Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 233 | 29th July 2024

  Рет қаралды 183,323

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 233 | 29th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 87
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 ай бұрын
කතාවෙ ලස්සනට ආදරණීයව ගලන චරිතෙ විශ්ව.....👍❤️🌹
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
රංගි තමයි ඇත්තටම ආදරෙ කරන්නේ සාගර වීරනායකට 😊❤
@mistycottage9558
@mistycottage9558 2 ай бұрын
අනියමි ප්‍රේම වන්තයො තමයි ඇත්තටම ආදරේ කරන්නෙ
@wasanthymelani4874
@wasanthymelani4874 2 ай бұрын
Ononnnnnn😊
@nimeshaanuruddi3243
@nimeshaanuruddi3243 2 ай бұрын
ඒක නම් ඇත්ත 😊
@madhushanism30-bc9jp
@madhushanism30-bc9jp 2 ай бұрын
සාගරට තේනුකගෙ උදව් ඕන🙂🙂🙂 විශ්ව සාගර මරු😊😊😊😊
@RithminiSenara
@RithminiSenara 2 ай бұрын
විශ්ව සාගර ඇක්ටින් අද සුපිරි ❤
@SitharaHansani-zg9ro
@SitharaHansani-zg9ro 2 ай бұрын
Edennage actin kohomath supiriy
@indranimunasinghe6811
@indranimunasinghe6811 2 ай бұрын
කතාවට හොද ජීවයක් රැගෙන එන අගයන්න වටින චරිත දෙකක්.....
@indranimunasinghe6811
@indranimunasinghe6811 2 ай бұрын
සාගර වැනි ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකුට ප්‍රබල පහරක් වන බව දැන දැනත්, ප්‍රසිද්ධ මාධ්‍යයක් තුලින් ව්ජේ කල ක්‍රියාව, නීතිඥ ක්ෂේත්‍රය තුල සාගර ගොඩනගාගත් ප්‍රතිරූපය මෙන්ම සමාජය තුල ඔහුට තිබුණ පිළිගැනීම දෙදරායාම සිදුවනු නොදනුමානයි..... ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ සාගරගේ පවුල් ජීවිතයට ඉන් වන බලපෑමයි.....සාහරගේ හිතට සහනයක් ලබාදිය යුතු අවස්ථාවක නන්දිකාගේ හැසිරීම නම් කොහෙත්ම අනුමත නොකල හැකි බව මගේ හැගීමයි..... මෙහිදී මට නිතැතින්ම මතකයට ආවේ රංගි යි....ඇය අද සාගරගේ බිරිද වූවා නම් ඇය සාගරට ශක්තියක් වනු නොදනුමානයි ......අද ඒ දේ සාගරටත් වැටහෙනවා ඇති..... සාගර ගැන ඇතිවන්නේ කම්පාවක් .....ඔහු මේ තත්ත්වයෙන් ඔබ්බට නොයනවා නම් හොදයි කියල හිතෙනවා වගේම,ඒ සදහා තේනුකගේ සහාය ඉවහල් වේවි කියලත් හිතෙනවා.....කොහොමවුණත් සාගරට එපාවුන දරුවෙක් වුණත් සාගර කවදාහරි තේනුකටත් පුතා කියල කියාවි.... එයා තමන්ගේ මිම්මෙන් තේනුක මනිනවා නම් ඒක එයාගේ දුර්වලකමක් කියලයි හැගෙන්නේ..... මේනක මේ ව්දිහට නිදැල්ලේ හැසිරීම සුදුසුද කියල හිතෙනවා.....විජේ වැනි දැන් හැම කෙනෙකුගේම ගතට සිතට ඇන ඇන යන මිනිසෙකුගෙන් මේනකට නපුරක් නොවෙයි කියල හිතන්න පුලුවන්ද ..?
@kanthikan5145
@kanthikan5145 2 ай бұрын
මරැ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
ඔක්කොම ඵකතු වෙලා මෙි තටිට විජේහිර කර පල්ල 👍
@MR-wn5yi
@MR-wn5yi 2 ай бұрын
ඔව්, ඔව් උබ කියනකල් තමයි කට්ටිය බලන් හිටියෙ
@SaduniNimesha-hd5xq
@SaduniNimesha-hd5xq 2 ай бұрын
ඔක්කොම එකතු වෙලා විජෙව හිරෙ යැවුවනම් හරි ❤❤
@nisansala5013
@nisansala5013 2 ай бұрын
ඤාණසීහ
@AshiniLiyanage-e1j
@AshiniLiyanage-e1j 2 ай бұрын
කොටස් 233 ම phone එකෙන් බැලුවේ මන් විතර ද 😒❤
@lakminiwathsala9793
@lakminiwathsala9793 2 ай бұрын
Math
@depikaranaweera1782
@depikaranaweera1782 2 ай бұрын
Ai man
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 2 ай бұрын
phone එකෙන් Cypars ඉදලා බලන්නේ.
@nelukafernando8801
@nelukafernando8801 2 ай бұрын
අපිත්
@anushiwickramanayake7081
@anushiwickramanayake7081 2 ай бұрын
නීතියට වැඩිය හිතින් බැදුනු අයගේ බැදිම් හරි හයියයි රංගිගේ ආදරේ හරි සුන්දරයි ❤
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
සාගර විශ්ව මරු 👌🏿👌🏿👌🏿
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
සාගර කොහොම හිතුවත් තේනුක ගෙ උදවු ඔීනි වෙනවාමයි 👍
@AshiniLiyanage-e1j
@AshiniLiyanage-e1j 2 ай бұрын
රියා Love විශ්ව ❤️😘
@තිසරි33
@තිසරි33 2 ай бұрын
Yes
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 2 ай бұрын
දැක්කා නේද නන්දිකා ගේ යි රංගි ගේ යි වෙනස ඒ අතින් රංගි හොදයි
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
ඔවි
@rasikakumudunirasika
@rasikakumudunirasika 2 ай бұрын
නන්දිකාට සාගර හැමදේම හොරෙන් කරන්නේ..රංගිට තමා හැමදේම කියන්නේ ..නන්දිකාට සාගරේ ඇත්ත පෙන්වන්න කැමති නැැ සාගර නන්දිව යටත් කරගෙන ඉන්නේ ...ඉතින් නන්දිකා එහෙම හැසිරෙන එකේ වරදක් නැ ..අනිත් එක රංගි හරි කෙනෙක් නම් සාගරට මේනක එක්ක හරි එකතු වෙලා විජෙිව හිරේව දාන්න තිබ්බා.රංගි සාගරගේ වැරදි වහනවා..නන්දි ට සාගර ඔවා කියලා තිබ්බා නම් ඔයිට වඩා හොද පිලිතුරැ ක් සාගරට දෙයි..
@MCESPRO6996
@MCESPRO6996 2 ай бұрын
සාගරට අවසානෙ තේනුකගෙ උදව් ඕන වුනා 😂
@තිසරි33
@තිසරි33 2 ай бұрын
😅😅
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
මෙි රැවුලගෙ රැවුලෙන් එල්ලල තියන්න ඔනි ..මෙි කාලකන්නි මිනිහනම් තේනුකගෙ තාත්ත නොවෙිවා ..
@mistycottage9558
@mistycottage9558 2 ай бұрын
පොලිස් කාරය
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
@@mistycottage9558 ඒ කියන්නේ පොලිස් මහත්තයා ද තේනුකගෙ තාත්ත
@W.KBarnad
@W.KBarnad 2 ай бұрын
අර විජේ කියන මිනිහා තමන්ව පැහැරගෙන ගියා කියල ඩිස්නි අනිත් අයට කිව්වනම් මේ කතාව ඉවරයිනේ
@sarangiharshani4805
@sarangiharshani4805 2 ай бұрын
අනේ හා👍
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 2 ай бұрын
අදත්.කතාව.ලස්සනයි.❤❤❤❤💞💞💞💞💖💖💖💖💖💖
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
තට්ටරාල ඉක්මනටම හිරේ දාන්නකෝ😂.රියාගේ අම්ම නැත්තේ.එයාගේ ඇත්ත දුවගේ wedding එක නිසාවෙන් ඇති❤සාගරිගේ උජ්ජත්තකම ටිකක්.පල්ලෙහින් තියන්න වෙනවා.තේනුක නිසා.එයා වැඩේ ගොඩදායි❤❤👍
@SeethaAbeysinghe-ui3kt
@SeethaAbeysinghe-ui3kt 2 ай бұрын
මාමලා ට පුතෙක් නැති අඩූ ව පුරවන බෑනලා වාසනා කරන්න. ඕනෙ ..නියම බෑනා ..
@nelumkumari5303
@nelumkumari5303 2 ай бұрын
සාගර මහා කුණු ගොඩක් පරම්පරාවක් නැ හැබැයි තේනුකට තාත්තා විතරයි නැත්තේ සාගර විදිහට නෙවෙයි තේනුක දියුණු උනේ එත් උගේ උද්දච්ච ගතිය ඇරෙන්නේ නැ මුල අමතක උන් ඔහොම තමා
@MoonVibe-p7j
@MoonVibe-p7j 2 ай бұрын
රංගි🥺
@Malikk-go2hb
@Malikk-go2hb 2 ай бұрын
තෙනුකගෙ තාත්තා අර පොලිස් කාරයාම තමයි
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Mahelage scene ekak nopennana tharamata drama eka balanta hithenawa.
@PushpaPushpa-p1h
@PushpaPushpa-p1h 2 ай бұрын
Thanuka niyamsyi good lack❤❤❤
@chamindayasiru8136
@chamindayasiru8136 2 ай бұрын
Niyamai විශ්ව 👍
@HomesSH
@HomesSH 2 ай бұрын
එකම දෙබස් ටික දෙපාර තුන්පාර කියලා කාලෙ කනවා.
@MadhuwanthiJ.M.D
@MadhuwanthiJ.M.D 2 ай бұрын
Love you riya so much❤❤❤❤
@samanalinethsara
@samanalinethsara 2 ай бұрын
පට්ටම පට්ට කතාව .
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 ай бұрын
Wiswa ❤❤❤❤❤ sagra ❤❤❤ sagra danwath tanukata kamati wanna
@induindrani9945
@induindrani9945 2 ай бұрын
very nice lovely story
@ussettigenuwan867
@ussettigenuwan867 2 ай бұрын
සාගර නිසා කතාව බලන මම....
@PushpaPushpa-p1h
@PushpaPushpa-p1h 2 ай бұрын
Pau thanuka z manaka ❤❤❤❤
@kgtdthirandi4412
@kgtdthirandi4412 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@udulaprasangnee1967
@udulaprasangnee1967 2 ай бұрын
Vishwa ❤ sagara ❤
@dilkisandachaya8009
@dilkisandachaya8009 2 ай бұрын
අපරාදෙ සාගරට ලෝය මග හැරැණෙ...
@NarmadaTharangani-zc3gp
@NarmadaTharangani-zc3gp 2 ай бұрын
Thenuka ❤
@anuththaraw.a6946
@anuththaraw.a6946 2 ай бұрын
මට හිතෙන්නේ සාගර වෙඉද තේනුකගේ අම්මට ආදරේ කරපු කෙනා..
@ChmZ_yy
@ChmZ_yy 2 ай бұрын
Wishwa❤
@තිසරි33
@තිසරි33 2 ай бұрын
Rangi ❤
@Danushi-mp5pb
@Danushi-mp5pb 2 ай бұрын
Kuvet hitiyata apith hamadama me kathawa balanna purudu wela
@shinelledevapriyadealmeida3906
@shinelledevapriyadealmeida3906 2 ай бұрын
Sagara nandikata katha karana vidiyanan kethai. Lankawe oya vage ugath godak aya innava ohoma katha karana. Eka hari loku kamak kiyala hithanava evunata eka gelapenne nehe oya kiyana class ekata. Meke writers la denaganna one samajeta mevage characters pennanne nethuva inna
@SewminiBhagya-t9k
@SewminiBhagya-t9k 2 ай бұрын
❤❤
@KumudumaliBandara
@KumudumaliBandara Ай бұрын
Menkata kanna bonna denne kauda?
@ChulaniSandamali
@ChulaniSandamali 2 ай бұрын
Supiri ❤❤❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Sagara udau ganna tenukagen
@NiyomiUk
@NiyomiUk 2 ай бұрын
Meke okkma awaasatha wadi ne bn😅😅😅
@Ashoka-m7e
@Ashoka-m7e 2 ай бұрын
Gooda lasanai katawa Aswan balanawa ❤❤
@dilkisandachaya8009
@dilkisandachaya8009 2 ай бұрын
අර මහේලයගෙ ගොන් පාට් නැතිනං..ඒ තුන් දෙනාම පේන්න බෑ.අම්මයි සදලියි
@d.m.sdilrukshidilrukshi449
@d.m.sdilrukshidilrukshi449 2 ай бұрын
❤❤🥰🥰🥰🥰
@nishadihansamali3477
@nishadihansamali3477 2 ай бұрын
Thenukt danwth awsthwk dunnoth hodai neda sagra 🥺 thenukt achchr dewl kiyl riddaddi danuna wedanwa dn sagrtath danenw athine.eunt sagrage lokukm nm aduwk na
@KushaniShermila
@KushaniShermila 2 ай бұрын
0au sagara thenuka hamadekinma berries wage.anthimata thenuka bera ganee wage sagarawa
@IromaHyacinth
@IromaHyacinth 2 ай бұрын
Sagara nam Hoda charitayek a wunata eya mara gilbari karayek.
@somalatha1391
@somalatha1391 2 ай бұрын
😮😮😮😮😮😮😊😊😊😊😊
@virajchandimal6666
@virajchandimal6666 2 ай бұрын
Methek bln ntti wlin lssnm nttiyk aswen blnne
@nishanthaindrajith9664
@nishanthaindrajith9664 2 ай бұрын
charitha selfish
@NishanthaSuriyarachchi
@NishanthaSuriyarachchi 2 ай бұрын
😮😮😮😮
@U.KDisanayaka
@U.KDisanayaka 2 ай бұрын
Wiswa❤sagara❤❤❤❤
@achalamadhupani6191
@achalamadhupani6191 2 ай бұрын
Love you riya so much ❤❤❤
@KumaraKumara-bo5nn
@KumaraKumara-bo5nn 2 ай бұрын
Hi
@lux-jz4vr
@lux-jz4vr 2 ай бұрын
❤❤❤❤❤
@NaviniSgl
@NaviniSgl 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilukshisamarasinghe9400
@nilukshisamarasinghe9400 2 ай бұрын
❤❤
@anomaanoma9240
@anomaanoma9240 2 ай бұрын
❤❤❤❤
@TerencePrasanna
@TerencePrasanna 2 ай бұрын
❤❤❤
@TerencePrasanna
@TerencePrasanna 2 ай бұрын
❤❤❤
@Komarikomari-g3e
@Komarikomari-g3e 2 ай бұрын
❤❤❤❤❤
@DarsanaAsanka-om6mz
@DarsanaAsanka-om6mz 2 ай бұрын
❤❤❤
@ChulaniSandamali
@ChulaniSandamali 2 ай бұрын
❤❤❤❤
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Paradeese | Episode 59 - (2024-10-18) | ITN
20:25
ITN Sri Lanka
Рет қаралды 253 М.
Yig'lagan qizlar 22-qism (3 Mavsum)
36:48
Milliy TV
Рет қаралды 146 М.
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 693 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН