No video

Sitha Gawa | Prasanga Thissera (Official Music Video 2020)

  Рет қаралды 274,753

Prasanga Thissera

Prasanga Thissera

Күн бұрын

Sitha Gawa Oba Inna
Artist : Prasanga Thissera
Melody & Lyrics : Suranga Thissera
Music : Chathurangana De Silva
Video : Sajith Priyankara @ Studio Bravo

Пікірлер: 280
@prasangathissera4718
@prasangathissera4718 2 жыл бұрын
Thank you comment kala hamotama... God bless you all.....
@hasithaabeysinghe4303
@hasithaabeysinghe4303 2 жыл бұрын
♥️
@shandhananjaya6406
@shandhananjaya6406 2 жыл бұрын
😍😍
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
😍😍❤️
@denethofficial5518
@denethofficial5518 Жыл бұрын
Wish you all the best!!! ❤️ mahappe mama indikage duwa 💖
@nishidewage1875
@nishidewage1875 Жыл бұрын
Mame oyata mathakada mama indika tisserage duwa good luck mame oyata jp
@tharindudanushka1547
@tharindudanushka1547 4 жыл бұрын
මා මියෙන තුරැම මගේ හිතේ ඉන්න සුන්දර දක්ෂ වාදක කලාකරැවානන්. Prasanga Tissera අපේ ආයුෂත් ගෙන තව චිරත් කාලයක් මෙ දෙරණ ලස්සන කරන්නට ලැබෙවා බුදු සරණයි,ජේසු පිහිටයි.
@thilansrinath344
@thilansrinath344 2 жыл бұрын
අහුවට ඇතිවෙන්නෙ නැති..........කවදාවත් පරණ වෙන්නෙ නැති සිංදුවක්............❤
@maneljayakodi4874
@maneljayakodi4874 Жыл бұрын
ඇත්තටම 💐💐
@dahamdarshana-ju6lg
@dahamdarshana-ju6lg Жыл бұрын
අයියේ ඔයාගෙ සින්දු ටිකක් එකට ගැටගහලා army Band එකේ අපි ගැහුවා nonstop එකක් ඊයෙ ස්නයිපර් ට්‍රේනින් ස්කූල් එකේ....ඒකනම් සුපිරියටම ශෙට්.....මේ songs එකනම් බාවනාවක්❤
@prarthanawijethunga6321
@prarthanawijethunga6321 Жыл бұрын
මගේ ජීවිතයේ ආස කරන් ලස්සනම සින්දු කියල තියෙන්නේ තිසේරා අයියේ ඔයා.. අදටත් ආදරෙයි මේ සින්දු වලට .. ❤️ 2023.01.09....
@sansaladewmini439
@sansaladewmini439 2 жыл бұрын
දැන් තියන අඩා වැලපෙන සින්දු අතරේ, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්. එපා වෙන්නෙ නැති කටහඩක්... 💚 ප්‍රසංග තිසේරා 💚
@sajithmadusanka3543
@sajithmadusanka3543 4 жыл бұрын
අවුරුදු ගානක් අහනවා 💜️💜️💜️
@sinhaseiyawa7726
@sinhaseiyawa7726 4 жыл бұрын
kzbin.info/www/bejne/b6usq4ecbNF8aLc
@rukshikathathsarani3952
@rukshikathathsarani3952 3 жыл бұрын
Voice nd melody ❤️ මනෝ ගහන්න නියම සිංදුව❤️🎼🎼
@theekshananuwan4300
@theekshananuwan4300 2 жыл бұрын
Ammoo ou sira kathawa
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake Жыл бұрын
ඔව් ඇ
@sampathchaminda8215
@sampathchaminda8215 3 жыл бұрын
මම යාලු වෙලා හිටපු කෙනාගේ ආසම සිංදුව ඇහෙන හැම ව්ව්ලාව්ව්ම මතක් වෙනවා
@ruchi1379
@ruchi1379 4 жыл бұрын
මුලින්ම ඇහුවෙ අවුරුදු ගානකට කලින් මෙගා බ්ලාස්ට් එකක.අදටත් ෆෝන් එකෙ ලිස්ට් එකේ තියෙනවා..❤️❤️
@sinhaseiyawa7726
@sinhaseiyawa7726 4 жыл бұрын
kzbin.info/www/bejne/b6usq4ecbNF8aLc
@romeshajayasinghe6560
@romeshajayasinghe6560 3 жыл бұрын
මමත් ✋
@hasithamadusanka4834
@hasithamadusanka4834 3 жыл бұрын
මාවතගම Mega Blast
@kalpithagimhan1953
@kalpithagimhan1953 2 жыл бұрын
ආසම සින්දුවලින් එකක් ❤️🎸🎸 ඒ ගිටාර් පාට් වෙනම ලෝකෙකට ගෙනියනවා....☝🎼🎼🎧
@aayucinema4407
@aayucinema4407 4 жыл бұрын
ජය වේවා ප්‍රසංග තිසේරා....සුන්දර කලාකරුවා....ඩ්‍රම්ස් වාදන ශිල්පියා...
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
මගේ සිහින තරු අතර සෙව්වේ ඔයා...👀 කිම හැන්ගුනේ සිතක රිදවුම් මවා....🥺
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
😔😊💙
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
@@ruu-og6jd 😪💕
@prarthanawijethunga6321
@prarthanawijethunga6321 Жыл бұрын
අයියාගේ හැකියාවට මන් හැමදාම ආදරෙයි.. පුදුම හැගීම් දැනෙන ගීතයක් මේකත්. . අනේ තවත් අලුත් ලස්සන නිර්මාන ගේන්න.. .
@niharichathu929
@niharichathu929 Жыл бұрын
මේ සින්දුවනම් භාවනාවක්.මම ආසම සිංදුව.ඒ දවස්වල මේක අහනකොට හිතුවෙවත් නෑ මගෙ ජීවිතේ මේ සිංදුවත් එක්ක ගැලපෙයි කියලා .එයා දැන් විදේශ ගතවෙලා.මම තාමත් ආදරේ හිතේ තියාගෙන හූල්ලනවා.
@user-senuwa
@user-senuwa Ай бұрын
😮
@sadaruwanchanaka7789
@sadaruwanchanaka7789 4 жыл бұрын
Nihatha mani kala karuwa best drama jayawewa♥️♥️♥️
@ishaniabeyrathne2044
@ishaniabeyrathne2044 Жыл бұрын
2011/12 කාලේ මගේ ෆෝන් එකේ රින්ග් ටෝන් එක මෙක.අදටත් අහනකොට අතීතෙට යනවා.😍😍😍
@samansuranga8677
@samansuranga8677 4 ай бұрын
ඇත්තටම... 😢
@user-nb8yt6oe9z
@user-nb8yt6oe9z 3 ай бұрын
තනිකරම ම ෙනා් ගහනව ❤❤❤❤❤❤❤❤❤😊😊😊 prasanga aiya reapect
@udeshtissera2339
@udeshtissera2339 4 жыл бұрын
srilankan drums king❤️❤️❤️🙏🙏🥁🥁
@dinuliyanage6624
@dinuliyanage6624 3 жыл бұрын
Roshan perera arunama
@aaslakmal8820
@aaslakmal8820 2 жыл бұрын
@@dinuliyanage6624 ඒ කාලේ වෙන්නැති
@aaslakmal8820
@aaslakmal8820 2 жыл бұрын
අනිවා
@Sauwa95
@Sauwa95 Ай бұрын
ඔලුව නිදහස් කරගන්න පුලුවන් සිංදු.තාම අහනවා.ඉස්සරහටත් අහනවා.මේ වගේම අලුත් නිර්මාණ ආයෙත් කරන්න කියලා ඉල්ලනවා 🎉🎉
@sandunikaaravindi7605
@sandunikaaravindi7605 2 жыл бұрын
වැඩ කරද්දි කාලෙකට පස්සේ ඇහුනා.ඇස් පියන් අහද්දි දිවයලෝකේ ඉන්නවා වගේ.❤️
@ruwankiriella
@ruwankiriella 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා .
@rangadeshapriya4481
@rangadeshapriya4481 4 жыл бұрын
Ane hari sundarai..hithata danenawa aiye e sinduwa..😣😣❤💔
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
2021දි අහන සෙට් එක කෝ? 👇 🖤🔥
@sajithsameera2524
@sajithsameera2524 5 ай бұрын
2024 වෙලත් අහනවා
@kasundissanayake6659
@kasundissanayake6659 Жыл бұрын
අහම්බෙන් ඇහිලා අහන්න හොයාගෙන ආවෙ ❤
@kasunhasaranga7559
@kasunhasaranga7559 4 жыл бұрын
2020 th ahanooo❤️❤️❤️❤️
@aishugirl8330
@aishugirl8330 2 жыл бұрын
අවුරුදු ගානක් ගතවුනත් තවම අහනවා.. ඒ තරම් ඒ කටහඩට හරිම කැමතියි
@Rimamusix
@Rimamusix Жыл бұрын
මාරම කටහඩක් අයියේ පපුවටම දැනෙනෙවා මාරම රසයි ❤❤ අදටත් ආසම voice එකක් ❤ සුබ පතනවා හදවතින්ම ❤🙏🙏🙏 god blz you 🙏
@nishchalaherath3048
@nishchalaherath3048 3 жыл бұрын
කියන්න වචන නෑ...ලස්සනම ලස්සනයි ..❤️
@Surajanrhonyperera
@Surajanrhonyperera 4 жыл бұрын
ලස්සනයි ප්‍රසංග අයියා .. Best God bless you 🙏
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
හිත ගාව ඹබ ඉන්න තරුවක් වෙලා හැමදාම. මම ඉන්නවා මග බලා.... හිතට වදින ගීතයක්.... ලස්සනයි
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hii
@chathuradisha1
@chathuradisha1 Ай бұрын
කාලයක් මගේ phone එකේ ringing tone එක... තාමත් කැමතිම ගායකයා... පිස්සුවෙන් වගේ සිංදු හොය හොයා අහන්නෙ... අහම්බෙන් මේක දැක්කම ඇස්වලට කදුලු ආවා - 2024/07/19❤❤❤
@madushankumara3333
@madushankumara3333 3 жыл бұрын
Me sinduwa aurudu 8paranai athi Ada thamai ahuwe me song aka thanks Prasanga aiye
@maheshsamanala903
@maheshsamanala903 3 жыл бұрын
More than 10years old song.....realy we love it.......i think bit late fr new music vedio prasanga.....pls do smthing more fr us god bless u lovly carm man prasanga....
@Malshika_Ariyathilake
@Malshika_Ariyathilake Жыл бұрын
Prasanga thiserage okkoma sindu wlata asai mama❤ ඒව වෙනම රහක් (2022 sep)
@nadeerasandaruwan9698
@nadeerasandaruwan9698 2 жыл бұрын
Me sinduwata thawamath godak adarei..
@srilankanwildelephantlover7816
@srilankanwildelephantlover7816 2 жыл бұрын
ඇස් පියන් මනෝ පාරක් ගහන්න නියම සින්දු... මල් සින්දු කාරයන්ටන්ම් මේව වහ කදුරු වගේ ඇති ඉතින්...
@samanfernando4482
@samanfernando4482 3 жыл бұрын
Adarei ae ahinsaka voice ekata prasanga aiye
@heavenlyapproach3897
@heavenlyapproach3897 4 жыл бұрын
Suba pathum ayye. Godak lassanai. Fr. Shiran perera
@chamaradeshapriya1173
@chamaradeshapriya1173 3 жыл бұрын
Godak adarei me sinduwata...eda wagema adatath amathaka nowena githayak...thanks..prasanga aiye
@darshanakumara2089
@darshanakumara2089 Жыл бұрын
ප්‍රසංග තිසේරා ඔබතුමා බහු කාර්‍ය යන්ත්‍රයක් ලංකාවේ හරියට වැඩක් නොගත්ත.. ඔය කටහඩ අපේ පිනට ලැබිච්ච එකක්.. දෙන්න මේ වගේ සින්දු ඔබේ රසිකයන්ට.. 2022/12/07
@yasasiruamarathunge3727
@yasasiruamarathunge3727 4 жыл бұрын
😍 my favourite singer and song ❤
@sinhaseiyawa7726
@sinhaseiyawa7726 4 жыл бұрын
kzbin.info/www/bejne/b6usq4ecbNF8aLc Subscribe කරන්න
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 2 жыл бұрын
2050දිත් අහන සෙට් එක කෝ? 👇 🖤🔥
@malanividhanage7319
@malanividhanage7319 2 жыл бұрын
ආසම සින්දුවක්.හොයාගන ආවෙ මේ
@awesomevideos7438
@awesomevideos7438 2 жыл бұрын
Nihatha mani supiri gayakaya ❤️❤️🎉🎉
@rangaweerakkody165
@rangaweerakkody165 2 жыл бұрын
Very, very nice. ප්‍රසංග ඔබට කලාතුරකින් පිහිටන ලස්සන කටහඬක් තිබෙනවා. තව තවත් ඔබේ හැකියාවන් දියුණු කරගෙන තවත් ලස්සන නිර්මාණ කරන්න. රසිකයෙක් විදියට මා බලා සිටිනවා ඔබේ නව නිර්මාණ එන තුරු.
@deshantharanga7500
@deshantharanga7500 3 жыл бұрын
Song eka lassani ewage oyage wedath lassani
@saritaedu5447
@saritaedu5447 2 жыл бұрын
Ayyae oyage song welata mm hari asai.elaaaaa
@jayindusanujitha5551
@jayindusanujitha5551 Жыл бұрын
සිංදුවනම් මාරයි හොඳට හිතට වදිනවා ❤
@charithhemantha5189
@charithhemantha5189 Жыл бұрын
E katahada nam bavanavak.adarei aiya godak❤️❤️❤️👌👌👌🙏🙏🙏
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 Жыл бұрын
සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා.. හැමදාම .. මම ඉන්නවා මග බල බලා.. 😘
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
😘😘😘😘
@menukamadhuranga9268
@menukamadhuranga9268 8 ай бұрын
සුපිරියක් තමයි ඉතිං 💚🤜❤️‍🔥👊❤️‍🔥🤛💚
@anurajayalath7441
@anurajayalath7441 4 жыл бұрын
Harima lassanai prsannga ayye.thawa deyak kiyanna one sanidapa den pofdak aul ekata hethuwa man dakinne oyalage sindu nethi eka meka thamai ekata hodama wisDuma....
@chanakaamith5760
@chanakaamith5760 3 жыл бұрын
❤ tuching song prasanga aiya Superb voice 👌👌👌
@KaushalyaBandara-dh5uv
@KaushalyaBandara-dh5uv 4 ай бұрын
ඩ්‍රම්ස් නං ඩ්‍රම්ස් singing නං singing ගැම්මක් ප්‍රසංග අයියා ❤
@manukarajapaksha98
@manukarajapaksha98 Жыл бұрын
අදටත් අහනවා🥺❤️
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
👍😊
@nilaknadasanayaka2061
@nilaknadasanayaka2061 9 ай бұрын
💔 tharu pipuna nil ahase nuba paayala..nirathuruwa igi paanawa sagawila
@nilaknadasanayaka2061
@nilaknadasanayaka2061 2 жыл бұрын
laga inna pathuman athe thaniwela.... ❤️
@gihanranaweera2527
@gihanranaweera2527 Жыл бұрын
I love Prasanga Thisera's each and every song sooo much.... This one among the best I ever felt
@MadurangaWikum
@MadurangaWikum 9 ай бұрын
Wonderful voice ! Love u prasanga brother !!!!!
@theekshananuwan4300
@theekshananuwan4300 2 жыл бұрын
Asama sinduwak 😘😘😘😘😘
@piyumashamalshani4326
@piyumashamalshani4326 3 жыл бұрын
Feeling nostalgia such an amazing creation
@ravindurajapaksha6534
@ravindurajapaksha6534 2 жыл бұрын
What A Beauty 😍❤️
@visharapramuka2122
@visharapramuka2122 2 жыл бұрын
2021 th ahnwa sindu nm sindu❤️😌
@nadeeshasarini3440
@nadeeshasarini3440 Жыл бұрын
Aurudu ganak giyath api thamath me sinduwa ahanawa patta lassanai aiye
@FlashCreationsProductions
@FlashCreationsProductions 3 жыл бұрын
අදටත් ආසම සින්දුව 😍❤
@swarnakarunaratne559
@swarnakarunaratne559 Жыл бұрын
Puduma lassanai.oyage sindu.oyata.budusaranai.devi.pihitai
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Жыл бұрын
Obathuma kalagarayak matanam hitha niwana bhawanawak hada .... god bless you
@warnakulasuriyanishadifera9079
@warnakulasuriyanishadifera9079 2 жыл бұрын
Man godak godak godak kemati gayakayek prasanga ayya
@dilangamage5428
@dilangamage5428 3 жыл бұрын
1:30 ආසම ටික ❤❤
@chathuanuhas2200
@chathuanuhas2200 3 жыл бұрын
ඒ මියුසික් එක වදිනවා බොක්කටම
@anuradhaparanamana2637
@anuradhaparanamana2637 2 жыл бұрын
Nice song prasanga thisera aiya good luck 🎧🎧🎧🎧❤️❤️❤️❤️
@shavisindu7841
@shavisindu7841 4 жыл бұрын
Lassanai aiye oya katahadata pissu wetanawa aiye..
@Susilanthoney
@Susilanthoney 9 ай бұрын
My favorite since you release this song❤lyrics 100% perfect matching music❤
@pradeeparachchige5547
@pradeeparachchige5547 7 ай бұрын
හරිම ලස්සනයි අය්යෙ ❤❤
@amilaprasad7090
@amilaprasad7090 2 жыл бұрын
Hamadamath api adarekarana gayaksyek...👍🎸
@hasithadasanayaka104
@hasithadasanayaka104 3 жыл бұрын
Thamath ahanawooooooo...
@randulapasindu6903
@randulapasindu6903 4 жыл бұрын
Niyamai prasanga aiye...
@bimsaradissanayaka764
@bimsaradissanayaka764 2 жыл бұрын
ලස්සන ⁣සිංදුවක්..😍😍
@piyumashamalshani4326
@piyumashamalshani4326 3 жыл бұрын
Issrama meka radio ake ahenawa 10yrs ago o/ls walata padm karana kale
@dimankumara9805
@dimankumara9805 4 жыл бұрын
wow ! This song ❤
@ashanidayarathna7907
@ashanidayarathna7907 8 ай бұрын
ane after long time❤️❤️
@sachinsuriyabandara3548
@sachinsuriyabandara3548 Жыл бұрын
මේක පිස්සුවක් අයියා ♥️
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
❤️😍💫
@Dinna9
@Dinna9 11 ай бұрын
නොමැරෙන ගීත ❤❤❤❤
@chathubhagya207
@chathubhagya207 8 ай бұрын
Mn asama song ekak...❤❤
@cdilhara6990
@cdilhara6990 2 жыл бұрын
ලස්සන යි ආසාවෙන් අහන සින්දුවක්..❤️❤️❤️
@kasunpriyamantha7588
@kasunpriyamantha7588 2 жыл бұрын
Magical voice🖤🖤
@TharinduMc
@TharinduMc Жыл бұрын
මන් ආසම ගීතයක්
@kavinduedirisinghe6999
@kavinduedirisinghe6999 2 жыл бұрын
මරැ cool සින්දුව ❤️ 2022.03..................
@charithbandara4606
@charithbandara4606 4 жыл бұрын
Nice Song , supperb Voice Prasanga ayya .... ,,, Please play this song in Live shows ....🎸🎸🎸🎸🎸🎸🎸
@prasanlk9863
@prasanlk9863 2 жыл бұрын
ලස්සනයි සිංදු 👍👍👍👍👍👍
@DarshanaPiyumal-li8xl
@DarshanaPiyumal-li8xl 2 ай бұрын
❤❤❤❤ supper...
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
2021 ත් අසමි😁❤️
@mystudioshr2460
@mystudioshr2460 3 жыл бұрын
2021 Ahanawa
@c.sstudiogroup1449
@c.sstudiogroup1449 3 жыл бұрын
Niyami prsanga aiiye
@sahanpeiris9083
@sahanpeiris9083 2 жыл бұрын
2021th ahnwa♥️♥️♥️😎
@rukmalpirise2382
@rukmalpirise2382 4 жыл бұрын
niyami peshanga aiye💗
@diliniwathsala4079
@diliniwathsala4079 Жыл бұрын
Super voice...❤️❤️
@SajithNishantha-lk4eq
@SajithNishantha-lk4eq 27 күн бұрын
පන යන්න වගේ මගේ ❤❤❤
@shanakasadaruwan5560
@shanakasadaruwan5560 Жыл бұрын
Lassanai .....bs
Sanda Renu - Prasanga Thissera ft. Sashika Nisansala
3:11
Prasanga Thissera
Рет қаралды 735 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 20 МЛН
Wasanthiye
3:18
Prasanga Thissera - Topic
Рет қаралды 12 М.
Shaa FM Sindu Kamare With Prasanga Thissera & Kurunegala Asha
19:17
Prasanga Thissera
Рет қаралды 11 М.
Pem Heena - Kavindya Adikari - [Official Music Video]
3:52
Kavindya Adikari
Рет қаралды 4,1 МЛН
Langa Inna Pethuwata
2:47
Jude Rogans - Topic
Рет қаралды 610
Neela Nuwan Age - Prasanga Thissera
3:32
Prasanga Thissera
Рет қаралды 1,1 МЛН
Diwyanganawee (Sithin Prema Wadana)
3:19
Prasanga Thissera
Рет қаралды 960 М.
Heenayakda Me
3:55
Prasanga Thissera - Topic
Рет қаралды 92 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН