@Siyatha FM MORNING SHOW-2021 07 09 | ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

  Рет қаралды 231,539

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2021 07 09 | ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 425
@dinindukanchana8554
@dinindukanchana8554 3 жыл бұрын
අමතර දෙයක් එකතු කරන්නම්. කොල්බ අවිස්සාවේල්ල අලුත් පාරත් පරන පාරත් වෙන්වෙන තැන තියෙන වෙල්යායෙදි තමයි ලෙව්කෙ මැතිදුන්ගෙ හිස ගසා දැම්මෙ. එතන මෙ සිද්ධිය සිහිවෙන්න ලෙව්කේ මැතිදුන්ගෙ පිලිරුවක් තියෙනවා හරියටම පාරවල් දෙක වෙන්වෙන තැන මැද්දේ. බොහො දෙනා එතනින් ගමන් කලත් එක දන්නේනැ.
@thusitharuwan8156
@thusitharuwan8156 3 жыл бұрын
අද තමයි ඒක දැනගත්තෙ.👍👍
@1989dulitha
@1989dulitha 3 жыл бұрын
අලුත් පාරයි පරන පාරයි එකතුවෙන තැන ඔය කවිය ලියපු සමරැ පලකයක් තියෙනව. අවිස්සාවේල්ලේ සිට කොලඹ යනකොට වම් පස එම වෙල තියෙනව.
@WasanthaKumara
@WasanthaKumara 3 жыл бұрын
Mata hariyatama e place eka kiyannako. Oya kiyanne Hanwella paththeda?
@CharithHewawasam
@CharithHewawasam 3 жыл бұрын
Othanin kochchara gihin thiyenawada... Danan hitiye naane... eelanga paara bahalama balala yanawa...
@dinindukanchana8554
@dinindukanchana8554 3 жыл бұрын
@@WasanthaKumara kaluaggala parawal deka bedena thenamai.
@pasifitness7704
@pasifitness7704 3 жыл бұрын
කඳුලු එනව ඇස් වලට. මිනිස්සු එහෙම ජීව්ත කැපකරල රැකගත්ත රටක් නේද මේක 😥
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
Kiyala wedak na. Eka ahagena innath amaru tharam hangeembara wenawa. Echchara pawurshayan thibba minissu thamange jeewitha gena nohitha me rata raka gaththe. Ada wenakota thamange eka welak wenuwen, wahanayak idamak ehemath naththan wena mona hari wenuwen ratama billata dena minissu ganana wadi wela hodatama
@pasifitness7704
@pasifitness7704 3 жыл бұрын
@@ChandimaChathura1990 වැඩි වැඩියෙන් මිනිස්සු අපෙ රටේ හොඳ දේවල් කතාබහ කරන්න ඕන.
@anjulabasnayaka4123
@anjulabasnayaka4123 2 жыл бұрын
අපේ රටට කෙල වෙන ප්‍රධානම හේතුව කේලංකාරයො.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰👌🏾
@tharindujayasingha9103
@tharindujayasingha9103 3 жыл бұрын
මේවා නම් ත්‍රෙන්ඩිං එන්න ඕනා. අපේ ඉතිහාසය මේ KZbin එකේ කරක්ගහන කොල්ලෝ කෙල්ලෝ දැන ගන්න ඕනා. අපිට මෙහෙම ඉතිහාසයක් තිබ්බා කියලා. ඉතාම රසවත් ආකාරයට විස්තරය ඉදිරිපත් කල ඔබ දෙපළට අප සැමගේ ප්‍රණාමය !!!
@leokusanagi9560
@leokusanagi9560 3 жыл бұрын
W.ගාමිණි ලේඛකයාණන්ගේ ලෙව්කේ මැතිදු පොත කියවන්න එකේ ලොකු විස්තරයක් තියෙනවා... ලෙව්කේ මැතිදු...❤️🇱🇰
@thushanpiuman5227
@thushanpiuman5227 3 жыл бұрын
Mata mae potha gana vistarayk kiyanna puluwanda
@kavindusulakkana2915
@kavindusulakkana2915 3 жыл бұрын
ලෙව්කේ දිසාව මැරිච්ච තැනට අද කියන්නේ වනහගොඩ කියලා... (විනාස වෙච්ච තැන)
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඇත්තටම ලස්සනට ඉතිහාස කතාව පැහැදිලි කලා...🔥.කතාව ඇතුලේ ජීවත් උන සීන් එකක් තිබ්බේ..😍.පොඩි පොඩි ආතල් දුන්නා ආශ්චර්යා අක්කා..😂..ඇත්තටම අපිට ඒ කතාවෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා❤...ඒ කතාව අමතක වෙන එකක් නැ🇱🇰🔥
@igcas
@igcas 3 жыл бұрын
ඔව් සුපිරි story telling 👌
@nelukalakmal5420
@nelukalakmal5420 3 жыл бұрын
මම ඕලෙවල් රචනා ලිව්වෙත් උබ ඔය කමෙන්ට් කරලා තියන විදිහට
@dinendradhananjaya5273
@dinendradhananjaya5273 2 жыл бұрын
මල් සිංදු වලට ටික් ටොක් කරන කාලය අරගෙන මේ වගේ කතාවකුත් අහපල්ල.. සිංහලකම ඇගවල් වලට දැනෙන්න ඇරපල්ල. අරා අයියෙ. ගොඩක් පිං මේ දේට.. 🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾🇱🇰👍🏾
@virajweerasinghe9678
@virajweerasinghe9678 3 жыл бұрын
ලෙව්කෙ මැතිදු ඝාතනය කලේ අද අවිස්සාවේල්ල කොලබ මාර්ගයේ.අලුත් පාර පරන පාර වෙන් වෙන තැන. එතන ගල් පුවරුවක කොටපු කවියක් තියෙනවා එතුමා ගැන. එතනින්ම පහල විශාල භූමි ප්‍රදේශයක් තියෙනවා. කියන විදියට එතන තමයි ලෙව්කේ මැතිදු ඝාතනය කරලා තියෙන්නෙ.එතන වෙලක් තිබිලා තියෙන්නෙ. එතන අදටත් කිසිදු බෝගයක් වැවෙන්නෙ නෑ කියල කියන්නෙ. කෙසේ වෙතත් එතුමා වෙනුවෙන් ඒ ලියපු කවිය අපේ මෙ සිංහල එවුන් ගොඩක් දන්නෙ නෑ
@maduraperera7816
@maduraperera7816 2 жыл бұрын
Kaviya awanna puluwan da
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 3 жыл бұрын
අකාල සන්ධ්‍යා ටෙලි නාට්‍යයේ නාගසිංහ සහ ගනේතැන්න අතර සටනට පෙර ජවනිකාව මතක් වුණා. 👍🏽
@vindymadavi4732
@vindymadavi4732 3 жыл бұрын
මටත්
@inushakavindaofficial
@inushakavindaofficial 3 жыл бұрын
කොහොම අමතක කරන්නද අරා ඒ කතා මාර තැනකට ගෙනවා visual එකක් මැවුනා ❤️ thank u doubler 🙏
@chamoddilshan2030
@chamoddilshan2030 3 жыл бұрын
එදා එහෙම පාවල දුන්නෙ නැත්තන් සුද්ද කනව උන් හිටි තැන් නැති වෙන්න.. උන් කොහොමත් දැනං හිටිය කවදාවත් සිංහලය එක්ක යුද්ධයක් කරල දිනන්න බෑ කියලා .. එකනෙ හැමෝම අන්දලා ඩොඉලි මේ රට ලියව ගත්තෙ..බටහිර රටකට සම්පූර්ණයෙන් යුද්ධය කරල අල්ල ගන්න බැරිවුණ එකම දකුණු ආසියානු රට.. ලෙව්කේ නම් ඒ මහා වීරයාට උන දේ ගැන මාරම දුකයි..
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 3 жыл бұрын
ගොඩක් අය නොදන්න කොටස 1803 නේ කෑවට පස්සෙ සුද්දො සල්ලි විසි කරල රට අල්ල ගත්ත.
@chamoddilshan2030
@chamoddilshan2030 3 жыл бұрын
@@upuldhanushkagajanayake2719 eknm atta..😢
@shankdilsh642
@shankdilsh642 2 жыл бұрын
එහෙම නැහැ ඕයි ලෝකෙ ගොඩක් රටවල් ආක්‍රමනිකයෝ අල්ල ගෙන තියෙන්නේ කුමත්‍රනත් එක්ක. ඉන්දියාවෙත් ඕන තරම් ප්‍රදේශ වල ඕක වෙලා තියෙනවා. අප්‍රිකාවෙත් වෙලා තියෙනවා. උන්ගේ සම්පූර්න යුද බලය එක රටකට යොදන්න බැරි නිසයි ඔහොම උපක්‍රම එක්ක අල්ල ගන්නේ. අනික මේ කතාවල තියෙන ඔක්කොම විශ්වාස කරන්න එපා ඕව ලස්සන කරල කියන්නේ 😂
@Chathulive
@Chathulive 3 жыл бұрын
බලන්න කොච්චර හරවත් ප්‍රෝගෑම් එකක්ද කියලා 😍❤️‍🔥
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 3 жыл бұрын
තිබුනත් සරුවට කලු අග්ගල වෙල දැනටත්...... ජාතිය හඩවපු ලේ සොදා වක් ඔය සිතේ දරා...... ගලයි නිහඩවම තවත් ලෙව්කේ, යන නාමෙන්......
@kavishka5231
@kavishka5231 3 жыл бұрын
මහා සිංහලයෙකුගේ කඳුළු කතාව 🥺
@lasanthamadhusanwimalasing979
@lasanthamadhusanwimalasing979 2 жыл бұрын
මහා කළු සිංහලයා
@prasanna976
@prasanna976 3 жыл бұрын
බලාගෙන ගියාම රජ කාලේ ඉදන්ම අවංකවම වැඩක් කරපු එකාට හෙදක් වේලාම නැ නේ.
@suchiraperera
@suchiraperera 3 жыл бұрын
රාජකීයයෙක් වීම ගැන ආඩම්බරයි අරවින්ද අයියේ. දෙපාරක් ඇහුවා, දෙපාරම ඇඟේ මවිල් කෙලින් වුනා. ඒ තරම්ම දේශාභිමානී හැඟීමක් ඇතිකලා. තව පාරක් අහන්න අකමැති වෙන්නෙ නෑ. සරසවි bookshop එකේ තියෙනවා D.P.Wickramasingheගේ "මග දිගට ජනකතා" කියල පොතක්. ඒකෙත් ඔය කතාව තියෙනවා. පුළුවන් නම් ඒකෙ තියෙන අනික් කතා රේඩියෝවෙ කියෙව්වොත් ඔය පර සුද්දන්ට බයේ, දේශපාලකයන්ට බයේ ඉන්න සිංහලයොන්ට දේශාභිමානී හැඟීමක් දෙන්න පුළුවන්. අර අන්තිමටම කිව්වත් වගේ, මේ කතාව කවදාවත්ම අමතක වෙන්නෙ නෑ.
@dimuthukumara6218
@dimuthukumara6218 3 жыл бұрын
නියමයි අරවින්ද අයියේ.. මේක අපේ රටේ එක දරුවෙක් හරි අහල ඉතිහාසය ගැන හොයයි.. ඔයාට ගොඩාක් පින්.. ඔයාටත් ඔයාගෙ දරුවන්ටත් පින්.. තෙරුවන් සරනයි
@glenhilariaugustine2836
@glenhilariaugustine2836 3 жыл бұрын
දරුවොන්ටත් කියලා දෙන්න අපි ඉගනගන්නත් එපැයි එකත් වැදගත් කොටසක්
@chamithkrishan3503
@chamithkrishan3503 2 жыл бұрын
Aniwa
@dsbrovideos
@dsbrovideos Жыл бұрын
Great Story but very very sad ending, thank you Ara & Pas👍
@gocgaming9798
@gocgaming9798 3 жыл бұрын
පාලකයන්ගෙ වැරදි වලට කවමදාවත් මේ රටට එක වචනයක් කියල බනින්නෑ මින් පස්සෙ.ඒ තරම් උතුම් රටක් අපේ ලක් මාතාව.කොතරම් ශ්‍රේෂ්ඨ මිනිසුන් උපන් පින් බිමක්ද මේ.මේ වීරයන්ව මතක් වෙද්දි ඇහැට කදුලක් එනව අද නොහිටිය එක ගැන.බොහෝම ස්තූති මේ වීරය ගැන නොදන්න අයටත් කියා දීම සම්බන්ධයෙන් .
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 3 жыл бұрын
එකට දාහක් ඔට්ටුයි කවදාවත් අමතක වෙන්නේ නෑ අයියේ..
@imeshchamara7341
@imeshchamara7341 3 жыл бұрын
දේශපාලනය අදාල නැ ඩෙන්සිල් කොබ්බෑකඩුවට, සරත් පොන්සේකාට , කරෙත් ඔය දේවමයි , අදත් ලෙව්කේ මැතිදුන් වැන්නන් සහ රාජසිංහලා , බත් වැලයන් පිරි ඇති දේශයක් 😢
@ravinduperera1003
@ravinduperera1003 3 жыл бұрын
Super
@S_han1210
@S_han1210 3 жыл бұрын
කේලමම තමා හැම තැනම විනාශ කරන්නේ.
@chathurangajayasekara8526
@chathurangajayasekara8526 3 жыл бұрын
මෑත කාලෙක බිහි වුන සුපිරිම රේඩියෝ නිවේදකයා .....respect Ara
@madugeethonline
@madugeethonline 3 жыл бұрын
අපිට මුලින්ම 6 වසරෙදි ඉතිහාසය උගන්වකොට මුලින්ම උගන්වපු ඉතිහාස කතාව ඕක.මොකද ඔය සිදුවීම උනේ අපේ පාසල (හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය )පිහිටි ප්‍රදේශයේමයි.අපේ පාසලට අවිස්සාවේල්ල දෙසින් පිවිසෙන විට පරන පාර සහ අලුත් පාර බෙදෙන තැන ඔය කවිය සමග ලෙව්කේ මැතිදුගේ සිහිවටනය තියෙනව.ඒ ඉදිරිපස වෙල් යාය තමයි සිද්ධියට මූලික උනේ.කලුඅග්ගල.වනහගොඩ. ( අවිස්සාවේල්ල , කොස්ගම , සාලාව , බොල්ලතාව , අකරවිට , කහටපිටිය කලුඅග්ගල , වග , හංවැල්ල මේ ඔක්කොම ඉපැරැණි සීතාවක රාජධානිය )
@shanthapremakumara3236
@shanthapremakumara3236 2 жыл бұрын
මම මේකට කමෙන්ට් දාන්නෙ පහුවෙලා ඒ උනත් මේක කියන්නනම ඕනි ..පුලුවන්නම් හොයල බලන්න ඔබ මේ කතාවෙ කිව්ව ලෙව්කෙ දිසාවෙ ල එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් පලවෙනි කතාවෙ ඉන්න කෙනා සෙනරත් රජුගෙ කාලයෙ කෙනෙක් දෙවෙනියට කිව්ව කෙනා ඒ පරම්පරා වෙම ඊට කලින් සීතාවක රාජසිංහ රජුගේ කාලයෙ හිටිය කෙනා ,කලුඅග්ගල වෙලේදි මරා දැම්ම කෙනා හංවැල්ල බලකොටුව(උග්ගල්බැව්ල) බලකොටුව අල්ලන්න (ඒකාලෙ ඒක අයිති පෘතුගීසින් ට) සීතාවක රාජසිංහ රජු විසින් එවපු කෙනා,සමහරවිට රාජසිංහ කියන නම ඔබ පටලවගත්ත වියහැකියි,මොකද ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඔයවගෙ ඉංග්‍රීසීන් ට එරෙහිව සටන් කරන්න තරම් හැකියාවක් තිබුනෙ නෑ ඔය කාලෙ
@ANGEL-kc4nu
@ANGEL-kc4nu 3 жыл бұрын
ආදරණීය අරා and පැස්බරා ..... වැඩෙි ලස්සනට කරනවා දෙන්නම ... ඒකාධිපති පාලනයක් යටතේ මෑත කාලයේදී විනාශයට පත් පත්වූ සිම්බාබ්වේ රාජ්‍ය දෙස බලන විට අපේ රටට ගත හැකි ආදර්ශයන් බොහෝමයකි කියා මට සිතෙනවා..... ඉතිං අරා ... ඒ ගැනත් අපේ රටේ ඉන්න මිනිස්සුන්ව චුට්ටක් දැනුවත් කරන්නකෝ .... පුංචි ඉල්ලිමක් .... වචන දෙක තුනකින් අහන් ඉන්න මිනිස්සු කොර වෙන්න කතා කරන්න ඔයාට තියෙන්නේ පුදුම හැකියාවක් ... ආදරේයි මහාගොඩක් දෙන්නටම....
@saliyasadundisanayaka6573
@saliyasadundisanayaka6573 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව අරවින්ද අයියෙ ඔයාගෙ වැඩසටහන.. නොදන්න ගොඩක් කරුණු අපි ඔයා නිසා දැනගන්නවා අරවින්ද අයියෙ....🤝👍
@sajithsameera2524
@sajithsameera2524 3 жыл бұрын
ලෙව්කේ ගම තියෙන්නේ මාවනැල්ලේ, උස්සාපිටිය, දීවෙල පාරේ. වාගොල්ල තියෙන්නේ රඹුක්කන කෑගල්ල පාරේ මා ඔය ළඟ, දෙවැනි කවියේ කියවෙන ගල්අතර ලෙව්කේ ගම ආසන්නයේ තියන ගම ද දන්නේ නෑ
@tusisumiproductions1969
@tusisumiproductions1969 3 жыл бұрын
ඔබ නිවරදියි......
@nayanajithabeysekara3450
@nayanajithabeysekara3450 2 жыл бұрын
😥😥😥
@SagaSriOfficial
@SagaSriOfficial 2 жыл бұрын
මගේ ගම
@dineshbandara5727
@dineshbandara5727 11 ай бұрын
​@@SagaSriOfficialලෙවුකේ කොහෙද ඔයා .
@susanthaliyanage945
@susanthaliyanage945 2 ай бұрын
👍👍👍👍👍 මමත් මේ කතාව දහ පාරකට වැඩිය ඇහුවා මම මාවනැල්ලේ
@yourenglishtour
@yourenglishtour Жыл бұрын
කඳුලු ආවා....අරවික්ද ඔයාට තියෙන්නේ මිනිස්සුන්ගේ මුලු ආත්මයටම කතාකරන්න පුලුවන් හඬක් හැකියාවක්. ❤❤
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
අරවින්ද අයියා කියපු ගොඩාක් දේවල් ජිවිතේ තියෙන තුරු අපි හැමෝගෙම හිත්වල තියේවි.තෙරැවන් සරණයි ඔයාලා දෙන්නටම.
@glenhilariaugustine2836
@glenhilariaugustine2836 3 жыл бұрын
අපි හිටපු නැති අවුරුදු දහස් ගානක් පිටිපස්සට අපිව එක්කන් ගිහින් එහෙම දාල ආවා නේද ඔහෙලා සියත මොර්නින්ග් ෂෝ
@stanleygamage666
@stanleygamage666 3 жыл бұрын
මෙන්න නියම ජනමාධ්‍ය වේදියා..👌🙏❤💋
@digitopdeals1398
@digitopdeals1398 3 жыл бұрын
ඕක මොකද්ද? පොල් මිරිකලා ගම්වරයක් ගත්ත වගේද? හැට නම ලක්ෂයක් බෝල මිරිකලා ඔය රටම පවුලකට ලියල දුන්නේ.
@deathstroke7856
@deathstroke7856 3 жыл бұрын
මොංගල් ඩයල්😂
@madurangawi
@madurangawi 3 жыл бұрын
ඇගේ මයිල් කෙලින්වුනා සහෝදරයි....ලෙව්කේ දිසාවේ හිටයනම් සමහරවිට සුද්දට රට ලියල නෙදෙන්නත් තිබුනා🙏🙏🙏
@sinhalakama1626
@sinhalakama1626 3 жыл бұрын
අරා කිව්වොත් ඉතින් අහන්න දෙයක් නෑ ජීවිතේට අමතක වෙන්නෙ නෑ ❤️❤️❤️
@puranayalk
@puranayalk 3 жыл бұрын
හදවතේ පළමු තැනම තැන්පත් වෙලා තිබ්බේ..ඒක තවත් තැන්පත් වුනා
@hirusansala1169
@hirusansala1169 3 жыл бұрын
අනේ අපේ නිර්භීත වීරයා....ලෙව්කේ මැතිඳු.... ඇත්තමයි අරා පැස්බරා මටනම් ඡීවිතේට ඒ කතාව අමතක වෙන්නේ නැහැ.... ස්තූතියි.... ඔය දෙන්නටම.....
@digitopdeals1398
@digitopdeals1398 3 жыл бұрын
ඕක මොකද්ද? පොල් මිරිකලා ගම්වරයක් ගත්ත වගේද? හැට නම ලක්ෂයක් බෝල මිරිකලා ඔය රටම පවුලකට ලියල දුන්නේ.
@dhana8934
@dhana8934 3 жыл бұрын
@@digitopdeals1398 Aka patta br0
@Kalum_tharanga
@Kalum_tharanga 3 жыл бұрын
9:58 ගජ මෑන්
@malithshashika1188
@malithshashika1188 3 жыл бұрын
ගැහුවා 🥴
@Samsam-pm3vo
@Samsam-pm3vo 3 жыл бұрын
මේ වගේ තව ඉතිහාස කතා තව කරනවනම් බොහොම පින්
@Explorehorizon1994
@Explorehorizon1994 3 жыл бұрын
ඔට්ටුව දිනුම් අරව්න්ද අයියේ.මේ කතාව ජීවිතේට අමතක වෙන්නෑ අපිටත් ❤️
@lakmalchathuranga3038
@lakmalchathuranga3038 3 жыл бұрын
මේ වෙලාවේ අකමැත්ත ප්‍රකාශ කල 19 දෙනාට වෙන කතාවක් තියෙනවද?.
@0wassana0
@0wassana0 3 жыл бұрын
රාමුවෙන් පිටත හිතලා 😢නිවෙිදනය කරන fun🤣
@SahelisMusicalJourney
@SahelisMusicalJourney 3 жыл бұрын
මේ කතාව සම්පුර්ණයෙන් කියලා ඉවර වෙලා අරවින්ද කියපු කතාව ඇත්ත. මේක කවදාවත් අමතක වෙන්නෙ නෑ.
@ruwanasela4815
@ruwanasela4815 3 жыл бұрын
ඇට ලේ මස් නහර වලටම වැදුන කතාව 😔❤️🙏
@MAPA-uf9po
@MAPA-uf9po 3 жыл бұрын
ලෙව්කේ දිසාවේගෙන් වැලිවිට ශ්‍රී සරණංකර හමුදුරුවෝ පාලි ඉගෙනගත් බව මා අසා ඇත. වාගොල්ල සටනෙන් අල්ලගත්තු ඉංගිසි සෙබළු 250ක්, 2 බැගින් ගෙනිහිල්ල, පොලුවලින් ගහල මරපු බව කියවෙනවා..
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
අද එදා හෙට කියලා වෙනසක් නෑ අනිකා කපලා දාන එක වෙනස් වෙන්න නෑ
@wasanthashop
@wasanthashop 3 жыл бұрын
ඔයානම් මාරයි අරවින්ද අයියේ... ලෙව්කේ නම අහන දකින වෙලාවට ඔය කතාව අනිවා මතක් වෙනවා
@ruwanprasad3483
@ruwanprasad3483 3 жыл бұрын
මේ රටෙ එදා ඉදන්ම හොද මිනිහට තැනක් නෑ ඇත්තට තැනක් නෑ රජ කරන්නේ බොරුව
@DanulaWickramaarachchi
@DanulaWickramaarachchi 9 күн бұрын
අපේ ටීචර්ලත් ඉතිහාස පාඩම්, අපිට මෙහෙම කියලා දුන්නා නම්....????? 🥺🥺🥺
@warunamuwanwella6156
@warunamuwanwella6156 3 жыл бұрын
මේ කතාව අකාල සන්ද්‍යා එකේ ලස්සනට ප්‍රතිනිර්මාණය කරල තියනව. හැබැයි ඒක මෙහෙම නෙවෙයි . අංගම්පොර පරම්පරා දෙකේ යුද්ධය
@videoloke6709
@videoloke6709 3 жыл бұрын
ඉතා වටින ,වැදගත් කතාවක්🙏 අතිතයට,වර්තමානට,අනාගතයට යන අවදි 3ට අයත් වෙන කතාවක් 🖐️
@banurahettiarachchi2834
@banurahettiarachchi2834 3 жыл бұрын
මොකද්ද මේ කළේ. මම මේ කතාව දන්නවා. ඒත් අහං හිටියේ අමාරුවෙන්. දුකයි... කේන්තියි...
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
පුන් සඳ සේම පායලා රට මැද්දේ රන් කෙඳි සේම පීරාලා පිට මැද්දේ මාර සෙනඟ වට කරගෙන යම යුද්දේ ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ 🙏🙏🙏
@Chamaralakshan-ig7bb
@Chamaralakshan-ig7bb 5 ай бұрын
Thaniyama satan karapu aka gan kiyanne.
@linaliperera8285
@linaliperera8285 3 жыл бұрын
ඇත්තමයි.... ලෙව්කේ මැතිඳුන්ගේ කතාව කවදාවත් අමතක වෙන්නෙ නෑ. අනෙක... අපේ ජාතියේ පිනට පහල වුන හැම දෙනාවම මැරුවෙ, පිට ජාතිකයින් නෙවෙයි. අපේම ජාතියේම අයයි. ඒකත් එක මට්ටමේ එකටම ඉන්න උන් තමයි කේලම් කියලා බැස්ටිය දෙන්නේ.
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Seriously... මේක කවදාවත් ජීවිතේට ම අමතක වෙන්නෙ නෑ😰🥰🙏
@dmadhuwa1446
@dmadhuwa1446 3 жыл бұрын
ගැහුවා... (පැස්බරා නාඩගම්කාරයෝ බලනවා) 😂😂
@himallakshan608
@himallakshan608 3 жыл бұрын
History unlimited වැඩ සටහනත් බල්නව වගෙ
@note3files799
@note3files799 3 жыл бұрын
මේ වගේ අතීත කතා ඕන දිගටම. අහන්න මාර ආසයි😍
@kvip4448
@kvip4448 3 жыл бұрын
ඔයාගෙ හඩ ඇහෙද්දි හිතෙන්නෙ ඔයත් උත්තුංග දේහදාරි පුරුෂ රත්නයක් වගේ කියල...ලස්සනට කතාව මවනව..ඒ වගේම පැස්ගෙ ගොන් කතා නැත්තන් රහක් නෑ.හරියට කොට්ට පොල් එක්ක ඇල්‍හාලේ බත් කනව වගේ
@randulmalinhara
@randulmalinhara 3 жыл бұрын
අතීතයේ සිට මේ දක්වා අපේ මිනිස්සුන්ගේ තිබුණු ලොකුම දුර්වලතාවය..පාවාදීම 😕
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
ශ්‍රි වික්‍රම රාජසිංහ දමිල නේද.....
@iroshanperera9765
@iroshanperera9765 2 жыл бұрын
ඇත්තටම ආරා මම ඔයාල එක්ක අනූ ගණන් වල ඉදන්ම ඉන්නව. දුකයි මේ කතාවට නම් ගොඩක්. අදත් සමාජ යථාර්ථය මෙයයි.
@wasanamadumathi7884
@wasanamadumathi7884 3 жыл бұрын
අනේ ඉතින් එදා වගේමනේ අදත්...ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතියි
@dewdunieshalika
@dewdunieshalika 2 жыл бұрын
ඇත්තමයි ජීවිතේට අමතක වෙන්නෙ නෑ ♥️
@tusisumiproductions1969
@tusisumiproductions1969 3 жыл бұрын
අයියෙ .........ගල් අතරට කොත වාගේකියල කීව නේද?..........අපේ ගමේ නම පාට්ටගම අපේ ග්‍රාම නිළධාරී වසම ලෙව්කේ..... තැපල් ලිපිනය ගල් අතර...... ඒත තමයි අයියෙ කියන්නෙ ගල් අතරට කොතවාගෙ කියල කියන්නෙ ඒ වාග්ම කොට්ට පොල් ගෙඩිය මිරිකන විදිහ ගෙව්කෙ මැතිදුන්ව අඹල තියෙනව අපේ ගමේ තියෙන ධනකිරිගල රජමහා විහාරයේ.... පොඩ්ඩක් හොයල බලල කියන්නකෝ plz..........
@thushanpiuman5227
@thushanpiuman5227 3 жыл бұрын
Me gamata ena hati kiyanna puluwanda
@tusisumiproductions1969
@tusisumiproductions1969 3 жыл бұрын
පුළුවන් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල මාවනැල්ල නගරයට ඇවිල්ල පොදු ප්‍රවාහනයකනම් - අස්මඩල ,දීවෙලහෝ තුත්තිරිපිටි කියන බස් තුනෙන් එකක ඇවිල්ල පාට්ටගමින් බහින්න ඕනි... නැතිනම් තමුන්ගෙ වාහනයකනම් මානනැල්ලෙන් අරණායක පාරෙ 4.5km වාග් අපුහාම උස්සාපිටිය හංදියෙන් දකුනු පසට අස්මඩල පාරෙ 3.5kmආපුහාම ගම හමුවෙනවා................
@thushanpiuman5227
@thushanpiuman5227 3 жыл бұрын
Thank you very much.. mama aniwarayen enawa me raja maha viharaya balanna
@smashsiblings6195
@smashsiblings6195 3 жыл бұрын
මචං අරා උඹ මෙතන අද කඩේ ගිය බැසිල්ටද ගෝඨාභයටද සරත් ෆොන්සේකාට ද කියන එක මට හිතාගන්න බැහැ ...හැබැයි මම සීයට සීයක් දන්නවා උඹ ලිව්කේට නම් නෙවෙයි කඩේ ගියේ ...
@තරූසෙනෙවිරත්න
@තරූසෙනෙවිරත්න 3 жыл бұрын
මගේ ම්තුර පුලුවන් නම් මේවගේ වැඩසටහන් තියන්න මේ වැඩසටහන ගොඩක් ළමයි අහනව. 🙏
@bilaniindika4968
@bilaniindika4968 3 жыл бұрын
ඇත්තටම අරාගේ හැම කතාවක්ම මතක හිටිනවා ආදරේයි ඔයාලා දෙන්නටම
@kavindugimhana1512
@kavindugimhana1512 3 жыл бұрын
ගුරුවරයෙක් උනානම් ලමයි ගොඩනෙ 🖤🖤🖤
@Ben47x1
@Ben47x1 3 жыл бұрын
අනේ එතුමාට පින් සිද්ධ වෙන්න ඕන🙏😪❤
@chamarakumara.9732
@chamarakumara.9732 2 жыл бұрын
ඇත්තටම රජ කාලේ FILM එකක් බැලුවා වගේ.අරා ඒ කතාව කියන ආකාරයට චිත්ත රූප මැවෙනවා..❤️❤️❤️❤️
@mohansilva2597
@mohansilva2597 3 жыл бұрын
ලෙව්කේ මැතිඳුන්ගේ හිස ගසා නොදමන්න, ඉතිහාසය පවා වෙනස් වන්නට තිබ්බා
@sanjuladilshan9902
@sanjuladilshan9902 3 жыл бұрын
Background music නම් හරි නෑ . ඊට වඩා නිකම්ම කටහඩ අහනකොට හොදයි.
@chamindasandaruwan4707
@chamindasandaruwan4707 2 жыл бұрын
කතාව ඇතුළේ මම ලෙව්කේ උනා වගේ.👌👌👌👌
@srilankanmemesgossips1012
@srilankanmemesgossips1012 3 жыл бұрын
මේ ලගකදී ඔය කවිය ඇහුනා මටත් තැනකින්.. මං හිතන්නේ අරවින්ද අයියත් ඔය කවිය ඇහුනම මොකක්ද තේරුම කියලා හොයගෙන ගියා නේද?
@maudimithendra786
@maudimithendra786 3 жыл бұрын
☺☺☺
@Amasha3000
@Amasha3000 3 жыл бұрын
RW... 🙈🌹
@srilankanmemesgossips1012
@srilankanmemesgossips1012 3 жыл бұрын
@@Amasha3000 yep👍👍
@kasunsurindu5527
@kasunsurindu5527 2 жыл бұрын
That story reminds me of this episode of අකාල සන්ධ්‍යා kzbin.info/www/bejne/aX3Rc3WKj8Spd6s
@kknilanthi5079
@kknilanthi5079 3 жыл бұрын
ඇතමයි අරා..මේ කතාව ජීවිතේට අමතක වෙන්නෑ.තිස්ස ජනනායක සර්ගෙ කැප්පෙටිපොල නිරිදුන්ගෙ කතාව වගෙ..නියමයි
@sureshjay7249
@sureshjay7249 3 жыл бұрын
ජීවිතේට අමතක වෙන් නෑ කතාව❤️
@jayaniduprabhath618
@jayaniduprabhath618 3 жыл бұрын
ඒ කතාව අහල ඇඟත් රත් වුණා.ගැම්මටම කිව්ව අපෙ අරා👍
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 3 жыл бұрын
බාවනාවෙන්(ධියාන) වලයි අංගම්පොර කලාවේ රහස තියෙන්නේ , අනික සිංහල කෑමයි
@hearttouching414
@hearttouching414 3 жыл бұрын
ඇඬුන අන්තිම් ටික අහනකොට. ඔයා කිව්වා වගේම අමතක වෙන් නෑ ඒ කතාව 🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@iduwaramaduwantha5520
@iduwaramaduwantha5520 3 жыл бұрын
ඇත්තමයි ඒකනම් ජීවීතෙට අමතක වෙන්නෙ නෑ අයියේ.....🙏💕💕💕
@Rohansujith79
@Rohansujith79 3 жыл бұрын
උදේහවා මල් තියල වදින්න ඕනේ එතුමාගේ පිලිරුවට ඒක පිඃ!!! මේවැනි වීරවරයන් තව කොපමණක්ද ,පාහරයන්ගෙ පාවාදීමට ලක්උන.😢😢😢🙏
@සම්පත්-ෆ9ඳ
@සම්පත්-ෆ9ඳ 3 жыл бұрын
එදත් අදත් හෙටත් සිද්ද වෙන්නෙ මේකම තමා. වැඩක් කරන්න ඉස්සරහට එන මිනිස්සු කොටවලා මරලා දැම්මා. රටේ අවාසනාවන්ත කම.
@physicsacademy8156
@physicsacademy8156 2 жыл бұрын
අරා ඔයා නම් මාරායි... මේ කතාව කවදාවත් අමතක වෙන්නෙ නෑ. මන් පොඩි කාලේ ඉදන් ඔයාගෙ රසිකයෙක්. හිරු එකේ beat the bomb වැඩසටහනේ ඉදන් මන් ඔයාව අහනවා. එතකොට මන් පොඩි කොල්ලෙක් හැබැයි මට දැන් වයස 36ක්. ඔයා කියපු දේවල් ගොඩක් අපේ ජීවිත සතුටු කලා ඒ වගේම ගොඩක් දැනුම අපේ ජීවිත වලට එකතු කලා. ඉස්සර පොඩි රේඩියෝ එකක් ලග ඔයාගෙ හඩ ඇහෙනකන් බලා හිටපු මම දැන් වාහනේ යනකොට අහන්න ආස ඔයගෙ වැඩසටහන. හිරු එකෙන් සියතට එනකොට මාත් අහන චැනල් එක මාරු කලා. දැන් අහන්නේ සියත ඒ අරා නිසාම තමයි. එදා වගේම අදත් ඔයගෙ හඩට කතා කරන දේවල් වලට පට්ටම ආදරෙයි.... ඔයාට සුභ පතනවා ❤️❤️❤️
@gayanfernando8725
@gayanfernando8725 3 жыл бұрын
ඒ කතාව අවාසානය හරිම වේදනයි. එදත් අදත් අපිට කෙල වෙන්නේ ඊරිසියාව , කේලන් කීම හා අසමගිය නිසා.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
ඇයි ඉහල පුටුවල ඉන්න අය මේ තරම් කේලම් අහන්නේ?...
@naviya98
@naviya98 3 жыл бұрын
ඇත්තටම මේක අද ඉදන් ජීවිතේටවත් අමතක නොවන කතාවක් !
@abhishekaperera7420
@abhishekaperera7420 3 жыл бұрын
සීන් එක රස කරලා කියද්දී පැස්බරා "ගැහුවා " කියල ගජමැන් දැම්ම කාටද ඇහුනේ
@ruwan6364
@ruwan6364 3 жыл бұрын
රනිල් මැතිදු මේ කවිය කිව්වා මේ ලගදි ...."බැසිල් සෙනග වටකර ගෙන තෙල් යුද්දේ....උදය මැතිදු අද තනියම වෙල මැද්දේ...."
@dhana8934
@dhana8934 3 жыл бұрын
Truth with chamuditha
@readersmind1836
@readersmind1836 3 жыл бұрын
අපිටත් කියවපු දවසෙම සෑහෙන්න දැනුන කවියක්.
@nipuniy7121
@nipuniy7121 3 жыл бұрын
Mehwade thawa ithsasaya gana thawa ewa karanna
@japanaist
@japanaist 3 жыл бұрын
එහෙනම් ලෙව්කේ අපි ගියා...😂😂😂😂
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 3 жыл бұрын
මම හරිම ආස කවියක් ලෙව්කේ මැතිඳු ගැන,පොඩි කාලෙ අහල තිබ්බට අමතක වෙලා තිබ්බෙ,අවසාන පදේ මතක තිබ්බා
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්තයා කරපු "දස්කොන් " ටෙලි නාට්‍යයේ ලෙවුකේ මැතිදුගේ චරිතය ලස්සනට පෙන්නනවා.... ඔය කියපු කවියත් ඒ නාට්‍යයේ පෙන්නුවා.... ජනප්‍රිය රංගන ශිල්පී රොශාන් පිලපිටිය මහත්තයා ලෙවුකේ චරිතය අපූරුවට ප්‍රතිනිර්මාණය කරනවා......
@ktsudil3537
@ktsudil3537 4 ай бұрын
Eke inne Lewke Raala kiyla wena knk neda; Lewke Dissawe Sri Wickrama Rajasinghe kaale knkne, mn Daskon kathawa balala na ...
@ranjikaperera3692
@ranjikaperera3692 3 жыл бұрын
ඔන්න අද තමී සම්පුර්ණ විස්ටරේ දන්ග්තේ ලෙව්කේ මැතිඳු ගැන
@rehansenadheera8367
@rehansenadheera8367 Жыл бұрын
මෙන්න මේ vedio එක තමයි මම ඉස්සෙල්ලම අරා & ආශ්චර්යාගේ ඇහුවේ.... එදා ඉඳන් අද වෙනකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මේ programme එකට ඇබ්බැහි වෙලා
@chamilaruwan6223
@chamilaruwan6223 5 ай бұрын
හතර පස් වතාවක් ඇහුවා. ඒ හැම වෙලේම ඇඟේ මයිල් ටික කෙලින් වුනා.....😢😢😢😢😢😢
@nethmikalaknath
@nethmikalaknath 2 жыл бұрын
වේපත කියනේ මොකක්ද? දන්න අය දාගෙන යමුද?
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
@Abc පක
@amilaindika4663
@amilaindika4663 2 жыл бұрын
එදා ලෙව්කේ මැතිදුල රටට කරපූ සේවාව අද රාජපක්ෂ මැතිදුල කරනව නේද කියල හිතෙඳිදි මගේ රට ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ 😉
@harshapeiris1473
@harshapeiris1473 10 ай бұрын
Godak lassana kathawak ❤️🥲😘🌸🌺🌷💐 I really enjoyed 👌 මේ විදියට හරි ඉතිහාසය උගන්වන එකට ඔබට ගොඩක් ස්තුතියි 🙏❤️❤️❤️❤️
@chathuranimshitha2433
@chathuranimshitha2433 3 жыл бұрын
ඇති අදවත් ආස්චර්යා සීන් එක කට් කරන්නැතුව හිටිය 😂😂
@එයාමතමයි
@එයාමතමයි 2 жыл бұрын
අද විතරයි නෙමේ එදාත් ඉහල පුටු වල දෙයක් තේරුම් ගන්න බැරි තරම් මෝඩ මරි ගොබ්බයො ඉදලා තියෙනවා ..
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Chooty Malli Podi Malli | Nara Lowa Homan (නර ලොව හොල්මං)
1:39:25
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 02 15
23:00
Siyatha FM
Рет қаралды 287 М.