සුනිල් කියපු අපේ හොරු. ඉතිහාසයේ පළමු වතාවට නිවුස් එකක් මැද්දේ ගහපු සිංදුව | Siyatha News

  Рет қаралды 434,429

Siyatha News

Siyatha News

Күн бұрын

Пікірлер: 690
@thusithahemani664
@thusithahemani664 2 жыл бұрын
සියතට ජය වේවා කතු වැකිය ලියන ඔබට දෑතට ශක්තිය ලැබේවා
@dr.ranjithabeywardena1034
@dr.ranjithabeywardena1034 2 жыл бұрын
සියත ටෙලි වැකිය සිතන්නේ නැති ජනතාවට හිතන්න පොළඹවනව. මාවලගේ මාධ්‍යවේදියානනි ඔබේ උත්සාහය ඉතාමත් අගයමි. ඒ උත්සාහය සාර්ථකයි.
@rangaprasanga8452
@rangaprasanga8452 2 жыл бұрын
සියත නාලිකාව සහ ටෙලිවකියෙ නිවේදකතුමා සුපිරි ආ. සියත නාලිකාවටත් ටෙලිවැකියෙ නිවේදක තුමාටත් ජයවේවා.
@roshminfareed368
@roshminfareed368 2 жыл бұрын
It's nice
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Oho very Good nice
@Karunarathne-zd3bo
@Karunarathne-zd3bo 2 жыл бұрын
පලමු වතාවට තමයි ඒ සිංදුව ඇහුවෙ ස්තුතියි සියත TV
@rusiagamage9139
@rusiagamage9139 Жыл бұрын
පලමු වතාවට. තමයි ඒ සිංදුව ඇහුවෙ ස්තූතියි සියත🇦🇪
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 7 күн бұрын
😢😢😢 මමත්
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 Жыл бұрын
අපි ආදරය කරපු රටේ වැරදි දැකලා කෙලින් කථා කරපු කෙනෙක්. නැතිවුණ එක ලොකු පාඩුවක් . ඔබට නිවන් සුව.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Ow ow kelin bawa dakka stag night eke 😆😅😃
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 жыл бұрын
සියත නියමයි, හිරු, දෙරණ ගැන කියලා වැඩක් නෑ. ටෙලිවැකියට ප්‍රණාමය 🌹🌹
@NimalPerera-c7z
@NimalPerera-c7z 6 ай бұрын
RESPECT. Thank you
@මැණික්මැණික්
@මැණික්මැණික් Ай бұрын
නැ හිරු ත් හොදයි එයාලත් ජිවත් වෙන්න මිනිස්සු හැදෙයි දැන් හොරු නැති කරන්න එකතු වෙයි
@muzammilusman2683
@muzammilusman2683 27 күн бұрын
Exactly 💯
@KarunadasaKaru-l1e
@KarunadasaKaru-l1e 20 күн бұрын
මාවලගේ සර් අදත් මේක බැලුව දැනෙන ධෛර්ය අති විශිෂ්ඨයි ස්තූතියි❤❤❤
@Kavi_Malshan
@Kavi_Malshan 2 жыл бұрын
සියතට අපේ ප්‍රනාමය ..❤️
@dayanaaaa6851
@dayanaaaa6851 7 күн бұрын
සුපිරි ටෙලි වැකිය.ඔබ තුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
@KapilaKumara-i5i
@KapilaKumara-i5i Ай бұрын
සුනිල් අයියෙ ඔබ බලා පොරොත්තු.උන පාලන ක්‍රමය ස්තාපිත වෙමින් පවති ❤❤❤❤
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 Күн бұрын
අනේ පව් ..😢 අද හිටියානම් කොච්චර සතුටු වෙයිද ....😢කෙලින්ම කිව්වනෙ JVP එකට චන්දෙ දෙන්න කියල....ඒ දිනුම බලන්න වාසනාවක් නැතුව ගියා පව් 😢😢😢
@palithadissanayaka8759
@palithadissanayaka8759 2 жыл бұрын
සුනිල් අයියාට නිවන් සුව ලැබේවා .song එක සුපිරි.සියත වැඩ සටහන නියමයි.
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 Жыл бұрын
sunil aiye merena kal kuwa oya , eth palak unada ah,obage nirbeetha kama hemadama agaya karanawa hemoma hemadamath
@aselasanjeewa9454
@aselasanjeewa9454 2 жыл бұрын
සුපිරි සියත❤️❤️🙋
@feranndoferanndo7368
@feranndoferanndo7368 2 жыл бұрын
හේමන්ත මාවලගේ මහතාඉතාමත් දක්ශ අන්දමින් ටෙලි කතු වැකිය ඉදිරිපත් කරනවා එයා අපේ ගමෙිි පුතෙක් එ් වගේම සියත ටි වි.එකටජය වෙිවා ජේසු පහිටයි බුදු සරනයි
@mudaligerashi9478
@mudaligerashi9478 2 жыл бұрын
සුපිරි ටෙලි වැකිය. මොරටුවේ අපේ නොමැකෙන නාමය සුනිල් පෙරේරා.!!!!!!
@malshikaperis9992
@malshikaperis9992 Жыл бұрын
එකෙන්ම. මොරටුවෙ අපේ හදවතේ ගායකයා 🙏🙏🙏
@TravelalongNZ
@TravelalongNZ 24 күн бұрын
@@mudaligerashi9478 ❤️
@TravelalongNZ
@TravelalongNZ 24 күн бұрын
@@malshikaperis9992❤
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
සුනිල් පෙරේරා කියන්නෙ ගහන්න ඕනෙ තැනට බයනැතිව පහර දිපු නිර්බිත මනුස්සයෙක් සුපිරිම සුපිරි ගායකයෙක්, සමාදානයෙන් සැතපේවා,
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Ow gahanawa dakka stag night eke Russin siddita 😆😅😃
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage Ай бұрын
@@ruwanchinthaka9483 it ubata Dunne nedda
@ranjithhettiarachchi2853
@ranjithhettiarachchi2853 Ай бұрын
❤❤❤😢😢😢😢😢adanava..sunela.aeya....
@ridleysuranjith3699
@ridleysuranjith3699 2 жыл бұрын
නියමායී ,සුභ අනාගතයක් සුභ ගමනක් ජයවේවා ඔබට ,,යුක්තිය උදෙසා කෑමොර දීමයී //රටකට දැයකට හිතැති මිනිසුන්...
@kathikanusenevirathne1856
@kathikanusenevirathne1856 2 жыл бұрын
by
@wkchristy2749
@wkchristy2749 2 жыл бұрын
Song එක නියමයි නැවත නැවත අහන්න ආසයි
@elsyherath3175
@elsyherath3175 2 жыл бұрын
🙏🙏🙏🙏
@MenuliMenuli-q8u
@MenuliMenuli-q8u 8 ай бұрын
රටේ ඇත්ත එලි කල මේ සිංදුව ඉතාමත් වැදගත් බොහෝම ස්තුති සුනිල් සහෝදරයාට අප්රාමර නිවන් සුවයම අත්වේවා
@namalranasinghe
@namalranasinghe 10 ай бұрын
මෙතෙක් නිර්මාණය කල හොදම සියත කතුවැකිය. ජයවේවා සියතට හා සුනිල් අයියාට වගේම මේ නිර්මාණ කරුවන්ට අපගේ ගෙෘරවය
@samanthipigera9325
@samanthipigera9325 2 жыл бұрын
නියමයි. හරි ලස්සනයි සිංදුව. ඒ වගේ සිංදු තව තව නිකුත් කරන්න.ඇත්තටම හරි අපරාධයක් සුනිල් අයියා නැති එක.එයාගේ තව අලුත් හදපු සින්දු ටිකත් සුනිල් අයියාගේ කට හඩ තියෙන එකෙනෙක් ඉන්නවා එයාට කියලා එලියට දාන්න. ජයවේවා
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 10 ай бұрын
ටෙලිවෙකියට මාගේ උත්තමාචාරය.ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනය්
@SonaliPramudika
@SonaliPramudika 10 ай бұрын
❤❤❤👍
@WEERASEKARAWEMCSK-cg3ky
@WEERASEKARAWEMCSK-cg3ky 10 ай бұрын
අපායේ දොරටුව
@gihanhemanada3332
@gihanhemanada3332 Жыл бұрын
😄❤️😄..ජිප්සීස් කවදත් විශිෂ්ටයි.✌️නියමයි සුපිරි ගීයක් අදට ගැලපෙන.
@deshappriyarathnayaka4816
@deshappriyarathnayaka4816 10 ай бұрын
ටෙලිවැකිය ඉදිරිපත් කරන ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 2 жыл бұрын
jayawewa සියත
@haroldperera697
@haroldperera697 9 ай бұрын
නියම උපහාර ගිතයක්.යුතුකමක් ❤️👍 ජයවේවා ❤🙏
@bandaranawarathna7614
@bandaranawarathna7614 2 жыл бұрын
සුනිල් අයියා ඉන්න ලෝකය ඉදලා දෑන් වෙන දෙවල් දිහා බලන් ඉන්නවා ඇති ඔහු නැති පාඩුව නම් නිමක් නැත ඔහුට අජරාමර නිවන් සුව අත්වේවා 🌹💋
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
කියලා වැඩක් නෑ bro... ඔයා හරියටම හරි .....❤
@ireshanamali3142
@ireshanamali3142 2 жыл бұрын
ජැක්සන්ට.නිරෝගි.සුව.....ඔහොම.සිංදු..කියපු.සුනිල්.....ඇයි.අප්පා.ඉක්මනින්.අරන්.ගියේ..
@tmelectronics5496
@tmelectronics5496 2 жыл бұрын
ඔබටත් පින්
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
සියත ටෙලිවැකියනම් මරු රිදෙන අයට රිදේනවා ඇඩේන්න. නිවේදනය කරන මහත්තයා පරිස්සම් වෙන්න ... තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤
@chandrikaa958
@chandrikaa958 10 ай бұрын
ටෙලි වැකියට මාගේ උත්මාචරය❤️❤️❤️🙏🙏🙏 සුනිල් පෙරෙරා මහතාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@lumbiniwijeratne237
@lumbiniwijeratne237 24 күн бұрын
හැමදාම ආදරෙයි සුනිල්... ඔයා අද හිටිය නම්
@TravelalongNZ
@TravelalongNZ 24 күн бұрын
😢❤
@mrpsson700
@mrpsson700 2 жыл бұрын
නියම සිංදුවක් මේ දේශපාලන වරුන්ට.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
desapalangayanta baina sunila heluwen natuwa 😆😅😃
@abherath2524
@abherath2524 9 ай бұрын
කතාව, සහතික ඇත්ත ආදරණීය සුනිල් පෙරේරා 😢ජීවත්ව ඉන්න ඕනෙ කාලයක් තමයි මේ...✋ ඒත් , අපේ අවාසනාවට , ඔහු අපිට, අහිමි උනා .😢😢😢😢😢😢😢😢😢😪 ඒ සම්බන්ධයෙන් ඔයා හැදු සිංදුවත්. නියමයි... නියමයි..👍
@Amila9082
@Amila9082 15 күн бұрын
@@abherath2524 කවුරුත් කමෙන්ට් වල විජය කුමාරතුංග මහතා ගැන කතා කරන්නේ නෑ 🥲😥
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
ටෙලිවිෂන් ටෙලි වැකිය👫💐🇱🇰💐👫
@shriyaniherman8345
@shriyaniherman8345 10 ай бұрын
නියමයි සහතික ඇත්ත. සුනිල් කලාකරැවාණනි ඔබට නිවන් සුව 🙏🙏🙏
@damayanthijayasinghe6940
@damayanthijayasinghe6940 2 жыл бұрын
සුපිර්යි සියත ට්ව් ජයවේවා 👍🏿👍🏿👍🏿👍🏿👍🏿🙏👍🏿❤️❤️
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 2 жыл бұрын
රත්තරන් මනුෂ්‍යයෙක්. ඔහු හැමදාම කථාකලේ පොඩි මිනිහා ගැන.අසාධාරණයට එරෙහිව. දැන් ඔය නැගිටිටවන්න හදන ජැක්සන් ඇන්තනී කියන මිනිසා මොනවද? රටට කලේ.මහින්ද යා බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෙක් කියලා ඌට අන්දලා ගැරැවා.
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
ඇත්තටම ඔයා හරි... සමහර විට මෙයා ගෙවන්නෙත් ඒ පාපයට වන්දි වෙන්න ඇති .....❤
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 2 жыл бұрын
@@nimaliperera9457 මූ මෙහෙම විදවනවානමි මහ එකා ඇතුලු අනිත් උන් උන්ගේ පෙර පිං ඉවර උනහම කොහොම විදවයිද?
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
@@naleenkariyawasam6129 පෙර පිං ඉවරවෙන්න දෙයක් නෑ. Bro... ... මුං දැන් ම විදෝනවා.... මුංට තනියම පාරකවත් යන්න පුළුවන් ද??? ආයෙත් නැගිටින්න යන්නේ ත් නැතිවුණ දේවල් ගන්න ...සල්ලි ඇති ...නමුත් හිතෙන් මාර විදවිල්ලක් විදවනවා .... වටේ ඉන්න හැත්ත එක්ක ම....👍
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Ow ara kollanta galola pennapu eke sape thamai sunilath gewwe 😆😣
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
@@naleenkariyawasam6129 anna bola ammage kimba kunuwela ..eki widonawa 😆😅😃
@sujeewafernando6733
@sujeewafernando6733 2 жыл бұрын
ටෙලි වැකිය කරන ඔබට ජයවේවා
@shandrikasriyani101
@shandrikasriyani101 2 жыл бұрын
එක ඇත්ත
@yasirarfat3407
@yasirarfat3407 2 жыл бұрын
Salute sunil ayye
@wmvijerathne2088
@wmvijerathne2088 2 жыл бұрын
මහ ජනතාව යහපත උදෙසා ලියවෙන මෙම ටෙලිවැකිය විශිෂ්ඨ යි.
@kalumlowe4214
@kalumlowe4214 2 жыл бұрын
සියත💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rohanawellage5965
@rohanawellage5965 2 жыл бұрын
What a meaningful song. Excellent 👍
@gaminirubasinghe8073
@gaminirubasinghe8073 2 жыл бұрын
සියත නියමයි 👍
@T1P2Fdo
@T1P2Fdo 2 жыл бұрын
නාමලයගෙත් කපුටගෙ වගේමයි පෙනුම. "පොල් බෑ මූනො"😁😁 දෙන්නෙක්.😀😀
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 2 жыл бұрын
මම ලියන මේ දේ "සුනිල්" උඹට දැනෙන්නේ නැහැ ....ඒත් මම උඹට ආදරෙයි. ...ඒ වගේම මේකෙ ප්‍රකාශකයා වගේම රචකයත් ගරුත්වයකින් යුතුව පිලිගන්නවා..
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 10 ай бұрын
puluwan pppppp0ppp0pp00
@SiriyawathiWeerasinghe-bg8nq
@SiriyawathiWeerasinghe-bg8nq 10 ай бұрын
A2
@susilayupala2959
@susilayupala2959 10 ай бұрын
Rest in peace Sunil god bless you amen 🙏
@JagathJayadewa-y2k
@JagathJayadewa-y2k 10 ай бұрын
ppp
@shiranikarunarathna1985
@shiranikarunarathna1985 Жыл бұрын
මාවලගේ මහත්මයාණනි,ඔබගේ එඩිතර හඬට අපගේ ප්‍රණාය.
@yasithadinushi993
@yasithadinushi993 10 ай бұрын
රටට ගැලපෙන, දැනෙන නියම සිංදුවක්
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 2 жыл бұрын
Siyata do a honest great responsibility to this lovely country 👍 my respective gratitude 🙏
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
All the best Mr. Mawalage, sounds very nice. Theruwansaranai to u and the staff.
@samindasandaruwan1174
@samindasandaruwan1174 24 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තූති ...❤❤❤❤❤❤
@laxmansenadeera3785
@laxmansenadeera3785 5 ай бұрын
Siyathate jayawewa🎉❤
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 2 жыл бұрын
Speechless song , true 💯💯💯💯
@chamindasilva4542
@chamindasilva4542 2 жыл бұрын
සුපිරි මෙවෙනිගීත හැමදාම දාන්න ජයවේවා
@NimalPushpa-u3y
@NimalPushpa-u3y 10 ай бұрын
ඔබ මහත්තයෙක් නොව ඔබ මහත්මයෙකි ඔබ වැනි උගත් බුද්දිමත් අය තමයි අපිට නැති වෙන්නේ අපි අතරෙහි ඉප දේවා
@bpjayasinghe5091
@bpjayasinghe5091 Жыл бұрын
ආත්මයම සුවපත්කරන අර්ථවත් රසවත් ගීතයක් රට වෙනුවෙන් තවත් ගයන්න වයන්න ඔබ සැමට ආරාධනා.
@ayeshabellanage6336
@ayeshabellanage6336 2 жыл бұрын
Dear Maawalage, We are so prouding and respecting for you ever not only even unborn future babies also respect to you. Write the leader for "Siyatha" ever, then we can live with dignity in prosperous Sri Lanka. Then elder we can left this world peacefully. May bless you Triple Jems !!!
@battaputha3330
@battaputha3330 2 жыл бұрын
නියමයි♥️
@tmelectronics5496
@tmelectronics5496 2 жыл бұрын
සුනිල් අය්යට නිවන් සුව
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 2 күн бұрын
නිවන් දකින්න ලැබෙන්නෙ ඒ ධර්ම මාර්ගයේ ගමන් කරනවානම් විතරයි. ඒක බහුතරයක් හාමුදුරුවෝ වහන්සේලා දන්නෙත් නෑ නෑනේ. . ඇත්තටම ඇත්ත හාමුදුරුවෝ වහන්සේලා ඉන්නව ඒත් බොහොම ටිකයි
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 10 ай бұрын
ටෙලි වැකියට උත්තමාචාරයම වෙිවා !!! ❤❤❤🙏🙏🌹🌹🌹👍👍👍 සුනිල් මහාත්මාණාන්ට නිවන් සුවයම ලැබෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏🙏
@sarathgamini2598
@sarathgamini2598 2 жыл бұрын
Sunil නැති පාළුව sahenna අරගලයට සෑහෙන බලපානවා .REST IN PEACE.god bless you.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
aparade hitiyanam heluwali dance bakanna thibba galle face eke ...😃😅😆
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Aparade ganja alagalayata susthi sunil indama thibba 😆😅
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 2 жыл бұрын
Very nice song. Brave singing. I always think of Sunil ayya's..... Engalanthe ehema unath Lankawe ehema wenna nee and Diyawannawe Montessoriya. Tribute to Sunil ayya and Gypsees.
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 2 жыл бұрын
ඒ තමයි නියම වීරයො. රැලි වලට වාසියට එක එකාට කඩේ යන්න කතාකරපු එවුන් නෙවෙයි. කට හෙල්ලුවත් සුදු වෑන් ආපු කාලෙ තනියම ගේම ඉල්ලපු මිනිස්සු
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Gema dunna thaniyama 2002 stag night eke "" aaa mallila mokada kelin karagenaa "" - sunil 😆😅😃
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
@@ruwanchinthaka9483 දාර බයියෝ හැමතැනම
@surangapriyadarshana742
@surangapriyadarshana742 2 жыл бұрын
සියත TV 👍👍👍සුපිරි 🙏🙏🙏
@premadasalokuumagiliya8960
@premadasalokuumagiliya8960 2 жыл бұрын
Excellent Siyatha SIYATHATA JAYAWEWA
@mahirtvv
@mahirtvv 10 ай бұрын
හරියට ම හරි සිය දහස් වතාවක් ඇහෙන්න ඕන කතාවක් මේ රට කොහොම කිව්වත් හැදෙන රටක්නම් නෙවෙයි සුනිල් අයියා ට අපේ ප්‍රණාමය ..
@tamarajayawardena9731
@tamarajayawardena9731 2 жыл бұрын
Thank you for all love you all ❤️🙏 it's very true thank you
@nazmiyafawmy4964
@nazmiyafawmy4964 2 жыл бұрын
Excellent 💕👌
@mhdenzildesilvamhddesilva2264
@mhdenzildesilvamhddesilva2264 Жыл бұрын
මමත් පලමු වතාවටයි මේ සිංදු ව ඇහුවෙ හැබැයි සම්පුර්ණ ඇත්ත කියවෙන්නේ
@vijayakankanamge6245
@vijayakankanamge6245 2 жыл бұрын
එලකිරි
@indrakulasooriya6364
@indrakulasooriya6364 9 күн бұрын
Thanks siyatha ❤
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 2 жыл бұрын
Legend Mr.Sunil Perera.. Great Song..
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Menna great eka sunilge 👙👙👙
@sampathkumara6717
@sampathkumara6717 2 жыл бұрын
The best tribute I've ever seen...🌼🌼🌼🌼🌼🙏
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
ඔබ නැති පාඩුව අපි කාටත් දනෙනව.අඩුව පුරවන්න කාට හැකි වේද?
@georgerajapaksha6226
@georgerajapaksha6226 Жыл бұрын
ටෙලිවැකිය 🌹🌹🌹නියමයි. අවසානය කරා යනතුරු අපි ඔබ සමගයි.
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw Ай бұрын
thank you Siyatha❤❤❤❤❤❤
@chamaniayoma7597
@chamaniayoma7597 9 ай бұрын
සියත නිවුස්මයි අපි බලන්නේත්. ටෙලිවැකිය විශිෂ්ඨයි❤ ටෙලිවැකිය තුලින් කියන හැම දේම සත්‍යයකි.
@ryooe4964
@ryooe4964 2 жыл бұрын
අද තත්වය එදා දැකල නිර්භීතව කතාකරපු , ගයපු අපේසුනිල් අය්යේ 🥲 කෙලින් කථා කෙරුවොත් ෂොට් එක දෙන රටක් මංගල ටත් ඒටිකම තමා.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Mangala sunilta shot eka dunnada ..dunila mangolata nawala dunnada 😆😅😃
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
Thankyou siyatha
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
සමාජය වෙනුවෙන් කතා කරන දැනුවත් කරන sresta maddiya wediyanani oba tharuwan බලෙන් ආරක්ෂා වේවා අපි obathumata deergau labewai pathami 👑️👑️👑️👑️👑️👑️👑️👑️
@sumedagunathilaka9712
@sumedagunathilaka9712 Жыл бұрын
සියත රටේ මහජනතාව සමග ❤
@sayuniremantha3915
@sayuniremantha3915 25 күн бұрын
සුපිරි සුපිරි සුපිරි සුනිල් aiyeobata jesus phiti godbles සුනිල්
@nethmibandara5808
@nethmibandara5808 8 күн бұрын
රට ගැන ආදරයෙන් ගීත ගායනා කරන ගායකයන්ට බොහොමත්ම පින් ඒ අතර අපි ගොඩක් ආදරේ කරන ලස්සන කටහඬවල් තියෙන දක්ෂ ගායකයෝ ඉන්නවා නිකමටවත් තමන්ගේ හඬ ඒ වෙනුවෙන් යොදවන්නේ නැතිව.
@PradeepKumar-gb1lr
@PradeepKumar-gb1lr Жыл бұрын
සියත ආදරෙයි ❤✌✌🇦🇪🇦🇪🇦🇪🇦🇪
@ashenifernando1260
@ashenifernando1260 Жыл бұрын
නියමයිනේ සියත 👏👏👏👏👏👌👍
@SriyaniPriyanthi-qk6pl
@SriyaniPriyanthi-qk6pl 4 күн бұрын
ටෙලිවැකියට ස්තූතියි ❤❤❤
@nayanaChampika-ho4vy
@nayanaChampika-ho4vy 15 күн бұрын
❤❤❤ thanks siyatha
@shiranimngala6839
@shiranimngala6839 Ай бұрын
නියමයි සියතට ආදරෙයි බුදුසරණයි 🤙🤙♥️♥️♥️
@anulawijewardena242
@anulawijewardena242 10 ай бұрын
මාවලගේ මාධ්‍ය වේදියානෙනි, ඔබට බුදු සරණයි,සියළු දෙවියන්ගේ පිහිට අාරක්ෂාවයි... 🙏💐❤
@sagarabandara4592
@sagarabandara4592 6 ай бұрын
Siyathata jayawewa
@ranmunidezoysa719
@ranmunidezoysa719 Жыл бұрын
ඉතාමත්ම අගය කරමි
@senadeerajayawardana4432
@senadeerajayawardana4432 Жыл бұрын
සහතික ඇත්ත . සියතට ජය
@erendanamjaya390
@erendanamjaya390 Жыл бұрын
රටක් ආගම් වලින් හදන්න බැ. රටක් හදන්න පුළුවන් නීති වලින්...❤
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Eka thamai 2019 bomba thibbe 😆
@funnysl8695
@funnysl8695 10 ай бұрын
නීතී සහ රටට ආදරේ ප්ලැකයෙක්
@rathnasirirupasinghe1407
@rathnasirirupasinghe1407 10 ай бұрын
❤❤❤❤ටෙලි වැකිය නිර්මානය කරන මාවලගේ සොයුර ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ❤❤❤❤❤❤
@AnulaMunasinghe-pp1rt
@AnulaMunasinghe-pp1rt 22 күн бұрын
මාවලගේ නිවේදක තුමනි ඔබ නියම එඩිතර කෙනෙක් ටෙලිවැකිය අපි ආසාවෙන් නරඹන වා ඉදිරියටත් ඔබේ සේවය රටට ඉතාමත් අවස්‍යයයි බුදු සරනයි දෙවි පිහිටයි
@srinikaganegoda6967
@srinikaganegoda6967 28 күн бұрын
සුනිල් අය්යේසුනිල් අය්යේ.... ඔබ නැති පාඩුව මුළු රටටම දැනෙනවා අද අය්යේ. වැදගත් මිනිස්සු marvelous
@priyashanthaketipearachchi2007
@priyashanthaketipearachchi2007 17 күн бұрын
No words, thanks to Siyatha & Teliwakiya.....You have identified real ❤ beat of the innocent people
@wijesiri160
@wijesiri160 Ай бұрын
ඔබේ සේවය ට අපේ උත්තමාචාරය! 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 10 ай бұрын
නියමයි හරිම අර්ථවත් ජය වේවා
@anujaanu9417
@anujaanu9417 10 ай бұрын
සියතට අපේ උනුසුම් ප්‍රනාමය .....
@dayaniagalakada7454
@dayaniagalakada7454 6 күн бұрын
ඔබගේ සේවය අති විශිෂ්ටයි මාධ්‍යවෙිදියානෙි❤❤❤
@Themsn123456
@Themsn123456 Жыл бұрын
සියත ඔබගෙන ආඩම්බරයි
@seelapathirana3345
@seelapathirana3345 Ай бұрын
❤😂 වෙරි ගුඩි ;;සහ බොහොම ස්තුතියි !ඔබලාට.!!
🔴 LIVE | Siyatha News | 9.35 PM | 19 - 11 - 2024
40:02
Siyatha News
Рет қаралды 17 М.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 50 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,6 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 19 - 11 - 2024
59:59
Siyatha News
Рет қаралды 92 М.
සැප වාහන | Sapa Wahana
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 167 М.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН