@Siyatha FM MORNING SHOW-2022 03 29 | ඔස්කාර් සම්මාන උළලේ දී විල් ස්මිත් විල් සුමිත් වෙයි

  Рет қаралды 130,615

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 157
@siyathamorningshowfan6991
@siyathamorningshowfan6991 2 жыл бұрын
ඔස්කාර් සම්මාන උළෙල ගැන අපේ හිතට වදින්න අපට කියලා දුන්න අරවින්ද ඔබට thank you.එකටඋඩ ගෙඩි දෙන පැසී ඔයත් නියමයි.
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
ඒ කනේ පාර නිසා ගෑස් මිල වැඩි වෙලාලු....😂😂😂
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 2 жыл бұрын
කිසිම වෙලාවක මිනිස්සුන්ගේ emotional feelings විහිළුවට ලක්කරන්න හොඳ නෑ...
@lakdinubandara7336
@lakdinubandara7336 2 жыл бұрын
🙄
@JVPKalutara183
@JVPKalutara183 2 жыл бұрын
විල් සුමිත් ගෙන් නිර්මාණය වුණ අර්බුදය කිසිසේත්ම අප විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ, කියලා පැස් කට ඇරලා කියන්න ඕනනේ බාගෙට දෙන්නැතුව 🥰
@dinushiyasara7564
@dinushiyasara7564 2 жыл бұрын
ඔක්කොටම වඩා මේ දෙන්නගෙ මේ හදලා දාන ෆොටෝස් තමා මරු..😂😂
@dilipnova6675
@dilipnova6675 2 жыл бұрын
CODA ෆිල්ම් එකේ පින්තූර , පසුබිමේ යන්නේ Best Movie of The Year.
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අන්න නියම පිරිමියෙක්!! ආයේ පිරිමියෙක් හෝ ගැහැණියක් වෙනත් කෙනෙකුගේ සහකාරු/සහකාරිය විහිලුවට ගන්න එකක් නැහැ. කාටත් පාඩමක්! කනේ පාර කෑවමුත් දිගටම සුපුරුදු ලෙස වැඩසටහන මෙහෙයවන්නාගේ guts වලටත් 👍✌️
@shanildilanka6672
@shanildilanka6672 2 жыл бұрын
ආරා අයියේ ස්මිත් අයියාට Dr. සුනිල් මෙන්ඩිස්ව හදුන්වා දුනානම් අපිට ඩොලර් ගන්න පුලුවන්,,,,, 😄😄😄
@Kamini69-p4f
@Kamini69-p4f 6 ай бұрын
ඒ යකා බොරු කරන්නෙ
@krishanthapradeep1678
@krishanthapradeep1678 2 жыл бұрын
ඔස්කාර් සම්මානෙ දෙන්න ඔය දෙන්නට ❤️
@namindupinsara6157
@namindupinsara6157 2 жыл бұрын
කෙනෙක්ගෙ අඩුවක් කවදාවත් විහිලුවට ගන්න එපා.ඒක හරි වේදනාවක්.ඒ වේදනාව දන්නේ ඒ අඩුව තියෙන කෙනාට පමණයි .
@speedymclips1572
@speedymclips1572 2 жыл бұрын
Eka aththa
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
ඔබ හරි.සේපාල් කරපු විග්‍රහයත් ගොඩාක් ලොකු පරාසයක තිබුණා.ඒ හැමදේකම එකතුවක් තමයි අන්තිම ප්‍රතිධානය උනේ.ගොඩාක් සතුටු වෙන්න තිබුණු රාත්‍රියක් නිකම්ම මැකිලා ගියා වගේ සීන් එකක් උනේ.
@thilindapriyadarshana7399
@thilindapriyadarshana7399 2 жыл бұрын
පැස්ගෙ හුම්ම්.. එක නම් පිස්සුවක්🤭😜
@hashihashi5674
@hashihashi5674 2 жыл бұрын
nikan hmmm 1a mehemanam diwa daddi hmmm 1a kohoma aedda ne 2a holladdi api iwarai 😋😋😋
@sujithwarnakulasuriya2901
@sujithwarnakulasuriya2901 2 жыл бұрын
අරවින්ද සහෝ ..... ❤️ උඹලා දෙන්නා ගැන කියන්න වචන නැහැ . හරිම ආදරණිය හැගීමක් තියෙන්නේ . ඒ තරම්ම සංවේදියි .... හැඟීම්බරයි 😘
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
ආතල් එකේ හිනා වෙවි හිටියේ සුමිත් අයියා වයිෆ් රවලා බලපු නිසා ගිහිල්ලා කණට ගැහුවා වෙන්න බැරිද 😁😁
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
ස්තූතියි ඩබලටම💪💪💪❤❤❤❤😘😘😘
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
විල්ස්මිත්ගේ කනේ පහරට වඩා රොක් ගේ දරාගැනීමේ ශක්තිය වැඩි උන නිසා ඒක එතනින් නිමාවිය.
@gnccreations277
@gnccreations277 2 жыл бұрын
ඔවු නැතිනම් යුක්රේනයක් රුසියාවයි වගේ වෙන්නත් තිබුනා, ඒත් රොක් තමයි යුක්රේනය, මෙතනදී, ඉල්ලගෙන කෑවේ, රුසියාවටත් සාධාරණ හේතු තියෙනවා, ඒත් ගැහුවා ඒත් ගහපු එක වැරදී, කොහොමත් රොක් කියන්නේ ගල් ගෙඩිය කියන එකනේ,
@SampathHarshaKumara
@SampathHarshaKumara 2 жыл бұрын
Mr ස්මිත් ඔයා ගැහුවේ ගලකට...
@sanjayadilshan4142
@sanjayadilshan4142 2 жыл бұрын
විල් ස්මිත් වැරදියි කියලා කියන්න බෑ මම නම් හිතන්නේ😕😕
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 жыл бұрын
අරා, පැස් අපි මේ රට ආයේ ගොඩ ගමු ඔයාලට ඔයාගේ වගකීම කරන්න පුලුවන්...🥺
@ifthi.opinion
@ifthi.opinion 2 жыл бұрын
Aravinda....your presentation on Will Smith's matter is praiseworthy. Thanks for all the information and lessons to learn. But first thing I would do is to know more about Dr. Sunil Mendis...coz I too have a severe hairfall problem.
@oshanbuddika5693
@oshanbuddika5693 2 жыл бұрын
Thank arawinda aiya ...oya amu thuma paththak penuwata
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
තමන්ගේ බිරිදගේ අසනීප නිසාඔවුන් අපහසු තාවයට පත් වෙන්න ඇති.නමුත් ඇය විලාසිතාවක් ලෙස කොන්ඩය බූ ගාගෙන ගිහින් තිබුනා නම් එය සුන්දර අවස්ථාව ක් වෙන්න තිබුනා
@ashanmendis23
@ashanmendis23 2 жыл бұрын
Thank you very much for the compliment @Aravinda Lokugge. We are also fans of your show and admire your constant effort to make a difference in our society . Keep up the good work. All the best.
@ravinathmapa6631
@ravinathmapa6631 2 жыл бұрын
🙂🙂🙂
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
අපිට නම් ඔස්කා අදාළම නෑ... අපිට අදාළ AVN Award එක තමා... 🤣😂
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ෂා නියමයි නේ 🇱🇰👍👌🇱🇰 ජයවේවා 👍. ඔබලාගේ වැඩ සටහන 🇱🇰👍🇩🇪
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
මිනිස්සු ට අපහාස කරන දුන් හොඳ කණේ පාර පව් අපේ නිවේදිකයන්ට පාඩමක් අනුන්ගේ රෙද්ද හොයනවාට විල් ස්මිත් හොඳ සැමියෙක්
@thoshanthivanthagurusinghe2744
@thoshanthivanthagurusinghe2744 2 жыл бұрын
Good job .....respect ....
@TenneSL
@TenneSL 2 жыл бұрын
Absolutely the best justification of the incident so far !!! 😂😂😂 👏👏👏
@samanfernando4482
@samanfernando4482 2 жыл бұрын
Thanks you Bo's
@sanjumadusanka4486
@sanjumadusanka4486 2 жыл бұрын
ඇලුම්ත් විම්ඩියෝ එම්කක් දාම්නේ නැත්ත🙂?
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
good job 👌
@arunalakshan3346
@arunalakshan3346 2 жыл бұрын
පැස්බරාගේ කොන්ඩේ....🤣🤣😍❤
@madushanidilhani6638
@madushanidilhani6638 2 жыл бұрын
මේ ඩබලට කොහෙන් එන අදහස්ද දන්නේ නෑ 🤣🤣🤣🤣
@Uday27108
@Uday27108 2 жыл бұрын
Pasbara thamai hodatama karala thiyenne😂
@arunalakshan3346
@arunalakshan3346 2 жыл бұрын
@@madushanidilhani6638 සිරාවටම...😍
@upulmaduranga7735
@upulmaduranga7735 2 жыл бұрын
කොන්ඩෙ නැතිවත් ලස්සනයි නේද
@koreanexam795
@koreanexam795 2 жыл бұрын
😄😄😄😄😄
@0wassana0
@0wassana0 2 жыл бұрын
රංඟන , චමුදිත 😂 left
@nevindimakewita3585
@nevindimakewita3585 2 жыл бұрын
අරා ඔයා හරි, ඒකම තමා වෙන්න ඇත්තෙ...😂😂😂
@sureshindika501
@sureshindika501 2 жыл бұрын
Thanks ara pash
@Nowhere99-
@Nowhere99- 2 жыл бұрын
ඒ බැලන්ස් එක මරු
@chamathmadushanka1375
@chamathmadushanka1375 2 жыл бұрын
Dr.සුනිල් මෙන්ඩිස් නවලෝක හොස්පිටල් එනවාද?
@KRKS12
@KRKS12 2 жыл бұрын
අපේ නම් ගෙදරම ඉන්න අය අඩු පාඩූ වීඩීයෝ කරලා ටිවි චැනල් වලට දෙනවා පෙන්නන්ඩ කියලා. ඒවා රහ කරලා දෙන්නත් හොදට රෙදි හෝදන්න පුලුවන් නිවේදකයෝ
@the_hero600
@the_hero600 2 жыл бұрын
Thumbnail super 👌😂
@dimuth92
@dimuth92 2 жыл бұрын
කවුරුත් හිතලා මතලා නොකලත්, තම ඉන්න ක්ශේත්‍රය හෙමින් රකිනවා, අද නම් මට ඒක දැනුනා, මැදිහත් කමෙන් පොඩඩක් එහාට යනවා අරවින්ද අයියා
@sachithra1983
@sachithra1983 2 жыл бұрын
ඔය මොන නිවේදකයෙකුටවත් ඒ වුනාට එක දිගට 7 වතාවක් ජනතාවගේ නිවේදකයා වෙන්න බැහැනෙ
@janakure5276
@janakure5276 2 жыл бұрын
The best is how christ handles the situation
@FashionHouse1017
@FashionHouse1017 2 жыл бұрын
තමුන්ගේ වරදකට දඩුවම් ලැබුනම ,ඉවසගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනේ
@nr9669
@nr9669 2 жыл бұрын
ඔය විදිහට අර පේශල කියන එකාට ගහන්න ලංකාවෙ කවුරුත් නෑනේ....🤣🤣
@avidrationalist7281
@avidrationalist7281 2 жыл бұрын
විල් ස්මිත් කරපු දේ හරියටම හරි. වැරදි විහිලුවක් කරන්න නිවේදකයාට තැන නොතැනක් නැත්නම්, ඒකට දෙන දඩුවමට හරි තැනක් තියෙන්න විදියක් නෑ. ප්‍රහාරය අශික්ෂිත නම්, ප්‍රතිප්‍රහාරය ශිෂ්ඨ ද කියන එක හොයන්න එපා...
@shamdesilva9137
@shamdesilva9137 2 жыл бұрын
අම්මා ඒක 🙏💕😳
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
WAW SUPER 👍👍🇱🇰👍
@niroshangunathilake2879
@niroshangunathilake2879 2 жыл бұрын
Sunil mendis doctor ගැන කීවෙ ඇත්ත කතාවක්ද
@rangawickramasinghae9557
@rangawickramasinghae9557 2 жыл бұрын
මීලගට ඔබ වියහැක
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
ලංකාවේ ඉස්සෙල්ලම කනේ පාරක් කන නිවේදකයා තමයි. පේෂලයා 😄
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
Ow😆
@ucreation8548
@ucreation8548 2 жыл бұрын
දොස්තර සුනිල් මෙන්ඩිස්ගේ අර ඩොස් එකේ ගණන කියද දන්නෙ නැහැ නේ 🤔🤔🤔🤔
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 2 жыл бұрын
තව ටිකක් ඉවසන්න තිබුණ. ලෝකෙම බලා ඉන්න වැඩසටහනක් නිසා. කොණ්ඩෙ යන එක එච්චරම ප්‍රෂ්නයක්නම් උත්සවයට යද්දී විග් එකක් පාවෙච්චි කරන්න තිබුණ.
@seafoodmania8533
@seafoodmania8533 2 жыл бұрын
මෝඩ කතා කියන්න එපා බන්...
@Oshinlankaacademy
@Oshinlankaacademy 2 жыл бұрын
ඒක ප්‍රශ්නයක් උනේ නිවේදකයට නිසා තමයි ඒ වේලාවෙම විසදලා දුන්නේ
@shamdesilva9137
@shamdesilva9137 2 жыл бұрын
මූට කනේ පාරක් ගහන්න එකෙක් නැද්ද? 😡
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 2 жыл бұрын
විග් එකක් දාගෙන ගියානම් හරිනේ.......
@seafoodmania8533
@seafoodmania8533 2 жыл бұрын
@@samanthaweerakoon3575 උබ වගේ කශේරුකාවක් නැති එකෙක් නෙමෙයි විල් ස්මිත්...😂😂
@upsdesigns5743
@upsdesigns5743 2 жыл бұрын
රන්ගනටත් කනෙ පහරක් ඩෙන්න ඔන
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
Thank you darling 🤣🤣🤣❤️🥰🥰🥰
@FIGHTER..768
@FIGHTER..768 2 жыл бұрын
ඔබට නොගැලපෙනවනම් නිහඩව ඉන්න.ඒ ඇති.අනුන්ගේ රුචි අරුචි කම් ඔබට අදාල නොවන කරුනකි.
@shalimix
@shalimix 2 жыл бұрын
මිසිස් විල් සුමිත් කියලා දැන් බොලා දෙන්නා කන්නයි හදන්නේ....😂😂😂😂
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
හොඳම නලුවා සම්මානය ලබා ගත්තට,ඉරිසියාවක් හට ගත්තා. බිරිඳව බයිට් කලා .
@sidanthamudalige9069
@sidanthamudalige9069 2 жыл бұрын
අපි නොදන්න සම්මාන, 😁 මේවට එන්න කලින් දන්නවා සම්මාන ලැබෙන්නේ කාටද කියලා.
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 2 жыл бұрын
ඔස්කා සම්මනයක් දෙන්න ඕන තම්නේල් එකේ පැස්ගෙ කොන්ඩෙ එඩිට් කර්පු කෙනාට 😂
@shashikaperera7116
@shashikaperera7116 2 жыл бұрын
Patta
@nadithakassapa
@nadithakassapa 2 жыл бұрын
අම්බෝ අරා පැස්බරා....😍😍😍
@srilankan87
@srilankan87 2 жыл бұрын
"කැලේ සුමිත්"
@nw4953
@nw4953 2 жыл бұрын
Learning to manage the public profile.....
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
Dr sunil mendis ඉන්න තැනක් දන්න කෙනෙක් reply එකක් දාන්නකෝ. මටත් වයස අවුරුදු 22 යි කොන්ඩෙ මාර විදිහට යන්නේ.
@aravindalokugge
@aravindalokugge 2 жыл бұрын
Waththala Hemas Hospitala try කරන්න
@awanthimunasinghe
@awanthimunasinghe 2 жыл бұрын
He is doing his practices at peralanda ,Ragama as well. At his residence.
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
@@aravindalokugge thank you so much🙏 aravinda aiya 😊
@jananisathiyaseelan2475
@jananisathiyaseelan2475 2 жыл бұрын
Is he really good for severe hair fall issues?
@seafoodmania8533
@seafoodmania8533 2 жыл бұрын
තමන්ගේ බිරිද හාස්‍යට ලක් කරද්දී ඒ වෙනුවෙන් පෙනී හිටින එක ස්වාමි පුරුශයෙක්ගේ වැරැද්දක්ද...
@vinogardi8480
@vinogardi8480 2 жыл бұрын
විල්ස්මිත්ගෙ කසාදෙ ඉවරවෙලා ගොඩක්කල්.
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
Mr smith කලදේ හරියටම හරි...මන් හිටියනම් මත් කරන්නේ ඒකමයි
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@deelchandim698
@deelchandim698 2 жыл бұрын
♥️♥️
@gangajaya2281
@gangajaya2281 2 жыл бұрын
මේ කතාවේ මට වැදගත් දෙයක් කිව්වා"වෛද්‍ය සුනිල් මෙන්ඩිස් "මෙතුමා සම්බන්ධ කරගන්න,දුරකතන අංකයක්,ලිපිනයක් දැන්ගන්න පුලුවන්ද?
@awanthimunasinghe
@awanthimunasinghe 2 жыл бұрын
He is doing his practices at Peralanda,Ragama. At his residence.
@k.s1598
@k.s1598 2 жыл бұрын
Hemas hospital watta enawa . Semasurada 1 vitarat inwa. Ragama peralanda doctor gedara t behet gedara krnwa
@mauricedemel6142
@mauricedemel6142 2 жыл бұрын
Brother who is Oscar?
@mathatv...
@mathatv... 2 жыл бұрын
කියාන්න දේයාක් නෑ 😘😋👏👉👉
@wishwadilshan3467
@wishwadilshan3467 2 жыл бұрын
Sunil mendisge nambare nedda
@prasannajayalath4580
@prasannajayalath4580 2 жыл бұрын
ලෝකයේ ඒ වගේ දක්ෂ මිනිස්සු ගැන සනමාපට හැදිල තියනවා අපෙ කවුරු ගැනද.උදාහරණයක් ලෙස ඩිලන්ත මාලගමුව ,සුසන්තිකා ......?
@Storrmrage96
@Storrmrage96 2 жыл бұрын
විල් සුමිත් නෙවෙයි "වීල් සුමිත්"
@ashasugandi5514
@ashasugandi5514 2 жыл бұрын
🥰🥰🥰❤❤❤
@yasinduprabashwara2990
@yasinduprabashwara2990 2 жыл бұрын
අරවින්ද අයියෙ විල්ගෙ වයිෆ් ගැනත් මේ දන්නැතිව කෑගහන අයට කියල දෙන්න මොන වගේ චරිතයක්ද කියලා 🤣
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
අනේ මටත් තියෙන ලොකුම ගැටලුව නේ විදියට කොන්ඩෙ යන එක.දන්න කෙනෙක් කියන්නකෝ Dr සුනිල් contact කරගන්නෙ කොහොමද
@wishwadilshan3467
@wishwadilshan3467 2 жыл бұрын
Matath
@janakasanadakelum2913
@janakasanadakelum2913 2 жыл бұрын
ස්මිත් ස්වාමිපුරුෂයෙක් හැටියට අරූගෙ දතක් පියාබන්න දුන්නා නං ,,,,,,,,, හොදට කරා වෙයි,,,,, රොකාත් වැරදි නිසා කටවහං ඉන්න ඇති
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
ඉංගිරිසි කටගාගත්ත ගොන් කොල්ලෝ ටිකක් අපේ ලෙජන්ඩ් එකකට පස් කමින් අඋට් කියලා බයිට් කරා සම්මාන උළෙලක. උන් සෙට් එකටම එදා ඔයවගේ දෙන්න තිබ්බේ. අපේ උන් හොද වැඩි.
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
පොටො එඩිට් එක ෆට්ට
@manojde_
@manojde_ 2 жыл бұрын
Legend will smith❤
@Sumithwaruna5
@Sumithwaruna5 2 жыл бұрын
Maath sumith kenek thamai..😁
@sriyanichandrika4702
@sriyanichandrika4702 2 жыл бұрын
👍👍👍👍👍👍
@sithumudara9460
@sithumudara9460 2 жыл бұрын
❤️‍🔥
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@navoabey6047
@navoabey6047 2 жыл бұрын
කොහෙද යන්නේ මල්ලේ පොල්
@SG-ys4mf
@SG-ys4mf 2 жыл бұрын
පේශල next you bro😂😂
@anushakalhara
@anushakalhara 2 жыл бұрын
😅
@dananjayaperera4689
@dananjayaperera4689 2 жыл бұрын
Harak mun . Slow motion balahalla eka ragapamak vitharai katha vela karapu . Ethana katavath gahanne na Act ekak Vitharai .
@FashionHouse1017
@FashionHouse1017 2 жыл бұрын
තමුන්ගේ නෝනට කොච්චර ආදරේ ඇතිද?
@wasanthapradeepm3905
@wasanthapradeepm3905 2 жыл бұрын
අරවින්ද අයියා ළඟ ඉන්න කෙනාට කනට ගහනවා නෙවේ 🙏
@thusithamahanama4753
@thusithamahanama4753 2 жыл бұрын
ඒ ඇක්ටෙක නිසා ඇමරිකාවට යූ ටියුබ් හරහා කොයි තරම් සල්ලි ඇදෙන්නැද්ද . අර එකපාරක් සම්මානෙ දීලාඅපහු ගත්තෙ.
@j.jthompson6136
@j.jthompson6136 2 жыл бұрын
Ashcharya auntita konde hodatama galapenawa 😅😁
@indikadayantha3365
@indikadayantha3365 2 жыл бұрын
ඕවා මොනවද එදා රයිගම් වේදිකාවේ උමලි සාරංග එක්ක මරා ගැනිල්ලට 🤣. එදා නම් උමාලි සාරංගට පපුවටම ඇන්නා.
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
👌👌👌👌👌
@r.a.svedio534
@r.a.svedio534 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕
@samansuranga8677
@samansuranga8677 2 жыл бұрын
වෙල් සුමිත්...😅
@nuwanchamika9301
@nuwanchamika9301 2 жыл бұрын
සුනිල් මෙන්ඩිස් 😎
@sahan.2757
@sahan.2757 2 жыл бұрын
ඒ ඩොක්ටර් ගැන විස්තරයක් දන්නවද?
@nuwanchamika9301
@nuwanchamika9301 2 жыл бұрын
@@sahan.2757 comment wala thiynwaa ragama innee
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 2 жыл бұрын
That fxxxx word is a formal word in America. No one is hesitant in using that word 😃
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
එකි ලංකාවේ ගෑනියෙක්දබන් ආරා කොන්ඩේ නැතුව එළියට යන්න බෑ කියන්න එකි බලෙන්ම එන්න ඇති ලෝකේ මිනිස්සු පොර කනවා ඔය සම්මාන උළෙල බලන්න 🙄🙄
@sharmilathanuja9674
@sharmilathanuja9674 2 жыл бұрын
කෙනෙ පාර ගහන එක දැන් tatoo එකටත් avillla
@renukakarunapejjage6357
@renukakarunapejjage6357 2 жыл бұрын
Wild mith hinauna hamaekatama kanata gahuwa ., Eka parin
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 46 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 15 МЛН