Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 241 | 09th August 2024

  Рет қаралды 182,777

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 241 | 09th August 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 111
@shanikamayanthi6028
@shanikamayanthi6028 Ай бұрын
අද නම් සදු අපිව ඇඩෙව්ව.තමන්ට පන වගේ ආදරේ කරපු කෙනා දැන් වෙන කෙනෙකුට ආදරෙයි කියන එක කොච්චර අසරණ හැගීමක් ද.
@viharavishmini8377
@viharavishmini8377 Ай бұрын
ඇත්තමයි මටත් ඇඩුනා
@shashivijesinghe2135
@shashivijesinghe2135 Ай бұрын
සදූ තමයි ඇත්තටම ආදරේ..එයාගෙ නොවුනත් එයා ආදරෙයි 😢
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr Ай бұрын
Rangi sagarata Adare wage
@P.l-jl2dq
@P.l-jl2dq Ай бұрын
Eka den eunta notherena ekane wede.den inna un kemathima wate Yana euntamai
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 Ай бұрын
😂😂😂
@jaanjaanlove1041
@jaanjaanlove1041 Ай бұрын
සදුගේ දෙබස් වලට කාලෙකට කලින් හිටපු මාවම මට මතක්‌ වෙනවා. ආදරේ ළග කොච්චර බාල්දු උනාද. අවසානේට එයාට යන්න දීලා හිත හදා ගත්තා වගේ රග පානවා 😢😢😢😢😢😢😢
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Ай бұрын
සිරිල්ගේ ගෑණිව නම් අප්පිරියයි.කපටිකම කකුලේ නියපොත්තට යනකල්.
@UdarangaMadhu
@UdarangaMadhu Ай бұрын
දකුනෙද කොහෙද😂
@vasanasamarakoon
@vasanasamarakoon Ай бұрын
ගොඩක් මිනිස්සුන්ට හරිම ආදරේ මග ඇරුනා.මගහැරුන බව දැනගනිද්දි ආපහු හැරෙන්න බැරි තරම් පරක්කුයි😢
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සාගරට ඇත්තටම ආදරෙ කරන්නේ රංගි කියල මටනමි හිතෙන්නේ 😊😊
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
Ow
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr Ай бұрын
Hmm ow neda
@indranimunasinghe6811
@indranimunasinghe6811 Ай бұрын
මේ කතාවෙන් ඒක නොකියා කියනවා...
@vibetravel18
@vibetravel18 Ай бұрын
විශ්ව සාගර ඉන්න තැන කතාව පට්ට❤❤❤
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Ай бұрын
සදූ තමයි ඇත්තටම ආදරේ කරන්නේ 😢😢මගේ කොල්ලා වෙන කෙල්ලෙක්ට ආදරෙයි කියද්දී😢
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte Ай бұрын
උපේක්ශා හරි චාම් නේද...? ❤😍
@ShriyaniDharmasena
@ShriyaniDharmasena Ай бұрын
සදූ...මට නම් ගොඩක් දුක හිතුනා....
@viharavishmini8377
@viharavishmini8377 Ай бұрын
😥
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Ай бұрын
සදු පව්😢
@sachiniranawaka3996
@sachiniranawaka3996 Ай бұрын
රටේම තියෙන බොරු කියලා රවට්ටලා තව ගෑනියෙකුත් පැත්තකින් තියා ගෙන දෙන්න පුලුවන් දස වද සේරමත් දීලා දැන් ගෙදර ගෑනි ප්‍රශ්නයක් වුනාම ඔලුව කනවලු 😅
@Thilinirangika97-
@Thilinirangika97- Ай бұрын
Sirwt.kohmd manda uge balukam sadaranaya karanne
@thilishal2891
@thilishal2891 Ай бұрын
සදූටත් පිස්සු හැදෙයි වගේ 😢
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige Ай бұрын
මහේල් ඔයාට රියා කොහොමවත් කැමති වෙන්න නැ ඒ හින්ද " චීත්තයක් " වෙන්න නැතුව පාඩුවෙ ඉන්න 👈
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
කවුරු මොන වෙනස්කමක් කරත් ගෙදර අය සාගරට වෙනස්කම් කරන එක වැරදි 🥺
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige Ай бұрын
සාගර ට ගැලපෙන්නේ රංගි
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල Ай бұрын
අනේ අම්මෝ මේ වගේ ගෑනු 😮😮😮😮😮
@vibetravel18
@vibetravel18 Ай бұрын
විශ්ව ගෙයි , සාගර ගෙයි කතාව මදි නේද?
@GkVihaga
@GkVihaga Ай бұрын
ඉස්සරහට threesome වෙයි වගේ මහේල් නම්
@UshaniDulanjali-h1o
@UshaniDulanjali-h1o Ай бұрын
මේක බලන අය තෙරෙම් ගන්න ඔනී එක දෙයක් තියෙනවා කසාද බැන්ද ගෑනියෙක් උනාම මොන දේ උනත් තමන්ගේ මනුස්සයගේ පැත්තේ හිටගන්න ඔනී ඒ මනුස්සයට හයියක් වෙන්න ඔනි. ඒම නැති උනාම ඒ පවුල කැඩේනවා
@teddybear82130
@teddybear82130 Ай бұрын
විශ්ව තමා ඩයල් එකහ් 😂❤😌
@kwt5405
@kwt5405 Ай бұрын
අම්ම්මෝ මෙහෙමත් සල්ලි වලට තන්හාවක්
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
සඳු පව්😢😢.මහේල්ට.කොහොමත් අන්තිමට බඳින්න වෙන්නේ සඳු .
@vasanasamarakoon
@vasanasamarakoon Ай бұрын
රංගි සදූ අබ්බුඩ්ඩි 😢
@wish6519
@wish6519 Ай бұрын
Rangi sandu abbuddi and me 😢
@Anu_Vlogs01
@Anu_Vlogs01 Ай бұрын
😢Saduu
@champhajewarani7271
@champhajewarani7271 Ай бұрын
අනේ 😢😢😢😢
@MadhuwanthiJ.M.D
@MadhuwanthiJ.M.D Ай бұрын
Gedra gani maanne wadi unama miniha pita yana eka walkwanna ba.gedara daruwo nta thiyena mole na nandika ta.
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 Ай бұрын
අපෝ විශ්වය එනව අපේ ස්කෝලෙට තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ... ඒක බලන්නත් අප්පිරියයි මේකෙ වටේ යද්දි
@bhagyapathiraja6783
@bhagyapathiraja6783 Ай бұрын
රංගි බොර දියේ මාළු බානවා
@KaushaniKavi
@KaushaniKavi Ай бұрын
Sandu kochchra dukak hithe thiyan innawada🥺
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@P.l-jl2dq
@P.l-jl2dq Ай бұрын
Man wage
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 Ай бұрын
සාගරට ඇත්තටම ආදරේ රංගි❤😢 අනේ සකු පව්😢😢😢😢
@ereshawanigasekera5833
@ereshawanigasekera5833 Ай бұрын
මේ විශ්ව කියන සිංදුව මොකක්ද ..16:52
@Duliduli123
@Duliduli123 Ай бұрын
සදූ හරි පව්. ඒක තමයි අවංක ආදරේ ඇත්තටම 🥺
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 Ай бұрын
සිරිල්ගේ ගෑනිවනම් මට අප්පිරියයි සික් 😢😢😢😢
@fuggyfyggy
@fuggyfyggy Ай бұрын
කපිලගෙ ගෑනිනන් මහ අප්පිරියයි😅
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 Ай бұрын
රියා අප්පිරියයි මට නම් 🤮🤮
@HewageHansi
@HewageHansi Ай бұрын
විශ්ව කොතනද ආතල් එතන ❤❤❤😂😂😂😂😂😂😂
@neharamethkini3366
@neharamethkini3366 Ай бұрын
සාගර මොකක්ද කරන්න හදන්නේ
@harshahdg
@harshahdg Ай бұрын
Upeksha may be a CID Lady officer.
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 Ай бұрын
හැම කතාවෙම හෝකන්දර අතුරුගිරිය ලියන අය ඔක්කොම එහේද මන්දා
@ajanthahannadige7189
@ajanthahannadige7189 Ай бұрын
Mahel anthi sanduta..vishwa anthill abbuddita..matanam ehemai..
@happypill3473
@happypill3473 Ай бұрын
Gedra gani ge maanne wadi unama miniha pita yana eka walkwanna ba.gedara daruwo nta thiyena mole na nandika ta.
@shinelledevapriyadealmeida3906
@shinelledevapriyadealmeida3906 Ай бұрын
Wthakota husband ge thiyena maanneta boru kiuwwama harida? Nandikata nevei rangitath evage boruwak karanan balaganna thibba. Pita yana pirimi gedara geni monava unath yanava. Pitata yana asahana karaganva uda thiyennethuva inna
@rasikakumudunirasika
@rasikakumudunirasika Ай бұрын
Nandika weradi ne..weradi kare sagara
@semiii2
@semiii2 Ай бұрын
🤣
@BADBOYY_S
@BADBOYY_S Ай бұрын
Meka drma ekak 😹
@kavishanilka4995
@kavishanilka4995 Ай бұрын
@@rasikakumudunirasika😂
@hashinipiyumika9250
@hashinipiyumika9250 Ай бұрын
අපෝ සිරිල්ගෙ ගෑනිවනම් පේන්න බෑ 😏
@thusharipriyangi9701
@thusharipriyangi9701 Ай бұрын
මේ කතාවේ සාගර වැරදි නැද්ද කියන්න ???????
@Highway_Epstopik_Therapy
@Highway_Epstopik_Therapy Ай бұрын
na
@nadisusanthi7616
@nadisusanthi7616 Ай бұрын
නෑ කොහෙත්ම නෑ,ඒ මනුස්සයා තමුන්ගෙ පවුල වෙනුවෙන් හැමදේම හැංගුවේ.ඉතින් මොකද වෙන්නෙ ඔහොම වාසගම් වෙනස් කර ගත්තට
@sachiniranawaka3996
@sachiniranawaka3996 Ай бұрын
වැරදියි. මට නම් සම්පූර්ණ වැරදියි. නන්දිකා ඔච්චර දෙයක් හංගලා පස්සේ අහු වුනා නම් 😂😂😂 තව ගෑනියෙකුත් තියාගෙන 😂😂😂 අතීතය සම්පූර්ණයෙන්ම දිග අරින්න අවශ්‍ය නෑ තමයි. ඒත් මෙච්චර බොරුවක් හැංගුවා කියන්නේ තව මොන බොරු කියලා ඇතිද කියලා හිතන්නේ නැද්ද 😢
@Thilinirangika97-
@Thilinirangika97- Ай бұрын
Weradiy tama ylo
@BhagyaNethmini-w4c
@BhagyaNethmini-w4c Ай бұрын
Sadu pau
@ugtharangasampath9244
@ugtharangasampath9244 Ай бұрын
riya kiwwa nam harine eya viswata adarei kiyala sagarath ekka
@shamaliindika9140
@shamaliindika9140 Ай бұрын
@SACHIYA1703
@SACHIYA1703 Ай бұрын
❤🎉😮
@PrasadDhananjaya
@PrasadDhananjaya Ай бұрын
Sirilai uge ganiy salli kiuwoth marei😒
@thushmihansika271
@thushmihansika271 Ай бұрын
සදූ ❤😢
@MallikaSamarasinha
@MallikaSamarasinha Ай бұрын
Ammo sadu
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 Ай бұрын
මහේල ගිණි තියයි ද
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige Ай бұрын
ඵචිචර මොලයක් නැ 🤭
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 Ай бұрын
ඔය වගේ උන් තමයි විශ්වාස කරන්න බැරි මොකද මහේලගේ මොලේ කුරුවල් නේ
@akilamadusanka6258
@akilamadusanka6258 Ай бұрын
මහේලය නම් අප්පිරියයි බන්, අර සඳු එක්ක ආදරෙන් ඉඳහන්කො . ඒ කෙල්ල පවු නෙ
@indranimunasinghe6811
@indranimunasinghe6811 Ай бұрын
දිනෙන් දින සාගර ගේ මනස අවුල් වෙන මනසින් වැටෙන සිද්ධි නිවස තුල සිදුවෙමින් පවතිනවා...... කියමනක් තියෙනවා පිරිමියෙක් දෙවරක් උපදිනවා , මුලින්ම අම්මගෙන් දෙවනුව බිරිදගෙන් කියලා.....මේ කියමනේ සත්‍ය අසත්‍යතාවය කොහොම වුනත් අද සාගර මුහුණ දී සිටින තත්ත්වය හා සසදන විට බිරිදගෙන් දෙවනුව ඉපදීම කෙසේවෙතත් අද නන්දිකා නිසා සාගර මැරි මැරී උපදිනවා කියල නම් කියන්න පුලුවන් ......සාගර රංගි හා කිව්ව කතාවෙන් තේරුම් ගියේ ඔහුගේ හිත නන්දිකා සම්බන්ධයෙන් හොදටම කළකිරී ඇතිබවයි... නන්දිකා නිසා ඔහු විදින පීඩාව රංගිකාට කිවූ මොහොතේ සංවේදී වූ ඔවුන්ගේ සිත්, ඒ දෙදෙනාගේ ජීවිත හා සම්බන්ධ අතීත සන්ධිස්ථානයක් සිහිපත් කරන්නට ඇති කියල මට හිතෙනවා....කදුලු පිරි දෙනෙතින් රංගි පිටවී ගිය අයුරින එය තව දුරටත් සනාථ වුණා ...... ඒ කෙසේවෙතත් එක දෙයක් නම් වැටහෙනවා ....තමන් මෝඩයි කියල වෙලාවකට නන්දිකාම කියා ගත්තාට ඊටත් වඩා ඉහවහ ගිය මෝඩ උද්දච්ච කමක් නම් අද නන්දිකා ප්‍රදර්ශනය කරමින් සිටින බව....කවදා හෝ තවදුරටත් විජේ සාගර ගැන අනාවරණයන් එලියට දැමුවහොත් හනුමන්තා ආවත් නැතත් නන්දිකා ම තම දරුවන්ගේ කුලගෙය ගිනි තබා විනාශ කරගනු ඇති බවනම් සිතා ගන්නට පුලුවන්.....
@ugtharangasampath9244
@ugtharangasampath9244 Ай бұрын
riyata puluwanne sagarata kiyanna eya viswata ad
@kalum8014
@kalum8014 Ай бұрын
රියා විශ්ව පේන්ට බැරි මට විතරද 😂
@RanjanaDevid-o7t
@RanjanaDevid-o7t Ай бұрын
Ou oyata vitharai 😂
@shaini_Gurl
@shaini_Gurl Ай бұрын
Ow oheeta witharai ape hithe😂
@P.l-jl2dq
@P.l-jl2dq Ай бұрын
Matath penna be okunwa
@liyanageliyanage3164
@liyanageliyanage3164 Ай бұрын
රන්ගි..අවන්කයි
@ShashikalaHeshani-d1l
@ShashikalaHeshani-d1l Ай бұрын
සදූ පව්
@Demuni73
@Demuni73 Ай бұрын
රැවන්ති මංගලාගෙ ඇත්ත පජාත චරිතෙට හරියන චරිතයකිමයි හම්බවෙලා තියෙන්නෙ
@dewmishenaya9359
@dewmishenaya9359 Ай бұрын
Ay ahama kiyanne issara man asama taliy niliya hari ahinsaka charitha ragapawe
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
අනේ මන්දා මේ ඩිස්නිගෙ අම්මා 🤔🤔
@shashiniiresha633
@shashiniiresha633 Ай бұрын
සදූ 🥺🥺
@hansiwickramasinghe1375
@hansiwickramasinghe1375 Ай бұрын
Ane mee sanduwa ochchra moda character ekak vidihata liyann nathuwa ekko niliyak hari karala natitiye hatiyata mahelta sanduwth nathi karana😒😂😌 ehema ekak illuwoth nm maru😎 sanduge charithe hamadama horu pera pera inna kellage charite nokara🤧🤧🤧
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 Ай бұрын
අපෝ මේ ගෑණි නම්
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 Ай бұрын
Rangei pau ❤❤❤❤❤
@thilakaekanayake3702
@thilakaekanayake3702 Ай бұрын
Me kathawe Riya dan epa wena charithayak wela vshwa kiyana charithe maha gon buuru charithayak vshwage thaththa kiyana charithe lokuma vhiluwak . K8sima thathvka kamak na.
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
කොයි එකත් බැන්දට පස්සේ ඔහොමයි ?ඔය ලග කැරකෙන්නේ ලබාගැනීමට නොහැකි වුන නිසා?එක නේ අදකාලේ මේරටවල කසාද නොබැද එකට ජිවත්වෙන්නේ? හිතුන වෙලාවට ගැනිට යන්න.මිනිස්සු නම් කැමතිනැ? එත් ගැණු එහෙමයි
@GangaSamarasinghe-b6r
@GangaSamarasinghe-b6r Ай бұрын
❤ 7:15
@gayandarshana6182
@gayandarshana6182 Ай бұрын
Sadu pau 😢
@anomaanoma9240
@anomaanoma9240 Ай бұрын
❤❤❤
@nuwankumara483
@nuwankumara483 Ай бұрын
Denukage thaththa sagarama weida😢
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn Ай бұрын
Weashwa. Pora. Maru
@thilakaekanayake3702
@thilakaekanayake3702 Ай бұрын
Me.kathawe anthimata wenne me thenukage thaththa wenne samara weeranayake wenne
@ShashikaPoddi
@ShashikaPoddi Ай бұрын
Kauda danne wishwa kolluwa kiyana sinduwa mokakda kiyala
@akashramawickrama6191
@akashramawickrama6191 Ай бұрын
මම නිදි නෑ 😒
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d Ай бұрын
❤❤❤❤
@niroshaperera7601
@niroshaperera7601 Ай бұрын
ඔය කියන උප දිසාපති සාගර වෙන්න ඇති
@maheshigalagama0525
@maheshigalagama0525 Ай бұрын
පොලිස් අන්කල් වෙන්න ඇති
@rohansamarakoon6666
@rohansamarakoon6666 Ай бұрын
Ane saduuta nm ada pau hithuna...
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Ara gani tenuka kanna hadanava ❤
@Iromi-x4i
@Iromi-x4i Ай бұрын
🎉🎉😂😂
@somalatha1391
@somalatha1391 Ай бұрын
😮😮😮😮😮😮❤❤❤
@Komarikomari-g3e
@Komarikomari-g3e Ай бұрын
👍👍👍👍👍👍👍❣️❤️❣️❣️
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН