ලෝකෙ වටේ මිනිසුන් ඔහු සොයා එන,, හිතා ගත නොහැකි හැකියාවක් ඇති පුදුම මනුස්සයා

  Рет қаралды 20,138

Siwhela TV

Siwhela TV

Күн бұрын

Пікірлер: 137
@dulinasathmitha5704
@dulinasathmitha5704 5 ай бұрын
මේ මගෙ හිතේ තියෙන අදහස්මයි.හැබැයි මේ අදහස් ලෝකෙට කියන්න බෑ. එවට මුලින්ම විරුද්ධව කතා කරන්නේ අපේම අය. කවුරු විරුද්ධව කතා කලත් මන් නියම හෙළයෙක් නිසා මගේ රට ගැන බුද්ධ ධර්මය ගැන මගේ ලේ මස් නහර වල තියෙන බැදී ම කැක්කු ම නැති වෙන්නේ නැහැ. කවදාහරි මේ නරුම දේශපාලනය වෙනස් වෙලා මගේ රට ධර්මයෙන් බබලනවාමයි.එදාට සමහරවිට අපි නැතිවෙයි.කමක් නැහැ.අපේ දරුවෝ ඒ දහමින් සැනසෙයි.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 5 ай бұрын
තතගත්‍යන් දේශනා කල බුද්ධ දර්මය අතෑරලා... පෙරේත ගති උද්දීපනය කරන බුද්ධාගම අටවා ගත් දින පටන් ජාතිය දවසින් දවස විනාසයට පත් වෙනවා...
@Sriomal
@Sriomal 5 ай бұрын
ඒ අපේ අය නෙවෙයි. කය හෞතික යි සිත ආධ්‍යාත්‍මික යි. අපේ කම පවතින්නේ සිතන ආකාරයට යි.
@kamaniperera6718
@kamaniperera6718 5 ай бұрын
ඒ ගැන මගෙත් ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි ගොඩක් අය ඒක පිළිගන්න කැමති නැහැ. 🙏
@ChaletHettiarachchi-cq7ym
@ChaletHettiarachchi-cq7ym 5 ай бұрын
පලමුවෙන්ම කියන්නේ හොද වැඩසටහනකට මගේ කාලය යෙදවූබව .වෙද උතුමනි. හෙල වෙදකම ගරුකල නිසා මටත් බයනැතිව කෝවිඩ් බේත් විදගන්නේ නැතිව ඉන්න පුලුවන් වුනා. මේක මම කියන්නේ ඉදිරියට එන රජයක් හෙළ වෙදකම ඉදිරියට ගෙන යාමසදහා සූදානම් නම් ඒ පිරිසට අපගේ ආචාරය හිමිවන බවයි. හෙලවෙදකම දිනේවා. වෙද මහතා ඇතුලු සියලුම දෙනාට උතුම් තෙරුවන්සරණ වේවා .
@LathikMadu-sl4jt
@LathikMadu-sl4jt 5 ай бұрын
සම්පත් මහත්මයට හුගක් ස්තූතියි මෙවැනි හොද අය හොද දෙවල් මිනිසුන් ට හොය හොයා දෙන එක ගැන
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 5 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබ තුමා හරියටම හරි 🙏ලෝකයේ කොහේ හිටියත් අපි .රට ගැන හිතනව. රට කෙලින් යනවානම් අපි එතනයි..👍
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
මාත් හරිම ආදරෙයි මගේම රටට ජාතියට ආගමට තුනුරුවනේ සරණයි 🙏🌹🌹🌹🌹🌹🌹
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 5 ай бұрын
නියමයි විධිමහත්තයා මම කියන්නේ ඔය ටික තමයි ඔබලා වැනි අය මේ රටේ ඉන්නවා කියලා දකින එකත් වාසනාවක් ඒ තරම් මේ රටේ මිනිස්සු සියයට සියයට 75 ක්ම විකෘති වෙලා අපි රට හදමු තෙරුවන් සරණයි දේ පිහිටයි
@rosejayasinghe3020
@rosejayasinghe3020 5 ай бұрын
සහතික ඇත්ත ...සිංහල කතා කරොත් රස්සාව නැහැ ,ඉංග්‍රීසි කතා කරොත් රස්සාව හම්බ වෙනවා ...
@deepikanilangani7837
@deepikanilangani7837 5 ай бұрын
ඒ කතාව සහතික ඇත්ත ⁣එදා අපේ රටේ ගැහැනු සුද්දට රෙද්ද ඉස්සුව නිසා තමා තවත් පිටරටටම කත්අදින එවුන් වැඩි වුනේ😢😢😢😢😢
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf 5 ай бұрын
අනිවාර්යයෙන්ම මේ රටේ ඉන්නෙම තන්හාව ,ක්‍රෝධය ,ඊරිසියා ,සහිතම මිනිස්සු මාගේ එකම ප්‍රාර්ථනාව , සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!!🙏❤🦋
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 5 ай бұрын
එක දෙයක් ඔබතුමා කීවා.සිංහල භාෂාව උගත් මිනිස්සුන්ට සැලකිල්ලක් නැති එක ගැන දුකයි තමයි.ඔබතුමා දෙමව්පියන් ගැන කීව දේත් හරියටම හරි. ඔබතුමාට බොහොම ස්තූතියි ......!
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 5 ай бұрын
❤❤❤ ඔබතුමාත් නිර්මාණ්ශ වේවා!!! තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
@Indrani-S2022
@Indrani-S2022 5 ай бұрын
මේ වෙදමහත්තයා හරියටම අපේ රටේ මිනිස්සුන්ව අර්ථ දැක්කුවා. ඒක අහලා දැන්වත් හරි විදියට හැදෙන්න පරක්කු නැහැ.
@shiromibandara6676
@shiromibandara6676 5 ай бұрын
සම්බුද්ධ සාසනය ,හෙල වෙදකම ,හෙළ ගොවිතැන ,හෙළ සිරිත් විරිත් ,දැනගන්න ,වැළඳගන්න මේ පිං බිමට වැඳ වැටීගෙන එන දවස වැඩි ඈතක නොවේ ,
@සදතාරුකා
@සදතාරුකා 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට .. ආයේ ඉතින් කනේ ඇගිලි ගහ ගන්න කීවා ඔබතුමා ..🙏🙏 පර සුද්දන්ට රෙද්ද උස්සලා ඉපදුනු කලු සුද්දන්ට..🙏🙏 මට හිතෙන්නේ මට ලෝකෙට හඩ ගා කියා ගන්න බැරුව දුක් විදපු කාරණා ඔබතුමා අද ප්‍රසිද්ධියේ කිව්වා කියලා . මගේ රටට පන වගේ ආදරෙයි . ඒත් පර දෙශ්පාලුවන්ට . කලු සුද්දන්ට ..භාෂාව දෙවෙනි තැනට දාලා ඉංගිරිසි කට ගාගෙන ලොකුකම් පෙන්නන උන්ට මම හරිම අකමැතියි ..තරහයි.. ආගමට දහමට ගරහන අවජාතකයන් ටත් එහෙමයි .. අවජාතක අපතයන්ට මේ කතාබහ ඇති හැදෙනවනම් හැදෙන්න. මුහන්දිරම් වෙද මහත්මයා ආදරෙයි 🌷🌷🌷ගොඩක්.. අපිත් කළවම් ජාන නෙවෙයි .. රටට සම්පතක් ඔබතුමත්. සම්පත් මහත්මයා ත්..මගේ ප්‍රණාමය ..🙏🙏🙏🌷🌷🌷🌷 තෙරුවන් සරණයි .
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 5 ай бұрын
වටිනා අදහස් ටිකක් ඇහුව.මේ වෙදකම දිනෙන් දිනම දියුණු වේවා
@chandrasirihathurusinghe7019
@chandrasirihathurusinghe7019 5 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
@UmangaEkanayake
@UmangaEkanayake 5 ай бұрын
ඔබ දෙපළට සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏 ❤
@jasinthaamarasinghedon383
@jasinthaamarasinghedon383 5 ай бұрын
ඇත්තටම මම මේ වෙදතුමාගේ සර්වංග තෙල් 3 බෝතලය පාවිච්චි කරමින් සිටින්නේ, මමත් ඉතාලියේ, ඔබ‍ට දෙවි පිහිටයි,
@leksinwalawedhura249
@leksinwalawedhura249 5 ай бұрын
ඔබ තුමා සමග මමත් එනව ඔබ රටට සමිපතක් මගෙ පුුනාමය ඔබට
@nilupriya8905
@nilupriya8905 5 ай бұрын
ඔබදෙපලට බොහොම පින්❤🙏🙏🙏
@bhanukashiran3066
@bhanukashiran3066 5 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන් දෙදෙනාටම🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@bandarabandara7366
@bandarabandara7366 5 ай бұрын
කතා ටික නම් නියමයි වෙද මහත්තයා
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ වේවා!!!!
@Lionme12
@Lionme12 5 ай бұрын
ඔබ තුමා හරියට හරි...අපි රට හදමු.
@priyanicithrangani9093
@priyanicithrangani9093 2 ай бұрын
දීර්ඝායු වේවා වෙදතුමාට ඒ තන වැඩකරන කාර්ය මණ්ඩලයට ත් සුවපත් වේවා අධිෂ්ඨාන කරමි
@shyamaliepa3154
@shyamaliepa3154 5 ай бұрын
කොචිචර වටිනා වැඩසටහනක් ද මේ පින් සමිපත් මහතාටත් මෝ වටිනා හේල මහතාට
@nishanthafernando6074
@nishanthafernando6074 5 ай бұрын
මිනිස්සු හැමදේටම කල්පනාකාරී විය යූතුයි
@samankumara1181
@samankumara1181 3 ай бұрын
යක්කයන්ට ජය හෙලය්ට ජය ඔබ තුමා බුදු සරනය
@sudumalli4786
@sudumalli4786 5 ай бұрын
තෙරුවන් සරනයි දෙන්නටම
@upulranjith8479
@upulranjith8479 5 ай бұрын
බුදුසරනයි මහත්තයා
@nayanakumari3133
@nayanakumari3133 4 ай бұрын
හොඳම වැඩසටහනක් ❤❤❤
@indi15
@indi15 5 ай бұрын
🙏 තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏
@jayanthabandara9872
@jayanthabandara9872 5 ай бұрын
ස්තූතියි .... 🙏🙏🙏
@soosoo8801
@soosoo8801 5 ай бұрын
බුදු සරනයි සියලුම දෙනාට
@sumithraperera2896
@sumithraperera2896 5 ай бұрын
ඔබ depalatama thunuruwange සරණා🙏🙏🙏
@Pathirana23456
@Pathirana23456 5 ай бұрын
ඔබතුමා කිව්වා කතා දෙකක් හරියට හරි ekak අවුරුදු 75k දේශපාලුවෝ රටම කෑව .අනිත් eka දෙමව්පියෝ ta සලකන දරුවෝ ට කවදාවත් වරදින්නේ නැහැ kiyana eka ❤
@indikakumara-cv2bg
@indikakumara-cv2bg 5 ай бұрын
ජයවේවා ජය වේවා
@ishiranasinghe8016
@ishiranasinghe8016 5 ай бұрын
mama Sampath mahaththayage saha wedamahaththayage vedio balanawa.dennatama eka wage garu karanawa. oba thuma kiyapu kathawa sahathika aththa.pita rata indala Lankawata yaddi flight eke kiyaddai bandara nayaka guwanthotupala wethai langa wenne kiyala panala mathru bhoomiya badaganna hithenawa. me uthum hela wedakama surakinna oba thumata deergayu wewa!!! Sampath mahaththayatath mage pranamaya wewa!
@GeminiPathiranage
@GeminiPathiranage 5 ай бұрын
දහම යටපත් වෙලා ආගම ඉස්මතුවෙලා දුසිරිත් පැතිරිලා
@sidneycabraal2086
@sidneycabraal2086 3 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරිමක්👍
@DmsDissanayaka-p2c
@DmsDissanayaka-p2c 5 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@chamaraambawatte852
@chamaraambawatte852 5 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏 SIWHELAYATA JAYA...🙏🙏🙏
@Lionme12
@Lionme12 5 ай бұрын
අපි ඔබ සමගයි.
@MalaniKarunasingha
@MalaniKarunasingha 5 ай бұрын
Budusarni dewipihiti
@himalatahimalata2341
@himalatahimalata2341 5 ай бұрын
දෙපලටම බුදුසරණයි මමත් ලංකාවට ආපු ගමන් එනවා වෙදමහත්තයානේ බෙහෙත් ගන්න 15:54
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 5 ай бұрын
Bohoma pin sidu wewa 🙏 tharuwan saranai 🙏🙏🙏
@Sriomal
@Sriomal 5 ай бұрын
අදහන්න ඕන හෙළයෙක්. අහගන්න පිලිගන්න පතුරන්න මෙම යතාර්තය. කවුරුත් අහන්න ඕනෙ, මොනවද මගෙන් වෙන්න ඕන, කියල.
@somawathijayawardana3131
@somawathijayawardana3131 4 ай бұрын
😮
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 5 ай бұрын
පර සුද්දන්ව පෙන්නන්න බෑ ..... මුන්ව පේන්න බෑ ... වෙදමහතා වගේ හිතන අය ගොඩක් වටිනවා ....
@sameera5997
@sameera5997 5 ай бұрын
Oba thuma niyama helayek respect 🫡
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 5 ай бұрын
Suwapath wewa!.❤❤❤
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 5 ай бұрын
හොඳම දේ
@PradeepGodallawaththa-sz6md
@PradeepGodallawaththa-sz6md 3 ай бұрын
මේ පිටවෙන්නේ මගේ හිතේ කියා ගන්ට උවමනා වචන වෙද උතුමන්ට ජය
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 5 ай бұрын
කැල්සියම් අඩු වෙන අය කන්න ඔනේ මොකද මහත්තයා පුලුවන්නම් දැනුවත් කරන්න ඔබතුමාට බොහොම පිං නිදුක් නිරොගි සුව අත් වේවා දීර්ඝයුෂ ලැබේවා
@c.p.61
@c.p.61 5 ай бұрын
අඟුන කොල
@latharohini4321
@latharohini4321 5 ай бұрын
Oba wage deshayata aadaraya.karana weda mahaththayek ratatama wasanawak
@atliathauda6135
@atliathauda6135 5 ай бұрын
Theruvan saranai obadepalata. Obathuma gena harima sathutui, niyama helaputhek. Ape rate minisunata ape de agenehe. Baladarin, niladarin helye sebe thathvayan mathuveemata ida nodeema harima dukai. Obathumage kathava hari. Sivuhelaya negiteema pibideema vedi ethaka nove . Obe sathbavayen karana mema hela paramparika vedakama hedakamata sivuhelayinge uththamachraya himviya uthui.Dvithva paramparika hela vedakama uruma vu obathumava vishva mathavageth ravana appachchigeth asirvadaya lebethva. Obathumata niduk nirogee suba upandinayak veva. Sampath mahathatath niduk nirogeeva katauthu kireemata hekiveva .
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 4 ай бұрын
ඔබහරීමවෙදමහත්තයාබුදුසරණයී
@SunielDhilan
@SunielDhilan 3 ай бұрын
ඔබ තුමා කියන දේ 100% ක් ම හරි. මමත් අපේ ජාතිය ගොඩ නගන්න කැප වෙන කෙනෙක්
@sandyaweerasinghe4672
@sandyaweerasinghe4672 4 ай бұрын
Harima sathutui buduweda saththai mata Kodak salli naha ethanol mata Emma mona mewage raththaran weda mathak Ane obata theruwansaranai
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 5 ай бұрын
JAYA WEWA..U TAN AKATA WELAWAI ME ..❤👍
@c.p.61
@c.p.61 5 ай бұрын
සම්පත් මහත්මයා , මේ වෙදමහත්මයාට පරම නිබ්බාන ධර්මායතනය ගැන කියන්න. වෙදමහත්මයා බුදු දහම ගැන නම් වැරදි තැනක ඉන්නෙ. හැබැයි සිරි සද්ධර්ම ය පොත තියෙන බව නම් පේනවා.
@Sriomal
@Sriomal 5 ай бұрын
එකතු වෙනව නම් එකම ඉලක්කයකට යන අය එක්ක එකතු වන්න ඕන. එතන සියල්ල අපේ විදියට තිබිය යුතුය.
@pererafrank6470
@pererafrank6470 4 ай бұрын
බොහොම ස්තුතියි...❤
@CEYLONCOVERS-xe6lq
@CEYLONCOVERS-xe6lq 5 ай бұрын
අපේ අවුරුදු 28ක පුතෙකුට, මේ කොරෝනා එන්නත් ගහපු නැති, අපේ රට ගැන හොඳ මේ වගේ අදහස් තියෙන දුවෙක් හොයනවා. පුතා 1996, එයත් එක කොරෝනා එන්නතක්වත් අරගෙන නෑ
@sujmathupala8058
@sujmathupala8058 5 ай бұрын
ජ්‍යෝතිශය අපේ දෙයක් .රාවනාගේ දෙයක් .වෙදමහත්තයා හොයා බලන්නකෝ
@siwhelatv4587
@siwhelatv4587 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dyanidyani4550
@dyanidyani4550 5 ай бұрын
මයදාන ඉර්ෂි තුමා, මයදාන ජ්‍යොතිෂය , රාවන අපේ මුත්තනුවන් ,🙏
@dineshkumara5579
@dineshkumara5579 5 ай бұрын
මමත් ජපානයේ හිටියේ ඇත්ත කතාව එරටේ මිනිස්සු එ රටේ මිනිස්සු එ අයගේ බාසාවට ගරැකරනවා අපි බසා දහයක් කතා කරත් එ අය ජපන් බාසාව පමනයි කතා කරන්නේ ඒ අය ඉංග්‍රීසි සතපහකට වත් ගනන් ගන්නේ නැ
@manjukasoysa3901
@manjukasoysa3901 5 ай бұрын
ජපානෙ වෙදකමට මොකද වුනේ?
@lakshmidapana1569
@lakshmidapana1569 5 ай бұрын
Theruwan.Saranai..❤💛🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@RKSRanjanee
@RKSRanjanee 4 ай бұрын
සුභ උපන් දිනයක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 2024 /5 / 28 දින ට උපන් දින සමරණ ඔබ තුමාට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි ,තෙරැවන් සරණයී .ඔබ තුමා අපට සම්පතක් .
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 5 ай бұрын
Sampath malli muslim doctor kenek innava asad salikiyala ethuma supiri manovaidyavarayek ehuma bududhama gana desiyathvaya gana marama adahas darana kenek ohusamaga wdasatahanak karanna inne waththala
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 5 ай бұрын
මෙවැනි හෙළයන් එකතු වියයුතු කාලයයයි මේ.🙏❤️
@Thusharimanel1
@Thusharimanel1 5 ай бұрын
ඔබ වන් අය තව කරලියට ඒවා.
@jaynithiransinhe6502
@jaynithiransinhe6502 16 күн бұрын
හෙල යො nhaha කාටවත් ගරහන්නේ වය්‍ ර කරන්නේ sha ම දාම ක ta කලේ යහපත් දෙයක් කොන්ද පන ate හෙල යෙක් තෙරුවන් සරණයි දිර්ගා යුශ වේ වා ❤❤❤❤❤❤❤❤❤
@nishanthafernando6074
@nishanthafernando6074 5 ай бұрын
පනින්න පෙර දහසක් සිතා බලන්න
@Chifuvideo
@Chifuvideo 5 ай бұрын
Weda mahaththayage mune thiyana skin diseases eka kawada dakke ?
@bandarabandara7366
@bandarabandara7366 5 ай бұрын
සිංහල කියල ලේ තියෙන මිනිස්සු තමයි ඔය
@annatamarapieries6412
@annatamarapieries6412 5 ай бұрын
Veda Mahathmaya oba wage tharuna paramparaawak hoda nagana!🙏
@Sujatha-du4we
@Sujatha-du4we 5 ай бұрын
Oba wani aya higsweemai meratata henaya.Ape de agayana helayange ratata kapu unta monawakatnna onade?
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 5 ай бұрын
කලු සුද්දො වෙන්න ජානවල බලපෑමත් තියෙනවා .හැබැයි දැනුම තමයි ප්‍රධාන. සුද්දගෙ ක්‍රමය තුල නිකන්ම මිනිස්සු කලු සුද්දෝ වෙනවා.
@GeminiPathiranage
@GeminiPathiranage 5 ай бұрын
ඇඹිලිපිටිය ගලගම වෙද හාමුදුරුවන්ගෙ පොටෝ එක තියෙන්නෙ
@wimalawathiwa7594
@wimalawathiwa7594 5 ай бұрын
සමිපත් මහතානෙනි අපට මෙම මහතා සමිබන්ධ කරගතහැකි ආකාරය කියන්න .
@ganesenfeansis9820
@ganesenfeansis9820 5 ай бұрын
❤❤❤❤
@bhanukashiran3066
@bhanukashiran3066 5 ай бұрын
🙏🙏🙏
@ismaththee6674
@ismaththee6674 5 ай бұрын
Mee dostara mahatthaya kiyana kathawa ettha.. apee gewall lannge kihipadeneek mee katta vidagena genn dukk widinawaa..
@Pathirana23456
@Pathirana23456 5 ай бұрын
මේ මහත්තයා gen බෙහෙත් aran සුව වුණ අය ඉන්නවා da ?
@clem9863
@clem9863 5 ай бұрын
mama metumata PIN denne mage urisse amaruwa den tikak hodai SARWANGA tel ekata .eekath mage yaluvek mee vedamahattayage vedasatahan pennuvee.oonama kenek taman ipaduna ratta AADAREi.anik ratawal pahath karanawa nevee.eeth ee ratawal wala siitalee gehenakota kochchara auuwa tibunath kamak nee kiyala hitena wara anantai.anith ratawal taram ape rata diunu nee.eeth TANIYEN DURASW innakota eeka daraganna apahasui.
@ramaniwijesingha5544
@ramaniwijesingha5544 4 ай бұрын
Suba upandinayak dirgau veva
@YamunaGuruge
@YamunaGuruge 5 ай бұрын
🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
@chandrikaperera1234
@chandrikaperera1234 5 ай бұрын
මම විද්දෙත් නෑ.. කොවිඩ් හැදුනෙත් නෑ..
@SujeewaUdayangani-o2t
@SujeewaUdayangani-o2t 3 ай бұрын
3wheel padina Hama kenama halparuwo nemei.oba thumata waradila.balan yaddi okkoma ekai.
@tissamarasinghe8122
@tissamarasinghe8122 4 ай бұрын
දැන්වත් බලසම්පන්න හෙල නායකයෙක් මේ රටට පත්කල යුතුයි.
@mahanamadissanayake2546
@mahanamadissanayake2546 4 ай бұрын
සිංහල වෙදකමෙන් මමත් හිතුවේ..දියවැඩියාව හොඳ කරන්න පුළුවන් කියලා.ඒත් බලනකොට ඒක තනිකර බොරුවක්.මමත් මෙතුමා හා ආනන්ද තිලකරත්න.අල්ගමවත්තේ සුමනවංශ යන වෙද පප්පලා හොඳම තුන්දෙනාගෙන් බෙහෙත් බිව්වා.අදටත් මගේ දියවැඩියාව එහෙමමයි.අපි මේ youtube channel හරහා වංචාවන් වලට අසු වෙනවා.කයිවාරු නම් ගහන්න පුළුවන් ඒත් practically is ziro😢😢
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 4 ай бұрын
රොග නිධානය ට බෙහෙත් කල යුතූයි..ඉන්සියූලින් නිපදවිමට අදාල උත්තේජනය ලබාදෙන ශක්තිය නිපදවන අක්මාව සූවපත් කල යුතූයි... පලමු ව අක්මාව සූවපත් කරගත් විට බොහෝ රොග සූවපත් වෙ.
@kumudufoundation
@kumudufoundation 5 ай бұрын
❤️
@ThakshilaMaduwanthi-kj2qq
@ThakshilaMaduwanthi-kj2qq 5 ай бұрын
👍👍🙏🙏
@sriyaniarachchige5395
@sriyaniarachchige5395 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandaniratnayake1130
@chandaniratnayake1130 5 ай бұрын
🙏🙏🙏🙏💐💐
@senadeeranawarathns905
@senadeeranawarathns905 5 ай бұрын
මේ වෙද මහත්මයා කොහොමද සම්බන්ධ කර ගන්නෙ .
@chandanasilva2399
@chandanasilva2399 4 ай бұрын
beheth ganna ba oben adika mila........
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@nandasenapitiye9664
@nandasenapitiye9664 5 ай бұрын
Suwapathweva
@sidneycabraal2086
@sidneycabraal2086 3 ай бұрын
👍👍👍
@diegol.garcia2921
@diegol.garcia2921 5 ай бұрын
හෙළ ජාන කියන්නෙ මොනවද ?
@ranjansinha1744
@ranjansinha1744 4 ай бұрын
මොනවා කිව්වත් කරත් වැඩක් නෑ නෑ නෑ... කොළ , නිල් , රතු , දුඹුරු.. දේශපාලන 🐕🐕🐕 හැත්ත පරයන්ට ( වෙන රටවලට ) ඕන විදියටයි මූන්ගේ සූඛ විහරනයටයි මේ රටයි ජනතාවයි හුරගෙනම කාල විනාස කරල ඉවරයි.. ජනතාව මේ වගේ ඒව ( මේ වීඩියෝව එකක් පමණයි ) බලල තාවකාලික චූන් එකක් අරගන්නව විතරයි... ( මේ. නාලිකාවට හෝ වෛද්‍ය තුමාට චෝදනාවක් නෙවෙයි එය රටේම යතාර්තය යි. )
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 54 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 12 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 67 М.
ලෝකෙට කළුදිය පෙන්වා, රහසේ හංගපු මාලිගාව, siwhela foundation
9:46
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН