🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 08 - 17 | Siyatha TV

  Рет қаралды 107,732

Siyatha TV

Siyatha TV

Күн бұрын

🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 08 - 17 | Siyatha TV
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka

Пікірлер: 178
@jilanjilan8562
@jilanjilan8562 5 ай бұрын
ඇවිල්ලා ඉන්න හැමෝම ගොඩාක් ආසම අය රංගනට බොහෝම ස්තූති මේ වැඩසටහන ලස්සනට කරගෙන යනවා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
@mylangepathmanee6087
@mylangepathmanee6087 5 ай бұрын
අද නම් හරිම ලස්සනයි,ඔක්කොටම හරිම ආදරෙයි ,මාරයාට විශේෂයි..
@SimpleLife-d1u
@SimpleLife-d1u 5 ай бұрын
දූලීකා,සූජීව❤❤❤....දූලී අක්කාගේ හිනාවට තමයි මම ආසම..
@nayanikulathunga1855
@nayanikulathunga1855 5 ай бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි . නියමයි. දුලීකා අක්කා ලස්සනයි . ආපු රංගන ශිල්පීන් සුපිරි සෙට් එක ❤
@SonSylan
@SonSylan 5 ай бұрын
ගොඩක් හිනාවූනා😊😊😊 අදත් මරු❤❤රංගන ඔයාටත් ඇවිත් හිටපු අයටත් තෙරුවන් සරණයි 🙏
@sithumiperera4413
@sithumiperera4413 5 ай бұрын
අද නම් සුපිරි වැඩසටහනක් ❤❤😊😊
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
චින්තක අයියගෙ හැකියාව ටත් සුභ පතනවා ❤❤❤❤❤❤
@M.Perera
@M.Perera 5 ай бұрын
අපෙ දුලිකාගෙ ගායනය සුපිරි. තව තව අපිට ඔනි එයාගෙ සින්දු.
@slchinthaka6465
@slchinthaka6465 5 ай бұрын
ගොබ්බ දුලිකා ආයේ ගෙන්නන්න එපා මේවට 😂
@Anoud
@Anoud 5 ай бұрын
සුදන්ත ගෙ සිංදුව හරිම ලස්සනයි. ඉස්සර මගේ ආසම සිංදුව..❤
@kkumari7101
@kkumari7101 5 ай бұрын
අද නම් ගොඩක් ලස්සනයි රංගන ගොඩක් දවසකින් මේ හයදෙනාම මේ වැඩසටහනට ආවේ ගොඩක් ලස්සනයි. ගොඩක් හිනහ උනා ඇත්තටම ගොඩක් සතුටු උනා අද ආව හැමෝටම තෙරුවන් සරණයි
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 5 ай бұрын
හැමදාමත් ලස්සනයිනේ ඉතිං 😂😂😂
@SriKw-lc5hn
@SriKw-lc5hn 5 ай бұрын
අදනම් හරිම ලස්සනයි program එක. සුදත්ත අයියා ආපු එක හරි ෂෝක්. අපි හැමෝම එකමුතුව සමගියෙන් ඉන්න ඕන. සුදා අයියා මතක් කලා නේද.?THANK you රංගන..මංගලි kuweit
@anojad7275
@anojad7275 5 ай бұрын
දැන් මිහිර සිරිතිලක සීරියස් දෙයක් කිව්වත් අපිට හිනා යන සයිස් එකක් තියෙන්නේ...
@chutichuti9068
@chutichuti9068 5 ай бұрын
භරිම ලස්සනයි වැඩසටහන ඇවිත් ඉන්න භැමෝටම ආදරේයී අදනමි ගෝඩාක් හිනා උනා රට ඉන්න අපිව මෝහෝතකට හෝ සතුටින් තිබිබාට බෝහෝම පින් අයියා ❤
@WarunaPrasad-n8b
@WarunaPrasad-n8b 5 ай бұрын
සුපිම සෙට් එකක් ❤️
@sonalipriyadarshnai2116
@sonalipriyadarshnai2116 5 ай бұрын
දුලිකා අක්කා හැමදාමත් ආදරෙයි ගොඩ කාලේකින් ඇවිත් ඉන්න හැමෝටම ❤පරිස්සමෙන් ඉන්න
@bandarasugandhi5481
@bandarasugandhi5481 5 ай бұрын
Superb.කරනවා නම් රංගන අයියේ මේ වගේ program කරන්න .Thanks.
@indumathisilva6645
@indumathisilva6645 5 ай бұрын
ආදරෙයි .හැමදාමත් ආදරෙයි oba සැමටම අපේ.සුදු .malli .දුලිka.නංගී .mhiriy .මල්ලි .අනෙකුත් .oba සැමටම Budusaranai deergau wewa
@NilushiHimanthika-q4s
@NilushiHimanthika-q4s 5 ай бұрын
ලස්සනයි වැඩ සටහන.හැමෝටම සුබ පතනවා.❤❤❤❤❤❤❤❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
❤❤❤❤.ආදරණීය oyala සියලු danatma taruwan saranai ❤❤❤❤❤
@Sachi-k6c
@Sachi-k6c 3 ай бұрын
Dulika akka hindama mama meka baluwa .mama harima asa harima adare kenek .harima lassanai ada ❤❤❤
@prashanthageemuni5626
@prashanthageemuni5626 5 ай бұрын
♥️♥️♥️♥️❤️❤️❤️♥️සුදා හරිම ලස්සනයි....!!!!
@NandaniPushpalatha-p8c
@NandaniPushpalatha-p8c 5 ай бұрын
Ada. Harima. Lassanai. Rangana. Ayya. All the best and good bless you ❤❤❤
@honorhuawei3574
@honorhuawei3574 5 ай бұрын
අද ඇවිත් ඉන්න සියලු දෙනාම මම කැමති ම අය ගොඩක් ලස්සනයි අද බුදු සරණයි රංග මල්ලි ඇතුළු සියලු ම දෙනාටම ❤❤❤❤❤❤❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 5 ай бұрын
අද හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 5 ай бұрын
අදත් මාරම ලස්සනයි ...හැමෝම අතිදක්ෂයෝ...
@NilminiJayasuriya-z6y
@NilminiJayasuriya-z6y 5 ай бұрын
❤❤❤ගොඩක් ලස්සනයි ❤❤❤❤
@MadushaDilhani-bk4uu
@MadushaDilhani-bk4uu 5 ай бұрын
හක්ක ridenawa හිනා වෙලා 😂😂 satutui සුබපැතුම් හැමෝටම teruwansaranai
@tharushibandara892
@tharushibandara892 5 ай бұрын
කෑගල්ලෙ ආදරනීයම චරිතය දුලීකා මිස්❤ටවුමෙ කොහේ දැක්කත් ආදරනීයව කතාබහ කරන චරිතයක්.අද ආව හැමෝම ශෝක් මරු අනේ❤
@maridalsi4676
@maridalsi4676 5 ай бұрын
ඇවිත් ඉන්න සියලුම දෙනාට ජේසුපිහිටයි හරිම ලස්සනයි අදත් රංගන මල්ලි ඔයාටත් සියලුම දෙවිපිහිටයි ❤❤❤❤❤
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 5 ай бұрын
ඇත්තටම අදනම් මාර විදිහට හිනා උනා.😂😂😂
@sunithacooray4084
@sunithacooray4084 5 ай бұрын
අද වැඩ සටහන ලස්සනයි ❤❤
@kummisemba8706
@kummisemba8706 5 ай бұрын
Wonderful program , enjoyed alot, thanks ❤️❤️
@thakshilathaksila7584
@thakshilathaksila7584 5 ай бұрын
ලස්සනයි වැඩේ ❤❤❤
@Souls3659
@Souls3659 5 ай бұрын
රංගන අයියා , රුවන් හෙට්ටිආරච්චි අයියයි , ශෙරිල් නංගිවයි , අන්ජලි හේරත්ව, හෙක්ටර් ඩයස් , උරේශා , නදිනි ප්‍රේමදාස , සහ උද්ධික ප්‍රේමරත්න කියන කට්ටියවම එක දවසක අරන් එන්නකෝ. අනිවාර්යයෙන්ම program එක හිට් වෙයි. ඕපාදුප නැතුව වැදගත් හරවත් කතා බහක් එක්ක සින්දු අහන්න
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 5 ай бұрын
ලස්සනයි 👍
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 5 ай бұрын
අදනම් නියමයි ඇතිවෙන්න හිනාවුනා කැමති අය ඉන්නව විසේසයෙන් සුදා අයිය❤❤❤
@malimapa2006
@malimapa2006 5 ай бұрын
අද නම් ඉවර වෙනකම්ම බැලුව. හරිම ආශාවෙන්. ❤❤❤
@rinuk9269
@rinuk9269 5 ай бұрын
නියමයි aneee❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 5 ай бұрын
Loved this lively show 🤩😍🥰😘so entertaining 😘🤩😍🥰all the songs were well sung and beautiful 😘🤩😍🥰superb dancing too 💝❤💖💗💓💞💕
@rameyakuwait7024
@rameyakuwait7024 5 ай бұрын
Rangana malli kohomada . kohomath kawadath oya karana wadasatahan godak lassanai .ada maru. godak adarei ❤️❤️❤️ hamotama
@kumududevi5610
@kumududevi5610 5 ай бұрын
විශේෂයෙන්ම බැලුවා සුදා ආපු නිසා නියමයි ❤❤❤❤
@nadeesindika9959
@nadeesindika9959 5 ай бұрын
Suda aiya maru🎉
@KanthiKanthi-d7o
@KanthiKanthi-d7o 5 ай бұрын
අදත්.හරි.ලස්සනයි.බුදුසරනයි❤❤❤❤💗💗💗💗💖💖💖💖
@champikahasi
@champikahasi 5 ай бұрын
Best singing and super dancing 💃 🇬🇧❤️
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 5 ай бұрын
Chinthaka mihira nirosha thalagala sujiva priyal suddatha nisama baluvea super jaya weva
@indrajayasekara7548
@indrajayasekara7548 5 ай бұрын
Kuwait වල බලන්නේ ලස්සනයි 👍👍🔥🔥💞💞
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
රංගන අයියා ඇතුළු සියලූම දෙනාට බුදු සරණයි නිරොෂගෙ ඇදුම ලස්සනයි.මරතොඩි ගීතය අපිට ම ගැලපෙනවා මම කුවෙට් ඉන්නෙ.❤❤❤❤❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
මමත් ආදරෙයි හැමොටම බුදු සරණයි.හිනා උනා මමකුවෙට් ඉන්නෙ.සැරෙන් සැරෙ බැලුවෙ .කට්ටියම නටපු එක තවත් වටිනවා රංගන අයියෙ ලබන සතියෙත් මෙවගෙම පිරිසක් ගෙන්න.❤❤❤❤❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💗💗💗💗💗💗💗
@dilhariwanig
@dilhariwanig 5 ай бұрын
Love today's program all my favorite stars looking great they can all sing and act so well the time is 11.17pm here in Canada.
@GunawathieRajasekara-m9y
@GunawathieRajasekara-m9y 5 ай бұрын
Harima lasseni jaya wewa ❤❤
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 5 ай бұрын
Suda malli nisa visesayen balanna awa❤❤
@nihalsomachandra9869
@nihalsomachandra9869 5 ай бұрын
❤❤❤❤❤❤...... pamini siyaluma adarniya sahodara samata adarei mevani adarniya kalakamin...genvima...gana ..rangata bohoma esthuthi samata sarashvathi maniyange pihitai bs adarei ❤❤❤❤❤❤❤
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 5 ай бұрын
අදනම් හරිම ලස්සනයි
@lathaqatarlatha3894
@lathaqatarlatha3894 5 ай бұрын
මේපාර නියමට ගියා සියත තරු සිපලු දෙනාම සතුටින් කර ගෙන ගියා බුදු සරනයි
@ayonikodikara9542
@ayonikodikara9542 5 ай бұрын
සජිත ...අකිල ...මාධවි .ගෙන්නන්න කෝ
@kawyahasindi7780
@kawyahasindi7780 5 ай бұрын
අනේ ඔව් ගෙන්න කෝ සජිත අයියා , අකිල අයියා .මාදවි අක්කා ලබන සතියේ ගෙන්න කෝ
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
රංගන අයියෙ මට හිනාවෙන්න අමාරුයි වැඩකරන ගමන් මුල් හරිය බැලුවෙ. හිනාව නවත්ත ගන්න බෑ මට.නියමයි👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
@ශශිනි
@ශශිනි 5 ай бұрын
ඒ මොකද ගුලි කැවද තෝ😂
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 5 ай бұрын
Eka rangana aiyata kiyala wadak na oya hinawenna epa
@ශශිනි
@ශශිනි 5 ай бұрын
@@VithanageAmilasampath-kl2xw 😂
@wdmrweerasakara4791
@wdmrweerasakara4791 5 ай бұрын
ada harei lassani program aka okatma budusarani ❤️❤️❤️❤️❤️🎉️🎉️🎉️🎉️
@samsam-tc1qv
@samsam-tc1qv 5 ай бұрын
Suda maruni sinduwa lssanai❤
@Lalani-r2h
@Lalani-r2h 5 ай бұрын
දුලිකා සුජිව මිහිර ඇතුලුව සියලුම දෙනා....❤ 🎉
@thamarathamara8359
@thamarathamara8359 5 ай бұрын
මම කැමතිම දෙන්නෙක් තමා සුජිව සර් & දුලිකා මැඩම් අාදරේයි❤❤❤❤❤❤
@gayathalpekumara8379
@gayathalpekumara8379 5 ай бұрын
අද නියම වැඩ සටහනක් .👍👍
@ShanthiIra
@ShanthiIra 5 ай бұрын
කොහොමත් රංගන මල්ලිගෙ වැඩ සටහන් නියමයි ❤❤❤
@yvonnethomas380
@yvonnethomas380 5 ай бұрын
2 day superb program ....Sudaththa 🌹❤ & all good ..🙏
@malanima5381
@malanima5381 5 ай бұрын
ඇත්තටම හරි ලස්සනයි. රංගන බොහොම ස්තූතියි. මගේ අය ගෙන්නන්න. හොඳට ලේ ටික පිරිසිදු වෙනවා
@AmithaPerera-s5i
@AmithaPerera-s5i 5 ай бұрын
නියම පරුෂයෙක් මාධ්‍යවේදී සුදා මම හරි ආදරේ එයාගේ කතාබහට කෙලින් කතා කරන මනුෂ්‍යයෙක් ජය වේවා ජය වේවා ජය වේවා
@ajjj772
@ajjj772 5 ай бұрын
හරියට හරි ඒ කතාව
@chambamamel319
@chambamamel319 5 ай бұрын
Thank you rangana❤❤
@tharushibandara892
@tharushibandara892 5 ай бұрын
ඩ්‍රාමා කියන්නෙ අපි පුද්ගලිකව මොන ප්‍රශ්නෙක හිටියත් අපි ඩ්‍රාමා එකේ තත්ත්වෙන් ඉන්න ඕනි ❤ වේදිකා නාට්‍ය ❤
@PiumiMadushika-um6uq
@PiumiMadushika-um6uq 5 ай бұрын
හැමොටම බුදු සරනයි ❤❤❤❤❤❤
@kwtku4177
@kwtku4177 5 ай бұрын
❤❤❤❤❤Adaryi hemotama adaryi rangana aiya godak lassanai adath program 1ka❤❤❤❤
@visuddhibatugedara6312
@visuddhibatugedara6312 5 ай бұрын
නියමයි ගෙන්නපු අය ❤ පමනක් දවසට මෙලෝ රහක් නැති විරිත්ත විරිත්ත ඉදල යන අය ගෙන්වන්නෙ😅
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 5 ай бұрын
Shaa.sudantha.maththayage.vois.aka.supiry..supiry.jayawewaaa❤❤❤dubai.
@HiruTharu-t8e
@HiruTharu-t8e 5 ай бұрын
Shabagi u siyaluma adaraniya charita supiriii ❤❤❤❤ada godak hinawela satutin baluwa rangana mhatage wadasatahana......❤❤❤❤...adanam supiriiii ❤❤❤❤❤
@thilakabh4565
@thilakabh4565 5 ай бұрын
හරිම ලස්සනයි, අද සුදත්ත තිලක්සිරි සමග රංගන දැකීම තවත් සතුටුයි
@sanjudinu702
@sanjudinu702 5 ай бұрын
ඉරාජ් ටත් එන්න කියන්න තිබ්බෙ😂😂😂
@sriyanifernando7326
@sriyanifernando7326 5 ай бұрын
මම මෙ වැඩසටහන බලන්න ගත්තෙ ආපු සියලු දෙනාටම කැමතයි ආදරෙයි
@RanuGamaga
@RanuGamaga 5 ай бұрын
Ada. Wedasatahana godak lassanai.....hemotama theruwan saranai....❤❤
@AmithaPerera-s5i
@AmithaPerera-s5i 5 ай бұрын
ඒ දෙන්නා නියම කපල් එකක් තරගලගේ මරු ඩාන්ස් එක දිළුකමාන පර වීඩියෝ කරනවා ලස්සනයි
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 5 ай бұрын
Avit inna siyalu denam lassani niros godak lassanai harima sanwarai ❤.piliwalai aduma
@ratnakanthiweerasinghe7501
@ratnakanthiweerasinghe7501 5 ай бұрын
Best show ever
@vijithapriyashanthi7149
@vijithapriyashanthi7149 5 ай бұрын
රංගන ඔයාටත් අැවිත් ඉන්න අනිත් අාදරේයි.❤❤❤❤❤
@DeepaWaduthantri
@DeepaWaduthantri 5 ай бұрын
අද තමය් මුලින්ම සියත තරුපිරි රෑ බැලුවේ ඒ සුදා ayya නිසා හැමෝටම ආදරෙය් ජයවේවා ❤❤❤❤
@morinbotheju1418
@morinbotheju1418 5 ай бұрын
ඔයාලා සැමට සුබ රාත්‍රියක්
@dh7c-591
@dh7c-591 5 ай бұрын
සුදා අයියා නිසා අද බැලුවා ලස්සනයි ගොඩක් 🇰🇼♥️
@samudraupuldevi8873
@samudraupuldevi8873 5 ай бұрын
අද නම් වැඩ සටහන මරැම මරැ 👌
@sanitasanita7662
@sanitasanita7662 5 ай бұрын
අද..වැඩසටඑන..ලස්සන යි....ෙගාඩත්..❤❤❤❤❤❤...
@ayeshamadushani8260
@ayeshamadushani8260 5 ай бұрын
සුදාට සිංදුකියන්නත් පුලුවන්ෙන මරැ
@nimashafernando2203
@nimashafernando2203 5 ай бұрын
very nice❤
@preethikafernando2557
@preethikafernando2557 5 ай бұрын
Hareme lassenai Rangene❤️siyetha🌹❤️🇮🇹
@siryalathakuwait194
@siryalathakuwait194 5 ай бұрын
Pandara 230am ath kohomahari hamadama balanawa adath niyamai budusaranaii hamotama jaya wewaa
@NanNan-gd9tq
@NanNan-gd9tq 5 ай бұрын
Rangana malli ada aevith inna siylum danata mallita godak adarei theruwan sarnai
@Ranjana-vw3pf
@Ranjana-vw3pf 5 ай бұрын
Thank you very much for the London show - London Sina Saggare just now purchased 2 tickets Thank you very much otherwise I wouldn’t know
@tharushibandara892
@tharushibandara892 5 ай бұрын
ඉස්කෝලේ කාලේ අපිත් නොකරපු වැරදි වලින් බේරගත්තෙ ඩ්‍රාමා සර්රුයි P.T.මැඩමුයි තමා @සමන් අතපත්තු,@උපාලි සෙනවිරත්න /@දීලීමා උඩගෙදර ❤
@InokaWarnasinghe
@InokaWarnasinghe 5 ай бұрын
Mama godak adare karana niwedaka depalak rangana mahatha saha sudaththa mahathma
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 5 ай бұрын
Niyamai
@sasikaarachchige5975
@sasikaarachchige5975 5 ай бұрын
Ada niyamai wadasatahan rangan sthuthi ❤❤
@SaduniWathsala-yk4dw
@SaduniWathsala-yk4dw 5 ай бұрын
Chinthaka ayiya lssnta sindu kynwa❤️
@WarunaPrasad-n8b
@WarunaPrasad-n8b 5 ай бұрын
අම්මෝ නිරිෂාගේ පැද්දිල්ල 😋😋😋
@wamelapodduwa
@wamelapodduwa 5 ай бұрын
ාඅනම් මනම් නෑ අද නම් හරිම ලස්සනයි
@KhandhiLanka
@KhandhiLanka 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 5 ай бұрын
ඩුබායි සිට ලස්සයිබුදු සරණයි❤️❤️❤️❤️❤️
HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු  ||  2022- 06-26
2:05:15
Swarnavahini TV - Live
Рет қаралды 193 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Chat & Music   - (2024-09-13) | ITN
1:52:14
Chat & Music ITN
Рет қаралды 65 М.