SIYATHA FM MORNING SHOW - 2019 01 23 | අරවින්ද Vs අශ්චර්යා දැවැන්ත හිටිවන කවි මඩුව මෙන්න

  Рет қаралды 313,461

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 292
@janithasadaruwan2737
@janithasadaruwan2737 5 жыл бұрын
හැමදාම දවසට අඩුම පැය 5ක්වත් මේවා අහන්නෙ මම විතරද 😍😍 කොයිතරන් ඇහුවත් එපා වෙන්නෙ නෑ විහිලු වගේම අපි නොදන්න හුගාක් දේ කියාලා දෙනවා...දෙන්නටම බුදු සරණයි..😍😍❤️
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
හැමදාම පැය5ක් මේව අහන්නෙ කොහොමද? ලගදී ද අහන්න ගත්තෙ
@chanakaprabhash2350
@chanakaprabhash2350 6 жыл бұрын
මොනව උනත් දන්නකාලෙ ඉදල best couple එක සුපිරි 👌👌👌👌
@dilru2461
@dilru2461 Жыл бұрын
2024 දිත් මේ ඩබලගේ පිස්සු අහන මම❤😊
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
මේ වොයිස් දෙක ආයේ ආයේ අහන්නේ පිස්සුවෙන් වගේ ඕයි ❤✔✔
@hasish9691
@hasish9691 6 жыл бұрын
කවි ටික නම් මරේ මරු... ඇඩුම්පදෙත් නියමෙටම තිබ්බා... මම download කරගෙන සැරෙන් සැරේ අහනවා...කී පාරක් ඇහුවද කියල මතකත් නෑ...👍👍👍
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මතක නැතිවෙන නිසාද අයෙ අයෙ අහන්නෙ ?
@dinushakwt315
@dinushakwt315 6 жыл бұрын
කටහඬ ඇහුනා හිනා යනවා.ඔයාල දෙන්නට දෙවි පිහිටයි
@travelwithbutton4860
@travelwithbutton4860 3 жыл бұрын
විස්වාස කරන්න අයියේ මේ අහන්නේ 2021 ජූලි ❤️
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 6 жыл бұрын
අරා පැස් සුපිරි ඩබල .මේ දෙන්නා සජිවී කරන විඩියෝ එකක් දෙන්නකෝ.කතා කරන හිනාවෙන මුහුනුත් එක්ක.ආසයි බලන්න.ලෝකේ ලස්සනම හිනාවවි කටහඬයි තියෙන්නේ පැස්බරාට...
@sanjeewathusharaganhewa2062
@sanjeewathusharaganhewa2062 5 жыл бұрын
බුදු සරණයි ඔබ දෙදෙනාට මිනිසුන් සිනහවෙන් පුරවා මේ කරනු ලබන කුසල් වලින් දියුණුවෙන් දියුණුවට පත්වේවා
@sandiya-7895
@sandiya-7895 6 жыл бұрын
මං පුරුද්දක් විදියට අනිවා මේ අරා පැස් ශෝ එක යූ ටියුබ් අහනවා..කරුමෙ කියන්නෙ අද ඇහුවෙ බස් එකේ යනගමන්..තනියම හිනාවෙලා මිනිස්සු ඉස්සරහ ලැජ්ජත් උනා යකෝ..🙈😂😂😂😂🙏🏻
@wonderfact5224
@wonderfact5224 6 жыл бұрын
Sha bash...hahah
@janakajanaka7230
@janakajanaka7230 4 жыл бұрын
💕💕💕💕
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මිනිස්සු එක්ක හිනාවෙන්න තිබුනනේ ඉතිං 🤣
@rosanrosan4731
@rosanrosan4731 3 жыл бұрын
@@hasiWills1021 😁😁
@harshanikatugampala3512
@harshanikatugampala3512 6 жыл бұрын
💖💖💖ප්‍රියතම, ආකර්ෂණීය නිවේදක යුවල....💖💖💖
@DhanuSong92
@DhanuSong92 7 ай бұрын
දක්ෂතම
@theekshanaonline4053
@theekshanaonline4053 4 жыл бұрын
හැමදාම උදේට අහනවා යකූ..දවසම හිනා වෙලා ඉන්නේ කොච්චර ප්‍රශ්න ආවත් ❤️💪🙏 තෑන්ක්ස් අරා අයියා ,ආශ් අක්කි,සියත් Fm ❤️😍
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 Жыл бұрын
මුන් දෙන්නා සදා වාසනා. එපා වෙලා තිබුන රේඩියෝව ලංකලේ උබලා. ආදරෙයි සැමදා. ජයම වේවා🎉❤
@nisansalanilusha8692
@nisansalanilusha8692 5 жыл бұрын
නියමයි ඔය දෙන්නානම් අනේ මං හරිම ආදරෙයි ඔයාල දෙන්නට බුදු සරනයි ඔය දෙන්නා වගේ මිනිස්සුන්ගේ හිත් සතුටින් තියන්න මං හිතන්නේ නැ කාටවත් පුලුවන් කියලා දීර්ගායුෂ ලැබේවා දෙන්නට ම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි
@shehaniayesha3968
@shehaniayesha3968 2 жыл бұрын
රෑට නින්ද යනකම්ම අහන්නෙ ඔය දෙන්නගෙ වැඩසටහන් ටික. පැස්බරා ට නම් අපේ හබීගෙ One side ❤ Love eka
@schinthaka8178
@schinthaka8178 6 жыл бұрын
😁😁😁😁🎵🎵🎵🎵🎵😙😙😙😙😙 නියමයි...නියමයි....විදේශීය අපේ සතුට ඔබලා දෙන්නා....
@asankasajithamarathunga519
@asankasajithamarathunga519 6 жыл бұрын
😁😁😁😁😁😁😆😆😆😆😆😆
@MagicCompass
@MagicCompass 6 жыл бұрын
හැමදාම සම්පූර්ණ ශෝ එකම අප්ලෝඩ් කරන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා.
@mr.muggle5984
@mr.muggle5984 4 жыл бұрын
සිරා කතාව ආ.....
@hirusansala1169
@hirusansala1169 3 жыл бұрын
පැස් ගෙ හිනාව හරීම හුරතල් අනේ....මන් හරී ආසයි....
@virajmaduranga2831
@virajmaduranga2831 6 жыл бұрын
සුපිරි ඩබල ජයවේවා දෙපලට ම
@rasinthatharanga8021
@rasinthatharanga8021 6 жыл бұрын
ඔයාල දෙන්නනම් සුපිරි අනේ........රටම හිනා වෙනවා ඔයාල හින්දා....ආදරෙයී
@shammikaamani9548
@shammikaamani9548 5 жыл бұрын
Addicted to this
@රවීදේශිත
@රවීදේශිත 4 жыл бұрын
එකම වීඩියෝ එක 10 පාරකට වඩා අහන්න ඇති ❣️❣️
@sriyaniruwanbura9536
@sriyaniruwanbura9536 6 жыл бұрын
අද සියත එෆ්එම් මොර්නින් උදෑසන / හිටවන කවි කියමින් අප මන පිනවන,/ අාදර සොයුර ,සොයුරියෙ හැම විට සිනාසෙන,/ මාගෙත් ඔබට සුභ පැතුමි මෙන්න / 😁🌹🌹👏👍
@ruwansandakelumbandara2456
@ruwansandakelumbandara2456 5 жыл бұрын
මන් යුටියුබ් එකෙන් මොර්නින් ෂෝ එක අහන්නේ නයිට් ඩේටා වලින් රෑ 12න් පස්සෙ මේක අහලා හිනාවෙද්දී ගෙදර මිනිස්සු හිතන්නේ මන් හීනෙන් හිනාවෙනවා කියලා මාව ඇහැරවනවා
@P.V.S.SParamparika
@P.V.S.SParamparika 6 жыл бұрын
ලස්සන වැඩසටහන ජය වෙවා දෙන්නටම
@sadahiruviru5906
@sadahiruviru5906 3 жыл бұрын
රත්තරන් අයියටයි අක්කටයි ගොඩක් පින් බුදුසරනයි
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
තනියම අහන්න ඕනි තනියම හිනා වෙන්නත් ඕනි 😂😂😂. එතකොට වටෙ උන් හේතුවක් නොදැන හිනා වෙනවා ඒක මාර ආතල් එකක් 😂😂😂
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 6 жыл бұрын
අපිනම් හැමදාම කියනවා ඔය දෙන්නා තරම් නම් අර අය නැහැ කියලා
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අර අය කොහොමත් නිවේදන කරන්නැහැනෙ
@නුවන්සම්පත්ලියනගේ
@නුවන්සම්පත්ලියනගේ 6 жыл бұрын
ඒකතමයි වසරේ හොදම එක.සීනී කොහේතිබුනත් කූබි වහනව අරවින්ද අයියේ..ඒක මේ ක්ලිප් එක ඇහුවහම නියමෙටම අවබෝධවෙනවා...
@Anuthili
@Anuthili 6 жыл бұрын
නියමයි සුපිරිම ජයවේවා....😍😍😍😍👌👌👌👌හොඳටම වැඩේ දෙනවා....එලම👍👍👍👍බුදු සරණයි දෙන්නාටම....
@nishanthasenavirathna2099
@nishanthasenavirathna2099 3 жыл бұрын
මරු කවි ටික මාර ෆන්
@wishwadayarathna8555
@wishwadayarathna8555 2 жыл бұрын
Wow සුපිරි නියමයි... Congratulations
@lalithkumara4404
@lalithkumara4404 6 жыл бұрын
මම හරිම ආස චරිත දෙකක් බුදුසරනයි
@thusharathushar6282
@thusharathushar6282 6 жыл бұрын
විනාඩියක් හරි ඇගෙ ලෙ පිරිසිදු කරනවාට උබලා දෙන්නට පි
@thisarakavinda3370
@thisarakavinda3370 6 жыл бұрын
හම්මෝ ඒක😂😂 සමහරු කරනවා show නැත මෙලෝ රහක් ගන්නට කිසිත් නැතිමුත් අහනවා ඉතින් ඒ හැමදෙනා ගත්තත් එක අතට මිටින් සම කල නොහැක අයියගෙ එක වචනයටත්🙊😂
@nadeechandrapali7849
@nadeechandrapali7849 6 жыл бұрын
Malli eka maru ban..
@thisarakavinda3370
@thisarakavinda3370 6 жыл бұрын
@@nadeechandrapali7849 thank u akke🙊😂
@nilushidilhani9306
@nilushidilhani9306 6 жыл бұрын
Malli hari malli
@ajithnisantha7820
@ajithnisantha7820 5 жыл бұрын
සුපිරි යාලුවා
@manjuladilantha3322
@manjuladilantha3322 5 жыл бұрын
කවුරැන් කරත් වැඩසටහන් වයර් ලැසේ .....නැහැ ඩබලක් ගහන්නට නුඹ දෙදෙනාට පුතේ...කරගෙන යන්න ඉදිරියටත් සියතේ වැඩේ.....ආසිරි පතමි මම හද පතුලෙන්ම මගේ.....
@srilankasrilanka6595
@srilankasrilanka6595 6 жыл бұрын
හරිම ලස්සනයි
@sandakasilva4213
@sandakasilva4213 3 жыл бұрын
ඔයාල නන් patta හොදේ..
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 6 жыл бұрын
නියමයි appa .....මරෙ මරු 🔥🔥🔥🔥🔥🔥
@SamithaSadaruwan-n6y
@SamithaSadaruwan-n6y Жыл бұрын
මම නිකන් ඉන්න වෙලාවට අනිවා අහනවමයි❤❤
@prasadsanjaya6017
@prasadsanjaya6017 6 жыл бұрын
Ekenma FM nam... oya denna thamai ape adawathe inne💞💞💞💖💖💖💖
@gayanichathurangika4884
@gayanichathurangika4884 4 жыл бұрын
ඔයාලා දෙන්නා හිරැ එකෙන් අයින් වෙචිච දවසේ ඉඳලා මම හිරැ අහන්නෑ. ඇත්තමයි. මට හිරැ එක තිත්ත උනා.
@vimukthimadusanka4268
@vimukthimadusanka4268 2 жыл бұрын
ආයෙත් 2023 මේ අහන්නෙ.......
@bhashinisamarakone801
@bhashinisamarakone801 3 ай бұрын
Excellent You both❤
@ruwankasthuri6036
@ruwankasthuri6036 4 жыл бұрын
verry beautiful congratulations
@taniyadiyegri6973
@taniyadiyegri6973 6 жыл бұрын
Ammo etin pathta...adareyi oyala dennata.jp🌹
@niranjanajayasuriya2752
@niranjanajayasuriya2752 6 жыл бұрын
Oya dabalanam niyamai niyamai ...siyathata jayawevaaaa......
@piumisandarekha4428
@piumisandarekha4428 2 жыл бұрын
පැස් ,අපේ කිරි අම්මගේ නංගි බැදපු සීයගේ මල්ලිගේ දුව ,පැස් මගේ නැන්දා වෙන්නේ.🙈 හැබැයි ඉතින් ඒක එයා දන්නෙත් නෑ අපි වගේ අය ඉන්නවද කියලා 😂😂😂❤️මගේ ආසම නිවේදිකාව එයා..අරාත් මරු ❤️❤️
@ruveenathushari8839
@ruveenathushari8839 6 жыл бұрын
You are the best guys.😍😍
@chamarabandara2586
@chamarabandara2586 6 жыл бұрын
මාරයි 🔥
@lakzhrinuwan5985
@lakzhrinuwan5985 6 жыл бұрын
Pattai adanam.hodatama hina una.adarei dennatama.siyatha tnx. ශාබාස්
@hashanduleep613
@hashanduleep613 3 жыл бұрын
ඇරා පැස් ඔය දෙන්නනම් සුපිරි.❤️💪
@aselamadushanka6438
@aselamadushanka6438 5 жыл бұрын
නියමයිනේ
@ShehanSenadeera
@ShehanSenadeera 6 жыл бұрын
අනේ අම්මෝ , සිනා වළඳා මියගියා පුතී...🤣🤣🤣🤣
@vishaljams6690
@vishaljams6690 6 жыл бұрын
Super you both..👏👏👏👏
@jsttv8527
@jsttv8527 4 жыл бұрын
wery Good ❤️❤️❤️❤️❤️
@swethasilva6358
@swethasilva6358 5 жыл бұрын
නියමයි
@shashielmeda7758
@shashielmeda7758 6 жыл бұрын
Good job 👍👍👍👍
@nireshperera9256
@nireshperera9256 6 жыл бұрын
Adarei dennatama 🤘🏻
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 6 жыл бұрын
උබලා දෙන්නට පිං.....🔥🔥🔥
@dinidunuwan9649
@dinidunuwan9649 5 жыл бұрын
lassanai
@villagekitchen001
@villagekitchen001 5 жыл бұрын
ඩබලගෙ වීඩියෝ එකත් දැම්මනම් පංකාදූයි😍😍😍😍
@teenapeter2883
@teenapeter2883 4 жыл бұрын
එපා එකෙන් වෙන්නේ මේ සුර සැප නැති වෙලාම යන එකයි තේරුම් ගන්න කනෙන් අහන්න තියන ටික ඇසෙන් දැක්කම වටිනා කම බාල වෙනවා සැපේ අහලා සැනසිල්ලේ මැරිලා යන්න වෙන දේවල් ගැන හිතන්න එපා
@vinodrangana265
@vinodrangana265 6 жыл бұрын
පට්ටම අද නම්
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 6 жыл бұрын
හමිමෝ මගෙ හකු දෙක රිදෙනවා 😂😂😂😂අනෙ ඒ උනාට ඇගෙ ලේ පිරිසිදු වෙනවා ඔබ දෙපල නිසා
@sapnanirmani8645
@sapnanirmani8645 5 жыл бұрын
Jaya wewa👌😍
@sandeepakrishmali8807
@sandeepakrishmali8807 5 жыл бұрын
Ane oyala denna maru man godak adarae oyala dennatama
@sriyanmadusanka9507
@sriyanmadusanka9507 6 жыл бұрын
අද නම් අඩියක් ගහලද කොහේද ..😂😂
@muthurajapaksha3426
@muthurajapaksha3426 5 жыл бұрын
Harima lassanai eththamai
@nalindasampath2042
@nalindasampath2042 6 жыл бұрын
ඔයාල දෙන්නනම් ෆට්ටා ...
@gamunuiro4099
@gamunuiro4099 5 жыл бұрын
Supiri ......
@kanishka47
@kanishka47 6 жыл бұрын
Eka nam supiri
@gamekolleksupun2939
@gamekolleksupun2939 6 жыл бұрын
Mare maru...pattama pattai
@hirushanhirushan6661
@hirushanhirushan6661 6 жыл бұрын
niyamai oyalata budu saranai
@Rathna-788
@Rathna-788 6 жыл бұрын
Maru appa...ela
@dushmanthakumara6342
@dushmanthakumara6342 6 жыл бұрын
නියමයි.... 😘😘😘👍👍👍💐💐💐
@ashadilrukshi3460
@ashadilrukshi3460 6 жыл бұрын
Patta a....😂😂😂meka ahala bada ridenna hina una aya like akk dagena yanna
@ThePrageethdarshana
@ThePrageethdarshana 6 жыл бұрын
Patta
@ruwanimunasinha2442
@ruwanimunasinha2442 4 жыл бұрын
😙❤😙❤😙❤ අහපුව අයිමත් අහල හිනහවෙනවා අනෙ 😂😂
@vසේකාරි
@vසේකාරි 6 жыл бұрын
අරා එක්ක පැස් සෙට් වෙලා එල බොක්ක ට්‍රයි එක හිනස්සලා පන්නනද හක්ක😂🔫
@dilshikaalvis5459
@dilshikaalvis5459 4 жыл бұрын
Oyala 2nna nm maru...
@mdwansa
@mdwansa 5 ай бұрын
මම රේඩියෝ අහන්නේ.. මේ පිස්සු හෝන්තු දෙක හින්දා...🤧🤧
@gimhanakwt738
@gimhanakwt738 6 жыл бұрын
Niyamae anae
@dilshanshan107
@dilshanshan107 6 жыл бұрын
Lassanai ara oyala danna lassanata wadasatahana karanawa...suba pathum magan jaya wawa...,💕💕💕💕💕💕
@tharindujananuwan7578
@tharindujananuwan7578 6 жыл бұрын
Both of u always make my day❤️❤️❤️
@isharasewwandipathirana8034
@isharasewwandipathirana8034 6 жыл бұрын
Niyamai ayiye akkiyo mama harima asai oya dennage performancewalata 😀😀😀😀😀🌹🌹🌹🌹🌹🌹
@harshapeiris1473
@harshapeiris1473 Жыл бұрын
අනේ උඹලා වගේ දෙන්නෙක් 😂😂😂👍😂👌❤
@sameeramadu1803
@sameeramadu1803 6 жыл бұрын
Niyamaiiii
@amilavlogs4562
@amilavlogs4562 6 жыл бұрын
මම මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ........😂😂
@Chamilplc
@Chamilplc 6 жыл бұрын
AP Generator Technology මාත් යකෝ😋😋😋
@nilushidilhani9306
@nilushidilhani9306 6 жыл бұрын
Apith ehema thama
@mysmartmoves
@mysmartmoves 4 жыл бұрын
සිරාවට යකෝ...
@dilipwijewardena3345
@dilipwijewardena3345 5 жыл бұрын
Super adarei
@sandungunasekara6806
@sandungunasekara6806 6 жыл бұрын
supiriiiiiiii
@iroshdiconing814
@iroshdiconing814 5 жыл бұрын
patta 👍👍👊👊
@amaniomaya7164
@amaniomaya7164 5 жыл бұрын
Mama wada karana hospital Saudi Arabia ammo taniyama maha saddan hina wanawa dawasama hari satutin api wadakranawa 💖💖💖💖💖💖💖💖adarai godak Godak Godak danna tama taruwansaranai dirgauwawa jasupihitai
@kavindumalshan8372
@kavindumalshan8372 6 жыл бұрын
elakiri supirii...
@Dhananji-j1b
@Dhananji-j1b 6 жыл бұрын
හිටගෙන කවි කියන උන් අතර ......හිටිවන කවි කියන උන්
@chamidubandara77
@chamidubandara77 2 жыл бұрын
ඒකනම් සුපිරී😄🤣❤️🤟
@anuradhawickramasinghe6585
@anuradhawickramasinghe6585 6 жыл бұрын
උබලා දෙන්නා මාර පිනක් කරගන්නේ
@sujewasujewa4009
@sujewasujewa4009 4 жыл бұрын
B.s dannatama
@naseem5710
@naseem5710 6 жыл бұрын
Supiri💜
@m.b.o.friend4728
@m.b.o.friend4728 5 жыл бұрын
Maru ane......
@sureshsrimal2256
@sureshsrimal2256 6 жыл бұрын
ලස්සනයි . Fatta.
@nilminidissanayeka7781
@nilminidissanayeka7781 6 жыл бұрын
Patta👍
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 15
23:00
Siyatha FM
Рет қаралды 294 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 23
16:45
Siyatha FM
Рет қаралды 272 М.