Sebalanane Oba Maruna Nowe - Neil Warnakulasuriya

  Рет қаралды 2,031,754

Siyalla

Siyalla

Күн бұрын

Пікірлер: 1 200
@සියල්
@සියල් 3 жыл бұрын
ආඩම්බරෙන් කියන්නේ මගෙ තාත්තත් රට රැකපු වීර සෙබලෙක්❤️ සියලුම රණවිරුවන්ට අපගේ හදපිරි ප්‍රණාමය🔥🔥
@ayodhahanshaniherath3748
@ayodhahanshaniherath3748 2 жыл бұрын
Mage aiyala dhennama rata rakina ranaviruwo dhennrk
@sltinkuyt7726
@sltinkuyt7726 Жыл бұрын
❤️❤️
@sltinkuyt7726
@sltinkuyt7726 Жыл бұрын
@@ayodhahanshaniherath3748 ❤️❤️❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
❤️🙏
@PiniduMadushan
@PiniduMadushan Ай бұрын
Tuttkulr❤😊
@pathumpathum3664
@pathumpathum3664 3 жыл бұрын
කියන්න ආඩම්බරයි රට ජාතිය ආගම වෙනුවෙන් පාදයක් අහිමි මගේ තාත්තත් යුද්ධ යේදි රට රැකපු වීරයෙක්..🦁❤🇱🇰
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
හමුදාවෙ සිංහල බවුද්ද අය විතරක් නෙවෙයි හිටියේ ඒ හින්දා රට ජාතිය ආගම බේරගන්ඩ යුද්ධයට ගියා කියලා බවුද්ද උන් බයිලා ගහන්ඩ එපා...ඒක කැත වැඩක්...ක්‍රිස්තියානි ඉස්ලාම් අයත් හිටියා හමුදාවෙ...😡😡😡🤬🤬🤬
@hirushashan3970
@hirushashan3970 2 жыл бұрын
Eth Meka Buddhist raata Mulinma me rata Awe Buddhist Eka danagin danne naththan
@ravindulakshan2312
@ravindulakshan2312 2 жыл бұрын
@@s.d.a.d.r8538 පොන්න කැරියෙක් වෙන්න ඒපා තම්බි පකයා ۔۔මුස්ලිම් උන් දෙමල උන් කොහෙද පකො යුද්ද කරේ අැ කියපන් කොහෙ රටේද ඒ්۔۔මේක ලන්කාව කැරි දෙමලා۔මේ වගේ කාලකන්නියො නිසා ඒ් මිනිස්සුත් වචන අහනව පකයලා۔۔۔ඒල්ටිටි කැරි දෙමලා۔۔තොපි වගේ උනුත් මේ ලන්කාවෙ ඉන්වනි
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
@@ravindulakshan2312 ඇයි හුත්තිගෙ පුතා මුතාලිෆ්...ක්‍රිස්තියානි අයත් හිටියා චින්හල බහුජ්ජ අය විතරක් නෙවෙයි යුද්ධය කරේ...මම මුස්ලිම් නෙවෙයි
@kavindahansaka6480
@kavindahansaka6480 Жыл бұрын
@@hirushashan3970 P
@dileekadunusinghe
@dileekadunusinghe 3 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම මේ සිංදුවේ වචන එකින් එක කතාකරේ හදවතටමයි.දැනුනේ ලේ වලටයි.ඉතිහාසේ ඉදන් මේ රට බේරගන්න සටන් කරපු සියලුම හෙලයන්ට මේක උපහාරයක්ම වේවා🇱🇰♥️
@thilanka423
@thilanka423 Жыл бұрын
3
@anuruddikagunarathna8871
@anuruddikagunarathna8871 Жыл бұрын
❤❤
@inokashirani2731
@inokashirani2731 3 ай бұрын
2006 මගේ රත්තරං ලහිරු අයියා නේව් එකට ගියේ මගේ ආසාවට ඒත් එයා මට නැති වුනා .ගොඩක් හිතින් අදටත් ව්දවනවා .අදත් මම ඔයාට ගොඩක් ආදරෙයි .
@shnzenal7626
@shnzenal7626 3 жыл бұрын
ලංකාවෙ විරෝධාර සෙබලුන් වෙනුවෙන් බිහිවු හොදම සිංදුව❤🔥❤
@dananjayanayanajith4548
@dananjayanayanajith4548 5 жыл бұрын
මගෙ අයියත් අද මං ලග හිටියා නම් 😭 දුක කියන එක දැනුනා අයියෙ හොදටම ඉන්න තැනක හොදින් ඉන්න මගෙ අයියෙ තෙරුවන් සරනයි 😭❤️
@rmidhu9520
@rmidhu9520 5 жыл бұрын
Waradinnaha bn ubalata,😣
@thaanu1193
@thaanu1193 4 жыл бұрын
Ube aiya hitiye neththan bn api serama na ada ubalage aiya wage thawa kollo thamnge jiwithe dunna api wenuwen,e de oya mona ekatawath karanda ba bn e athin api ubalage aiyalata dana gahala wedalath madi kollo,ekenma real porak aiya ❤❤❤👌👌
@notmasterchief
@notmasterchief 4 жыл бұрын
💔
@SRekha-nd1kd
@SRekha-nd1kd 4 жыл бұрын
🙏🙏🙏
@kavishakavindi6065
@kavishakavindi6065 4 жыл бұрын
😥😢
@skmudannayaka4807
@skmudannayaka4807 5 жыл бұрын
අපේ අයියා නැති උනේ අාමි අකේ ඉදල1997 මට මෙි සිංඋුව අැහැද්දි පපුව පචිචෙනවා😭😭😭😭😭😭
@thanuja9440
@thanuja9440 4 жыл бұрын
oya duk wena warayak warayak gana adambara wenna.Mokada api ada mehema bayak nathuwa inne oyalage aiyala rata beragaththa nisa.
@ravishan.ranasinghe
@ravishan.ranasinghe 4 жыл бұрын
🥺❤️❤️
@ruwaniperera8466
@ruwaniperera8466 4 жыл бұрын
දුක හිතුණා ගොඩක් 😥😥😥😥
@රනවිරැ
@රනවිරැ 4 жыл бұрын
අපි ඔයාලගේ අයියලාට පින් දෙන්න ඕන . අපි මෙහෙම ඉන්නේ ඒ හින්දා .දුක් වෙන්න එපා අයියේ එයාලට පින් දෙන්න මිනිසුන් ඉන්නව බුදු සරණයි ඔයාටත් සියලු රනවිරැවන්ට
@sanojalakmali2373
@sanojalakmali2373 4 жыл бұрын
Our brothers are our heroes ❤
@sadeepanethmi5301
@sadeepanethmi5301 3 жыл бұрын
Matath godak ආඩම්බරයි මගේ තාත්තේ ඔයත් රට රැකපු වීරයෙක් ආදරෙයී මගේ තාත්තේ 😍😍😍
@dilukabeylk
@dilukabeylk 6 жыл бұрын
අද මේ ගීතය ඇහෙන්නේ නැති තරම්. දැන් යුද්ධය ඉවරයිනේ. අපේ ගොඩක් අයට මුල අමතක වීම කනගාටුදායකයි. රණවිරුවාණෙනි, ඔබ සදා අමරණීයයි.
@dilrukshiperera5179
@dilrukshiperera5179 5 жыл бұрын
dilukabeylk ❤❤❤❤❤
@upendrawijerathna7334
@upendrawijerathna7334 5 жыл бұрын
aniva
@-mahiya3230
@-mahiya3230 4 жыл бұрын
අපි හැමදාම මේ රට වෙනුවෙන් රණවිරුවන් වෙනුවෙන් ඉන්නවා
@madhushankasandaruwan5103
@madhushankasandaruwan5103 4 жыл бұрын
අපිටනම් අමතක වෙන්න මැරෙන්නම ඔනි අදරෙයි මගෙ රටට
@සිංහලේදියසේන
@සිංහලේදියසේන 4 жыл бұрын
මෙඳා පොහොට්ටුව එන්නෙ උඩින්ම අපේ හමුඳා පාලනයට ජයවේවා 🌷🌷🌷🌷🌷💪💪💪💪
@mohamedarif5622
@mohamedarif5622 4 жыл бұрын
මට මේ සින්දුව ඇහුනේ 1997 අග බාගේ එදා වගේම අදත් මේ සින්දුවට ආදරේයි. සෑම රණවිරුවෙකුටම උපහාරයක් වේවා !2020.7. 23.කුවේට් සිට ලලනි
@Siyalla
@Siyalla 4 жыл бұрын
Thank you
@kumaramahesh4226
@kumaramahesh4226 3 жыл бұрын
Isthuthiy
@dipanidilrukshi9233
@dipanidilrukshi9233 4 жыл бұрын
තාත්තේ ඔයාව මම දැකලා නැ.එත් මට හරිම අඩම්බරෙන් කියනවා මගේ තාත්තා යුද හාමුදා වේ .හිටිය කියලා.ඔයාගේ දුව හොදින් ඉන්නවා තාත්තේ....
@SRekha-nd1kd
@SRekha-nd1kd 4 жыл бұрын
දෙයියනේ... මගේ ඇස්වලට කදුළු එනවා. ☹️😧😟😣😖😢😢😭😭😭😭😭 ඔයාට තෙරුවන් සරණයි ! තාත්තා ඔයා ගැන සතුටු වෙනවා ඇති අනිවාර්යෙන්ම.. ඔයාගෙ තාත්තට නිවන් සුව ලැබේවා !
@ishandananjayay5481
@ishandananjayay5481 4 жыл бұрын
❤️❤️❤️
@sinerushantha7251
@sinerushantha7251 4 жыл бұрын
dipani dilrukshi oyata teruwan saranai pute
@hasindu_wee
@hasindu_wee 4 жыл бұрын
Respect💪👍👍
@nalinkakulawala1470
@nalinkakulawala1470 4 жыл бұрын
අපි අද ගෙවල් වල ඉදගෙන මේ ගීත අහන්නෙ ඔයාගෙ තාත්තා ඇතුළු රට වෙනුවෙන් ජීවිත පූජා කරපු උත්තමයින්ට පින්සිදුවෙන්නයි ඒ සියළුම උත්තමයින්ට අමා මහ නිවන් සුව ලැබේවා !!!
@inside385
@inside385 5 жыл бұрын
මං පොඩි කාලෙ මගෙ ආමි එකේ හිටපු බාප්පලා දෙන්නම නැති උනා..මම පුන්චිකාලෙ හිතුවෙ එයාලා දෙනට මේ සින්දුව කියනව කියලා😍😍😍
@rangaranga8902
@rangaranga8902 4 жыл бұрын
Koi kaled yaluwa
@sasinipoornima5312
@sasinipoornima5312 4 жыл бұрын
Mge bappath nthi una ,math podi aurudu 2i😥
@SRekha-nd1kd
@SRekha-nd1kd 4 жыл бұрын
🙏🙏🙏
@DevilSL99764
@DevilSL99764 3 жыл бұрын
ඔව්,එයාලා දෙන්නට කියන්නෙ ❤️❤️❤️
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 Жыл бұрын
@@sasinipoornima5312 😥
@yohandissanayake8298
@yohandissanayake8298 4 жыл бұрын
නීල් වර්ණකුලසූරිය මහතාගේ අපූරු ගීතයක්.
@pathumpeiris6005
@pathumpeiris6005 2 жыл бұрын
මේක නීල් අයියගෙ නෙමේ රාජ් වික්‍රමසිංහ මහත්තයාගෙ
@davidshaan2352
@davidshaan2352 2 жыл бұрын
ඔබ ගැන ආඩම්බරය් තාත්තෙ ඔබ රට රකින උතුම් රණවිරුවෙක් සියලු දෙව් පිහිටයි දිර්ගායුෂ ලැබෙවා
@shaniekanayake2373
@shaniekanayake2373 5 жыл бұрын
උපහාරවේ මේ ගී ගායනා.
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
අනේ පිං පිරුණු පුතේ මේ ගීතය අදාටත් මාව අඩවනවා බුදු පුතේ ඔබලා ගමන් යන මාවතක් ගානෙ රතු මල් පිපේවි 🌹🌹🌹💞💞💞🌹🌹🌹💞💞💞🌹🌹🌹💞💞💞🌹🌹🌹💞💞💞
@shashiprabodha726
@shashiprabodha726 3 жыл бұрын
යුද්ධය දිනපු මුල් කාලේ නම් හැම තැනම මේ සිංදු දාලා... ඒත් දැන් ආසාවකටවත් අහන්න නෑ... කොහොම උනත් මේ සිංදු අහද්දි ඇස්වලට කදුලු එනව... කොයිතරම් නම් කැපකිරීමක, පරිත්‍යාගයක ප්‍රතිඵලයක් නිසා ද අපි අද මෙහෙම නිදහසේ ඉන්නෙ❤ 💪 🇱🇰
@NilanthiSilwa-t5j
@NilanthiSilwa-t5j 10 ай бұрын
මගේ රත්තරං මහත්තයත් රට රැකපූ රණවිරුවෙක් බූදූසරණයි ඔයාලා හැමෝටම
@kekille7437
@kekille7437 3 жыл бұрын
චූටි දවස් වල මං ආසම සිංදුව දැන් අවුරුදු 27ක් වෙලා සිංදුවේ තේරුමත් එක්ක අහද්දි වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක් එන්නේ ❤️
@සිතාරංජනීකුවේට්
@සිතාරංජනීකුවේට් 5 жыл бұрын
මියගිය සියලුම රන්විරුවන්ට උපහාරයක්ම වේවා
@manuladeshan9639
@manuladeshan9639 3 жыл бұрын
2021 තාමත් අහනවා . තාමත් ඒ විරුවන් හට පින් දෙනවා. ❤️
@neelbasnayake1156
@neelbasnayake1156 3 жыл бұрын
විරයනි ඔබ කිසිවකු මැරුණේ නොමැත,,,දෙව් ලොව ගිය බව මම දනිමි,,,, හේතුව ඔබ ලොව උතුම් හෙළ බස, බුදුදහම එය අනාගතයට ගෙනයන ජාතිය,දහස් ගණනක් මිනිසුන් සතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කලා ..... ඔබේ චේතනාව උතුම් දේ සුරැකීම,,,,, ඔබ අනිවාර්යයෙන්ම දෙව් ලොව ඉපදෙනවා,,,, අත පය ශක්තිමත් වෙනවා ඔයාලගෙ.....
@inamulthebigman9376
@inamulthebigman9376 3 жыл бұрын
තාම අහනකොට මයිල් කෙලින් වෙනවා හා කදුලු එනවා මචන් .. දෙවි පිහිටයි අපෙ රනවිරුවන්ට ❤️❤️❤️
@රැෂ්ඩි
@රැෂ්ඩි 7 жыл бұрын
විරැවෙක් විලාසෙන්ම වෙන්වි දැය‍ේ. රතු මල් පිපේවි නාමෙන් ඔබේ
@sorrysorry7962
@sorrysorry7962 7 жыл бұрын
ඔයා හරි
@thanuja9440
@thanuja9440 4 жыл бұрын
mara wadanakne macho
@priyadarshanigamage3486
@priyadarshanigamage3486 5 жыл бұрын
රණවිරුවන්ට අපි ණය ඇති ඔයාලා නිසයි අපි ජිවත් වෙන්නෙ 😢😢😢😢😢😢😢
@delofernando3126
@delofernando3126 5 жыл бұрын
Hi
@anuanudananjaya5096
@anuanudananjaya5096 5 жыл бұрын
Aniwa
@delofernando3126
@delofernando3126 5 жыл бұрын
Hi
@janakachathuranga393
@janakachathuranga393 5 жыл бұрын
Ela
@dineshdinesh6900
@dineshdinesh6900 5 жыл бұрын
💗💗💗💗💗
@Thisaru100
@Thisaru100 5 жыл бұрын
දැන් අහන අය ලයික් එකක් දාන්න ❤️
@Nirosa-vj3kj
@Nirosa-vj3kj 5 жыл бұрын
රාණවිරෑවො,නිසාතාමයි,අපි,නිදහාසෙ,ජිවාත්,වෙන්නෙ🇱🇰🇱🇰🇱🇰💞💞💞❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷
@Nirosa-vj3kj
@Nirosa-vj3kj 5 жыл бұрын
හාරිම,කැමති,තායි,සෙබලානනි,ඹබමෑරෑනානොවෙ,සුසුමාක,වෙලා,පිලිගනු,හාදෙ
@samithakumara7945
@samithakumara7945 4 жыл бұрын
❤❤❤❤
@superaksha5299
@superaksha5299 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@dancingcover1615
@dancingcover1615 4 жыл бұрын
Woow
@nishu_6092
@nishu_6092 3 жыл бұрын
අනේ මගෙ සුදු මහත්තයෝ😣 ඉක්මනින් ගෙදර එන්නකො😪 ලස්සනයි සින්දුව🙂.. සෙබල ආදරයක් ලබන්නත් හැමෝටම පින නෑ♥
@MadhuMadhu-ks4se
@MadhuMadhu-ks4se 3 жыл бұрын
Owwwwwww
@nishu_6092
@nishu_6092 3 жыл бұрын
@@MadhuMadhu-ks4se 🥺🥺
@niroshnira7959
@niroshnira7959 2 жыл бұрын
එකනාමි අැත්ත ❤❤❤❤❤❤බුදුසරණයි හැම විරැවන්ටම ❤❤❤❤❤❤
@maduwaflash3724
@maduwaflash3724 10 ай бұрын
Aththtama
@oshanmadusanka5615
@oshanmadusanka5615 Ай бұрын
Me siduwata papuwa dawenawa E තරම් siduwa gamak කොච්චර Ahuwath සුපිරි❤❤❤❤❤❤
@denukaariyasinghe7581
@denukaariyasinghe7581 3 жыл бұрын
යුද්ධෙ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති පොඩි කාලෙ ඉදලා මේ සිංදුවට ආදරේ කරන්නෙ. අදටත් එහෙමයි🌹
@awfitness8904
@awfitness8904 6 ай бұрын
මම මෙි සිංදුව අවුරැදු 26ක් විතර තිස්සේ අහනවා....
@apsararajapaksha.5892
@apsararajapaksha.5892 3 жыл бұрын
ඔබ සදා අමරණීයඉ මගෙ මල්ලියො 😭😭😭😭😭😭
@anuwaaaanuwaa156
@anuwaaaanuwaa156 2 жыл бұрын
Duk wenna epa Aya hero kenak
@premsamantha5494
@premsamantha5494 Жыл бұрын
❤❤❤❤ මගේ ආගම ජාතිය වෙනුවෙන් ඔබේ ජීවිතය පූජා කරා.. ඔබ සැමට අජරාමර නිවන් සුව අත්වේවා!!
@hiruimesha8580
@hiruimesha8580 4 жыл бұрын
අපෙ රට රකින අපේම ලේ වලට බුදුසරණයී.ආදරේයි අපේ සහොදර හැමෝටම හැමදාම තෙරුවන් සරනයි.
@shirominirmala5040
@shirominirmala5040 5 жыл бұрын
මම කැමතිම සිංදුව⁣ රණ විරැවාණනි සියලු දෙවි පිහිට .......👍🌹🌹🌹🌹🌹🌹
@lalithvijewira1536
@lalithvijewira1536 3 жыл бұрын
මට ගොඩක් ආඩම්බරයක් තාත්තෙ ඔයා රටට කරපු එ සේවයට ❤
@SVSL1993
@SVSL1993 4 жыл бұрын
අදටත් වලංගුයි ❤️❤️2020
@thil123456789
@thil123456789 5 жыл бұрын
සොයුරාණනි ඔබ මැරුණා නොවේ කුසුමක් වෙළා ඔබ පිපුණා හදේ කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ හඬවන්න මා මේ රෑ යාමයේ
@mnjser6634
@mnjser6634 5 жыл бұрын
Sadakal oba amaraniyai. Ranawiruvani🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@srilanka1950
@srilanka1950 Ай бұрын
මේ සින්දුව ඇහෙද්දී තවම මගේ අස් වලට කදුළු එනව එ තරම් දුක හිතෙනව හිතට ගොඩක් දැනෙනවා ❤
@sachinindika1614
@sachinindika1614 5 жыл бұрын
සියලු රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය
@nowtimefuntime1409
@nowtimefuntime1409 3 жыл бұрын
මන් ඉපදේන්න මාස 5කලින් මගෙ තාත්තා නතිඋනෙ .එදා ඉදන් තත්තාකෙනෙක්ගෙ අඩුව සහෙන්න දනුනා😢.එත් මට සතුටුයි මගෙ තාත්තා නතිඋනෙ රට වෙනුවෙන් නිසා
@madukumari1152
@madukumari1152 Жыл бұрын
❤❤❤❤
@rukshansugath2738
@rukshansugath2738 Жыл бұрын
කොල්ලෝ ඔයාගේ තාත්තා ජාතියේ පිනට පහලවෙච්ච දෙවි කෙනෙක්
@shanthashantha4494
@shanthashantha4494 Жыл бұрын
අපගේ gaurwaiya උපහාර
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
❤️🙏
@AnilSantha200
@AnilSantha200 6 ай бұрын
❤❤❤❤❤
@asanthavithana2386
@asanthavithana2386 2 жыл бұрын
paasal kaalaye mage hadawathema endunu geethayak.pasal wedikaawe gayanakaralath thiyenawa.adath sujeewathwa inna ha diwipidu mage sahodara ranwiruwan siyaludenaatama upaharayakma wewa!adath me geethaya ehenakota deshabimaanayen sitha odawedeeyanawa..neel ayye obatath dheerghayusha lebewa.ada me nirmaana nethi ekanam dukayi..
@asanthavithana2386
@asanthavithana2386 2 жыл бұрын
mage panthiye eka mese igenagaththu hondama yaaluwa-sahodarayek-nedeyo wena aya 14k-mithurange thaththala dennek-mithurange sahodarayo 8denek yuddhen ahimiwuna.ma e hama samuganeemakatama giye hadawathin handamin sithathula kotinta wayirayen ha yudhdhayata shaapa karamin.dinaka me yudhdhaya nimawee me hama dukbara hadawathakama saamaye amandaanandaya ipadewa..owunge soyuran- piyawrun-daruwan-mithuran hithawathun ahimi nowewa ratata saamayada me ranawiru kedaliwala santhoshaya pirewa yanna mage ekama pethuma wuna..obage daruwaa-piya-soyuraa-mithuraa inne me mihimatha kohida seyaaruwakada -mathakaye pamanakda eth obata sathuta saubhaagyaya senasuma ha mathu diyunuwada weawa
@Xtraa-yx1hm
@Xtraa-yx1hm 5 жыл бұрын
මේ වගේ දේවල් වු දේ හවස කනට අහන්න සීන්හල බවුද්දයනී අපේ රනවීරැවන්ගේදාහාඩිය කදුලටසමාන වේන්න මුල අමතක කරන්න එපා රනවීරැවනී ඔබලා සියලුම දෙනාට සියලුම දේවියගේ පිහිටයි සුභ අනාගතයක් වේවා කියා පාර්තනා කරනවා මම කාටාර් වල නීලු
@lahirumadushan2635
@lahirumadushan2635 5 жыл бұрын
විරුවෙක් විලාසෙන්ම වෙන්වි් දැයේ.. රතුමල් පිපේවි නාමේන් ඔබේ..😣😣😣😣😣 සියලුම රණවිරුවානණි ඡාතියේ ප්‍රණාමය...!!!!!
@nilikanilu3867
@nilikanilu3867 5 жыл бұрын
Lassanai.Hmm
@සමනලිසමනලි-ව1ධ
@සමනලිසමනලි-ව1ධ 6 жыл бұрын
රනවිරුවන්න උපහාරයක් වේවා ගොඩක් ලස්සනයි සිංදු තෙරුවන් සරණයි රනවිරුවනි 💕💕💕
@hiferendstv5939
@hiferendstv5939 8 жыл бұрын
ගොඩාක් ස්තුති මෙ සින්දුව මාත් පොඩි කාලේ ඉදන්මයි අහාන්නේ තාමත් එදා වගේම අදත් ආසයි්
@aysharajrathnaaysha3659
@aysharajrathnaaysha3659 7 жыл бұрын
Hi ferends TV
@nihalshantha1886
@nihalshantha1886 6 жыл бұрын
Frm hate
@teekshowvlogs5794
@teekshowvlogs5794 5 жыл бұрын
Math
@chandanagamage7739
@chandanagamage7739 4 жыл бұрын
සියලුම රණවිරුවන්ට තේරැවන් සරණයි
@dayaperera8537
@dayaperera8537 5 жыл бұрын
රණවිරුවනි ඔබට පිං අපට ලස්සන රටක් නිර්මාණය කරාට
@Gihanbro-s7l
@Gihanbro-s7l 11 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා..
@ranganadilruk4379
@ranganadilruk4379 6 жыл бұрын
කියන්න වචන නැ සහෝ ada අපි නිදහසේ ඉන්නේ අපෙ සුපිරි කොල්ලන්ට pin සිදුවන්න උපහාර වේවා මගේ සහෝදර සෙබළුන් ට
@ranganadilruk4379
@ranganadilruk4379 6 жыл бұрын
සුපිරි 3පොසස් කොල්ලන් ට
@nilikanilu3867
@nilikanilu3867 5 жыл бұрын
Lassanai. Lassanai. Budusaranai. Budusaranai. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️woooooooooow
@eshankavishka1527
@eshankavishka1527 2 жыл бұрын
මට ගොඩක් ආඩම්බරයි මොකද මගේ තාත්තත් රට රැකපු රණවිරුවෙක් නිසා 🥺♥️ ඒත් අද තාත්තා මගෙත් එක්ක නෑ ඉන්න තැනක හොදින් ඉන්න තාත්තේ 😓👨‍✈️
@thilanka423
@thilanka423 Жыл бұрын
❤️
@thilanka423
@thilanka423 Жыл бұрын
❤️
@thilanka423
@thilanka423 Жыл бұрын
❤️
@mohomedrukshan5293
@mohomedrukshan5293 5 жыл бұрын
ආදරෙයි සැමදා අපේ රණ විරුවන්ට 🌹🌹🌹🌹🌹🌹🌹
@dharshanadharshana815
@dharshanadharshana815 2 жыл бұрын
Neil aiye...edath adath oyatath.sunflower group eke siyaluma sahodarainta hadawathinma godaak aadarei...e wage ape hithe loku gaurawayak tiyenne....math navy soljer kenek..teruwan saranai..god bles you......
@uditharathnayaka8320
@uditharathnayaka8320 3 жыл бұрын
2021/05/18 අහන අය කො💪💗 මේව සදා අමරණීය සිංදු..
@bandarakumari1238
@bandarakumari1238 3 жыл бұрын
Mamath ranawrriwakuga shodariyak adambarai apaita ayurakkantha awada siyaluma sabalunta budusarani
@Xtraa-yx1hm
@Xtraa-yx1hm 5 жыл бұрын
අපේ සීන්හලයාට මුල අමතකයී රනවීරැවනී ඔබලා සියලුම දෙනාට සියලුම දේවියගේ පිහිටයි සුභ අනාගතයක් වේවා කියා පාර්තනා කරනවා මම නීලු ඇලහැරමම දැන් කාටර් වල ඉන්නේ ඔයාලාට සුභ
@Xtraa-yx1hm
@Xtraa-yx1hm 5 жыл бұрын
දැන් මේ සින්දුව අහනකොටාත් පපුව පැලේන්න හදනවා නමුත් අපේ සිංහල මිනිස්සු දැන් මේ සින්දු අහන්නේ නැ මොකද දැන් යුද්ධය අවසන් වුන නීසා මගේ මාමා රට වේනුවේන් දේවී පිදුවා
@sajihtthrishan7207
@sajihtthrishan7207 Жыл бұрын
අපේ වීර හමුදාව ගැන කියවෙන ඇහෙනකොට හදවතට දරාගන්න බැරි හරිම වේදනාවක් ගෙනඑන ගීත දෙකක් තමයි .නීල් අයියා ගයන සෙබලානනේ ගීතයක් අනෙක රන්මලක්ලෙස දෙව්බබුන් මෙතෙක් බිහිවූ සුපිරිම අපේ වීර හමුදාවට ගැයූ උපහාරයකි
@rangamadush1016
@rangamadush1016 4 жыл бұрын
මිහිපිට දෙවියන් ඔබයි 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@chathurwrangaa1779
@chathurwrangaa1779 4 жыл бұрын
2020 අහන අය මේ කොනට 😍😍😍
@hewagamapaghgharathana8391
@hewagamapaghgharathana8391 3 жыл бұрын
2021.ahanawa bro.
@menikemenike4850
@menikemenike4850 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😫😫😫😫😫😫😫😫😫🙋🤦🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲❤️❤️❤️❤️❤️❤️💔💔💔💔💋💋💋💋💋💋🦻
@shinywasana5876
@shinywasana5876 3 жыл бұрын
ආඩම්බරයි කියන්න මගෙ තාත්තා අයියලා දෙන්නා තුන් දෙනාම යුද හමුදාවෙ...
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
I am proud of my only brother ,my brother was final war in Srilanka .Triple Gems bless you, aiyya 🙏strong and healthy long life.
@nalindasamankumara1882
@nalindasamankumara1882 6 жыл бұрын
ආදරෙයි හැමදාම .
@dilruchinimadhubhani9235
@dilruchinimadhubhani9235 6 жыл бұрын
adarei ape aiyyala okkotma oyla nisa ada api satutin nidahase enwa,,,,,,,,, pin sidda wenwa oylta,,, jesu pihitai,,,
@janakachathuranga393
@janakachathuranga393 5 жыл бұрын
Thanks
@Good-fd7gc
@Good-fd7gc 5 жыл бұрын
🤩
@arunaweerasooriya4354
@arunaweerasooriya4354 4 жыл бұрын
Ki
@sachinrashmika264
@sachinrashmika264 5 жыл бұрын
ලස්සනයි රණවිරුවෝ
@gangakumari2253
@gangakumari2253 5 жыл бұрын
අපේ රට රකින සියලු දෙනාටම හැමදාමත් තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණය
@nimeshinimeshi9376
@nimeshinimeshi9376 Жыл бұрын
මගේ තාත්තා රණවිරුවෙක් වීම ගැන මට දැනෙන්නේ හරිම ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක්. I' me proud of my dad... ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවනට උපහාරයක් වේවා... 🇱🇰🇱🇰💪
@sltinkuyt7726
@sltinkuyt7726 Жыл бұрын
❤️❤️❤️❤️🇱🇰
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 5 жыл бұрын
VERY VERY 🌷🌟💟 .VERY VERY 💟🌟🌷 .NICE BEAUTIFUL SONG .WITH YOUR ALL THE BEST 🌞🌷❤🌞🌷 .GOOD LUCK MY BROTHER AND SISTERS 🌷🌟🌻🌷🌟🌻 .SAMMA SAMBUDU SARANAI .
@pitaratawisthara3617
@pitaratawisthara3617 6 жыл бұрын
මන් ආසම සිංදුවක්
@khalingasupun7260
@khalingasupun7260 6 жыл бұрын
Magae ජීවිතයේ අහන්න kaemathi aekama sinduwak
@udarachinthka8823
@udarachinthka8823 5 жыл бұрын
මං ආසම සුදුව
@marymaryam6498
@marymaryam6498 5 жыл бұрын
Hmm mamath
@miqugaming5460
@miqugaming5460 3 жыл бұрын
ආසම සින්දුවක් විතරක් නෙමෙයි bro මුලු යුද්දෙම ඇස් දෙක ඉදිරිපිට මවා පාන අරුම පුදුම මායාවක්
@nilanthisilva2848
@nilanthisilva2848 2 жыл бұрын
මගේ මහාත්තයත් හමූදාවේ එයටත් අනික් සියලූ රණවිරුවන්ට දළදා සමිඳුගේ පිහිටයි
@dileepamadushanka4943
@dileepamadushanka4943 2 жыл бұрын
❤️
@byante5681
@byante5681 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ සැමට තුරුනුවන්ගේ සරනයි
@harshathiwanka8482
@harshathiwanka8482 2 жыл бұрын
siyaluma ranaviruwanta upaharayakma wewa
@Yasi_2005
@Yasi_2005 3 жыл бұрын
රණවිරුවන්ට උපහාර වේවා !!!!
@thanujagamage1966
@thanujagamage1966 2 жыл бұрын
30වසරක යුද ඉතිහාසයේ රනවිරැවනගේ ගැමිම මතුවෙන එකම රනවිරැ ගිතය ආදරෙයි කොල්ලනේ
@gayanpushpa4967
@gayanpushpa4967 5 жыл бұрын
🙏🙏🙏🙏😢😢😢😢🇱🇰🇱🇰🇱🇰🇱🇰 2019 ahana aya innavada? 🇱🇰🙏😢
@sagarikalakmini4099
@sagarikalakmini4099 5 жыл бұрын
gayan pushpa තවමත් අහනවා😔
@ravindunimenda9763
@ravindunimenda9763 4 жыл бұрын
හ්ම්ම්
@tharushikavindi4615
@tharushikavindi4615 4 жыл бұрын
2020.02.12
@kumarachaminda2631
@kumarachaminda2631 4 жыл бұрын
අනිවාර්යයෙන්
@shashikrishan8750
@shashikrishan8750 3 жыл бұрын
2021.10.01
@thiwankavilochana3699
@thiwankavilochana3699 3 жыл бұрын
Budu sarani apiwa rakka deviyao thma me budu sarani
@chameerasampath9936
@chameerasampath9936 5 жыл бұрын
හිතෙට දැනෙනවා ගොඩක් ..... සොල්දාදුවෝ හැටියට එදා අපිට මේ රටේ තැනක් තිබුනා.. ඒත් දැන් ඒ හැමදෙයක්ම නැති වෙලා... සොල්දාදුවෝ හැටියට හිතට ගොඩක් දුකයි....
@chameerasampath9936
@chameerasampath9936 5 жыл бұрын
@Rajitha Abeysiri ස්තූතියි මල්ලියා
@asanthavithana2386
@asanthavithana2386 2 жыл бұрын
me adahasa danakota mage hitheth dukak thibuna egena.eth me post dakkama denenne maara sathutak.APEN EKEKI ME MINISAA
@iambatman1033
@iambatman1033 5 жыл бұрын
Everytime i hear it i feel the chills. Thanks to all the warriors who sacrificed their lives to mother Sri Lanka 🇱🇰
@yasindusasanka1580
@yasindusasanka1580 3 жыл бұрын
උපහාරක්ම වේවා❤️✊දැන් ඇහෙද්දිත් ඇගෙ හිරිගඩු පිපෙනව 😢🍃
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
සීල් කරපු පෙට්ටි ගමට ආපු ඒ කාලේ..... මුළු ගමම අනේ අපොයි කියලා නිකටේ අත තියාගෙන කොටි ත්‍රස්තවාදීන්ට සාප කරන්න පටන් ගත්තා. මියගිය විරුවා වෙනුවෙන් උපරිම ගෞරවය දක්වන්න කවුරුවත් පසු බට උනේ නෑ. තොරණ, මල් වඩම්, සෝක ප්‍රකාශ සහ පුවරු ප්‍රදර්ශනය කරමින්..... ඒ සඳහා බොහෝ දෙනෙක් ක්‍රියාකාරී ලෙස දායක වුණා. ඒ අතරතුර ගෞරවණීය මහා සංඝරත්නය ගොඩක් ඇප කැප වී ක්‍රියා කලා. මියගිය විරුවා වෙනුවෙන් පිං පෙත් අනුමෝදන් කරන්න විතරක් නෙවෙයි ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ඉදිරිපත් වීම.... නිසා නිර්දය විවේචනයට ලක් වුණා. නමුත්.... උන්වහන්සේලා පසු බට උනේ නෑ. පූජනීය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ.... පනාගොඩ යුධ හමුදා කඳවුරේ දී රණ විරුවන් වෙනුවෙන් සිදු කල ලේ කකියන කතාවක් මට තාමත් මතකයි. රණ විරුවන් වෙනුවෙන් පිංකමට සහභාගි වෙලා හිටපු සිය දහස් ගණන් අම්මලා තාත්තලා උණු කඳුළු වගුරමින් අඬන අතරේ.... ඒ අයගේ සහෝදර සහෝදරියන්.... නෑදෑ හිත මිතුරන් සියළු දෙනා අඬවන්න මේ කතාව සමත් වුනා. අන්තිමට.... වැඩම කර හිටපු තරුණ හාමුදුරුවරු පවා ලේන්සු වලින් මුහුණු වසාගෙන..... 😭😭😭😭😭😭😭 ඒ අතර හිටපු සමහර තරුණ හාමුදුරුවරු..... කහවත උනා තබා සතුරාගෙන් මව් බිම බේරා ගැනීමට යුධ බිමට ගිය බවත් පසුව ආරංචි වුණා. ඇල්ලේ ගුණවංස හාමුදුරුවෝ...... රණවිරුවන්ට උපහාර පිණිස රචනා කරන ලද ගීත සමූහයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. අපි එකම රෑනේ කුරුල්ලෝ.... අපි එකම රෑනේ කුරුල්ලෝ..... මේ පාරාදීසේ... නෑ වෙන් වන්නේ නෑ සමුගන්නේ වරෙල්ලා..... මේ රෑනේ වරෙල්ලා මේ රෑනේ.........
@dhigaaz8x
@dhigaaz8x 2 жыл бұрын
ඇත්ත සහෝ😳♥️
@LahiruSankalpa-x1m
@LahiruSankalpa-x1m Жыл бұрын
@ruwanlahiru8981
@ruwanlahiru8981 3 жыл бұрын
රට වෙනුවෙන් ජීවිතය දන් දුන්..අත පය ඇස් ලේ ..ජීවිතයෙ වටිනම කාලේ..දන් දුන්. රට ආරක්ෂා කරන සියලු විරු දෙවියන්ට මේ ගීතය උපහාරක්ම වේවා
@LithumKemnath
@LithumKemnath 6 ай бұрын
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට මෙය උපහාරයක්ම වේවා ඔවුන් නිසයි අපි අද බයක් සැකක් නැතුව ජීවත් වෙන්නෙ❤❤
@kasunfernando916
@kasunfernando916 3 жыл бұрын
අපි තවම අහනවා
@DineshJayasuriya
@DineshJayasuriya Жыл бұрын
මම මේ සිංන්දුව පොඩි කාලේ ඉදලා පොඩි පොඩි ටින් කෑලි බෙලෙක්ක වලට ගහල කියනවා මට මතකයි..... ඒ තරමට මේ සිංදුව ඇගට කා වදිනවා 🖤🌼❤
@pradeepnuwan1874
@pradeepnuwan1874 6 жыл бұрын
එලමයි ඔයලා නිසයි අද අපි ඉන්නේ
@sampathsuranga9855
@sampathsuranga9855 6 жыл бұрын
patta
@absanka936
@absanka936 6 жыл бұрын
අනිවාර්යයෙන්ම
@gayanisuru3846
@gayanisuru3846 6 жыл бұрын
Pradeep Nuwan nv
@oshadsanjana4646
@oshadsanjana4646 10 ай бұрын
මට ගොඩක් ආඩම්බරයි මොකද කියනවනම් මගේ තාත්තයි සීයයි දෙන්නම රට රකින්න කැප උන අය❤️
@deshaharshani1282
@deshaharshani1282 7 жыл бұрын
godak lassanai
@harshaperera6101
@harshaperera6101 2 жыл бұрын
ආදරෙයි රණවිරුවෝනි ඔබ‍ට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි! යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා! සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා! යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!
@slarmylovers4851
@slarmylovers4851 4 жыл бұрын
Srilanka Army love you❤(SL Army Lover) Army,Navy,Airforce & special forces.....respect 💋...we proud of you....සෙබලානනේ....💕
@eurotele4638
@eurotele4638 2 жыл бұрын
Mage paule ayath army 💜 mallith nathiuneth avasan Satanen siyaluma ranaviruvanta upaharayak vewa
@pereraperera2881
@pereraperera2881 4 жыл бұрын
සෙබලාණේනි ඔබ මැරුණානොවේ. 💞💞💞💞💞💞💞 අපේ මව්බ්ම බෙරාගත් රණව්රුවනේ ආදරෙයි හැමදාමත් ❤️💪💪💪💪🌺🌺🌺🙏🙏🙏 උපාහරවේ මේ ගී ගයනා 🌺🌺🌺🌺😁
@anjaleedilsara01
@anjaleedilsara01 2 жыл бұрын
ආයෙත් මතක් වෙලා ආවේ අහන්න වීරෝදාර රණවිරුවන්ට මේ ගීතය උපහාරයක්ම වේවා 😍❤️
@ahdpranathunga5475
@ahdpranathunga5475 3 жыл бұрын
Mage තාත්තා inna තැන සතුටින් inna කවදාවත් දැකලා nethiunata panawage adrei dawasaka me ලෝකේ oyage nama babalawanawa අනිවාර්යයෙන්ම karanawa eka oyage දුව
@shan.d.madawa2121
@shan.d.madawa2121 Жыл бұрын
රණවිරුවන්ට ලියවුණු හොඳම ගීතයක් තමයි මේක ❤
@ayonawickramaarachchi4639
@ayonawickramaarachchi4639 3 жыл бұрын
අපි ඔබලාට සදා ණය ගැත්තෙමු.🇱🇰🇱🇰🇱🇰🙏🙏😥
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 3 ай бұрын
සියළුම රණවිරුවන් ට දීර්ඝායුෂ වේවා.මියගිය සියළුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා.රට රැකපු විරුවන්ට ගරු කරමු.සරණයි දළදා සමිදුන්ගේ
@ishanmohamed90
@ishanmohamed90 2 жыл бұрын
War heroes of Sri Lanka 🇱🇰 proud of our soldiers I tear when hear that song because I couldn’t join the army of our motherland Sri Lanka 🇱🇰
@ihmalkanthi4959
@ihmalkanthi4959 2 жыл бұрын
ranaviru putunta budusaranai devipihitai matat aadambarai mage loku putu raviruwek aadambarai budusaranai devipihitai tistun kooti devi dewatawange aaraksawa nibadawama labewa
@maduasoka4617
@maduasoka4617 5 жыл бұрын
සූසුමක් වෙලා පිපූනා හදෙ අසම සිංදුව අපි සතුටින් ඉන්නේ ඹයාල නිසා ණය ගැතියි සෑමදා තෙරුවන් සරණයි
@supuntharinda4732
@supuntharinda4732 7 жыл бұрын
oyala nathnam api ada me loke na
@roshanedirisinghe5095
@roshanedirisinghe5095 5 жыл бұрын
රට ජාතිය වෙනුවෙන් ලේ හලපු ලේ හලන ඔබලා සදා අමරනීයයි
@madhavigamage3288
@madhavigamage3288 2 жыл бұрын
Adarei hematama magee sirlanka nevv
army songsරණවිරු ගීත...
41:46
SULARO
Рет қаралды 599 М.
20   IPADUNA DA PATANMA   Nelson Vaas 1
4:03
Sindu - සිංදු
Рет қаралды 2,2 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 65 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 16 МЛН
Best of Anton Jones
22:56
NonstopZ
Рет қаралды 113 М.
Sebalanane (සෙබළාණනේ) | Sun Flower - Minuwangoda 2018
8:26
Srilanka army song |ape amma hamudawata mawa dunnama#slarmy#song
3:25
SL Commando Yakku
Рет қаралды 690 М.
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН