Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 230 | 24th July 2024

  Рет қаралды 203,535

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 170
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 3 ай бұрын
මෙි මහේගෙ යාලුව පේන්න බැරි මට විතරද 🙆🙆🙆
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 3 ай бұрын
රියාට හරියන්නේ විශ්ව කියන අය කෝ බලන්න ❤ ඒ දෙන්නා තමා ගැලපෙන්නෙම ❤
@hansiprabodani3821
@hansiprabodani3821 3 ай бұрын
මේ කතාවේ ඇත්තටම ආදරේ කරන්නෙ සදලි විතරයි
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
Balanakota sebe adarekata thenak nehe ne.kuhaka samajayak😢
@Thachno699
@Thachno699 3 ай бұрын
සැබෑ ජීවිතේ සදලිල තරුල වගේ අයට හරියන්න ඕන ❤❤❤❤
@dhammisuresh
@dhammisuresh 3 ай бұрын
❤❤❤
@ThakshanaThakshana-jp4ef
@ThakshanaThakshana-jp4ef 3 ай бұрын
ඔයා හරි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
@@Thachno699 aniwarena
@shanisni8918
@shanisni8918 3 ай бұрын
Ow e wagema thenuka disni wage ayatath hari ynna oni
@pdchannel7989
@pdchannel7989 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 3 ай бұрын
රියා විශ්ව ආදරේ "වහා ඇබ්බැහි වන සුලුයි " 👈👍
@medagedarajanaka662
@medagedarajanaka662 3 ай бұрын
දැන්නම් මාරම මාර ලස්සනයි රීයා+විෂ්වයාගේ ඇක්ටින් ❤
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 3 ай бұрын
මහේල්ගේ යාලුවා මිනිස්සුන්ට අධ්‍යාපනය ඉස්සරහට දාලා අගෞරව කරනවා වැඩි සඳලිට ලොකු අධ්‍යාපනයක් නැති උනත් හොද ලස්සන හිතක් තියනවා ❤
@TharakaDhilshan
@TharakaDhilshan 3 ай бұрын
මේ දිනවල ආදරනීයම lovestoriya විශ්ව රියා❤❤❤❤
@KaushaniKavi
@KaushaniKavi 3 ай бұрын
මහේල් මොනා උනත් හෙන කැත වැඩක් කරන්නෙ සඳූ පවු
@sithmivihara6478
@sithmivihara6478 3 ай бұрын
රියා විශ්වගේ ලව් එක දකිද්දි රාජිණි එකේ මිහිරි විසල් මතක් වෙනවා , ඒ දෙන්නත් කොච්චර ආදරේ කරත් අන්තිමේට තමා ආදරෙයි කිව්වේ.. ආදරේ නොකියා ආදරේ කරන එක හරි ලස්සනයි .. ඒත් අන්තිම වෙනකම් ඉන්න එපා රියා විශ්ව මේ දෙන්නව එකතු කරන්න.. ❤️ තාරූ ඕනිම වෙලාවේ විශ්වව දාලා ගියා , එතකොට මහෙල් එයත් ඒමයි.. එතකොට රියාට ඇහුම්කන් දෙන්න හිටියේ විශ්ව , විශ්වට රියා.. රියා මහෙල්ව විශ්වගෙන් හෙව්වා ඒත් එයාට ඊට වඩා ආදරයක් රියාට හම්බුනා.. විශ්වටත් ඒමයි.. එතකොට තමා එයාලට ඇත්ත ආදරේ කියන දේ තේරුනේ.. අනේ මංදා එක එක අය හිතන විදිය වෙනස්.. ඒත් රියා විශ්ව කියන්නේ ලස්සන ආදරයක්.. ❤
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 ай бұрын
ඔය වගේ කට ගහන තරුල වගේ කෙල්ලෝ තමයි සැබෑ ආදරය දක්වන්නේ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අබ්බුඩ්ඩී හරිම පව් මොකද එයා විශ්වට ඇත්තටම ආදරෙයි රියා මහෙල්ට ඇර වෙන කෙනෙක්ට ආදරෙ කරන්නේ නෑ කියපුවා කාටද මතක විශ්වත් එහෙම තමයි 😂😂😂
@ChannelZine
@ChannelZine 3 ай бұрын
ඇත්ත 😂
@MCESPRO6996
@MCESPRO6996 3 ай бұрын
මහෙල් කියන එකාට කොන්ද පණ නැතිව වැනි වැනි හිටියට ඔහොම ඔහොම වෙලා මදි 😂 අබුඩ්ඩිනම් විශ්වගෙයි තේනුකගෙයි ප්ලෑන් හැම දේම දැනගෙන හිටියෙ හැබැයි ඉවසීම නැතිවුණා එයා තමා පව් 😐
@pdchannel7989
@pdchannel7989 3 ай бұрын
ඇත්ත ❤
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
Maluwa merenne kata nisa abbuddi😅
@Rashini9344
@Rashini9344 3 ай бұрын
ඒ උනාට ආදරේදි උනත් බලන් ඉන්න සීමාවක් තියෙන්න ඕනේ ජීවිකාලෙම බලන් ඉදලත් ආවෙ නැත්තන් එහෙම ආදරයක් හින්දා ජීවිතේම විනාෂ කරගන්න ඕනේ නෑ කියලයි මන් හිතන්නේ එක පාරක් දාපු වමනේ අපහු කන සිරිතක් නෑනේ ඒ වගේ තමයි යන අයට යන්න දෙන්න ඕනේ එයාලටත් තේරුම් යන දවසක් එනව එදාට එයාල ගොඩම් පසුතැවෙයි
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 3 ай бұрын
අනේ විශ්ව කොල්ලෙක් විදියට කෙලින් කියන්න කෝ දෙපැත්ත ත වැනෙන්නේ නැතුව මහේලගේ යාළුවාට වෙඩි තියන්න හිතන්නේ මට විතරද
@asankabunty8189
@asankabunty8189 3 ай бұрын
විශ්වයට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ අවසානෙට
@rithumihirangi2926
@rithumihirangi2926 3 ай бұрын
ආදරේ ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති අයද මේ තරුට බනින්නේ.එක්කෝ ඒ අය කතාවේ මුල ටික බලලා නෑ 😒
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 3 ай бұрын
ඒ හරි හැබැයි තාරු කරපු වැඩේ හරිද තාරු ත් දැනගන තමයි මේ game ගැවුවේ මඟදි යන එක සාධාරණයි ද අබිබුඩ්ට තිබිබා නේද විශ්ව ළඟ ඉන්න එයා ඉල්ලන කැවේ
@dilshikapolonnaruwa3081
@dilshikapolonnaruwa3081 3 ай бұрын
සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක් තරහෑ වෙන එක සාධාරණයි ඒත් විශ්ව තරුට කරපු දේ වැරදි.. කොල්ලා වැරදි කරාම සමහර කෙල්ලෝ ඉන්නවා ටිකක් තරහා වෙලා ආපහු ආදරය හොයා ගෙන යන... තරහා වෙලා ඉද්දී එකපාරක් හරි හොයාගෙන එයි කියලා හිතන
@life_of_Journey803
@life_of_Journey803 3 ай бұрын
Ow
@akilamadusanka6258
@akilamadusanka6258 3 ай бұрын
රියා විශ්ව love එකට කෙලින්න නම් එපා. කතාවෙ ඒ දෙන්නා නිසා ආව ලස්සනත් නැතිවෙයි. අනික සාගරට විශ්ව බෑන කරගන්නත් එපැයි 😎❤️
@Rashini9344
@Rashini9344 3 ай бұрын
ඔව් ඒක ඇත්ත පරණ කතා දැන් වැඩක් නෑ දාලා ගියානම් අයේ එන්න ඕනේ නෑ ඒ love එකට කෙලවන්න එපා ❤
@Malee-tt7ds
@Malee-tt7ds 3 ай бұрын
මේ දොස්තර යාලුවා චුට්ටක් හම්බවෙන්න බැරිවෙයිද දන්නෑ නේ.....දත් හලන්න....
@SansalaSewwandi-wd8ey
@SansalaSewwandi-wd8ey 3 ай бұрын
මහෙල් මුලින් රියාව රැවටුවා එහෙම එකෙ අයෙ රියා මහෙල් වෙනුවෙන් ඉන්න ඔනි නෑ අනික විශ්වට ඔනිම වෙලෙ එයා තරු දලා ගියා ආදරේ තියෙන්නේ විශ්වස එක්ක ඔය සම්බන්ද දෙකෙම විශ්වසය තිබුනේ නෑ ඉතින් එ දෙකම නැති උන එක හොදයි කියන එක මගෙ අදහස
@dmdassanayake899
@dmdassanayake899 3 ай бұрын
Harima de kyla thiyena ekama comment eka! ❤
@Rashini9344
@Rashini9344 3 ай бұрын
❤❤ සිරා ❤
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 3 ай бұрын
මහේලගෙ යාලුව කියන්නෙ දොස්තර පට්ටම ඔලුවට ගහලා දගලන මෝඩ යකෙක්..😂😂😂🤣
@nethminimansala5229
@nethminimansala5229 3 ай бұрын
මන් දැක්ක ලස්සනම ආදර කතාව තමයි රියා - විශ්ව love eka
@JayanisewwandiJayanisewwandi
@JayanisewwandiJayanisewwandi 3 ай бұрын
තාරු පවු.......😢එයාව කතාවෙන් අයින් නොකර එයාටත් හොඳ කෙනෙක් සෙට් කරන්න..
@Nadeesha1018
@Nadeesha1018 3 ай бұрын
මහේල්ට සදලිගේ අගේ තේරෙද්දි සදලිත් එයාව දාල ගිහින් තියෙන්න ඕනේ
@happypill3473
@happypill3473 3 ай бұрын
Eyawa choon aran gihin thiyewi
@RuwanRuwan-he2vl
@RuwanRuwan-he2vl 3 ай бұрын
තාත්තගේ ආදරේ කොල්ලගෙන් විදින්න ආස ලස්සන හදවත් තියන ලස්සන ragapemak kelley oyalth maru සුයිට්
@UdarangaMadhu
@UdarangaMadhu 3 ай бұрын
රියා විශ්ව කියන්නේ පිස්සුවක් 💜️
@Senanayaka876
@Senanayaka876 3 ай бұрын
❤ as i feel this is a best telegram in my life.if my memory is correct i use to watch this teledrama in youtube.
@SanjuniTharushika-sv8so
@SanjuniTharushika-sv8so 3 ай бұрын
Yes of course me too❤
@udulaprasangnee1967
@udulaprasangnee1967 3 ай бұрын
Mee too❤😢
@rekhanadeera1075
@rekhanadeera1075 3 ай бұрын
After පාර දිගේ
@SWH-i5z
@SWH-i5z 3 ай бұрын
💯 agreed🫂
@dhammisuresh
@dhammisuresh 3 ай бұрын
සැබෑ ජිවිතේ විශ්ව වගේ මිනිස්සු අහිංසක කෙල්ලන්ට නිකමටවත් මුණ ගැහෙන්න එපා. මුලදි රගපාපු විදිහ කොහොමද
@HasithaMaduwantha_
@HasithaMaduwantha_ 3 ай бұрын
විශ්ව නෙවේ බන්.මහේල්
@Rashini9344
@Rashini9344 3 ай бұрын
විශ්ව ආදරේ කරේ සිරා තරුට තිබ්බ ඒක රැක ගන්න මුලදි තරුත් එකතු වෙලා game ගැහුවෙ තමන් ආදරේ කරන කෙනා තමන්ට් ඕන වෙලාවෙ නැත්තන් වැඩක් නෑනේ අනික ආදරෙ කරද්දි විශ්වාසය තියෙන්න ඕනේ
@dhammisuresh
@dhammisuresh 3 ай бұрын
@@HasithaMaduwantha_ දෙන්නම කලේ එකම දේ. දුප්පත් කෙල්ලෝ දෙන්නව්ස් හැලුවා යාලුවෝ ලොකු අතු නිසා
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 3 ай бұрын
Riya❤&❤vishwa❤❤❤❤❤
@kasunkamanamperi8801
@kasunkamanamperi8801 3 ай бұрын
doctor doctor doctor Doctor උනාම ඔක්කොම හරි කියල තමයි හිතන් ඉන්නෙ
@DinesH98
@DinesH98 3 ай бұрын
කතාව යන්නේ රියා + විශ්ව එක්ක ❤️❤️
@renukadamayanthi9342
@renukadamayanthi9342 3 ай бұрын
විස්ව රියා ❤❤❤❤
@erandasandakalum6694
@erandasandakalum6694 3 ай бұрын
Me kathawe සදලිට තරුට බනින අය කරුණා කරලා මේ කතාවේ මුල ඉදලා බලන්න piz
@htatt-nn4qs
@htatt-nn4qs 3 ай бұрын
අනේ විශ්වගේ ඒ වචන ටික🥺🥰❤
@MCESPRO6996
@MCESPRO6996 3 ай бұрын
තේනුකගෙයි ඩිස්නිගෙයි ලව් එකට වඩා සුපිරි රියාගෙයි විශ්වගෙයි ලව් එක 😂
@sn-kd7xn
@sn-kd7xn 3 ай бұрын
මහේල්ට සඳලිව වගේම විශ්වට තාරුව නැති වෙන්න ඕනි.අගය දැනෙන දවසක් එන්න ඕනි.ඒ කෙල්ලො දෙන්නම ඕනිවට වඩා කරන්න ගියා.එතකොට කොල්ලොන්ට අගයක් නෑ.ලොකුකම පෙන්නගෙන ඉන්න උන්ට තමයි උන් කැමති.තාරුට වඩා යාලුවව ලොකුයි කියලා හැමෝම ඉස්සරහ බනිද්දිත් තාරු ආදරේ කලානෙ.රණ්ඩු උනේ නැතිවෙයි කියන බයට.රියා වගේ උන්වම මෙහෙම කොල්ලොන්ට හම්බෙලා තාරුලා සඳලිල වගේ කෙල්ලොන්ගෙ අගය දැනෙන්න ඕනි.
@rithumihirangi2926
@rithumihirangi2926 3 ай бұрын
පවුල් කඩලා ගෑනු,මිනිස්සු අල්ලා ගත්ත උන් තමයි විශ්ව රියා ගාගා මේකේ වැලලේන්න හදන්නේ 🤣🤣
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
@@rithumihirangi2926 මාත් එකගයි ඔයාගෙ කතාවට 🌺
@pdchannel7989
@pdchannel7989 3 ай бұрын
ඒක ඇත්ත
@SansalaSewwandi-wd8ey
@SansalaSewwandi-wd8ey 3 ай бұрын
​@@nethmisansala-py9mfකොච්චර කෙලවලා ගියත් ex මත්තෙ නැහෙන උන් තමා විශ්වයි රියයි ගැල පෙන්නේ නෑ කියන්නෙ😂
@rithumihirangi2926
@rithumihirangi2926 3 ай бұрын
@@SansalaSewwandi-wd8ey එක හොදයි ඔහොම වටේම ඉන්න උන් එක්ක හුරතල් වෙනවට වැඩිය 🤣🤣
@Shiddharthshankarmalhothra
@Shiddharthshankarmalhothra 3 ай бұрын
අදත් හෙටත් එහෙම කරනවා😂
@Jpnpkya
@Jpnpkya 3 ай бұрын
අප්පුඩ්ඩිට නම් අසාධාරණයක් කරන්න එපා 🙏💔
@chanibathik2535
@chanibathik2535 3 ай бұрын
රියා විශ්ව 🥺❤️ ඒ වචන
@NarmadaTharangani-zc3gp
@NarmadaTharangani-zc3gp 3 ай бұрын
Vishwa riya ❤
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 3 ай бұрын
මෙම කතාව ලස්සනට ගලාගෙන ආවා දැන් නම් කතාවෙ මෙන් රෝල් ඒක මොකද විශ්ව වුනේ හරිම බෝරිං අනේ
@amithavithanage2004
@amithavithanage2004 3 ай бұрын
Exactly.
@sachiniranawaka3996
@sachiniranawaka3996 3 ай бұрын
කතාව මුල ඉදන් බලපු අයට තේරෙන්න ඕනි රියා කියන්නේ තමන්ගේ තාත්තගේ බලේ ඉහට ගහපු හරි ආත්මාර්ථකාමී චරිතයක් කියලා. මහේල්ට තමන් රැවටුනා කියන හීනමානෙ නිසාම මහේල්ව පිස්සෙක් කලා. වෙන කෙනෙක්ව බදින්නේ නෑමයි කියපු නිසයි මහේල් දිගටම රියා ගාව හිටියේ. ඒ වගේම විශ්වට කෙල්ලෙක් ඉන්න බව දැන දැනම යාලුකම මුලට දාලා විශ්වගේ කරේ එල්ලුනා. රියා මන්දෝදරී වීරනායක වගේ චරිත මේ සමාජේ කොච්චර ඇතිද. අනික් මිනිහට හෙන ගහල ගියත් තමන්ට ඕන දේ එයාලට වෙන්න ඕනි. නංගිට උදවු කරන්නෙත් වාසියට😂 නැත්නම් බලා ගන්න තිබ්බා. 😂😂😂
@vpithenuwara5883
@vpithenuwara5883 3 ай бұрын
පව් බන් තාරු 🥺
@jaybodahennadi6400
@jaybodahennadi6400 3 ай бұрын
විශ්වගෙයි රියාගේ ආදරය හරිම බොළදයි .usless love .
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x 3 ай бұрын
රියා විශ්ව...❤❤
@ShamaliShamali-r1m
@ShamaliShamali-r1m 3 ай бұрын
විස්වගේ ආදරෙත් පම්පෝරි පරණ කෙල්ල අත ඇරිය 😂
@srilankanlittlegirl2682
@srilankanlittlegirl2682 3 ай бұрын
Disni❤Thenuka
@NarmadaTharangani-zc3gp
@NarmadaTharangani-zc3gp 3 ай бұрын
Vishwa nam maru katha kiyanne.😂
@susaranga9524
@susaranga9524 3 ай бұрын
Architecture කෙනෙක් ට doctor කෙනෙක් ට වඩා සල්ලි තියෙනවා 😅😅 අනික මේ කතාවෙ ආදරේ වචන ලස්සන ට ගැලපුවට ඔය කතා බැඳලා ලමෙක් දෙන්නෙක් හම්බවෙන කොට ආදරේ කරන්න ,සතුටින් ඉන්න සල්ලි ඕනි කියලා තේරෙන්නේ ,විශේෂයෙන් අනික් ලමයින්ට තියෙන දේවල් ඉල්ලන්කොට අම්මා තාත්තා ලා අසරණ වෙනවා, ඒ නිසා ආදර කතා සුන්දර කරගන්න නම් ආර්තිකය යම් ස්ථාවර යක තියෙන්න ඕන, නැත්නම් ඕවා සුම්මා
@dilubandara5758
@dilubandara5758 3 ай бұрын
මහේලගේ යාලුවා මොකෙක්ද අනේ....😂
@csstudio8705
@csstudio8705 3 ай бұрын
oya mahelayata wage yaluwo hitiyoth rate janapathi unath kela wenawa
@LakminiLudes
@LakminiLudes 3 ай бұрын
Riya ethatama oyata wishwawa hodatama gela penawa hemadama patta joliyak thiyey
@dinushisaranga2865
@dinushisaranga2865 3 ай бұрын
Dannam katawa balannema riyai vishwai nisa❤❤
@sandunibuddhika2348
@sandunibuddhika2348 3 ай бұрын
සදලිව මහේල්ගේ විදියට හදා ගත්තා නම් හරි. ආදරේදි 100% ගැලපෙන අය නෑ. නොගැලපීම් ගැලපෙන විදියට හදා ගන්න ඕන❤
@wasanthakumara-ke3cl
@wasanthakumara-ke3cl 3 ай бұрын
Me dennawa gelapenawa godak adarei
@hansikahansika2321
@hansikahansika2321 3 ай бұрын
Riya❤️Wishva
@Ruwi25
@Ruwi25 3 ай бұрын
Mahelge yaluwata mara amaruwak thiyenne
@epicofworld6801
@epicofworld6801 3 ай бұрын
මහෙල් ගෙ යාලුව ගොබ්බයෙක් වගේනෙ ආදරේ දිහා බලන්නෙ.. 😅
@nelumpriyadarshaninelum-hc1zo
@nelumpriyadarshaninelum-hc1zo 3 ай бұрын
මං දැකපු ආදරණියම කපල් එක විශ්ව. රියා
@PkDarmasena
@PkDarmasena 3 ай бұрын
🌹🌹❤️
@DilshaniKapurubandara
@DilshaniKapurubandara 3 ай бұрын
මහෙල්ට හම්බ වෙලාතියෙන්නෙ මහ පාපමිත්‍ත්‍රයෙක්😢😢😢😢
@nilanthisamakumari4605
@nilanthisamakumari4605 3 ай бұрын
මහෙල්ට ඉන්නේ ගොබ්බ යාලුවෙක් කිසිම දෙයක් තේරෙන්නේ නැ
@happypill3473
@happypill3473 3 ай бұрын
Mahel ge yaluwa thamai mahelge oluwa kanne
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 3 ай бұрын
අපෝ විශ්ව නම් මහ තිරිසනා...අපිට යන්න කොච්චර හේතු තිබිලද අපි ඉන්නෙ අපේ උන් එක්ක...වෙන උන් එක්ක්ත් යාලු වෙලා සමාව දීලා... අබ්බුඩ්ඩි සාධාරණ හේතුව්ක් නිසයි එහෙම ගියෙ
@JeewanthaLakshan-k5v
@JeewanthaLakshan-k5v 3 ай бұрын
රියා විශ්ව ❤😂🎉
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 3 ай бұрын
Thaaru paw. Aththatama dan godak ganu lamainata oka wenawa. Awankawa adare karana ayatamai okkoma.
@SehaSenee
@SehaSenee 3 ай бұрын
රියා ♥️විශ්ව ♥️
@chamikassubasingha4679
@chamikassubasingha4679 3 ай бұрын
Mahelge yaluwa 😡
@sn-kd7xn
@sn-kd7xn 3 ай бұрын
විශ්වත් නිකන් කයිවාරුකාරයෙක්....මහේල්ගෙ අනිත් එක😂
@RaniFernando55.225
@RaniFernando55.225 3 ай бұрын
මහේල කිව්වේ රියා කාව හරි කසාද බදින කම් ඉන්න ඕනි කියලා නේද දැන් මොකක්ද වෙන්න යන්නේ
@shyamalijayalath8169
@shyamalijayalath8169 3 ай бұрын
❤❤❤❤❤ මහේල් වාතයක් අබිබුඩිඩිත් වාතයක්
@yohandulipsilva2927
@yohandulipsilva2927 28 күн бұрын
mahela ge yaluwa tharam gobbayak doctor une kohomda manada.. 😄😃😂🤣
@JaliyaThannakon
@JaliyaThannakon 3 ай бұрын
පිරිමි කමට නින්ද කරන්න එපා බන්
@ayodyatharushini8852
@ayodyatharushini8852 3 ай бұрын
තාරු , සඳලි දෙන්නම පව්. රියා නම් අනේ මන්ද විශ්වට කොන්ද පණ නැ එකක් තෝරගන්න
@Priyangika-e1i
@Priyangika-e1i 3 ай бұрын
මහේල්ගෙ ඔලුව කනවා යාලුවා ඉදන්
@SuperIroshi
@SuperIroshi 3 ай бұрын
තේණුක ගේ තාත්තා නාලක හරි සාගර කියලා හිතෙන්නේ මට විතරද??
@yaracell2605
@yaracell2605 3 ай бұрын
ලස්සන යි ❤❤❤
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 3 ай бұрын
Mahelage yaluwata හැමෝම banine ai aya thama hodama yaluwa
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
Mahelage yaluwa Riya yalukaranta dana plan ekak wentath puluwan.
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
මොකා දක්ව මේ මහේල්ගේ යාලුවා.නොදකින්😡😡🤮මේ වගේ උන්ට උන්ට ඩොක්ටර්ලා කියන්නේ කවුද🤮ඌට මොකද මහේල් කවුරු බැන්දහම.රියා විශ්ව❤❤
@Studyreminder2024
@Studyreminder2024 3 ай бұрын
විශ්ව අබ්බුඩ්ඩිට ලොකු අසාධාරනයක් කලෙ😢
@kasunkamanamperi8801
@kasunkamanamperi8801 3 ай бұрын
ඒකිනෙ දාලා ගියේ
@DifferentIdeas-vh2oz
@DifferentIdeas-vh2oz 3 ай бұрын
godak ugath kiyala uda panina samahara kollo asarana une kello thoraganna yaddi🤣
@Malikk-go2hb
@Malikk-go2hb 3 ай бұрын
මහෙලගෙයාලුවපෙන්න බෑ මට 😂
@MalshiThathsarani-c1f
@MalshiThathsarani-c1f 3 ай бұрын
Doctorslt wed nedd 😂
@Shashiudayangi
@Shashiudayangi 3 ай бұрын
Yaluwo tamai kollonge hith wenas karannee mahelge yaluwa wagee
@dusmanthafernando5366
@dusmanthafernando5366 3 ай бұрын
Architecture neme Architect
@KavindaniWijesekara
@KavindaniWijesekara 3 ай бұрын
ඔව් ඒක වැරදි තමයි.😂😂
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii 3 ай бұрын
මහෙල් දොස්තර කෙනෙක්ද රස්තියාදු කාරයෙක්ද
@BaisanGavaya
@BaisanGavaya 3 ай бұрын
කැස්තර දොරියා😂💔
@renurathnayake4677
@renurathnayake4677 3 ай бұрын
Mahelge yaluva wenama gemak gahanava vage hithenne...mata vitharada...
@MoonVibe-p7j
@MoonVibe-p7j 3 ай бұрын
මහේලගේ යාලුවාට ගහන්න ඕන පොල්ලකින්
@sandunibuddhika2348
@sandunibuddhika2348 3 ай бұрын
කලිදු නම් මොකෙක්ද මන්දා. ඔලුව කනවා මහෙලයගෙ. 😅
@UserTDW
@UserTDW 3 ай бұрын
Nethu ❤️❤️
@abcnirmala981
@abcnirmala981 3 ай бұрын
යාළුවෝ තමයි ලගින් ඉදගෙන ඇගේ මාළු කන්නෙ
@chalanihirushika5767
@chalanihirushika5767 3 ай бұрын
❤❤❤
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 3 ай бұрын
දොස්තරලා දෙන්නෙක්ගේ personality එක මරු...නොදකින්...🤮🤮🤮
@ugtharangasampath9244
@ugtharangasampath9244 3 ай бұрын
Abbuddi sadaranai
@hansiwickramasinghe1375
@hansiwickramasinghe1375 3 ай бұрын
Sandliwa mahelta allan bari charithyak karala mahelwa ignore karala riya karapu dema karala mahelta allapa aththath na paya gahapu aththatath nathi wenna vidihta mahelge character eka liwwanm maru😂😌 hoda reach ekak thiyei
@NeThudul
@NeThudul 3 ай бұрын
මිනිස්සුන්ට ජීවිතේ වරදින්න පුළුවන් 🥺💔 හැබැයි සමහරවිට මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්නම ඕනී තමන්ගේ වැරැද්ද හදා ගන්න🙂❤️
@ChandraKumari-y6r
@ChandraKumari-y6r 3 ай бұрын
Riya ❤mahel
@Ruwi25
@Ruwi25 3 ай бұрын
Me mahelwanam epa riyata.maha eka hithak nathi minihek
@liyanageliyanage3164
@liyanageliyanage3164 3 ай бұрын
ඩොටා මොකෝ සදූට උදැල්ල දාන්නෙ
@nadisusanthi7616
@nadisusanthi7616 3 ай бұрын
ඩොකාට හිත ගිහින් වගේ සදලිට😁😁
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 ай бұрын
Sandali yanna oya gedarim Ada nam eya
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 3 ай бұрын
රියයි මහේලගෙ යාලුවයි ගැලපෙනව කියන අය කෝ 🙈
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 3 ай бұрын
Mahelage yaluwa mona sewaleyekda.harak horek😢
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 54 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
ආයෙත් අපි ඉස්කෝලෙ ගියා🤍
8:09
Dinidi Wijesooriya
Рет қаралды 945
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 54 МЛН