Neela Nuwan Age - Prasanga Thissera

  Рет қаралды 1,053,243

Prasanga Thissera

Prasanga Thissera

5 жыл бұрын

Artist : Prasanga Thissera
Music : Chathurangana De Silva
Lyrics : Sampath Fernandopulle

Пікірлер: 627
@dinuth-k1262
@dinuth-k1262 4 ай бұрын
Who is here in 2024👇🏻
@slart3208
@slart3208 3 ай бұрын
1:33 ❤
@Ashan_madihahewa
@Ashan_madihahewa 3 ай бұрын
❤️
@tharushikanethminibulukumb5774
@tharushikanethminibulukumb5774 2 ай бұрын
Me❤
@dhaneshatharanga5721
@dhaneshatharanga5721 2 ай бұрын
Yh...❤❤
@anilwijesinghe6102
@anilwijesinghe6102 Ай бұрын
💪🏻
@prasangathissera4718
@prasangathissera4718 2 жыл бұрын
Thank you comment kala hamotama.... God bless you all.....
@thilinabhagya9173
@thilinabhagya9173 2 жыл бұрын
නිරෝගීසුව ලැබේවා අයියේ...මගේ වීරයා💖💖දැන් ඉන්න පොඩි අයටත් එක්ක පේන්න,drums ගහනවා කියන්නේ මොනවද කියලා පෙන්නන්න ඉක්මනටම සුවවී නැවත අළුත් වැඩක් එක්ක එන්න
@whatsappstatusvideos5842
@whatsappstatusvideos5842 2 жыл бұрын
AIYA ME SINDUWE AYE REMAKE EKK KRNNKO
@GuitartricksSL
@GuitartricksSL 2 жыл бұрын
Please make more songs like this
@sasankashalinda2418
@sasankashalinda2418 2 жыл бұрын
Remix ekak one mekata
@tharindumadushanka4974
@tharindumadushanka4974 2 жыл бұрын
Jaya wewa aiya adarei hamadama ❤️❤️❤️❤️❤️❤️
@laleenchamoth683
@laleenchamoth683 6 ай бұрын
පොඩි කාලේ ඇහුන ලස්සන සින්දු ඒ කාලේ මතක් උනා 2024 💖
@Ashan_madihahewa
@Ashan_madihahewa 3 ай бұрын
❤️
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 4 күн бұрын
❤🥺
@virajsankalpa5045
@virajsankalpa5045 3 жыл бұрын
2021 ආයිත් බලන අය කෝ
@ravindraabeyathunga8621
@ravindraabeyathunga8621 3 жыл бұрын
innawooo
@dilvandissanayake1025
@dilvandissanayake1025 3 жыл бұрын
api
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😍
@Coldbloodofsharingan
@Coldbloodofsharingan 2 жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️
@thanuriupasena9295
@thanuriupasena9295 5 ай бұрын
Still listening in 2024🎉
@Ashan_madihahewa
@Ashan_madihahewa 3 ай бұрын
❤️
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
2001 ඉපදුන අපිත් හරි පව් කාරයී ඕයී මේවගේ ලස්සන සිංදු අද නෑ ...රටෙ අත්‍යාවශ්‍ය දේවල් නෑ අපේ තරුන කාලේ නිකරුනෙ කාලකන්නි වෙලා යනවා කෙසේ වෙතත් ඒ දවස් වල ආපු සිංදුවලට පට්ට ආදරෙයී ❤️
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
athal oi 2000 ta kalin set aka ahapu sindu malli dan apitath wayasa 25😔😚
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
@@therelaxsubnow ekane 😞💛
@dula8199
@dula8199 2 жыл бұрын
මේ සින්දුව ලොකු කාලයක් නැ උබ 5වසරේදි 6වසරේදි වගේ අවේ මත් 2001යකො මත් එ දවස් වල අහල තියනො දන්නේ නැත්තම් කට පියන් ඉදපන් . මොඩ යකෙක්
@dula8199
@dula8199 2 жыл бұрын
Samawenna a kale nawa 2007 wage sinduwa ethakota apita wayasa aurudu 6k wage a kale ahanna be kohom hari api 5, 6 wasaredith me sinduwa pasiddai
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
@@dula8199 ඉතින් ඒක තමා පොන්නයෝ කියන්නෙ මාත් නොදන්න හුත්තවල් කතානොකර අනුන්ගේ කමෙන්ට් අස්සෙ වැලලෙන්නෙ නැතුව කටපුක වහන් පලයන්
@rilwanmohammed3728
@rilwanmohammed3728 4 ай бұрын
2024 anyone ❤
@Ashan_madihahewa
@Ashan_madihahewa 3 ай бұрын
❤️
@dulishawikramage3133
@dulishawikramage3133 3 жыл бұрын
Ammoo 😘😘😇 පොඩි කාලෙ ඉදන් අහනව කවදාවත් එපා වෙන් නැ 🤍. අලුත් සින්දු 1පාරයි ආය ඇහුනොත් මල පනිනව 😂😂.
@niharsafran5899
@niharsafran5899 3 жыл бұрын
Sira kathawa 😂
@samidumahesha2854
@samidumahesha2854 3 жыл бұрын
Yep yep
@RaviSAN_101
@RaviSAN_101 3 жыл бұрын
😌🤍
@chamodirukshika1409
@chamodirukshika1409 3 жыл бұрын
Sira ah dn thiyen sindu nm melo rahak na okkolama adanw ne dn 😂
@lasindujayasinghe3631
@lasindujayasinghe3631 2 жыл бұрын
amo amo cer!!!!!
@damsilu2864
@damsilu2864 4 жыл бұрын
කවදාවත් අමතක වෙන්නේ නැති පට්ට සින්දු මේවා ...
@indunilpriyankara4933
@indunilpriyankara4933 Ай бұрын
සිතින් ප්‍රේම වඩනා බලලා මේක බලන අය 😮
@shahanasinnen5311
@shahanasinnen5311 Күн бұрын
😲 math
@Geenadi
@Geenadi 11 ай бұрын
2023 ත් අහන අය මේ කොනට… 👍 ඕනේ… 😍💞
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 3 жыл бұрын
පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන්ම අහපු සිංදු. කාලයත් එක්ක අපිත් වයසට ගිහින්.
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
හිපොප් ට්‍රෙන්ඩ් වෙන කාලේ හරි හරියට ගේමක් ගහපු කෙනෙක් තමා ප්‍රසංග තිසේරා කියන්නේ.❤️කනට හරිම මිහිරියි
@goodboypubgGame
@goodboypubgGame 2 жыл бұрын
ඉස්සර සතියක් බලන් ඉන්නවා මේ සිංදුව අහන්න
@sunandasuseema3029
@sunandasuseema3029 Жыл бұрын
ඒ කාලෙ සල්ලි දීල CD write කරගෙන ඇවිත් VCD player එකේ අහපු පට්ට සිංදු මේ.. 😍❤
@Shaun1993ful
@Shaun1993ful Жыл бұрын
Yes Mee Too. Love those Days
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg 7 ай бұрын
අම්මෝ මේ සිංදුව හින්දම ටෝක් කරපු කෙල්ලෙක් හිටියා අතීතෙට හිත යනවා නිකම්ම
@bee3999
@bee3999 Жыл бұрын
Tv චැනල් එකකින්වත් මෙ ලස්සන ගායකයො ගෙන්නන්නෙ නැතුව වෙන භුත වලාමවල් ගේනවා
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 2 жыл бұрын
හම්මෝ පොඩි කාලේ ආසම සින්දුවක් මගේ😘😘😘දැනුත් ආසයි 2022👍👍
@big8862
@big8862 3 жыл бұрын
පුසංග අයියේ ඉස්සර අපි අසාවෙන් අහපු සින්දු කොච්චර ඇඇහැව්වාත් එපා වෙන්නෙ නැ 😍
@krishanjayalath9819
@krishanjayalath9819 3 жыл бұрын
2021 බලන්න හිතුනා ආයිමත්...❤️❤️❤️
@akalankaekanayake5798
@akalankaekanayake5798 Жыл бұрын
මෙහෙම සින්දුවක් ඉස්සර තිබ්බා කියලා එකපාරටම මතක් වුනා. මේකේ හොයලා බැලුවා. ❤ මාර ලස්සනයි මේක.
@nethmirammandala739
@nethmirammandala739 2 жыл бұрын
හැගීම්බර කටහඩක් සහ දක්ශ ඩ්‍රම්ස් වාදකයෙක් 😍😍😍😍
@chamalive2784
@chamalive2784 2 жыл бұрын
අපේ පුංචි කාලේ ලස්සන කරාට ගොඩාක් පිං ප්‍රසන්ග අයියේ
@rvliveshow5464
@rvliveshow5464 2 жыл бұрын
2022/8/15 අදටත් මම අහානවා.අපේ කාලේ සුන්දර කරපු ගිත..
@sajithratnayake1047
@sajithratnayake1047 Жыл бұрын
පොඩි කාලෙ මොනා නැති උනත් අහන්න සුපිරි සිංදු ටිකක් තිබුණ ❤
@gayashanmadhuranga4235
@gayashanmadhuranga4235 Жыл бұрын
මෙවා සදාකාලිකයි ❤❤❤❤අද හැදෙන සින්දු තාවකාලිකයි🥲🥲🥲
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 Жыл бұрын
ඉස්සර සර්වනවාහියෙ හද රැදි පැයේ යද්දි අහන්න ආසම සින්දුව 🔥😘
@ashenviduranga3308
@ashenviduranga3308 3 жыл бұрын
දැන් තියන ඒවට වඩා මේව කොච්චර ලස්සනද😍❤️කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
@kasunjalitha2300
@kasunjalitha2300 3 жыл бұрын
2020 | Still Loving...
@dinalsenmith2125
@dinalsenmith2125 2 жыл бұрын
දැන් යන දෙකයි පනහේ සින්දුවලට වඩා මාර ලස්සනයි,ඒ වගේම නියම lyrics ටිකක් තියෙන්නෙ.🤩
@duleeshadalumuragama4388
@duleeshadalumuragama4388 2 жыл бұрын
ඔබතුමාගෙ සින්දු ගොඩකටම මන් පොඩිකාලෙ ඉදලම හරිම ආදරෙයි...ඒ හැම සින්දුවම ඔබතුමාගෙ කියලා දැන ගත්තෙ අද....හරිම ලස්සනයි....ගොඩක් ඒවා භාවනාවක් වගේ...සුභ පතනවා හදවතින්ම ඔබතුමාට...😇😇
@anjisiriwardhana701
@anjisiriwardhana701 Жыл бұрын
එක දිගට 100000+ සැරයක් ඇහුවත් එපා වෙන්නැති සිංදු❤
@venutae8981
@venutae8981 2 жыл бұрын
මේවට ගහන්න සිංදු නැ අද කාලෙ❤️❤️2022
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 Жыл бұрын
කවදාවත් එපාවෙන්නෙ නැති කටහක් වගේම රුපයක්.හිනාව තමයි ලස්සනම .
@darshanakumara2089
@darshanakumara2089 Жыл бұрын
Prasanga thisera වෙනම ලෙවල් එකක කටහඩක්.. ආසම වොයිස් එකක්.
@sene7250
@sene7250 6 ай бұрын
මුතු තරංගා,,අයේශා...ඒ කාලේ හිට් එකක්♥️
@erandikaprabath6261
@erandikaprabath6261 3 жыл бұрын
2021ත් අහනවා..එදා වගේම 😍😍😍
@sakuna7026
@sakuna7026 2 жыл бұрын
Brings me back to my childhood. How good were those days :')
@thisisjoel691
@thisisjoel691 2 жыл бұрын
Meka release une mona yr ekeda?
@prasangathissera4718
@prasangathissera4718 Ай бұрын
2007
@sajanaruwin
@sajanaruwin 5 ай бұрын
Glad we grew up with this kind of beautiful music 🥹 still can’t beat em 💯
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
නීල නුවන් ඇගේ...දිලිසෙන තෝඩු දෙකක් වාගේ... මන්දහාස මුහුනේ ... හරියට හැන්දෑවක් වාගේ... දැස් පියන් නටවා..කෝල ඇහැක් වහලා... ප්‍රේම හිතක් දීලා... යනවද හීන හතක් මවලා.....😗❤️🥀
@PlaTO94
@PlaTO94 2 жыл бұрын
එක පාරට මතක් වෙලා අහන්න ආවා ☺️❤😁
@sanduniasangika1491
@sanduniasangika1491 2 жыл бұрын
අහන්න අහන්න තාම ඒ රසවින්දන ඒ විදියටම තියෙන සින්දු ❤❤ 2022.01.02 🙈😘
@ThaaaRaa
@ThaaaRaa 8 ай бұрын
Tamat ahanawa Podi kalee radio eken ahuwe. ❤❤
@nalijay9461
@nalijay9461 Жыл бұрын
අම්මෝ ඒ කාලේ පිස්සුවෙන් අහපු සිංදු. ඒ කටහඬ 😍♥️❤❤ ඉස්සර මේ සිංදු Tv එකේ music chart වල යනකම් බලාගෙන ඉන්නවා ♥️.අද වගේ ඕන ඕන වෙලාවට කැමති සිංදු අහන්න පුළුවන්කමක් තිබුණේ නෑ ඒ කාලේ.♥️ ඒ කාලේ ගොඩාක් hit වුණ සිංදුවක් 😍♥️ තාමත් වෙනසක් නැතිව රස විඳින්න පුළුවන් සිංදු ♥️ බොහොම පිං අපේ ළමා කාලය මේ වගේ ලස්සන ගීත වලින් සුන්දර කළාට ♥️♥️ 2023/5/31
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 5 ай бұрын
මේ වගේ නිර්මාණ හදවතින්ම අගය කරනවා ❤❤
@heavenlyapproach3897
@heavenlyapproach3897 5 жыл бұрын
Prasanga ayya oyata suba pathum.hamadama api oyage geetha walata adarei.meeta obe sahodaraya Fr.shiran perera
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
First comment මීට අවෘදු 2 කට කලින් ❤👌
@Dulan_Amila
@Dulan_Amila 4 жыл бұрын
Thawath e sindu wala rasaya ehmmai ❤
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
නිකම්ම මතක හිටින පද වැල් පොඩි කාලෙ ඇහුන ගීත.. ලස්සනයි 😍🥰🥰❤️❤️
@chanugayan150
@chanugayan150 2 жыл бұрын
අවුරුදු 31 ඒ රසවින්දනය තාමත් එහෙමයි . අපිත් එක්කම කාලයෙන් වයසට යනවා
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
2005-2010 අතර කාලේ අවුරුදු 10ට වැඩි ළමයි තමයි දන්නේ මේ සිංදු වල රස
@samansuranga1322
@samansuranga1322 11 ай бұрын
ඇයි අපි කැමති නැද්ද... මම 89යේ..😊
@WT_Natural
@WT_Natural 2 ай бұрын
pala nokiya palaa bedanava kiyanne owwata thmai
@kasundissanayake3582
@kasundissanayake3582 24 күн бұрын
💯💯💯
@kalanashanuka9809
@kalanashanuka9809 6 ай бұрын
මාරම ලස්සන සින්දුවක්..❤❤❤
@sansalavlogs245
@sansalavlogs245 2 жыл бұрын
ඇත්තටම ඒ කාලෙත් ආදරෙයි මේ සිංදුවට තාමත් එහෙමයි.❤️
@snoop9121
@snoop9121 4 жыл бұрын
Old is gold 🔥❤
@Amila9082
@Amila9082 Жыл бұрын
පොඩි කාලේ ඉදලම නිතරම ආසාවෙන් බලපු ලස්සන සිංදුවක් කොච්චර බැලුවත් එපා උනේ නැති මුතු ගේ අනිත් අයගේ ඩාන්ස් එක පට්ට ගායනය වාදනය පට්ට සුපිරි දැන් මේ ගායකයන් කෝ සින්දුත් නෑ ගායකයොත් නෑ 😢❤🎉😊🙂🌹✌️😍🔥🎧🎶🥺
@hafsaanajeib2296
@hafsaanajeib2296 2 жыл бұрын
Suddenly listening to this song after long time 🥰🥰🥰 Still the same feeling 😍😍😍
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
අම්මෝ පොඩි කාලේ ආසම සින්දුවක් . තාම ආසයි ❤️❤️
@Ranu___
@Ranu___ Жыл бұрын
නීල නුවන් ඈගේ 😍❤️ OMG ....🌬🔥🔥 කාලයක් ගියාට තාම හිතේ පෙපියන සින්දු😍 2022.12.18❤️
@emilangelo5525
@emilangelo5525 2 жыл бұрын
කැසට් එක පැලෙන්න අහපු සිංදු තමයි මේවා🔥
@dilhanisy8548
@dilhanisy8548 Жыл бұрын
මතක අවුස්සන සින්දු.😍😍..පිස්සුවක්...😙😚
@shaznayoutube6488
@shaznayoutube6488 2 жыл бұрын
අනේ ආසම සිංදුවක් පොඩි කාලේ වීඩියෝ එකේ ඉදලාම❤️😍😍😍
@user-sj4pe7zs8v
@user-sj4pe7zs8v 6 ай бұрын
2050 ❤
@lakmalidayarathna3514
@lakmalidayarathna3514 Жыл бұрын
පොඩි කාලෙ මන් ආසම සින්දුවක්..තාමත් එහෙමයි...මේ සින්දුත් එක්ක බලද්දි අද කාලේ සින්දු මොනාද..ඒ අතීතෙට තමයි ආදරේ..❤️❤️
@sandunkosala
@sandunkosala Жыл бұрын
2000s kaleee maram sindu... ammooo apee podi kale lassana karata Thank U PRASANGA aiyeee ❤❤ Cheers
@warunikasenaratne1470
@warunikasenaratne1470 7 ай бұрын
Hrima lassana sindu, loku athekata yanawa! Mata dn wayasa 27i!
@ravindraabeyathunga8621
@ravindraabeyathunga8621 3 жыл бұрын
beautiful song. beautiful voice
@user-hd2mf8qk6x
@user-hd2mf8qk6x 2 жыл бұрын
🥰🥰🥰🎶නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
@vishakasamanmali6543
@vishakasamanmali6543 2 жыл бұрын
තාමත් ආසාවෙන් අහන සින්දුවක් . අතීතෙ මතක් වෙනවා
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 Жыл бұрын
මෙ ප්‍රසංග අයිය මාරම ලස්සනයි කටහඬ සුපිරි
@chamithdharmasena8159
@chamithdharmasena8159 2 жыл бұрын
පොඩි කාලෙ ඇහන්න පටන් ගත්තෙ ටීවි එකේ.. අද 2022 ජනවාරි 01 තවම අහනවා❤️
@dinowrx7608
@dinowrx7608 3 жыл бұрын
Still loving this song and this girls smile is awesome
@sonalifernando8796
@sonalifernando8796 Жыл бұрын
ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤
@RomeshFernando1
@RomeshFernando1 Жыл бұрын
Lovely song for decades. Can listen anytime. Thanks Prasanga ❤🎧
@kalanidarshika888
@kalanidarshika888 Жыл бұрын
Lassanaii song ekaa...❤️❤️❤️..oyage song lassanaii aiye katahadath lassanaii..
@sulakshanaillangasinghe1718
@sulakshanaillangasinghe1718 Жыл бұрын
Prasanga ayya... This is one of your best songs... Cheers..✌️✌️👍👍
@hirunijaneetha4397
@hirunijaneetha4397 7 ай бұрын
2024 and still in love with this song ❤
@heshanirajarathna5824
@heshanirajarathna5824 3 жыл бұрын
Me sindu minissunta adare karanna igannuwa.2021 hadana sindu ahaddi adare kiyana wachaneth epa karawanawa. Mewa harima lassanai
@ROCKXYonTube
@ROCKXYonTube 2 жыл бұрын
ඒ කාලෙ ඉදන්ම ආස සිංදුවක් ❤️✌️
@shehararodrigo424
@shehararodrigo424 Ай бұрын
Ape lassna lama kalaya mathak karana sindu❤adatat asa voice ekak PRASANGA TISSERA💐
@malshika99
@malshika99 2 жыл бұрын
Podi kale ahuwa sindu 🥺❤️ Thamath asama sinduwak ❤️ Adarei amathaka nowena lassana e atheetheta 💕
@dinukamadushan580
@dinukamadushan580 Жыл бұрын
සින්දුවට පට්ටම ආසයි.මුතූගෙ නැටුම,වීඩියෝ එකේ කෙල්ල ඔක්කොම ලස්සනයි
@dinukamadushan580
@dinukamadushan580 4 ай бұрын
ඒකනන් ඇත්ත❤
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
❤️❤️❤️ තාමත් අහනවා...🌹🌹🌹
@prasangaperera1123
@prasangaperera1123 3 жыл бұрын
We practice constantly, So you will never be on a level we are on. Dope thoughts to spit Heroine!!!!!
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
ඒකාලේ ආපු මේ සින්දු වල ලස්සන🎉❤
@mithunsanjay2325
@mithunsanjay2325 Жыл бұрын
Thamth ahanawa e sindu podi kaleta yanawa 😍😍😍
@rantharakamuthukumarana2930
@rantharakamuthukumarana2930 Жыл бұрын
මතක ගොඩක් තියෙන සින්දුවක්... ❤️
@janithsuriarachchi3988
@janithsuriarachchi3988 Жыл бұрын
No words to appreciate. Best of the best
@charlie-jaysl663
@charlie-jaysl663 2 жыл бұрын
ඒ beat එක.. 🤩🤩🤩🖤🎧🎶🎹 සුපිරියක් ප්‍රසංග අයියේ 💯
@thusharadilshan5370
@thusharadilshan5370 Жыл бұрын
එදා ඉදල ආදරෙන් අහපු සුපිරි ගීත තමයි ❤ ආදරෙයි හැමදාම
@dilshandarshana7116
@dilshandarshana7116 Жыл бұрын
Koccara parana unath apita aluth sindu thami mewa Prasanga thissera asama gayakayek wagema asama drama mage. ❤
@lakshanimaduwanthi1858
@lakshanimaduwanthi1858 2 жыл бұрын
still love this song❤️
@Anything_Srilanka
@Anything_Srilanka Жыл бұрын
අද 2023.07.31 😊 ඒ කාලේ KZbin තිබ්බනම් හිතා ගන්න බැරි වෙයි veiws ගාන ❤
@Amila9082
@Amila9082 Жыл бұрын
👍❤️🎶😍
@nethmagunathilaka
@nethmagunathilaka Жыл бұрын
Golden memories! ❤️❤️❤️
@anju_since95
@anju_since95 Жыл бұрын
සදාකාලික ගීත 🤟❤️ old vibe 😍
@livestream7497
@livestream7497 Жыл бұрын
අපේ අතීතෙට අරන් යනවා මේ සින්දු❤️
@Ruucartoon
@Ruucartoon Ай бұрын
24 හරිම ලස්සනයි ❤
@dimankumara9805
@dimankumara9805 4 жыл бұрын
2020 menna sindu
@nimeshachathurani6064
@nimeshachathurani6064 7 күн бұрын
Love it... ❤❤
@lakshans1165
@lakshans1165 2 жыл бұрын
ආසම සින්දුවක්😍💆🤗
@sandeepalakshan8269
@sandeepalakshan8269 4 ай бұрын
2024 ත් අහනවා ඒ කාලේ හිට් තමයි ❤
@supunhasitha1467
@supunhasitha1467 3 жыл бұрын
සුපිරි සින්දුවක්
Diwyanganawee (Sithin Prema Wadana)
3:19
Prasanga Thissera
Рет қаралды 894 М.
JAYASRI - Sudu Andumin.(Mille Soya Theme song)
4:04
JAYASRI
Рет қаралды 3,5 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 47 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
WAYO (Live) - Savendaree (සැවැන්දරී)
3:36
WAYO
Рет қаралды 3,5 МЛН
Neela Dase - Official Video
5:07
Romesh Sugathapala
Рет қаралды 819 М.
Sanda Renu - Prasanga Thissera ft. Sashika Nisansala
3:11
Prasanga Thissera
Рет қаралды 708 М.
Res Vihidena Samanaliyak I Official Music Video I  (2007)
3:56
Bathiya N Santhush
Рет қаралды 4,6 МЛН
Dagakara Hadakara.....
4:30
yasithdagr8
Рет қаралды 171 М.
Sulagak Wela Shihan Mihiranga
4:14
isurubuddhikesam
Рет қаралды 1,3 МЛН
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 201 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 249 М.
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 695 М.
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,3 МЛН