@Siyatha FM MORNING SHOW-2021 05 17 | ඊශ්‍රායල්කාරයෝ

  Рет қаралды 491,223

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 1 000
@SiyathaFM
@SiyathaFM 3 жыл бұрын
❤️❤️ දෙවෙනි කොටස අද හවස 2.30 ට රෙඩි වෙලා ඉන්න. 👆 🔥 හොයන්න ඕනෙ නෑ මෙන්න ලින්ක් එක 👉 kzbin.info/www/bejne/ioWtm6yVgNCWla8
@1stlightmusic150
@1stlightmusic150 3 жыл бұрын
දෙවනි එක ඔන අය බලමු...❤️❤️❤️
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අයන් ඩෝම් එකටත් වඩා ඊශ්‍රායලය රකින ආයුධ්‍ය ඒ අයගෙ මොසාඩ් එක, ඒක කලින් හැමදේම දැනගන්නව, රට ඇතුලෙත් ලේකෙත්, මොසාඩ් එක ගැනත් විස්ථරයක් ඕන.
@geeoon1604
@geeoon1604 3 жыл бұрын
3 එක ඔන.....
@thusharadilhani7869
@thusharadilhani7869 3 жыл бұрын
@@1stlightmusic150 àaàààqq
@chathurangaeleperuma5844
@chathurangaeleperuma5844 3 жыл бұрын
මේකෙ මෝසස් ගැන ඉතිහාසය කතාව හරියටම හරි.. ඒක නරඹන්න කැමති අයට Exodus - Gods and Kings කියන චිත්‍රපටය බලන්න පුලුවන්..
@human-rights379
@human-rights379 3 жыл бұрын
මැදපෙරදිග ගිය අපේ ඈයෝ නිතර නිතර එන්නේ මිනී පෙට්ටිවල හැබැයි ඒත් අදටත් එක ශ්‍රී ලාංකීය මනුස්සයෙක් පෙට්ටිවලින් ලංකාවට එව්වේ නැහැ ඊශ්‍රායල් කාරයෝ ඒ උන් දැන උගත් හැටි ඒ ශුද්ධවු දේශයේ මනුස්සකම ආදරෙයි ඊශ්‍රායල් ආලේළුයා ආමෙන් ...
@ranjikaperera3692
@ranjikaperera3692 3 жыл бұрын
Ow මන් namකියන්නේ යන්න එපාද house maid.. දුක්විඳින්න.. එන්න කොහොමහරි මේ රට උතුම් ratak
@ranjikaperera3692
@ranjikaperera3692 3 жыл бұрын
එන්න මෙහෙ.. මට කියන්න වචන නහැ.. එච්චර hondi.. පන්ති bede නහැ.. Family කිසිකෙනෙක් අපිට කරදර කර්න්හ්... ලේඩි mai තනිඅම ගෙදර ඉන්නේ... හරිම නිදහස්.. වා ජීවත් වෙන්න් පුළුවන්... පොලිසිය උනත් කාරුණිකව අපිව මොන දේ උනත් දැනුවත් කරන්නේ...
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
❤🇮🇱
@thangaiyyasubramaniyam260
@thangaiyyasubramaniyam260 3 жыл бұрын
@@ranjikaperera3692 පස්
@kasunfernando6636
@kasunfernando6636 3 жыл бұрын
Ishraelge DEVIYANWAHANSETA prashansa wewa!
@deepagunarathna6645
@deepagunarathna6645 3 жыл бұрын
මම මේ වෙනකොටත් ඉන්නෙ ඊශ්‍රායල් වල.මම සේවය කරන්නෙ සාත්තු සේවිකාවක් විදියට . මේ රටේ මිනිස්සු හරිම හොඳයි. මොන තරම් ලොක්කෙක් උනත් කිසිම ලොකුකමක් පෙන්වන්නෙ නෑ. මේ මිනිස්සු හරිම ආදරනීයයි.
@maheshkarunarathna3314
@maheshkarunarathna3314 3 жыл бұрын
hi akkii
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
Ane nangi...un apita visa s denne nahane.... dunnath 7 months witharane denne.....
@niroshandavid
@niroshandavid 3 жыл бұрын
Ane nangi...un apita visa s denne nahane.... dunnath 7 months witharane denne.....
@humanity4961
@humanity4961 3 жыл бұрын
❤️
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
අනිවාර්‍යෙන්
@surangisurangi6001
@surangisurangi6001 Жыл бұрын
ඊශ්‍රායලයේ මිනිස්සු හරිම ආදරණීය මිනිස්සු.අපි ඊශ්‍රායලයේ වැඩ කරන්නේ.අපි කරන රැකියාවට ඔවුන් ගොඩක් ගෞරවය කරනවා.නිසි මිලක් ගෙවනවා.කවදාවත් ඒ අය අපිට ගහන්නේ හිරිහැර කරන්නේ නෑ මැදපෙරදිග සමහර අරාබි මිනිස්සු වගේ.ඊශ්‍රායලයල් මිනිස්සු අපිට සලකන්නේ පවුලේ අයට වගේ.ඒ අයගේ පාර්ටි එකකට ගිහාම අපිට එයාලම කෑම බෙදලා ගෙනත් දෙනවා.ඒ තරම් ගෞරවනීය විදිහට සලකනවා.ඊශ්‍රායලයේ මිනිස්සු ගැන නොදන්න අය බොරු පතුරනවා.අපි හරිම ආදරෙයි ඊශ්‍රායලයට වගේම ඊශ්‍රායලයේ ආදරණීය මිනිස්සුන්ට.ආදරණීය ඊශ්‍රායලය ඔබට ජය.ආදරෙයි අපි හැමදාම 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
@kumaridissanayake7950
@kumaridissanayake7950 3 жыл бұрын
ඊශ්‍රායල් කාරයෝ හරීම හොදයි. අපේ උන්ගෙ වගේ ලොකුකමක් නෑ. මන් අසනීප වෙලා hospital ඉන්න කොට1දවසක් මගේ කකුල් 2කට සපත්තු දෙක දැම්මෙ මගේ කක්කා තිබුන පැම්පස් එක මාරු කරේ ලොකු ඩොක්ටර්. මාව ඇවිදුවෙ එයා.මගේ employar දවස ගානේ උදේ හවස මාව බලන්න ආවා. අවුරුදු දෙකක් වැඩ කරපු කලින් employer මගේ ලග නතර වෙලා හිටියා. පුදුම හිතෙන හදවත් තියෙන මිනිස්සු ජාතියක්. පුරා මාසයක් මන් ඉදලා තියෙන්නේ කොමා තත්වෙ.99%ක් මන් මැරිලාලු.ඉදලා තියෙන්නේ. සිහිය ආවොත් දේව හාස් කමකින් තමයි කිව්වලු. මගේ අම්මා රුවන්වැලිසෑය ලග වැටිලා මගේ ජීවිතේ ඉල්ලලා මගේ employerඊශ්‍රායල් දෙවියන් ගෙන් මගේ ජීවිතේ ඉල්ලලා. මගේ කතෝලික සහ මුස්ලිම් යාලුවො එයාලගෙ දෙවියන් ගෙන් මගේ ජීවිතේ ඉල්ලලා අන්තිමට මට සිහිය ආවා ඒත් කතා කරන්න බෑ අත පය හොලවන්න බැහැ. ඒත් මේ ඩොක්ටර්ස් ලා පුදුම හිතෙන කැපවීමකින් මාව සනීප කලා. මන් මුලින්ම තනියම ඇවිදිනවා දැකපු ඩොක්ටර් උඩපැන පැන එයාගේ පපුවට අතින් ගහගෙන දුවගෙන මගේ ලගට ඇවිත් මාව පපුවට තුරුළු කරගෙන කුමාරි මෙන්න ඇවිදිනවා. එයාට සනීපයි. එයාගේ අම්මා ගාවට යන්න දැන් පුළුවන් කිය කියා සතුටින් හිනා වේවි කෑ ගහපු හැටි මට තාමත් මැවිලා පේනවා. මිහිපිට දෙවියන් දෑසින් දැක්කේ මන් මේ ඊශ්‍රායල් දේශයෙන්. අදටත් මම තවමත් මේ රටේ. දැන් අවුරුදු 10ක් වෙනවා. මෙ මොහොතේ දරුණු ලෙස යුද්ධය පටන් අරන්. මන් ඉන්න දිහා නම් ආරක්ෂිතයි. සියලු දෙවියන් ඊශ්‍රායල් දේශය ආරක්ෂා කරත්වා .ඊශ්‍රායල් දේශයට ජය වේවා ජය වේවා ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
Ekatai niyama manussakama kiiyanne. theruwan saranai hamotama.
@beautyfashion6491
@beautyfashion6491 3 жыл бұрын
Israel jathikakiyanne jesu adahana aya thama .eyala Juda jathikayo.jesuth Juda jathikayek. A rate jesuwa pili gatta aya wagema pili gatte nathi aya edath hitiya adath innawa.pili ganne natte muslim aya israel wala wagema lokema Muslim aya.bibale thiyanawa. Lokema balawath karanawa kiyala Israel janathawa.hama Thana visirila inna israel ayawa ekath karanawa kiyala bibale thiyanawa.awurudu 2000kata Karin kiyala thiyenne .eka Dan aththa we fans yanne.
@weenasamanmali5698
@weenasamanmali5698 3 жыл бұрын
මමත් ඊශ්‍රායල් වල .දැන් අවුරුදු 10 .ක්.ඔයා කියන විස්තර ඔක්කොම ඇත්ත .එයාලා ගොඩාක් හොද මනුස්සයෝ කොට්ටයක් ..🙏🙏🙏🙏
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
දුක දන්නේ දුක් විදපු මිනිස්සු යාලුවා...
@talkwithmano2024
@talkwithmano2024 3 жыл бұрын
ඔබේ සංවේදී කතාවෙන් ගොඩක් දේවල් දැනගත්තා.. අපේ මිනිස්සුත් ඒ වගේ නැත්නම් ඊටත් වඩා හොඳ ජාතිියක්. අපේ මනුස්සකම් නැතිකෙරුවෙ. දේශපාඥයන් හා ඇතැම් ආගමික නායකයන්. ඔබට ලංකාවේ අය ඇතුළු සැමට නිිරෝගි සුව!
@sadamini4159
@sadamini4159 3 жыл бұрын
මම මගෙ අම්මා ඊශ්‍රායල් රටේ වැඩ කරන්නෙ ලේසියෙන් යන්නත් බැරි රටක් ඒ වාසනාව අපිට ලැබීමත් ලොකු පිනක් ඒ රටේ ඉන්නෙ බොහොම කරුණාවන්ත මිනිස්සු ..අන්න ඒකයි එයාලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා අපි පතන්නෙ..❤😘 🇮🇱🇮🇱🇮🇱❤😘
@arunasenanayaka1247
@arunasenanayaka1247 3 жыл бұрын
apitath enna barida
@ranjikaperera3692
@ranjikaperera3692 3 жыл бұрын
අරුනට.. පිළිතුරු එන්න එන්න කොහොමහරි එන්න. නිඅම රට ඉතා හොඳ අය ජුඉසේ ලස්සනයි කියන්නේ.. එන්න.. අපේ හිතේ ගිනිගෙන දවෙන ප්‍රශ්න වලට පිළිතුරු ට්යෙන ඒක රටක්.. මේ උතුම් ඉස්රෙඅල්... ... කොහොමහරි එන්න. ඉඩම් ගෙවල් උකසට තයල එන්න බේරගන්න ගනන් ඒක එච්චර අමාරු නහැ...
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@@arunasenanayaka1247 පුලුවන් ලක්ස තිහක් දීපං
@shanakajayasinghe6370
@shanakajayasinghe6370 3 жыл бұрын
හැම මනුස්සයෙක්ටම ආදරනියව සලකනවා . අපිට පින නැහැ එහෙ යන්න
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@@shanakajayasinghe6370 එහේම කියන්න එපා බං ......නිතරම ප්‍රාර්ථනා කරපං....සැම කෙනෙකුටම වාසනාවන්ත හෙට දවසක් උදාවේවා කියල............මෙහෙම කරන විට යම් දවසක ....සොබාදර්මයා විසින්ම තමන්තත් වාසනාව උදා වෙනවා බොරු නෙවෙ 😊👍
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
ආසම කරන ටොපික් එකක් ආසම එකෙක්ගේ හඩින් පටන්ගත්තම ඒකේ තියෙන ගැම්ම උඹට තියා දිස්නා මුණසිංහට වත් තේරෙන්නේ නැහැ අරා අයියා 🤭❤️❤️❤️❤️❤️ ඉක්කනට ඉතිලි තික ඕලී....💪🍻
@lakshanwijesuriya9412
@lakshanwijesuriya9412 3 жыл бұрын
නියමයි වැඩසටහනට ගොඩක් ආසයි..හැමදාම ආසාවෙන් අහනවා..❤️🔥
@ashokaamaraweera8836
@ashokaamaraweera8836 3 жыл бұрын
බොහොම හොද වැඩසටහන ඉශ්‍රාලය ගැන සත්‍ය විස්තර බයිබලයෙන් දැන ගෙන දානවනම් මීටත් වඩා හොදයි මොකද කියනවනම් ඊශ්‍රායල් ඉතිහාසය සම්පුර්ණයෙන්ම ලියලා තියෙන පොත තමයි බයිබලය කියන්නේ ඇයි අද මුළු ලෝකයේම අවදානය මේ රට දෙසට යොමු වී තිබෙන්නේ බයිබලයේ දේව වචනය තුල ලියා තිබෙන දේවල් මේ ලෝකයේ දැන් සිදු වෙන්නේ හිනා වෙන්න මේ වැඩසටහන කරාට කමක් නැහැ වැරදි දේවල් නිවැරදි කරගෙන කියන්න ඒක වඩාත් හොදයි බයිබලය කියවන්න නැති නම් දන්න කෙනෙක් ගෙන් අහලා තොරතුරු දාන්න
@harindradilshandassanayake264
@harindradilshandassanayake264 3 жыл бұрын
කතාව ලස්සනට ඉතාමත් හොඳින් ඉදිරිපත් කළා.පොඩි දෙයක් මධ්‍යධරණි මුහුද නෙමේ දෙබෑ කරන්නේ රතු මුහුද.
@අදරේයිජෙසුනි
@අදරේයිජෙසුනි 3 жыл бұрын
ඉශ්රායිල් දේශයට අශිර්වාදය ජිවමාන සමිදුන් හැමදාමත් දේනවා බොනගේයින් අපි ඉශ්රායිලයට ගොඩාක් අදරේයි අපේ දේවියාන්වහාන්සේ කිසිම දේයකින් ලැජ්ජාවට පත් නොකරයි
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
අපි නොදන්න බොහොමයක් දේ ඔබ දේපළ අපට දැනුවත් කලාට ස්තුතියි ..පරිස්සමෙන් බුදු සරණයි ..පැස්& අරාාාාා😍💘
@janakak.a470
@janakak.a470 3 жыл бұрын
ඔබ තුමා නිවරැදි ,මම es පණපිටින් දකිනවා israel වල මනුස්සකම තියන minissuge විශිෂ්ඨ හැකියාව,i ❤ israel ,
@kapdilshan634
@kapdilshan634 3 жыл бұрын
මේ කතාවේ ඉලග කොටස අහන්න මග බලන් ඉන්නවා අපි. කතාව live අහන්න නම් බැ එත් අනිවරෙන් youtube එකේන් අහනවා.
@nawodpathirana5296
@nawodpathirana5296 3 жыл бұрын
නියමයි අරා පැස් tv චැනල්වලින් ත්‍රස්තවාදී පලස්තීනුවන් පැත්තට කතාකරලා මිනිස්සුගෙ ඔලු කන වෙලාවක මෙහෙම පැහැදිලි කිරීමක් කරනවාට බොහොම ස්තූතියි 🙏🙏❤️
@ලංකාතරුණඑකමුතුව
@ලංකාතරුණඑකමුතුව 3 жыл бұрын
Palastine අය තමා හරි bn...👍👍🇵🇸️🇵🇸️
@sky-bi6tm
@sky-bi6tm 3 жыл бұрын
@@ලංකාතරුණඑකමුතුව ow mulinma gahuwe israel ne😂💔
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
හරිම ෂෝක් වීඩිඕව... මමත් අවුරුදු 14 ක් ඊශ්‍රායල් වල වැඩ කරන්නේ....
@MsNilnuwan
@MsNilnuwan 3 жыл бұрын
හරිම වැදගත් මෙලෝරහක් නැති ගොන් joke නැතුව හරවත් මාතෘකා හාස්‍ය මුසු කරමින් විග්‍රහ කරන හැටි අපූරුයි මහාචාර්ය මයුර සමරකෝන් සර් මේ ගැන හොඳ පැසසුමක් දීල තිබුනා ඒක දැකලයි ආවෙ ඔබ දෙපලටම ජයවේවා ❤️❤️🙏
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
ජුස් නෙවි ජෙවිස් අනේ..අද වෙනතුරු අවුරුදු 14ක්‌ israel රටේ සේවය කිරීමට ලැබීමත් වාසනාවක්.. දෙවෙනි මවු රට israel.. ආදරෙයි හැමදාම...
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@danmojo7645
@danmojo7645 3 жыл бұрын
ජෙවිස් නෙමෙයි බං අක්කෙ ජුවිස්(Jewish)🤣
@ranshikaindran7078
@ranshikaindran7078 3 жыл бұрын
Kenek deyak kewuwama Eke adayak paluddak hoyanne natuwa Inna ba.hodai digatama Koran yanna
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Akke mawath gannako israel walata
@Littlefinger4E
@Littlefinger4E 3 жыл бұрын
Jews - ජූ(ව්)ස්
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
දවසම 😂 ගෙවන්න පුලුවන් මෙ දෙනාගෙ morning show එක ඇහුනා නම් 😘😘 අරා👍🌹❤ආශ්චර්යා👌❤
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි,තේරුම් කලාට. ඇත්තට කාටවත් කරදරයක් නැති කරදරයක් කලොත්,ඒකට අසාදාරනයක් නොවෙන්න වග බලා ගන්න සවිශක්තිමත් කොදු නාරටියක් සහිත සේවකයන්ට උපරිම සාදාරනයක් කරන සිකුරදට වයින් වීදුරුවක් බීල සින්දුවක් කියා ඩාන්ස් පාරක් දාල සතුටින් ඉන්න රටක්.
@milanmuhandiram6907
@milanmuhandiram6907 3 жыл бұрын
දැනුම් ගබඩාවක් ඔයානම් අරා.හරිම ලස්සනට පැහැදිලි කරා.
@ranjikaperera3692
@ranjikaperera3692 3 жыл бұрын
හරිම වැදගත්.. ඔයගේ දේශනාව.. මන් ඉන්නෙත් ඉස්රය්ලේ.. මන් ගොඩාක් අද්රෙඉ ඉස්රෙල්ට.. අපිට ජීවය දුන්නා ඉස්රෙල් .. මම සැමදා නය ගැති ඉ ඉස්රෙලේට් මව්නි දයාබර ඉස්රෙල්... ඉස්රෙල්... ඉස්රෙල්.. රැකදේවා ඔබ දිගුකල්... ලැබේවා සාමය සදාකල්...
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
අද තමා සීන් ඒක දැනගත්තේ සුපිරි ඔයලා දෙන්නාට ගොඩක් ස්තුතියි 🥺👌😍😂👌
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග 3 жыл бұрын
ජයවේවා ජයවේවා ඊශ්‍රායල්
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ලංකාවෙන් තුනෙන් එකක්වත් නැති ඊශ්‍රායලයට ලෝකයම හොල්ලන්න පුලුවන්නම් වැඩ කරල,ලංකාවෙ යක්කුන්ට බැරි නැහැ, මෙහෙම දිගටම හිටියොත් අපේ රට විනාස වෙනව ලෝකෙ අනෙක් ජාතීන් අතින්. මේවගේ හිතන්න තවත් දේවල්. ❤පොඩි තැනින් පටන්ගමු,,අපේ මිනිස්සු වෙනුවෙන් මේදේවල් මිලදීගනිමු, අපේ ණිර්මාන බිහි කරමු ඒවට පිට රට දේට නැති අගයක් දෙමු, අපේ ජනතාව ශක්තිමත් කරගනිමු, ඒක අපිටත් අනිවාර්යයෙන්ම බලපානව කියන එක අපේ ජාතියත් ඉතා ඉහල බුද්ධිමත් ජනතාවක් විධියට තේරුම් ගන්න ඕන.
@lakshanfernando2137
@lakshanfernando2137 3 жыл бұрын
ඔවු බැරි දෙයක් නෑ
@nawodaudeshani9707
@nawodaudeshani9707 3 жыл бұрын
ඔව් බැරි නෑ.දේශපාලන වහල්ලු උන්ගෙ ඔලු හෝදල ලංකාවට ඇත්තටම ආදරය කලොත් ලංකාව දිනනව
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
සිංහල අයගෙ i q අගයත් ඉතා ඉහල මට්ටමක තියෙන ජාතියක්, අපේ මිනිස්සු එකතූනාම යුද්ධය කලේ සිංහයො වගේ, නමුත් ඊශ්‍රායලය වෙනස් වෙන්නෙ, යුද්දෙ න් පස්සෙ බෙදී වෙන්වෙන්නෙ නෑ ඒ අය තමන්ගෙ අඩුපාඩු සමාලෝචනය කරල තව වැඩිදියුනු වෙනව රට වෙනුවෙන්, පහුගිය කාලෙ මතකද එංගලන්තයේ ඉන්න නිශී උග්ගල්ල දැරිය ඇල්බට් අයින්ස්ටයින් ට එහා ලකුනු අරන් අවුරුදු 12 දි වෙලත් තමන්ගෙ ජාතියෙ බුද්ධිමට්ටම පෙන්වපු ආකරය. වෙලා තියෙන්නෙ අපේ අයගෙ දැන් කල් පැවැත්ම හොද නැහැ, ඕස්ට්‍රෙලියා වල ඉන්න ලෝකයේ ලාබාලම නාසා තානාපති තුමා අපේ දරුවෙක්,ඒත් අවුරුදු 12ක් වගේ ඉතින් හිතන්න.
@rosakatu8590
@rosakatu8590 3 жыл бұрын
කුහකකම නැතූව ඇත්තකථා කරන ඔබට ස්තුති.
@annbandara6024
@annbandara6024 3 жыл бұрын
ඊශ්‍රායලය කවමදාක වට්ටන්න බැරි රටක්. දෙවියන්වහන්සේ ගේ ආශිර්වාදය ඒ ජාතිය තුල සදාකාලිකයි .❤️
@sidathrosantha6314
@sidathrosantha6314 3 жыл бұрын
Amen
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Correct.
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
එගොල්ලො දෙව්යන්වහන්සේව ව්ශ්වාසා කරන්නේ නැහැ..Sis..
@isurulakshan9629
@isurulakshan9629 3 жыл бұрын
@@yasasediriweera8281 Bro eyala dewiyanwahansewa wishwasa karana pirisak
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
@OL7 by GRACE එතකොට ඔවුන් ජේසුස් වහන්සේව ද පිලිගන්නේ නැත්තේ..සමාවෙන්න මන් හිතන් හිට්යේ එයාලා ක්‍රිස්තියානි ආගමේ කියවෙන දෙව්යන්වහන්සේව අදහන්නේ නැහැ කියලා...
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
ජූස් නෙවෙයි ජුයිස් යෙහූත් යුදෙව් සීයට දාහක් හොද මිනිස්සු මිනිස්කම තියන හරියට පඩිය ගෙවන පින් නොකර අයට එන්න බැරි රටක් මගේ දෙවැනි මව් බිම අපේ සිහින වලට .අත දුන් රට මේ රටට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@sediyasongsgames1509
@sediyasongsgames1509 Жыл бұрын
ඔයාගෙ කතාව ඇත්ත . මේ මිනිස්සු අන්තවාදී නෑ හරිම ආදරණීය මිනිස්සු . ලොකු කම් නෑ හැමෝටම එක එක වගේ සලකන්නේ . ඊශ්‍රායල් මිනිස්සු කියන්නෙ මනසින් ගොඩක් දියුණු ජාතියක් . ❤❤❤
@rketagodage
@rketagodage Жыл бұрын
Ow eka mamat dannawa mama UK awrudu 25. Wada kala harima adaraniya minissu kisima loku kamak naha lamai unat E wage
@diluzday8319
@diluzday8319 3 жыл бұрын
මේ රටට ඇවිත් බලන්න තේරෙයි ඇත්තටම තත්වය මුකුත්ම ඕන නෑ හවස 6 න් පස්සෙ පහුවදා එලිවෙනකන් මේ රටේ මේ කොනේ ඉදන් එහා කොනට ඕනම වයසක ගහැනු කෙනෙකුට තනියම හීරීමක්වත් නොවී යන්න පුලුවන්. ඇත්තටම මේ මිනිස්සු නිසා ලංකාවේ පවුල් 6000කට වඩා සැපට ජීවත්වෙන්න ආදායම් ලබනව කිව්වොත් හරි. මේ රටේ පාරවල් වල ඇවිදින කොට හීල්ලෙනව අපේ රට කවදා මේහ්ව්ම වෙයිද කියල
@kasunfernando6636
@kasunfernando6636 3 жыл бұрын
Amen! Ishraelge DEVIYANWAHANSETA prashansa wewa! Ekata hethuwa oya minissu DEVIYANWAHANSEGE wiyawasthawa yamtharamak hari pilipadina nisa. Shuddha bibale palaweni poth 5ha kiyawabalanna. Obata Isharaelge DEVIYANWAHANSEGE pihitai!
@asirimahavithana4651
@asirimahavithana4651 3 жыл бұрын
මාර වැදගත් ..❤️
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
ලස්සන හදවත් තියන මිනිස්සු ඉන්නේ ඊශ්‍රායලයේ .🇮🇱💪❤️
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
ලස්සනම වැඩ සටහනක් ස්තූති
@shymaharshani9825
@shymaharshani9825 3 жыл бұрын
ඊශ්‍රායල් කියන්නේ සුන්දර මිනිස්සු ඉන්න රටට ආදරේ කරන පිරිසක් ඉන්න බලවත් රටක්...මේ රටට එන්න තරම් පිං කරලා තියෙනවා මාත්....මේ ශුද්ධ වූ දේශයට හැමදාම ආදරෙයි 🇮🇱🇮🇱❤️❤️❤️
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 2 жыл бұрын
@Sara Shums 😅 muslims think about humanity now. Because muslims are attacked .
@everything4156
@everything4156 2 жыл бұрын
ඉස්‍රායෙල් හොද මිනිස්සු ඉන්නෙ..🙏🙏🙏🙏👏👏👏❤❤❤❤❤
@sampaththilakarathna5710
@sampaththilakarathna5710 3 жыл бұрын
🇮🇱🇮🇱🇮🇱♥️♥️♥️🙏🙏🙏 ඊශ්‍රායල් කියන්නේ වැඩකරන්න එන අයටත් ඒ රටේ මිනිස්සුන්ට වගේම හැම පහසුකමක්ම දෙන සුපිරිම මිනිස්සු ඉන්න රටක් 🔥
@kamalariyasiri6002
@kamalariyasiri6002 2 жыл бұрын
Oya giye kohomada...?
@ChandraKanthi-u4n
@ChandraKanthi-u4n Жыл бұрын
අනිවාර්යෙන් ඊශ්‍රා යල් ගැන කථා කරන්න වචන නැ කාරුණික හදවත් තියන මිනිස්සු ටිකක් ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
@imeshns2445
@imeshns2445 3 жыл бұрын
ඊශ්‍රායල් ගැන හොයන්න බලන්න ආසාව ඇති වුනා මේ වැඩසටහනෙන්... කලිනුත් එකක් කරලා තිබ්බා 😌
@akiibenji1912
@akiibenji1912 3 жыл бұрын
kzbin.info/aero/PLA7k5zOEyhxVpRf7PREHJhDCHoo6VKjdw
@akiibenji1912
@akiibenji1912 3 жыл бұрын
Methana one thrm wisthr thiyenwa
@AvishkaMdesilva
@AvishkaMdesilva 3 жыл бұрын
ආදරෙයි අරා GoD Bless You✝️
@talkwithmano2024
@talkwithmano2024 3 жыл бұрын
අද වැඩසටහන සතුට සමඟ දැනුම ලබාදුන් වැඩසටහනක්..
@rishiwana9737
@rishiwana9737 3 жыл бұрын
ආසයි ඊශ්‍රායලයට යන්නත්❤. යුදෙව්වන් කොහොමත් බුද්ධිමත් ජාතිකයන්
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
1948 රටවල් දෙකට අපිට නිදහස , ඔවුන්ට අලුත්ම රටක්.අපි දැන් 1948 හිටියටත් වඩා කෙලවෙලා වගේ.ලංකාවත් හරියට මුල ඉදලම ආවනම් මේ වෙනකොට ලංකාවත් ඊශ්‍රායල් වගේ ලෝකේ දියුනුම රටක් 😪
@hyroproto4364
@hyroproto4364 3 жыл бұрын
wenasa thiyenne palakayange
@nayanarohitha
@nayanarohitha 3 жыл бұрын
ලන්කාවේ වගේ කාලකන්නි පාලකයෝ නැති නිසා හොදයි ඊශ්‍රායල්වල 😁 අපිනන් 1948 ඉදන්ම තුන්වන ලෝකෙ රටක් තව අවුරුදු 100 කින් එහා ඉන්න ලන්කාවේ උනුත් මේ කතාවම කියයි.
@Pastortyrone
@Pastortyrone 3 жыл бұрын
Super job guys!! Love it 😍
@ireshbotalage3271
@ireshbotalage3271 3 жыл бұрын
The promise land of God.. never will be fail.. no one can destroy them.. because our God is creator.. praise the Lord 🙏
@jnk3222
@jnk3222 3 жыл бұрын
God has promised that he'll bless , all them that bless Israel his chosen people .... And curse them that curse Israel .... The chosen of GOD .....
@niroshanirosha444
@niroshanirosha444 Жыл бұрын
❤❤❤😊😊
@danmojo7645
@danmojo7645 3 жыл бұрын
Thank you 💐🤝මෙහෙ ඉන්න අපිට ඔයගොල්ලෝ ඔහොම දැනුවත් එක ගැන දැනැන කොට අපේ ගැම්ම තවත් වැඩි වෙනවා💪එච්චරටම ලස්සන නිදහසේ ඉන්න පුළුවන් පුංචි රටක් මේක දෙවැනි මව් බිම වගේ තමා අම්මපා 🇮🇱❤️ මේ 🐄අරාබියෝ ටිකක් පිස්සු කෙළලා 🚀ඉල්ලන් කන්නේ නැත්නම් ඊශ්‍රාලයෙන් 💥ඔයාලා ඇවිත් බලන්නම ඕන රටක් මේක එච්චරටම නිදහසක්,සතුටක්,සමානාත්මක තායයක් තියනවා මේ රට ඇතුලට එන හැමොටම 🌈🥂🍾🏅 ඔයා ආව නම් අනිවාර්ය්‍යන්ම ඔයා ඔයාටම WoW😲කියා ගන්නවා. මේ වෙනකොට පලස්තිනයෙන් රොකට් 3000කට වඞා මේ රටට ගැහුවා නමුත් මේ රට වටේට දේව ආශිර්වාදයක් වගේ වෙස්වළා ගෙන ඉන්න iron dome security system එක නිසා අදටත් අපි හුස්ම ගන්නවා එහෙම නැන්නම් ලංකාවේ මෙහෙ ජිවත් වෙන අපි ඇතුළුව මේ රට අළු ගොඩක් වෙලා ගේ උඩින් Rockets යන කොට දැනෙන Filing එක Heart Beat එකට කොච්චර Awesome ද කියලා ඔයත් ලග හිටිය නම් තේරෙයි අරවින්ද 😅 එවා අපේ ගෙවල් වල මිනිස්සුන්ට කින්න බැහැ අපිට යුද්දේ ගැන ඇහුවම එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා හිනා වෙලා මග අරිනවා😊ඉතින් ලංකාවේ ඉන්න ඔයාලට කියන්න තියෙන්නෙ පලස්තිනයෙන් ලංකාවට ලැබුණු තැග්ග තමා Hamas, ISIS, වගේ දරුණු කුර හැදුන එක නමුත් අදටත් ලංකාවේ පවුල් දහස් ගණනක් මේ රටට පිං සිද්ධ වෙන්න රටේ ආර්ථකයටත් ශක්තියක් වේලා ජිවත් වෙනවා කාටත් අත නොපා🙏. මේ යුද්ධය Israel ය කරන්නෙ පලස්තිනයේ ඉන්න අහිංසක මිනිස්සුන්ට එරෙහිව නෙමෙයි ඒ රට වසා ගෙන මේ රට විනාශ කරන්න හදන ත්‍රාස්තවාදින්ට විරුද්ධව අනික පලස්තිනයේ ඉන්න අහිංසක අරාබි මිනිස්සුන්ට මේ රට තරම් වෙන කිසිම අරාබි රටක් උදව් කරන්නෙ නැහැ එක අපි අපේ ඇස් දෙකෙන්ම දකිනවා Covid වසංගතයත් එක්ක මුළුන්ම Vaccine,medicl equpmnts,jobless අයට රැකියා සැහෙන ප්‍රමානයක් මේ රජයෙන් දුන්නා අද එහෙම රටට ඇතුල් වුනු බහුතරයක් පලස්තිනුවන් මේ රටේ අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරමින්, දේපළ හානි සිදු කරමින් පොලිසිය සමග රට ඇතුලේ ගැටෙනවා. ,LTTE එක මිනිස්සු මැද ඉදන් අපේ හමුදාවට ගැහුවා වගේ තමයි Hamasකරයොත් ගහන්නෙ යුද්ධයකදි ඉතින් එහෙම උනාම අහිංසක මිනිස්සුත් මැරෙනවා හදවනට එකගව එක දුකයි නමුත් මේක දරුණු ත්‍රාස්තවාදි සංගමයක් අනික ඉල්ලන් කන්නෙ😂 ලංකාවේ ඉන්න අපේ සමාජ මාධ්‍ය විරයන්ට,විරවිරියන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි පටු දේශපාළන අරමුණු වෙනුවෙන්, බොරු Posh🤣එකට, අනුකම්පාවට. ආගම ජාතිය මුල් කරගෙන මේ වෙලාවේ කවුරු හරි පලස්තිනයේ ඉන්න Hamas හරි කියලා කඩේ යනව නම් එයා ඇත්තටම ත්‍රාස්තවාදි ඝනයට අයත් පුද්ගලයෙක්👹 ජය ශ්‍රි හැමොටම🖐️🙏🤟 ජුස් නෙමෙයි මේයාලා ජුවිස්(Jewish)
@danmojo7645
@danmojo7645 3 жыл бұрын
Visit එකක් එන්න නම් ලොකු මුදලක් යන එකක් නැහැ රැකියාවක් බලාපොරොත්තු වෙන් එනව නම් ලොකු මුදලක් යනවා
@SnowyBoy58
@SnowyBoy58 Жыл бұрын
Dan කොහොමද ohe තත්ත්වය ?
@ranbandi
@ranbandi 3 жыл бұрын
ඇත්තටම යමක් ඉගෙනගත්තා 👍👍
@SRISRI-ez3pn
@SRISRI-ez3pn 3 жыл бұрын
වටිනා කියන කතාවක් , දැනුමට යමක් ඉගෙන ගත්තා
@සනා
@සනා 3 жыл бұрын
තුන් වෙනිවතාවට ආයෙත් අහනවා
@psgaming3710
@psgaming3710 3 жыл бұрын
මලින්ත අයියගේ විඩියෝ එකත් බැලුවා ❤
@kalyanirajapaksha7680
@kalyanirajapaksha7680 3 жыл бұрын
ස්තූතියි
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
ඊශ්‍රයාල්කාරයො... එක්ක ඉන්න ලැබීමත් වාසනාවක්..
@lakshanfernando2137
@lakshanfernando2137 3 жыл бұрын
පරිස්සමින් සහොදරයා
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
@@lakshanfernando2137 ඔබත්... බුදුසරණයි 💝💝💝💝
@chamindachami3480
@chamindachami3480 3 жыл бұрын
අඩෝ මමත් ගනින්කෝ
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
@@chamindachami3480 try කරන්න.. පුළුවන් එන්න.. පුළුවන් උදව්වක් දෙන්නම්..
@ajithfranandu4868
@ajithfranandu4868 3 жыл бұрын
ඉතුරු ටික ඉක්මනින් දාන්න හරි ආසයි ඒ කථා අහන්න .....
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
අඩෝ මාරම වටින කතාවක් ✔❤
@induindu457
@induindu457 3 жыл бұрын
Hari lassanata idiripath karanawa.math nodanna godak dewal rasawathwa danagnnawa
@psgaming3710
@psgaming3710 3 жыл бұрын
රටවල් දෙකටම නිදහස හම්බුනේ එකට.උන් ඉස්සරහට ගිහින් අපි තාම එතන 🤧
@lakshanfernando2137
@lakshanfernando2137 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@nichi--vedio8609
@nichi--vedio8609 3 жыл бұрын
🤣🤣🤣🤣
@machatte2368
@machatte2368 3 жыл бұрын
Isarael minissunta tharam ape rate minissunta mole nah saralawama echchrai ubata mata katawath nah😊😂
@psgaming3710
@psgaming3710 3 жыл бұрын
@@machatte2368 ඔතන අපිට කෙලවුන තව තැනක්. බෑ කියලමනේ හිතන්නේ 🙄
@machatte2368
@machatte2368 3 жыл бұрын
@@psgaming3710 aththta muuna denna ona.. bah nemei ape unta mole nah deshapalaka paksha thunakata yata novee ratata deyak karana knk thoranna ona.. kawada wei da owa
@danushkasankalpa9978
@danushkasankalpa9978 3 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරිමක් අරා පැස්බරා 👌
@kumarinash547
@kumarinash547 3 жыл бұрын
ජූස් නෙවෙයි ජුවීස් හරිම නිහතමානී හිත හොද මිනිස්සු ඉන්න රටක් අපි මේ රටේ නොවුනත් ඔවුන් අපිට මාරම හොඳින් අපිට සලකනවා මැදපෙරදිග අය වගේ නෙවෙයි අපි ඉපදුන රට ලංකාව ඒ උනත් අපේ සිහින සැබෑ කරගත් එකම රට සාමය උදාවේවා 🙏🙏 🤫🤫
@kumarinash547
@kumarinash547 3 жыл бұрын
@@vimukthiwickramasingha දහම් ලංකා ඒජන්සි කඩවත ගනේමුල්ල
@SDN89503
@SDN89503 3 жыл бұрын
සෝක් ගොඩාක් දේවල් දැනගත්තා .
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
මගේ දෙවිනි රට අපේ සිහින වලට පන දුන් ඊශ්‍රායල් දේශය ආදරේ යි හැමදාමත් ..❤🇮🇱🇱🇰❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱😍😍😍
@pasankumuditha320
@pasankumuditha320 3 жыл бұрын
හා..
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
@@vimukthiwickramasingha .මහානායක මුදලිගේ..බඩල්ගම
@sanjeewaprasad6094
@sanjeewaprasad6094 3 жыл бұрын
👍
@shafrazahmed1810
@shafrazahmed1810 3 жыл бұрын
kzbin.info/www/bejne/oqnZgaltftCKsKs
@rasiththaruka2238
@rasiththaruka2238 3 жыл бұрын
@@radikajeewanthi6122 කීයක් ගත්තද යවන්න
@නිම්සරාඑදිරිසිංහ
@නිම්සරාඑදිරිසිංහ 3 жыл бұрын
දැනුම හා විනොදාස්වාද හොදට තියෙනව
@isuruperera4748
@isuruperera4748 3 жыл бұрын
අරා ඊශ්‍රායලය ගැන දැන ගන්න බයිබලය කියවන්න. ඇඟ හිරි වැටෙනවා.. 👍👍
@leader528
@leader528 3 жыл бұрын
කොහොමත් ජුවිස් ලට බයිබලය අදහන අය අකමැති පාවාදීම නිසා ඒ උනාට උන් දක්ශයෝ වගේම හිත හොඳ උන්.. අපිව වගේම පාගලා දාපු ජාතියක්. අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ දැන් කාලේ. පරන දේවල් අල්ලගෙන හැමදාම පාගලා වැඩක් වෙන්නේ නෑ. ඉන්දියාවේ මැරුන කාන්තාව වෙනුවෙන් කරපු දේම ඇති. අනිත් රටවල් මෙහෙම කරයිද?
@isuruperera4748
@isuruperera4748 3 жыл бұрын
බයිබලයේ වචනය දන්න හා බයිබලය විස්වාස කරන ⁣ඕන කෙනෙක් දන්නවා ඊශ්‍රායලයේ විශේෂත්වය. අැත්තටම බයිබලයේ වචනය විස්වාස කරන අය ජුවිස්ට අකමැති නැ. ජුවිස්ලා කියන්නේ විශේෂ ජාතියක්. ඊශ්‍රායලයට සිදුවෙලා තියෙන හා සිදුවෙන සියළුම දේ කාල, වකවානු එක්ක බයිබලයේ ලියවිලා තියෙනවා. මොකද ජුවිස්ලා හා බයිබලය විස්වාස කරන සියළුම දෙනා අදහන්නේ එකම දෙවියන්වහන්සේව.
@Nihlah_nihi5612
@Nihlah_nihi5612 3 жыл бұрын
😂😂 කුර්ආනයේ කියවන්න
@chamiladasanayake4014
@chamiladasanayake4014 3 жыл бұрын
@@isuruperera4748 baibleth akka yanna hamotama ba sahodaraya....akata deviyan wahansege galauwama thiyenne onei... elidarau pothe okkoma thiyenawa...
@thuhinalourdes
@thuhinalourdes 3 жыл бұрын
@@thoughtsandshorts නොදන්න දේවල් කිව්වේ මොනාද?
@hajarawaahidh2951
@hajarawaahidh2951 Жыл бұрын
රටවල් දෙකේම මිනිස්සු ඉන්නෙ අපි වගේ plzzzz spread peace spread ❤ 🥺 ape rata wagema thmai...ape rata wage thmai meka sinhala ratak muslim un epa දෙමළ un epaa kiyla preshna godak giya.....ea wage thmai ,hamoma සතුටින් inna oona meh loke hamoma සතුටින් inna oona meh loke hamogema thenak 🥺🌎plzzz........no wars i need a peace world.
@thril5433
@thril5433 3 жыл бұрын
හෙට වෙනකම් බලන් ඉන්නේ කතාවෙ ඉතුරු ටික අහන්න ❤❤
@dilruru9857
@dilruru9857 3 жыл бұрын
නියමයි සුපිරි 💓💓💓💓
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
බොක්කට වදින කියනවා.❤️😍
@kanthisilva1440
@kanthisilva1440 Жыл бұрын
ස්තුති
@yasipalliyaguru5994
@yasipalliyaguru5994 3 жыл бұрын
ඊශ්‍රායලෙට යන්නත් ආස හිතුනා 😍
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
අපිත් ආසාවෙන් ඉන්නෙ
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
යකෝ ඊශ්‍රායල් නෙවෙයි ....කෙහෙල්මල් ලංකාව දාලා ...බංගලාදේශයට හරි පලයං දැන් 😁😁😁😁
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
@@housemohuse8058 👍👏😂
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 3 жыл бұрын
මටත්
@mahimarathnayake3209
@mahimarathnayake3209 3 жыл бұрын
ලක්ෂ 6ක්‌, රතු මුහුද
@krishanhettiarachchi9595
@krishanhettiarachchi9595 3 жыл бұрын
හීන වලට පන දුන් අපේ දෙවන මව්බිම.දෙවියන් ආරක්ෂා කරත්වා.🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱
@dmadhuwa1446
@dmadhuwa1446 3 жыл бұрын
Trending ඇවිත් ✌️😍
@herathflorence777
@herathflorence777 3 жыл бұрын
හරිම රසවත් කාතාවක්.
@nayomifernando6342
@nayomifernando6342 3 жыл бұрын
දෙවියන්ගේ ආශීර්වාදය පිරුණු අපේ ශුද්ධවූ දේශය,, අපේ සිහින සැබෑ කල පිං බිම,, ආදරය මනුස්සකම පිරුණු ජුදයින්ගේ දේශය,,, 🇮🇱🇮🇱🇮🇱🇮🇱♥♥♥♥🙏🙏🙏🙏 දෙවියන් වහන්සේගේ දේව හස්තයෙන් නිරතුරු ආරක්ෂා කරනවා... සමිදුන්ට පැසසුම් වේවා 🙏🙏🙏🙏.. ආදරෙයි 🇮🇱🇮🇱🇮🇱🇮🇱 ඉශ්රායෙල් ♥♥
@surenkumara..932
@surenkumara..932 3 жыл бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱💞💞💞🙏🙏✌️✌️
@vajrakulawardena3082
@vajrakulawardena3082 Жыл бұрын
I worked Jordache brand, and Ower is Israel, and my boss in SriLanka was Israel. Nice people, and they don't care anything, anyone
@kobeiganedanu
@kobeiganedanu 3 жыл бұрын
හෙට ⁣කොටස එනකල් බලාගෙන ඉන්නවා...
@shraddhabhakthi7381
@shraddhabhakthi7381 3 жыл бұрын
👌🙏දෙවනි මව්රට.♥️
@lakshmigamlath6386
@lakshmigamlath6386 3 жыл бұрын
ජූස් ජූස් කියන කැත,ජූස් නෙවෙයි අනේ ජේවුස්. හරිම කරැණාවන්ත මිත්‍රශීලී මිනිස් කොට්ඨාසයක් ඉන්න ලස්සන රටක්. මාත් ඒ පින් බිමේ අදටත් සේවය කරන කෙනෙක් ❤️🇮🇱
@emanside3519
@emanside3519 3 жыл бұрын
ඔයා nurse කෙනෙක් වෙන්නෝන🤔
@chandimahathkotuwa7898
@chandimahathkotuwa7898 3 жыл бұрын
Math enna inne tikak wisthara kiyannako
@swordrun2670
@swordrun2670 3 жыл бұрын
ලංකවෙන් කාලා අනිත් රටවල් පින්බිමලු. ලැජ්ජයි. ජේවුස් කියන එක වැරදියි. Jewish. නොදන්න මගුල කට වහගෙන හිටු
@udithabandara2189
@udithabandara2189 Жыл бұрын
Jooz is the American pronunciation, so both are correct
@sisilnillegedara3706
@sisilnillegedara3706 3 жыл бұрын
Great job !!
@radikajeewanthi6122
@radikajeewanthi6122 3 жыл бұрын
ඇත්තටම අපි වාසනාවන්තයි මේ බිමට පය තියන්න ලැබුන එකත් වාසනාවකට කියලා යි හිතෙන්නෙ.😍😍🇮🇱❤🇱🇰
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
කොහොමද sis දැන් ඔහෙ තත්වෙ ඔයිගොලන්ට ප්‍රශ්නයක් නැහැ නේ නේද..👍
@videoraju1
@videoraju1 3 жыл бұрын
ගුටි කන රටේ ඔයාගෙ කෙනෙක් හිටිය නං ඔයා ඔහොම කියන්නෙ නෑ
@dileepsanjaya8979
@dileepsanjaya8979 3 жыл бұрын
සුපිරි .කතාවක් ..දන්න .නෙති.කතාවක් ..
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 3 жыл бұрын
මෙකෙ දෙවනි කොටස ඉක්මනින් දාන්න. අපි බලන් ඉන්නවා
@malindachamika
@malindachamika 3 жыл бұрын
නියමයි 👌
@indika2151
@indika2151 3 жыл бұрын
මගේ husband ඉන්නේ ඊශ්රායලය . යන්න අමාරු රටක්. ගොඩක් කරුනාවන්ත මිනිසුන් . එ වගේම බොහොම වැදගත් මිනිසුන්. අපේ ජිවිතයේ ගොඩාක් දේ ගොඩ නාගාගත්තේ ඊශ්රායලය නිසා. කවදාවත් ඊශ්රායලය හනියක් වෙන්නේ නැ.මොකටද යුදේවුවන් පරදන්න බැ. එයලා මොලෙන් වැඩ කරන්නේ......💗💗
@jareenaborham8661
@jareenaborham8661 3 жыл бұрын
Cutta unatha harima pahadili. Anith tikath ahannama orne. Thank you Brother & Sis.
@SinhaleaNationalOrganaization
@SinhaleaNationalOrganaization 3 жыл бұрын
ඇත්තටම අපිත් ආදරෙයි මේ ලස්සන රටට.. ඒ තම්බියාට දෙන ගේමට
@ahamedarshad6771
@ahamedarshad6771 3 жыл бұрын
Apith adarei LTTE ayata meheta awilla gahapu gemata
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 2 жыл бұрын
@@ahamedarshad6771 😅 මෝඩ තම්බි
@ahamedarshad6771
@ahamedarshad6771 2 жыл бұрын
@@lakshithajayathilaka3210 Moda sinhalaya! sinhalya modaya kewum kanna yodaya
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 2 жыл бұрын
@@ahamedarshad6771 😂 කුරාණයට අනුව ලෝකය ගෝලාකාරද, පැතලිද බං?
@ahamedarshad6771
@ahamedarshad6771 2 жыл бұрын
@@lakshithajayathilaka3210 umba eka denagena monada oi karanna yane..mata kiyapang first ekata buddagama agamakda darshanayakda kiyala..moda sinhalaya..gihilla gala wedapan
@smartwithkrisa2382
@smartwithkrisa2382 3 жыл бұрын
මෝසෙස් සමග පැමිණි සංඛ්‍යාව මිලියන 3 අධික ජනතාවක්(ගණන් කතාව 2:32)
@rufusperera5966
@rufusperera5966 3 жыл бұрын
ඒක තමයි ඇත්ත. මිලියන තුනකට වැඩි පිරිසක්
@jokerdjking3367
@jokerdjking3367 3 жыл бұрын
අපේ ලංකාවට මෙහෙම නොවෙන්න ප්‍රාර්ථනා කරන්න ඕන පෝට් සිටිය චීනට දෙනවා වගේ නෙමෙයි
@sureshprasanna4789
@sureshprasanna4789 3 жыл бұрын
Super....❤❤❤❤👍👍👍
@upulcolombage1520
@upulcolombage1520 3 жыл бұрын
ඊශ්‍රායලයට ජය වේවා.
@FRESH-of9uv
@FRESH-of9uv Жыл бұрын
ඔයාල දෙන්නගේ වැඩ සටහන වීඩියෝ කරලා දාන්න ❤
@surajrajapaksha9476
@surajrajapaksha9476 3 жыл бұрын
දෙවියන් වහන්සේගේ දරුවො ඉන්න දේව රාජ්‍යය පාලනය වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව...
@medhaalwis8726
@medhaalwis8726 3 жыл бұрын
Amen
@iranganiayabaddage792
@iranganiayabaddage792 3 жыл бұрын
Thank u oyala dennata
@roshanmadhushanka9067
@roshanmadhushanka9067 3 жыл бұрын
පොඩ්ඩක් හිටපන්කෝ.. ලංකා කාරයොන්ගේ වැඩ දැක්කෙ නෑ තවම.. හ්ම්ම්.. 🤭🤭🤭
@user-oj9lv7nm5i
@user-oj9lv7nm5i 3 жыл бұрын
පට්ට .🤗🤗
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ලංකාවට පස්සෙ ආසම රටක් උන්ගෙ බුද්දිය , එකමුතු කම , හැකියාව ඒකතා අහද්දිත් මාරම ගැම්මක් දැනෙන්නෙ අනිත් රටවල් එක්ක බලද්දි අපේ ශ්‍රමිකයන්ට සුපිරියටම සලකන රට අපි අවුරුදු 10000 ගානකටත් වඩා ඉතිහාසයක් තියාන තාම නිදානයක් උඩ ඉදන් ලෝකෙන්ම හිගාකනව 😪😒
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
Nice Ara ayya & Dis akka… stay safe
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
අනිවාර්යයෙන් අපි ඊශ්‍රායලය ට සහාය දැක්විය යුතුයි
@janakidamayanti8563
@janakidamayanti8563 Жыл бұрын
Mama harima satutin ahani ahinam esraelayata jaya❤❤❤❤
@geethadamayanthi3628
@geethadamayanthi3628 3 жыл бұрын
Israel කියන්නේ මනුෂ්‍යත්වයෙන් පිරුණු ආදරනීය මිනිස්සු ඉන්න රටක් ආදරෙයි මගේ රටට වගේම israel 🇮🇱❤️🇮🇱❤️🇮🇱❤️
@chandanawasantha5108
@chandanawasantha5108 3 жыл бұрын
Great nation
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 Жыл бұрын
අනිවාර්යයෙන්ම 😊
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 3 жыл бұрын
පැහැදිලියි. නිවේදනය අති විශිෂ්ඨයි.
@soundwaves820
@soundwaves820 3 жыл бұрын
apahadili thanauth nathavama naha!!!
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 10 МЛН
DJ Ara & Pasbara Who's Speaking 07
51:31
Siwsatha TV
Рет қаралды 189 М.
Siyatha FM MORNING SHOW 2024 11 22 | පුටුව
6:28
Siyatha FM
Рет қаралды 5 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН