KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Siyatha FM MORNING SHOW 2024 05 15 | සැර තාත්තලා හොරෙන් අඬන්නේ ඇයි ?
8:50
Siyatha FM MORNING SHOW 2024 09 12 | අනිත් මිනිසුන්ගේ Credit ගන්න එපා
8:27
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
-5+3은 뭔가요? 📚 #shorts
0:19
Вопрос Ребром - Джиган
43:52
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Siyatha FM MORNING SHOW 2024 05 13 | ලෝකෙ රසම දේවල් 3. ට්‍රයි කරල බලන්න ආස හිතෙයි!!
Рет қаралды 147,822
Facebook
Twitter
Жүктеу
1
Жазылу 379 М.
Siyatha FM
Күн бұрын
Пікірлер: 114
@dushmanthadarshana159
8 ай бұрын
මම හිතන්නෙ,ඇත්ත තිත්ත උනාට,ඇත්ත කිව්වම හිතට දැනෙන හැංගීම ලෝකෙ තියෙන රසම දේ
@dineshwijesinghe3382
7 ай бұрын
දීලා තියෙනවා ඉතින් රිදෙන්නම..මෙි දවස්වල රසවත් මාතෘකාවක් ...ජයවෙිවා සියත ඩබලට...ආදරෙයි පැලෙන්න....💐❤️
@niwantha-123-sis-92
5 ай бұрын
ඔබ දෙදෙනා හරිම සුන්දර චරිත දෙකක් දවසක මේ රටේ හොදම තැනක ඉන්න ඕන දෙන්නෙක්. තෙරුවන් සරණයි🎉❤
@nuwanthisaruushettigedon5630
7 ай бұрын
හැමදාම පොඩ්ඩක් හිනාවෙන්න ඕනා..කොහෙද උන්නෙ මේ ටිකේ..මෝනින් ෂෝ එක දැක්කෙ නෑනෙ..
@NCKprasad
8 ай бұрын
සියත morning show ❤
@ThusaraSadaruwan-c3u
19 күн бұрын
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
@ruwantharaka6220
8 ай бұрын
මටනං වයින් ටිකක් බිබී මස් කෑල්ලක් කකා බොරුවක් කියන්න තිබ්බනම් පට්ට රහයි 😁
@DeshakaRanjana
7 ай бұрын
එහෙමද අාස
@susanthahettigoda
7 ай бұрын
අහවල් එක කරන්නත් කවුරුහරි හිටියනම් හොඳ නැද්ද
@ThusaraSadaruwan-c3u
19 күн бұрын
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
@Tharushidasanayaka-rm6sm
8 ай бұрын
අපෝ මේ දෙන්නා කොහෙද අප්පා මෙච්චර දවස් හැන්ගිලා හිටියේ..
@c.sanjeewanot.me0007
8 ай бұрын
අම්මප දෙන්නව දුටුතැන අත්අඩංගුවට අරගෙන, " දිවි ඇතිතාක් මේ වැඩසටහන දිනපතා කරපිය " 😅කියල අණක් දෙන්න නීතියක් හදන්න බැරිද???
@anammanambukiyerasakatha6165
8 ай бұрын
වීඩියෝ එකක් දාන්නේ නෑ මුං දැන් 🙄😏
@nimankatharindu
7 ай бұрын
Uba koheda hitiye hengila
@iranganidissanayaka3141
6 ай бұрын
Abyawakaasaye.
@ThusaraSadaruwan-c3u
19 күн бұрын
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
@Samanalee00Ann
7 ай бұрын
අපේ අම්මා උයන කෑම තමා මට රහම ❤️
@PriyanthiShanthimalaKank-mx6kg
7 ай бұрын
Poddak hithata relax ona una gaman balane Siyath morning show thama ❤🙏
@tharakapushpakumaragamage5856
7 ай бұрын
Eaka daruwekuta පුළුවන් una අවංක kama hadawathatama denna lejjawata wada වෙනසක් ona කියන බුද්ධියට 🙏❤
@priyanthaweerasrkara5615
7 ай бұрын
මේ දෙන්නා නැති දාට සියත fm එකත් ඉවරයි..
@nalindathilakarathna9749
8 ай бұрын
ඔක්කොටම වඩා මට හයිලයිට් වුනේ “කහවනු ලක්ෂ දෙකට වියදම කරලා තියෙනවා” කියලා තිබුන කොටස.ඒ රට ලංකාව වගේ නම් නෙමේ.ලංකාවේ නම් ඕක හදන්නේ කහවනු 1000කින් වගේ.ඉතිරි ටික කාගේ හරි සාක්කුවේ….
@FunNPlay.Gaming
5 ай бұрын
මට නම් රහම ඇත්ත කියන එක
@PadmakumaraWithanaArachchi
7 ай бұрын
Excellent Araa Ppasbaraa❤
@yuvinducaldera9612
7 ай бұрын
Rahama dee jayagrahanaya.
@ChristopherSepion
7 ай бұрын
හැබැයි අපේ තාත්තා කියලා තියෙනවා බොරුවක් කියනවා නම් දෙපැත්තට ඇත්ත දාලා මැදට බොරුව දාන්න කියලා .කිසිම දාක අහුවෙන්නේ නැහැලූ.🤣🤣🤣😄😅😅😅
@Leo-mq5pe
7 ай бұрын
Ubla Maha ekata me program ek krnn demuda ehenm 😂
@CeylonStuff
7 ай бұрын
තාත්තා මහින්ද රාජපක්ෂ නේද? 😂
@ThusaraSadaruwan-c3u
19 күн бұрын
හැම විටම බොරුව පමණයි රහ කැලණි ගඟේ නයාව මේ විදියට පෙන්න තිබුනා කැළණි ගඟේ යට පතුලේ අති විශාල මන්දීරයක් හදල සංචාරකයන් ගෙන්නන්නත් තිබුනා ලොකු නයෙක්ව තියල උඩින් චූටි මැණික් 💎 ගලක් තියල කට සම්පූර්ණයෙන්ම රත්රන් වලින් පාට කරල නයාගේ මුලි ඇඟටම දේදුණු 🌈 පාට ගාන්න තිබ්බා.
@rajithprasannarj203
2 ай бұрын
බාර් කියල හිනා උනාට bar කියන්නෙ වෙනයි wine stores කියන්නෙ වෙනයි 👍
@lalsiriwardana
8 ай бұрын
අම්මෝ ඒක ❤❤😂😂😂
@judejanam7242
Ай бұрын
😂😂😂❤❤❤ ලස්සනයි දෙන්නගෙම වැඩසටහනත් එ ලස්සන කතාවත් මටත් රසම බොරුව මොකද මං දැනුත් ඔය දෙන්නව දැක්කා.....😅එකත් බෙරැවක් ඇ
@susanthaniroshan4784
6 ай бұрын
මරූ
@Mrwera
8 ай бұрын
Loke rasawathma de thmai nodanna dewal danagann eka....hithala balanna asa hithei😉😁
@amindeeperera
8 ай бұрын
Hamadama danako meka
@raviasanka9113
7 ай бұрын
ඔයාල අතුරුදහන් ලිස්ට් එකේ හිටියේ මේ තරම් දවස් 😂😂😂
@sajithmadusanka2028
7 ай бұрын
සිරිබරපුර 😊
@manjulasenavirathna4527
7 ай бұрын
අපේ රජා ඕක දැනගන අවුරුදු 45 ක් පුතා..😂😂😂
@samanthamalinga9457
7 ай бұрын
😂😂😂❤❤❤ සුපිරි යක් 🎉 කොහෙද ගියේ 😢
@sajiyas1848
8 ай бұрын
Mata nm mas rahai ❤
@nimesh92979
16 күн бұрын
සර්වඤතා ඥාණයෙන් මුලු විශ්වයම අතැඹුලක් සේ දැක විශ්වයේ ඇති රසම දෙය මොකක්ද කියල බුදුන්වහන්සේ පැහැදිලිව දේශනා කරල තියනව. ඒ බුද්ධ වචනය "සබ්බ රසං ධම්ම රසං ජිනාතේ". සියලු රසයන් පරදවා ධර්මයේ රසය අග්‍රයි. වැඩිදුර දැනගැනීමට මෙහෙමත් කියන්නම්. බුද්ධ ධර්මය කියන්නෙ බුදුන්ගේ දේශනාව උනත් එය බුදුන්ගේ දෙයක් නොව මේ විශ්වයේ පවතින යථාර්ථයයි. සියලු බෝසතුන්ද සොයා යන්නේ එම සත්‍යයයි
@dhanushkasudarshana3955
8 ай бұрын
මේ ලෝකෙ දුවන්නෙ ම බලශක්තියෙන් සහ බොරුවෙන් පුතා..! 😊😅
@sooriyawijeraythna8045
8 ай бұрын
Sir sir Sri
@darmadarma3083
7 ай бұрын
Niyamai 👏👏👏👏👏👍👍👍👍👍💕💕💕💕💕
@nimalkumara5675
8 ай бұрын
❤️❤️❤️🙏
@rajithainduwara-jt8oe
Ай бұрын
උබල දෙන්නනම් ෂෝයි බන්..😂😂👌👌
@SajeewaAdikari
7 ай бұрын
ඔක්කොම හොදයි උදේට යන playlist පොඩ්ඩක් වෙනස් කරනවද plz....
@gihanyapaarachchi2829
7 ай бұрын
Every day danna me wage stories
@lmcharsha8178
6 ай бұрын
Apita raha meka ahana eka
@breeze6918
8 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@shandon7193
7 ай бұрын
👌
@thilinigunawardhana3300
8 ай бұрын
😍❤🔥
@randiartpalace
7 ай бұрын
ado Eka...
@dhanushka84priyadarshani25
8 ай бұрын
Mas kellak kaala wine poddak beela boruwak kiwwama Godak rasawath
@DayanandaAlfa-c6h
6 ай бұрын
Eeeka. Elaaa,,😂😂😂
@swetifernando1652
7 ай бұрын
❤
@arunaperera7351
7 ай бұрын
Political thama rasama aka
@Ruwanan
7 ай бұрын
Eda meda thula super dabala.❤❤😂😂
@chamarapradeeprajapaksha9171
8 ай бұрын
👍👍👍❤❤❤
@ayeshruwantha2661
7 ай бұрын
රසම දේ පවුලෙ උන්ට කබුරන්න රටින් ණය අරන් රටේ ජනතාව විදවනව බලන් ඉන්න එක
@Vishwaprabath02
8 ай бұрын
උබලට හෙන ගහපං අපිට මෙහෙම කරනවට😢❤
@nuwanthisaruushettigedon5630
7 ай бұрын
මට නම් ඒ තුනම රසවත්..😛😛
@JanakaalbeyrathneGalmangodagur
2 ай бұрын
Okkotama kalin Pakistan karayo wine 🍷 issara indan biuwada kiyala balanna ona.
@manojdz3692
7 ай бұрын
අරත් නිකන් අද වයින් බීලා වගේ 🤪
@phonefix3172
4 күн бұрын
වයින් ටිකක් බීලා මස් ටිකක් කාලා බොරුවක් කිවුවම තියෙන රහ..😂😂
@nalinjayampathi503
8 ай бұрын
බොරු කියන්න හරි හැමදාම එන්න
@anushkamadurawala3690
8 ай бұрын
Consistency madi aah😊
@Rohansujith79
7 ай бұрын
බොරුව ප්‍රරමෝට් කරන එකනේ ලෝකෙම සිද්ද වෙන්නෙ...😢
@PriyanthiShanthimalaKank-mx6kg
7 ай бұрын
❤😂
@jsttv8667
8 ай бұрын
Download දෙන්න්කො.මෙහෙට සිග්නල් මදි.ඉතින් කොහෙට හරි ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන අහන්නෙ 😢
@chandueranga7521
7 ай бұрын
එක්කනෙ අපි බයිට් එකට මස්කකා වයින් බිබී ඔෆිස් එකේ ඉන්නෙ කියල වයිෆ්ට බොරු කියන්නෙ.....
@sadumahanama8947
7 ай бұрын
ගෑනු කටහඬ k thiyena kollek ඉන්නවා කිව්වා anex eke.😂😂😂.
@PrincePerera-v5i
7 ай бұрын
RasaKathwa
@Decadeshow
3 ай бұрын
Kaatada pohottuwak aragena Kelani gangen mathu una naga rajaya mathak une.. 🤪😅 Amba ate Rajakeeya athal.. 😝🤣🤣
@shalani.....
8 ай бұрын
ඇත්ත දැනගෙන බොරු අහන එක .ඊට වඩා රහයි..
@malindalakmal233
6 ай бұрын
රහම ඇත්ත දැන ගෙන බොරු කියම තැන ඉන්න එක..😊
@RanaRanasinghe
2 ай бұрын
වයින් එකක් ගහලා මස් කෑල්ලක් කන ගමන් බොරු කියන එක තමයි රසම...😂😂😂
@ShamapereraSujeewani-nl9gc
2 ай бұрын
😂😂
@chaturangaliyanaarachchi3751
7 ай бұрын
වචනයක් ගානෙ ලාංකිකයි😂😂
@indikasena
Ай бұрын
NNP
@kmb5807
4 күн бұрын
අපේ රටවල යනවා මංකොල්ල කන්න
@kalumsusantha9962
7 ай бұрын
Wine beela mas kala boru kiyana eka thamai rasssaaaaaammmmaaaaa
@තරිඳුදනුශ්ක
8 ай бұрын
මටනම් අර පුරෝහිතයොන්ට මොකද උනේ කියලා කියන්නකෝ
@Manulyajayarathna
7 ай бұрын
රසම දෙවල් ..... 1 cocaine 2 ganja 3 ගෑනු
@JanakaalbeyrathneGalmangodagur
2 ай бұрын
Umbala dennath kiuwe boruwak neda? Rata marunkara neda😃😃😃😃
@chehansamarasinghe
8 ай бұрын
බොරු කියන්න පුරුදු උනොත් ජිවිතයම බොරු තමයි. කට අරින්නෙම බොරුවක් රැවටිල්ලක් කියන්න
@ChandrasekaraRajapakshe-py8wh
7 ай бұрын
ගෑනු ලමයි චක චක ගාලා හිනහ වෙනකොට හරි කැතැයි අප්පිරියාවක් දැනෙනවා
@kmb5807
7 ай бұрын
බොරුව රසායි
@rohanaalvitigala865
8 ай бұрын
සැමියටත් බෑ, අස්වාභාවික පෙම්වතාත් බෑ, සොභාවික පෙම්වතාට විතරක් පුළුවන් මොකක්ද ? උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි. සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව. උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව. අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. උපතින්ම නිරෝගිමත්, නමුත්, කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව එයාලා අරගලකාරයන්, ත්රස්තවාදීන්, පාතාලයේ සොල්දාදුවන්, ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්, දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව. ඒක නිසා, අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා, බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා, බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න. උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට, ඉස්පිරිතාල, ඉස්කෝල, පොලිසී, උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත. මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ, අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්, අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්, අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න. අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා. සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚💚
@DilinaSandeepa-f3c
5 ай бұрын
වයින් බිබි මස් කනගමන් බොරු කියනන
@nadeeshandushmantha9073
4 ай бұрын
ඔය දෙන්නත් බොරැ නේද කිව්වේ...ඒකත් රහයි
@Sanjayalanka-p5f
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤
@Topnotch95
8 ай бұрын
මටනම් රස අරවින්දගෙ පච අහන එක....😅
@HiranSooriyaarachchi
7 ай бұрын
Mokadda bun (presenter) may gon kellagay gon heenava
@yamunawijeyawickrama1689
8 ай бұрын
Think of another country. Pakistan had no kings rule. Country was born in 1947A. D.
@arvin49
7 ай бұрын
පුංචි අම්මා පල්ලා කියලත් කිව්වා.
@Rohansujith79
7 ай бұрын
රැව්ටීමට නියමිතයි!!!
@rosh-qj8fn
7 ай бұрын
😂
@ranilkumara565
7 ай бұрын
ගොන් ආතල් දෙන්න එපා
@JanakaalbeyrathneGalmangodagur
2 ай бұрын
Pakistan kiyanne 1947n passe haduna ratak. Meka hadapu boru kathawak. Mata penne meka Europe kathawak.
@rosedilaniabudhabi8776
8 ай бұрын
🤣
@thiyagarajaarunasalam4414
7 ай бұрын
Not true, it's very bad.
@ivanweerasinghe
8 ай бұрын
මටනම් මොනවා රස වුනත් වැඩක් නෑ .... බොරුවක් රස කර කර කියන තරම් 😂😂
@SB-sx4vf
3 ай бұрын
අනුර කුමාර කෙප්ප කෙලිනවා වැඩි තමා...😂😂😂
@ArunaNamal
7 ай бұрын
👍👍👍
@aroshrathnayaka-pn7fq
7 ай бұрын
❤❤❤❤❤❤
@WCfifa02
7 ай бұрын
❤❤
@niroshanirosha4639
5 ай бұрын
❤❤❤❤
@MaheshRathnayake-hn3dm
7 ай бұрын
❤
@oshanvimukthi2490
7 ай бұрын
❤❤❤
@ImeshLakshan-jt7ke
5 ай бұрын
❤❤
@rasikasiriwardana7793
3 ай бұрын
❤❤
8:50
Siyatha FM MORNING SHOW 2024 05 15 | සැර තාත්තලා හොරෙන් අඬන්නේ ඇයි ?
Siyatha FM
Рет қаралды 69 М.
8:27
Siyatha FM MORNING SHOW 2024 09 12 | අනිත් මිනිසුන්ගේ Credit ගන්න එපා
Siyatha FM
Рет қаралды 92 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
6:38
@Siyatha FM MORNING SHOW-2022 01 18 | රජුට අපහස කලොත් වෙන දේ දැනගෙන ඉන්න
Siyatha FM
Рет қаралды 134 М.
15:09
Chooty Malli Podi Malli || 2025 tourism Diyunu Karana Heti Jalthar Malli Kiyayi
Chooty Malli Podi Malli
Рет қаралды 22 М.
8:50
සරල පියවර 4 කින් වඩා හොඳ පුරුදු ගොඩනඟා ගන්නේ කෙසේද | How to Build Better Habits in 4 Simple Steps
Walking Through
Рет қаралды 1,8 М.
9:39
Siyatha FM Morning Show | ඒකට තමයි කියන්නෙ ඉල්ලං කනව කියල | බලන්නකෝ අවසානෙ වෙච්ච දේ | Police Traffic
HELASI NETH RU
Рет қаралды 103 М.
13:32
Siyatha FM MORNING SHOW-2023 02 22 | ආශ්චර්යගේ ඔරලෝසුව Rolex එකක් ද ?
Siyatha FM
Рет қаралды 258 М.
51:31
DJ Ara & Pasbara Who's Speaking 07
Siwsatha TV
Рет қаралды 192 М.
16:45
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 23
Siyatha FM
Рет қаралды 271 М.
7:20
Tashni Perera | Prank Call | ටශ්නිට දුන්න සුපිරි බයිට් එක
Hiru FM
Рет қаралды 110 М.
12:24
Siyatha FM MORNING SHOW-2023 03 02 | Serial Killer
Siyatha FM
Рет қаралды 146 М.
26:48
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
Siyatha FM - Morning Show
Рет қаралды 205 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН