@Siyatha FM MORNING SHOW-2021 07 16 | අනුන්ගේ දරුවෙකුට නම දීපු දොස්තර

  Рет қаралды 125,713

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2021 07 16 | අනුන්ගේ දරුවෙකුට නම දීපු දොස්තර
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 177
@shanthapriyaperera9189
@shanthapriyaperera9189 3 жыл бұрын
මාව අරන් තියෙන්නේ අට මාසෙන්. අවිස්සාවෙල්ල ඉස්පිරිතාලෙ 1987දී. ඊට පස්සේ රිජ්වේ අරන් ගිහින්. ගත්තු ඩොක්ට කොහේ ඉන්නවද දන්නෑ. හෙන ගේමක් දීලා පණ දීපු සීන් එකක් තියෙන්නේ. මාව උස්මහත් කරපු අම්මටයි තාත්තටයි. මගේ පණ බේරපු ඩොක්ටටයි හැමෝටම පිං.
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
හොයාගන ගිහින් වැදලා එන්න...❤❤❤❤❤එයා නොහිටින්න ඔයා ගැන මතකයක් විතරයි සමහර විට ඒකත් නෑ......☝️👍👍👍👍👍👍👍👍
@MangalaMadu
@MangalaMadu 9 ай бұрын
උබව ගත්ත එකක් ඇහුවේ නෑ නේ නිකන් හිටහන් ( 😂😂 විහිලුවක් ඈ 😂😂)
@Amilas-
@Amilas- 3 жыл бұрын
"මනුෂ්‍යයෙක් වී ඉපදීම දුර්ලභයි" මනුෂ්‍ය ජීවිතයකට පණ දුන්නු ඔබ තුමාට ගොඩක් පිං
@wasanafernando6072
@wasanafernando6072 3 жыл бұрын
මමත් දැන් බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්. හිතට දැනුන හැගීම්.. ජේසු පිහිටයි ♥️♥️♥️♥️
@readersmind1836
@readersmind1836 3 жыл бұрын
God bless!!!!
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
නිදුක් නිරෝගි දරැ උපතක් වේවා. ජේසු පිහිටයි
@chathurkalanka7773
@chathurkalanka7773 3 жыл бұрын
❤️❤️❤️
@tharakamarasinghe1125
@tharakamarasinghe1125 3 жыл бұрын
බුදුසරණයි ජේසු පිහිටයි ❤
@mayuridarshika4943
@mayuridarshika4943 3 жыл бұрын
සීරියස් කතාවක් වත් හිනා නොවී අහන්න බෑ මේ ආශ්චර් යා එක්ක ....ඒ කතාව ඇග හිරි වැටුනා
@Achiniperera-l2p
@Achiniperera-l2p 11 ай бұрын
මම මේ video එක දැක්කෙ ‍යාලුවෙක් ඒ ගැන කිව්වට පස්සේ . මේ කියන්නේ මගේ බබා ගැන . ඒ හරියටම 2005/10/23 දා. ඇත්තටම එදා ආස්චර්‍යකින් වගේ මගේ බබා බේරල දුන්නේ මේ dr Ravinda තමයි . ඒ වෙනකොට ගම්පහ ‍රෝහලේ නොමේරු ළදරු ඒකකයේ හිටියේ මේ doctor යි, dr Damith යි විතරයි. ඒ දෙන්නම රැයක් දවාලක් නැතිව වැඩකරපු හොදම මහත්වරු දෙපලක්. Dr chulani මැඩම් තමයි එතන incharge හිටියෙ. එදා මේ දේ වුනේ නැත්නම් මට මගේ දරුව නැහැ. 😢 අදටත් මගේ දරුව මේ doctor ලගට යනව. එයාට මේ doctor දැක්කත් ඇති.❤❤❤
@wishwadissanayaka1042
@wishwadissanayaka1042 3 жыл бұрын
මාව ගත්තු ඩොක්ටර් තාමත් ඉන්නව. ලඟදිත් ගිහින් බෙහෙත් අරන් ආව. අඳුනගත්තෙනන් නැ හැබැයි මාස්ක් එක දාල නිස. හැමෝම කියනව එ ඩොක්ටර් අවුරුදු 22කට කලිනුත් එ විදිහමලු. අදත් එ වගේමයි. මෙ කතාව ඇහුවට පස්සෙ මට හිතුන ආයෙ බෙහෙත් ගන්න ගිය දවසක වැඳල එන්න ඕනි කියල. 🙄
@maclanstudio
@maclanstudio 3 жыл бұрын
අනිවාරෙන්ම එහෙම කරන්න. ඒ ආශිර්වාදය ගොඩක් වටීවි
@wishwadissanayaka1042
@wishwadissanayaka1042 3 жыл бұрын
@@maclanstudio ❤❤❤
@shanikasandya6297
@shanikasandya6297 3 жыл бұрын
අදත් ලස්සන කතාවක් ,ජීවිතේ පාඩම් කියාදෙන මොහොතක්,හිනා වෙලා ඉන්න පුලුවන් පුන්චි කාලයක්,අරා...පැස්...හදවතින්ම ආදරෙයි ඔය දෙන්නට ❤
@breeze6918
@breeze6918 3 жыл бұрын
😎👍
@nishantharajapaksha8506
@nishantharajapaksha8506 2 жыл бұрын
👍
@dulanjalibentota2023
@dulanjalibentota2023 3 жыл бұрын
අපිට ජීවිතය දුන්න ඒ වෛද්‍යවරුන්ට හෙදියන්ට හැමෝටම පිං💓
@slhackergaming4900
@slhackergaming4900 3 жыл бұрын
මගෙ දෝනි බේරා ගත්තේ කලුතර නාගොඩ රෝහලෙ Vog මංගල දිසානායක සර්..එතුමා ටත් නාගොඩ රෝහලෙ Pbu දොලුවීර මැඩම් ඇතුළු සියලු දෙනාට දීර්ඝ යුශ ලැබේ වා..
@ceylonnomads7545
@ceylonnomads7545 3 жыл бұрын
මරණ මංචකයේදීත් මතක් කරල සතුටු වෙන්න පුලුවන් වෘත්තීන්... 👍👍👍
@142samantha
@142samantha 3 жыл бұрын
👍👍👍 අනිවාර්යයෙන් ❤️
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 3 жыл бұрын
ඒකනම් පපුවටම වැදුනා අයියේ😍😍😍😍
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
අමිමෝ එක..කදුලුත් ආවා..අයියේ...
@resnimalindafernando79
@resnimalindafernando79 3 жыл бұрын
එහෙමත්...දෙවි වරු...එහෙමත්...කලගුන..මතක මිනිස්සු ..මෙ ලොකෙ..තමත්..ඉන්නවා❤️
@pradeepwickramanayake5542
@pradeepwickramanayake5542 3 жыл бұрын
කියන්න වචන නෑ. ගොඩාක් පින් .කාර්යබහුල ජීවිතයේ තුළ තුල මිනිසුන්ගේ හදවත් වුණු වෙන්ඩ ඕනේ ,එතකොට ජීවිතය නව මාවතකට අරගෙන යනවා.ජීවත් වෙනවා කියලා හිතෙනවා .ආයෙත් ගොඩාක් පින් .
@jananimadushani8262
@jananimadushani8262 3 жыл бұрын
ඇත්තටම ඒ කතාව ඇතුලෙ ජීවත් උනා🤗☺️
@gayanmanju847
@gayanmanju847 3 жыл бұрын
මට මගේ බිරිඳ ගැන ගොඩාක් ආඩම්බරයි..මගේ බිරිඳ MIDWIFE කෙනෙක් .....ඩොක්ටර්ටත් ගොඩාක් පිං
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
නියමයි ...ජයවේවා 👌👌👌
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඇත්තටම ඒ කතාවේ ජීවත් උනා...❤පපුව වැඩ කරනවා කිව්වම සිරාවටම අමුතු සතුටක් ආවා..😍..හදවතින්ම කතාවේ ජීවත් උනා🔥(කතාවෙන් මිදුනේ ආශ්චර්යා අක්කා wife කතාවක් ඇදපු හින්දා😂💔)
@daneshamanjari4519
@daneshamanjari4519 3 жыл бұрын
අනේ හරිම ලස්සන කතාවක්..♥️
@gayan9264
@gayan9264 3 жыл бұрын
දෙස්තර රවින්දා උඩගම මහතාට අපගේ උත්තමචාරය ...එ වගේ ම එ කලගුණ දත් මවක් වෙන්න වාසනාව තිබ්බ එ අම්මටත් අපගේ හදපිරි ප්‍රණාමය ......
@suga3572
@suga3572 3 жыл бұрын
🙏🙏🙏
@0wassana0
@0wassana0 3 жыл бұрын
ලස්සන කතාවක් අහන්න පුළුවන් කියලා හිත හදාගමු👍
@piyasanka
@piyasanka 2 жыл бұрын
මගේ දරුවො හතර දෙනාම premature. ඔය අත්දැකීම මම හොඳට දන්නව. ඒ නිසා සංවේදී උනා මේකට. ඒ වගේම විනෝදයක් ලැබුන. ඉස්තුතියි
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
ඩබලට ජය වේවා
@shyamagunasekara237
@shyamagunasekara237 3 жыл бұрын
ඇස් වලට කදුළුත් ආවා.😍
@breeze6918
@breeze6918 3 жыл бұрын
😥😥
@sandunhasitha6618
@sandunhasitha6618 3 жыл бұрын
සුපිරි ආ....👊👊👊
@silversprings6771
@silversprings6771 3 жыл бұрын
A beautiful true story told in a touching way.👍
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
ඇස් වලට කදුලුත් අවා.❤️❤️
@bottuwa1
@bottuwa1 3 жыл бұрын
ලංකාවේ සති 24 අයත් ජීවත් කරවනවා. ඇමරිකාව වගේ දියුණු රටවල ඒක දැන් 20 වගේ වෙලා...
@janithchamirananayakkara1345
@janithchamirananayakkara1345 3 жыл бұрын
අත්දැකීමක් තිබෙන මට ඇස් වලට කදුලු අවා.
@lahirusadaruwan1071
@lahirusadaruwan1071 3 жыл бұрын
Niyamai. ❤️❤️🔥🔥
@tharindujayasingha9103
@tharindujayasingha9103 3 жыл бұрын
කතාව හොදටම කිව්වා. ❤
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
ඇස්වලට කදුලක් ආවෙ මට විතරද
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
අනේ අදත් මට එහෙම බබාලා ගැන අහන්න ලැබුන.. සේවය කරන හැමෝම වගේම,:දරු පටවුන්වත් දෙවියෝම රකින්න ඕනි....
@TharinduAmarasinghe
@TharinduAmarasinghe 3 жыл бұрын
Waiting!!!
@asankasumith2747
@asankasumith2747 3 жыл бұрын
එක නම් ඇඩෙන්නම දුන්නා......😥😥😥
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 3 жыл бұрын
අරා සීරියස් වීගෙන එද්දි පැස් බාල්දිය දාන පුරුද්ද නම් ඇරෙන් නැ😂💔
@thisarawarnapriya8354
@thisarawarnapriya8354 3 жыл бұрын
ඇරුනොත් වැඩකුත් නෑ
@kavishka5231
@kavishka5231 3 жыл бұрын
මාත් doctor කෙනෙක් වෙනෝ
@lavangiranasinghe2841
@lavangiranasinghe2841 3 жыл бұрын
I'm also a pre mature baby when I was born. Now I'm a university lecturer & a law student thanks to my mother & that docter!❤
@ලක්ෂිතගමගේ
@ලක්ෂිතගමගේ 3 жыл бұрын
ඇත්තටම ඇඩෙනවා,අන් ලයික් කරල තියෙන්නෙ බලු පුට්ටුවකින් ලොකෙට ආපු උන්ද
@chamikapasindu3812
@chamikapasindu3812 2 жыл бұрын
සුපිරි
@pubudusampath507
@pubudusampath507 3 жыл бұрын
කතව ලස්සනයි ඇස්වලට කදුලුත් එනවා
@jayanierandika1618
@jayanierandika1618 3 жыл бұрын
Harima lassana kathawak👍👍👍
@Denuwan_Sathsara
@Denuwan_Sathsara 3 жыл бұрын
Heart touching
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලස්සනයි අයියා
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
නැහැ නැහැ....කියන කතා හොඳට කියනවා.👌👌👌👌
@mihira1983
@mihira1983 3 жыл бұрын
උබලට පිස්සු. ඒත් උබල අවංකයි . අපි මිනිස්සු සරල ජිවිත
@chandimashan9573
@chandimashan9573 3 жыл бұрын
කදුළු අමතක කරනවා පැස්බරා කියන ඒවට....
@mad-manu
@mad-manu 3 жыл бұрын
so much heart touching
@123sandya
@123sandya Жыл бұрын
I highly enjoy your program. Thank you.
@naveenishara4663
@naveenishara4663 3 жыл бұрын
ekanam supiri kathawak....eka aravinda aiya kiyapu hinda thawath supiri....
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Great 🙏🙏🙏
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 3 жыл бұрын
Thanks for this.
@ruwanbandara8108
@ruwanbandara8108 2 жыл бұрын
Mr aravinda godak stitii oyata oyalage program eka aurudu ganak tisse rasavitinawa mage jeevite waradichcha tan kadawtuna tan gilihila giyapu tan godak hadaganna oyage wachana godak udau una.dawasaka mage katawa kiyannam ekath oyage wachana walata peralala loketama kiyanna.hadenna puluwan keneknam hadei,adumatarame hadenna hitai thanks mama ruwan
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබදෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@sriyanijayakodi6802
@sriyanijayakodi6802 3 жыл бұрын
කල ගුන සැලකීම ..👍
@gayanbuddhika2631
@gayanbuddhika2631 2 жыл бұрын
අඩවන්න දක්ෂයි මාරයි..❤️❤️❤️❤️
@lakindutheekshana9474
@lakindutheekshana9474 3 жыл бұрын
මෙ කතව ඇත්ත ....කාතාවෙ විරයගෙ නම වෙනස් වෙන්න ඔනෙ....Dr.thilinata යි ගව්රවය යන්න ඔනෙ.. Anton perera කියලා කෙනෙක් විස්තරෙ දාලා තිබ්බා එ comment එක අයින් කරලා...නිවැරැදිව දාන්න දෙයක් දාන කොට ..කතාවෙ විරයා Dr thilina බොරු නම් Dr thilanath එක්ක හිටපු doctors ලාගෙ නම් දාන්නම් හොයලා බලන්න ..Dr thilan ranaveera , Dr mangala ,Dr damith මෙ එවෙලාවෙ හිටපු දෙවිවරු ....බොරු සාමාජ ගත කරන්න එපා...
@vasanacommunication6953
@vasanacommunication6953 2 жыл бұрын
අනේ මේ විදියටම අපේ බබෙක් සති 23න් ඉපදුනා. මාස 4ක් හොස්පිට්ල් එකේ එයා හිටියා. ඩොක්ටස්ලට පින්සිද්ද වෙන්න දැන් එයා හරීම දඟමල්ලක්, හරීම නිරෝගීව අපි එක්ක ඉන්නවා.
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
මේ මෝඩි නම් හොදේ.... 🤣🤣🤣😭
@easyfoodcreation5598
@easyfoodcreation5598 3 жыл бұрын
Good afternoon srilanka
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
දෙන්නම ශෝයි අනේ 🥰
@teranprasanna8502
@teranprasanna8502 3 жыл бұрын
waiting waiting!!!!!!
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Amoooo pasbaraaaa akki oya such wonderful story
@Samanalee00Ann
@Samanalee00Ann 10 ай бұрын
5:37 අනේ ඒක. ඒ වගේ පුංචි මැණිකකට උපත දුන්න හැම අම්මෙක්ම මේක අහනකොට අඩනවා ඇති 😢😢😢
@rangasanjeewaperera694
@rangasanjeewaperera694 3 жыл бұрын
අය් ඔල්සෝ ලය්ක්❤❤❤
@slelectronics3960
@slelectronics3960 3 жыл бұрын
ඇත්තටම ඇස්වලින් කදුළු ඉනුවා මට මගේ දරුවත් මතක් උනා
@asithaasitha6071
@asithaasitha6071 Жыл бұрын
♥️♥️♥️
@dhammarathanakotiyagala9346
@dhammarathanakotiyagala9346 3 жыл бұрын
විහිළු කරන්න එපා පැස්... හැගීම් බර මොහොතක්
@r.a.svedio534
@r.a.svedio534 3 жыл бұрын
ඒක දැනුණා පතුලටම හදවතේ.. .
@kasungayashan4460
@kasungayashan4460 3 жыл бұрын
Lasssanai ❤️❤️❤️❤️
@sachindilshan3265
@sachindilshan3265 3 жыл бұрын
As wahan ahuwnm kthawa nkn film ekk blnwa wage background music ekk marai 😍😍
@SrimalUma
@SrimalUma 8 күн бұрын
නාගොඩ මහ ෙරා්හලේ මංගල දිසානායක සර් හා නාගොඩ මහ රෝහලේ PBU එකේ හා 14 වාට්ටුවෙ නර්ස්ල ලා මිඩ් වයිෆ් ලා තමා මගේ සති 28 බබා බේරගත්තෙ🙏🙏🙏🙏
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
Pissu hedenawa oyalage katha ahanakotha. Kaduluth enawa as walata ammapa😭❤❤❤❤❤🤗😘😘😘😘😘
@supertalentbropriyankara35
@supertalentbropriyankara35 3 жыл бұрын
මගෙ බබත් ඔය විඩියට බෙබි room එකෙ මාස 1 edala nati una.mita awrudu 6 kalin .adatath eke matak wenne nati dawasak na.ada api ragama hospital aka dewanath wenakal kagauwa.apita tama babala na.aka nisa aka apita danenawa wadi.ake hitiya nersa kenek mama lagadi dakka.harima hoda kenek.at mama aya akka kata kale na.mokada ayata mawa matak natiwa ati.at mata hama dema matakai.a wage wedanawak kata wath at nowewa.
@chamod_s9260
@chamod_s9260 3 жыл бұрын
අපි මවාගන්න background sound එකට දාලා තියෙන sounds වලින් හානි වෙනවද මන්දා
@lakairconsolutions6691
@lakairconsolutions6691 3 жыл бұрын
Dr thilina තමයි ඔය කතාවෙ විරයා ..හරියට හොයල බලලා දාන්න....
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ශැබාශ් 👍
@hsimon545
@hsimon545 3 жыл бұрын
ළමයින්ව දූෂණේ කරන එක ගැන සමාජේ දැනුවත් කරන්නකො මුන්ට තෙරෙන විදියට
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
ඇගම හිරි වැටිලා ගියා ඒක අහද්දි 🤔🤔😔😔
@Komns
@Komns 3 жыл бұрын
❤️
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 3 жыл бұрын
Oww oww dakwana aekaaa
@කලුයිසුදුයි
@කලුයිසුදුයි 3 жыл бұрын
මිහිපිට දෙවිවරු..
@roshanchathuhranga2748
@roshanchathuhranga2748 3 жыл бұрын
💐💐
@samirasankalpa7724
@samirasankalpa7724 3 жыл бұрын
Hamadama sinahawen jivite tiyana prasna.vidawa mohotakata amataka karala denawata dennatama godak pin
@samankobowella4036
@samankobowella4036 9 ай бұрын
ubala denna marama marai ubala kiwe marama mara hindai
@naleenaruna8454
@naleenaruna8454 3 жыл бұрын
👏👏👏
@menakajamila5193
@menakajamila5193 3 жыл бұрын
❤️❤️
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
Man me kathawa auruddadakata kalimuth ehuwa. Man ipadila thinneth masa 7n 1991 kasal eke. Amma thamai mata kiuwe❤😊.
@easyfoodcreation5598
@easyfoodcreation5598 3 жыл бұрын
Aduna aravinda ayye hadawathinma adARei
@thilanchathuranga5
@thilanchathuranga5 3 жыл бұрын
Kaduluth awa ❤❤❤
@RoshanRanasinha-wy2pq
@RoshanRanasinha-wy2pq 3 ай бұрын
❤❤❤❤❤❤🎉
@yashnimnada4599
@yashnimnada4599 3 жыл бұрын
Biyama voice eka dawasama hari ahan inna puluwan
@sithuvishwatravaldiary394
@sithuvishwatravaldiary394 Жыл бұрын
Mage patiyath 22weeks walin eliyat avith yann giya 😥😥
@hashhash2838
@hashhash2838 3 жыл бұрын
😥😥👍🙏🙏
@charithawijayanayaka3687
@charithawijayanayaka3687 3 жыл бұрын
❤❤❤❤❤❤👍👍👍👍
@champadilakshi705
@champadilakshi705 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤
@sumudu350
@sumudu350 3 жыл бұрын
එකට නම් ඇහැට කදුලක් ආවා
@NNWICKRAMASINGHE
@NNWICKRAMASINGHE 3 жыл бұрын
DOCTOR 💛
@breeze6918
@breeze6918 3 жыл бұрын
😎👍
@hvithanagen1903
@hvithanagen1903 3 жыл бұрын
❤️👈
Comedy FM SHOW 2024 01 22 | ලගට ආවා ආය ගියා
14:18
Siyatha Tick Tock
Рет қаралды 64 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 13
14:19
Siyatha FM
Рет қаралды 113 М.
SIYATHA FM MORNING SHOW - 2017 04 05 | Full Programme
19:05
Siyatha FM
Рет қаралды 391 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН