KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SIYATHA FM MORNING SHOW - 2019 01 23 | අරවින්ද Vs අශ්චර්යා දැවැන්ත හිටිවන කවි මඩුව මෙන්න
12:03
දැක දැක පොලිස් නෝනේ නුබෙ හුරුතලය😍 කොහොමද විරිදුව අවසාන වෙනකන්ම අහලා හොද නරක කියන්න
3:51
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
Миллионер | 2 - серия
16:04
SIYATHA FM MORNING SHOW - 2019 03 08 | කවුරුත් කතාකල ඩබල් ඉර කවියේ පිළිතුරු කවිය මෙන්න
Рет қаралды 454,076
Facebook
Twitter
Жүктеу
1
Жазылу 376 М.
Siyatha FM
Күн бұрын
Пікірлер: 194
@dilashasdiary
3 жыл бұрын
ඒ කවියේ නියම රසය දැනෙන්න මේ දෙන්නගෙම හඬ තියෙන්න ඕනේ..එතනයි ලස්සන..ආදරෙයි අපි..😍
@apsarakarunarathna8755
5 жыл бұрын
හම්මේ ඒකනම් පිස්සුවක්😍 සිංහල භාෂාව කොයිතරම් රහද කියලා තේරෙන්නෙ මේ වගේ කවි නිර්මාණයෙහි යෙදෙන්නවුන් සහ දක්ෂ ඉදිරිපත් කරන්නවුන් නිසාමයි..❤️❤️
@anammanambukiyerasakatha6165
5 жыл бұрын
එහෙමද
@sisirakumara5952
5 жыл бұрын
Yess
@upekshakalpani7077
5 жыл бұрын
me vage mmm
@thushanjayasinghe2789
4 жыл бұрын
Eka nm aththa
@prasathdharmadasa1559
2 ай бұрын
❤❤❤
@aselasgamage
5 жыл бұрын
කවි ගැන ආසාව නැතිවෙලා නෑ..නෑ..තාරුණ්‍ය අතරෙ කවි ජනප්‍රියයි ❤️ සමාජ මාධ්‍ය වලම ඕන තරම් උදාහරණ තියනව
@Tharindu_D_Amarasinghe
2 жыл бұрын
මුවගින් වෑස්සෙන සිනහව එකතු කර හදවත පුරෝගන්නම් මම සුපෙම්බර ඉන්නට ඇතොත් කූඩුවෙ නුඹ ලඟින් හිර නඩුවක් උනත් කපනව මම ඩබල් ඉර
@janeeliser5472
4 ай бұрын
ලස්සන පිලිතුරක් . හරි අගෙයි
@harshavimukthi2328
5 жыл бұрын
පාඩුවේ බලා හිටියත් රථ කලබලය.. දුටිමි ලඟින් ඇඳෙනා නෙත් හීසරය.. තේරුම් අරන් මාවත රැදි කාරණය.. රාජකාරී මිස මොකටද ආදරය.. දෙනෝදහක් එහෙ මෙහේ යන පාර මැද.. කඩනා නීති දැක මුනිවත රකින්නද.. ෆොටෝ බලන් මොන සිල්පද බිඳින්නද.. දඩයක් නොදා කඩයක් මම අරින්නද.. අගහිඟ නිසා මුදුවත් ඇත උකස්කර.. පවුලක් තියේ මොකටද එය වසන්කර.. ආයේත් ඇවිත් ගත්තොත් දඩ අලුත්කර.. නඩුවක් දමා දෙමි සිතාසි තැපැල්කර..😂😂 Author -Ruwanika Amaraweera-
@samanthirushinha1823
4 жыл бұрын
Niyamai
@dineshrangana8685
4 жыл бұрын
මේක නන්දසේන සර්ගෙ account එකටත් දැම්මනම් මරු
@gmsdogtiny4926
4 жыл бұрын
Lassani
@skmanjula7771
Жыл бұрын
Wow
@jeevanviraj9356
Жыл бұрын
හරිම ලස්සනයි ...
@NimnaSesadee
5 жыл бұрын
දුටුවත් එදා ඔබ හුරතලයක් මාගේ නැවතුවෙ වාහනය ආ හින්දයි වේගේ.. උණුවිය මහද සිතුවෙමි කවුරුද කාගේ.. ඔබ මට හුරුය මේ හැඩරුව කා වාගේ.. දඩයක් ලියන්නට ගත් බලපත්තරය... කියවා බැලිමි එහි තුල වූ විස්තරය.. රත්උණි මොලය සිහිඋනෙ මට දොස්තරය.. කාගේ කවුද ලද්දෙමි හරි උත්තරය නැවතත් දුටිමි සුන්දර හසරැල් මුහුණේ.. ඔහුගේ කටහඩයි ඔබෙ මුවිනුත් ඇහුනේ.. එනමුත් දෙවැනි වරදට යක්ෂය වැහුනේ නියඟෙටවත්දඔබෙ ඔය කෙස් ටික පැහුනේ පාසල් වියේ සිට ලස්සන අකුරු ඉතා.. ලියනෙමි,මෙතෙක් මුදුවක් මා පැළඳ නැතා ඉන්නෙමි කරකාර යන්නට ලඟඳි ඉතා.. මගෙ පෙම්වතා ඔබෙ ආදර දෙවෙනි පුතා.. සුරංග දේවප්‍රිය (0715136156)
@dilkidahamsa4704
5 жыл бұрын
👍
@nilushidilhani9306
5 жыл бұрын
Lassanai broo
@NimnaSesadee
5 жыл бұрын
@@nilushidilhani9306 තෙරපෙන හැඟුම් කවියෙන් ලියනට ඕනී..ඇතිවෙනවානෙ එතකොට සතුටක් හීනී...මේවා වෙනව දිවියට අමයුරු සීනී....ඔබෙ අදහසට තුති පුදනෙමි දිල්හානී...
@nilushidilhani9306
5 жыл бұрын
SURANGA DEWAPRIYA නෙක නෙක හැගුම් උපදින විට හදවතට එය කවියකට ගනු බෑ සැම කෙනෙකුටම ඔබගේ හැකියාව නොනීවී බබළන්ට මම පතනවා නිරතුරු. ඔබතුමා හට
@NimnaSesadee
5 жыл бұрын
@Chamil Kariyawasam කවියේ කලාවේ අගයක් ඇත තේරී....රස හදවත් විඳියි මේවා අත නාරී.....කවි රස ගුලෙන් අමයුරු රස යයි බේරී....ඇගයුම පිළිබඳව තුති පුදනෙමි කාරී.....
@sadamalicool5199
5 жыл бұрын
අම්මෝ ඔය වැඩ සටහන අහන්න ලංකාවේ නැතත් මේ චැනල් වලින් දෙන සහයෝගයෙන් රසව්දිනවා ,,🙏 ස්තුතිය ඔබට සියත ඔබ දෙපලට
@vihagavihaga7014
5 жыл бұрын
අරා ඇවිත් පුටුවෙ වාඩි වෙලා......පැරා ඇවිත් බාගෙට කට සෝදාලා......මමත් ඉතින් නිදිමතේ මේක අහලා.....බඩත් ඇබරුනා මග නිදිමත කොහෙද ගියා.......
@Kelum1191
5 жыл бұрын
ඔය කවි අපි කියෙව්වට නැති අතල් එකක් ඔය දෙන්න කියද්දි තියනවා
@mearlk.medagedara3842
5 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමා මේ දෙන්න රසයට ♥️♥️
@pushpanilmini5900
5 жыл бұрын
මෙයට වඩා ලස්සන පිලිතුර කවියක් එදා වැඩසටහන දවසේ මමදැක්කා.නම මතක නැ.. එයාගේ ගැහුනු ලමයා ලිව එකක්ද කොහෙද ඒකත් මරු
@wasu8660
5 жыл бұрын
ඔව් මාත් දැක්කා.. ඒක ගොඩක් ලස්සනයි ...
@nisansalaliyanage5178
3 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා නම් මරු...අම්මොහ් හරි ල්ස්සන කටහඩවල් ...❤️❤️❤️👈බුදු සරනයි
@kariyawasamranjani2584
2 жыл бұрын
පද මාලාවත් තනුවත් ගායනයත් සමබරව නිර්මාණයවූ දාවනයේදී අත්දැකීම් ලද රසිකයා මනාව පිනවිය හැකි සුන්දර ගීතයක් ❤️
@sanathabeywickrama7060
2 ай бұрын
හරිම ලස්සනයි හදවතින්ම ආදරෙයි
@SunethaRanjani
Жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️
@sheelareetha2662
5 жыл бұрын
kaviliyanaaya aka nathara Karanne apa deiyooo .harima lassanai .harima Arthawath....akata thawa lassana akathuwenawa aravindage arthadekveemai pesbarage hinavai,
@nishaninishi1570
5 жыл бұрын
Eda pada kiyana vita Araa Kavi ehema..... Epitin ehenne wadanaki dekaki Mata.... Sangeethaya nomethi Morning Show ekata..... Veena Thanuwakya ege a kichi bichiya...❤❤
@pawindukumara3805
5 жыл бұрын
අරා කියන්නේ ශේප් එකයි පාරයි දෙකම දන්න ඩයල් එකක්.. හින්ට් එක හීනයට දුන්න අර ඩයල් එකට...
@ROSE-bo2vf
5 жыл бұрын
Hari lassani aravinda kaha irekathawanam..radio dabalanam alakiri supirimaiii mama dan ahanne siyatha radio channel 1ka.aaaaaa oya2na nisa..udeta 7 idan10 wenakam 😂❤💚💙😘💕💕💕💕💕💕
@dimanthasanjan6654
4 жыл бұрын
හරිම අපූරුයි...ජය අරා පැස්..සියතට
@Wasantha-u3r
5 ай бұрын
සුපිරි
@visakhasrilanka249
4 жыл бұрын
oyage me prgrm eka ahalaa matath apahu kavi liyanna hithuna ara malli.... harima watinawa ee prgrm eka,... sthuthiy saha adarei oya dennage hakiyawata wagema hinawata...
@Hidden_traveler93
5 жыл бұрын
හැබැයි ඊට වඩා හොද,නිර්මාණශීලී reply ඇවිත් තිබුනා.... 😁😁😁😁 වැඩේ හොදයි....
@RajithWijepura
5 жыл бұрын
සිරාවටම. අර වීඩියෝ එකේ කමෙන්ට් එකක තිබ්බ මීට වඩා පට්ට එකක්. ඒකත් කියමු
@hasish9691
5 жыл бұрын
ඔව් මමත් කියෙව්වා වෙන පිලිතුරු කවියක් කලින් විඩියෝවේ...ඒක ලස්සනයි මේකට වඩා...
@nilushidilhani9306
5 жыл бұрын
Oh nice thank ara ayeth kawi kiyawana ekata
@lawanrandaka3856
5 жыл бұрын
api asai nithara ohoma kavi ahanna . Hugak lassanai
@ishanmadushanka8814
5 жыл бұрын
ammoo thanks siyatha oyalata,siyatha official chanel ekenma me dabalage videos upload krnwt...♡
@arunarathnasekara8986
4 жыл бұрын
Niyamai... good luck..
@fathmathahmed390
5 жыл бұрын
Sinhala basawe lassana pennan puluvan ekama de kawi valin thamai.iskola valath kawi tharaga tyanba oone.aurudu ussava valath. Araa hadanam harima lassanai
@swetifernando1652
Жыл бұрын
Amazing ❤️
@premararhnalakmini1985
Жыл бұрын
ඉන්දික ලියනගේ මේක සිංදුවක් කරල තියෙනව
@nethufernando7428
5 жыл бұрын
Niyamay ayyeeee
@AsankaAsanka-m7u
20 күн бұрын
😊😊😊 ෂා එකද👍👌💃🚶🙏
@nishanfernando4682
Жыл бұрын
Superb
@thashmigamage6598
3 жыл бұрын
ඔයාලා දෙන්නාගැන මොනවා කියන්නද.best
@WealthCapitalOfficial
5 жыл бұрын
අමිමෝ හරිම ලස්සනයි ...😃😃😃😃😃
@kasthurikalum295
5 жыл бұрын
එක ඇත්ත
@pkehel
2 жыл бұрын
Great
@chamindaperera3149
5 жыл бұрын
University lecturerge kawiya saundaryaathmakai, kaawyaathmakai, shrungaaraathmakai, matasilutui, aanandajanakai, pragnagocharai. Mallikaarachchige kawiya gorahadiy. Wachana tikak ekathu kara damaa gaseemak pamanai. Eya pilithuru kawiyak lesa selakeematath nowatee
@ashasewwandi792
5 жыл бұрын
Very nice
@AsankaAsanka-m7u
20 күн бұрын
සියත ද
@නිලුකාමදුවන්ති
5 жыл бұрын
එල එල.....
@PasindusenanayakaOfficai
5 жыл бұрын
පට්ට අනේ.
@rajapaksharajapaksha9530
5 жыл бұрын
Supri ....
@sewwandiyoshika7736
5 жыл бұрын
Harima lassani.kavi tika
@samarasingh3065
4 жыл бұрын
Budusaranai hamotama 💐💗👍
@Shaysstory2012
5 жыл бұрын
Ara.. oh sorry Aravinda superb 👌
@SanjeevShree-k4b
Жыл бұрын
Anunga kaveyaken ke danak keyaknam salle hamba karada
@maleeko4875
5 жыл бұрын
ඔයිට වැඩිය ලස්සන පිලිතුරු කවියක් ලියලා තිබුනා හොදටම ගැලපෙන විදිහට , .. පොඩ්ඩක් ඒක හොයලා කියන්න ....
@scpitsstipc3603
5 жыл бұрын
Eka thmy maath baluwe..
@diluakarsha3647
5 жыл бұрын
Nice
@sasikawijekoon8741
5 жыл бұрын
එල එල
@manjulasuranga402
5 жыл бұрын
ව්ල්පත්තුව ගැන කියන්න
@dilandananjayadahanayaka9594
4 жыл бұрын
Hi
@inout3349
3 жыл бұрын
ආදරෙයි ❤️❤️
@malikaferes3688
Жыл бұрын
Wooow very nice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThushariWeerasinghe1977
4 ай бұрын
❤❤❤
@hirunhansana8624
5 жыл бұрын
Elama ela
@KasunSuranjaya
5 жыл бұрын
නියමයි...
@musthaqsameen1338
5 жыл бұрын
1 like 1 coment 1 viwe carryon u gyz btw good job
@Dinuka32
4 жыл бұрын
Ft
@Sankajayashansrilanka
2 жыл бұрын
Ammo ekkanam pissuwak❤❤❤❤❤👌👌👌👌👌
@ssubesh
5 жыл бұрын
Good ❤️❤️❤️
@gayanlasantha1754
5 жыл бұрын
❤❤❤පට්ට❤❤❤
@sumedaperera1187
5 жыл бұрын
Ela
@hungrylionasmr8807
5 жыл бұрын
Hay
@K.M.S.CHATHURIKA.K.8720
Жыл бұрын
Meka hiru eke nea
@manjulasuranga402
5 жыл бұрын
විල්පත්තුව ගැන කියන්න
@danuprasad6451
5 жыл бұрын
Supiri ara pasbara.
@srimasenavirathna990
5 жыл бұрын
Kohoma kauru mona kiuwath ara me siyalu de karanne apiwa hinassana..
@gsworld6531
5 жыл бұрын
ඒක පහර.......
@nalangurusinha8881
5 жыл бұрын
Patta kawiya
@gayansilva3719
5 жыл бұрын
එයි වගෙ මේ..පාර ගෙදරට නඩු කොලය..
@samanthaweerakoon3575
3 жыл бұрын
කවුද ඒ මල්ලිකාරච්චි කියන ඩයල් එක
@thilinashanith5044
5 жыл бұрын
Eka patta N1 ara oya
@samanwi6307
5 жыл бұрын
Aka maru arha
@dinushasadamal6981
5 жыл бұрын
අම්බො ඒක
@MallkanthiNanayakkara
5 ай бұрын
Kapuwoth balagena dibble era ennath epa me paren bike pada kollata denna dada kolayak supembara a ayeth yanna wenne apath bada
@lakijayasundara377
Жыл бұрын
Mahansiyaa iwarai mewa ahaddi
@dilukshadananjaya8375
4 жыл бұрын
Vidio ekath ekka danna koooo
@SiriyalathaAbeysinghe
Жыл бұрын
Mi.kaviya.tiyana.film.eiki.nama.kiyanna
@thiththaigunai6051
2 жыл бұрын
Pas oyage anthima hinawanam oyage orimaginal eka aa...
@anurishakulasekara8168
Жыл бұрын
"දඩ" කිව්ව ගමන් නැවතුනේ, උතුමාණෙනි උතුමියනි, බලන්ඩකො,නොගහ කොහොමද? අපේ රටේ බෞද්ධයෝ, ධාතු වදිනවා අඩ අඩා. ඇයි උතුමාණෙනි මේ ඇඩෙන්නේ, එතනට යනකොට සිහිවෙනවා, අර අසරණ අම්මා බුදු ගේ දරුව දාලා හද පපු කැවුතු කඩාගෙන දුවන තැනට එනකම් තල්ලු කළේ මගේ නොසන්ඩාල කටනෙ කියල. අසරණ අහිංසක දරුවා කාමාතුරයා ගේ,ලේ පිපාසය සන්සිදවන තැනට යනකම් මගේ් අමනුස්සකම ......... ලෝකයක් මරණින් මුදවපු,දැක දැකා,කළ යුත්තට නොව,......... සිහි වෙනකොට ඇඩෙනවා. උත්තම බුදු හිමි කිව්වේ, මා දකින්නනම් මාගේ දහම අදහන්න කියලනෙ, ඒව නෑ,කට මැත දොඩන ගමන්, ධාතු, පෙන්වන්නෙ පෙනේ පුප්පලා, දැනගනියව් එකෙක් නෑර. බොරු කර කර ධාතු වැන්ද පාපෙට තමයි ලෝකෙටම දාතු ප්‍රශ්න .එනවයි කියල විශ්ව පනිවිඩේ.තියෙන්නේ. එකෙක් නෑර ලෝකෙම දඩ ගෙවල, පොලිස් නෝනාගෙන්, ආදීනව හා ආනිසංස යනු කවරේදැයි වගත්, යකෝ, ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන් සසරකයි සරන්නේ දැනගනියව්. හොරා කනකොටනම් කන්ඩ අම්මා හොරා,,මෙහෙම රටක් බැරි වෙලාවත් වැරදූනොත් එකෙකුට බලන්ඩෙපෑ පතිනි හැගුම්, එකෙක් නෑර අහගනියව්, අම්මට දරුවා සොබා දහම, ඒක නොදත් නිසා තමයි දරුවෝ මහ මග තනි වුනේ. සසර කිව්වට බෑ,ඒතරමට ධර්මය වනසලා.ඒක නිසා තමයි, පොලිස් නෝනා , ආවේ කළ පාපය නසා,සුර සැප තනා, දිවිය ලෝකෙ තනන්න, දැක දැකා කපන ඉරි,ගහන ඉරි,එකතු කරල දෙනව හොද ඉරක්, පොලිස් නෝනගෙන් තරු විසි කරල,හද පායන්න. හා...,.......... අසා සිටි ඔබ සැමට මහත් පින්.
@anurishakulasekara8168
Жыл бұрын
පාපය නසා,සුරසැප තනා, දෙව් සැප හදන්න.
@harshaprabudha-maaya-9054
5 жыл бұрын
ekenma adarei kiyala hithune mata vithara ha
@thashilamadushani3943
2 жыл бұрын
💝
@ManjukaDekan
20 күн бұрын
Okkoma hodai but ara ganu kena onawata wada balenma henawenawa
@srimasenavirathna990
5 жыл бұрын
Mama me ahanne 4 weni para ...
@maduchathu2970
5 жыл бұрын
😍😍😍👍
@gayanthawithanage9643
Жыл бұрын
Asanwara niwedikawo
@avishkalakshan7624
5 жыл бұрын
😍
@kisaraomidu3446
4 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ පොලිස් නෝනලා
@buddikaupul7848
3 жыл бұрын
👍👍👌❤
@rohansalinda9260
5 жыл бұрын
👍
@premararhnalakmini1985
Жыл бұрын
අරා ඔලුව අතගාල ටොකු අනින්න පට්ට දක්ෂයි.
@dineshtharanga1177
5 жыл бұрын
යකො ඒක 👌
@aaronsandeep8234
5 жыл бұрын
Ammooo ekaaaa
@nimeshherath2259
5 жыл бұрын
අරයට මල පනි ඇ
@blackiyasl2446
5 жыл бұрын
Mallikarachchi kiwwama epa una kiyahankooo
@rangadesilva7298
3 жыл бұрын
Aiyoooooo. Niyamai appa😂😂😂😂
@Wildstore0
3 жыл бұрын
දැක දැක එකදිකටම කැපුව ඉරේ දඩ කොල පිරැනි පුස්කොල පොතක් වගේ දඩ ටික ගෙවන්නට මසේම පඩිය මදි පොඩි කොල නැද්ද දඩ කොල දැන් ඇති නොනේ එක දවසක් මම එනකොට ඔබ මග අයිනේ දැක දැක පත ලොරියක් අර පැත්තේ Overtake කෙරැවෙ දඩ කෑමටනේ බාදක දැක දැකා මොන නදියද නැවතින්නේ 😂 නොනාට මල පනි මගෙ නොහොබිනා වැඩ දැන් නම් කෙලවෙයි මගේ ලයිසමට ආදරෙ කොරන්නට ගොස් නැතිවුනි මගෙ ලයිසමය නෝනව බල බලා යන්නෙමි බස් එකේ නැග 😂 එක දවසක් මම මහ ටවුමෙ මැද දැක්කා දැකලා හුරැ මුහුනක් ගහක් යට බැලුවා විපරම් කර දැස් ඇර අම්මට සිරි නොනා ඇත සැමියා ලග 😂 ගිහාන්-
@nalangurusinha8881
5 жыл бұрын
Suppiri
@lotuswave3571
5 жыл бұрын
මේ ගුවන් විදුලියෙ ගෝලයොද ඒකතමයි මේ !
@sajithnugara8311
5 жыл бұрын
අම්මො එක
@dammikabandara2924
3 жыл бұрын
pissu hadenawa brooo
@nalangurusinha8881
5 жыл бұрын
Pahara
12:03
SIYATHA FM MORNING SHOW - 2019 01 23 | අරවින්ද Vs අශ්චර්යා දැවැන්ත හිටිවන කවි මඩුව මෙන්න
Siyatha FM
Рет қаралды 309 М.
3:51
දැක දැක පොලිස් නෝනේ නුබෙ හුරුතලය😍 කොහොමද විරිදුව අවසාන වෙනකන්ම අහලා හොද නරක කියන්න
Modified වාහන ලෝකය
Рет қаралды 91 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 34 МЛН
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 17 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 16 МЛН
16:04
Миллионер | 2 - серия
Million Show
Рет қаралды 1,9 МЛН
31:07
හිරේ යන නුවර ප්‍රභූන්! ජනපති TV නාළිකාවකට ඇවිත් ලොකු දෙයක් කියන සූදානම නුවරදී හෙළිකරයි.
The Life Traveler
Рет қаралды 25 М.
7:29
@Siyatha FM MORNING SHOW-2020 05 28 | නීල් ආම්ස්ට්‍රෝන් හඳට උදැල්ලක් ගෙනියයි
Siyatha FM
Рет қаралды 207 М.
4:46
මෙන්න අපේ ස්වරූපරාගය - SIYATHA FM MORNING SHOW
Kelum Weligama
Рет қаралды 24 М.
3:31
ඩබල් ඉර Dabal Ira | Viridu Nalin Double Ira විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 353 М.
9:39
Siyatha FM Morning Show | ඒකට තමයි කියන්නෙ ඉල්ලං කනව කියල | බලන්නකෝ අවසානෙ වෙච්ච දේ | Police Traffic
HELASI NETH RU
Рет қаралды 98 М.
18:46
ලාල්කාන්තගේ නුවර කතාව සැර වැඩිවුනාද..?ලාල්ගේ නුවර කතාවට ජනපතිගෙන් බාධාවක්
VFM RADIO 107
Рет қаралды 4,6 М.
11:59
පොලිසිය කරපු වැඩේට ලාල්ට මළපනී | පොලිසියට සැරටම ලාල් අමතද්දී අනුර නුවර රැලියට එයි | ලාල් දාපු සද්දේ
News Center
Рет қаралды 57 М.
6:01
SIYATHA FM MORNING SHOW - 2019 04 01 | මෝඩයාගේ දිනය හැදුණේ කොහොමද..?
Siyatha FM
Рет қаралды 246 М.
5:18
SIYATHA FM MORNING SHOW - 2019 03 12 | රජාට තියන ලොකුම බර මොකක්ද..?
Siyatha FM
Рет қаралды 145 М.
6:22
SIYATHA FM MORNING SHOW - 2019 01 28 | ආශ්චර්යාගේ සමාජ සේවා ගැන අරවින්දගේ හෙළිදරව්ව
Siyatha FM
Рет қаралды 162 М.
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 34 МЛН