Siyatha FM MORNING SHOW 2024 09 12 | අනිත් මිනිසුන්ගේ Credit ගන්න එපා

  Рет қаралды 73,784

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 98
@jeewangunathilaka2968
@jeewangunathilaka2968 Ай бұрын
මොන සම්මානෙ කාට ලැබුනත් රේඩියෝ ඉතිහාසයේ බිහිවූ හොදම රේඩියෝ යුවල ඔබ
@gihanmadusanka5639
@gihanmadusanka5639 Ай бұрын
Next level කින්ඩි බං මෙවා😂😂😂😂😂😂 "සීනී දිය උනාට ගෝනි එහෙම වෙන්නෙ නැහැ "ආදරෙයි එදා වගෙ ❤❤❤
@gayangamage88
@gayangamage88 Ай бұрын
අරා කියද්දි "අනික් මිනිස්සුන්ගෙ ක්‍රෙඩිට් ගන්න යන්න එපා" කියලා මට මතක් වුනු ඩබලම නම් උඹලටත් මතක් වෙන්නෙ මේකට ලයික් එකක් දාගෙන යන්න. 😅👍
@AVINASH-x1z
@AVINASH-x1z Ай бұрын
Kauda?
@asithaasitha6071
@asithaasitha6071 Ай бұрын
😂😂sirama
@babzi99
@babzi99 Ай бұрын
හිරු එකෙ අරා පැස්බරා 😂
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Ай бұрын
matath mathak una..😂😂
@thilinarajapathiranalage2848
@thilinarajapathiranalage2848 Ай бұрын
සිරාවටම... උන් තවම සම්මාන ගන්නව මේ දෙන්න හදපු Brand name එකට
@lalsiriwardana
@lalsiriwardana Ай бұрын
අරා, අයිශ්චර්‍යා , මොන කතාවක් කිව්වත් , ඉතාම රසවත් සහ හැගුම්බරයි. ඔය දෙන්නට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤❤
@kevinsenawirathne677
@kevinsenawirathne677 Ай бұрын
ඔරිජිනල් එක බ්‍රෑන්ඩ් එකක් නිසා තමා කොපි බිහි වෙන්නේ......මොන තරං දග දැම්මත් ඔය ඩබලගේ කොලිටි එකට එන්න කාටවත් බෑ. Good luck REAL Ara and Pesbara❤
@a.c.d.esaram7971
@a.c.d.esaram7971 22 күн бұрын
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියල තියෙනව නේද?
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
ආයෙ මේ වගෙ ලස්සන කතාවක් අහන්න තව දවස් කීයක් බලන් ඉන්න ඕනිද අපි. ❤️❤️
@ashenmadhusanka4782
@ashenmadhusanka4782 Ай бұрын
මා දුටු අති විශිෂ්ඨ ම ගුවන්විදුලි සුසංයෝගය .... ❤❤❤ ඔබ දෙපලටම. නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා....
@sasindu351
@sasindu351 Ай бұрын
මේ හැමදේටම හේතුව ජනතාවට අවම පහසුකම් සහ දේශපාලු පරයන්ට උපරිම සැප හිමිවීමයි. මේ සිස්ටම් එකම කනපිට හරවන්න පුලුවන් අනුරට විතරයි.දැක්මක් ඇති නායකයෙක්🖤
@nimeshchathuranga4049
@nimeshchathuranga4049 Ай бұрын
කාට සම්මාන ලැබුණත් වැඩ්ඩො ඕගොල්ලො කියලා දන්නෝ දනිති❤️
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ Ай бұрын
හරිම සම්මානෙ ඔයාලට හම්බෙන්න ඕන... ❤❤❤❤
@-tharanthiperera-817
@-tharanthiperera-817 Ай бұрын
ඒකනම් මරු අයියේ
@chandimakumari6304
@chandimakumari6304 Ай бұрын
Good luck both of U ❤❤
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar Ай бұрын
*සියත* නම් අරා පැස්. අරා පැස්නම්. *සියත* 💖👍
@jayanifernando8573
@jayanifernando8573 Ай бұрын
අර ඩුප්ලිකේට් ජෝඩුවට කොහොමද හැමදාම ලැබෙන්නේ මේක කුමන්ත්‍රණයක් අරා
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar Ай бұрын
ඒකනේ? 🤔
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 Ай бұрын
ඒ හම්බෙන්නේ ඇත්තම අරාටයි පැස්ටයි.තාම මිනිස්සු දන්නේ මේ දෙන්නා මිසක් ඒ දෙන්නා නෙමෙයි..අරා පැස්බරා නම ගලවලා එයාලා සම්මාන ගත්තොත් වැඩ්ඩෝ කියලා පිලිගන්නවා😂
@LuckyWASI
@LuckyWASI Ай бұрын
අරාට රෝස මල් පොකුරක් අපෙන් 🌹
@apsaradhanapala8209
@apsaradhanapala8209 Ай бұрын
❤ oyala denna niyameta progrm eka karanawaa..
@ashokaariyananda5515
@ashokaariyananda5515 Ай бұрын
අර හිරු එකේ මෙලෝ රහක් නැති ඩබල කොහොමද හොඳම ඩබල වුණේ 🤷🤷🤷
@eranjayasinghe2728
@eranjayasinghe2728 Ай бұрын
මෙක ඇහුවනම් හම්බුවෙච්ච සම්මානෙන් ඔලුවට ගහගන්නවා 😂😂😂😂😂😂
@shineisle2263
@shineisle2263 Ай бұрын
ඒ නරුම ඇමතියා වගේ බොස්ලාට කේලම් කියන කරුමක් කාරයින් ලංකාවෙත් ඕනෑ තරම් ඉන්නවා.🙏
@jayathungadp6078
@jayathungadp6078 Ай бұрын
Lassanaaai.....kathava....🌺🌺🌺🌺
@phthushara
@phthushara Ай бұрын
සමකල නොහැක හදවතෙ දෙන්නා
@dilshankoralage2972
@dilshankoralage2972 Ай бұрын
මම 2017 ඉදන් හැමදාම උදේට office යන ගමන් morning show එක ඇහුවා. දැන් අහන්නේ නෑ මොකද advertisements විතරයි මම යන වෙලාවට show එකෙන් ඇහෙන්නේ.
@samansenavirathna5814
@samansenavirathna5814 Ай бұрын
Thanks ❤❤❤❤saudi saman
@kosalamunadeniya
@kosalamunadeniya Ай бұрын
ශාරුක් වගේ කොපි කරන අය ලෝකෙ වටේම ඉන්නවනෙ. ඔයාලව කොපි කරන්නෙ ඔයාල නොමැකෙන නමක් හදපු හින්ද හිතල සතුටු වෙන්න පුළුවන් ❤️ කොපි කරත් ශාරුක් ශාරුක්ම තමයි
@asithaasitha6071
@asithaasitha6071 Ай бұрын
Aye Ithin Patta ma supiri garage kathawa❤❤❤❤❤❤❤
@n.n.8402
@n.n.8402 Ай бұрын
ඒක මරු කතාව
@erangaperera8343
@erangaperera8343 Ай бұрын
සතියකට එකපාරක් හරි විඩියො දාන්න ❤
@tharindusanjaya3857
@tharindusanjaya3857 Ай бұрын
කොච්චර Copies ආවත් Original එකට ගහන්න බෑ..❤❤❤
@asharasaleem7342
@asharasaleem7342 Ай бұрын
Aadareiii Ara 😊❤❤❤
@Sinahawa-p6r
@Sinahawa-p6r Ай бұрын
සම්මාන උළෙලකුත් තිබ්බ නේද???😂😂😂නෑ නෑ මන් නිකන් කිව්වෙ😂😂😂...නියමයි අරා❤❤❤
@Samankumaraliyamage
@Samankumaraliyamage Ай бұрын
කොහොමද සම්මානයට දුන්න පසුවද...පට්ට යටි පෙළ
@nishansanjeewa10
@nishansanjeewa10 Ай бұрын
Nice ❤
@neranjanmanathunga6091
@neranjanmanathunga6091 Ай бұрын
😂 kathawa aththa kohomada hari eka hoya ganne 😢
@lahirusampath3850
@lahirusampath3850 Ай бұрын
කතාව ඉවර වෙනකොට @kali මතක් උනා ඇයි දන්නේ නෑ
@LahiruUdayanga-r1g
@LahiruUdayanga-r1g Ай бұрын
Kude kudu wenna denne hode 😂 😃 supiri......❤
@ashikaperera
@ashikaperera Ай бұрын
අපි දන්න තව දෙන්නෙක් ඉන්නවා අනුන්ගේ ක්‍රෙඩිට්ස් ගන්න. ඒ වගේ කතා කරන්න උත්සාහා කරනවා. අපිටනම් අප්පිරියයි.😅 ඒකනේ කියන්නේ කොපි කල හැක සම කල නොහැක කියලා.❤❤
@niroshanhemantha8318
@niroshanhemantha8318 Ай бұрын
ඔරිජිනල් එකේ ගතිය කොපියෙන් ගන්න බෑ..❤❤
@sarangikavindya1209
@sarangikavindya1209 Ай бұрын
Office එකේ කාට හරි කිවුවාද මන්දා ඒක නම් 😂😂
@truthseeker9547
@truthseeker9547 Ай бұрын
ඔය දෙන්නා නියමයි අප්පා❤
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
එක මරු කත⁣ාව 😂🔥👌
@lifestory837
@lifestory837 Ай бұрын
මටත් මේ දේ කලා එත් ඇමතිටත් සුභ පතනවා💔
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
අරා & පැස්❤
@malshinikaveesha4537
@malshinikaveesha4537 Ай бұрын
ado aru kathwa aka 👌🤌🤞🤟🤙
@erandahettiarachchi5677
@erandahettiarachchi5677 Ай бұрын
මගේ මතේ නම් මේක හදන්ඩ බෑ
@kalinduranga2076
@kalinduranga2076 Ай бұрын
සිනී කොහෙ තිබුනත් කූඹි වහනව.dr Good luck dennatama
@babytheruni3025
@babytheruni3025 Ай бұрын
උඹලගේ සම්මානෙ අරුන් දෙන්න ගන්නකොට ඒක ක්‍රියේටිව් විදිහට පැහැදිලි කරනවා අහන්ඩ ආසාවෙන් හිටියේ....😂😂
@SLmixtube
@SLmixtube Ай бұрын
Hiru fm මේ තොපේ අවධානයට ඈ 😂
@SrlLaknka
@SrlLaknka 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isuruudayantha5834
@isuruudayantha5834 Ай бұрын
Restpect ඩබල❤❤
@DushanReview
@DushanReview Ай бұрын
ඔයාලාව කොපි කරන තව දෙන්නෙක් මතක් උනා.එ එක්කම youtube කරන කාලිවත් මතක් උනා 😂
@sarithserasinghe3617
@sarithserasinghe3617 Ай бұрын
ඩබල සුපිරි ❤
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck Ай бұрын
Waaw waaw waaw නියමයි අනේ අරා පැසෝ සත්තකින්ම ලන්කව කියන කජුබිඅතානයේ තාමත් වෙන්නේ ඔය වගේඅසික්කිත වැඩ ම නෙහ් ඒත් දුක රජ්ජුරුවෝ කියන වේස බල්ලො අද වර්තමානයේ අර ඔයලා කියපු රජ්ජුරුවෝ වගේ නෙමෙයි ඌ මහ ඇමතියට වඩා මොලේ කුරුවල් වෙච්චි නපුර්සක buffalo DNA mix උන පින්පි බඩ්ඩක් ඉතිං අපි වගේ අර කතාවෙ එන නිහතමානී සේවකයින් හැමදාමත් 🗡 🗡 🗡 පහර කනවා 😢😢😢ඒත් ස්තුති ඔයලා දෙන්නටම ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Disna0608
@Disna0608 Ай бұрын
දිස්න කියල මාත් ඉන්නෝ😂
@ashikaperera
@ashikaperera Ай бұрын
තාම මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ ඉන්නෙ මේ දෙන්නා කියලා. 😢
@k.m.u9493
@k.m.u9493 Ай бұрын
අම්මො 😂😂😂 ඉතිහාසයේ හොදම එක 😂
@weerawilananda2645
@weerawilananda2645 Ай бұрын
maru katawa🎉😂加油
@jayanifernando8573
@jayanifernando8573 Ай бұрын
Arata මේ පාර හොදම නිවේදක සම්මානය ලැබුනේ නැද්ද
@isururangika5648
@isururangika5648 Ай бұрын
❤❤❤❤
@l5b89r
@l5b89r Ай бұрын
සියල්ලට ඉහලින් ඉන්න fm චැනල් එකේ ඉන්න ඔයාලා වගේ වෙන්න හදන ඩුප්ලිකේට් ඩබල ගැනද මන්දා කියන්නේ😂
@sanjeewakanakarajah4041
@sanjeewakanakarajah4041 Ай бұрын
Copy කල හැක සමකල නොහැකි සන්නාමය ඔබ දෙපල බව දන්නෝ දනිති 😒 අපි එදත් අදත් හෙටත් ආදරෙ ඔය හඩට 🤍🤝
@chathuralasantha4986
@chathuralasantha4986 Ай бұрын
හැබැයි මුනුත් අනන්තවත් අනුං කිවුව කතා තමන්ගේ වගේ කියලා තියනවා
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 Ай бұрын
💐❤️❤️❤️👍
@user-hm9vc7ox1q
@user-hm9vc7ox1q Ай бұрын
කින්ඩි නම් කින්ඩි..පව් අරුන් දෙන්නා...😂😂
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Ай бұрын
😂😂😂❤❤❤❤❤❤
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 Ай бұрын
නෙලුම් කියලා පිරිමි ළමයෙක් අපේ හිටියා
@ghhrsilva9477
@ghhrsilva9477 Ай бұрын
Hiru FM 😂
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 Ай бұрын
දුමින්ද නිදහස් කරන්න කාට හරි චන්දෙ කාලෙට කඩේ යන හිරු. ඒකෙ දෙන්නෙක් අරාලා වෙන්න හදනවා කොපි තිය ලඟට වත් යන්න පුලුවන්ද. පව් ඉතිං රස්සවක්නෙ උනුත් කරන්නෙ
@AsiniRatnayake
@AsiniRatnayake Ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nuwankumara4190
@nuwankumara4190 Ай бұрын
වීඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නෙ..... වීඩියෝ දාන්න අමතක කරන්න එපා....
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 Ай бұрын
DJ අරා ඇන්ඩ් පැස්බරා 😂😂😂
@ChanukaPushpakumara-
@ChanukaPushpakumara- 5 күн бұрын
😂😂😂😂😂❤
@kasunchanaka6645
@kasunchanaka6645 Ай бұрын
❤😂🖐️
@Renukarehanrohith
@Renukarehanrohith Ай бұрын
ඇත්‍තටම අරා මෙක කටද කියන්නෙ,,,අයිස් ඔයා දන්නවා
@PrincePerera-v5i
@PrincePerera-v5i Ай бұрын
KaalekataPasseVideoEkak
@SanjeewaSanjeewa-f9i
@SanjeewaSanjeewa-f9i Ай бұрын
😂😂😂❤❤🎉
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 Ай бұрын
🩵🩵🩵
@wmanurakumara4392
@wmanurakumara4392 Ай бұрын
❤❤
@chamikadilrukshi7962
@chamikadilrukshi7962 Ай бұрын
❤️❤️
@SudeeraSachidu
@SudeeraSachidu Ай бұрын
❤❤
@amalkishehara1963
@amalkishehara1963 Ай бұрын
❤❤❤❤❤❤
@lifewiththili4987
@lifewiththili4987 Ай бұрын
❤❤❤
@breeze6918
@breeze6918 Ай бұрын
❤❤❤
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 21 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 102 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,2 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН