Siyatha FM MORNING SHOW-2022 12 15 | මානෙල්ද ? නාමල්ද ?

  Рет қаралды 126,078

Siyatha FM

Siyatha FM

Күн бұрын

Siyatha FM MORNING SHOW-2022 12 15 | මානෙල්ද ? නාමල්ද ?
රටේ ආර්ථිකය එක රැයෙන් ගොඩදාන ජාතික පුෂ්ප සංධ්වනිය
(මල පන්න ගන්නේ නැතුව බලන්න)
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 160
@shakuwk5606
@shakuwk5606 Жыл бұрын
මේ කතා අහනකොට හිනාවෙන්න නෙමේ අඩන්නයි හිතෙන්නේ...අපේ දරුවන්ගේ හීන,අපෙ හීන අමු අමුවෙම මරලා දැම්මේ අපිම නෙමේද?ගොන් රැලක්,හොරු රැලක් රට පාලනය කරන තැනට පත් කරලා යැව්වේ අපි නෙමේද..අපේ වැඩිහිටියෝ වගේම චන්ද බලය අතට ලැබුන හැම එකාම අපේ අහිංසක දරුවන්ගේ ජීවිත විනාශයට වග කියන්න ඕනේ..සල්ලි හොයා ගන්න පුලුවන් එකා,වත්කමක් කොහොම හරිතියෙන එකා ඒවා විකුනලා දාලා හරි තමන්ගේ දරු පවුලත් අරන් රටෙන් පිට වෙලා යනවා..ජිවිතේ හීන වෙනුවෙන් කිසිම දෙයක් නැතිව බිම ඉදන්ම පටන් අරගෙන බොහොම අමාරුවෙන් ඔලුව උස්සන්,හීන හැබෑ කර ගන්න කට්ට කන මිනිස්සු රට හීනේ පැත්තක තියලා දරු පැටවුන්ට එදා වේල කන්න දෙන්න යුද්ධයක් කරනවා.අපි මොන තරම් පවුකාර මිනිස්සු ද....
@dananjayabandara854
@dananjayabandara854 Жыл бұрын
සිරාවටම
@shayakk3383
@shayakk3383 Жыл бұрын
ඒකනේ අපිත් රටින් පිටවුනේ බැටකාපු නිසා. දැන්නම් අපි සැනසිල්ලේ ඉන්නවා. ඒත් අපි හදවතින්ම දුක්වෙනවා අහිංසක ශ්‍රි ලාංකිකයන් ගැන. 😣
@kanishka47
@kanishka47 Жыл бұрын
ඇත්ත
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා.දැන් සනීපද? ජඩ නීල පල් හොරු අමනෝඥ අමන ගොං තකතිරු කාපාළු කාලකන්නි රැළකට උඩ පැන පැන ඡන්දෙ දීල රට පාලනය උන්ට භාර දීල අපේ ශ්‍රී ලංකාව විදෙස් වලට විකූනගෙන කාල අපිට රටක් අනාගතයක් නැති කරවලා දමලා .දැන් කනවෝ කියල අන්ඩා අන්ඩා😭😭😭😭😭🇱🇰 වැලපෙනවා.උන් සූරසැප විඳිමින් මූළු ලෝකයෙන්ම හින්ගමන් යදිනවා 😭😭😭😭🇱🇰🇱🇰🇱🇰😭😭😭 ආයෙත් ඡන්දෙ දීල උඩ පැන පැන නටන්න මෝඩ ගොං තකතිරු තිරිසන්නු.
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 Жыл бұрын
කව්ද චන්දෙ දුන්නේ හොරුන්ට....... හොරුන්ට හොරකම් කරන්න ඉඩ දීලා සාප නොකරමු
@chintha07
@chintha07 Жыл бұрын
කෑ ගහල අඬන්න ඕනි ඒවට බඩ අල්ලන් හිනාවෙන මිනිස්සු ජාතියක් අපි. 😢
@thusithakahagalla548
@thusithakahagalla548 Жыл бұрын
සිරාවටම 😢
@dhanuhewa1050
@dhanuhewa1050 Жыл бұрын
අර කිව්ව උන්නාන්සේත් මිනිස්සුන්ට නොතේරෙන්න ජඩදේශපාලනේට හීන්නූලෙන් කඩේ යනවා කියලා නම් දන්නවා..තාම ෆෑන් බේස් එක හදන ගමන් ඉන්නේ..ඒ නා⁣ටකෙත් බලන් ඉදිමුකෝ 😁
@dilablock3270
@dilablock3270 Жыл бұрын
වැඩේ අහුවෙලා ඉවරයි.පොනිලගේ හෙන්චයියෙක්.
@nilangadissanayake5762
@nilangadissanayake5762 Жыл бұрын
හරකෙක් උනත් ශක්තිමත් උනෙත් තමා බර බාගෙ ඇදගෙන හපුතලෙ කන්ද නගින්නේ, පංසලකට වෙලා හාමුදුරැවන්ට පඩික්කමි අල්ලන්න ඔන වයසේ උන් යනවා රට හදන්න
@gayangamage88
@gayangamage88 Жыл бұрын
අරා හසාව ටිකක් ෆලෝ කරලා තියෙන හැඩයි පහුගිය ටිකේ. හසාගෙ ‌podcast එහෙම අහලා තියෙනවා. ❤😌 මෙව්වා තව තව සමාජගත වෙන්න ඔ්නේ. හැබැයි ඉතින් කොටලා පෙව්වත් ‌තේරුම් ගන්නෙ නැති අමබරුවෝ ටිකකුත් ඉන්නවා. 😒
@JK-zi6he
@JK-zi6he Жыл бұрын
ඔබහරි අරා මමත් ව්ඩියෝ එකක්‌ බැලුව ඉතියෝපියාව ගොඩක් දියුණුයිදැන් ලංකාවට ලංවෙන්නවත් බැරිතරම්.
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
අරවින්ද අයියේ ඔයා ජනාධිපති උනොත් මොකද කරන්නේ....දවසේ වියදම අඩු කරනවද ...වැඩි වෙඉද...යෝජනාවක් දාන්නකෝ....
@fornettifornetti
@fornettifornetti Жыл бұрын
රට වෙනුවෙන් කට අරින්න ... ඔබට තුති...💐💐💐💐💐💐💐
@srisampath1918
@srisampath1918 Жыл бұрын
අවුරුදු 10ක ට වැඩි කාලයක ඉඳලා අද වෙනකම්ම ඉන්න ඔයාලගෙ රසිකයෙක් මම. සාමාන්‍ය‍යෙන් අරවින්ද කියන කතා කාගෙන් හරි ගත්ත ඒවනං ඒ Reference කියන Credit එකක් දෙන පුරුද්දක් තිබ්බ කලක සිටම. ඒත් අද කතාවෙ SL VLOG POD CAST එකෙන් උස්සපු ටික එහෙ මෙහෙ කරලා අමුවෙන්ම අතෑරියා නේද. මගේ රසිකත්වය කොච්චර පරණ උනත් අසාධාරණ දේට කථා කරනවා කවදත් මං. ඒක මගේම දෙමාපියන්ට උනත් එහෙමයි. ඔබ සම්මානනීය නිවේදකයෙක්, ඒ ගැන තර්කයක් නෑ. ඒත් තිබිච්ච Quality's නැති කරගන්න එපා. මොකද කාලයක් තිස්සේ ඔයාල එක්ක ඉඳලා මෙහෙම වෙද්දි අවුල්. සමස්ථයක් වශයෙන් කියවෙච්ච ටික මරු, ඒත් අර මංකොල්ලය කැතයි ☝
@shiromaniperera3859
@shiromaniperera3859 Жыл бұрын
මරු මරු
@kalumlowe4214
@kalumlowe4214 Жыл бұрын
අපෙ රටේ දෙශපාලකයින් මිනිස්සු ජාතියක් නම් වෙන්න බැහැ....
@abhishekaperera7420
@abhishekaperera7420 Жыл бұрын
ඔය කතාවේ සාරාංශය.. නම් ගම් ඇතුව විස්තර අහගන්න ඕනෙනම් ඕව ඔහොමම කිව්ව හසලක තුෂාර. මේක එකේ copy යක් වගේ තමයි තේරෙන්නේ.. කොහොම උනත් කතාව ඇත්ත
@varunikarunanayake9400
@varunikarunanayake9400 Жыл бұрын
මෙච්චර වියදමක් කරලා අපි නඩත්තු කරන පාර්ලිමේන්තු වේ ඉන්න මේ නුගත් අය ගැන කියලා වැඩක් නැ.අනේ අපේ රටට ගිය කලක්.තවම රට කැවා මදිද? ඕවා ගැන කතා කරලා වැඩක් නැ.මේ ගැන කියන කොට අරවින්ද පැසි කොච්චර සංවේදි වවනවද?.අනේ මන්දා. Thanks Aravinda and Achchariya
@nipunasandaruwan4043
@nipunasandaruwan4043 Жыл бұрын
මේකත් ලස්සන කතාව...🤣 ඔයාල රොනාල්ඩෝ ගැන කරපු කතාව මාර ආදර්ශමත් එකක් ....ඒක ඇයි යූටියුබ් දැම්මෙ නැත්තේ...ඒක මාර වටිනවා...ඕන කෙනෙක්ගෙ ජීවිතයට වටිනවා...ඒකත් දාන්න...❤️
@seethasatharasinhe9165
@seethasatharasinhe9165 Жыл бұрын
ඒක මොකේද තියෙන්නේ?
@Voldemort-f3s
@Voldemort-f3s Жыл бұрын
හසාගේ පෝඩ්කාස්ට් එක මේ පෝස්ට් එක රේඩියෝ අහන මිනිස්සුන්ට ඇසුරු කරන්න දෙන එක වටිනවා අරා😌
@maheeshaekanayake6359
@maheeshaekanayake6359 Жыл бұрын
කිසිම දෙයකින් අඩුපාඩුවක් නැති නේ රට කාන්තාර වල කෘතීම ජලාශ හදන මිනිස්සුන්ගෙන් නය ඉල්ලනවා...අපි දුප්පත් නෑ කියලා ඔව්න් දන්නවා ඒ නිසාම කම්ෆරන්ස් වලදී අපී ගොබ්බයොන්ට හිනාවෙනවට වඩා අපේ කම්ෆරන්ස් බලලා අපිට නය දෙන මිනිස්සු පොදුවේ අපි හැමෝටම හිනාවෙනවා...මේ දේවල් දැක දැක බල බල අපි තාමත් නොකල වරදකට අපේ රට ඇතුලෙම දුක් විදිනවා පුලුං කොට්ටෙක හිස තියාගෙන...රජේසේවකයෙක්ටත් වඩා නිවාඩු අඩුවෙන් තියෙන පහසුකම් අඩුවෙන් තියෙන මහාලොකු ගෙවල් දොරවල් නැතුව පොලවත් එක්ක මට්ටු වෙලා...ඉපදුනු දවසේ ඉදං වැඩකරලා කියන කියන ගානට බිල් ගෙවලා ඒත් මං තාමත් මගේ රටට ලක්ශ 11ක් නයයී කියලා කියද්දී...මගේ දරුවෝ නයයී කියද්දී දැනෙන වේදනාව....මුං ඒත් රෙදි ඇදං අපෙන් චන්දේ ගන්න හදන හැටි දැක්කම හිනා යනවා...මොකද අපිට වෙන කරන්න දෙයක් නැති කමට....
@Mindhacks2024
@Mindhacks2024 Жыл бұрын
කාරිය සාගර වසම් මැවි මැවී පේනවා🤣🤣🤣🤣
@rumeshchanuka1023
@rumeshchanuka1023 Жыл бұрын
😂😂
@ashannnn
@ashannnn Жыл бұрын
ඔය අදහස් ටිකම ලගදි හසාගෙන් ඇහුව sl vlog එකෙන්. මොනව උනත් සහගහන ඇත්ත. මිනිසුන්ගෙ ඇස් ඇරෙනකල් දිගටම කියන්න. රට වෙනුවෙන් කරන සේවයට පින්. ❤️🙏
@susankawijesinghe2234
@susankawijesinghe2234 Жыл бұрын
U amu gothayek...Ara hasalaka gamini wiruwa nisa ape Kate nitarama randuna hasalaka Yana Nama issarahata dagena famous wenna gon radical kepara halana amuma amu niruwat.minihek...ekata DJ Ara shreshtayek kiyanna ona de minissunge hadawatha pathulatama kiyana...pitakarana Hama wachanekinma minissunta waddayi wena..wiwechana wenuwata molayata thattu Karana supirithamayek...pasbarat ehemai bulath puwak wage ekak nathuwa ekak wadak na...Ara amanayatat me minissungen igenagan a thiyana de bohoi
@ashannnn
@ashannnn Жыл бұрын
@@susankawijesinghe2234 මිනිස්සු මනින්නෙ නැතුව අදහස් මනින්න පුරුදු වෙන්න. අනික ඔයාගෙ මතය මටවත් කාටවත් මෙතන වැදගත් කියල මම හිතන්නෙ නැහැ. දැන දැන හොරුන්ට චන්දෙ දීල රටම බන්කොලොත් වෙලා තියන වෙලාවක රටේ ඉන්න බහුතරයක් මෝඩ චන්ද දායකයන්ගෙ ඇස් පාදන්න කව්රු හරි දෙයක් කරනවනම් මට ඒක වටිනව. ඔයා අකමැතිනම් නොබල ඉන්න, ඒක ඔයාගෙ කැමත්ත සහ ඔයාගෙ අයිතිය. එහෙම කියල ඔයාගෙ බුද්දිමට්ටමේන් බලල මිනිස්සුන්ව විවේචනය කරන එක සාධාරණයි කියල මම නම් හිතන්නෙ නැහැ. ඔයාගෙ comment එකෙන් එකක් පේනව ඔයා මෙයාලගෙ ඒවා බැලුවට ඒවා ඔලුවට ගත්ත කෙනෙක් නම් නෙවෙයි. 😁
@hasithagunerathna3084
@hasithagunerathna3084 Жыл бұрын
අරා හසාගේ හොද fan කෙනෙක් වගේ... 😜😜 kzbin.info/www/bejne/mWaon6uCq7V7h6M
@sankapiyadigama4678
@sankapiyadigama4678 Жыл бұрын
Math kiwwe 😄😁😁😁
@sankapiyadigama4678
@sankapiyadigama4678 Жыл бұрын
Moko araa badu iwarada
@trcoperation
@trcoperation Жыл бұрын
මේ කතාව සියලු ජනතාවට වැටහේවා
@kumarilakshmi5132
@kumarilakshmi5132 Жыл бұрын
ජනතාවට තේරෙනකොට බැරියැ😀😀😀මොකද උන් තාම පිල් බෙදිලා ඉන්නේ😀😀😀 අරක හොඳ නෑ මේක හොඳයි මේක හොඳ නෑ අරක හොඳයි ඔයිට වැඩිය දෙයක් ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ අනික කැම්පස් කාරයෝ ටික උන් ටික ඉගෙන ගෙන ඉවර වෙලා හරි කාල සීමාවෙන් එළියට යන්නෙත් නෑ උන් ටික පිනට ඉගෙන ගත්තා මදිවට රට තවත් විනාස කරනවා😀😀😀 සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියන්නෙත් නිකමට ම නෙමෙයි😀😀😀 කවදාවත් පත්වෙන ආණ්ඩුවකට අවුරුදු පහ කරගෙන යන්න දෙන්නෙත් නෑ මැද්දෙන් පැනලා රටම විනාශ කරනවා ආයි ඡන්දයක් තියෙනවා සල්ලි වියදම් කරලා කුහක කමයි ඉරිසියා වයි තණ්හාවයි මිසක් ඔයිට වැඩිය දෙයක් සින්හලයගෙන් බලාපොරොත්තු වෙන්න එපා😀😀😀
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 10 ай бұрын
😂
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
නාකි.සෙටි.එක.ගෙදර.යා.යුතුයි.
@kalanisenarathna7408
@kalanisenarathna7408 Жыл бұрын
අහද්දි ලැජ්ජයි බන්🙄☹️
@surangatt
@surangatt Жыл бұрын
කාල කන්නි පාලකයන් බිහි කල රටක් 😥
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Жыл бұрын
මිනිසුන් ගේ කල්පනා ශක්තිය අඩු..වීම හා තර්කානුකූල නොසිතීම, එකම මතයේ සිටීම,, තමා , .. .
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@pradeeppathirana9794
@pradeeppathirana9794 Жыл бұрын
කොරියාවේ ලබන වසරේ ඉදන් උපදින හැම කොරියානු ලමයෙකුටම මාසෙකට ඩොලර් 500 දෙනවා,අපේ උපදින නෙමේ ඉපදෙන්න ඉන්න උනුත් නයකාරයෝ කරලා🤣🤣🤣
@sameerarukman520
@sameerarukman520 Жыл бұрын
රටක් විදිහට අපි තනි තනිව නැගිටිමු තම තමන්ට පුළුවන් විදිහට යහපත්ව ජිවත් වෙමු
@JK-zi6he
@JK-zi6he Жыл бұрын
මම දුන්න 01k 👍 හැමදාම ආදරේයි අරවින්ද & අෂ්චාරය❤️👍.
@acommonman7950
@acommonman7950 Жыл бұрын
mama oyage channel eka sub karannada
@JK-zi6he
@JK-zi6he Жыл бұрын
@@acommonman7950 ඒකෙ vdo මොකුත් නෑ
@gimaldealwis9662
@gimaldealwis9662 Жыл бұрын
තරුණ අපිට උන්ව එලවන්න , ආයුද අරං අරගල කරන්න බෑ , හිනා වෙන එක හොදයි 🤣
@rasikaabeysinha4773
@rasikaabeysinha4773 Жыл бұрын
මේක රෙද්දෙ රටක්
@sankajapandipperuma9382
@sankajapandipperuma9382 Жыл бұрын
මිලියන 6 නොකෑවා වගේ නෙමෙයි නේ ඒ ගොල්ලොන්ගෙ V8 එක 🥲
@mu7511
@mu7511 Жыл бұрын
න්‍යෂ්ටික බලාගාරයක් හදන්න තරම් අපේ රට පොඩි වැඩී.... අනාරක්ෂිතයි‼️
@sujaniwijerathna6689
@sujaniwijerathna6689 Жыл бұрын
කියන්නෙ ලංකාවෙත් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න කියන එක නෙමෙයි. හරියට දෙයක් කියද්දි තේරුම් ගනිල්ල.
@mu7511
@mu7511 Жыл бұрын
@@sujaniwijerathna6689 hri hri nikn kiwwe
@tissadahanayaka5514
@tissadahanayaka5514 Жыл бұрын
B mi
@Asiya584
@Asiya584 Жыл бұрын
හෙනම ගහපන් කියලා තමා කියන්න තියෙන්නේ
@himansanimsara3047
@himansanimsara3047 Жыл бұрын
හසා කියපු ටික ඒ හා සමානවම ලස්සනට කිව්වා අරා ඔයා
@malikaapm5500
@malikaapm5500 Жыл бұрын
කවුද හසා
@kumarilakshmi5132
@kumarilakshmi5132 Жыл бұрын
ඕනෙම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් එකමුතුකමින් සහයෝගයෙන් හැබැයි ඒ දේ කවදාවත් සින්හලයගෙන් වෙන්නෑ එක බලාපොරොත්තු වෙන්නත් එපා😀😀😀 සිංහලයා කළේ හැමදාම ආණ්ඩු මාරු කර කර ඉන්න එක විතරමයි 😀😀 ලෝකෙටම ඉන්න අරුම පුදුම ජාතියක්😀😀😀 එකයි අපේ රටට ඔහොම වෙලා තියෙන්නෙ ඉරිසියාව කුහක කම තණ්හාව ඔය තුන හොඳට පිහිටලා තියෙනවා සිංහලයට 😀😀😀
@pgkw7237
@pgkw7237 Жыл бұрын
වැරදුනා ලොකු තැනක අපිට.ඒක කරේ අපේ ආගම සංස්කෘතිය විසින්මයි.🙂 සංඝ සමාජය විසින් මිනිස්සුන්ගෙ ඔලුවට දැම්මා අපේ හැමදේම හරි, අනිත් එඋන්ගෙ හැමදේම වැරදි කියන මතය.🙂 එදා ඉඳන් අපේ ගොබ්බ ජාතිය බැලුවෙම අනිත් එඋන්ගෙ ඇද,අඩුපාඩු. අනිත් එඋන්ගෙ රෙද්දවල්මයි බැලුවෙ.මොකද උන් හිතන් හිටියා අපේ රටේ,සංස්කෘතියේ ඇතුලත සියල්ල නිවැරදී කියලා.🙂. අපේ රට,ජාතිය,සංස්කෘතිය අස්සෙ මොකක් හරි වැරැද්දක් උනාම ඒකට නිදහසට කරුණු හදාගෙන ඒක සාදාරනීකරනය කරළා පිට එඋන්ගෙ වැරදි දිහා වැඩියෙන් බැලුවා.අපේ ගොබ්බයො හිතන් හිටියෙ අපේ ඔක්කොම දේවල් නිවැරදී කියලා.🙂 අන්තිමට අපේ අස්සෙම හැදුන කඳපනුවො ඇතුලාන්තයෙන්ම අපේ හැමදේම නැති කරා.ඒත් අපේ ගොබ්බ ජාතිය නොදැක්කා වගේ හිටියා පිට රෙද්දවල් හොය හොය.🙂.ඒකයි අද මෙතන ඉන්නෙ. සාගර කාරියවසම් වගේ ගස් බල්ලො අද කතා කරනවා ජපානෙ ඉඳන් කතා කරනව වගේ.🙂 අදටත් තවමත් අපේ දේශපාලුවො විසින් සමාජය අන්දනවා. අපේ එඋන්ට ඒව වැඩක් නෑ ඒත්.මොකද හාලුයි පරිප්පුයි අඩු ගනන් කරනවනෙ.🙂 සිංහල ජාතිය තරම් මැටි හරක් ඉන්න ජාතියක් මේ විශ්වයේවත් නැතුව ඇති.බඩ ගන හිතන කල්,ඇහෙන් බලලා මොලෙන් තේරුන් නොගන්නකන් අපි සදාකාලිකවම ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න පුදුම විදිහට අතිඅසාර්ථක ජාතියක්.🙂 එකෙක් ආගම විකුනන් කනවා,අනිත් එඋන් රට විකුනන් කනවා,තව එඋන් මිනිස්සුන්ව විකුනගෙන කනවා.🙂 මේ ඇටෙට නිදහස දෙන්න හදද්දි බ්‍රිතාන්‍යයේ හිටපු උගත් මිනිස්සු කිඋවා ලංකාවට නිදහස දුන්නට කමන් නෑ ඒත් සර්වජන ඡන්ද අයිතිය දෙන්න එපා තමන්ට ගැලපෙන නායකයෙක් තෝරගන්න තරම් මොළයක් නෑ මිනිස්සුන්ට කියලා.🙂 අද ඒක 100%කම හරි.🙂
@Nuwan.Wickrama
@Nuwan.Wickrama Жыл бұрын
මචන් සින්හලෙත් කලවන් උන ජාති ඉන්නවා ඔප්පු කරන්න සාක්කී නැ,කල්පනා කලාම ටිකක් තෙරෙයි ... හැබැයි දැන් වෙලා තියෙන්නේ කලවන් උන් ටිකෙන් 75% තමා රට ලිඩ් කරන්නේ උන් තක්කඩි වැඩ ඔක්කොම කරනවා....orginal සින්හල උන් තමා මෙක ගොඩ දාමු කමෙන්ට් එකේ ගෙම ගහන්නේ....මෙක ගොඩ එන්න අරුන් ස්වාභාවික ව මැරුනේ නැත්නම් අමාරුයි....
@venukaglagoda2285
@venukaglagoda2285 Жыл бұрын
ආගම සංස්කෘතියට (සිංහල බෞද්ධ සංස්කෘතිය) අනුගත ව කටයුතු කළතාක් අපි දියුණු ජාතියක් විධියට හිටියා ඒකෙන් මිදුණු දවසේ ඉඳලා අපට කෙලවුණා. අපි අපි නොවී බටහිර අනුකරණයට ගියායින් පස්සේ අපට කොහේවත් නැති වුණා.
@mayuranayanajith1750
@mayuranayanajith1750 Жыл бұрын
මේ කතා අහනකොට හෙට ඉර උදා නොවුණානම් කියලා හිතනවා
@r.a.svedio534
@r.a.svedio534 Жыл бұрын
අහෝ මගේ රට .😥😥😥😥😥
@surangasampath993
@surangasampath993 Жыл бұрын
Oyala newei kauru kiuwath me inna naki set akai namata path una amathilai innakan me rata hadanna ba. Puluwan akama de Sivil api ekathu wela mun okkoma elawala igana gaththa rata gana hithana minissu path kranna ona. Eth kawadawath eka wenne na moko jande apu gaman wada karana eka newei janppriya ekata denne okai seen eka. Api hamoma rata hadanna ona unata jande denne thamange wasiyata.
@තරිදුදේශප්රිය
@තරිදුදේශප්රිය Жыл бұрын
දේශපාලන අර්බුදය විසඳිය හැක්කේ දේශපාලනය තුලින්මය...NPP දිනවමූ
@MlidhuThejan
@MlidhuThejan 8 ай бұрын
ඇත්ත බං වෙනදට රුපියල් දහාටදහකට බඩු ගන්නවා මාසෙටම මේ මාසේ අමාරුවෙන් රුපියල් හයදාස් තුන්සිය හැටපහක බඩු ගෙනාවෙ
@udayakumaraprasannamurutha9860
@udayakumaraprasannamurutha9860 Жыл бұрын
Laksa 60 කන්න නැති වුණාට පාර්ලිමේන්තුවේ ඉන්න unta දැනෙන්නේ නැහැ
@deshapriya2575
@deshapriya2575 Жыл бұрын
AKD ❤❤❤
@backsidenotok
@backsidenotok Жыл бұрын
පක තමයි AKD ගේ. 😂😂😂
@sankadew2176
@sankadew2176 Жыл бұрын
හසාගෙ vlog එක අහල වගේ
@mayuranayanajith1750
@mayuranayanajith1750 Жыл бұрын
මේ කතා අහනකොට හෙට ඉර උදා නොවුණානම් කියලා හිතනවා
@chinthakabandara2633
@chinthakabandara2633 Жыл бұрын
Only solution NPP
@lion1778
@lion1778 Жыл бұрын
බොහොම කනගාටුයි...😥😥😥
@nandanakumara1019
@nandanakumara1019 Жыл бұрын
සුපිරි කතාව 👍❤❤❤🙏🙏🙏
@sohelianjana7150
@sohelianjana7150 Ай бұрын
අරවින්ද මහත්මයා මන් ඔබෙ කථාව අහගෙන ඉද්දි මට හිතුනේ මේ කතා ගමේ ප්‍රධාන ස්ථාන වල අහන්න දෙන්න ඕන කියලා
@WadithaGamage2
@WadithaGamage2 Жыл бұрын
*දවසට මිලියන 10,500යික් වියදම් කරළා රට බංකොළාත් කළා..*
@kmb5807
@kmb5807 Жыл бұрын
ඕවා අහනකොට ඇගට මොකක්ද වෙනවා සහෝ මුන් මොන තරම් ගව ගාලේ පිස්සු කෙලිනවද..කාලමකන්නි
@nuwanmadushanka5710
@nuwanmadushanka5710 Жыл бұрын
ඇත්තටම me කතාව ahaddi පුදුම වේදනාවක් දැනෙන්නේ හිතට මෙච්චර ලස්සන රටක් විනාශ kara කාලකන්නි hena ගහලා මදි ඊටත් wada දඬුවමක් lebinna oni අපරාදෙ හිරේට nam යවන්න apa මොකද ආපහු anawa
@STRANGE.CREATION
@STRANGE.CREATION Жыл бұрын
225 වගෙම අපිත් සමහර තැන් වල ගොඩක් වැරදි .
@Samanalee00Ann
@Samanalee00Ann 10 ай бұрын
පාස්කු ප්‍රහාරයට පස්සේ හිනා වුන පාලකයෝ මතකනේ 😢
@chanukumara1679
@chanukumara1679 Жыл бұрын
Oya gonnu tikata niyagala ala kauwanta one amuwen. Kalakanni.
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Жыл бұрын
🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱
@susanthasusantha1294
@susanthasusantha1294 Жыл бұрын
ඕයි වෙලා යන දෙවිවරු ගත්තාම අරා කියන ගාන හරි යකෝ
@Enjoyamazingworld
@Enjoyamazingworld Жыл бұрын
අද නම් අතල් එකක් දුන්නා අදරෙයී ❤️
@sunilwathuragama259
@sunilwathuragama259 Жыл бұрын
අද සුපිරිම කතාව
@anushabandara6484
@anushabandara6484 Жыл бұрын
පානය ධම්මික පැණිය.🤪
@nadeeshanadeesha597
@nadeeshanadeesha597 Жыл бұрын
හැමදාමත් ලෝකෙන් නය ඉල්ලන ...අනාගතේ හම්බෙන්නෙ ඉන්න ලමයි පවා නය කාරයෝ කරපු රට විනාස කරපු උනට සහගහන්න ඕන..
@mdekanayaka6678
@mdekanayaka6678 Жыл бұрын
Md Ekanayaka ... balanna aiye aragale niyojanaya karanna gahapu mage ""Rate"" baj eka mama thama gahanawa. Apita hada nayakayek eliyata enne neene. Maragena merenna hari issarahata yanna hoda pehedili nayakayek onane...
@chefdhanu9875
@chefdhanu9875 Жыл бұрын
Mr. Kariyawasam & kaputaaaaa welcome 😘 Thankkssssss❤❤❤
@motivator1757
@motivator1757 Жыл бұрын
නියමයි.
@chathurangabeemal9473
@chathurangabeemal9473 Жыл бұрын
අම්මෝ අම්මෝ ඒක
@ssissik
@ssissik Жыл бұрын
අපේ අනාගතේ 💔🏳️
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
විනාශයයි 😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ශ්‍රී ලංකාව විනාශයි.අභාග්‍ය අවාසනාවන්ත අඳුරු අගාධයකට ඇද දමලා.
@anurasiriwardena5832
@anurasiriwardena5832 Жыл бұрын
Well done 225 MP'S -malaperethayo
@maheshbhanuka9926
@maheshbhanuka9926 Жыл бұрын
කෝටි 1050 ජනගහනය කෝටි 2න් බෙදුවම... හැම මනුස්සයාම රුපියල් 525ක්.. 😐😐😐
@p.n.w9944
@p.n.w9944 Жыл бұрын
සාගර 😂😂😂🖕
@sameerasuresh2581
@sameerasuresh2581 Жыл бұрын
රට කාපු මුන්ව ගහල රටෙන් එලවන් නැතිව මුන් එක්ක එක්ක මේ රට ගොඩ ගන්න බෑ
@vilokasenarathna9971
@vilokasenarathna9971 Жыл бұрын
කාලකණ්ණි මහත්තුරු .......පාර්ලිමේන්තු වෙ ඉන්නේ......
@rioabewardana5295
@rioabewardana5295 Жыл бұрын
Hahahahahaha hina yanawa yako
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
මල්ලි මගෙ 💪🏽අත උස්සල 🤣🤣🤣😂😂😂😂 දෙන්න. නියමයි.🇱🇰🇱🇰🇱🇰
@සිංහයෝ-ස2ර
@සිංහයෝ-ස2ර Жыл бұрын
That’s. Nuclear ark reactor cooling system needs to be in water otherwise blow up සහරාන් අමිෝ 😂 දන්න විද්යට කිවුවේ හොදේ හරියටම දන්නැ
@lifewithtechbynuwan
@lifewithtechbynuwan Жыл бұрын
දැන් ඔයාලා හැමදාම කරන ඒවා KZbin දාන්නේ නැනේ.
@pushpithamadubhasanajayasi5309
@pushpithamadubhasanajayasi5309 Жыл бұрын
.මෙහෙම දේවල් තව කරන්න ලංකාව ඇහැරවන්න..
@induwarapriyashantha4536
@induwarapriyashantha4536 Жыл бұрын
Maru Badu deka thama Sagara kariyawasam saha vajira Abewardana...💩💩💩💩
@chamleyariyachandra9867
@chamleyariyachandra9867 Жыл бұрын
නිව්ස් අහනවට වඩා මේ කතාව අහන එක ලාභයි
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 Жыл бұрын
Sri Lanka government really wants Because they Hard working peoples We have most better than in world compare to other Country’s Just think how Sri Lanka better than France 🇫🇷 American 🇺🇸 Big Development 🤷‍♀️
@hirucent6023
@hirucent6023 Жыл бұрын
හිනාවෙන්න බෑ අඩන්න වෙන දේවල් අප්පා මේ . 😑
@elishadeabrew9835
@elishadeabrew9835 3 ай бұрын
Thank you මචන් අරා ❤❤❤ මෙරටේ ඉන්න පුතාලම් බුරුවන්ට හිටන්නන්න දියක්
@sunilranjith4567
@sunilranjith4567 Жыл бұрын
Ratbayragannanam Oya🐃haraktikaParliment Eke Innakota misaiyalayak Daanda kiyala putingen Illasitimu
@HiruHandmade
@HiruHandmade Жыл бұрын
Aiyo. E tka niyametama kiuwa
@notymathiya8233
@notymathiya8233 Жыл бұрын
aniwa aththa kathawa 😢😢
@KTGJ-g1o
@KTGJ-g1o Жыл бұрын
Patta bro 💯✊
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Aye ithin maragena marenna puluwan mewa aheddi kaalakanni haththak rata kawane mun haththa marennewath nane ekawaraka musala malaperethayo Kisi lajjawak nathuwa thawath innawane pisachayo kumbandayo wage
@akilaprabath6058
@akilaprabath6058 Жыл бұрын
menun nelum kununawalui. Highway reddawalui gahuwa wele power plant ekak gahunam light prasne hari wisadenawane
@janakajayathunga7326
@janakajayathunga7326 Жыл бұрын
Pas oya huka kyla kiwwa 😂😂
@rumeshnamal9301
@rumeshnamal9301 Жыл бұрын
Mr Aravinda, You better check what is NEOM and let our people knows, How the rulers should think about prosperity of their people.
@pereiraperera8300
@pereiraperera8300 Жыл бұрын
අනේමන්දා?????????
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😲👍🏻👍🏻
@jbox911
@jbox911 Жыл бұрын
Hasalakage podcast eka balala neh
@sankapiyadigama4678
@sankapiyadigama4678 Жыл бұрын
Aravinda #sl_vlog_pod_talks balala awilla wage😀😄😄😄😁😃
@lakmalhathurusinghe2562
@lakmalhathurusinghe2562 Жыл бұрын
well said.
@teddyperera8531
@teddyperera8531 Жыл бұрын
Vihiluven kiwwata meka athule thiyenne saahena dukak
@IIE-JO-
@IIE-JO- Жыл бұрын
යකෝ අපි දුක් වෙන්නයි ඕනි😥
@sajithmadusanka2028
@sajithmadusanka2028 Жыл бұрын
Api paw 😥
@rumeshekanayaka3343
@rumeshekanayaka3343 Жыл бұрын
Issuwa ned content eka hasagen hora gediya😁
@changefuture4705
@changefuture4705 Жыл бұрын
Maru
@nishantinishanti8694
@nishantinishanti8694 Жыл бұрын
Kalakanni rata kawa ..ape minissu duk widinawa ...
@najithkahingala2345
@najithkahingala2345 Жыл бұрын
Attama katawa hode.
@ruchikagamagee9053
@ruchikagamagee9053 Жыл бұрын
Ado gahana eka nama kiyalama gahapan aparade 😂😂😂
@amiladanushka3012
@amiladanushka3012 Жыл бұрын
Adana ona
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
sampurnayenma aththa
Worst flight ever
00:55
Adam W
Рет қаралды 28 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 11 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 28 МЛН