැඩක් නෑ කියන්න බෑ ශනූ ඔක්කොම නිකන් ඔහේ කියවන් යන ඒවා නෙවෙයි හැම ව්ලොග් එකේම මොකක්ම හරි special දෙයක් තියෙනවා..ඒක නිසා ඔක්කොම ව්ලොග්ස් හොඳයි ඔයාගෙ..❤❤
@kavindiapsara398
@kavindiapsara398 9 күн бұрын
මිනිස්සු පොඩ්ඩ ඇත්නම් කතා වලට බැන්නට ඒවා අපිට ලස්සනට පෙන්නන්න ඔයාලා කොච්චර මහන්සි වෙනවද නේද🥲 ගොඩක් ස්තුති අපිට මෙහෙම නිෂ්පාදන ගේනවට❤️💐
@charithyakarunarathna7309
@charithyakarunarathna7309 11 күн бұрын
අක්කෙ මං මේ අවුරුද්දෙ ඔයාගෙ කැමතිම vlog එක melbourne gihin දාපු valentine solo date vlog එක . අම්ම්මෝ ඒක මාරයි. මට ඒක බලපු වෙලේ හිතුනා poll එකේ ඒ vlog එක මුලින් ඉල්ලන්න තිබුනා කියලා . ඒ තරම් ඒ vlog එකෙන් ගොඩාක් දේවල් මං මගේ ජීවිතේ ට ගත්තා. මං එදා හිතුවා මාත් හොදට ඉගෙනගෙන solo travel යනවා කියලා . ජීවිතේ කොච්චර නම් සුන්දරයි ද කියලා එදා ගොඩාක් දැනුනා. ගොඩාක් ස්තූතියි අක්කේ මේ විදිහට අපි වෙනුවෙන් ඔයාගෙ කාලෙ වෙන් කරලා vlogs edit කරලා දානවට. ඔයා ඔයාගෙ free time එක සමහර වෙලාවට කැපකරලා තමයි අපිට මේ විදිහට videos අරං එනවා ඇත්තෙ. ❤🥺
@nawo...
@nawo... 11 күн бұрын
අක්කි මං දිවිතුරානං බලල නෑ.. ඒත් මං සමල්කට මාරම ආසයි.. තාම මතකයි.. ඒ කාලෙ ❤❤❤
@ashk7151
@ashk7151 2 күн бұрын
Oya divithura mula idalama balanna pudumakara lassani mama asama drama eka ethakota oya samlkata wada ishata adare kalaii ekanma mata Siyata 1000 shuwwa
@gayanimaheepala7080
@gayanimaheepala7080 11 күн бұрын
අද නමි හරිම දුක්ඛිත දවසක් අප්පා.. හරිම ලස්සන කතාවක්... අගා, සමාධි, ඊෂා, සුර්යා , අලී, තේමිය ඇතුලු හැමෝම චරිත ලස්සනට කරා.. ආයෙත් එන්න සෙටි එකම...
@chathurangiranaweera4627
@chathurangiranaweera4627 11 күн бұрын
ඔයා දාන සේරම ව්ලොග් හරි ශෝයි අක්කි. එකක් කියල තෝරන්බ බෑ. සේරම හරිම ආසාවෙන් බලනවා. ඉස්සරහට තව ලස්සන ව්ලොග් දාන්න. ❤ ඔයාගෙ ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
@hasiniranasinghe253
@hasiniranasinghe253 8 күн бұрын
හරිම දුකයි කතාව ඉවර උනාට. බොඩිමේ ඉන්නකොට බැලුවේ මේ කතාව විතරයි . පාලුවට බලන්න ආසාවෙන් බලන්න තිබ්බ එකම කතාව. සුන්දර කතාවක්. සමහර දේවල් මගේ ජිවිතේ දේවල් වගේ දැනුනා. නුවරඑළිය lovely city. And දිවිතුරා is an unforgettable drama ever. Also love Shanu ❤
@srilankannr3061
@srilankannr3061 2 күн бұрын
Math maara dukai divithura iwara unata, Maara lassana kathawak. Ape gedara hemooma beluwa me kathawak witharai. TV eke wena monawath ma balanne ne. Maga jeewithe hitapu samahara kattiyak apen ayin wela durakata hiya wage hegeemak Ane thawa tika dawasak dikkarala nattiya balanna thibbanam kiyala godak hithanawa Den nam TV Eka dannanema be ane,,
@sanjeewanifonseka4770
@sanjeewanifonseka4770 11 күн бұрын
දිවිතුරා මුල ඉදන් බලපු කෙනෙක් විදියට , අද ඒක ඉවර වෙන එකට හරිම දුකයී😢❤❤❤❤
@ashk7151
@ashk7151 2 күн бұрын
Ow thamath eka iwara wela sathiyak thamath a velawata marama dukak paluwak danawa hariyata aaa charitha Tika apen nathi una waga a mathakanam sadakal thiyao
@neha_balasooriya
@neha_balasooriya 9 күн бұрын
මං ඔයාට හරි ආසයි ශනූ...ඔයා හරිම ආසා හිතෙන ජාතියේ ගෑණු ළමයෙක්... 🤍⭐️!
@HirunikaDissanayake55
@HirunikaDissanayake55 11 күн бұрын
මම නම් දිවිතුරා බලන්න ගත්තෙ ඔයා ඉන්න නිසාමයි ශනූ..❤ ඒක ඉවර වෙන එක ගැන පොඩ්ඩක් දුකයි❤..ඔයා ඒකේ ලස්සනට රගපෑවා... ආසම ව්ලොග් එකක් කියලා නෑ..ඔයා දාන හැම ව්ලොග් එකක්ම ලස්සනයි ❤
@travelwithaayu1392
@travelwithaayu1392 11 күн бұрын
😢😢 කතාව ඉවර වෙනවා ඒකට හරිම දුකයි පටන්ගත්ත දවසේ ඉදලාම කතාව බැලුවා. ආයෙත් ශනුගේ කතාවක් ඕනි. හරිම දුකයි
@dilekanirashani2104
@dilekanirashani2104 11 күн бұрын
වැහි බිදු වැටෙනවානම්.. සුළගක් සැලෙනවානම්.. මොහොතක් තනිවී සොයමී ආදරේ..❤️🌹 I like, You with You Solo ❤️🌹😘
@user-hx3de1vg7d
@user-hx3de1vg7d 9 күн бұрын
ඇත්තටම self love ගැන motivation එකක් ආවේ ඔයාගේ වීඩියෝ බලලා ශනු...ඇත්තටම ඔයාගෙන් ජීවිතයට ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගත්තා .දිගටම වීඩියෝස් කරන්න.good luck ❤️
@SASINI549
@SASINI549 10 күн бұрын
මාත් දිවිතුරා බලන්න පටන් ගත්තේ අක්කි ඔයා නිසායි එත් කතාවේ අවසානේ විෂාල්❤️ඉෂා ට වෙච්ච දේට ගොඩක් දුකයි ඔයාගේ Acting නම් Super Good Luck SHANU AKKI ❤️😘💞🎊💗❄️
@Tharu1121
@Tharu1121 7 күн бұрын
37:25 මම නම් ආසම Melbourne valentine Solo vlog එකට 🥺❤️
@samithriwee855
@samithriwee855 11 күн бұрын
දිගට ඇදෙන නාට්‍ය වලින් එක දිගට බලපු එකම නාට්‍ය .. staff bus එකට නැගපු හමන්ම KZbin එකෙන් දිග හැරගන්නේ දිවිතුරා.. සමහර දවස් වලට නාට්‍ය බෝරීන් වෙලා තියෙන දවස් වලටත් බැන බැනා ඒත් දිගටම බැලුවා .හිතට දුකකුත් දැනුනා අද ඉවරයි කියලා හිතෙනකොට මොකද නාට්‍යයේ උදුල් හිමාලී අගස්ති නිලූෂී කවී තේමිය අලී ඉස්සර ආච්චි අම්මා ජීවිතේ හරී සමීප චරිත ..නාට්‍ය හරහා මේ සැබෑ චරිත වලට ඉස්සරටත් වඩා ආදරය කරන්න පටන් ගත්තා . හටියට පවුලේ සෙට් එකක් වගේ. ව්හේෂයෙන් ඔයාව වැළදගත්තෙත් මේ නාට්‍ය තුළින් ..ඇත්තටම කිව්වොත් මාරම ආදරෙයි පවුලේ කෙනෙක් වගේ දැනෙන්නේ ..ඔයා ඇත්තටම දක්ෂ ළමයෙක් වගේම හොද හදවතක් තියෙන ආදරණීය කෙල්ලෙක්..sweet ❤❤❤ඒ නිසා ඒ ආදරණීය බව සුරක්ෂිතව රැකගන්න.... ලොග් එක ලස්සනයි හිමාලීට මාරම ආදරෙයි නිලූෂී කලු චරිතයක් උනත් එයා මාරම දක්ෂ ලෙස චරිතය කලා.. ටීනත් එජෙමයි. කවීත් එහෙමයි අගස්ති ට ලංකාවේ හැම කෙනාම ආදරය කරන්න පටන් ගත්තා... ස්තූතියි නාට්‍ය හරහා ඒ චරිතය තුළ හැගීම් භාවාත්මකව ඉදිරිපත් කලාට...ඔයාට ජයෙන් ජය ❤
@apsaramallawaarachchi344
@apsaramallawaarachchi344 10 күн бұрын
ජපානෙ හිටිය උනත් අවුරුදු 3ම එක කොටසක් වත් මග අරින්නෙ නැතුව සේරම බැලුව..ඒ තරම් ඇබ්බැහි උනා, දුකයි ඉවර නිසා...වෙන කිසිම කතාවක් බැලුවෙ නෑ ලංකාවෙදිත් නෑ, මෙහෙදිත් බැලුවෙ නෑ.දිවිතුරා විතරයි බැලුවෙ 🥺🥺
@user-dm4ui5ic9z
@user-dm4ui5ic9z 10 күн бұрын
Adari❤
@TheVnv23
@TheVnv23 10 күн бұрын
😂😂😂😂
@SASINI549
@SASINI549 6 күн бұрын
ඇත්ත මාත් ❤️
@manojgamage7030
@manojgamage7030 7 күн бұрын
සිංහල අලුත් අවුරුද්දට කරපු vlog එක බලල මට හිනාවෙලාම හුස්ම හිරවුනා. එච්චරටම ඒ vlog එකට adict වුනා කිව්වොත් හරි. ඔයාගෙ හැම vlog එකක්ම හරිම ආසවෙන් බලන්නෙ. එච්චරටම entertaining. සමහර වෙලාවට එකම vlog එක තුන් හතර පාරක් බලනවා. දිගටම vlogs කරන්න. මොන විදිහෙ එක්ක් කරත් අපි ආසාවෙන් බලන්නවා. May god bless you always ❤
@nadeedilanika160
@nadeedilanika160 11 күн бұрын
ඔයාගෙ ව්ලොග් බලන්න පටන් ගත්තෙත් දිවිතුරා ඔයාලා ශූට් කරන එකක්. එදා ව්ලොග් එක හරි ආසාවෙන් බැලුවෙ. අද මේකත් ❤
@thashmivithanage7248
@thashmivithanage7248 10 күн бұрын
මමත් episode 1 ඉදන් අද අන්තිම දවස වෙනකං එකක්වත් miss නොකර බලපු දිවිතුරා fan කෙනෙක් ඒ වගේම shanu ඔයාගෙත් මාරම fan කෙනෙක් .ඇත්තටම මං හරිම ආසයි ඔයාව ඇත්තට දැකලා කතා කරන්න.😍
@lakminidulanjali9089
@lakminidulanjali9089 11 күн бұрын
ආදරෙයි දිව්තුරා.මම ඔයාගේ ලොක්ස් බලනවා ශනු ඒත් අද තමා කමෙන්ට් එකක් දාන්න හිතුනේ.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා. i love you .shanu
@shehanisangeetha1634
@shehanisangeetha1634 11 күн бұрын
දිවිතුරා ඉවරවෙනවා කිව්වම ඇත්තටම දුකක් දැනුනා😢.හැම කොටසක්ම මග නොහැර බැලුවා.හැමෝම ලස්සනට ‍රගපානවා.වැඩියෙන්ම දුක අපේ ගේගාවින්ම ගිහිල්ලත් ඔයාලා කාවවත් දකින්න බැරිඋන එකට.ආයෙත් ලස්සන කතාවකින් ඔයාව දකින්න බලන් ඉන්නවා.❤❤
@ashenkavinda5025
@ashenkavinda5025 11 күн бұрын
මන් සාමාන්‍යයෙන් මේවා බලන්න අකමැති නිලියොන්ගෙ ව්කාර වීඩියෝ .ඒඋනාට ෂනූගෙ වීඩියෝ ඉබේම බැලෙනවා හැබැයි සමහර ඒවා . බලන්න පුළුවන් කම්මැලි නැතිව 🥰
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 11 күн бұрын
අදින් පස්සේ ඊශාව දකින්න ලැබෙන්නෙ නැහැ.. අනේ අක්කෙ ආය ඔයා ඉන්න Drama එකක් කවද්ද එන්නෙ, අගර දගර ෆිල්ම් එකෙන් තමා මම ඔයාව දැනගත්තේ, 2016,2015 වගේ කාලවලදි නත්තල් programs වල ඔයා ඉද්දි හරි කැමැත්තෙන් බලනවා... ඉස්සර ලංකාදීප සිරිකත පත්තරේ ඔයාලා ඉන්න ඒව මාර ආසාවෙන් බලනවා . හරියට නිකං අර Bollywood Hollywood koriyan අයගෙ වගෙ... ඊට පස්සේ social media නිසා ඔයාලා ලගින්ම ඉන්නවා වගේ දැනෙනවා... ඔයාට දවසක ජනප්‍රියම සහ දක්ෂතම නිලියට හිමි සම්මානය එකවර ලැබෙන්න ඕන.. ❤ ඒ වගේම ඉක්මනටම Gold play button එකත් ගේමු ✌️😌
@RathnayakaSiriwardana-ys5lc
@RathnayakaSiriwardana-ys5lc 11 күн бұрын
Akke
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 6 күн бұрын
❤❤❤
@thisarasajeewi1133
@thisarasajeewi1133 11 күн бұрын
දිවිතුරා...❤️ ඔයාගෙ අනිත් vlogs වගේම මේකත් ආසවෙන් බැලුවා......
@thilinishashikala7864
@thilinishashikala7864 11 күн бұрын
හරි ලස්සනයි ඔයාට ගොඩක් කැමතියි කොහොමත් මම දිවිතුරා නාට්‍ය මම දිගටම බැලුවා ඔයා ලස්සනට රඟපානවා දුකයි නාට්‍යය ඉවර වෙන එක ගැන ඔයා හරි ෂෝක් අනේ ඔයාගේ වීඩියෝස් හැම එකක්ම වගේ මම බලනවා ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤❤
@pooweer2472
@pooweer2472 10 күн бұрын
අද උදේම අපේ ගෙවල් පැත්තට වැහැලා පායලා හරිම ලස්සනයි ඒ වගේම සීතලයි. මේ වෙලාවේ ශනූගේ vlog එක බලද්දි මට දැනෙන්නේ මාත් ශනූ එක්ක නුවරඑලියේ ගිහින් ඉන්නවා වගේ. ❤ උදේම හරිම peaceful calm feeling එකක් දැනෙනවා. 🤗
@user-fm6py8cq9n
@user-fm6py8cq9n 11 күн бұрын
Amboo bayathi una vedyi danne nethiveu kiyala adrei akki oyala lasantama ragapava kattiyama❤❤
@dilmihansika886
@dilmihansika886 11 күн бұрын
mn asam melbone wala anthimat dapu vlog ekat last melbone vlog kiyl demme💞💞 oyage solo travel vlogs balannanm asai akkiyo💗divithura iwara wena ekatnm godak dukai adarshamath lassana kathawk me wage lassana kathawakin oyala kattiyam dakinn lebei kiyl hithanawa😇😇😇
@krishani5329
@krishani5329 11 күн бұрын
ඔයාගෙ vlogs බලන්න ආසයි.ඇස් නටව නටව කතා කරනවනේ.ඔයා හරි හොද දුවෙක්.ඔයා වගේ දුවෙක් මටත් ඉන්නවා.
@ChamilaPriyanthi-le1he
@ChamilaPriyanthi-le1he 11 күн бұрын
ආසාවෙන් පලවෙනි කොටසෙ ඉදල බැලුවා අද ගොඩක් දුකයි ඉවර වෙන නිසා දිවිතුරා එක්ක හිනා උනා ඇඩුවා මාර විදියට ඇබ්බැහි වෙලා හිටියේ ඔයා මාරම විදියට ඒ කතාවට සාදරනයක් කරා හරිම ලස්සනයි තව ලස්සන කතාවක් බලන්න ලැබේවා සියලු දේම සාර්ථක වේවා හරිම ලස්සනයි අද vlog එක හැමදාම ආදරෙයි මැනික සතුටින් ඉන්න
@user-ko8ob3js4p
@user-ko8ob3js4p 10 күн бұрын
මේක මගේ direct comment අක්කා, මන් මේ වෙලාවේ ඉන්නෙ පොඩි අවුලක කැම්පස් එකේ වැඩක් නිසා. මම සාමාන්‍යයෙන එහෙම කැම්පස් එකේ වැඩ හින්දා අවුල් ගන්න ලමයෙක් නෙමේ. ඒත් අද ටිකක් අවුල් උනා. හරිම අහම්බෙන් දැකලා අක්කගේ වීඩියෝ එක බලන්න ගත්තා. ඇත්තටම බලලා ඉවර උනාට පස්සෙ මගෙ හිත රිලැක්ස් උනා වගේ. දැන් මන් හරිම සැහැල්ලු උනා. ඇත්තටම අක්කගෙ වීඩියෝ නම් මාරම වටිනවා මට වගේ මන් හිතනවා අනික් අයටත් . අක්ක හරිම ලස්සනට වීඩියෝ එක ගලා ගෙන යන්න දෙනවා. අක්කට බුදුසරණයී ❤!. මම මලීෂා . මාතර .
@SaumyaGunasekara-ti1dg
@SaumyaGunasekara-ti1dg 11 күн бұрын
අක්කා දාන ඕනම vlog එකක් ආසාවෙන් බලනවා .හැමදාම සතුටින් ඉන්න.❤❤
@kanisahaka2917
@kanisahaka2917 11 күн бұрын
අන්තිම වෙනකමි බලපු ලස්සන කතාවක් තාත්තෙක් නැති දුවෙක් අම්මෙක් ජිවිතේ දුක සතුට විදගෙන ජීවිත් වෙන විදිය දැක්කෙ හරිම සංවෙදි එත් ඔයාලා තුන්දෙනා එකතුවෙලා ජිවිතේ ගෙවද්දි දැනුනෙ පුදුම සතුටක් .🥰 ආයෙ මෙක ටෙලිනාට්‍යක් කියලා මතක් වෙද්දි හිනත් යනවා ඉතින් 😁හරිම ශොක් හරිම ආසාවෙන් බැලුවා ශනු ඔයාගෙ ජිවිතේ ලස්සනට හැමදාම සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රර්ඵනා කරනවා ඔයාගෙ වයසෙ අනිත් නිලියො එක්ක බලද්දි ඔයා එ හැමදෙනාටම වඩා ඉදිරියෙ හැම අතින්ම 💐 පරිස්සමෙන් ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න ❤🥰
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 6 күн бұрын
@raajishashi4632
@raajishashi4632 9 күн бұрын
ඔයා ඉන්න නිසාම බලන්න පටන් ගත්ත කතාවක් අන්තිම වෙනකල්ම බැලුවා ආසාවෙන්❤දුකයි ඉතින් ඉවරවුන නිසා ඉක්මන්ට අලුත් වැඩකින් එන්න❤❤
@UdeshiBee
@UdeshiBee 11 күн бұрын
අනේ ආදරෙයි ..මං බලපු ලස්සනම කතාවක්.. ඔයාට ආදරෙයි කොහොමත් .. ගොඩාක් දුකයි. ඒත් අනාගතයට සුබ පැතුම් ඔයාට. ♥️♥️
@anjaleegunarathna6663
@anjaleegunarathna6663 8 күн бұрын
❤️ඇත්තටම ශනූ ඔයා මාරම talented girl කෙනෙක්..ඔයාගේ vlogs කියන්නේ නිකන්ම නිකන් videos නෙවෙයි..මන් හිතන්නේ ගෑනූ ලමයෙක්ට ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔයාගේ videos වලින්..✨තමන්ට තමන්ම හයියක් වෙලා ඉන්න හැටි,මිනිස්සුන්ට ආදරේ කරන්නේ කෝමද,තව ගොඩක් දේවල්❤️ඒ දේවල් වලට thanx shanu😘
@IranganiWanasinha
@IranganiWanasinha 4 күн бұрын
Shanu oya all rounder kenk mama Bwela geetha
@Tharii1599
@Tharii1599 11 күн бұрын
Mn balapu Katha waln mechra kalekta hitha giya hit wecha ekama kathawa...kochra maga arunath aye aye balapu ekama kathawa ❤..me tharam hithata wadune kathawe lssna script ekai act krapu ayai Nuwara Eli location e Hama deyakma nisa..Kathawa kochara feel unada kiuwot emotional scene hama ekak baladdi matath e tharam aduna 😭 Sathutu Una hama welema math hina una...Miss you Divithura 😢❤Oyage Anthima episode eka balannath dukai...Anyways Isha agasthi Samadhi ekathu una ekama loku sathutak 😍
@Sandu_842
@Sandu_842 4 күн бұрын
Shanu ...❤ හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා ඔයාගෙ vlogs බලන වෙලාවට . Thank you so much and wish U all the best for ur future❤❤❤
@sheharagimhani2890
@sheharagimhani2890 11 күн бұрын
මන් නම් ගොඩක්ම enjoy කරේ අවුරුදු උත්සවේ vlog එක තමා ඊටපස්සේ family trip එක ❤️❤️ solo එකකුත් දාන්නකෝ ලගදීම
@teddybear82130
@teddybear82130 11 күн бұрын
සාරන්‍යා බබා එක්ක vlog එකක් ඕනී 🙂😚😚😚😚
@gmbella487
@gmbella487 11 күн бұрын
Ow මටත් ona
@rishmasamuduni6209
@rishmasamuduni6209 10 күн бұрын
❤❤❤
@Shirojayasingha
@Shirojayasingha 11 күн бұрын
ඔයාගේ vlogs කොහොමත් එකින් එකට වෙන්ස්නේ ශනූ....ඒකාකාරී නෑනේ....ඒ හින්දා කොහොමත් මම නම් කැමතී ඕනම විදියකට වෙනස් කරන vlog වලට....ඇත්තම කතාවක් කියන්නද....මම ඉස්සර ඔයාට එච්චර කැමති නෑ....ලොකු හේතුවක් නෑ ඒත් ලොකු කැමැත්තක් තිබ්බේ නෑ...හැබැයි ඔයාගේ vlogs බලන්න ගත්තට පස්සේ තමා දන්නේ ඔයා ගැන...ඔයා ගත කරන ජීවිතේ, ඔයා හිතන විදිය, ඔයා කරන කියන දේවල් ඒ දේවල් එක්ක ඔයා මාරම කෙල්ලෙක් කියලා දැන ගත්තේ vlogs බලලා...ඒ නිසා ඔයාට දැන් මම ගොඩාක් ආදරේ කරනවා...ඔයා ඉන්න drama film එහෙමත් බලන්න ආසයි...❤❤ආයේ දිනේෂ් අයියටත් කැමතී ඒත් ඔයා නිසා..❤❤
@jananidissanayaka2415
@jananidissanayaka2415 10 күн бұрын
පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකන් එකක් වට් මිස් නොකර බැලුවා. මාරම දුකයි ආය බලන්න වෙන්නෙ නැති එකට. මාරම ලස්සන කතාවක්. අද බලද්දි ඇඩුනත් එක්ක 🥺
@sisirakumara2267
@sisirakumara2267 10 күн бұрын
මම ඔයාට ගොඩක් ආදරෙයි. දිවිතුරා ඉවරවෙද්දි මාරම දුකයි.ඔයාගේ හැම log එකක් ම මම බලනවා. ඔයාට බුදුසරණයි
@user-kc7tf1kx1w
@user-kc7tf1kx1w 11 күн бұрын
මුල ඉදලම කතාව බැලුවා අක්කී ඔයා 😍❤️ ආයෙත් ආසයි ඔයා ඉන්න කතාවක් බලන්න ❤️
@priyanthiweerakoon6057
@priyanthiweerakoon6057 11 күн бұрын
නුවරඑළිය ඔයාට ගොඩක් සමීපව තියෙනවා හැමදාම ❤❤❤
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 10 күн бұрын
Godak asai oyage video balanna.නොදන්නා dewal godak oyagen ඉගෙන gaththa shanu.god bless you darling ❤❤❤
@NishiCreations1521
@NishiCreations1521 11 күн бұрын
නුවරඑළියේ තනියම ❤❤❤ මගෙ ටවුන් එක..ආසම තැන නුවරඑළිය❤❤❤
@infinity610
@infinity610 11 күн бұрын
මම ටීවීවල කතා බලන කෙනෙක් නෙවෙයි. ඒත් ආසාවෙන් අමතක නොකර හැමදාම එක දිගටම යූටියුබ් එකෙන් බැලුවෙ. හරිම දුකයි කතාව ඉවර වෙන එකට.. ඔයාලට ගොඩක් ආදරෙයි ❤
@shashiariyarathna635
@shashiariyarathna635 5 күн бұрын
Me too
@Imashi.
@Imashi. 11 күн бұрын
දිවිතුරා බැලුවේ ඔයා ඉන්න නිසා අනේ අලුත් ඩ්‍රාමා එකකින් ඉක්මනින් දකින්න ආසයි 🥰🥰
@tharushadewmini5675
@tharushadewmini5675 2 күн бұрын
ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. මම ඔයාගේ vlogs වලට ගොඩාක් ආසයි. 😘💞
@user-mo8pp7bs1e
@user-mo8pp7bs1e 10 күн бұрын
පවුලේ අයත් එක්ක ඔයා ඉන්න වෙලාවල් වලට කැමති මම ගොඩක්. එයලා එක්කදාන විඩියොස් වලට ✨
@DiwyaAnjali
@DiwyaAnjali 10 күн бұрын
ශනු ඇක්ට් කරපු හොඳම කැරක්ටර් එක සමල්කා❤ අදටත් සමල්කාට ගොඩාක් ආදරෙයි 😘😘
@hansipalliyaguruge2913
@hansipalliyaguruge2913 11 күн бұрын
Divithura iwara weddi nam harima dukai..asawen balapu teledrama ekak.shanu nisa thamai mulinma balanna gatte.harima lassanai antima episode ekath lassana wei kiyala hithnawa.wish karanwa oyta me wage lassana teledrama godak lebenna kiyala issarahatath..❤
@Ashi9900
@Ashi9900 9 күн бұрын
අක්කි මම ඔයාගේ විඩියෝ බලලා තමයි solo dates යන්න පුරුදු වුනෙ.ඒක ඇත්තටම මාරයි. අදත් ගියා......❤
@heshanisenanayake9126
@heshanisenanayake9126 11 күн бұрын
මන් අක්කිගේ vlogs බලනවා...අද තමා මේ කමෙන්ට් දාන්නේ..😊ඔයාව නම් පිස්සුවක් මට..මාත් හරිම ආසයි ඔයාවගේ වෙන්න❤ ඔයා දාන vlogs හැම එකක්ම බලනවා..මට ගොඩක්ම ආස හිතුනේ අර අක්කි melbourne ගිහින් solo date ගියේ❤ අන්න ඒකට. මටත් මාර confidence එකක් ආවා එහෙම කරන්න. කවදාහරි දවසක මාත් අක්කිවගේ වෙනවා. ඔයා නිසා දැන් මාත් මන් වෙනුවෙන් කාලයගත කරන්න, මටම ආදරේ කරන්න පටන් අරන් ඒකට ගොඩක් ස්තූතියි ඔයා නිසා තමා අනේ❤❤ අක්කි මේ සැරේ දැම්ම christmas vlogs වල recipe මන් try කරා ඒවා හරිම රසයි❤ 😍😘 නුවරඑළියේ ඉතින් ආයේම යන්න ලැබෙයි කට්ටිය එක්කම වගේම, දිනේශ් අයියා එක්කත් 😇😇 ඉතින් ආදරෙයි අක්කි...දිගටම vlogs ගේන්න...අපි වෙනුවෙන් මහන්සි වෙලා videos දාන ඔයාට ගොඩක් thank you❤❤❤❤ අක්කිගෙන් අපිට වගේම ගොඩක් අයට ඉගෙන ගන්න දේවල් ගොඩයි...❤❤කියන්න ඕන තරම් දේවල් තියෙනවා අනේ❤❤ කවදාහරි ඔයාව ඇත්තටම දකින්න ලැබෙයි කියලා මන් විශ්වාස කරනවා❤ මන් දුක හිතුනාම සතුටු හිතුනාම දෙකටම බෙහෙත් වගේ බලන්නෙම අක්කිගේ vlogs❤ 🎉 again i thank akki❤️😍
@NishiCreations1521
@NishiCreations1521 11 күн бұрын
මගෙ හබී තුමත් ඔයත් එක්ක ඇක්ට් කරා මුල් කොටසක..අපේ ගෙවල් ලග ඔයාලා මුල ඉඳන්ම ශූට්ස් කරේ❤❤
@Saadiya_Hansi
@Saadiya_Hansi 11 күн бұрын
මොකක්ද කතාව
@shiranimastiyage96
@shiranimastiyage96 11 күн бұрын
හරි ම දුකයි ඉවර වෙනවට දුව ඔයා හරිම ලස්සනට රගපානව නැවත ටෙලි drama එකකින් එන්න දුවගේ හැම ව්ලොග් එකක්ම බලනවා හරිම හොද දරුවෙක් ඔයාට බුදුසරණයි දුව
@vishminavodi8541
@vishminavodi8541 11 күн бұрын
​@@Saadiya_Hansiදිවිතුරා
@NishiCreations1521
@NishiCreations1521 11 күн бұрын
@@Saadiya_Hansi දිවිතුරා
@Saadiya_Hansi
@Saadiya_Hansi 10 күн бұрын
@@NishiCreations1521 එහෙමද හබීගෙ role එක මොකක්ද eke
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 9 күн бұрын
මේක බලනකොට තමයි දැනගත්තේ ඔයාම තමයි ඔයාගෙ makeup දාගත්තේ දිවිතුරා ටෙලි නාට්‍යයක්ට කියලා .....මම සම්පූර්ණ නාට්‍යම බැලුවා u tube එකෙන් (මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි නිසා).....ශනු ඔයා හරිම ලස්සනයි ...හරිම Natural look එකක් තමයි මම ඔයාගෙන් දැක්කේ නාට්‍ය පුරාවටම ....❤
@kaviwithanege4251
@kaviwithanege4251 3 күн бұрын
Phone එකෙන් විතරක් දිවිතුරා බැලුවා...එකක්වත් miss කලේ නෑ..දුකයි.. ඒත් ඔයා නිසා ආසවෙන් බැලුවා... vlog නම් ඉතින් shanu තමයි❤❤❤❤
@kumuduattygala1142
@kumuduattygala1142 10 күн бұрын
Adareii shanu patiyoo.❤❤ balanna godak asai oyage vedio 😊apith awa nuwaraeliye ..Dinesh mallige show ekk thibba❤
@ridmisathsarani5693
@ridmisathsarani5693 11 күн бұрын
Solo time Spend කරන ටිකට තමා මං නම් ආසම ♥️ තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ශනු ♥️
@user-vm2qx7su2l
@user-vm2qx7su2l 11 күн бұрын
ආදරෙයි දිවිතුරා & දිවිතුරා family ❤❤ love you ශනූ .
@manadeeweerasinghe7861
@manadeeweerasinghe7861 6 күн бұрын
නුවරඑළියෙ trip1k විදියට First time ගිය අවුරුද්දෙ ගියා.අඹේවෙල පැත්ත ඔයාගෙ vedio එකකින් තමයි firsttime දැක්කෙ.අනේ ලංකාවෙ ඒ වගෙ nature එකක් හරියට Newzealand වාගෙ…❤Shooting ආසාවෙන් කරන්න පුලුවන් නේ. Gud luck for your career !🎉
@lasithawijekoon7754
@lasithawijekoon7754 10 күн бұрын
I started watching Divithura because of you,Shanu. I have to admit every cast member is very talented. I love Divithura ❤
@kavithamarasinghe4520
@kavithamarasinghe4520 11 күн бұрын
බලන්න ආසම Family trips vlogs 🙃❤️🥰
@Malshakawindi-jh5kz
@Malshakawindi-jh5kz 8 күн бұрын
ඇත්තටම දිවිතුරා කතාව නිසයි ඔය ගේ ෆැන් කෙනෙක් උනේ මම ❤ එ කතාව හරිම ලස්සනයි ♥️😘
@nimalisubashini5901
@nimalisubashini5901 9 күн бұрын
ලස්සනයි කතාව හැමදාම youtube eken baluwe lankawe pita idagena oyage vlogs ආසාවෙන් balanawa good luck sanu ❤❤❤
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 9 күн бұрын
අලි ශෝක් යාලුවෙක් ..හරිම ලස්සනට එයාගේ රංඟනය අරගෙන ආවා....❤️
@nimashimalshika81
@nimashimalshika81 11 күн бұрын
Ada vlog ekath lassanai shanu akki 🥰😍❤️oyge gdkma fun videos nm kavindu ayya inna vlogs thama ✨️❤️
@ThusithaPriyankara-xd9mk
@ThusithaPriyankara-xd9mk 11 күн бұрын
ශනූ අක්කි ඔයා දාගන්න makeup එක මාරම චාම් හරිම ලස්සනයි ❤️
@Onis-357
@Onis-357 10 күн бұрын
දාපු හැම එකක්ම වගේ ආසාවෙන් බැලුව..ඒත් නත්තල් සහ ෆැමිලි trip ගිය ඒවා තමා හොදම හොද ලස්සනම
@muthumalivithanage9105
@muthumalivithanage9105 11 күн бұрын
Ammo athi yantham vloge ekak dala .kochchara bln hitiyada akkiyo oyage vloge ekak danakan 😍❤️
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 8 күн бұрын
අවුරුදු Vlog එක තමයි Funම😂😅
@nuhansajayawardana6227
@nuhansajayawardana6227 11 күн бұрын
D ,chunga,nanna & oyage all family ekath ekk inn vlogs walat thama akki mn nam asama❤️❤️❤️
@ChethanaLakshmi-bq8pk
@ChethanaLakshmi-bq8pk 11 күн бұрын
Ane mama.asam oyata akkeee budusarani akkee.oyge wada tika sarthak wenn one shanuu babyyy❤❤❤❤❤
@ErangiRanasinghe
@ErangiRanasinghe 11 күн бұрын
ඇත්තමයි මන් මාර ආසාවෙන් අක්කි බැලුවෙ දිවිතුරා😍💓මන් අක්කිට ගොඩක් ආදරෙයි💓🫂
@dulanitharaka7440
@dulanitharaka7440 11 күн бұрын
Godak lassanai godak adarei akki oyata oyage vlog hamadama balannawa
@ShamiSamarasekara
@ShamiSamarasekara 8 күн бұрын
ලංකාවේ ඉද්දි බලන්න පටන් ගත්ත කතාව ඇමරිකාවට ආවාට පස්සේත් දිගටම බැළුවා. කතාවේ ආසම කොටස් වුණේ ඊශා ආගා සමාධි සියා ආදරෙන් හිටපු කොටස්. කතාවේ අන්තිම විසාල් මරපු එක තමයි පොඩ්ඩක් අවුල් කතාව සතුටින් ඉවර වුණානම් නියමයි ඔයාව අලුත් dramaඑ එකකින් අයේ ඉක්මණින් දකින්න ලැබෙයිද අපට ශනු 👍 good luck
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 10 күн бұрын
අනේ දිවිතුරා ඉවරයි.දුකයි.ඔයා බලන්න වෙන්නේ නෑනේ..ආයෙත් හොද නිර්මානයකින් ආයෙත් එන්නකෝ..❤
@shiromeperea885
@shiromeperea885 11 күн бұрын
දිවිතුරා ❤️ ඔයා ඉන්න හැම එකක්ම බලනවා හරිම ලස්සනයි. ❤️මේ ආදරය හැමදාටම තියාගන්න❤️godblsee nanaga❤️❤️
@SaduNi-bz8rp
@SaduNi-bz8rp 11 күн бұрын
අනෙ ලස්සන අනේ ඔයා , කොහොමද හිටියාත් ❤❤❤ ආදරේයි අක්කියෝ
@peshalaindeewari6505
@peshalaindeewari6505 11 күн бұрын
මට හරිම සතුටුයි ඔයාට තව project අවා කිව්වම මොක ද එවයින් ඔයත් සතුටු වෙන ගමන් ඔයාගෙ දියුණුව වෙනුවෙන් වගෙම අනිත් මිනිස්සුන්ගේ සතුටටත් දෙයක් කරනවා. ඔයාට උපරිමෙටම හරියන්න ඔන ශනු.❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 11 күн бұрын
Aniwaren
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 6 күн бұрын
@dinushasewwandi18
@dinushasewwandi18 2 күн бұрын
ඇත්තටම ආසයි ඔයාගේ vlog වලට❤
@senaniweeratunga8771
@senaniweeratunga8771 11 күн бұрын
I watched Divitura from day 1 from Aussie. ❤. I miss Nuwara Eliya so much as I lived there before migrated.
@chandana1912
@chandana1912 11 күн бұрын
ආවා🎉❤
@sachiumanga1683
@sachiumanga1683 11 күн бұрын
Vlog eka lassnai oya inna vidiht thamai asama ....❤️❤️❤️
@sachinthilochana5618
@sachinthilochana5618 11 күн бұрын
Aneee api me balanagamn...😊❤...hamogema daksha ranganayak....lasssnata iwara una...❤
@Jami7972
@Jami7972 11 күн бұрын
Shanu dearest, l have watched every single episode of of Divithura from inception and have enjoyed every single episode. Here's to a rocking Future 🥂. Blessings Jamie
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 11 күн бұрын
We always love ur vlogs shanu❤❤❤❤
@pavithrahansani9847
@pavithrahansani9847 11 күн бұрын
හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤❤❤
@anushadamayanthi7977
@anushadamayanthi7977 5 күн бұрын
ශනු ඔයා වලොග් කරන්න විදිහ හරිම ලස්සනයි.. ජිවිතේට හයියක්.. තනියම සතුටින් ඉන්න හැටි හරිම අපුරුවට කියලා දෙනවා පට්ටෝ ❤️❤️❤️❤️❤️
@user-we1mz3mq1y
@user-we1mz3mq1y 11 күн бұрын
Vlog ekk danakam baln hitiye ❤❤❤ දිවිතුරා 😍🥰🌼
@shalomikaushika7061
@shalomikaushika7061 11 күн бұрын
Vlog එකක් දාන්න බලන් හිටියේ ❤🌼
@Zeenath_Zarook22
@Zeenath_Zarook22 11 күн бұрын
Ever ready to watch out your solo travel vlog Shanu❤️
@nethmirajapaksha841
@nethmirajapaksha841 11 күн бұрын
oyahge vlogs okkoma asawen balanawa akkii aluth vlog ekk danakam balagena inne oyhge vlogs wlin godakma asawen blapu vlog eka australia tour eka thmiii 😊😊 oyhge solo dates thmii godakma lassna. Oyth godak lassni oyhge vlogs th lassnii ❤❤❤
@kanchanadasanayaka7368
@kanchanadasanayaka7368 11 күн бұрын
අක්කී,ඔයාලගේ මුලු පවුලටම මන් ගොඩක් ආදරෙයි,මෙ vlog එක මන් බලනවද නැද්ද් කියලා කල්පනා කරේ topic එක දකිනකොට් හිතට මොක්කදෝ අවුලක් ආවා,ඒතyou tub ekta එන සැරේට උඩට එන්නෙ අක්කිගෙ මෙ vlog eka ,කමක් නෑ කිය්ලා බලන්න ගත්තා,එහෙන් යලුවෙක් ගෙ parshnyk nisa aulen inne mn 😢😢
Follow @karina-kola please 🙏🥺
00:21
Andrey Grechka
Рет қаралды 21 МЛН
Stupid man 👨😂
00:20
Nadir Show
Рет қаралды 29 МЛН
didn't want to let me in #tiktok
00:20
Анастасия Тарасова
Рет қаралды 12 МЛН
Mom vs Sebastian. Round ✌️😎😂
0:30
AnnaTwinsies
Рет қаралды 14 МЛН
Who Will Eat The Porridge First The Cockroach Or Me? 👧vs🪳
0:26
Giggle Jiggle
Рет қаралды 6 МЛН
Radmiru noob or pro? 🤔 #shorts
0:19
radmiru
Рет қаралды 11 МЛН
НАДЕЮСЬ БАБУЛЯ МЕНЯ ПРОСТИТ😂😂
1:00
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 3,6 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 118 #shorts
0:30