No video

Mayim game weeramani(මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයීතී)/Damith Asanka/(Lyrics)

  Рет қаралды 392,890

Sachii Entertainment SL

Sachii Entertainment SL

Күн бұрын

Mayim game weeramani(මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයීතී)/Damith Asanka/Lyrics
📌️All credits goes to original artists.
🎵Artiat :- Damith Asanka
🎵Lyrics video edit :- Sachii Entertainment SL
🔴මෙවැනි තවත් වීඩියෝ ඉදිරියටත් නැරඹීමට Sachii Entertainment SL යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අපිත් එක්ක එකතු වෙන්න.

Пікірлер: 181
@tokyoceylon7492
@tokyoceylon7492 Жыл бұрын
මේ ගීතය ලියල තියෙන්නෙත් යුධ හමුදා නිළධාරියෙක් විරුවෙක් එතුමාගෙ නම මට අද මතක නෑ… ඒ ගැන මම සමාව ඉල්ලමි. ඒත් බොහෝ කලක් යන තෙක් දමිත් සහ එතුමා හමු වෙලා තිබුනේ නෑ කතා කරල තිබුනෙත් නෑ.. නමුත් දමිත් ඒ ගීතය තෝරගෙන ගායනා කර තිබුණා කාලෙකට පසු යුද්ධයත් ඉවර වෙලා 2014 අවුරුද්දේ මැද දි විතර මේ රණවිරු නිළධාරි තුමා මට මුන ගැහෙනවා කෑළිණි විහාරයේදි එවකට එතුමා කැළණිය යුධ හමුදා කදවුරේ දෙවන අණදෙන නිළධාරී විදිහට සේවය කලේ ඒ හමුවෙදි අපි කුමන හෝ හේතුවට මේ ගීය ගැන කතා කරනවා. ඒ අතරෙදි එතුමා කියනවා මේ ගීය ලීවෙ මම නමුත් මමත් දමිතුත් තව වෙනකම් කතා කර හෝ හමු වී නැති බව. ඒ සිදු වීම අහඹුවක් නමුත් සුන්දර කතාවක් එතුමා එහෙම කියන කොට මම කීව දමිත් මගේ හොද යාළුවෙක් මම එයාව ඉක්මනටම මුන ගස්සන්නම් කියල එතුමා සතුටු වුනා. මම එදාම මගේ මිත්‍ර දමිත් ඒ අසහාය ගායකයට කතා කලා මම විස්තර කීවම මට කීව ලගම තියන දවසක අපි කැළණි විහාරයේදිම හමුවෙමු කියල. ඒ අනුව ලගම දිනයක් යොදාගෙන මේ ගීයේ සැබෑම අයිති කරුවන් වන එතුමාත් දමින් අසංක නම් ගායකයත් මුන ගැසුනා. මට පුදුම සතුටක් දැනුනා ඒ හමු වීම සම්බන්ද කරන්න මට දායක වීමට ලැබීම ගැන. ඒ ගීතය ලියලා සහ ගායනා කරල අවුරුදු 10 පසු හමුවීමක් ඒ දෙදනාමත් ගොඩක් සතුටු වුනා… ගීතය ලියල තැපැල් කරලා එතුමා දමිත් ඒ ගීය තෝරගෙන ගායනා කරල ඉතිං ගීය ලියපු කෙනා හෙව්වත් හමු වෙලා නෑ… එතුමත් නිහඬව ඉදල එතරම් නිහතමාණි විරුවෙක් මම දමිත්ට මේ ගැන කියනකොට කීවෙත් මම අවුරුදු ගානක් ගීය ලියපු කෙනා හෙව්වත් හමු නොවූ බවය. එවන් හදට දැනුණ ගීයක බොහෝ දෙනා නොදක් කතාවක් එය. රස විදින ඔබ සැම ඒ දෙදනාට ❤වතින්නම ස්තුති වන්ත වෙන්න. ඔබ සැමට ස්තුතියි..🙏
@amilaamila1749
@amilaamila1749 Жыл бұрын
🌹 🌹 🌹 🌹
@tokyoceylon7492
@tokyoceylon7492 Жыл бұрын
@@amilaamila1749 ගොඩක් ස්තුතියි 🙏
@tokyoceylon7492
@tokyoceylon7492 Жыл бұрын
@dhadabauddaya9161 ගොඩක් ස්තුතිය 🙏
@rathnabandarawidanagamage492
@rathnabandarawidanagamage492 Жыл бұрын
@tokyoceylon7492
@tokyoceylon7492 Жыл бұрын
@@rathnabandarawidanagamage492 ❤️
@user-ri8jp4il3l
@user-ri8jp4il3l 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ සිංදුව ඒ තරම් ලස්සනයි මාර මොරාල් එකක් එන්නේ ඒක අහද්දී. මගේ හීනේ කවදාහරි ආමී කිට් එක අදින එක අනිවාර්යයෙන්ම ඒ හීනේ හැබෑකරගන්නවා
@MaxDeiya
@MaxDeiya 3 ай бұрын
ලෝකෙන්ම අංක 1 SL Army එකේ අපේ සිංහ පැටව් බොලං 💪💪💪💪💪💪💪💪
@kawindulakshan9449
@kawindulakshan9449 Жыл бұрын
යලි එවැනි අඳුරු යුගයක් උදා නොවෙන්න නෙත් දාස් ගානක් ලක් මව රකින්නට ඇස් යොමා සිටී මේ මොහොතෙත් 💕
@SamithSamithneranjan-jz1gw
@SamithSamithneranjan-jz1gw Жыл бұрын
නියම ගායකයෙක්
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
රට බේරා ගත් රණවිරුවන් මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු. බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sunethekanayaka7894
@sunethekanayaka7894 4 ай бұрын
මිය ගිය රණවිරුවන් ට මගෙ උපහාරයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@someoneyoudonotknowme
@someoneyoudonotknowme 2 ай бұрын
Oya adn emoji eka nwi. Hina wena eka
@amithadamayanthi8014
@amithadamayanthi8014 Жыл бұрын
දවසක මමත් අනිවාර්යයෙන් යනව.. හමුදා සෙබලියෙක් වෙන්න❤️ජේසු පිහිටයි ❤️
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
මමත් ආස army එකට යන්න
@amithadamayanthi8014
@amithadamayanthi8014 Жыл бұрын
@@kaveeshanethmi9888 god bless you ❤️
@sl_hiruwa_gaming356
@sl_hiruwa_gaming356 Жыл бұрын
👍😘
@shamalrashmika6270
@shamalrashmika6270 Жыл бұрын
පට්ට අක්කේ😍
@amithadamayanthi8014
@amithadamayanthi8014 Жыл бұрын
@@shamalrashmika6270 god bless❤️
@SanjuBobiy-do2dc
@SanjuBobiy-do2dc 4 ай бұрын
මගෙ මහත්තයත් හමුදාවේ මන් හරිම අදරෙයි army අයට
@sachinthapadip7335
@sachinthapadip7335 Жыл бұрын
ආදරෙයි💝😊මත් එනවා වයස හරි ගියපු ගමන් උබ ගවට..😊😊
@tharushadulshan7647
@tharushadulshan7647 Жыл бұрын
පිරිමියෙක් හමුදාවට ගියාට කෙල්ලෙක් හමුදාවට යන එක මාරම එකක්❤❤
@musiclovers3646
@musiclovers3646 4 ай бұрын
ඒ උනාට කොච්චර කොල්ලො මැරුනාද බන් රට වෙනුවෙන්
@malshikamadubhashini5659
@malshikamadubhashini5659 Жыл бұрын
ඒ සින්දුවේ තේරුම හදවතටම වැදෙනවා🥺
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
ඵ් හඩ නමි සංසාරෙන්ම අරගෙන ඵන ඵකක් ❤
@maduwa301
@maduwa301 Жыл бұрын
අම්මගෙ හිනෙ සැබැ කරන්ඩ මටත් පුලුවන් වෙවා බුදු පියාණනි 🙏🙏🙏
@user-ev8bk8mf4t
@user-ev8bk8mf4t Жыл бұрын
මගෙ එකම හීනෙ තව අවුරුදු 2 යි🤗❤️❤️
@user-ri8jp4il3l
@user-ri8jp4il3l Ай бұрын
ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@harshasandeep9633
@harshasandeep9633 Жыл бұрын
❤️🥰Thama ahana un me konata❤️🤗
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
බොරුවක් නොව අපි ඔක්කොම එකම thenka petalii ආදරෙයි හදවතින්ම ❤️❤️❤️
@kavimax9910
@kavimax9910 Жыл бұрын
supiri
@yashodyaherath0210
@yashodyaherath0210 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺 gdk aya me dewal amthk krl inna ekt gdk dukyi 🥺. Adreyi ranawiruwo okkotm ❤️❤️❤️❤️
@janakabandara6661
@janakabandara6661 Жыл бұрын
දවසක මත් එනවා ජෙසු පිහිටයි
@chaminduashan1129
@chaminduashan1129 Жыл бұрын
ලස්සන සිංදුවක්
@user-ct9jo9vh1d
@user-ct9jo9vh1d Жыл бұрын
වාව් ❤️
@SampathJayathilaka-r8p
@SampathJayathilaka-r8p 12 күн бұрын
Supiri
@ahnisansala6366
@ahnisansala6366 Жыл бұрын
මගෙත් හීනයක් 😊කොහොම හරි සැබෑ කරගන්න ඕන 🙃
@ajithsusantha8807
@ajithsusantha8807 2 жыл бұрын
🤟🤟Wow ft💫💫
@lakshikajayamini3118
@lakshikajayamini3118 Жыл бұрын
ඇසට කදුලු වට්ටන ගොඩාක් ආදරේ කරන සින්දු
@hitlergekatuchuti...4463
@hitlergekatuchuti...4463 Жыл бұрын
Mageth asama hinaya....😢😍😍
@123sudda
@123sudda Жыл бұрын
යමු
@sachinikawindi2291
@sachinikawindi2291 Жыл бұрын
Man asama song eka aniii army potos tikk dnnko
@nihalgunatelaka5091
@nihalgunatelaka5091 2 жыл бұрын
නියමයි
@amarasiriranawaka4151
@amarasiriranawaka4151 Жыл бұрын
මගේ ආසම සිංදුව මයිම් ගමේ වීරවරිය.....💖💐💖💐💖💖💐
@wasanthajayalathge6611
@wasanthajayalathge6611 2 жыл бұрын
Super song ...beautiful video ...tnks for sharing ...😁😁😁
@idushanidushan2938
@idushanidushan2938 Жыл бұрын
මමත් යනවා අාමි එකට
@dineshchathuranga2665
@dineshchathuranga2665 Жыл бұрын
එදා වගේම අදටත්අාදරය කරන සංදු
@SiraniAjantha
@SiraniAjantha 10 ай бұрын
Lassanai ❤
@NethmiMaleesha-c9j
@NethmiMaleesha-c9j Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ අදටත් ඇස් වලට කදුලු පිරෙනවා
@malith1382
@malith1382 2 жыл бұрын
සුපර්👌👌👌
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
අයියෝ මම ජිවිත කලේම විදිනවා
@user-tn8km6oj8h
@user-tn8km6oj8h 6 ай бұрын
😢😢
@niroshikavibashini6210
@niroshikavibashini6210 4 ай бұрын
මාත් යන්න ආසයි දැන් වයස බෑනෙ 😔
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
මමත් යනවා army එකට කවදහරි
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
අයියෝ මගේ පුතා
@dilhanidilhani1008
@dilhanidilhani1008 Жыл бұрын
මගෙ පන ඔයත් පරිස්සමින් වැඩ ටික ඉවර කරලා එන්නකො🥺🥺දොනි බලන් ඉන්නවා
@nethukivihansa4515
@nethukivihansa4515 Жыл бұрын
😁🥰
@thenukithenuki7042
@thenukithenuki7042 8 ай бұрын
මමත් හමුදා සෙබලියක් වෙනවා
@ruwanmadhushanka3464
@ruwanmadhushanka3464 3 ай бұрын
එල එල බුදු සරනයි
@user-gy6eh2ov7x
@user-gy6eh2ov7x Жыл бұрын
Obalata dalada samedu GA phetai❤❤❤❤❤❤
@vihagasithijaya6986
@vihagasithijaya6986 10 ай бұрын
Oi kauruth hithana tharam hamuda jeevithe sundara naa.. 😔
@chandanapushpakumara8118
@chandanapushpakumara8118 Жыл бұрын
lassana wachana galapala kiypu sinduwak adarei song
@senanayakaminidu8152
@senanayakaminidu8152 Жыл бұрын
apita aithi nane oya hamoma rata venuven giyahama . habai puduma adambarai army eke hamoma aiyala gana .oyala innakal api baya na jivath venna . apiva rakinavata pin oyala hamotama.😘😘😘mamath asai ohoma😘😘😘venna😁😁
@dilrukshikumari7174
@dilrukshikumari7174 Жыл бұрын
Mama wage kellen...❤️❤️❤️❤️❤️❤️❤️
@upulikaherath9632
@upulikaherath9632 Жыл бұрын
Math yan asai
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
👌👌👌🙏
@user-kd6zq6cz1n
@user-kd6zq6cz1n 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ur2vb8mx7d
@user-ur2vb8mx7d 6 ай бұрын
මමත් හරිම ආසයි
@KUMARI-gc4wx
@KUMARI-gc4wx 2 ай бұрын
Ane Mage Agatha hiri wettenawa😢😢😢😢😢😢
@samanthapriyangani1360
@samanthapriyangani1360 5 ай бұрын
Dawasaka mat අනිවාර්යයෙන් army ekt yanawa❤😊❤ I love Sl army 💚🤎💚
@indikasandaruwan2912
@indikasandaruwan2912 2 жыл бұрын
😘😘😘❤️❤️
@sachindudharmadasa2416
@sachindudharmadasa2416 Жыл бұрын
මේ visual එකට දාලා තියෙන movie එකේ නම මොකක්ද කියලා දන්නවද ?
@thilinadewmini6514
@thilinadewmini6514 5 ай бұрын
මගෙ ආමි එකට යන එක හීනයක්ම උනා😢😢
@KSMusicandvideos
@KSMusicandvideos 10 ай бұрын
Me wage ape sinduwakata Indian army eke visual add karana ekanam echchara match ne kiyala hithenne mata witharada
@nayomithakshila5150
@nayomithakshila5150 2 жыл бұрын
❤️
@nayanakumari9250
@nayanakumari9250 2 жыл бұрын
♥️💞❤️❤️❤️❤️
@Itz_wageesha
@Itz_wageesha Жыл бұрын
💓💓💓
@prebodhathathsarani6274
@prebodhathathsarani6274 Ай бұрын
Meka ahddi danenne agta amuthu deyk uniform adinna pin krnna oni e wagema ayya nanagi mn mage husban thun denma air force ❤️❤️❤️
@nethmidimasha9724
@nethmidimasha9724 2 жыл бұрын
😊❤️
@wmuthaurasini3004
@wmuthaurasini3004 7 ай бұрын
ඇසට කදුලු වටිටන ගොඩ ක් ආදරේ ය කර න සින්දු
@harshanikumari3684
@harshanikumari3684 Жыл бұрын
Hamotama e Pina na
@julikajulika2146
@julikajulika2146 Жыл бұрын
👍👍👍👍👍
@methu9922
@methu9922 2 жыл бұрын
❤️‍🔥
@sachihrndk5739
@sachihrndk5739 Жыл бұрын
Me video eka film ekka ekakda
@sachihrndk5739
@sachihrndk5739 Жыл бұрын
Ols film.eke name ek kynnk
@user-du8rr1hv8o
@user-du8rr1hv8o 6 ай бұрын
❤❤❤❤
@sayumisehansa-hv4mz
@sayumisehansa-hv4mz 5 ай бұрын
Math me wage kattak Kala army akata giye Ada ammek widiyata ae lebunu daragenima vinaya iwasima Mata asirwadayak wela❤
@KavindiAnuththra-uw5cr
@KavindiAnuththra-uw5cr Ай бұрын
මට ඔිනි ආමි කිටි එක ඇදලා අමිමා බලන්න එන්න
@nirmalchanuka9588
@nirmalchanuka9588 9 күн бұрын
💪💪
@user-sh4mx1js3c
@user-sh4mx1js3c 3 ай бұрын
❤❤❤❤😂😂😂😂😂😂😂 i love you djleo pan good morning
@ravindukesharal7450
@ravindukesharal7450 Жыл бұрын
2023❤
@pasiduNiro
@pasiduNiro 21 күн бұрын
adareyi mage untikata😢😢😢😢😢😢😢😢😢
@adeeshanimsara1860
@adeeshanimsara1860 2 жыл бұрын
🤟🤟🤟🤟
@sachinidissanayake5964
@sachinidissanayake5964 Жыл бұрын
❤️❤️❤️❤️
@dilanifernando2392
@dilanifernando2392 8 ай бұрын
Asam sinduwak
@rashminimasha8471
@rashminimasha8471 Жыл бұрын
my dream is complete
@user-ry3wu3qs6g
@user-ry3wu3qs6g 6 ай бұрын
❤️👌
@SudeepaAshan-pr8cp
@SudeepaAshan-pr8cp 3 ай бұрын
❤❤❤
@RUNI_SRR
@RUNI_SRR Жыл бұрын
2023❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@janakabandara6661
@janakabandara6661 Жыл бұрын
හාමුදා සෙබලියක් වෙලා
@chamindaprabhath4608
@chamindaprabhath4608 Жыл бұрын
Hella
@indikabandula5843
@indikabandula5843 2 жыл бұрын
😌😌
@idontcare..iloveit7799
@idontcare..iloveit7799 11 ай бұрын
2023.09.18 ❤❤❤
@user-jc1xh6jb2d
@user-jc1xh6jb2d 5 ай бұрын
මගේ ඒකා ඉන්නෙ s.f හමුදා මගේ මාමා
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn 3 ай бұрын
Yamu
@manoriindu7537
@manoriindu7537 6 ай бұрын
මගෙත් හීනේ මේකයි මට අවුරුදු 11ක පොඩි කොල්ලෙක්
@tharushikatharushika6709
@tharushikatharushika6709 Жыл бұрын
❤❤
@Gihanaya
@Gihanaya 8 ай бұрын
බොරුවක් නොව අපි ඔක්කොම... එකම තැනක පැටලී...🥺 #2024.1.1
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 Жыл бұрын
😭😭😭😭
@kumudunipriyadharshika9856
@kumudunipriyadharshika9856 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Kumuduni Kohomada oyata Yalu wa etn
@kumudunipriyadharshika9856
@kumudunipriyadharshika9856 Жыл бұрын
Man hodi ennwa
@kumudunipriyadharshika9856
@kumudunipriyadharshika9856 Жыл бұрын
@@pardeeppardeep2618 man hodin ennawa oyata kohomada
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Duke sapae sama bara lasa lowa pawa...... Dura rata tane una mama kadulu salanawa 💔💔💔💔💔
@sagarikadamayanthi2478
@sagarikadamayanthi2478 Жыл бұрын
I wont to be a army officer
@Panipani200
@Panipani200 Жыл бұрын
23.01.10
@acreation6565
@acreation6565 Жыл бұрын
Mokd film ek
@tharindupriyamal3570
@tharindupriyamal3570 5 ай бұрын
2024/03/04
@MaxDeiya
@MaxDeiya 3 ай бұрын
ලෝකෙන්ම අංක 1 SL Army එකේ අපේ සිංහ පැටව් බොලං 💪💪💪💪💪💪💪💪
@DanushkaDilshan-k9o
@DanushkaDilshan-k9o Ай бұрын
❤❤❤❤
@ruwanmadhushanka3464
@ruwanmadhushanka3464 5 ай бұрын
❤❤❤
army songsරණවිරු ගීත...
41:46
SULARO
Рет қаралды 526 М.
Niwaduwata mama
4:47
gayansamee
Рет қаралды 1,3 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 10 МЛН