KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Siyatha FM MORNING SHOW 2024 05 13 | ලෝකෙ රසම දේවල් 3. ට්රයි කරල බලන්න ආස හිතෙයි!!
11:30
Mukesh Ambani Case Study | Richest Person in Asia | Simplebooks
27:17
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
It works #beatbox #tiktok
00:34
Гениальное изобретение из обычного стаканчика!
00:31
Support each other🤝
00:31
Siyatha FM MORNING SHOW 2025 01 03 | ඔබේ job එක නැතිවෙන හැටි කලින්ම දැනගන්න
Рет қаралды 25,031
Facebook
Twitter
Жүктеу
1
Жазылу 379 М.
Siyatha FM
Күн бұрын
Пікірлер: 22
@RoadsLK
5 күн бұрын
මම කිසිම දවසක ඇහෙන් දැක්කෙ නැත්නම්, කනෙන් ඇහුවෙ නැත්නම් කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නෑ. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒක මගේ ගෝලයෝ දන්නවා. ඒක නිසා කවුරුවත් මං ළඟට ඇවිල්ලා කේලම් කියන්නෙ නෑ. මොකද මං ඒවා අහන්නෙ නැති බව දන්නවා. මට දැනගන්න යමක් තියෙනවා නම් අදාල කෙනාගෙන් කෙලින්ම අහනවා.
@anammanambukiyerasakatha6165
5 күн бұрын
තමුන්ට අදාළ උනදාට ඔය බයිලා නෑ 🙄😂
@sumindaindrakumara5249
5 күн бұрын
ඔයා ඔය දෙමාපියන්ගෙම කියල ශුවර් ද.ඔයා දැක්කෙ නෑ නෙ ඒකයි කිව්වෙ.
@RoadsLK
5 күн бұрын
@@sumindaindrakumara5249 ඔය වගේ කේලම් කීයක් දවසට බොස් ළඟට ගිහින් කියනවද ?? කීදෙනෙක් කොටවනවද ?
@RoadsLK
5 күн бұрын
@@anammanambukiyerasakatha6165 අතීතයේ මම ඒ වගේ අසාධාරණකම් වලට ලක් උන නිසා තමයි මම අද ඒ තීරණ ගන්නෙ. මට උන දේ වෙන කාටවත් වෙනවට මම කැමති නෑ.
@buddhirathnayake5582
5 күн бұрын
මේ කතාව සහතික ඇත්ත.... මටත් මේ අත්දැකීම අත්විදලා තියෙනවා...
@RangaAriyarathna
3 күн бұрын
අරවින්ද මහත්මයා හා ඔබතුමිය යන දෙන්නම මම ආසම චරිත දෙකක්. මම හැමදාම අහනවා ඔයාලගේ කතා. හැබැයි මේ කතාවට නම් මට එකග වෙන්න බෑ. ඒකට හේතුවක් තියනවා. අපි හැමෝම කාගේ හෝ ආයතනයක වැඩ කරන මිනිසූ. මේ කතාවේ ඒ ආයතනයේ සෑම සේවකයෙකුගේම වැරදී කිව්වා. බලාගෙන ගියාම අර අහින්සක හරකත් වැරදි කාරයෙක් කරා මේ කතාවේ හැටියට. ඒ හරකා වැරදී කාරයෙක් උනේ ඇගේ මහන්සියට තමාටම කියපු කාරනයක් නිසා. දැන් මේ කතාවේ හැටියට ඒ අයතනයේ ලොක්කා නිවැරදි කාරයෙක්. මහා ලොකු වියාපාරයක් කරගෙන යන්න මොලේ තියනවා ඒත් හරකගෙන් කිසිම වග විබාගයක් අහන්නේ නැතිව ඌ මස්කඩේට දැම්ම ලොක්කත් නිවැරදි කාරයෙක්. දැන් හිතන්න මේ කතාව හරහා අපිට කියන්නෙ මොකක්ද. තමන්ට තියන ඇගේ අමාරුව තමන්ට වත් නොකියා කොතරම් වේදනාවක් දැනුනත් හෙට උදේ වැඩට පලයන් ගිහින් හාම්පුතාට කබුරපන්. උබෙත් එක්ක ඉන්න සේවකයෝ හොද උන් නෙවෙයි උන් නරකයි වගේ එකක්. අඩුම තරමේ තමන්ගේ ඇගේ වේදනව වත් තමන්ටම වත් කියාගන්න අයිතිය දෙන්න. මේ කතාවේ තනිකරම වැරදිකාරයා ඒ ආයතනයේ ලොක්කා. උගෙන් වැඩ අරන් උගෙන් ජීවත් වෙලා ඌ ගැන කියපු එක වචනයකින් ඌව මස් කඩේට යවන්න තරම් ඒ ආයතනයේ ලොක්ක මහා පව් කාරයෙක් වුනා. දැන් අර පූසා ඇතුලු ඉතිරු එක සතෙක් වත් ඒ තරම් අපරාදයක් කරේ නෑ. ඔය හරකා නිසා ආයතනයේ ලොක්ක ලාබ ලබන්න ඇති ඒත් ඌව මරලා දැම්මා. සල්ලි තියන මිනිහා කොච්චර වැරදි කරත් ඌ අපරාද කාරයෙක් වෙන්නෙ නෑ. අරවින්ද මහත්තයෝ මේ කතාව ගැලපෙන්නෙ සේවකයින්ට නෙවෙයි ආයතනයේ අයිතිකාරයන්ටයි. අනේ මංදා ධනවාදි ආර්තිකයක මුදල් තියන මිනිහා මොක කරත් නිවැරදි දුප්පතා තමයි වැරදි. වැඩේ කියන්නේ අරවින්දලාත් යම්කිසි ආයතනයක වැඩ කරන මිනිසු. නමුත් එයාලත් හාම්පුතුන්ගේ වහලු වෙලා ඉවරයි. අරවින්දත් හරියට තමන්ගේ කකුලට් දම්වැල් දාලා ඉන්න හිර කරුවෙක් ඒ දංවැල ලස්සනට ලින්තාරු කරනවා වගේ. ඕක කවදාවත් ගලවන්න එපා අරවින්ද ඕක ලාසනට පාට කරලා ගන්න පඩියෙන් ඔකට වියදම් කරලා තමන්ගේ බොසා දාපු දංවැල ලස්සනට තියාගන්න
@rangaphotography8960
6 күн бұрын
Aththama kathawa
@nimalkumara5675
5 күн бұрын
2025 නව වසර ඔයාලා දෙන්නට සුභම සුභ නව වසරක් වේවා🙏 ❤❤
@lahiruridmal3173
5 күн бұрын
කතාව 🔥👌
@kushandk5023
5 күн бұрын
Great story...❤
@anuniro1988
5 күн бұрын
Well Said…
@jeewangunathilaka2968
5 күн бұрын
මේ කතාව 200% ක් ඇත්ත
@lalanthakularatne4274
5 күн бұрын
Toxic people can ruin someone entire career 1000% true story
@isurumadushankamaragoda6401
6 күн бұрын
Sira kathwa❤
@breeze6918
4 күн бұрын
👍💜️
@isururangika5648
6 күн бұрын
💗💗
@sevindadarsana1023
6 күн бұрын
❤
@sumedhaanaranpanawa2860
6 күн бұрын
👍💕💕💕
@gihanshehara8117
5 күн бұрын
sahathijs att
@Ayomi811
6 күн бұрын
❤❤❤❤
11:30
Siyatha FM MORNING SHOW 2024 05 13 | ලෝකෙ රසම දේවල් 3. ට්රයි කරල බලන්න ආස හිතෙයි!!
Siyatha FM
Рет қаралды 147 М.
27:17
Mukesh Ambani Case Study | Richest Person in Asia | Simplebooks
Simplebooks
Рет қаралды 60 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
7:03
Siyatha FM MORNING SHOW-2023 03 30 | ඒක මහා මජර වැඩක්
Siyatha FM
Рет қаралды 99 М.
59:45
බස්,ත්රීවීල් සහ Clean ශ්රී ලංකා
SL VLOG
Рет қаралды 93 М.
4:22
වෙනස් විදියට හිතන රියදුරන් Clean Sri Lanka භාරගත් හැටි
Ada Derana
Рет қаралды 31 М.
3:56
Siyatha FM MORNING SHOW 2024 12 23 | මේ කතාව තුන් වෙනි ඇහෙන් බලන්න එපා
Siyatha FM
Рет қаралды 27 М.
17:16
Chooty Malli Podi Malli || Mokekda Ban Muu
Chooty Malli Podi Malli
Рет қаралды 2,8 М.
10:45
Siyatha FM MORNING SHOW-2022 08 15 | ඊලඟ භවයෙදි මකරෙක් වෙන්නෙ කොහොමද
Siyatha FM
Рет қаралды 140 М.
8:13
@Siyatha FM MORNING SHOW-2022 04 28 | දෙයියෝ පය ගහන්නේ නැති තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා දැක්ක ද?
Siyatha FM
Рет қаралды 105 М.
29:46
Siyatha FM Morning Show -2023 05 04 | Part 1 සාක්කුවෙන් පේන්න එල්ලන දොරේ යතුර
Siyatha FM - Morning Show
Рет қаралды 141 М.
10:20
Siyatha FM MORNING SHOW 2024 12 04 | ඕන බැංකු ගිණුමක් මිනිත්තු 2න් හැක් කරන හැටි
Siyatha FM
Рет қаралды 47 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 243 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН