Siyatha FM MORNING SHOW2023 11 03 | ඔය ඇති Enough is Enough

  Рет қаралды 168,205

Siyatha FM

Siyatha FM

Күн бұрын

Siyatha FM MORNING SHOW2023 11 03 | ඔය ඇති Enough is Enough
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV #cwc2023 #cwc23

Пікірлер: 584
@sewangalaapi7788
@sewangalaapi7788 10 ай бұрын
රත්තරන් කටවල් දෙක..ආදරේයි පැලේන්න...❤
@chamithsanjeewa7801
@chamithsanjeewa7801 10 ай бұрын
😂😂😂😂😂😂😂
@Uday27108
@Uday27108 10 ай бұрын
කට කැවත් ඇත්ත කියන දෙන්නෙක්. ආදරෙයි...... දෙන්නටම❤️. මෙහෙම කතා කරන්නත් කොන්ද පන තියෙන්න ඕනේ 🙏👍♥️
@rupasinghe2464
@rupasinghe2464 10 ай бұрын
💯🔥💖
@sk74486
@sk74486 10 ай бұрын
Bambuwa thamai.. cricket board ekata mukuth kiwwe ne.. #GoHomeSLCBoard
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 10 ай бұрын
Wow 👍👍👍👏👏👏
@dumindasubasinghe3672
@dumindasubasinghe3672 10 ай бұрын
Supiri kathawa.......bravo 👏
@Uday27108
@Uday27108 10 ай бұрын
@@dumindasubasinghe3672 grazie brother.. 🙏
@sajeemaduranga7986
@sajeemaduranga7986 10 ай бұрын
මොන දේ වුනත් ඔයාලා දෙන්නා කියපු කතා ටිකනම් සුපිරි ❤❤❤
@krishanthathilina
@krishanthathilina 10 ай бұрын
ශ්‍රීලංකාවේ රට වැසියෙක් හැටියට මාරම දුකයි. රටේ හැමදේම දූෂිත යි. කියපු කතා නම් සුපිරි ❤
@nimalkumara5675
@nimalkumara5675 10 ай бұрын
පැරදුණාට කමක් නැහැ මෙහේම පරදින්න එපා කියලා මාස දෙකක් වත් ඉවර වුනෙ නැහැ බන්.මුන් ටික අපිව නොමරා මරනවා.මටත් හිතෙනවා දැන් ඇති කියලා.ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතියි පිටරටවල් වල දුක් විඳින අපි ගැන මුන් ටිකට මතක් කරලා දුන්නට.
@ranjithperera736
@ranjithperera736 10 ай бұрын
කතාව සම්පූර්ණ ඇත්ත,අපි ඉන්නෙ විදේශ ගතව, ඉන්දියානුවන් දකිද්දි ලැජ්ජයි,බංගලි දකිද්දි බයයි 😂
@rupasinghe2464
@rupasinghe2464 10 ай бұрын
අවංකකම 😢
@traveltectours6561
@traveltectours6561 10 ай бұрын
වෙන කවුරුවත්ම,Like කරන්න එපා. 69 ම තියන්න 🎉😂❤
@freeminds6365
@freeminds6365 10 ай бұрын
අම්මපා බන් .මටත් එහෙමයි 😢
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 10 ай бұрын
Absolutely !!! from Australia 🇦🇺
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 10 ай бұрын
Ou appa. Lajjai shik
@g.g.s.rathnayake6534
@g.g.s.rathnayake6534 10 ай бұрын
ඇත්තටම අගය කරනවා ඔය දෙන්නගෙ අදහස් දැක්වීම. හිත යම් තරමකට හරි නිවුනා. ස්තුතියි .🌹
@sulasdiary536
@sulasdiary536 10 ай бұрын
"Unfortunate නෙවෙයි මල්ලියා බෑ" I felt it 😊
@achirashalinda1827
@achirashalinda1827 10 ай бұрын
අපේ හිත්වල තිබ්බ දේ ඒ විදියටම කිව්වා ඔයාලා👍
@thamaradananjana2715
@thamaradananjana2715 10 ай бұрын
අරවින්ද අයියා එකනම් ඇත්ත. මම ඊයේ වැඩ කරන ගමන් බල බල හිටියේ😁 ඉන්දියාවෙ එකෙක් ඇවිල්ලා මට කින්ඩියක් දාලා පෙන්නලා ගියා😢
@sachinisandamali3772
@sachinisandamali3772 10 ай бұрын
මිනිස්සුන්ගේ හීන බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරනවාට හොදක් වෙන්නේ නෑ..#GoHomeSLCboard
@nalakabandara4684
@nalakabandara4684 10 ай бұрын
Aththamai Mata eye Una wadeta pissu wage.aye balanne wena rata wal sellam karana m...vitharai
@nuwanalahakoon2238
@nuwanalahakoon2238 10 ай бұрын
නියම කතාව❤❤❤❤❤❤
@chandikahettiarachchi2791
@chandikahettiarachchi2791 9 ай бұрын
ආයේ කියන්න දෙයක් ඉතිරි කලේ නෑ..අපි කියන කතා උන්ට ඇහෙන්නෙ නෑනෙ...ඔයල දෙන්න ඒක උන්ට අහන්න කියල දුන්න...ස්තූතියි ...අපේ අදහස් ඔය සෙට් එකට අහන්න සැලැස්සීමට....❤️❤️❤️👍👍
@krishanthipathirana2323
@krishanthipathirana2323 10 ай бұрын
ඇත්ත ..නියම කතාව...ක්‍රිකට් නම් එපාම උනා...හැමදාම උදේට ඔයාලව නම් අහනවා..ලස්සන වැඩසටහන .....
@dasuncharuka1910
@dasuncharuka1910 10 ай бұрын
මැච් එක පහුවදාට මේ දෙන්නගෙ ප්‍රෝගෑම් එක බැලුවනම් සරලවම කෙටියෙම් අහගන්න පුලුවන්... මටනම් ඒක.පුරුද්දක් වෙලා.. ඇත්ත කතාව මේක.. දුකයි ඇත්තටම.. ඒත් දැන් ඇති.හොදටම ඇති.❤💛
@Budumaga-
@Budumaga- 10 ай бұрын
ආච්චිලා ටිකක් අරන් දඹදිව ගියානම් හරි ඒක ලොකු පිනක් 😂😂😂
@kavindagihan
@kavindagihan 10 ай бұрын
😂
@amilagayan5287
@amilagayan5287 10 ай бұрын
මම ජිවත් වෙන්නෙ පිටරටක ඊයේ බස් එකේ මම ගමනක් යද්දි ඉන්දියන් කාරයෝ සෙට් එකක් මැච් එක බලනවා කාටුන් එකක් බලනවා වගේ හිනා වෙවී උන්ට විහිලුවක් වෙලා අපිව මට හයිවේ එකේම පනින්න හිතුනා බස් එකෙන් බිමට😢💔
@user-rd5zd3mn9p
@user-rd5zd3mn9p 4 ай бұрын
😒💔
@lalithprasanna7342
@lalithprasanna7342 10 ай бұрын
අද වැඩට ගියෙත් නෑ අල්ලපු රටේ උන්ගේ කතා අහන්න වෙන හින්දා😢. මෙයින් ලංකාවේ ඔක්කොම උදේට කන්න ආවෙත් නෑ
@sajithkumaraa78
@sajithkumaraa78 10 ай бұрын
ඇත්තම ඇත්ත කතාව.. මම වැඩ කරන්නේ කුවේට් වල මම වැඩ කරන තැන ඉන්දියාවේ 12 දෙනෙක් ඉන්නවා. මම පුදුම ලැජ්ජාවකට පත්වෙන්නෙ අපේ මැච් එකක් තියෙන දවසට. මොකද කියනවනං උං කියන ඒවට.. මාරම දුකයි.. 😢කට උත්තර නෑ..😢 ඉවසගෙන ඉන්නව.....
@krishanihansika7318
@krishanihansika7318 8 ай бұрын
Icc කියන්නේ ඉන්දියාවේ පුද්ගලික දේපලක් වුන දෙයක් lankaenews එකේ බලන්න
@user-hg8cw5gt4m
@user-hg8cw5gt4m 10 ай бұрын
පැත්ත ගියත් ඇත්ත කියන්නේ ආදරේයි සියත Fm..අපි හැමදාමති සියත සමගයි....❤️❤️❤️❤️
@chandihansa
@chandihansa 10 ай бұрын
අරවින්ද අය්යේ.. ඔබ මේක දකීවි කියලා විශ්වාස කරනවා. හිතේ දුකට මේ ලියන්නේ.. මම cricket වලට love කරන්න පටන් ගත්තේ 95 බෙන්සන් tournament එකෙන් පස්සේ. ගොඩක් පොඩි ඒ කාලේ.. ඊට පස්සේ හැමෝම වගේ 96වෙද්දී මේ game එකට පිස්සු වැටිලා දෙවියන් වගේ අදහන්න පටන් ගත්තා.. ඒ කාලේ අපේ team එකේ ගැම්ම කියලා වැඩක් නැහැ. එක්කෝ සනත් එක්කෝ කළු out වුනත් next එක පෙලට ආවේ පතාක යෝදයෝ රැලක් අසංක, හෂාන්, අරවින්ද, අර්ජුන සහ මේකි නොකී වීරයන්.. ඒ කාලේ මට මතකයි IND team එකේ open රාහුල් and ගංගුලි ඉන්නකොට මුලින් ම චමින්ද වාස් දුවන් එද්දී ගංගුලි ලොකු හුස්මක් අරන් පටන් ගන්නේ.. ඒ තරම් චකිතයක් උන්ට තිබ්බ.. ඒ රැල්ල සංග, මහේල, දිල්ෂාන්, මාලිංග සහ මේකි නොකී සියලුම දෙනා continue කලා.. දැන් එහෙම විශ්වාසයක් අපි කිසිවෙක්ට නැහැ නේද අරවින්ද අය්යේ.. දැන් තරඟයක් බලන්නේ හිතේ ගැස්මක් තියන්.. මුල් overs දෙක තුනේදී දෙතුන් දෙනෙක් pavilion එකට යනවා... ඒ තරම් පහත් තත්වෙකට අපි පත්වෙලා.. ඉස්සරම ඉන්දියානු ජනතාව team එක පැරදුනොත් ගෙවල්වලට කුණු බිත්තර ගහන තරම් ප්‍රකෝප වුණා.. මම බය නැතුව කියනවා IND team එක වෙනස් වෙලා ශක්තිමත් වෙන්න ඒ දෙයත් බලපෑවා (මම කියන්නේ නැහැ අපිත් එහෙම කරමු කියලා අපේ අයට )අපේ අය මේ තරම් IND bowlers ලට බය ඇයි?? අපේ උන්ට talent එකක් නැහැ සහ උවමනාවක් නැහැ තමන්ගේ රට දිනවන්න. ඊයේ match එකෙන් පස්සේ IND dressing room eke video එකක් මම දැන් බැලුව. Sachin Tendulkar video call එකක් අරන් wish කරලා Thank කලා රට වෙනුවෙන් උපරිමෙන් කලාට ගොඩක් ස්තුති කියලා.. ඇස් දෙකට කඳුළු ආව අරවින්ද අය්යේ. අපිට එහෙම වාසනාවක් දකින්න නොලැබුනනේ කියලා ලක්‌ මෑණියන් සතුටු කරන්න.. අපේ team එකට රට වැඩක් නැහැ අය්යේ. අපේ සමහර players lage එකම හීනය IPL පෙරට .. IPL යන එක පමණක් සිහිනයක් වුනු අහෝ අපේ players ලා IPL වලින් පස්සේ හතරගාතෙන් 🤮🤮🤮🤮අහෝ දුකකි SL Cricket... වසන්තය ආයේ එන්නේ නැහැ අය්යේ.. වසන්තය නොදැක මැරෙන්න වෙනවා මතක් වෙද්දී දුකයි... 😔😔😔
@shadodragon422
@shadodragon422 10 ай бұрын
Ipl will select talented players madushanka will go , other players don't go
@asindumadhusanka9692
@asindumadhusanka9692 10 ай бұрын
ඇත්ත බන් අයියේ අක්කේ... ලංකාවෙ ඉන්න අපේ ඉත්තෑවන්ට වඩා මේ වගේ මැච් පරාදවීමෙන් දුක් විදින්නෙ UAE වගේ රටක තනිවෙලා අපේ උන් වෙනුවෙන් පම්පෝරි ගහන මන් වගේ උන්😢
@KolinPriyankara
@KolinPriyankara 10 ай бұрын
විරාට් කෝලි සුබ්මන් ගිල්ල් මහතානෙනි...ඔබට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤❤ යුගයේ හොදම ක්‍රීඩකයන් දෙපල🎉🎉🎉🎉🎉🎉
@user-js1bb4di2d
@user-js1bb4di2d 10 ай бұрын
ඔය දෙන්න වටි දෙශ පාලුවටත් ශොට් දෙන්න සුපිරි මචන්
@lintonperera8337
@lintonperera8337 10 ай бұрын
මමනම් කියන්නෙම ඉන්දියාවෙ වගේ දුන්නා නම් ඕකුන් ගෙ ගෙවල්වලටත් එක්කම .අන්න එදාට බලාගන්න තිබුණා ලංකාවෙ ක්‍රිකට් .
@rusirulokuge8631
@rusirulokuge8631 10 ай бұрын
අපි හරිම ශ්‍රී ලාoකිකයි... ඒකනෙ මේ වේදනාව... කුසලානනී දැන් ඇති...🙏
@AshenLK
@AshenLK 10 ай бұрын
5:39 සම්පූර්ණ ඇත්ත 🙏❤
@udayanganiudayangani8919
@udayanganiudayangani8919 10 ай бұрын
කියන්න ඕනේ ඔක්කොම ටික කිව්වා කටවත් කියන්න බැරි දේවල් කිව්වා ඇත්තටම හරි දුකයි
@travelaksha3245
@travelaksha3245 10 ай бұрын
හෙන ගහන ඇත්ත 😅❤
@DineshKelum-gv7gm
@DineshKelum-gv7gm 10 ай бұрын
ඇත්තටම මම ඉන්නේ කුවෙට්වල මගේ වැඩපොලේ ඉන්දියාවේ උන් අට දෙනෙක් ඉන්නවා .. හරිම අමාරුවෙන් ඊයේ උන්ගේ රගපෑම් ටික බලාගෙන හිටියේ..හොද වෙලාවට හවස 5 වෙද්දී වැඩ ඉවරවෙලා කාමරේට ආවා,, අද සිකුරාදා නිවාඩු හින්දා හිතට පොඩ්ඩක් සැනසීමක් තියෙනවා හෙට තමයි වැඩට ගිහින් උන්ගේ ලොකුකම් බලන්න ඔනේ...කට වහාගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ ..මම කරන්නේ උන් එක්කම එකතුවෙලා ඉන්දියාවේ ටීම් එක උඩ යවන එක තමයි ... අයියෝ සාමී රට ඉන්න අපිට වෙච්ච කරුමේ 😭😭😭😭
@prasannakasun2110
@prasannakasun2110 10 ай бұрын
උබලා ට පිස්සු
@chamilathuduwage7646
@chamilathuduwage7646 10 ай бұрын
Ammo athi aiyo...
@chaturbro
@chaturbro 10 ай бұрын
Anna maru munwa show bus ekaka naggan Enna oone.
@lakshanperera2439
@lakshanperera2439 10 ай бұрын
Ridenna kiwuwa...kelin katha karapu ekata...Respect ❤️🙏
@kumarakumarakumara1425
@kumarakumarakumara1425 10 ай бұрын
සුපිරි කතාවක් ❤
@jskumara2298
@jskumara2298 10 ай бұрын
මෙහෙම තමයි කතා කරන්න ඕනේ.හැමදාම කටවහගෙන හිටියොත් තවත් ඉවරයි මේ රටේ ක්‍රිකට්
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 10 ай бұрын
අපේ හිතේ තිබුණ සේරම කිව්වා, දැන් නම් ඇත්තටම ඇති, අපිට හති 😢😢
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 10 ай бұрын
අරා කියපු දෙ ඇත්ත අපිට රෙද්දක් ඇදන් වැඩ කරන්න බෑ මෙහේ බංගලියො ඉන්දියන් උන් කියන ඒවා අහගෙන.
@charithapriyaekanayake8566
@charithapriyaekanayake8566 10 ай бұрын
Enough is enough. Ehenm cricket kollo api giya. Thanks for past good memories!!!
@KasunMunasinghe-bb7pi
@KasunMunasinghe-bb7pi 10 ай бұрын
1000% agreed
@buddhikanuwan9489
@buddhikanuwan9489 10 ай бұрын
කටට රත්තරං දාන්න ඕන.උන්ට වඩ පිටරට ඉන්න අපිට ලැජ්ජයි.ඉන්දියාවෙ එවුන් විතරක් නෙවෙයි බගලියොයි පක්කොයිත් හිනා වෙනව අපි ලංකාවෙ කිව්වම.ක⁣ඩේකට වත් යන්න නෑ අපිට😂😂
@kuwait9165
@kuwait9165 10 ай бұрын
අද අපිට වේලා තියෙන්නෙ ඒකම තමයි රට ඉන්න අපි පට්ට අවුල් මොකද රෙදි ඉල්ලේ ඒ තරමටම අපිට කින්ඩී දානවා මැච් ඒපා උනා 😢😢😢😢😢
@shanakajayasinghe6370
@shanakajayasinghe6370 10 ай бұрын
අරා කියපු කතාව ඇත්ත , අල්ලපු රටේ මිනිස්සු කියපු කතා 😢
@nimsarajayalath7194
@nimsarajayalath7194 10 ай бұрын
මන් ඉන්නෙ ඉන්දියා කෙල්ලො දෙන්නෙක් එක්ක වැඩ කරන තැන අපොයි මගෙ රෙදි නෑ ඉයේ 😢 උන් කියන කතා වලට
@vidunmathotage6797
@vidunmathotage6797 10 ай бұрын
apitath duki bn mna krnnd 😥
@RasikaChathuranga-eh3te
@RasikaChathuranga-eh3te 10 ай бұрын
ඉන්දියාවේ ක්‍රීඩකයන් සුපිරි. නියම වැඩ්ඩෝ තමයි. අපේ උන් හොදයි කුබුරු හාන්න අබුඩේ ඇදගෙන.
@OshanNiluminda-c3n
@OshanNiluminda-c3n 10 ай бұрын
මී හරක්ට අගෞරව කරන්න එපා බන් උං මිනිස්සුන්ගේ බඩගිනි නිවන්න සතුටක් ගේන්න නැහෙන සත්තු මුං කාලකන්නි
@Sidhara_99
@Sidhara_99 10 ай бұрын
ගොවියට අගෞරව කරන්න එපා බන් ගම් වල ඉන්න හවසට බෝල් අතක් ගහන කොල්ලෝ ටිකක් හොයාගෙන පුරුදු කරල ගත්තා නම් මුන්ට වඩා හොදට සෙල්ලම් කරනව බන්. යකෝ අපි ගම් ගම් විදිහට බෙදිලා සෙල්ලම් කරද්දී ගමේ නම්බුව ගැන හිතල සෙල්ලම් කරනවා. මුන් මේ කන්නේ රටක නම්බුව මුන්ට ඒක තේරෙන් නැද්ද.
@roshanRK15
@roshanRK15 10 ай бұрын
ඇති පුතේ ඇති, බලපන් දකුණු අප්‍රිකාව දිහා
@awishkaakalanka7751
@awishkaakalanka7751 10 ай бұрын
ඔය ඇති 😔👍
@MirunZ
@MirunZ 10 ай бұрын
මං වැඩ කරන තැන බංගලියොයි නේපාල් කාරයෝත් නක්කලේ දානවා😂😂😂😂
@YehshdHdhhd
@YehshdHdhhd 10 ай бұрын
pattama aththa aiye and akke
@gaminipushpakumara8289
@gaminipushpakumara8289 10 ай бұрын
නියමෙටම දුන්නා
@akalanka3655
@akalanka3655 10 ай бұрын
Team එකට ලැජ්ජත් නෑ අපිට ලැජ්ජත් නෑ
@rapcranasinghe3152
@rapcranasinghe3152 10 ай бұрын
මේකන්වත් මුන් ප්ලේ කරන එවා නොබල හිටපං හරි ගිය දවසක ආයේ බලපං
@unicworld6295
@unicworld6295 10 ай бұрын
සිරාජ්ව වඩාගනීවි Sauth Africa බැටර්ස්ලා.....
@chathurakavishka5969
@chathurakavishka5969 10 ай бұрын
අනේ හුකහන් බන් අනිත් උන් වඩගන්න හුත්තක් නෙමෙයි ඌ අපේ උන්ව වඩාගත්තා..😂
@unicworld6295
@unicworld6295 10 ай бұрын
@@chathurakavishka5969 අපේ කොහොමත් ගොබ්බ කැ....යො ටිකක් නේ බං ඉන්නෙ කොහොමත් වඩාගන්නවා තමයි....බලපං SA
@shadodragon422
@shadodragon422 10 ай бұрын
Netherland beat Africa
@aurora0534
@aurora0534 10 ай бұрын
සිරාම. සිරාජ් වගේ එව්න්ව ෆෝම් කරන්නෙ අපේ හරක්ම තමා.
@faizalmeedin9112
@faizalmeedin9112 10 ай бұрын
ටොස් එක දිනල ඉස්සෙල්ලා 🇱🇰 බැට් කරා නම් සල්ලි දීලා 👀 ආපු අය පව්🤔
@tvnathreviews
@tvnathreviews 10 ай бұрын
"ඇත්තටම මීට වඩා හොඳයි ආච්චිලා සීයලා ටිකක් දඹදිව වන්දනාවෙ අරගෙන ගියා නම්"... දවසේ කතාව.... 😅
@sampathmsh
@sampathmsh 10 ай бұрын
වසරේ හොඳම මොනින් සෝ එක ඩීජේ අරා සහ පැස්බරා කියලා අර ඉහලින් ඉන්නවා කිව්ව එකට සම්මාන දීපු රටේ ක්‍රිකට් විතරක් මන්ද මෝල් නොවීම අරුම පුදුම දෙයක් ද.. ?
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 10 ай бұрын
Cricket gannm marama dukk thiyenne appa😢 Apiriyai match blnnth Dan mema weddi😒🤧😭
@chanukamayuranga3982
@chanukamayuranga3982 10 ай бұрын
සුපිරිම කතාව..😂 පුළුවන් නම් මේකෙ recoding එක ලබන match එකට කලිනුත් repeat කරන්න.පුන්නක්කු කන යක්ක පුත්තුන්ට අහන්න ආයෙත්..😁👌🙏❤️
@Komns
@Komns 10 ай бұрын
හොද කාලයක් වගේම නරක කාලයක් එනවා ඒක ක්‍රීඩාවටත් පොදුයි ♥️
@harshakrishan384
@harshakrishan384 10 ай бұрын
Mama weda karanne abudhabi.apita එළියට bahinnawath be,kanna yannawath be indian un apita හිනා wenawa, lajja karanawa.aththatama me cricket nisa වැඩිපුරම අපහසුතාවට පත් වෙන්නේ අපි අයියේ....eka පිට රටවල් wala weda karana api wage lankawe aya hemoma widawanawaa athi😢😢😢😢
@chandanadilip2740
@chandanadilip2740 10 ай бұрын
අපි ඉන්නෙ Qatarවල ඉන්දියන් කාරයන්ගෙන් කනක් ඇහිලා ඉන්න නෑ අපේ රට දිනනකම් අපි බලන් ඉන්නවා😢😢😢😢
@Avindu_Malli
@Avindu_Malli 10 ай бұрын
ආදරෙයි ❤️
@JanakaSamarakuliye-ou7hp
@JanakaSamarakuliye-ou7hp 10 ай бұрын
Attana.kiyana.oba.dennata.supiri🎉🎉🎉🎉🎉
@isharaudayakumara9434
@isharaudayakumara9434 10 ай бұрын
සුපිරි කතාව🙏
@krishaniyanage10.20
@krishaniyanage10.20 10 ай бұрын
Mamath hithuwe ampertath gahala ai kiyala aka patta .
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 10 ай бұрын
A kathawa nam❤❤❤❤❤❤
@dahanayakalahiru1267
@dahanayakalahiru1267 10 ай бұрын
Sirama kathava
@russamotivation
@russamotivation 10 ай бұрын
ඇත්ත කතාව.... මෙහෙ ඉන්න අල්ලපු රටේ උන් අපේ කන් කෑවේ නැති ටික විතරයි... (මීට ඩුබායි සිට)
@janith27
@janith27 10 ай бұрын
Asia cup එක කෑවට පස්සෙ ලඩ්ඩු කන්න උනා. දැන් වැඩ කරන්නෙ indian එකෙක් නම් ටික දවසක් යනකල් හම්බෙන්න එපා කියලා 😢
@dulaa7496
@dulaa7496 10 ай бұрын
💥 පර්සී අංකල්ගේ හත්දවසේ දානේ කියලවත් වරේං බුදූ කොල්ලනේ...🤣🤣🤣🙏🙏🙏
@upalisenadeera6972
@upalisenadeera6972 10 ай бұрын
වටිනාකතවක්...මාත්ඉන්දියන්.කොල්ලො4දෙනයි.මැච්.එකබැලුවේ උන්කියනඒවටලැජ්ජාඅවේබැහැ
@chamithsameera2110
@chamithsameera2110 10 ай бұрын
ටීම් එකේ උන්ට මේක උදේ හවස සතියක් අහන්න දෙනන ඕනි. හොදම කෑල්ල ටීම් එකේ ගොඩක් උන්ට ටීම් එකට එනකොට තිබුන ස්කිල් එකවත් දැන් නෑ කියපු එක..
@iranganiayabaddage792
@iranganiayabaddage792 10 ай бұрын
ඇත්තම කථාව 👍
@surangidamayanthi390
@surangidamayanthi390 10 ай бұрын
ඇත්ත මං වැඩ කරන්නේ ඉන්දියන් family එකක් එක්ක..එවුන් හිනා වුන හැටි..අසරණයි 😢😢
@krishankaushalya
@krishankaushalya 10 ай бұрын
ආච්චිලා සීයල ටිකක් දඹදිව වන්දනාවේ අරන් ගියානම් මීට වැඩිය හොදයිලු 😂 සහාතික ඇත්ත ඕයි 😂😂😂
@chamarasampath2932
@chamarasampath2932 10 ай бұрын
දැන් නම් අපිට හරි මහන්සියි බං 🥺🥺
@samadhigamage9449
@samadhigamage9449 10 ай бұрын
ඇත්තටම ශ්‍රි ලාංකිකයන්ටත් කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන. එතකොට මතක් කරලා දෙන්න පුලුවන් මුන් ක්‍රිකට් විතරයි ඔහොම ටුවර් එකක් ගියාම ගහන්නේ නැත්තේ කියලා 😢 ඊළඟට අර ධනිශ්කත් ගේන්න ටීම් එකට😅
@jeradsumudu6271
@jeradsumudu6271 10 ай бұрын
කතාවනම් ඇත්ත, පිටරට ඉදන් ඉන්දියාවේ බංග්ලාදේශ් උන්ගේ පදිරි කතා විහිලු ඉවසන් වැඩ කරන්න වෙල තියෙන්නේ. දැක්ක දැක්ක තැන පල් කරනවා match එක ගැන කිය කිය. අපි තරම් team එකේ උන්වත් ලැජ්ජවෙන්නෙ නැතුව ඇති. 😡😡😡
@Ceylonicus_uk
@Ceylonicus_uk 10 ай бұрын
Kiyala wadak na bn
@ShanDissanayake222
@ShanDissanayake222 10 ай бұрын
මගෙත් එක්ක වැඩකරන්න ඉන්නෙ ඉංදියාවෙ කොල්ලෙක් ඌ මගේ හෙල්පර් .. ඌ දැන් මම කියනදෙයක්වත් අහන්නෙනෑ.😂
@chamilaruwan6223
@chamilaruwan6223 10 ай бұрын
ඇත්ත අපිට රෙදි ඇදගෙන ඉන්න බැ මේ රටවල් වලට වෙලා
@winteriscoming9408
@winteriscoming9408 10 ай бұрын
අැත්තටම අපිට වැඩකරන තැන ඉන්දියන් කාරයෙක්ගේ මුන බලන්න ලැජ්ජයි. අඩුම ගානේ මෙ ලැජ්ජාවෙන් 10න් පංගුවක්වත් අපේ ටිම් එකෙවුනට තියනවනම් ඔය විදිහට පරදින්නැ
@bandaraherath3291
@bandaraherath3291 10 ай бұрын
Attama kathawa bro api indiyan minissuth ekka weda karanne. Redi ne ape😢😢😢
@sadeepanethsara8908
@sadeepanethsara8908 10 ай бұрын
නියම ටෝක් එක ඈ😂
@samanthadasanayaka4394
@samanthadasanayaka4394 10 ай бұрын
ඇත්තටම අපි ඉන්නෙත් විදෙස් රටක බොස් ඉංදියන් .ගේ වටේටම ඉන්නෙ ඉන්දියන් රෙදි ඉල්ලෙ අපේ.
@dilinichathurika6978
@dilinichathurika6978 10 ай бұрын
SL team ගැන හිතෙන දේවල් ප්‍රසිද්ධියේ type කරන්න බෑ, ඒ තරම් පුදුම හැගීමක් තියෙන්නේ 🤣🤣
@vinuratheekshana7730
@vinuratheekshana7730 10 ай бұрын
නිදාගෙන හිටියේ ඇහැරවලා හූ කිව්වේ අල්ලපු රටේ උන්😢
@anuvlogs4933
@anuvlogs4933 10 ай бұрын
සහතිකයම ඇත්ත indian උන් හිනවේනව නොන්ඩී දනවා සිරවටම......😢😢😢😢
@akilairoshani8712
@akilairoshani8712 10 ай бұрын
ඇත්තටම පෞ අපි 😢
@Rasanga_vimukthi
@Rasanga_vimukthi 10 ай бұрын
දැනට ඉන්දියන් කාරයෝ පහලොස් දෙනෙක් හිනා උනා😢😢 මං කිව්වා මං ලංකාවේ නෙවෙයි බංගලියෙක් කියලා. කරුමේ කියන්නේ ඒ බාෂාවත් බෑනේ. අසරණයි
@shadodragon422
@shadodragon422 10 ай бұрын
Next bangalis will laugh
@maheshcroos478
@maheshcroos478 10 ай бұрын
ඇත්ත අරා අයියේ අපි අන්ත අසරනයි, පාන්දර යාමේ නිදා ගන්නෙත් නැතුව මේව බලන්න අපිට මොකක් හරි ලෙඩක්ද කියලත් හිතෙනවා. පහුවදා වැඩ කරන තැන tv එකේ highlights යද්දී අරුන් අපිට හිනා වෙනවා. අපිත් කරන්නේ උන් එක්ක එකතු වෙලා අපිටම හිනා වෙනවා..😥😥
@sithumudara9460
@sithumudara9460 10 ай бұрын
සුපිරි ඕකුන්ගේ රෙදි ගලවන්න ඕනි ඔහොම තමයි.""සුපිරි ඩබල"" ගැළපෙනම නම❤❤❤ක්‍රිකට් අප්පිරියම කරා ඕකුන්ට දෙන සල්ලි පව්.මාලිංගලගෙ වටිනා කම දැනෙනවා තදින්ම😢😢😢
@sachinmarasinghe9075
@sachinmarasinghe9075 10 ай бұрын
මං වැඩ කරන්නෙ ගොඩක් ඉන්දියන් එවුං එක්ක ඕයි 😢😅
@menakajamila5193
@menakajamila5193 10 ай бұрын
ලංකාවේ මිනිස්සු.. ඉන්දියාවේ උන් වගෙ උනා නම් මුන් බයට හරි සෙල්ලම් කරනවා.... මුන්ට padi දීලා සෙල්ලම් කරන්න යනවාට වඩා හොඳයි අර කිව්වා වගෙ ලංකවේ මිනිස්සු දඹදිව genchcha නම්.. පිං සිද්ද වෙනවා... Match බලලා ලේ පුච්චන වට වඩා... 🙄🙄 Thanks Ara and පැසී. ❤️
@dumindachaturanga4470
@dumindachaturanga4470 10 ай бұрын
ඊයේ කන්න maxe එකට ගියෙත් නැ අයියා companiya indin අපි උන්ට විහිලුවක් වෙලා 😢😢😢
@sdvlog69
@sdvlog69 10 ай бұрын
අනිවාර්යයෙන්ම දන්නේ නැහැ මුන් පැරදුණ කියලා. දැන් ඉතින් අපි West Indies වගේ. බැ බැ බැ බැ sick 💉 leave දාල ඉක්මනින් එන්න.
@pathum1547
@pathum1547 10 ай бұрын
තාම දුකයි. ආව කේන්තියද දුකද දන්නෙ නෑ. පෝන් එකත් පොලොවෙ ගහල අවසාන වෙනකන් මල්ලිගෙ ෆෝන් එකෙන් බැලුවෙ, අද ආයේ ඩිස්ප්ලේ එක දාන් ආවෙ, 😢
@thamilarasimalliga5069
@thamilarasimalliga5069 10 ай бұрын
super
@yasanthaarjuna8394
@yasanthaarjuna8394 10 ай бұрын
👍👍👍👍අපි බලන් beach Volleyball .පැරදුනත් පොඩි ආතල් එකක් තියෙනවා .
@harithawaidyaratne172
@harithawaidyaratne172 10 ай бұрын
Yes, we should focus on some other game.
@dndliyanage
@dndliyanage 10 ай бұрын
අපි කොහොම හරි අන්තිම දෙන්නට ආවනෙ. ඒ ඇති
@yakaa3402
@yakaa3402 10 ай бұрын
❤❤❤
@maheshama-ew7vz
@maheshama-ew7vz 10 ай бұрын
ක්‍රිකට් පරිපාලනය ගැනත් කියන්න….
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 170 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20