No video

Sithin Adinawa Karaoke (Without Voice) සිතින් අදිනවා කැරෝකේ

  Рет қаралды 11,601

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Chandana Liyanarachchi
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Wimalaka Muhandiram
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Roshan Fernando
🌟★彡ℭ𝔥𝔞𝔫𝔡𝔞𝔫𝔞 𝔏𝔦𝔶𝔞𝔫𝔞𝔯𝔞𝔠𝔥𝔠𝔥𝔦 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Polruppawe Karaoke / පොල්රුප්පාවේ කැරෝකේ
▶️ • Polruppawe Karaoke (Wi...
⭕ Mage Adare Tharam Karaoke / මගෙ ආදරේ තරම් කැරෝකේ
▶️ • Mage Adare Tharam Kara...
⭕ Sada Kumari Mage Manali Karaoke / සඳ කුමාරි මගෙ මනාලි කැරෝකේ
▶️ • Sada Kumari Mage Manal...
⭕ Ran Tharaka Pidila Raye Karaoke / රන් තාරකා පීදිලා රැයේ කැරෝකේ
▶️ • Ran Tharaka Pidila Ray...
⭕ Suwada Thiya Ma Laga Karaoke / සුවඳ තියා මා ළඟ කැරෝකේ
▶️ • Suwada Thiya Ma Laga K...
⭕ Mewalam Mokatada Karaoke / මෙවලම් මොකටද කැරෝකේ
▶️ • Mewalam Mokatada Karao...
⭕ Sada Pana Wage Dasa Karaoke / සඳ පාන වගෙ දෑස කැරෝකේ
▶️ • Sada Pana Wage Dasa Ka...
⭕ Ahala Mal Pipena Karaoke / ඇහැල මල් ‍පිපෙනා කැරෝකේ
▶️ • Ahala Mal Pipena Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා
වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
දුරත් දුකක් අමුණාගෙන එක නූලේ
ගෙනා දුරත් ඇති ඒකයි දුක්වෙන්නේ
දුරත් දුකක් අමුණාගෙන එක නූලේ
ගෙනා දුරත් ඇති ඒකයි දුක්වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මලත් මට නුඹ විතරයි වාගේ
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා
වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයාගන්න තුරු ඉන්නවාද රහසින්
හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයාගන්න තුරු ඉන්නවාද රහසින්
තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින්
මගෙ හිත ආයේ කොතැනද අලුත් ඉඩක්
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා
වාගෙයි අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී
කෙටි පණිවිඩ ඇයි එව්වේ
අලුත් වෙවී

Пікірлер: 7
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 6 ай бұрын
Thanks brother❤. මම ආසම ගීතයක්. Super miyusik. Well done..😊😊
@sajith.priyantha
@sajith.priyantha 6 ай бұрын
ආසම සින්දු එක දිගටම ❤❤❤
@ManjulaIhalaGamage-ph3up
@ManjulaIhalaGamage-ph3up 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤සුපිරි
@amithsampath367
@amithsampath367 6 ай бұрын
Supiri bro
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy 6 ай бұрын
SUPERE MATA MELTON MALAWAARACHE GE MA NETH KADALE SATHA PELA NEDALLE GETHAYA DENNA
@user-hq2rg3gv8h
@user-hq2rg3gv8h 6 ай бұрын
@honeybirdskaraoke
@honeybirdskaraoke 6 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී දුරත් දුකක් අමුණාගෙන එක නූලේ ගෙනා දුරත් ඇති ඒකයි දුක්වෙන්නේ දුරත් දුකක් අමුණාගෙන එක නූලේ ගෙනා දුරත් ඇති ඒකයි දුක්වෙන්නේ බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ හිතත් මලත් මට නුඹ විතරයි වාගේ සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී හදාගන්න හිත කිරිල්ලියක් අලුතින් හොයාගන්න තුරු ඉන්නවාද රහසින් හදාගන්න හිත කිරිල්ලියක් අලුතින් හොයාගන්න තුරු ඉන්නවාද රහසින් තරු සිදුරක් නැහැ අහසට සඳ ඇවිදින් මගෙ හිත ආයේ කොතැනද අලුත් ඉඩක් සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Sitha Parawa Giya - Chandana Liyanarachchi  (Karaoke)
3:35
Sahara Studio
Рет қаралды 58 М.
Sithin Adinawa Karaoke Without Voice With Lyrics | Ashen Music Pro
4:47
Ashen Music Pro
Рет қаралды 130 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН