@Siyatha FM MORNING SHOW-2022 06 06 | අපි දැන් හිරවෙලා ඉන්නේ මෙතන

  Рет қаралды 62,846

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2022 06 06 | අපි දැන් හිරවෙලා ඉන්නේ මෙතන
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 56
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
බඩගින්න ආපු වෙලාවට කුඹුර කොටන්න මතක් උනා කියල තේරුමක් නෑ බඩගින්නෙ මියැදෙන්න වෙනව. තිබහ ආපු ගමන් ලිං කනින්න මතක් උනාට වැඩක් නෑ. ( මේක පාලියෙන් තියෙන්නෙ මේවගේ තේරුමක් දෙන වැකියක්) - බුදුරජාණන්වහන්සේ
@maricute5448
@maricute5448 2 жыл бұрын
ඒක තමයි එන්න කලින් කරන්න පුරුදු වෙන්න ඕන. මමනම් ඒක කරා. අමාරු කාලයක් එයි කියලා වැඩ කරා. පොහොර ටික නැහැ කියලා මගෙ වගාවන් වලට බලන් හිටියේ නැහැ . මම පොහොර නිශ්පාදනය කරගත්තා . කාටවත් බැනලා මගෙ දේ ඇයි පාඩු කරගන්නෙ කියලා හිතුවා. අද මම වවනවා මගේම පොහොර දාලා. මට වැඩි ටික විකුනන්න පුළුවන් වෙලා තියෙනවා . කලින් හදාගත්ත නිසා. තියෙන ඒවා බුක්ති විදින ගමන් ආයෙම අලුතින් දානවා දැන් ඒවා ඉවර වෙනකොට අලුතින් ලැබෙන්න විදිහට . අමාරු කාල අතීතයෙත් ඇවිල්ලා තියෙනවා , වර් තමානයේ තියෙනවා , අනාගතයේදී එන්න පුළුවන් . අපි සූදානම් වෙන්න ඕන.
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
02:50 පෙරමෝන් කියන්නෙ හෝර්මෝනයක්..සර්පයන්ටත් තියෙනවා මේ හෝර්මෝනය..එයාලගෙ අයව හඳුන ගන්න තමයි ඒ හෝර්මෝන් එක ස්‍රාවය වෙන්නෙ එයාලගෙන්..
@nipunachinthana7785
@nipunachinthana7785 2 жыл бұрын
වවන්න ඕන නැතිවෙයි රුසියාවෙන් කෑම හම්බවෙයි අපිට දෙයියනේ කියල
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 Жыл бұрын
😂
@siyathamorningshowfan6991
@siyathamorningshowfan6991 2 жыл бұрын
හරිම වටිනවා. අපිව දිරිමත් කරනවට.Thanks Aravinda Achcharya
@benjaminfernando5330
@benjaminfernando5330 2 жыл бұрын
කුහුඹුවන් කුඩා ශක්තියක් ඇති ජීවීන්, එහෙත් ගිම්හානයේදී ඔවුහු තම ආහාර ගබඩා කරති. හිතෝපදේශ 30:25
@hera86468
@hera86468 2 жыл бұрын
ලංකාවේ ආණ්ඩුවෙ කන්තෝරුවෙ පියන්ලගෙං තමයි හොඳම පගා අයිඩියාස් එන්නෙ. 🤣
@hera86468
@hera86468 2 жыл бұрын
පෑය 8 වැඩ නොකරන රාජ්‍ය සේවයේ සමහර ආයතන වලට සදහටම නිවාඩු දෙමු!
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 2 жыл бұрын
ආශ්චාර්‍යාට.සිංහල උගන්නන්න.වෙයි.ද.අරවින්ද..කමක්.නැහ.උගන්නල.ගමු.දක්ෂ.කෙල්ලක්.නිසා.සමාව.දෙමු.ස්තුතියි ජයවේවා
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
හරියටම හරි 👍🏾👌🏾 නියමයි 👍🏾 ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට ආවෙනික හූරු පූරුදූ සත්‍යය කථාවක්.
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
ඔයාලා දෙන්නා හැමදාම අපිට හිතන්න යමක් කරන්න දෙයක් කියලා දෙනවා මෙව්වා බල ලාවත් කවුරු හරි හැදෙනවානම් ලෝකු දෙයක්. බුදු සරණයි
@maricute5448
@maricute5448 2 жыл бұрын
ඇත්තටම ඇත්ත කතාව. ගොඩක් අය අනවශ්‍ය විදිහට ගෙනල්ලා ගෙදර පුරවන්න හදනවා. මමනම් කැමති නැහැ ඒකට. තවත් කෙනෙක්ට කන්න වේල නැති කරලා තමන් ගැන විතරක් හිතන්න හොද නැහැ . ඒ වෙනුවට නිශ්පාදනය වැඩි කරගත්තා නම් හොදයි . වේල් තුනටම බත් වෙනුවට මඤ්ඤොක්කා, බතල අලයක් හිටවගෙන උදේට කන්න පුළුවන් .ඒකෙන් නිරෝගි කම සහ අරපිරිමැස්ම වුනත් පුරුදු වෙනවා. ගෑස් නැත්තම් බයෝ ගෑස් එකක් හදාගන්න පුළුවන් නම් ගෑස් වලට වියදම් කරන සල්ලි ඉතුරුයි. ඉතින් මේ කාලේ තමයි හොදම කාලේ විනය අරපිරිමැස්ම හදාගන්න .
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
අනිවාර්යයෙන්ම , ❤🙏
@sunilfernando6976
@sunilfernando6976 2 жыл бұрын
හදවතින් ..ම....කරන්න .. පුළුවන් වේවි .... .ඔයා ..la..ඩබල..... පාර්ලිමේන්තුවේ හිටියා NAM ..මරු ..... Political ...හරි ..... කරන්න
@vinivida
@vinivida 2 жыл бұрын
අහන් ඉන්න ආසයි හැමෝම තේරුම් ගන්නෙ නෑ අදහස නම් කවුරුත්
@indikamahindasiri2596
@indikamahindasiri2596 2 жыл бұрын
ආස්චර්ය කට ඇරියොත් මට හිනා යනව
@JK-zi6he
@JK-zi6he 2 жыл бұрын
ඒකනම් පට්ට එකක්‌ ස්තුතියි♥️😍👍.
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
අම්මෝ ඒක. ගොඩක් වටින කථාවක් නෝනා මහත්තයා👌❤❤❤❤
@anurishakulasekara8168
@anurishakulasekara8168 3 ай бұрын
පල පල පල පල පල පල පල පල පල, අද මාතෘකාව, ඔලුව තියන එකා දන්නවා, මේ ගමෙන් ද, රටෙන් ද ,දෙකටද පලච්චී කියල, වචනයක් වැරදූනොත් ඔන්න වරද,දොඩ මලු, අසනීපයක් ඕක වැඩිපුරම තියෙන්නේ, සුද්දගෙ .....ක ලෙවකාපු ජාන, යකෝ, භාෂාව තියෙන්නේ අදහසක් දක්වන්න,මිසක් කෙරුමෝ ගොඩගහන්න නෙමේ, ඇයි මේ? මාන්නය, තදබල අසනීපයක්,තුන්වන ලෝකේ රටට තදින් බලපාන, දන්නේ වචනයයිද මිනිසත්කමට මිස සරනක් තවත් නැතී, මානය අවසන් අවීචිය, හින්දා,සින්දන නියාය දියත් වීමට නම්, "ඇහි දාර පවා ඔබ සෙව්ව නිසා සංසාරෙ පුරා මට එන්න වුනා" සකසමු සැකෙවින් කඩතොලූ සැම තැන්,
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
"Death spiral" 🐜🐜🐜😢
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
Wow එකක්
@salindaabeysingha6367
@salindaabeysingha6367 2 жыл бұрын
ඵල දරාන එනකොට කීවනම් නගා ගොඩ
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
මෙච්චර කල් death spiral කියල කිව්වෙ මිරිස් වර්ගයකට.🙄🙄🙄🙄
@k.g.susanthakumara5789
@k.g.susanthakumara5789 Жыл бұрын
මේ මගුල හින්දා මටත් පලදාව අමතක උනා
@AshanJayawardenaNegombo
@AshanJayawardenaNegombo 2 жыл бұрын
ඔයාලා දෙන්නගෙ අදහස් ටික මරු.... මම කැමතියි ආහර සුරක්ශිතතාව ගැනත් කතා කරනව නම්... මොකද අපි හරියට එලවලු පලතුරු පලදාව (පලදරා😅) වැඩි කාල වලදි එවා preserve කරන්නේ නෑ. But in developed countries they do this at maximum and it has a seperate market internationally. So i think this a very good time to teach our nation the old ways and new technologies. අපේ සාම්ප්‍රදායික ක්‍රම හරිම දියුනුයි. අපි ඒවා අමතක කරලා!!
@kochelle9587
@kochelle9587 2 жыл бұрын
Yes, of course. But the problem is, no one wants to do it. Whenever you suggest something, they'll tell you thousands of reasons not to do it, even without putting in at least one drop of effort.
@samindrawindow8174
@samindrawindow8174 2 жыл бұрын
Always, this is very important!
@nayanajithabeysekara3450
@nayanajithabeysekara3450 2 жыл бұрын
😘😘😘
@dineshlokuge2758
@dineshlokuge2758 Жыл бұрын
Me kathawa ahuwama mata eka siddiyak mathak una ape rate welawata akuratama weda karana rajya ayathanayak gena meka wela sathi dekai baththaramulle welawa hariyatama 3.02pm Friday dawasak school uniform eken lamayek duwagena awa birth certificate ekak ganna a lamayagawa thibunu eka damage wela pahuwadata exam ekakata yanna one kiyala. Ethana hitapu security a wenakota dora wahala api 3ta wahanawa kiyala hebei athule apu aya 4k hitiya staff eke mis kenek kiuwa dana api wahala ilanga dawase enna kiyanna kiyala security ta kiuwa widiyatama ohu lamayata kiuwa a welawe a lamayage mune thibuna asarana kama kiyaganna wachana nethi una ethana hitapu apita……………..onna api sundarai kiyana rate minissunge sundara kama.
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙂👍🏻
@isurunimsara2287
@isurunimsara2287 2 жыл бұрын
😱😱😱
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
ලෝකයේ මිනිසුන්ගෙන් අති බහුතරයකුත් මේ කූහුඹුවන්‍ට වඩා වැඩි වෙනසක් නැහැ ඔවුනුත් එකි නෙකා කරනදේවල් බලමින් රැට් රේස් එහෙක දුවනවා..අවසානයේ අති තණ්හාවන් හා ආශාවන් නිසා තම තමන්ගේ අවසානය ඉතා අවාසනාවන්ත කරගන්නවා, ඒත් සොම්බි මානසිකත්වයෙන් මිදිලා විශ්ව යථාර්තය දිහා අවදානයෙන් සිටිමින් සරළව ජීවිත ගත කරන එවුන්ට එලොව හා මොලොව දෙකම දිනාගත හැකිය..එහෙත් එය උඩුගම් බලා යන සේ අති දුෂ්කර කාර්‍යක් විය හැකිය.. නමෝබුද්ධාය..🙏🌹❤️
@anu4d826
@anu4d826 2 жыл бұрын
ඔයාලා මේහේම කියන්නෝය වත් හැදේන මිනිස්සුනම් හැදිලා සමහර රාජ්ය ආයතන වල මිනිස්සු පෝලිමේ ඉන්නැද්දි ෆෝන් එක බල බල කෑම කකා ඉන්න මිනිස්සු දැනටත් ඉන්නවා.
@piumiperera4721
@piumiperera4721 2 жыл бұрын
❤️
@InterestingVideoClips
@InterestingVideoClips 2 жыл бұрын
Netherland වල දින 3ක් නිවාඩුයි
@srisampath1918
@srisampath1918 2 жыл бұрын
🤔🤔🤔
@C.Y.K123
@C.Y.K123 Жыл бұрын
🙏🙏🙏❤❤
@dimuthuruwan4964
@dimuthuruwan4964 2 жыл бұрын
Pala gotaa hireta palaaa
@CarelyBee
@CarelyBee 2 жыл бұрын
ආදරෙයි Ara & Ash ❤️
@nimalbandarabandara2213
@nimalbandarabandara2213 2 жыл бұрын
USA is doing this
@naturevideos2655
@naturevideos2655 2 жыл бұрын
Dan UAE walath okamai Karala thiyenne... Saturday & Sunday niwadui
@sameeragunasekara2785
@sameeragunasekara2785 2 жыл бұрын
Hospital eke dawasak atha erala balanna oni 🤔
@allplaystoregames3780
@allplaystoregames3780 2 жыл бұрын
A adahasanm matath hithila tiyenawa....
@gayanishu5888
@gayanishu5888 2 жыл бұрын
💖💖🥰
@breeze6918
@breeze6918 2 жыл бұрын
👍👍👍
@thushangaleshan8050
@thushangaleshan8050 2 жыл бұрын
I miahel ara aiya
@udugamasamitha7589
@udugamasamitha7589 2 жыл бұрын
පොඩි ඉඩ මොකටද මෙච්චර හන්තාන කන්දක් තියෙනව කිසිම ප්‍රයෝජනවත් ගහක් නෑ සේරම පයිනස් විතරයි මේ ඉඩම් වගාකරානම් ආහාර පිටරටට නිකන් දෙන්න පුලුවන් .නිකන් තියන ඉඩං නිකන් ඉන්න රජයෙ සේවකයන් යොදවා වගා කරමු.
@pereiraperera8300
@pereiraperera8300 2 жыл бұрын
Yes
@menakajamila5193
@menakajamila5193 2 жыл бұрын
❤❤
@harshanik1325
@harshanik1325 2 жыл бұрын
🤣😍
@PTECSW
@PTECSW 2 жыл бұрын
A super radio program
@sampathkajja126
@sampathkajja126 2 жыл бұрын
❤👍❤
@anandajayarathna4440
@anandajayarathna4440 2 жыл бұрын
Life time shows 🤗
@dilshannuwan7175
@dilshannuwan7175 2 жыл бұрын
🖤👍
@sanjayakumara3800
@sanjayakumara3800 2 жыл бұрын
හොඳ අදහසක් හෙට ඉඳන් මම 6 වෙනකල් වැඩ කරලා දවස් දෙකක් නිවාඩු දානවා
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 16
15:25
Siyatha FM
Рет қаралды 116 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 134 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 101 МЛН
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 13
14:19
Siyatha FM
Рет қаралды 113 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 06
14:32
Siyatha FM
Рет қаралды 134 М.
Chooty Malli Podi Malli | Nara Lowa Homan (නර ලොව හොල්මං)
1:39:25
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
0:33
Moment before disaster...
0:24
Hikaru-Edits
Рет қаралды 38 МЛН
And he was counting on something?
0:29
MarryLOL
Рет қаралды 10 МЛН
【Japanese most viral moonwalk performer】Robomon ロボモン
0:16