🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2025 - 02 - 01 | Siyatha TV

  Рет қаралды 46,042

Siyatha TV

Siyatha TV

Күн бұрын

🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2025 - 02 - 01 | Siyatha TV
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka

Пікірлер: 81
@hsbpererahsb8253
@hsbpererahsb8253 6 күн бұрын
සුහන්දි ඇත්ත ටම රංගනය කදි වැඩසටහනකදී ඕනම අභියෝග යක් බාර ගන්න දරුවෙක් ඔයා අදින පලදින විදිහ හරිම ලස්සනයි ඒ වැදගත්කම මුලු ජීවිතේම තියාගන්න
@DalsiAkka
@DalsiAkka 6 күн бұрын
හරිම ලස්සනයි සින්ධු ආදරේයි ඇවිත් ඉන්න සියලුම දෙනාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤
@dipiniranuka-ej7ow
@dipiniranuka-ej7ow 6 күн бұрын
සූහන්දි හරිම ලස්සනයි මං ආසම නිළිය එයාගේ ටෙලිනාට ඔක්කොම මං බලනවා හරිම වැදගත් චරිතයක් ආදරෙයි❤❤❤❤
@MuthuUththara
@MuthuUththara 6 күн бұрын
Jo / suhandi lassanay ...thank you I'm watching from France 🇫🇷
@christeenlaity3201
@christeenlaity3201 5 күн бұрын
මම සින්දුට ගොඩාක් ආදරෙයි 🙏❤ හරිම ලස්සනයි ඉතාම වැදගත් විදියට හැසිරෙනවා ඇදුම් ඇන්දත් වැදගත් විදියට ඇදුම් උනත් අදින්නෙ මාරයි රගපැමත් හොදගමනකට සුභපතනවා🙏❤🌹🥰👍සින්දු දුව ඉන්න හැම නාට්ටියක්ම බලනවා මොකද ඔයාගේ රගපැම එච්චරට සුපිරි 👍🥰🌹❤🙏🙋
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 6 күн бұрын
හොදටම හිනා උනා .... රංගන අයියා ඇතුලු සියලුම දෙනාට සුභ පතනවා ආදරෙයි හැමදාම හැමෝටම බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️
@thusitharajanayaka8346
@thusitharajanayaka8346 Күн бұрын
ජෝ.... please මෙයාට හොඳ, සිංදුවක් ලියලා දෙන්න. මොනවද ඒ සිංදු....
@ChamikaLakshan-r5t
@ChamikaLakshan-r5t 6 күн бұрын
Niyamai Ada program eka supiri pattama lasssani jay weva Asama set ekak jeven Hadunnetthi nisama baluvea niyamai super
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 5 күн бұрын
සුහන්දී. ලස්සන. ඉහතමානී. නිලියක්.. ❤❤❤❤❤
@DipaHimali
@DipaHimali 5 күн бұрын
අද සුහන්දි ඉන්න හින්දමයි බලන්නෙ මම හරිම කැමතියි සහන්දිට.. 😍 ❤
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh 5 күн бұрын
අදත් ලස්සනයි
@marimarino6519
@marimarino6519 6 күн бұрын
ලස්සනට ගායනා කරනවා ❤
@DilkiMadhushni
@DilkiMadhushni 6 күн бұрын
Wow ada harima lassai kattiyama jo aiyawa genapu eka maru lassanai oyala goda wedak karala thiydnawa ❤❤❤❤❤
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 6 күн бұрын
දුශාන් ඉස්සර ආසවෙන් අහපු ලස්සන සිංදු එදා වාගෙම ආදරෙ කරන කෙනෙක් සොහන්දි ❤❤
@senanigayaththri2869
@senanigayaththri2869 6 күн бұрын
Harima sundara vinodakami wadasatahanak ❤️❤️
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 5 күн бұрын
සෙ හානි ඔයා දිගටම සිංදුකියන්න patta
@AaAa-z2v5u
@AaAa-z2v5u 5 күн бұрын
Adanam harima lassanai hinawela badath ridenawa jayawewa siyalu denatama රංගන අයියාට නිවේදන කටයුතු sarathaka වේවා ❤❤❤❤
@wamelapodduwa
@wamelapodduwa 4 күн бұрын
අදනම් නියමයි බලන්න කො කෙල්ලො දෙන්නෙක් ගෙ හැදියාව ඇත්තටම හරිම ලස්සනයි.
@DileepaRathugamage-tw6ev
@DileepaRathugamage-tw6ev 14 сағат бұрын
ගොඩක් නිළියො රංගනගේ පෝග්‍රෑම්වලදී වෙනමම ලෝකෙකට යනවා ෂෙහානි මේ ලඟදී itn එකට අවා පිළිම තිබ්බ වගේ හිටියේ මොකද ඒහෙම,,?
@wamelapodduwa
@wamelapodduwa 4 күн бұрын
ඇත්තටම ඇත්ත ප්‍රෝග්‍රෑම් වලට එනකොට හෙලුවෙන් දගලන්න එන්න එපා පිලිවෙලක් ඇතිව ඇතිව අදින ඇදුම් පැළදුම් ඇදගෙන එන්න මොකද දන්නවද එහෙම කියන්නෙ මැද පෙරදිග අරාබියේ ගෙවල් වල ඉන්න අරාබි අයත් බලනවා අන්න එනිසා.
@KeshaniKeshani-b9u
@KeshaniKeshani-b9u 7 күн бұрын
Was super program nice ❤❤❤❤❤❤ Jo your song's all nice..Rangana..you are so nice..❤️❤️.I wish all ..all the Best 💓💓💓💓💓💓💓💓💓💓
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 6 күн бұрын
උදය අක්කී ආදරෙයි 🥰
@maduganga7685
@maduganga7685 6 күн бұрын
Wooooow rangana aiya harima lassanai jaya wawa..... {කුවේට් අපි }
@ruchirasurangika6644
@ruchirasurangika6644 Күн бұрын
Lassanyi voce boy ma oba laga amme
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 6 күн бұрын
අද ගොඩක් ලස්සනයි.සිංදු නිසාමයි බැලුවෙ පවනුත් හිටියනම් තවත් ලස්සනයි ❤❤❤
@samithagayashan9437
@samithagayashan9437 6 күн бұрын
19:16 මනෝජ් ලගෙ බෑන්ඩ් වලට මේ සිංදු ගැලපෙන්නෙ නෑ. අනික තබ්ලාවත් ගහනවා 😂
@nihaljinasena6265
@nihaljinasena6265 2 күн бұрын
මෙම ඉල්ලීම කරමි නව පරපුරට උයන්න තේ හදන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනාව කරමි පැරිසිය සිට
@SheelaPerera-x9g
@SheelaPerera-x9g 7 күн бұрын
Wish you good luck my jo boy ❤️😘😘😘😘😘😘
@ratnakanthiweerasinghe7501
@ratnakanthiweerasinghe7501 6 күн бұрын
Thank you Siyatha and Rangana for the most entertaining show. ❤❤❤❤
@nihalsomachandra9869
@nihalsomachandra9869 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤.....ada pamini siyaluma adarniya sahodara samata adarei samata sarashvathi maniyange pihitai bs jp ❤❤❤❤❤
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y 6 күн бұрын
Mama inne italiye meheta nam seethalai,hima wetenawa.ewith inna hemotama suba pathanawa.budu saranai,
@priyanganiamarasingha9310
@priyanganiamarasingha9310 6 күн бұрын
Susan's voice is great. Base voice. Best of luck
@kyarawitz1544
@kyarawitz1544 10 сағат бұрын
Sachin chathuranga and wageesha salgado gennako ekata ❤
@SheelaPerera-x9g
@SheelaPerera-x9g 7 күн бұрын
Superb program…wish you good luck my jo boy❤️😘😘😘😘
@sanju4866
@sanju4866 6 күн бұрын
ඡීවන් පේන්න බැරි මට විතරද😂 අප්පිරියම චරිතයක්
@sharmainsmals3135
@sharmainsmals3135 6 күн бұрын
Jo❤
@udayanganikumuthumali5368
@udayanganikumuthumali5368 6 күн бұрын
සුහන්දී ❤️❤️❤️❤️❤️❤️❤️
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 6 күн бұрын
දුෂාන් ආයුබෝවන් කියද්දි අත් දෙක පොඩ්ඩක් එකතු කරපං ලොකු කම නැතුව 🙄😏
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 6 күн бұрын
අඩේ හොල්මන ඇවිල්ලා 🥰🥰 5:38
@mangalikamangalinga6101
@mangalikamangalinga6101 4 күн бұрын
Dusyan❤ suhandi❤ raj❤ sehane❤❤️❤️❤️❤️❤️❤️‍🔥
@sriyalatha4308
@sriyalatha4308 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🥰🥰
@YamunaKumari-rt2zk
@YamunaKumari-rt2zk 6 күн бұрын
Suhandi❤
@samithagayashan9437
@samithagayashan9437 6 күн бұрын
ඉස්කෝලේ ලමයි කතා කරන්න එපා මේ ප්‍රෝග්‍රෑම් වලට. අනික රංගන මාමා කිව්වම ඒක එයාගෙ කැරැක්ට එකට හොඳ නෑ.
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 5 күн бұрын
එයාගෙ එහෙම දෙයක් නෑ ඔයාලා මාවගත්ත දෙයක් එ.ඔයාලට පෙන්නෙ අනුන්ගෙ අඩුපාඩු විතරයි.එක ඔයාගෙ ලොකු අඩුපාඩුවක් පුලුවන්නම් හදාගන්න
@ajjj772
@ajjj772 6 күн бұрын
❤🎉
@SupipiHansika-g7p
@SupipiHansika-g7p 14 сағат бұрын
Joooo 💝💞❤️💝💞❤️💝💞💞❤️💝💞💝💞❤️💝💞❤️💝💞
@wamelapodduwa
@wamelapodduwa 4 күн бұрын
සුහන්දි. දුව ප්‍රෝග්‍රෑම් වලට උනත් හික්මීම උනත් අනාගතයේ දුවා දරුවන් ට උනත් ආදරණීය ආදර්ශ මත් චරිතයක් පවසන්නේ සවුදි අරාබි යේ දම්මාම් ජුබෙල්වලින් විමාලිය නැන්දි කෙනෙක්
@maheshkumara6310
@maheshkumara6310 6 күн бұрын
❤❤❤❤🥰🥰🥰
@dinesheranga5219
@dinesheranga5219 6 күн бұрын
උකුලට නාවත් සින්දුව කෑව ෂෙහානි කියපු සින්දු ඔක්කොම කෑව
@wamelapodduwa
@wamelapodduwa 4 күн бұрын
සුහන්දියො සන්දුජා බලන අපටත් පවන්ට ගහන් නමයි හිතෙන්නේ. අර අම්මා පොල්ලෙන් ගහනවා කියන වගේ. ඇයි අනේ.
@wamelapodduwa
@wamelapodduwa 4 күн бұрын
සුහන්දි කෝ පවන්. සින්දු ජා. අම්මා ට රගපාන්නෙ කව්ද සුහන්දි දුවේ මාධවීලයි අම්මා ද අහන්නේ මැද පෙරදිග සහරාවේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින්
@deepadissanayake44
@deepadissanayake44 6 күн бұрын
udaya kumarita seethada seeta sapattu danana
@sagaranuwan9986
@sagaranuwan9986 6 күн бұрын
❤❤❤Rangana mahatmaya onna❤mamat❤balanawa❤pg❤oyaga❤❤
@khadjijajamal8612
@khadjijajamal8612 6 күн бұрын
❤😢😢😢
@ruvan73
@ruvan73 4 күн бұрын
උදය කුමාරි නොහොත් නාග චම්පා
@nilukaniranjala4854
@nilukaniranjala4854 5 күн бұрын
❤0😅🙏🌹
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 6 күн бұрын
අපේ රටේ විපක්ෂයෙ උන් වගේ කෝල්නම් සාපයක් 🙄😏
@gamestar9171
@gamestar9171 6 күн бұрын
👍👍😂🤝❤️🌹🇱🇰🇮🇹
@bobjane-v2j
@bobjane-v2j 6 күн бұрын
ජීවන් හදුන්නෙත්ති ප්‍රිය සුරිය සේනගේ සින්දුව මැරුව අර ජිප්සීස් එකේ කොල්ල ෂෙහානි ට හේනට කඩේ යනවා එකාට එකා පිට කහ ගන්නවා වගේ මට පෙන්නේ රංගනට ඉන්නේ ඔය නළුවෝ විතරයි ඔය වැඩසටහනට දයාවතී සහ රන්ජන් විතරයි අඩු ෂෙහානි සින්දු කියන කොට වමනේ යන්න වගේ එනවා
@sheni6004
@sheni6004 7 күн бұрын
@ranjaniwickramaarachchi5700
@ranjaniwickramaarachchi5700 6 күн бұрын
RANGANA MALLI. DUSHENI SAHA KUSAL GAYAN
@AjithNishantha-x3d
@AjithNishantha-x3d 5 күн бұрын
Criketerslawa gennako
@samithagayashan9437
@samithagayashan9437 6 күн бұрын
මනෝජ් හුය්යා කොහොමද සියතෙ ඉන්නෙ. දෙරනෙත් ඉන්නවා නේද ☹️
@ritamiranda9311
@ritamiranda9311 6 күн бұрын
Eka eyalage job eka
@renukasiriwardena689
@renukasiriwardena689 6 күн бұрын
DUSAN.HODA. KANAK..SANALWA. PEYAL PERERATA. HOYALA. DELA. TAMA. BANDAKAN. AENWALA. TEYANNA. JAYAWAWA DUSAN
@asankaamarasinghe7727
@asankaamarasinghe7727 6 күн бұрын
RATE KALAKARUWO TAWA NEDDA MR.RANGANA
@roseflower3429
@roseflower3429 3 күн бұрын
Suhani animals
@HalaMobile-t6s
@HalaMobile-t6s 6 күн бұрын
Suvahande.ge.henavatra.seyatha.taru.perela
@dilmidilmi4117
@dilmidilmi4117 6 күн бұрын
Suhandi ❤
@piumalifernando1985
@piumalifernando1985 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@W.sFanando
@W.sFanando 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@hivindamnidumusic
@hivindamnidumusic 6 күн бұрын
Jo❤
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 6 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 6 күн бұрын
❤❤❤❤❤❤❤
@SanthaKumara-f4y
@SanthaKumara-f4y 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@IndraniKumari-d6z
@IndraniKumari-d6z 6 күн бұрын
❤❤❤❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 07 | Sirasa TV
58:24