@Siyatha FM MORNING SHOW-2021 08 13 | සල්ලි හම්බ කරන "ඒක් බාර්"

  Рет қаралды 394,326

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 434
@SiyathaFM
@SiyathaFM 3 жыл бұрын
ඇමතිතුමියණී, දුකයි දුකයි දුකයි 👉👉👉 kzbin.info/www/bejne/gIXaoWuhg6eCirc
@srilata3625
@srilata3625 3 жыл бұрын
Maralassanai
@pradeepkumara2809
@pradeepkumara2809 3 жыл бұрын
Oooo
@sanujaperera9651
@sanujaperera9651 3 жыл бұрын
@@srilata3625 l
@පොඩිබබා
@පොඩිබබා 11 ай бұрын
eya dan thaniyen goda gihin ne
@damithpiris283
@damithpiris283 3 жыл бұрын
අම්මෝ මට බෑ බන් හිනාව නවත්ත ගන්න. සසී නිසාදි මේ ඔබේ අවධානය පිනිසයි
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
කොරෝනා වලින් පීඩිත වුනු අවස්ථාව හැමෝගෙම සතුටක් මේ දෙන්නගෙ කතාව විනෝදාත්මක සහ ජීවිතයට ඉතාමත් වැදගත් ස්තූති දෙන්නටම සතුටින් හිනාවෙලා පරෙස්සමෙන් ඉන්න
@kalana1395
@kalana1395 3 жыл бұрын
ආ අක්කා
@මනසින්
@මනසින් 3 жыл бұрын
Aniwaren akke mage hithata sanasuma me wada satahana witarai
@sankhanilan7610
@sankhanilan7610 3 жыл бұрын
ඔයාලා තමා හොදටම කලේ😂❤️
@derangala
@derangala 3 жыл бұрын
අයියා ඔබ කියන වැදගත් දෙවල් මම සටහන් කර ගෙන බණ වලදි පවා කියනවා.හරි වැදගත් අයියෙ.ඔබ දෙපළට තෙරුවන් සරණයි......
@humanity4961
@humanity4961 3 жыл бұрын
🙂
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
තද තද 😂
@ashenpriyanjana5677
@ashenpriyanjana5677 3 жыл бұрын
මේ දෙන්නා අපිට දෙන මානසික සුවය වෙන කිසිම රේඩියෝ වැඩසටහනකින් අපි ලබලා හැහැ. හැමදාමත් තෙරුවන් සරණයි අරවින්ද අයියටත් ආශ්වර්යා අක්කේ ඔයාටත්
@rohanamarathunga8915
@rohanamarathunga8915 3 жыл бұрын
One day, a rich dad took his son on a trip. Wanted to show him how poor someone can be. They spent time on the farm of a poor family. On the way home, dad asked, “Did you see how poor they are? What did you learn?”. Son said, “We have one dog, they have four, we have pool, they have rivers, we have lanterns at night, they have stars, we buy foods, they grow theirs, we have walls to protect us, they have friends, we have encyclopedias, they have Bible.” Then they headed,”Thanks dad for showing me how poor we are.”
@shenaljayasuriya8533
@shenaljayasuriya8533 3 жыл бұрын
KZbin ඇවිල්ලත් අපිව රේඩියෝ අහන්න සැලැස්සුවා.ආදරෙයි දෙන්නටම. ❤️
@Manura-waduge
@Manura-waduge 3 жыл бұрын
අම්මේහ් අද උදේ රෙඩියෝ එකෙන් අහලත් ආයේ යූ ටියුබ් එකෙනුත් අහනවා... ඒක බාර්... බුදු අම්මොහ්... අර පතෝල නම්කියා දැක්කොත් වහා කනෝ... ඒක බාර්... තැන්කූ.. පැස් අක්කි..😂
@damithpiris283
@damithpiris283 3 жыл бұрын
අරවින්ද අයියා නිකන් අනන්තයෙන් ආ තරැ කුමරා වගේනේ 🤩🤩🤩🌟🌟🌟
@jananikaushalya4918
@jananikaushalya4918 3 жыл бұрын
I❤️
@akeshaakesha3868
@akeshaakesha3868 3 жыл бұрын
😂😂😂 ඒක ඇත්ත
@chammikakasun1113
@chammikakasun1113 3 жыл бұрын
සදරු අයියට දැන් තරු පෙන්වා ඇති දැන් 🌟
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
මට දුක හිතුනම ඒකිගේ 'ඒක් බාර් එක බලනවා,ප්‍රශ්න ඔක්කොම ඉවරයි ,හැබයි ඉතින් ගොන් ආතල්. පැස් තමයි හොදටම කරන්නේ 🤣🤣ඒක් බාර්ර්ර්ර්🤣🤣🤣
@yehani-
@yehani- 3 жыл бұрын
පිස්සුවක් මේක ✋😂 මිනිස්සුන්ට දැනෙන විදිහට වැදගත් දෙයක් කියන්න තරම් මාර හැකියාවක්👌 ජය වේවා!
@roshanlakmal3240
@roshanlakmal3240 3 жыл бұрын
ඇත්ත කාතාව එක🖤
@chathuramadushanka7168
@chathuramadushanka7168 3 жыл бұрын
aniwaren
@samisamrana5431
@samisamrana5431 3 жыл бұрын
Oyath pissuwak wage dekkama pissu wage
@slguru4884
@slguru4884 3 жыл бұрын
ඔයා නොදන්න දේවල් ගොඩයි yehaniyo
@කුඹුරෙරාළ
@කුඹුරෙරාළ 3 жыл бұрын
මන් තරු දෙන්නම් ඔයා නටන්න 😁😏
@sl_c_gaming
@sl_c_gaming 3 жыл бұрын
විහිළුවත් සමඟ අපේ ජිවිතයට අරුතක් දෙන සුපිරි ඩබලක් ආදරෙයි අක්කෙ අයියෙ❤️
@summa3938
@summa3938 3 жыл бұрын
කොවිඩ් positive හැමෝටම මං යෝජනා කරනව Siyatha fm Morning Show එක අහන්න කියල.. ඒකෙන් මනස නිවෙනවා. මානසික ආතතිය (Stress) නැතිවෙලා පුදුම මානසික සුවයක් දැනෙනවා. මං අත්දැකීමෙන් කියන්නෙ... මොකද මේ Comment එක දාන වෙලාවෙත් මං Covid Positive රෝගියෙක්... ජීවිතේ විඳින්න, මං හිතන්නෑ ඒකට වෙනම තැනක්,වෙලාවක් දවසක් ඕන කියල ... මේ ගෙවන මොහොත විඳින්න, සතුටින් ඉන්න පුළුවන් නං... Thank you අරා & ආශ්චර්‍යා 🙏🙏🙏
@akeshaakesha3868
@akeshaakesha3868 3 жыл бұрын
මරු මරු ...ගන්න දේවල් ගොඩයි...සිනහව..සැහැල්ලුව..සමාජෙ හැටි විහිලුවෙන් හරි කියල දෙන හොද දෙන්නෙක්..ආදරෙයි ..අපිට අඩුම ගානෙ ටිකක් හිනා වෙලා ඉන්න පුළුවන් ටිකකට ප්‍රශ්න අමතක කරල ....🤗
@geethshan94
@geethshan94 3 жыл бұрын
අම්මෝ අරකිට ඇඩෙන්නම දීල... සුපිරිම තමා ඔය දෙන්න නම්... 👌
@asirihe
@asirihe 3 жыл бұрын
People get what they want. :D
@sakwaladoratuwa3989
@sakwaladoratuwa3989 3 жыл бұрын
එනකල් බලන් හිටියෙ. නියමයි. ජයවේවා ❤️❤️❤️❤️
@Suranjalvlogs
@Suranjalvlogs 3 жыл бұрын
අරවින්ද අයියේ මේකට අන්ලයික් කරල තියෙන උන් තමයි අර පතෝල මැස්සට තරු දීපු උන් 😁😁😁😁 එකගාගාගායි.😂😂😂😂😂
@kaweeshabhawani4592
@kaweeshabhawani4592 3 жыл бұрын
❤️
@ruwanindika8291
@ruwanindika8291 3 жыл бұрын
එහෙම තරැදීපු අය වැරදි කාරයෝද....
@slguru4884
@slguru4884 3 жыл бұрын
ප්තෝලි
@gsjeewanthi8430
@gsjeewanthi8430 3 жыл бұрын
Yes
@rajithavikramathunga1581
@rajithavikramathunga1581 3 жыл бұрын
පතෝල මැස්ස....🤣🤣🤣🤣
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 3 жыл бұрын
යම් යම් සිද්දි වලින් මිනිසා ගන්න දේවල් වලින් ඒ මිනිසාගේ අනාගතය තීරනය වේවි..❤️
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
මම හිතන්නේ හැමදේම වෙන්න හොඳ ට මොකද කොරොනා නිසා මාස ගානක් ගෙදර සල්ලි ඉතුරු උනා එකෙන් බෝඩිමක් හදන්න පටන් ගත්තා 🤣🤣🤣🤣හැමදේකම හොඳ පැත්ත හොයාගන්න ඕනි
@damithpiris283
@damithpiris283 3 жыл бұрын
මට පේන විදියට ඔහොම ගිහින් සසී නීසාදී රේඩීයෝ එකටත් එයි
@vimalayapa2211
@vimalayapa2211 3 жыл бұрын
නියමයිනේ අරා පැසි හරිම වටිනවා ලස්සනයි වැඩසටහන mama cyprus සිට හැමදාම අහනවා බුදුසරණ
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
ඔයාලත් පරිස්සමෙන් ඉන්න.දෙවියන්ට භාරයි.🙏 ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🎇🎆
@Manu-uz7ub
@Manu-uz7ub 3 жыл бұрын
බලන් යද්දී,,සඳරූ අයියාහ් තමයි හොදටම කලේ
@pranjaleedahanayake4988
@pranjaleedahanayake4988 3 жыл бұрын
හැම කොටසකම ජීවිතයට ගන්න පුලුවන් හොඳ, වටිනා දෙයක් තියෙනවා.. ❤️❤️
@manojweerasinghe1101
@manojweerasinghe1101 3 жыл бұрын
අරවින්ද අයියේ ඔයා කරන්නේ කොරෝනා වලින් මානසික වැටිලා ඉන්න මිනිස්සුනගේ මානසිකත්වය හදන පිං වැඩක් ❤️ජය දෙන්නටම
@diwankakowshika
@diwankakowshika 3 жыл бұрын
පැස් තමා හොදටම කරන්නෙ 😂😂
@jananikaushalya4918
@jananikaushalya4918 3 жыл бұрын
I❤pes
@slguru4884
@slguru4884 3 жыл бұрын
O
@slguru4884
@slguru4884 3 жыл бұрын
kzbin.info/www/bejne/j3ysc6ppqrVonrc
@nishadirangika274
@nishadirangika274 3 жыл бұрын
ආදරෙයි අරා.. පැස්....😍😍😍
@dhaushkaprasad7638
@dhaushkaprasad7638 3 жыл бұрын
වටින කතාවක් අරවින්ද. අපේ ගෙදර කතාව වගේ.. appachchi..me & my brothers.
@kalpadamith6662
@kalpadamith6662 3 жыл бұрын
ඒක බාර් 😂🔫 තින්ක්‍යු අරවින්ද අයිය පැස්ගෙ කටහඬ ඒ වගේමයි😁😂
@nilukanishamani1532
@nilukanishamani1532 3 жыл бұрын
කියන්න ඕන දේ නොදැනෙන්නම කිව්වා කියලා හිතනවා...👍👍👍❤️
@majidrammajidram338
@majidrammajidram338 3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරිම ආදරේ හැමදමත් දෙන්නටම
@manojweerasinghe1101
@manojweerasinghe1101 3 жыл бұрын
Rich dad poor dad.ඉටිපන්දමේ කතාව ❤️
@dhanukajayasundara1696
@dhanukajayasundara1696 3 жыл бұрын
Rich Dad poor Dad කියන පොත මමනම් දකින්නේ ළමයෙක් සල්ලි ගැන තේරැම්ගන්න පුලුවන් කාලෙක කියවන්න දෙන්න වටින පොතක්
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 жыл бұрын
එකගයි 👍
@tharindudananjaya5182
@tharindudananjaya5182 3 жыл бұрын
එකගයි ..අපි පරක්කුයි...අඩුම අටවසර වගේ ඉදලා දේන්න ඔනේ ..
@dhanukajayasundara1696
@dhanukajayasundara1696 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@dakshinanipun9777
@dakshinanipun9777 3 жыл бұрын
@@tharindudananjaya5182 kfc aithi karayth kfc hoyagene diyunu unne 60+ the panala parkku na ❤️🔥
@chamod2003
@chamod2003 3 жыл бұрын
අද උදේ ඉදන් සම්පූර්ණ එක ඇහුවනම් ,වෙනම ආතල් එකක් තිබ්බේ..😂✌
@slgaming9966
@slgaming9966 3 жыл бұрын
ආතල් නේ. අදරේයි සියත Fm❤❤❤❤
@lahiru6384
@lahiru6384 3 жыл бұрын
Halo
@Tharukadesilva1
@Tharukadesilva1 3 жыл бұрын
ඒකිට ඕන උනෙත් ට්‍රෙන්ඩින් යන්න... ඔයාලටත් පිංසිද්ධ වෙන්න මේකෙ රැලි පස්සෙ යන ගොබ්බ හැත්තට පින්සිද්ධ වෙන්න වයිරල් කාරයො.. ඕන කුප්ප වැඩක් කරලා ට්‍රෙන්ඩින් වෙයි... මමත් ඕක දැක්කා හැබැයි ගනන් ගත්තෙ නෑ...
@TheTruth-tw6nd
@TheTruth-tw6nd 3 жыл бұрын
ඔව් බං, trending එනවා නම් ඕකි යෝ රෙදි ටිකත් ගලවල ඉදි, මොකද ඒව ට වහ වැටුන gobba set එකක් ඉන්නවනෙ. හොඳ වෙලාවට youtube වල රෙදි නැතුව ඉන්න බැහැ 😂😂😂😂😂😂😂😂😂
@slweere
@slweere 3 жыл бұрын
ඇයි රාජපක්ෂ පවුලෙ හැමෝම හොරකම් කරන්නම පුරුදු වෙලා ඉන්නෙ. හොද මිනිස්සු වෙන්න ඇයි ලමයින්ට හිතෙන්නෙ නැත්තේ??
@senaratnasenaratna9349
@senaratnasenaratna9349 3 жыл бұрын
මේකනම් ගොං කොමෙන්ට් එකක් .
@slsphysicsforchild1163
@slsphysicsforchild1163 3 жыл бұрын
සියතේ තියනවා ඒ වගේම වැඩසටහනක් 2 ta යන්නේ
@thilankamadushan6278
@thilankamadushan6278 3 жыл бұрын
සිරා විකාරයක්
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
ඒකේ ඒ නිවේදිකාව කතා කරන විදිහටම තමයි ඒ පිස්සු 👧ත් කතා කරන්නේ.
@arunadulshan9976
@arunadulshan9976 3 жыл бұрын
මන් අසාවෙන් බලන youtube channel එකක් මේක එත් මට මතකයි ඊශ්‍රායලය ගැන කියන වෙලාවේ ඒ රටේ ප්‍රසිද්ද වෙන්නේ බුද්දිමත් අයත් ලකාවේ වෙන්නේ හෙළුව form කරන අයත් කියල එත් මන් හිතුවේ නැ ඔයාලත් හෙළුව form කරන කෙනෙක් theme karaganiwi kiyala. සමාවෙන්න ඔයාලගේ content හොද නිසයි අපි අසාවෙන් බලන්නේ ජීවිතේට හොද දෙයක් ගන්න. එකයි මේ comment eka danne taram taraha giye
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 3 жыл бұрын
එතකොට මචන් හෙලුව නිසා සල්ලි හොයන Noize Tv Channel එක ඔයාගේ Subscribe list එකේ තියෙන්නේ ඇයි දන්නේ නැ.🙄
@arunadulshan9976
@arunadulshan9976 3 жыл бұрын
@@NaturesSerenityStudio864 thanks pennala dunnata ain kara XD
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 3 жыл бұрын
@@arunadulshan9976 එලම කොල්ලෝ❤️
@pradeepbanti3420
@pradeepbanti3420 3 жыл бұрын
ඔයත් නැටුවා වගේ නේද😂😂😂😂😂
@pereiraperera8300
@pereiraperera8300 3 жыл бұрын
ඒක බාර් ThankyouAyya
@navee_xd
@navee_xd 3 жыл бұрын
ඇයි ඒ free fire background එකක් දාල තියෙන්නෙ 🙂🙂😂
@lekamwasamliyanageharshana1123
@lekamwasamliyanageharshana1123 3 жыл бұрын
මරු .... එක අතකට ඕගොල්ලංගෙ ආතල් නැත්තං අපි මැරිල මෙලහකට .... සැපක් නැතුවම 😅😅😅😅
@chathurangahaputhanthrige6627
@chathurangahaputhanthrige6627 3 жыл бұрын
GTV, Samare, Ara & Pesbara කට්⁣ටිය කතා වෙලාද කෙහෙද එකම දවසේ දාන්නේ😁😁😁 ඒක් බාර්🤣🤣🤣
@asankamapa4131
@asankamapa4131 2 жыл бұрын
විඩියෝත් එකක දෙන්න පුලුවන්නමි හොඳයි....
@minindukaviranga7718
@minindukaviranga7718 3 жыл бұрын
sadaru aiyaaaaaah
@chathurangajayawardhana7011
@chathurangajayawardhana7011 3 жыл бұрын
මගෙන් තරු 100 ආදරෙයි..❤️
@KasunSuranjaya
@KasunSuranjaya 3 жыл бұрын
ඔහොම කරන එකත් ඒ වගේ චරිතවලට වෙනම ඇඩි එකක් කියල තමයි මට නම් හි‌තෙන්නෙ.
@gamingpanda4629
@gamingpanda4629 3 жыл бұрын
Un famous wenawa witharai
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
"Knowledge is power " Good message God bless you all. Tanku Aiya 😂😂😂😂
@sanjusenanayake136
@sanjusenanayake136 3 жыл бұрын
Perfect program 💕💕
@kevinhesaja
@kevinhesaja 3 жыл бұрын
කපිල උන්ඩුකපුච්ච, මේ ඔබේ අවධානය පිණිසයි 🙏
@kanefanclub1553
@kanefanclub1553 3 жыл бұрын
😂😂😂 කපිල හිරේ...😪😪
@kingporus7596
@kingporus7596 3 жыл бұрын
වැඩක් නෑ බං ඌ දැන් වීඩියෝ දාන්නෙ නෑ..😪😪😥😥😥😥
@navee_xd
@navee_xd 3 жыл бұрын
@@kingporus7596 දායි දායි 🙂🙂
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 3 жыл бұрын
සතියට වීඩියෝ එකක් දැම්මේ නැත්තන් ජුන්ඩ කපාගන්නවත් කිව්ව
@CRICRANDY
@CRICRANDY 3 жыл бұрын
උඹ කෝමා එකක හිටියද ඌ හිරේ යකෝ
@PradeepKumara-rc5jr
@PradeepKumara-rc5jr 3 жыл бұрын
Good luck 💐💐💐
@වගතුග-ල9ඨ
@වගතුග-ල9ඨ 3 жыл бұрын
රටේ සුපිරිම රේඩියෝ ඩබල නම් ඔයාලා තමයි.
@mohamedahsin4674
@mohamedahsin4674 3 жыл бұрын
Satttapady Bro❤❤... kiyapu Advice Tika Nang supiri...
@saranga6184
@saranga6184 3 жыл бұрын
අද තමා හොදටම කලේ 🤣😂
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 3 жыл бұрын
Huhak adarei.. godak pin.. Minissunta minis kama mathak karala denawata.. TUNURUWAN SARANAI.!!!! ❤❤❤❤❤❤❤❤
@maliduwaseelananda1642
@maliduwaseelananda1642 3 жыл бұрын
ඔය වීඩියෝ දෙකේ තියෙන කාරණා ගැනත් රටට කියන්න පුලුවන්නම් හොඳයි..තෙරුවන් සරණයි
@kaneshhashara4385
@kaneshhashara4385 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම ♥️
@windy5483
@windy5483 3 жыл бұрын
💓
@anycyclopedia
@anycyclopedia 3 жыл бұрын
*Background එකේ මොකද Free Fire game එකේ පින්තූරයක් දාලා, අරයා Play කරේ PUBGනේ. ඒක බාර්ට Gamers ලට අපහාස වෙන වැඩ කරාට ඔහොම තමයි කරන්න ඕනේ* 😁😂😀
@imageoftheheart
@imageoftheheart 3 жыл бұрын
😂😂😂 siyathe oya dennawa hamadama ahanawa KZbin eken😊💖💖.Rich dad poor dad KZbin audio eka full thiyanawa
@hirusansala1169
@hirusansala1169 3 жыл бұрын
මොකක්ද අනේ මේ සීන් එක....සීන් එක මොකක් වුණත් ඔය දෙන්නනම් මරු .....ආදරෙයි ඔය දෙන්නටම..අරා අයියේ පැස් අක්කි ඔය දෙන්නට..... දෙයියන්ගෙම පිහිටයි.....
@Amusinhala
@Amusinhala 3 жыл бұрын
FB VIDEO එකක්
@--AS--
@--AS-- 3 жыл бұрын
Math meka baluwt passe heuwe🤣
@hirusansala1169
@hirusansala1169 3 жыл бұрын
@@Amusinhala මේ ඔයා ගාව ඒ වීඩියෝ එක තියෙනවද...??? තියෙනවනම් ප්ලීස් මට එවන්නකෝ මොකක්ද සීන් එක බලන්න
@darshiudayangani3955
@darshiudayangani3955 3 жыл бұрын
Mokakda mee.maath danne nee
@--AS--
@--AS-- 3 жыл бұрын
@@darshiudayangani3955 hoyal blnna onnam😂
@glenhilariaugustine2836
@glenhilariaugustine2836 3 жыл бұрын
ඔහෝ නම් බෑ සමායී ඉක්මන් කරන්න තින්ක්යු උම්මා
@Asiya584
@Asiya584 3 жыл бұрын
හදලා බැලුවා හෙට නම් ජිවත් වෙන්න පුලුවන්
@imalkadahanayake375
@imalkadahanayake375 3 жыл бұрын
ඒක නම් පට්ටම !!!
@CSEUPDATES
@CSEUPDATES 3 жыл бұрын
ඒකනේ අපි ආයෝජන ගැන කතා කරන්නේ ❤️
@maliduwaseelananda1642
@maliduwaseelananda1642 3 жыл бұрын
අරවින්ද අයියේ...පෝසත් කම සහ ධනවත්කම ගැන මනා විග්‍රහයක් ⁣පහත ලින්ක් එකෙත් තියෙනවා...
@mronline3133
@mronline3133 3 жыл бұрын
අාදරෙයි මහත්තයො එ් වචන ටිකට ❤💪💪💪
@roshanlakmal3240
@roshanlakmal3240 3 жыл бұрын
සුපිරි එක් බර් දැන් කොහොමද සැපද
@kavindulakmal25
@kavindulakmal25 3 жыл бұрын
අරවින්ද අය්යගේ මාසික වැටුප ලක්ෂ 35 කියලා ආරංචියක් ආව ඒක ඇත්තද...😁
@enavigatorE
@enavigatorE 3 жыл бұрын
ඔව් 👍
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 жыл бұрын
ඒක බාර්ර්ර්. . අම්මෝ...යකූ පැස්ස්...🤣🤣🤣
@footprintssrilanka3767
@footprintssrilanka3767 3 жыл бұрын
Niyamai niyamai eka nam niyama kathawak athdekim sahitay❤❤❤
@user-Dhanu.
@user-Dhanu. 3 жыл бұрын
අරයි පැස්බරයි හිරු එකෙන් අයින් උනා ද?
@ceyloninvestor722
@ceyloninvestor722 3 жыл бұрын
එකෙන් මේකෙන් ඒ කෙල්ල තවත් ජනප්‍රිය වෙනවා..negative marketing
@jeewanthiwijesingha8822
@jeewanthiwijesingha8822 3 жыл бұрын
ඔයාලා තමයි හොදටම කලේ😂😂😅
@rayanfernando4491
@rayanfernando4491 3 жыл бұрын
මුනුත් එකතු වෙලා ඒකිව තවත් ප්‍රසිද්ද කරනවා..
@osinduwimala9630
@osinduwimala9630 3 жыл бұрын
ඉතිං ඒකි ප්‍රසිද්ධ උනාම උබලට මොකද වෙන්නෙ 😅
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
අඩේ මොකක්ද බන් ඒ සීන් එක
@rayanfernando4491
@rayanfernando4491 3 жыл бұрын
@@m.s.ms-gama4650 ඇයි බන් අර ෆේස්බුක් එකේ ලයිව් ඇවිත් කෙල්ලෙක් කොට ගවුමක් ඇදගෙන නටන්නෙ..ඒකි මාර ප්‍රසිද්ධයි මේදවස්වල
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 3 жыл бұрын
මේම කරලා ඕකි ලැජ්ජ කරන්න ඕන තමයි ගණිකාව
@roshanlakmal9641
@roshanlakmal9641 3 жыл бұрын
උබලට කොන්දක් තියනවනම් අර පතෝල මැස්සිව report කරපල්ලා 💩💩
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
ඒක්බාර්..අරා සහ පැස්බරාට තරු සි්යයි😄😄😄
@chaminiweerasuriya9715
@chaminiweerasuriya9715 2 жыл бұрын
මගෙ දරුවෝ පුංචි කාලෙ අපේ ගෙදරත් ඔය විදිය...එ්ත් මගේ දරුව දෙවියෙක් වගේ..
@milanakash1021
@milanakash1021 3 жыл бұрын
oyala dennam patta..✌️✌️🤝🤝✌️✌️
@machatte2368
@machatte2368 3 жыл бұрын
මේ ගැන පොඩ්ඩක් කතා කරන්න 😅 tiktok වල නටන අර සමහර සින්දු වල සින්හල තෙරුම ගැන, නටන උන් දන්නවද ?( ex: kidi ගේ touch it) english නොදන්නා නිසාද ගොඩක් අය එවට tiktok කරන්නේ ??? ✌️😅
@lahiruswijethunga123
@lahiruswijethunga123 3 жыл бұрын
අම්මෝ සසී 😂😂😂
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 3 жыл бұрын
මම ගන්නේ දෙමාපියන් වැරදි පාරේ ගිහින් මම අසරණ වුනානමි මම හරි පා⁣රේ ගිහින් මගේ දරුවෝ හරි පාරේ යන එක තමයි .
@ranganapiyumal2324
@ranganapiyumal2324 3 жыл бұрын
Supiri kathawa
@mihigaya
@mihigaya 3 жыл бұрын
Hiru eke neweda dan inne
@niron31
@niron31 3 жыл бұрын
පැස් තමා ඔදටම කරෙ🤣👌
@kanishkavishvanath9564
@kanishkavishvanath9564 3 жыл бұрын
ඒ ලමයාට වීලු කියලා ඔයාලා වරදක් කරනවා මචාන්..
@ndassa4775
@ndassa4775 3 жыл бұрын
ඒක බාර් ගෙන් මේ වගේ ගොඩයන අය එක පැත්තකට වෙන්න. 😂😂😂😂😂
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 3 жыл бұрын
තරු දීපු අයියෙක් ද
@lahiruprabath7413
@lahiruprabath7413 3 жыл бұрын
හරි!
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Suba wewa jaya wewa oba depalata. 🥰🥰🥰 obath ithamath paressamin inna. ❤❤❤❤❤❤
@chamod2003
@chamod2003 3 жыл бұрын
මේක වෙනමම ආතල් එකක්....😂✌
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
අම්මෝ 🤣🤣🤣 ඒක බාස්කට් 🤣🤣😅😅
@amindugamika447
@amindugamika447 3 жыл бұрын
අරවින්ද අයිය තමයි හොදටම කලේ 🤣
@decorationsmk1176
@decorationsmk1176 3 жыл бұрын
Kohomada a game aken salli hamba karanne? Danna kenek kyannakoo..
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
මිනිස්සුන්ට ඕන දේ ගන්නවා වුණා ට මුං ඔක්කොම ටික මේ දේශ පාලු වන්ට හැමදාම රැවටෙනවා 😉
@ruwahasi8006
@ruwahasi8006 3 жыл бұрын
මරු ඩබල. ඒක බාර් 💃💃💃💃
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
නිෂාදි ඔබගේ අවධානය පිනිසයි හැදියන්
@junglehero1809
@junglehero1809 3 жыл бұрын
Adarei hamadamath...❤️❤️❤️❤️
@futuretechnologies3808
@futuretechnologies3808 Жыл бұрын
මේ කතාව ඇහුව අද. ධනවත්කම සහ පොහොසත්කම කියන්නේ ඕක නෙවෙයි, පොහොසත්කම මුදල් මත තීරණය වුනත් ධනවත්කම කියන්නේ මුදල් මත තීරණය වන දෙයක් නෙවෙයි. මුදල් නැතත් සතුටින් සිටීම ධනවත්කම.
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 63 МЛН
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
26:48
Comedy FM SHOW 2024 02 01 |  අව්‍යාජ ටර්නර්
6:30
Siyatha Tick Tock
Рет қаралды 18 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 15
23:00
Siyatha FM
Рет қаралды 290 М.