@Siyatha FM MORNING SHOW-2021 09 23 | වැක්සින් නොගහන අභිරහස

  Рет қаралды 128,787

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 323
@SiyathaFM
@SiyathaFM 3 жыл бұрын
බෙහෙත් දෙන නොදෙන එක දොස්තරගේ වැඩක්, ඒක බොන නොබොන එක ලෙඩාගෙ වැඩක්. ඉතුරුටික සම්පූර්ණ කරමු... 😆 😆
@sllion6925
@sllion6925 3 жыл бұрын
රට අරින එක වහන එක ජනාදිපතිගේ වැඩක් කොරොනාවෙන් ආරක්ශා වෙනවද නැද්ද කියන එක මිනිස්සු වෙන අපේ වැඩක්.❤️😍
@hashanmadusanka4890
@hashanmadusanka4890 3 жыл бұрын
#shameonsiyatha😡
@hashanmadusanka4890
@hashanmadusanka4890 3 жыл бұрын
හම්බන්තොට ට Pfizer දෙන්න පුළුවන් නම් එච්චර හද්ද ඩොටේ ලෝකේ ම පිළිගත් pfizer බාස්නාහිර ට දෙන්න බැරි??? 😡😡 ඔච්චර වහල් කම් කරන්න එපා 😬😑 ඔයාලට මේ media campaign කරන්න ගෙවනවා ඒක හරි...ඒත් ඇත්ත දන්නේ නැතුව කතා කරන්න එපා... අපිට වැඩිය වැඩිහිටි පරම්පරාව ඔහේ ඕනි එකක් විඳිනවා වෙන්න පුළුවන්... අපරාදේ නේ එහම නම් president, PM, ministers ලා family වල අය pfizer ඉල්ලාගෙන විඳ ගන්නේ... #shameonsiyatha මෙවා තුට්ටු දෙකේ Media campaign... Doctors ලා කියන හැම මගුල ම පිළිගන්න අපි හරක් නෙවෙයි 😁😂😏
@hashanmadusanka4890
@hashanmadusanka4890 3 жыл бұрын
අනික ඔයාලා හිතන්න අපි තව අවුරුදු 2,3 කින් මේ රටෙන් යන්න හරි Canada, France, USA, UK vaccination කරල තියෙන්න ඕනි... අනික sinopharm කියන china වල බාල vaccine එක අරගෙන බල්ලෙක් වත් එ රටවලට ගන්නේ නැ... මොකද අද හෙට නෙවෙයි නේ හැමෝම යන්නේ රට... PhD කරන්න ලංකවේ kochchara තරුණ පාරම්පරාව රට යනවද? ඔයාලා දෙයක් කියද්දි ඒක හැමොටම උචිත ද කියලා බලන්න.. ඊට පස්සේ මේ media campaign කරනවද නැද්ද කියලා තිරණය කරන්න.. 😡😡😡😡😡 Siyatha මේ karapu වැඩේ නම් ලැජ්ජයි 😣🇨🇳💉❌🇨🇳💉❌
@hashanmadusanka4890
@hashanmadusanka4890 3 жыл бұрын
#shameonsiyatha ජඩ මාධ්‍ය 😡😡
@MatteoCreations
@MatteoCreations 2 жыл бұрын
Siyatha FM Morning show එක කියන්නෙ පිස්සුවක් ❤❤❤.. අබ්බැහි වෙලා ඉන්නෙ 👍
@bilaniindika4968
@bilaniindika4968 16 күн бұрын
අවුරුදු හතරකට පස්සේ අද හිතෙනවා එදා වැක්සින් එක නොකලනම් කොච්චර හොඳ ද කියලා හැබැයි එදා වගේම ඔයාලට තාමත් ආදරෙයි අරා පැස්බරා ❤
@kkvsaman2245
@kkvsaman2245 11 ай бұрын
වෙලාවට ඒ දවස්වල මේ video එක බැලුවෙ නැත්තෙ නැත්නම් මමත් මේ වෙනකොට පසු තැවෙනො 🤣🤣
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
මිනිස්සු හිතාගෙන ඉන්නේ අරා පැස්බරා කිව්වම හිරු fm එකෙ ඉන්න දෙන්න කියලා..ඒත් ඇත්තටම ඔරිජිනල් දෙන්නා මේ ඉන්නේ..ඔයාලව කොපි කරනවා බ්‍රෝ ඔක්කොම ඒත් සම කරන්න බැහැ..❤️පරිස්සමෙන් ඉන්න 2නම..ඔයාලව මටනම් වටිනවා..දවස පටන් ගන්නෙ ඔයාලගෙන් 🙏🌹
@nipunprebhat8039
@nipunprebhat8039 3 жыл бұрын
හා
@isurupramod7655
@isurupramod7655 3 жыл бұрын
මං හිතාගෙන හිටියෙ හිරු එකේ හිටපු දෙන්නමයි දැන් සියතෙ ඉන්නෙ කියලා 😅😅😅
@minugaweerasekara2628
@minugaweerasekara2628 3 жыл бұрын
👍🙏
@Ruwankumara-by6ck
@Ruwankumara-by6ck 3 жыл бұрын
එහෙමද...🤔🤔🤔🤔🤔හරි හරි....මෙච්චර දවසක් හිතන් හිටියේ ඒ දෙන්නමයි කියලා.....දැනුවත් කලාට සතුටුයි....අනේපල හු## යන්න....😁😁😁😁😁😁😁
@aladinonline-y9b
@aladinonline-y9b 3 жыл бұрын
ඉතිං මොකක්ද අපි දැං කරන්න ඕන.
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Great...2005 ඉඳලා අද වෙනකම්ම අරා අයියාගේ මේ කතා එක දිගට අහනවා 16 අවුරුද්දක් තිස්සේ. ජය වේවා original අරා & පැස්බරා.....💪⚡👍🏼🎉🎊
@manuelkandiah6555
@manuelkandiah6555 3 жыл бұрын
Thank you siyatha 😊
@akila3726
@akila3726 3 жыл бұрын
ඇත්තටම බැලුවොත් ඔයාලා දෙන්නම ව්‍යග්රයෝ තමයි ❤
@thamalimadusarani
@thamalimadusarani 3 жыл бұрын
Good one
@Mrwera
@Mrwera 3 жыл бұрын
මිත්‍යාව යනු මාරයෙකි, බුද්ධිය යනු දෙවියෙකි..
@gliyanage5001
@gliyanage5001 3 жыл бұрын
Dabalatama theruwan saranai ❤❤
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
රටම වෙනස් කරන රේඩියෝ ඩබල. ❤🇱🇰
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
වැඩේ සුපිරි , දිගටම කරගෙන යමු👌 ජයවේවා ! අරා & පැස්...👍
@JbUkussa
@JbUkussa 3 жыл бұрын
ස්තූතියි අරවින්ද අයියා!😍
@lasithaedirisooriya5293
@lasithaedirisooriya5293 3 жыл бұрын
පට්ටම ඩෝස් එකක් අයියේ මේක..😀
@shashikarukshan169
@shashikarukshan169 3 жыл бұрын
💯 loku paniwidayak mekanam godakma watinwa thank you very much ❤️❤️
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
මිත්‍යාව හරි විද්‍යාව හරි අපි විශ්වාස කරන දේ අපට ඵල දෙන වා.හර්ද සාක්ෂියක් තියෙන අය විදියට අපි විශ්වාස කරන්නෙ අපේ ආත්ම විශ්වාසය පමණයි .අපි ට ලෝකයට කරන්න පුළුවන් දේවල් තව ඉතුරු වෙලා තියෙනවා නම් ස්වභාව ධර්මයා හෝ කිසියම් අදිසි බලවේගයන් විසින් අපිව මෙහෙයවනවා. ආරක්ෂා කරනවා.එහෙම එකක් නැත්නම් මොන එන්නත් ගැහුවත් මැරෙන වෙලාවට මොකෙන් හරි මැරෙනවා.නමුත් ඊට ඉස්සෙල්ලා media වලින් අපිව බය කරලා මරන්න හදන එක හරිම අෂිශ්ටයි.අපිට නරි වෙන්න ඕන ත් නෑ.ව්‍යාඝ්‍රයො වෙන්න ඕනත් නෑ.අපි විචාරශීලි මිනිස්සු .අපිට නාස් ලනු දාන්න කාටවත්ම බැහැ.මිනිස්සු විදියට ඉපදී ,ජීවත් වී,මියැදීම එකම අරමුණයි .
@laksrijaya
@laksrijaya 3 жыл бұрын
Yes 👍👍👍👍
@chamindapeiris897
@chamindapeiris897 3 жыл бұрын
නියම උපමාවන් ඇත්ත දෙවියන් විවිද අයුරින් එනවා
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 2 жыл бұрын
35 % මම
@kosalawejesooriya8344
@kosalawejesooriya8344 3 жыл бұрын
අරා පැස්ට බාරයි....❤❤
@Shaysstory2012
@Shaysstory2012 3 жыл бұрын
සුපිරියි අරා.. ඇස් පාදනවට..❤️👍🙏
@sandunpushpika4796
@sandunpushpika4796 3 жыл бұрын
මම කියන්නේ මෙච්චරයි ඔය හැම මහත්තයාටම, vaccine එක ගත්තත් නැතත්, එන්න කියන වෙලාවට යන්න වෙනවා 🤣. මීට 😷😷 මාරයා 💀☠️👽☠️
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
Oya kiyanawatath wada technology diyunui... Namuth eiita wada neture technology eka power full
@sachinthalakshan384
@sachinthalakshan384 3 жыл бұрын
මිනිස්සු රෙඩියෝ බලන්න සැලස්සුවට "pin" (කරන්න)
@pubudufernando
@pubudufernando 3 жыл бұрын
මම ගහන්නෙ නෑ
@update5797
@update5797 3 жыл бұрын
👍
@update5797
@update5797 3 жыл бұрын
මේ video එකත් බලන්න.වැක්සින් එක ගහන්න කලින්.
@update5797
@update5797 3 жыл бұрын
kzbin.info/www/bejne/l4WagKOLg56LosU
@pubudufernando
@pubudufernando 3 жыл бұрын
@@update5797 මේක මන් බැලුව මචන්. මන් විස්වාස කරන මනුස්සයෙක්. මේක හැමෝටම දකින්න ඕන විස්තරයක්. මේකෙ 80 වීඩියෝ එක රිමූව් කරල මේකෙන්. ඒක තමා අහන්න ඕනම එක.
@KasunSuranjaya
@KasunSuranjaya 3 жыл бұрын
අරාට වැක්සීන් ගෙන්නන අය කීයක් ගෙවුවද නම් දන්නෑ, ඒක කොහොමත් ලොකු ගානක් වෙන්න ඇති... මිත්‍යාව මාකට් කරනව සුපිරියටම මේකෙදි නම්... විද්‍යාව තාක්ෂණය දියුණුයි ලු, ඉදිරි අනාගතේ අවුරුදු 100 ක් විතර වුනත් දකින්න පුලුවන් ලු... එහෙනම් ඉතිං තිතටම සෙට් වෙන, ගැටලු මොකුත් නැති හරි බෙහෙතක් හොයාගන්න තිබුණනෙ... එහෙම නැත්නම් බෙහෙත විදගන්න විතරක් කියන් නැතුව, වගකීමක් ඇති මාධ්‍යයක් විධියට බෙහෙත ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වෛද්‍යවරයෙක්ට කියල කරවන්නකො... සෝචනීයයි මේ පාර නම් තඩිම ලොන්ඩරියක් වෙලා... හැමදාම ආසාවෙන් අහපු වැඩසටහනක්, පට්ට විද්‍යාත්මක පැහැදිලි කිරීම් දුන්න ගොඩක් දේවල් වලට... මේ පාර අමුවෙම්ම මිත්‍යාව විකුණනව... මාධ්‍ය විධියට පුලුවන් නම් රට වහල තියෙද්දි මිනිස්සුන්ටත් ගෙදරට වෙලා ඉන්න කියල කියන්න, බෙහෙත් විද්ද කියල ලෙඩ නොවී තියෙන් නෑ... ලක්මාල් ධර්මරත්න ඔය ගොබ්බ මිත්‍යා කතා ටිකම දාල කූඹියො එපියක් ගැහුව. මෙයා ඒකෙ Part 2 කළා.... ඔයාගෙ ඔය වෛද්‍ය මිතුරන්ගෙන් අහල බලන්න මිනිස්සුන්ගෙ අකමැත්තෙන් එයාලට බෙහෙත් විදින්න පුලුවන්ද කියල? ඔයාල ඔය මිනිස්සුන්ට වක්‍රාකාර තර්ජනයක් කරන්නෙ බෙහෙත් විදගනිල්ලා කියල... බෙහෙත් 100% විශ්වාසයි කියල ඇප වෙන්න ඔයාට බැරුව මිනිස්සුන්ට බෙහෙත් විදින්න කියනව නම් ඒක තර්ජනය කිරීමක් තමයි... කොවිඩ් රෝගියො පිරිල ඉන්න ගමක ඉන්න මම නම් තාම නිරෝගීව ඉන්නව. ඒ එලියන්ත වයිට්ගෙ කුණ්ඩලීනී මෙවුන්දමෙන්වත්, ධම්මිකගෙ අධර්මිෂ්ඨ පැණියෙන්වත් නෙවෙයි... සමාජ දුරස්ථභාවය සහ ස්වයං විනය තියාගෙන... එලියට යන්න එපා කිවුවට පස්සෙ ගෙදරට වෙලා හිටිය නම් ලෙඩ වෙන් නෑ.... එලියට ගියත් එක එකාව ඉඹින්න යන් නැතුව, හැම එකාම අල්ලන ඒව අල්ලන් නැතුව, මාස්ක් එක දාල දුරින් හිටිය නම් ලෙඩ වෙන් නෑ... ලෙඩ වෙන් නෑ කියන්නෙ බෙහෙත් විදින්න ඕනි නෑ.... ඔයා ඔය බෙහෙත ගැන වගකිවුවෙ නැතිවුනාට මට නම් මං කිවුව එක වගකීමෙන් කියන්න පුලුවන්.... මෙච්චර පත හෑල්ලක් කවදාවත් Comment එකකට දාලම නෑ... ටිපර් වෙන අය ටිපර් වෙන්න... යුතුකමක් විධියට එහෙනම් මේක මෙතන ලිවුවා... බායි! ප.ලි: විදගන්න අය විදගන්න. අපි එපා කිවුවෙ නෑ. විදින්න ඕනි නැහැ කියන අයට ඒක විදගන් නැතුව ඉන්නත් අයිතියක් තියේ කියන එකත් මතක තියාගන්න. මොකද, කොවිඩ් ව්‍යාප්ත වෙන්නෙ බෙහෙත් විදගත්තෙ නැති උන්ගෙන් නෙවෙයි.
@Jennifer_Kyli
@Jennifer_Kyli 3 жыл бұрын
ආන්නේකයි මම කියන්නෙ.ඔයා හරියටම හරි.වැක්සින් එක ගන්න අඑට් එකට ගන්න වගෙම නොගන්න අයට නොගෙන ඉන්න අයිතියක් තියෙනව.ගත්ත අයට බෑ වක්‍රාකාරයෙන් තර්ජනය කරන්න.නොකිය කියන්න.වැක්සින් එක ගන්න කියල.100%ක් කොවිඩ් එන්නත ගැන ඔප්පු කරගන්න හදපු උන්ටත් බැරුව මුන් දෙන්න කොහොමද අමු අමුවෙ කරන මාකටින් පාර.මට නම් මුන් දෙන්නව එපා වුණා.
@KasunSuranjaya
@KasunSuranjaya 3 жыл бұрын
@@Jennifer_Kyli ඔවු. අනිවාර්යෙන්. හොඳ දේවල්, ගුණ දේවල් ඔච්චර ඇඩ් දාල මාකට් කරන් නෑ 😂
@supemwanniarachchi9287
@supemwanniarachchi9287 3 жыл бұрын
බොහොමයක් අය මොන දේ කෙරුවත් ඒවල අඩුපාඩු හොයනවා විතරයි. ජීවිතය වටින්නේ තමුන්ට. ඒක නිසා තමන් පරිස්සම් වෙන්න.
@sampathkumara5442
@sampathkumara5442 3 жыл бұрын
සමහර උන්ව කොන්ට්‍රෝල් කරන්ඩ අනන් මනන් ඕනෙ නෑ.. ගෑනු සෙට් එකක් හම්බෙනව කීවනම් ඕන දෙයක් කරයි.. 😂😂😂
@yehani-
@yehani- 3 жыл бұрын
❤️👏
@Gayan_Kalanajith
@Gayan_Kalanajith 3 жыл бұрын
Great work ayya n akka 👍
@indikathushara3448
@indikathushara3448 3 жыл бұрын
Ara,obathumata vaccine eka gana sampurna wagakima ganna puluwanda...
@sudeshchathuranga5441
@sudeshchathuranga5441 3 жыл бұрын
අම්මා තාත්තා කියලත් එන්නත ගහපු නැති අපිට මේ මොන නරිවාදන්ද කොල්ලො 🤣🤣🤣🤣🤣 .
@mr.ravindu1420
@mr.ravindu1420 3 жыл бұрын
අපේ උන්ට බෙදෙන්න දෙයක් ඇත්තෙම නැත්තම් වැක්සීන් එකක් අල්ලන් හරි දෙකට බෙදිලා මරාගන්නවා 😂😂
@TheAsanka777
@TheAsanka777 3 жыл бұрын
ඇයි ඔයාලට බැරි upload karana episode එකේ length එක වැඩි කරන්න. එහෙම නැත්නම් episodes කහිපයක් upload කරන්න දවසකට. මේ morning show eka පැය කීපයක program ekak ne. ඒකනිසා මීට වඩා ප්‍රමානයක් upload kranna පුලුවන් නේද. Please give us some more. Thanks
@reetakongalage8298
@reetakongalage8298 3 жыл бұрын
Ou ne meeta wada dewal kiyanawa
@ushankanishka6361
@ushankanishka6361 3 жыл бұрын
Y එකේ උන් දෙන්නා පවු..මේ ඩබල වගේ වෙන්න නම් බැරි වෙයි.හැබැයි ගමනක් යයි..අරා පැස් 👍 ලොකු දෙයක් ටග් ගාල නියමෙටම දෙනවා...👌
@saritv2221
@saritv2221 3 жыл бұрын
Drh gc
@142samantha
@142samantha 3 жыл бұрын
❤️❤️👍👍🌈️🌈️
@niranga.
@niranga. 3 жыл бұрын
සියත tv රාවණා වැඩ සටහනේ එකක් කියනවා. ඒක පටන්ගත්තු ගයාන් තව එකක් කියනවා. ඔයාලා බන කියනවා. අනේ මංදා
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
අන්න බං මොලේ තියෙන සිහි කල්පනාවෙන් ඉන්න එකෙක් දැක්කමයි, මේක ලොකුවට ගනන් ගන්නේ නැතුව ඉමු කොහොමටත් කාගේ කාගේ අතිනුත් ඉතින් මනුස්සයෝ විදිහට අඩුපාඩු වෙනවනේ, අරා කියල මොකෝ ඉතින් වෛරස විෂේසඤයෙක් නෙවීනේ.😂
@yasithasamanbandara4940
@yasithasamanbandara4940 3 жыл бұрын
Munta pissu gayan ayiya tharkanukulava pahadhili kale hamadhema.
@HM-uc8xn
@HM-uc8xn 3 жыл бұрын
@@gnccreations277 රාවනා වැඩසටහනට එන්නේ දේවාල කාරයොයි මිත්යාදෘෂ්ටිකයෝයි සාහිත්‍ය කියවල ඉතිහාස පම්පෝරි ගහන උනුයි ,උන්ගෙන් ප්‍රතිකාර ප්‍රතිකාර අහන රට මැන්ටල් ලංකාවේ ඉන්න පුළුවන් ,හැබැයි ඔලුවක් තියන එකෙක් ලෙඩකට ප්‍රතිකාර අහන්නේ ප්‍රතිකාර කරන්න සුදුසුකම් සපුරපු එකෙක්ගෙන් ,අන්න එහෙම එවුන් කියන කතාව තමයි අරවින්ද මේ ප්‍රෝග්‍රෑම් එකේ කියන්නේ එක තේරෙන්නත් මොලේ කුබි පුකක් තරම්වත් තියෙන්න ඕනි
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
@@HM-uc8xn ආ... හා හරි හරි හරි, ඔයාට තේරුනාද ඒ කියන්නේ ? දැන් එකකොට ඔයා ට කූඹි පුකවල් කීයක් විතර සයිස් මොලයක් ද හැබෑටම තියෙන්නේ 😂
@HM-uc8xn
@HM-uc8xn 3 жыл бұрын
@@gnccreations277 තියෙන්න ඕනි ගානට තියනවා ,තේරුණ නිසා තමයි කිව්වේ
@isurupramod7655
@isurupramod7655 3 жыл бұрын
අරවින්ද අයියේ ඔයා මං පට්ටම ආස කෙනෙක්. ඒත් ඔය වැක්සීන් සීන් එකට මං විරුද්දයි. ඇයි තමන්ගෙ අතේ මැණිකක් තියාගෙන වෙන උන්ගෙන් ගල්කැට ඉල්ලන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ට රටින් ආවොත් ඕන ජරාවක්. වික්‍රම ආරච්චි වෙදමහත්තය නිට්ටාවට හොදවෙන බෙහෙතක් හොයා ගෙන මේවෙද්දි ලක්ශගානක් මිනිස්සු හොද වෙලා ඉන්නවා. ඇයි ලංකාවෙ නිට්ටාවට හොදවෙන බෙහෙතක් තියාගෙන රටවල් වලට නයවෙලා වැක්සීන් ගෙන්නන්නෙ ඒ ගැන කතාකරන්න කාටවත් කොන්දක් නෑ.
@sewwandigamage3394
@sewwandigamage3394 3 жыл бұрын
ekek behewthak hoya gaththa welee edala uuta gahuwa, mithyawa keyala, dan keyanawa sinhala beheth ganna keyala, anne manda
@sasithajayanga1469
@sasithajayanga1469 3 жыл бұрын
eka atta ,ape rate apitama uruma vechcha beheth thiyeddi ay kohenvath aapu vacsin gahanne
@japanmaiya9566
@japanmaiya9566 3 жыл бұрын
Ban ekath ganin mekath ganin gon wennepa ai ahapan hariyata gonek unata kamakne eka pennanna epa
@isurupramod7655
@isurupramod7655 3 жыл бұрын
@@japanmaiya9566 😅🤚ගොන්නු කවුද කියලා තේරෙයි බං ඉවසල ඉදපං එතකන්
@rk.1453
@rk.1453 3 жыл бұрын
Henam file mekila kiyanne ehe komada?
@sajipthasamaraweera4531
@sajipthasamaraweera4531 3 жыл бұрын
මංගල, මහරාජා 🤔 ගහල මැරෙන අය ගැනත් හිතන්න ඔය වගේම.. ලොකූ විශ්වාසෙකින් මේ ගැන ඔහොම කතා කරන එක සුදුසු නෑ මට තේරෙනවිදියට..
@Momentclothing
@Momentclothing 3 жыл бұрын
aniwaryen
@hashanmadusanka4890
@hashanmadusanka4890 3 жыл бұрын
aniwaryen
@kavinduprebhath3350
@kavinduprebhath3350 3 жыл бұрын
ඔබගේ රැකියාව බේරා ගැනීම උදෙසා ගන්නා උත්සාහය පිළිබද මාගේ බලවත් කණගාටුව
@japanmaiya9566
@japanmaiya9566 3 жыл бұрын
Ummbe kiyanakan balan hitiye ube jatake gon kiyala balaganna
@chathurangajems7930
@chathurangajems7930 3 жыл бұрын
වැක්සීන් යනු මාරයෙකි. ලංකාව ලෝක බැංකුවට, ලෝක සෞඛ්‍ය සංවිධානයට යටඋනු රූකඩයක් (ණය උගුලට අහුවෙලා පිටිං යන්ඩ බෑ ගහන බෙර පදයට නටන නායකයන් ) මේ ක්‍රමය වෙනස් කල යුතුමයි. / කොරෝන තුරන් කල හැකි වන්නේ ශරීරය තුල ප්‍රාතමික ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම තුලයි.දේශීය ඖෂධ වලට මුල්තැන දෙමු.වැක්සීන යනු එක පැත්තකින් ජාවාරමක්, අනිත් පැත්තෙන් ලෝක යුද්ධයක්(ආයුධ නොමැතිව)/
@japanmaiya9566
@japanmaiya9566 3 жыл бұрын
Mu amu goneki umbe kiyati loketama gonkama bedati pau oi tamuse
@MOTIVATECITIZEN
@MOTIVATECITIZEN 3 жыл бұрын
Patta kathawak danwath terum ganna injection eka jochara watinawada kiyala.dennatama Thank you terena sinhalenma kiyala dunnata♥️♥️
@tharakapushpakumara3840
@tharakapushpakumara3840 3 жыл бұрын
ඔක්කොම හරියටම hari වෙන්න විදිහක් ne
@--AS--
@--AS-- 3 жыл бұрын
යකෝ මේකෙ comment කරපු සමහරක්ට අනුව වැක්සීන් එකෙ ගහන උන් මැරෙනවද එතකොට. කමක් නෑ එක්කො නොගහ මැරෙනවට වඩා, වැක්සීන් එක ගහලම මැරෙනව. එතකොට වැක්සීන් එක නොගහන සුළුතරය මේ ලෝකෙ ඉතුරු වෙයිනේ. එතුමන්ලා සතුටින් වාසය කරාවි සාධු සාධු සාධු🙏
@RashikaGannile
@RashikaGannile 3 жыл бұрын
බට හිර රට වල ම්නිස්සු vaccine ගහනවද කියලා ට්කක් හොයලා බලන්න.....
@--AS--
@--AS-- 3 жыл бұрын
@@RashikaGannile බලල මොනව කරන්නද හලෝ😶
@samindasampath8291
@samindasampath8291 3 жыл бұрын
කැමති නම් ගහපන්. අකමැති නම් නොගහ හිටපන්... එච්චරයි
@--AS--
@--AS-- 3 жыл бұрын
@@samindasampath8291 හරි හරි බන්. මං මට ඕනනම් ගහගන්නම්🤣 උබ නාඩ හිටහන්🥴 සොරි ඈ...
@lakshanaminda3810
@lakshanaminda3810 3 жыл бұрын
අපේ ගොන්නු අනේ මංදා වැක්සීන් ගන්ට පුලුවන් ඔක්කොටම අරන් මේකට ගන්ට බෑලු...🤣🤣
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t 3 жыл бұрын
Mamath ghnna වැක්සින්
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
වැක්සීන් ගහන්නේ නෑ මං නං
@Jennifer_Kyli
@Jennifer_Kyli 3 жыл бұрын
මමත්
@phy6thinker329
@phy6thinker329 3 жыл бұрын
දෙවියන්ට pizer විදිහට එන්න බැරිද? සිනෝෆාම් සෙට් නෑ
@amilairoshan877
@amilairoshan877 3 жыл бұрын
ඔර්ජිනල් අරා පැස් ඉන්නෙ සියතේ කියලා 2000න් පස්සෙ කෙනෙක්ට තෙරුම් කරන්න ගිහිං තරහා උනා😁
@කුරා-ප4ඝ
@කුරා-ප4ඝ 3 жыл бұрын
වැක්සින් දෙකම ගත්ත. කොරෝන හැදුන. ගෙදර සේරටම බෝ උනා. හොදටම අමාරුත් උනා. මොකටද වැක්සින් ගහන්නෙ
@japanmaiya9566
@japanmaiya9566 3 жыл бұрын
Merunnene ban ekek malanam terei ubata welawata gahagathte nethtan ube paule ekak ne
@udithaupekshaka2071
@udithaupekshaka2071 3 жыл бұрын
ඔය වැක්සීන් එකේ අතුරුපල සහ සත්‍යයතාවය හරියට එලි වෙනකම් මම වැක්සීන් එක ගන්නෙ නෑ.එතකම් මම පරිස්සම් සහගතව සහ අන් අයගෙත් ආරක්ෂාව ස්තාපිත කරමින් කාලය ටිකක් යනකම් බලාගෙන ඉන්නවා.කොහොම උනත් කලින් ඉදලම කියපු දෙයක්නෙ අපි පරිස්සම් උනොත් අපිට මේක පාලනය කරන්න පුළුවන් කියල.
@japanmaiya9566
@japanmaiya9566 3 жыл бұрын
Ou ne hariyatama kiuwa hedunama matakwei gon kama eka edata terei gon kama aterala beheth eka vidaganna aiyo santha kauda me appa
@niranga.
@niranga. 3 жыл бұрын
Event 201 eka gana oyala sadda na neda
@TechTrails8715
@TechTrails8715 3 жыл бұрын
Ewa kathakaloth meyalata job nathiwei kiyala baya athi
@Travelineurope
@Travelineurope 3 жыл бұрын
In Norway we took moderna as a second vaccine , we took pfizer as a first ., everyone have to take it and the goverment has made a strong trust about their decisions. Istill didnt heard anyone complained about it ..😊
@8daudiostudio131
@8daudiostudio131 3 жыл бұрын
ලංකාවේ බහුතරයක් ජනතාව අර නොන්ඩි නරියා වගේ. කවුරු හරි මොනවහරි කරල දෙනකම් තමා බලාගෙන ඉන්නේ
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 3 жыл бұрын
එකගයි
@manushalakshan4828
@manushalakshan4828 3 жыл бұрын
Ow
@yasithranrasu1186
@yasithranrasu1186 3 жыл бұрын
එන්නත ගහලා .. ඇතිවන අතුරු ප්‍රතිඵල සදහා වගකියනු නොලැබෙ ....... අපෙන් කියලා අත්සන කුත් ගන්නො නේද .... ...😏
@udariwasana1483
@udariwasana1483 3 жыл бұрын
අරවින්ද පොඩ්ඩක් ඔයා හොයලා event201 ගැන කතා කරන්න. 2019 තිබ්බ එකක්. හැබැයි ඒක ගැන කතාකරනකොට පරිස්සමෙන්
@update5797
@update5797 3 жыл бұрын
kzbin.info/www/bejne/l4WagKOLg56LosU
@japanmaiya9566
@japanmaiya9566 3 жыл бұрын
Hakoo
@hpklibrary
@hpklibrary 3 жыл бұрын
දෙයියො හරියට ගලපල එවල තියනව අරා පැස්බරා....
@සූරියදේශය
@සූරියදේශය 3 жыл бұрын
රටක් විදියට ඇයි අපි ස්වාධීන වෙන්නේ නැත්තේ
@funomega4293
@funomega4293 3 жыл бұрын
ස්වාදීන වෙන්න බෑ ගෝලියකරනය හින්දා...
@සූරියදේශය
@සූරියදේශය 3 жыл бұрын
@@funomega4293 virus වෙනුවෙන් ලෝකයෙන් ස්වාධීන වී අපේ විදියට තීරණ ගත්තේ නැත්තම් අපි අනාතයි...රටක් විදියට අපියි දියුණු විය යුත්තේ එන්නත් වෙනුවෙන් පිටරටට සල්ලි නොයැවිය යුතුයි
@funomega4293
@funomega4293 3 жыл бұрын
@@සූරියදේශය දියුනු වෙන්න ඕනේ තමා ඒකට අපේ රටේ සොයාගැනීම් කරන්න තාක්ශනය ඕනේ ඒ තරමට අද්‍යාපනයක් ඕනේ රටේ නායකයෝ කරන්න ඕනේ ඒ දේ... අපෙ නායකයො මෙහෙම පිස්සු කෙලිද්දි කවදාවත් අපේ රටට තාක්ශනය මහා පරිමානෙන් දියුනු වෙන්නෙ නැති වෙයි... ඒ හින්ද තමා අපේ රටේ මොල ටික පිටර්ටවල් වලට ගිහිල්ලා සේවය සපයන්නෙ...
@සූරියදේශය
@සූරියදේශය 3 жыл бұрын
@@funomega4293 මම කියන්නේ වයිරසයට අවශ්‍ය ශක්තිය අපිට තියෙනවා ඊට තව දේශීය වෙදකම ආර්‍යුවේදය වගේ දේවල්වලින් ප්‍රතිශක්තිය වර්ධනය කරගෙන මෙයට මුහුන දෙන්න පුලුවන්.....
@සූරියදේශය
@සූරියදේශය 3 жыл бұрын
@@funomega4293 මම හිතුවේ නෑ මේදෙන්න එකතුවෙලා දේශීය දේ අගයන අයට පහර ගහයි කියලා..... අපි අපිටම වලකපාගන්නකල් දියුණුවක් නෑ...... බටහිරින් එන හැම දෙයක්ම වැලදගන්න අපි දණගහගෙන බඩ ගාගේන බලන් ඉන්නවනම්.......අපේ කමගැන අපි කතා නොකර ඉමු....අරවින්ද අයියා උනත් මේවා ගැන මීට වඩා හොයල බලලා කත කල යුතුයි...එක මතයක එක පැත්තක් පමණක් අප බලන් හිටියොත් අනෙක් පැති නවයම අපට මගහැරෙනවා.....වෙන රටවල්වලට එකම විසදුම එන්නත උනාට අපිට එකම විසදුම එන්නත නෙවෙයි....
@cslmchsecurity2107
@cslmchsecurity2107 3 жыл бұрын
sama harakta vaccine ake hoda de penne nehe.hemadema weraddak hoyana aya ennawa.ayala thithanne a kattiya tamai hari kiyala. thanks ara and aish obalata godak pin.akkenek hari meka ahala vaccine aka gaththoth api kauruth dinum. mama JD.
@dinalperera3691
@dinalperera3691 3 жыл бұрын
මුලින්ම වැක්සින් ගහුවොත් ලෙඩේ හැදෙන්නෙ නෑ. ඊට පස්සෙ හැදුනට මුකුත් වෙන්‍නෙ නෑ හොඳ වෙනව කිව්ව. ඊළඟට කිව්ව මේකෙන් බෝවෙන එක නවතිනව කියල. ඊටපස්සෙ කිව්ව බෝ වෙනව හැබැයි ප්‍රතිශක්තිකරණය හැදෙනව ඒකෙන් ලෙඩේ හොඳ වෙනව කියල .ඊට පස්සෙ කියනව මේක ගහල100% හොඳ වෙන්නෙ නෑලු පස්සට සමහරවිට වලපායිලු😅😅 තව මොනාද කතා. තව ටික දවසකින් කියයි.මරුනට අවුලක් නෑ දිවිය ලෝකෙ යනව කියල 😂😂😂
@sandunpushpika4796
@sandunpushpika4796 3 жыл бұрын
අනේ උබ වගේ මෝඩ මී හරකෙක් 🤣
@dinalperera3691
@dinalperera3691 3 жыл бұрын
@@sandunpushpika4796 anith aya gana wisthara wichaara denna kalin mulinma balahan uba sure ekatama minihekda harakekda kiyala 😅😅
@malshaskumarasinghe4836
@malshaskumarasinghe4836 3 жыл бұрын
අන්න ඒකනෙ.බොරුවට ගහනවා විතරයි.
@තරූසෙනෙවිරත්න
@තරූසෙනෙවිරත්න 3 жыл бұрын
මම නරියෙක්
@DilruMinrukLiyanage
@DilruMinrukLiyanage 3 жыл бұрын
නොන්ඩි නරියා එංගලන්තයේ රැජින වගේ, මොකුත් නොකර කව්රුහරි ගෙනල්ලා දෙන දෙයක් කාලා ඉන්නවා. ව්‍යාග්‍රයා නිකන් ලෝකයේ ඉන්න අනෙක් මිනිස්සු වගේ. මහහන්සි වෙලා හම්බ කරලා කාලා බිලා මැරිලා යනවා. නොන්ඩි නරියා කිව්වාම මතක් උනේ මේක. ඇත්තටම මේක කිව්වේ රැජිනට අපහාසයට නෙවේ. එයා තව කල් ඉන්න ඕනේ 93 ක් නෙවෙයි 193ක් ම ඉන්න ඕනේ 😂
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 3 жыл бұрын
ගිය ආත්මෙ පින් කරල ඇති බන්.. ආයුෂයි, රජ පවුලෙ ඉපදෙන්නයි😂
@DilruMinrukLiyanage
@DilruMinrukLiyanage 3 жыл бұрын
@@Chathuranga_jayamal e athin baladdi api hena paw 🙂
@asankaindunil5416
@asankaindunil5416 3 жыл бұрын
නියමයි අරවින්ද ...ආස්චර්යා...💗💗
@Isharaanjula3543
@Isharaanjula3543 3 жыл бұрын
ඇයි ඔයාලා vaccine එකෙ side effects ගැන කතා කරන්නෙ නැ ත්තෙ.
@danhan7869
@danhan7869 3 жыл бұрын
vaccine නොගහා මැරෙන ගානට සාපේක්ශව vaccine side effect නොගැනිය හැකි තරමක් නිසා වෙන්න ඇති. ඔය vaccine නොගහන කෙනෙක් වයසක කෙනෙක්ට රෝගය බෝ කරොත් ඒ මනුස්සයා පව් නේද? මිනිස්සු vaccine නොගහන නිසා රට අරින්න බැරුව රස්සාවක් කරගන්න බැරුව ඉන්න මිනිස්සු පව් නේද?
@update5797
@update5797 3 жыл бұрын
kzbin.info/www/bejne/l4WagKOLg56LosU
@update5797
@update5797 3 жыл бұрын
වැක්සින් එකේ ඇත්ත නැත්ත ඔය ලින්ක් එකින් ගියහම එන video එකේ තියේනවා.වටිවි ගොඩක්
@danhan7869
@danhan7869 3 жыл бұрын
@@update5797 vaccine එකක් පරීක්ශා කරන්න ගයාන් සදකැලුම්ට තියෙන සුදුසුකම් මොනවද? මිනිහා youtube එකේ තියෙන මොකක් හරි බොරුවක් දැක්කම ඒක සින්හලට පරිවර්ථනය කරන එක විතරයි කරන්නේ. අර ගල් පොත්තක් දැකලා රාවනා මතු උනා කිව්ව හාදයා කියන ඒවා අහලද උබලා එන්නත් නොගහා ඉන්නේ?
@update5797
@update5797 3 жыл бұрын
@@danhan7869 🤣 කවුරුත් කියන නිසා මෙවෙයි වැක්සින් එක නොගහා ඉන්නේ.ඒක මගේ අයිතියක් නිසා.ගයාන් සදකැලුම්ට සුදුසුකම් නැති වුනට් සුදුසුකම් තියෙන කරාපිටියේ ඩොක්ටර් කියනවා මේ වැක්සින් එක හොදනෑ කියලා.අනික වැක්සි එක හොදයි කියන්න තරම් දැනට තියෙන සාදක මොනවාද.
@gayansamitha7184
@gayansamitha7184 3 жыл бұрын
තව අවුරුදු 10කින් එලියට දාන්න ඉන්න වැක්සින් වලට අදාල ලෙඩරෝගත් ඒවගේම pending list වල ඇති නේද? මේ වෙලාවේ වැක්සින් එක ගහුවට පස්සේ අතට දෙන පුලුන් කෑල්ලත් නැතුවම බැරි දෙයක්, මාස්ක්,සැනිටයිසර් ඒවටම අදාල උන දේවල් හදන company වගේම තව අවුරුදු 10කින් ඔය එන්න තියන වැක්සින් වලට අදාල දේවල් නිපදවන සමාගම් එහෙමත් දතකට මැදන් ඇත්තේ... දැන් පේනවනේ මේ ලෙඩේ පටන්ගත්ත තැනක් නෑ.. 🙄 ඒ රටවල්ම වයිරස් හදලා, වැක්සින් හදලා, අපි වගේ පොඩි රටවල් වලට ඔය වැක්සින් දුන්නා කියන්නේ ඉතින් ආදරේකට නෙමෙයි නෙහ් 🙄
@laksrijaya
@laksrijaya 3 жыл бұрын
තම තම නැණ පමණින් වටහා ගත යුතුයි.කොරෝනා යනු business එකක් බව තේරුම් ගන්න
@gayanishu5888
@gayanishu5888 3 жыл бұрын
🥰🥰
@eeshanawodani8936
@eeshanawodani8936 3 жыл бұрын
Araa aiyagei disna akkage katha ahanna mama hari kamathi eth mekatanam kamathi ne mokada mage thaththa ennath gaththa eta passe eyata covid positive una mage amma diyawadiya rogiyek thaththa balagaththe ammai mamai api ennath aran hitiye ne deiyannge pihiten matai ammatai hadune ne thaththata dan hodawelath eyata issara wage wada karanna be amarui api parissamata hitiyoth api rekei ennath 100k gahuwath wadak ne parissam une naththan ape hela wedakame widihata thaththa sanipa karagena apith sanipen innawa
@sujithprasanna5715
@sujithprasanna5715 2 жыл бұрын
මොඩ ඩබල වැක්සින් එකක් හදන්න තප්පරයක් ගියත් ලොකෙ ඉන්න සමස්ත ජනග්‍රහන යට කොච්චර කල් යාවිද වැක්සින් හදන්න...
@chathurangagayan8385
@chathurangagayan8385 3 жыл бұрын
දොරේ...බටහිරට,ආයුරේදෙට,හෙළ වෙදකමට, ඔය මොන වෙදමහත්තය මොනව කිව්වත් සොභාදහමේ නිර්මාණ යක් වුනු මිනිහෙක් මේ මහපොළවෙ හුස්මගන්න දවස්ගාන තීරණය කරන්නෙ සොභාවයම තමයි. එකට අබීයෝග කරන්න මොන ව්ද්‍යාවටවත් බෑ.....😉😉
@sandunjayaweera909
@sandunjayaweera909 3 жыл бұрын
මම vaccine eka gahnneth na
@lakshanaminda3810
@lakshanaminda3810 3 жыл бұрын
මෙකෙ ඉන්න උන් පෙන්ඩෝල් පෙත්ත බොද්දි කව්ද හැදුවෙ මොන රටේද හැදුවෙ මොනාද දැම්මෙ බැලුවෙ නැස් බිව්වා....ආයෙ මේකේ ඉන්න උන්ට ඉපදුන දවසෙ ඉදලා එන්නත් කීයක් විදලා ඇද්ද..ඒවා විදිද්දි එපා කිව්වෙවත් විස්තර හෙව්වෙවත් නෑ...ඒත් මේකේ ඒ ඔක්කොම දැනගෙන එන්නත එපාලු...අනේ යකො එන්නත විදගනිල්ලා..නිකම් සමාජමාධ්‍ය (මත්වාදින්) කියන ඒවා නොහා.....
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 3 жыл бұрын
සිරා 😂😂😂
@e.chamithkuminda2366
@e.chamithkuminda2366 3 жыл бұрын
😊😊😊
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
First comment
@Malinthaas5786
@Malinthaas5786 3 жыл бұрын
Mama hithanne meka thaama katha karanna ona nathi topic ekak.mokada ahama wenawa kiyannawath ahama nowenawa kiyannawath data apita na 😅waraddak kiyanawa nawai me topic ekata mama kamathi na ( vaccine part eka sambandawa)
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
දෙයියෝ එන්නේ රිජි ෆෝම් එකෙන් බං
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
අපි ගැහුවා. ගහපු නැති උන් කියනවා අහල් එක කෙලින් වෙන් නෑ. මගේ නම් හොදට කෙලින් වෙලා🤣. කොච්චර බන කිව්වාත් බක පණ්ඩිතයෝ වෙනස් කරන්න බෑ. රට තව ටික දවසකින් රට අරිනවනේ. එතකොට ආයේ කොරොනා වැඩි වෙයි. එතකොට ගහන්නෙ නෑ කියන කට්ටිය හොය හොය ගහයි
@chamindapeiris897
@chamindapeiris897 3 жыл бұрын
ඒක ඇත්ත මගෙත් වෙනදට වඩා ශනිකව කෙලින් වෙනවා 🤣😂🤣
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
@@chamindapeiris897 🤣🤣
@hashankavishka4579
@hashankavishka4579 3 жыл бұрын
@@chamindapeiris897 අඩො මගෙත් බ්න් 😂😂😂
@hashanmadusanka4890
@hashanmadusanka4890 3 жыл бұрын
balan hitapanko api vaccine gannakam 😂😂😂😂 rajapaksha family wala aya gaththe nathi vaccine mokad api ganne ????
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
@@hashanmadusanka4890 හා එහෙමයි බයියානෙනි 🤣🤣
@dilshanchathuranga5877
@dilshanchathuranga5877 3 жыл бұрын
ඔිවා කතා කරලා තියන තැන නැති කරගන්න එපා. ඔිකෙ තියන හොද නරක ගැන දන්නෙ නෑනෙ.
@sanjayaperera9940
@sanjayaperera9940 3 жыл бұрын
විදින, නැති එක තම තමන්ගේ කැමැත්ත. හැබැයි බලපෑම් කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ. කිසිම කෙනෙක් වගකීමක් නොගන්න දෙයක් හැමෝටම විදින්න කියන්නෙපා.
@sandunpushpika4796
@sandunpushpika4796 3 жыл бұрын
අනේ උබ වගේ මෝඩ මී හරකෙක්..🤣🤣🤣🤣🤣😅
@sanjayaperera9940
@sanjayaperera9940 3 жыл бұрын
@@sandunpushpika4796 අනේ උබ වගේ මෝඩ මී හරකෙක් ...
@yohanudahawaththa9111
@yohanudahawaththa9111 3 жыл бұрын
උබ කීව එක හරි👌🏻 තම තම නැණ පමනින් දැනගන කැමතිනම් ගහන අය ගහය් නැති අය නොගහය්..
@සෙමියාසෙමියා
@සෙමියාසෙමියා 2 жыл бұрын
වැක්සීන් එක ගැන කතා නොකර ඉන්න..ගොඩක් අය ලෙඩ උනා ඔය මගුල ගහලා
@achamagni9470
@achamagni9470 3 жыл бұрын
....තෙරෙයි හැබැයි කල් යයි....
@ධනුවා-බ2ඟ
@ධනුවා-බ2ඟ 3 жыл бұрын
ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයා කරන්න ඕමනම් බෑ 😹💦👍
@shankanishka
@shankanishka 3 жыл бұрын
එතකොට අරා කියන විදියට කොරෝනා එන බව කලින් දැනන් ඉදලා බේත් හැදුවද 🙄
@yohanudahawaththa9111
@yohanudahawaththa9111 3 жыл бұрын
පොර වාචාල කමට කීවට වගකීමක් ඇතුව නෙමේ කිසි දෙයක් කියන්නෙ..
@Itsveerada
@Itsveerada 3 жыл бұрын
Nisaga world කියලා බූරුවෙක් පල්ලෙහා comment කරලා තියනවා.. අන්න උට කියන්නේ කකුල් 4 ප්‍රදර්ශනය කරන්නෙපා.. තමුන්ගේ පවට අමුන්ව හවුල් කරගන්නෙපා මනුස්සයෝ බොරු තර්ක ගෙනල්ලා...
@update5797
@update5797 3 жыл бұрын
kzbin.info/www/bejne/l4WagKOLg56LosU
@upul1684
@upul1684 2 жыл бұрын
මම හිතනවා හොරු fm එකේ ලෝකල් පැස්බරා සහ DJ අරා..පහුවෙලා හරි සියත FM මෝනින් ශෝ එක අහනවා ඇති කියලා.මේක අහලාවත් හැදෙන්න.
@geethadhiyak2329
@geethadhiyak2329 3 жыл бұрын
එක අන්තෙකට කොටු වෙලා ගොං වෙන්ඩ එපා... ඔයා කතාකරන දෙවල් වලට එහා තව දෙවල් තියෙනවා. ඔබගෙ කටිංම වැක්සීන් එක නිසා උත්පල වෙච්ච අය ගැන කියන්න එහෙම අයව හම්බුනෙ නැත්තං කොමෙන්ට් කරන්න බලන්න අවශ්‍යයි ඔව්න්ව කියල එන්න පෙන්නන්නම්.
@diluksha0141
@diluksha0141 3 жыл бұрын
ඔය මොනා කිවත් ලන්කාවෙ සමහර බකපණ්ඩිතයන්ට ඕව තේරෙන්නෑ, who එකටත් වඩා ඕවගැන දන්න අය ඉනෙ මෙහෙ
@update5797
@update5797 3 жыл бұрын
kzbin.info/www/bejne/l4WagKOLg56LosU
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
වැක්ෂින් ගහන්නෙ නැත්තෙ මෝඩයො.tnx අරා පැස්
@update5797
@update5797 3 жыл бұрын
පොඩ්ඩකට මේ ලින්ක් එකින් ගිහින් බලන්න කවුද බුද්දිමත් කවුද මෝඩ කියලා.
@update5797
@update5797 3 жыл бұрын
kzbin.info/www/bejne/l4WagKOLg56LosU
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 3 жыл бұрын
@@update5797 තෝ මෝඩය
@update5797
@update5797 3 жыл бұрын
@@rohanasenevirathna4137 මෝඩ කවුද කියලා තව ටික කාලේකින් දැනගන්න පුළුවන්.අනික ඔයාගේ බුද්දිමත් බව ගැන කියන්න වචන නෑ සහෝදරයා.😅🤣
@yasithasamanbandara4940
@yasithasamanbandara4940 3 жыл бұрын
Nodhanna magul katha nokeruvoth hamadhama sinhayo vage inna puluvan. Karana viyaparayak dharmikava karahalla
@Vinod_Tharindu
@Vinod_Tharindu 3 жыл бұрын
වැක්සීන් එක ගහලා මාසයක් ගියාට පසුවත් ගැටලුවක් නැත්නම් ඒක අහිතකර වේවි කියල මම නම් හිතන්නෙ නෑ. එන්නතට විරුද්ධව ගයාන් සඳකැලුම් මහත්මාගෙ විඩියෝ ටික මමත් බැලුව. ඔහු අපේ දේශීය දේ කියලා අන්තගාමී වෙලා තියෙනව මට හිතෙන්නෙ. විශේෂයෙන්ම මිනිසුන් හදපු එකක් නම් මිනිසුන්ම හදන ප්‍රතිරෝධයකින් තමයි වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න ඉඩ තියෙන්නෙ. Covid-19 බොහෝ දුරට මිනිසුන්ම නිර්මාණය කරපු වෛරසයක් තමයි මටත් හිතෙන හැටියට​. වැක්සින් හදල තියෙන්නෙත් කොවිඩ් වලට විරුද්ධව ප්‍රතිශක්තිය නිර්මාණය වෙන්න​. එහිදී නිශ්ක්‍රීය කළ කොරෝනා වෛරසයම හෝ වෙනත් වෛරසයකට කොරෝනා වර්ධනය වෙන්න අවශ්‍ය ප්‍රෝටීන අන්තර්ගත කරල අපේ සිරුරට ඇතුළත් කිරීමෙන් ශාරීරික ප්‍රතිශක්තිය ඊට හැඩගැස්වීමක් තමයි කරන්නෙ මම දන්න තරමින්. එතකොට කොරෝන හැදුණත් ඒ වෛරසයට ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය දත්ත එන්නත මඟින් ලබා දීල තියෙන නිසා වඩාත් ඵලදායී ලෙස වෛරසය පරාද කරන්න අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාව ලැබෙනව​. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කෙනෙක්ට ඉතින් දත්ත තිබුණත් ශාරීරික ප්‍රතිශක්තිකරන හැකියාව මදි නිසා මිය යනව ඇති. හැබැයි දෙවනි මාත්‍රාවත් අරන් මාසයක් ශරීරයේ ක්‍රියාකාරී වුණාට පසුව රෝගය වැළඳිලා මියගිය පිරිස ඉතාමත් අඩුයි. අපේ වාහන හදන ගරාජ් බාසුන්නැහේටත් හැදුණ​, එයා හෘද රෝගියෙක්, වයස 60ට වැඩීයි, නමුත් සයිනොෆාම් දෙවන මාත්‍රාවත් අරගෙන මාසයකට වැඩි කාලයක් ගිය පසුයි ඔහුට රෝගය වැළඳිලා තියෙන්නෙ. රෝගය අමාරු වෙලත් නෑ, ඔහුට සති දෙකෙන් සුවයත් ලැබිල​. මම යෝජනා කරන්නෙ නම් සියළු දෙනාම මේ නොමිලේ ලැබෙන වැක්සින් එක ලබාගත යුතු බව​. අපේ දේශීය ප්‍රතිකාර ක්‍රමත් ඊට සමඟාමීව කරන්න පුළුවන්. මමත් සයිනොෆාම් දෙවන මාත්‍රාව අරන් දැන් මාසයක් වෙනව​. එන්නත ලබාගෙන සිටීමෙන් අවදානම අඩුකර ගත හැකියි.
@සූරියදේශය
@සූරියදේශය 3 жыл бұрын
ඇස්කන් ඇරන් බලන්න ඔය එන්නතට යන සල්ලී.....ආර්‍යුවේදයවත් ගොඩනගන්න දීලා ඒතුලින් රටටම බෙහෙත් සැපයුවනම් සල්ලිත් ඉතුරුයි මිනිසුත් සතුටින්....කිසිදු අතුරු ආබාදයකුත් නෑ.......... එන්නත එකම විසදුම උන රටවලුත් එම රටවල් වල එන්නත අනිවාර්ය කරනවාට එරෙහිව දැවැන්ත උත්ගෝෂන යනවා ඔබ දැක්කද.......අනික ඔයා කියන විදියට මාසයක් බලලා අතුරු ආබාධ හොයන්න බෑ..... අවුරුද්දක්වත් බලන්න ඕනි....දැනටමත් පේනවනේ එන්නත්වල පලදායීතාව අඩුවෙන බව
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
පලං බං යන්න අරා ගොන් තර්ක නොකර, මං ගොන් ඒත් මට වඩා උඹල ගොන්, 10:25 ඒකම තමයි පොයින්ට් එක, මම නොගහන්න හේතුව ඔන්නම් කතා කරමු ලුසිෆරයා වගේ තව අවුරුදු 10 කින් ඇත්ත වෙන්න පුලුවන් ඒත් දැනට මිත් එකක් වගේ දේවල් නම් නෙවී, කොහොමත් වෛරස් එකෙනුයි වැක්සීන් එකෙනුයි කරන්නේ ජනගහනය පාලයනක් තමයි, ඒ කට හේතුව මේ ලෝකයේ දැන් මූලික අවශය තා අසීමිත ලෙස සීමා සහිත වෙනවා, ( ඇපලෝ 11 වියාප්පෘතිය වියදම සහ ඒකාලයේ අමරිකානු ආර්තිය සහ එහේ මිනිස්සු ඒ ගැන තවමත් දරන මතය, දැන් ආයි ඒක කොහොම හරි ගැටලුවක් නෑනේ ආයි දියුනුයි නේ කියල තර්කනම් එපා, දැන් අද වෙනකොට ස්පේස් X, මේ එකක් විතරයි සහෝ, තව මීට සමාන්තර මෙහෙයුම් 10කට කිට්ටු වෙන්න තියෙනවා, දැන් කියන්න එපා අපිව කොන්ටෝල් කරන්න නැනෝ රොබොට් පාටිකල්ස් ගහන්න ඕනිද කියල, වගේ කතානම් මේ කරන්නේ ඒවට ඕනි පසු බිම හදාගන්න එක තමයි, ලමයා බලාගන්නවා කියල ආදරෙන් නෑනී කියල කොටියෙක් ගෙවල් වලට එවන වැඩේ තමයි මේ කරන්නේ,
@feelit1059
@feelit1059 3 жыл бұрын
හිරු එකෙන් ඇයි මේ ෆේක් අකවුන්ට් හදන් එන්නෙ 😂😂
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
@@feelit1059 ඈ බොල බොට මගේ කමෙන්ට් එක යටම මේක දාන්න ඕනිද ? උඹ කියන්නේ මගේ මේ එකවුන් එක හිරු එකේ ෆේක් එකක් කියල ද, බොට කොවිඩ් හැදිල ඉන්නේ, ගොනා උනාට උම්බෑ කියන්න එපා යකෝ බලපන් මගේ එකවුන් එක තුලට වත් ගිහිල්ලා, මැට්ටා 😂 පුලුවන්නම් හිරු එකේ තේ හදන්නහරි කමක් නෑ එහෙනම් දාල දියන්කෝ බං, ඒත් කමක් නෑ. ඒ හිරු එකට ලවු හින්දනම් නෙවී, ලවු නම් ඉතින් මුන්ටම විතරයි, ඒත් නිකං ඉන්න එකේ මට එකෙකුගෙවත් ජාතකේ නම් වැඩක් නෑ, මට කීයක් හරි මේවෙලාවේ හොයා ගන්න පුලුවන් නිසා.
@indikapathirage
@indikapathirage 3 жыл бұрын
ඇමෙරිකාව, එන්ගලන්තේ වගේ රටවල් වල මේ වගේ උගත්තු නෑනේ...උන් දැන් තුන් වෙනි වැක්සින් එකත් ගහනවා....කවද හරි වැක්සින් ගහගත්ත ලෝක ජනගහනයම මැරිල ගහ ගත්ත ඔක්කොටම ලමයි නැති වෙලා තමන් සහ තමන්ගෙ ලමයි විතරක් ඉතුරුවෙයි කියලා හිතන හරකෙක්.....
@hashanmadusanka4890
@hashanmadusanka4890 3 жыл бұрын
මේ මී හරක් බං මේ ජඩ මාධ්‍ය 😬😬😬
@feelit1059
@feelit1059 3 жыл бұрын
@@gnccreations277 මට ඔය වගේ සෑහෙන්න බුද්ධිමත් තර්ක එක්ක හැප්පිලා මහන්සී... ඔය වගේ බුද්ධිමත් තර්ක එන්නෙ ලෝකෙ මිනිස්සුන්ගෙන් 1/10 කට විතරයි.. වැක්සින් ගහන්නැත්තං නොගහ පැත්තකට වෙලා කටපියන් ඉදියම ඇති.. හෑලි ලිය ලිය ඉන්න වෙලාවෙදි ඔය බුද්ධිමත් මොළෙන් (🙂 )ඔයා හොද බුද්ධිමත් වැඩක් කරන්න... නිකං පහතට වැටෙන්න එපා.. සුපිරි මොළයක් ඔබට තියෙන්නෙ 🙂👍
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 3 жыл бұрын
එතකොට ලංකාවේ කාන්තාවන් පිටරට වහල් සේවයට යවන්නේ නරියද, ව්‍යාග්‍රයා ද...
@udenigurusinghe9831
@udenigurusinghe9831 3 жыл бұрын
Ohomanam ba hmm hmm
@Vihangaf13
@Vihangaf13 3 жыл бұрын
Puluwan nam morning show akama danna kuruwal wela thiyena olu tika dashamayak hari wenas weiiii
@bodimecooking2342
@bodimecooking2342 3 жыл бұрын
දෙවියො දොස්තරලා විතරයිද?
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
🤔Mokada me dawas gana dewiyo ganama kiyanneeee.😊👍
@u_bate
@u_bate 3 жыл бұрын
විද්‍යා ගුරුවරයෙක් මාත් එක්ක තර්ක කරානෙ ඔය කතාවමයි පොර කිව්වෙත් වැක්සීන් එකක් ගහන්න අවුරුදු 5ක් යනවා. අපි කැමති නෑ පර්යෙෂණාගාර මීයෝ වෙන්න කියලා මට පුදුමේ ඌ විද්‍යා ගුරුවරයෙක් වුණේ කොහොමද කියලා
@hura2374
@hura2374 3 жыл бұрын
Akani Aya vidya guruwarayek une
@arthub3960
@arthub3960 3 жыл бұрын
ඔයා දන්න තරම තමයු
@wdtexpress7791
@wdtexpress7791 3 жыл бұрын
Araya vyagraya thooragaththalu. Kello vyagraya gahanaway......?
@sajithashan9536
@sajithashan9536 3 жыл бұрын
WHO eken wagakeemak gan naththe ai ehenan athuru abada na kiyala?
@champz6917
@champz6917 3 жыл бұрын
මේ ගමන්ම event 201 ගැන program එකක් කරා නම් තවත් හොදයි අරෝ
@kojithamethsika
@kojithamethsika 3 жыл бұрын
ඒත් තාම injection එකේ side effects ගැන තාම testing ඉවර නැ WHO එකෙනුත් කියල තිබ්බ . ඒත් එහෙමයි කියල injection එක නොගහත් බෑ ඉතින්😕
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 13
14:19
Siyatha FM
Рет қаралды 118 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
SIYATHA FM MORNING SHOW - 2017 04 05 | Full Programme
19:05
Siyatha FM
Рет қаралды 402 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН