Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 235 | 31st July 2024

  Рет қаралды 202,846

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 104
@SanjuRajapaksha-d4d
@SanjuRajapaksha-d4d 2 ай бұрын
විශ්වයි රියයි එකතු වෙන්න ඕනී ❤ සාගරට මොකුත් වෙන්නත් එපා❤
@NadunWijesiri-z6j
@NadunWijesiri-z6j 2 ай бұрын
මේක ලියන එකා නම් පට්ටම පොරක් තමයි.ඒ දෙබස් කොහොම එනවද කොහොම ගලපනවාද කියලා හිතා ගන්නවත් බෑ. ඒ වගේම තමයි විශ්වගේ චරිතය කරන එකා, ඌ නම් පට්ටම පොරත් තමයි. නළු නිළියන්, අධ්‍යක්ෂකතුමා කාර්ය මණ්ඩලය හැමෝම තමන්ගේ කාර්ය අඩු නැතුව කරනවා ඒ ගැන නම් කියලා වැඩක් නෑ එකෙකුට එකෙක් දෙවැනි නැති පුදුම සෙට් එකක් අතිදක්ෂයි පට්ටම ආදරෙයි. හැමෝටම ජය!!!
@shanthalakmal8349
@shanthalakmal8349 12 күн бұрын
Aththatama,, niyamai
@indranimunasinghe6811
@indranimunasinghe6811 2 ай бұрын
ආදරය කියන්නේ පරම්පරා නම් ගම් මත සකස් කරගත් තෝම්බු වලින් අවුල් කරන්න පුලුවන් දෙයක් නොවෙයි කියල විශ්ව කිව්ව කතාව හරියට තේරුම් ගත්ත නම් , නන්දිකාට තම හිත වෙනස් කරගන්න ඒ ටික හොදටම ඇති..... කොහොමත් සමස්තයක් වශයෙන් මේ කතාව තුල සාගරත් නන්දිකාත් අතර දැඩි පවුල් සහසම්බන්ධතාවයක් මම නම් දැක්කේ නැහැ.......... යම් යම් අවස්ථාවල කෙසේ වෙතත්, සාගර කියන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් දැඩි කැපකිරීමක් කල ආදරණීය මනුස්සයෙක් බව මෙතෙක් කතාව තුලින් හැම කෙනෙකුටම අවබෝධ වුන දෙයක්.....ඒ ටික නන්දිකා හරියට තේරුම් අරගෙන හිටියා නම් මොන ප්‍රශ්න තිබුනත් ඒ සියල්ල අමතක කරන්න එයාට පුලුවන් වෙන්න ඕන ..... දැන් මේනක සමගත් සාගර තුල දැඩි විරසකයක් පෙනෙන්නට නැති නිසා ඒ එකතුවත් සමහින් හෝ සාගරගේ මානසික පීඩාකාරී තත්ත්වය මගහැරෙනවා නම් ප්‍රශ්න හුගාක් දුරට විසදේවි කියල හිතෙනවා...... එහෙම වුනොත් කතාව තුල ඉදිරියේදී තේනුක ඩිස්නි වාගේම විශ්ව වටෙන් වටේ අපිට මේ නොකියා කියන කතාවටත් මොකක් හෝ සාධාරණයක් ඉෂ්ට කරන ආදරණීය මනුස්සයෙක් සාගර තුලින් විද්‍යාමාන වෙයි කියල මට හිතෙනවා ..... එහෙම වෙනව නම් කොච්චර අපූරුද.......
@TharakaDhilshan
@TharakaDhilshan 2 ай бұрын
ඒ විශ්ව තෝ කොහෙන්ද බන් ආවෙ.තෝ නම් සිරාම එකෙක් අපිවත් අඩවනවා ඕයි❤❤❤❤❤❤❤❤❤❤❤
@PrasadDhananjaya
@PrasadDhananjaya 2 ай бұрын
රියා ආයෙ ලැජ්ජා නැතුව මහෙල්ගෙ ගෙදරට යනවනෙ.ඒ අස්සෙ අබ්බුඩ්ඩි ඇවිත් වැලලෙන්න හදනවා.අනේ ඩිරෙක්ටර් මහත්තයෝ.ඩ්‍රාමා එක එපා කරවන වැඩ නන් කරන්න එපා හොදේ🙏😅
@KubalatharaIrangani
@KubalatharaIrangani 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@sagarikakumari3135
@sagarikakumari3135 2 ай бұрын
අනේ සාගර මේනක කියන විදියට මෙනක එක්ක එකතු වෙලා ව්ජේව කොටු කර ගන්න උදව් කරන්න.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
විශ්වගෙ තාත්තා දඩුවම් දෙන විදිහ 😂😂😂පව් අහිංසක තේනුක 😂😂
@gangahethumuni4701
@gangahethumuni4701 2 ай бұрын
ඒක මළ විකාරයක්
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 2 ай бұрын
😂😂
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 2 ай бұрын
බයවෙන්න එපා සාගර අපි ඔයාත් එක්ක ඉන්නවා ❤❤❤❤❤❤
@niroshiinoka5571
@niroshiinoka5571 2 ай бұрын
මහ විකරයක් දැන් නම් සර්ට පුලුවන් ඉස්කෝලේ ලමයින්ට ගහන්න විතරයි 😂😂 ලස්සනට තිබුන කතාව දැන් බලන්න එපා කරවනවා
@MCESPRO6996
@MCESPRO6996 2 ай бұрын
සාගරයි මේනකයි එකතු වුණා කියන්නෙ තට්ටයා ලෙෆ්ට් 😂
@MksErandi
@MksErandi 2 ай бұрын
විශ්ව නම් පට්ට💯💯
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
සාගර වීරනායක කියන දැවැන්ත චරිතෙ වටිටන් නැතුව මෙිනක විශ්ව රංගි ඵකතු වෙලා තටිට විජේ බිම දානවට කැමති අය 👍
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Vije danduwam lebiya yuthu minimaruwek Nidelle inna ida nehe.
@tashilapabasara3891
@tashilapabasara3891 2 ай бұрын
Poddak inna call ekak dala kiyanakam 😂
@PrasadDhananjaya
@PrasadDhananjaya 2 ай бұрын
@@tashilapabasara3891 මොකක්ද.විජේව බිම දාන එක ද😅
@tashilapabasara3891
@tashilapabasara3891 2 ай бұрын
@@PrasadDhananjaya ow ekane ona wela thiyenne 😂
@PrasadDhananjaya
@PrasadDhananjaya 2 ай бұрын
@@tashilapabasara3891 මොකද කියන්නෙ.අපි දෙන්නා එකතු වෙලා ඩිරෙක්ටර් මහත්තයාට පගාව දීලා විජේව බිම දාලා දෙමු ද.😅😂
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw 2 ай бұрын
ඔබ සිංහයෙක් විය හැක එත් එය බිරිදට අදාල නැත
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
අපෝ සාගරගෙ මහන්තත්ත කම පවු ගෙදර ගැනි මෙි ගැනිට තියෙන ආදරේ ගෙදර ගැනිට නැ ඒවගෙම තමාගෙ කුනු කප්පරයක් තියාන තවත් තේනුකට රිදවනව
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
අප්පචිචි ඔය අප්පුඩිඩි ට පස්සට දෙකක් දීල පන්නන්න ආයෙ ඵනවට විශ්ව පස්සෙන් 🙆🙆
@P.l-jl2dq
@P.l-jl2dq 2 ай бұрын
Abbuddita newei Gahanna ona viswa kiyana ekata.anika viswayage appachchi kiyana minihata Mona kulappuwakda gahala thiyenne ara thenukata Gahanna.uge puthane dabal geme Gahanna.ara tharu kellawath rawatta rawatta.mata nam penna be riyai viswayai
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
විශ්ව තමයි නියම😂😂❤❤රියා❤❤
@DarsanaAsanka-om6mz
@DarsanaAsanka-om6mz 2 ай бұрын
😂
@KushaniShermila
@KushaniShermila 2 ай бұрын
Loku sir maru ...❤❤❤❤❤.pau kollo denna....mara guty godak kawe.....😂😂😂😂😂😂😂😂
@kavee-zr4bl3uw6x
@kavee-zr4bl3uw6x 2 ай бұрын
විශ්ව තමා චරිතෙ❤😗
@dilkisandachaya8009
@dilkisandachaya8009 2 ай бұрын
විශ්ව එනවා ආදරේ ගැන කියවන්න..අබ්බුඩ්ඩිව දවසක් තරහ උනා කියලා ඉවරම කරලා දාලා😂
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 2 ай бұрын
විශ්ව ගේ තාත්තා ගේ වැඩ නම් ගොන් පාට්
@DarsanaAsanka-om6mz
@DarsanaAsanka-om6mz 2 ай бұрын
😢
@Deepika-yx4cn
@Deepika-yx4cn 2 ай бұрын
ඉස්කෝලේ කාලේ මතක් වුණා 😂😂😂😂😂😂
@ShamaliShamali-r1m
@ShamaliShamali-r1m 2 ай бұрын
විශ්වා සාගර බ්‍රෑන්ඩ් එකක් අප්පා
@dhammisuresh
@dhammisuresh 2 ай бұрын
අබ්බුඩ්ඩිව අතඇරිය මිනිහා නෙද මේ ලොකු ටොක් දෙන්නේ😂😂😂
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
අද නම් මරු 😂😂😂
@nadeekagamage3369
@nadeekagamage3369 2 ай бұрын
විශ්වට මම ත කැමති යි
@SherlySs-y7y
@SherlySs-y7y 2 ай бұрын
අත මෙහෙම නම් පස්ස කොහොමට ඇද්ද..😂😂😂 හොද වැඩේ විශ්වටයි තේනුකටයි..😂😂😂
@hirutharu6466
@hirutharu6466 2 ай бұрын
අඩෙහ් මම type කරන්න හදපු comment එකම තියනවා 😂😢
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 2 ай бұрын
පවුල වෙනුවෙන් owa අමතක karanna ❤❤❤❤❤🎉
@HashiniNawodya-k8x
@HashiniNawodya-k8x 2 ай бұрын
විශ්ව රියා..❤❤
@dhanudhanuddhara7234
@dhanudhanuddhara7234 2 ай бұрын
Wishwa NM supper ❤
@sanathajayasingha4655
@sanathajayasingha4655 2 ай бұрын
Wishwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@N.B9060
@N.B9060 2 ай бұрын
දැන්නම් කතාව එකතැන🤧
@shamaliindika9140
@shamaliindika9140 2 ай бұрын
අම්බෝ සුපිරි
@josephnilantharodrigo2168
@josephnilantharodrigo2168 2 ай бұрын
මෙච්චර ලස්සන කතාවකට මේ වගේ ගොං චරිතයක් දා ගත්තෙ ඇයි
@thilinikanchana261
@thilinikanchana261 2 ай бұрын
vishwa nm real charithayak❤
@Demuni73
@Demuni73 2 ай бұрын
ආන්ටිගෙ වම් ඇහිබැමයි දකුනුඑකයි 😂
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
කොහොමද ඔයා ඒක දැක්කේ 😁 ඇත්ත නේද ලොකු වෙනසක්.
@MaleeshaDewmini-r5g
@MaleeshaDewmini-r5g 2 ай бұрын
වීර නායකට කැමති අය❤
@sachinikavindya4608
@sachinikavindya4608 2 ай бұрын
භල්ලෝ 😂😂😂
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 2 ай бұрын
තාරු යි මහේලගේ යහළුවාට සෙට් කරන්න තියෙන්නේ දෙකම ඇණ නේ දෙන්නා ගැලපෙන්න ජෝඩුව
@P.l-jl2dq
@P.l-jl2dq 2 ай бұрын
Ne ubata set Kara nam hari mahelge yaluwa
@chamikassubasingha4679
@chamikassubasingha4679 2 ай бұрын
Wishwae appachchi 🤣thenuka🤭
@sudarshanibuddika8032
@sudarshanibuddika8032 2 ай бұрын
❤❤❤❤
@DammikaJayakodi-wi7qx
@DammikaJayakodi-wi7qx 2 ай бұрын
මහා විකාරයක් නාකියාගෙ කෝලම් චික් විතරක් මේ චරිතෙ එපා අනේ
@SACHIYA1703
@SACHIYA1703 2 ай бұрын
😊
@SewminiBhagya-t9k
@SewminiBhagya-t9k 2 ай бұрын
❤❤
@SACHIYA1703
@SACHIYA1703 2 ай бұрын
❤🎉😢
@josephnilantharodrigo2168
@josephnilantharodrigo2168 2 ай бұрын
නෙදකින් මේ ප්‍රින්සිපල්ගෙ චරිතෙ නම් ජරාවක්
@jaanjaanlove1041
@jaanjaanlove1041 2 ай бұрын
මෝඩයගෙ පුත්‍රයා 😂😂😂😂
@sudarshanibuddika8032
@sudarshanibuddika8032 2 ай бұрын
😮😮
@ashanpranandu7667
@ashanpranandu7667 2 ай бұрын
😂😂😂කවුද බං අර ගෑනිගේ ඇහි බැම අගුරු කැටෙන් ඇදපු එකා😂😂😂😂
@denuwan9915
@denuwan9915 2 ай бұрын
kageda
@champhajewarani7271
@champhajewarani7271 2 ай бұрын
😁😁😁😁
@Kumari-mv1kx
@Kumari-mv1kx 2 ай бұрын
අබ්බුඩ්ඩිට වෙච්ච අසාධාරණේ කාටවත් පේන්නෑනෙ අප්ප 😂 පව් ඒ කෙල්ල
@surenishashikala7484
@surenishashikala7484 2 ай бұрын
විශ්වගේ අප්පච්චී කතාව විකාරයක් කරනවා
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
විහිලු කියල පිනෙක් මෙච්චර බාල්දුකරල කතා හදනවද බන් ?උගේ ගෙදරම ඉදගෙශ උගෙන් කකා පුතාට බොතලේට යටවෙලා ගැණියෙක් හොයල දෙන්න. අනික මේ කෙල්ලම?මේවනම් පිචං කරන්නම හදපු කතා .
@inokairangani-de5xc
@inokairangani-de5xc 2 ай бұрын
විශ්ව මාර ගිනි නිවන පුදුමයි චරිතයක් හැමෝම සමගි කරනව යාලුවගෙ ආදරෙත් ගොඩ දාලා සාගර රන්දිකාගෙ ආදරෙත් ලංකාවේ කරල විශ්ව රියාගෙ ආදරෙත් ජය ගන්නවා ආසයි එහෙම වෙනව බලන්න
@Demuni73
@Demuni73 2 ай бұрын
😂😂😂.. මම දවස් ගානක්ම දැන්ක.. ඒත් මම හිතුවේ ඒඒ වෙලාවල්වලදි අවේගශීලි මූනූ ඉරියව්වලදි ඇහිබැම උඩයනව කියල .. බලන් ගියාම පර්මනන්ට් අයිඩ්‍රෝ වල අවුලක් 😂
@napstersl9091
@napstersl9091 2 ай бұрын
sgaraya kapatiyek ne ithin
@HarshaMadushanka-x6u
@HarshaMadushanka-x6u 2 ай бұрын
👍❤️❤️❤️👌
@ChethanaPiyumali
@ChethanaPiyumali 2 ай бұрын
Ochchra gahanna epa Thenuka pau🥺🥹
@RoshiniDhamayanthi
@RoshiniDhamayanthi 2 ай бұрын
Wishwage Piyaanoge Charithaya Nam Maha Gon Aathal
@senuriekavindi8814
@senuriekavindi8814 2 ай бұрын
විශ්වගෙ තාත්තා 😂
@udaradilhani3361
@udaradilhani3361 2 ай бұрын
vishwa mru❤
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
ඉස්කොලෙ ගුරෙක් කියල මෙහෙම ගහන්න පුළුවන්ද විකාර නැගිටලගහපන් තේනුක ගුරාට තරු විසිවෙන්න
@PrasadDhananjaya
@PrasadDhananjaya 2 ай бұрын
අම්මෝ ඒක.එහෙම කරන එක හොදයිද අහක්කලා.රාජා පව් නෙ😅😂
@W.KBarnad
@W.KBarnad 2 ай бұрын
ඔව් ඒක හරි මෝඩයි
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 2 ай бұрын
ඔයා ගැන හිතාගන්න පුලුවන් 😈😈👿
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Mongal principal.
@AsAs-oc3px
@AsAs-oc3px 2 ай бұрын
@@PrasadDhananjaya 😄😄😄
@ranjinibandarathilake5875
@ranjinibandarathilake5875 2 ай бұрын
සාගරගෙ රට ඉදලා අාව යාලුවා වගෙ පුතා තමයි තේනුක
@anuraddhikalakmali2241
@anuraddhikalakmali2241 2 ай бұрын
අබ්බුඩ්ඩි කාථාවෙන් අයින් කරලා රියා❤විශ්ව එකතු කරන්න
@Yashhhhh3456
@Yashhhhh3456 2 ай бұрын
චුන් නැනේ දැන් 😒
@nshani2233
@nshani2233 2 ай бұрын
Wishawage thaththa school lamainwa palane karanawa wageni thenukawai wishwawai palane karanne aiyo epa weno katawa balanna 😮
@thilinananayakkara4010
@thilinananayakkara4010 2 ай бұрын
Iya ne kathawa kawa me mona modapat ekakda me mu moda pinekda😂
@bvp3369
@bvp3369 2 ай бұрын
Riya edan inne shien eken aran tiyenne❤
@UdayaKumari-sf5qk
@UdayaKumari-sf5qk 2 ай бұрын
Viswage thaththa nam vikarayak
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 2 ай бұрын
Overacting😅
@LalThilakasiri-f9j
@LalThilakasiri-f9j 2 ай бұрын
Me sir karyek dagena kathawa apa karwanna apa. Winadi ganath aparade
@gmeye6503
@gmeye6503 2 ай бұрын
ගොන් ජොක් ඉතිං ⁣වේවැල් සිද්ධි
@AsangaAdamga
@AsangaAdamga 2 ай бұрын
Aiyo.gonpat.apa.okanm...montißoriwage.gonma.gon.kathwa.gonkaranna.apa
@PushpaPathirana-g6h
@PushpaPathirana-g6h 2 ай бұрын
පිස්සු gurk
@ritadoreen7234
@ritadoreen7234 2 ай бұрын
Ane mewa nam MLA kolan
@InushaLakmali-ek5xk
@InushaLakmali-ek5xk 2 ай бұрын
Ehama kiyanna epa
@VishmithaPahasara
@VishmithaPahasara 2 ай бұрын
වයසක අයටකෝලම්
@SachiniSachini-xs9wh
@SachiniSachini-xs9wh 2 ай бұрын
බලන්න එපා
@LalaniPadmaperuma
@LalaniPadmaperuma 2 ай бұрын
Mewa drama eke boru part.
@KubalatharaIrangani
@KubalatharaIrangani 2 ай бұрын
❤❤❤❤❤
@Madhushanikorala-ee3ht
@Madhushanikorala-ee3ht 2 ай бұрын
❤❤
@Senanayaka876
@Senanayaka876 2 ай бұрын
@DamayanthiThenali
@DamayanthiThenali 2 ай бұрын
❤❤❤❤
Yig'lagan qizlar 23-qism (3 Mavsum)
38:10
Milliy TV
Рет қаралды 46 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 60 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 66 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,7 МЛН
ඇඟටමයි එන්නෙ | Prarthana
3:18
TV Derana
Рет қаралды 71 М.
Sensiz 28-qism (3 Mavsum)
33:15
Milliy TV
Рет қаралды 12 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 60 МЛН