No video

Siyatha FM MORNING SHOW 2024 05 15 | සැර තාත්තලා හොරෙන් අඬන්නේ ඇයි ?

  Рет қаралды 52,271

Siyatha FM

Siyatha FM

Күн бұрын

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 56
@thiliniwanninayake7947
@thiliniwanninayake7947 3 ай бұрын
අපි පොඩි කාලේ අපේ තාත්තා ඔය වගේ. ඒත් අපි හිතන්නෙවත් නැති හරිම ආදරණීය මනුස්සයෙක් එයා ඇතුලේ ඉන්නවා. පොඩි කාලේ නොතේරුනාට දැන් තමයි ඒක තේරෙන්නේ ❤️
@deshabimani8248
@deshabimani8248 3 ай бұрын
මගේ තාත්තා .. ටිකක් ඒ වගෙ...
@thilinarajapathiranalage2848
@thilinarajapathiranalage2848 3 ай бұрын
අරවින්ද අයිශ්චර්‍යා ... ස්තුතියි අපේ ඔලු හාරනවට.. ❤❤
@dinushakarunarathna8646
@dinushakarunarathna8646 3 ай бұрын
මගේ තාත්තා හරිම ආදරණිය තාත්තා කෙනෙක්... ඔව් එයා අපිට කවදාවත් ගහලා නෑ... හැබැයි ඕනදට වඩා අපිව හුරතල් කරලත් නෑ... කොහේ හරි ගිහින් එද්දි අපිට කන්න ගේන දෙයක් ඒ අතේ හැමදාම තියනවා... එයා අම්මට පණවගේ ආදරේයි .. අපි පොඩි කාලේ ඉදන් නේ වෙනකල් තාත්තා සතුටින් ඉන්න ආසම තැන අපේ අම්මගේ ඔඩොක්කුවේ ඔලුව තියන්... අපි හිටියත් එයාට ඒක ගානක් නෑ... අපි හරි ආසයි ඒ ආදරේට.. තාමත් ඒ දෙන්නා එහෙමමයී.... තාත්තා කියන්නෙම තේරුන් ගන්න බැරි කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ... දිර්ඝායූ වේවා මගේ තාත්තේ....
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 2 ай бұрын
Mage thaththath ehemai...Ada wenakan eyala uba kiyala wath kiyanawa mata ahila naa..❤❤
@rajithatc
@rajithatc 3 ай бұрын
උබ කියන්නෙ අපේ කතා මචන්. 8:48 ❤❤❤❤
@dilumikariyawasam6049
@dilumikariyawasam6049 3 ай бұрын
මෙ මගෙ තාත්තා මයි 😢.ඒත් අන්තිම කාලෙ එයා අපිට ලං උනා.හැබැයි එ වෙද්දී එයාට අපිට ආදරේ කරන්න කාලයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ .එ වෙද්දී ත් එයාට කැන්සර් එකක් හැදිල තිබුනෙ 😢.ඔයා නැති අඩුව ගොඩක් දැනෙනව තාත්තෙ 😢😢😢
@lakshansenarathna740
@lakshansenarathna740 3 ай бұрын
ඒ වගේ තාත්ත කෙනෙක්ගෙන් ඇති වැඩක් නෑ අරවින්ද මහත්මයා. වාහනේ සද්දෙ ඇහෙන්කොට වාහනෙන් බහින්නත් කලින් වයිෆ් වාහනේ ලඟට ඇවිත් වැලඳ ගන්න, දරුවො වාහනේ ගාවට ඇවිත් හුරතල් වෙන, තාත්ත කෙනෙක් තමයි හැම කෙනෙක්ටම අවශය සහ ඒම කෙනෙක් විය යුතුයි කියලයි මගේ දැක්ම. ඒ තාත්තගෙන් වයිෆ්ට දරුවන්ට දැනෙන ආදරේ සෙනෙහස ඒ වගේ වෙන කෙනෙක්ගෙන් ලැබෙන්නෙ නෑ. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.
@Decadeshow
@Decadeshow 3 ай бұрын
අත්දැකීම... 😅😅😅 මට උඹට කියන්න තියෙන්නේ සුනිල් පෙරේරා මහත්මයාගේ සින්දුවක පද පේලි පහක් විතරයි මල්ලියේ... තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙණුනා.. ඒ ඇරපු සත්තම් වලට කන් දෙක මගේ රිදුණා.. එදා මට පෙණුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ... අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තේ.. "දෙවියන් වදිනා දෑතින් දෙපා වදින්නම් තාත්තේ..." එච්චරයි.....!!! 🙏🙏 අරා අයියා කිව්වා වගේ, වැඩක් නැත්නම් මේ කතාවත් අල්ලලා දාපං. 😉😉
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
​@Decadeshow අනිවාර්යයෙන්ම 🙏
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
දැන් කිවුවනේ ඒ මහත්තයා ගන්න තියෙනවනම් දෙයක් ගන්න නැත්නම් අත ඇරලා දාන්න සිංහලෙන් කිවුවේ 😂😂
@Dan_on_run
@Dan_on_run 3 ай бұрын
කතාවේ ඔය කෑල්ල අපේ රටේ ජනප්‍රිය අදහසක් නෙමේ. ඒක අපේ රටේ මානසිකත්වය. ඔයාට තේරෙයි comment වලින්.
@nsbdissa
@nsbdissa 3 ай бұрын
දුවගෙන ගෙදර යන්න හිතෙනවා අරා & පැස්....🥰🥰
@Decadeshow
@Decadeshow 3 ай бұрын
විඳගන්න කොයි තරම් අමාරු උනත්.. ඒ තරම් 'Perfect' මිනිස්සු මේ ලෝකේ දුලබයි මචං... #Respect You 'COOL DAD COOL'... 🙋🙋‍♂
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
අනිවාර්යයෙන්ම 🙏🙏
@NayomiSenarath-be3vq
@NayomiSenarath-be3vq 26 күн бұрын
අපේ ගෙදරත් මේ වගේ .අපි කොච්චර බයද ඉස්සර 😢 ඒත් අපි ලොකු උනහම දන්නේ එයා තරම් හොඳ තාත්තෙක් මේ ලෝකේ තවත් නෑ කියලා 😢.එයා නැති වෙලා අතට අවුරුදු තුනයි .මගේ තාත්තා බුදු වේවා 🙏
@pasindupiyumaka95
@pasindupiyumaka95 3 ай бұрын
තාත්තා හරි පුදුම චරිතයක්🥰🥰🥰
@wijayasanjeewaherath887
@wijayasanjeewaherath887 3 ай бұрын
අපේ තාත්තත් ඒ වගේ.අපි ලොකු වෙනකම් එහෙමයි .එහෙම තමයි ඒ අය.අපිට ආදරේ නැතිව නෙවෙයි .ආදරේ පෙන්නුවේ නෑ. මේ කථාව අහනකොට මට මතක් වුනේ මගේ තාත්තා .තාත්තා දැන් අපි අතර නෑ.ඒ වගේ කෙනෙක් මම තාම දැකලා නෑ.අද ඇහුවා .
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 3 ай бұрын
මේ අරාගෙ කතාව කියල හිතෙන්නේ මට විතරද 🥺😔
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
😂😂😂😂
@user-bo7yt9pd6j
@user-bo7yt9pd6j 3 ай бұрын
😢😢😢😢😢 වේදනාව පිරි අත් දැකීමක් මටත් ඔය වගේම අන්තිම කාලෙ ගොඩක් වෙනස් වුනා 😢
@slbikeride6721
@slbikeride6721 3 ай бұрын
මම ඔය කියන තාත්තා කෙනෙක් .. නමුත් මම ගෙදර කේන්ති ගියාම ගෙදර ඔක්කොටම සද්දේ දානව..නමුත් මම කුනුහපර කියනවා නරක විදියට හෑසිරෙනවා නමුත් ජීවිතේට ලමයින්ව නරක විදියට හදලා නෑ ... මම ජීවිතය නරක විදියට ගෙව්වත් ලමයිව හොදට හැදුවා
@rameshdasanayaka248
@rameshdasanayaka248 3 ай бұрын
ඊයෙ එකේදි මොකුත් දැම්මෙ නෑ ....මොකද කාලෙකින් වීඩියෝ එකක් දාපු නිසා ....ඒත් අදත් දාලනෙ එකක් ....ඉතින් ඔය වගේ හැමදාම වීඩියෝ දානවකො වදේ.....මේම විඩෙන් විඩේ වීඩියෝ දාල හිත් කඩන්නෙ නැතුව
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
ඇත්ත
@eg.madhushasewwandi1802
@eg.madhushasewwandi1802 3 ай бұрын
මේ කියන තාත්තාත් මගේ තාත්තා වගේ 🥺❤
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
🥰🥰🥰🙏🙏🙏
@SudarshanaDevindaKerawgoda
@SudarshanaDevindaKerawgoda 3 ай бұрын
තාත්තා උනත් මම බත් සිරි කරන... අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....
@nilupapremalifernando
@nilupapremalifernando 3 ай бұрын
Amooooooooo❤
@nilupapremalifernando
@nilupapremalifernando 3 ай бұрын
Aniwaryen ❤❤❤❤❤❤
@chandanaabeysinghe7604
@chandanaabeysinghe7604 3 ай бұрын
ඒක මරු
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 3 ай бұрын
❤❤❤
@janithc
@janithc 3 ай бұрын
දිව ඔසුවක්ම වේවා...
@CellularOne-zi8xu
@CellularOne-zi8xu 3 ай бұрын
මම ඇඩුවා😢😢.දන්නෙ නෑ ඇයි කියලා 💔💔
@warnakulasuriya6942
@warnakulasuriya6942 3 ай бұрын
🔥❤️‍🔥💐
@nuwanthisaruushettigedon5630
@nuwanthisaruushettigedon5630 3 ай бұрын
දබල අපිවත් සෝ සෑඩ් කරනවා..
@tharakadilrukshan3735
@tharakadilrukshan3735 3 ай бұрын
❤❤
@nilupapremalifernando
@nilupapremalifernando 3 ай бұрын
Mewa sahatika etta siddi
@hiendaudioinsinhalesesong1325
@hiendaudioinsinhalesesong1325 Ай бұрын
Obata thiyana addakeemath ekamane
@Wanninayaka-rl5wo
@Wanninayaka-rl5wo 3 ай бұрын
යකෝ මේ අපේ ගෙදරනෙ
@user-pd6xk5bf3t
@user-pd6xk5bf3t 3 ай бұрын
@tharinduellewela959
@tharinduellewela959 3 ай бұрын
❤❤❤❤
@Neha_Karunarathna
@Neha_Karunarathna 3 ай бұрын
මගේ තාත්තා අඩනවා මම දැකල නෑ 🤧
@breeze6918
@breeze6918 3 ай бұрын
👍👍👍👍👍👍👍👍
@Asiya584
@Asiya584 3 ай бұрын
Deep..
@sumindaliyanage971
@sumindaliyanage971 3 ай бұрын
මේ කියන තාත්තාත් මගේ තාත්තා වගේ
@ajithpriyantha2943
@ajithpriyantha2943 3 ай бұрын
අඩ්වලද...මඩක්කුව
@user-ov1qj9zd8c
@user-ov1qj9zd8c 3 ай бұрын
Maxa
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 3 ай бұрын
මේ කතාව කියනකොට රූප මැවුනේ මට විතරද
@shanakajayasinghe6370
@shanakajayasinghe6370 3 ай бұрын
අරා. ඇඩුනා 😢
@Disna0608
@Disna0608 3 ай бұрын
මගෙ තාත්ත ත් ඒ වගේ.හැබැයි අම්මට ආදරේ කරනවනම් දැක්කෙ නෑ.ලුනු මදිනම්,බත් එකේ ගලක් අහු උනොත් වලන් පිගන් හට්ටි මුට්ටි උඩින් යන්නෙ.අම්ම,මම රෑට එලියෙ නිදාගන්නෙ අඬ අඬ.මම දැක්කෙම හැමදාම අම්ම රෑට ගුටි කනවයි අඬනවයි.තාත්ත ගෙදර එනකොට ඇත්තටම අපි කැමති නෑ.අපිත් ගස් ගල් වගේ වෙනව.ඔහොම ඉඳල තාත්තට අංශභාගෙ හැදුන.හොඳ උනා.ආයෙත් පරන විදිහ.මං 11 වසරෙ අන්තිම ඉද්දි 3 වෙනි පාරටත් අංශභාගෙ හැදුන.අපි සේරම දේවල් කරා.දාන කක්ක ,චූ අස් කරා.නෑවුව.කැවුව.එයා කතාකරගන්න පන නැතුව ඇස් වලින් කඳුළු බේරි බේරි බලන් හිටිය.පස්සෙ කොලඹ හොස්පිට්ල් එකේ නැවැත්තුව .මං ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලා 5ට තාත්ත බලන්න හෝමගම ඉඳන් කොලඹ යනව තනියම බස් එකේ.අම්ම තාත්ත ගාව ඉන්නව.හොස්පිට්ල් එකේ වාට්ටුවෙ බණ දාල තියෙනව තාත්ත කරපු දේවල්ම ඒ හාමුදුරුවෝ බණටත් කිවුව.මම දැක්ක එදත් තාත්ත අඬනව.මම ඕලෙවල් ලියද්දි තාත්ත නැතිඋනා.ඇත්තටම මම ඇඬුවෙ නෑ.තාත්තගෙ නෑයො මට දොස් කියල තිබ්බ ඇඬුවෙ නෑ කියල.ඇත්තටම මට අඬන්න කියල දෙයක් තිබ්බෙ නෑ.එහෙම තාත්තල වෙන්න එපා කිසිම පිරිමියෙක්.ඒ පවුලට ජීවිතේ එපාවෙනව විතරයි.මම දැන් ඉන්නෙ ජර්මනියෙ .මෙහෙ තාත්තල හරිම වෙනස්.එයාල ගෙදර එනකොට ළමයි දුවගෙන එනව .වයිෆ් දුවල ඇවිත් කිස් එකක් දෙනව.අර ලමයිනුත් බදාගෙන ගෙට යන්නෙ.ගෙදර ගිහින් ආයෙ ළමයි අරන් එලියට එනව සෙල්ලම් කරන්න.ආයෙ ළමයි සෝදන්න කවන්න වයිෆ්ට උදව් කරනව.එහෙමයි තාත්තල .අපේ ලංකාවෙ ඉන්නෙ,හිටියෙ ගොඩක්ම තාත්තල නෙවේ.හැමෝමත් නෙවේ.මම දැක්ක මගෙ යාලුවොන්ගෙ තාත්තල.එයාල මාරම ආදරනීයයි❤
@dilkisomarathna5908
@dilkisomarathna5908 2 ай бұрын
අඩේ අපි ඒක අනික් පැත්ත අයියේ, ලමයි අපිට පයින් ගහනව ඇද උඩසෙල්ලම් කරද්දි... පපුවෙ මවිල් අදිනව තරු නෙමෙයි ග්‍රහලෝකත් පේන්න...😂😂
@ChulangaMKarunarathna
@ChulangaMKarunarathna 3 ай бұрын
2:52 එක්කො, අරාට පත්තර කියන්න දීලා හසන්ට ආතල් දෙන්න කියන්න. හසන්ගෙ ආතල් ගොං. මං ආදරයේ ආතල් අරා පැස්බරාට. ඔය මැද්දෙන් හසන්ගෙ ගොං ආතල් දාන්න එපා.
@miggg123
@miggg123 3 ай бұрын
mala wikaara.. dan salli thama jeewithe
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 3 ай бұрын
My Grandpa like that But he don’t get Angry anything happened Accidentally but Carelessly yes 🧌
@deepudinisuru9640
@deepudinisuru9640 3 ай бұрын
❤❤❤
@isururajapaksha5971
@isururajapaksha5971 3 ай бұрын
♥️
SIYATHA FM MORNING SHOW  |  All in One - Clip 01
9:21
Siyatha FM
Рет қаралды 409 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
NETH FM 8 PASS JOKES 2024.07.29 | හිටි වන කවි !
17:06
Neth FM Atapass
Рет қаралды 102 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 28
14:08
Siyatha FM
Рет қаралды 98 М.
Comedy FM SHOW 2024 01 22 | ලගට ආවා ආය ගියා
14:18
Siyatha Tick Tock
Рет қаралды 60 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН