@Siyatha FM MORNING SHOW-2021 07 13 | මෙය ස්ටාලින් ගැන නොවේ,අමුණුගම ගැන ද නොවේ.

  Рет қаралды 131,420

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2021 07 13 | මෙය ස්ටාලින් ගැන නොවේ,අමුණුගම ගැන ද නොවේ.
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 186
@SiyathaFM
@SiyathaFM 3 жыл бұрын
බ්‍රැන්සන් මූණ VS රාවණා මූණ 😂😂 👉👉👉👉 kzbin.info/www/bejne/iH3Eo6ico7Odh5I
@romanticonly
@romanticonly Жыл бұрын
Mawa subscribe karanna ko please ❤😘👍🙏🙏🙏
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
තාත්තා උදේ 6.30 ,පුට් සයිකල් එක අරගෙන ,,අයියා වයි ,මාවයි දාගෙන හැතැප්ම 5ක් වැලි පාරේ අපිව පාසලට,දානවා,,හද්ද පිටිසර ගමක තිබ්බ ලස්සන පුන්චි ඉස්කෝල,මාරම මතක ගොඩක් තියෙනවා,උදේ පාන්දර මී හරක් පාර පුරා,මීදුම ,බක්මී ගස් යන පාරේ ,මල් පිපිලා සුවද, ඉස්කෝලේ කේලවරේ වැව,හ්ම්ම්ම්ම්ම් මාරම ලස්සනයි ,අපේ අතිතය.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sasikaalawathura8641
@sasikaalawathura8641 3 жыл бұрын
Wow godk lassanai
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
කරඹ,මාදම්,හිඹුටු,කෝන්,ලාවලු,වෙරලු,අඹ,කාබරංක,පේර ඇති තරම් අපි ඇවිද ගිය පාසල දක්වා වතු අවට තිබුණා...වෙල් ඉපනැල්ල කුඩා දිය ඇලවල් දිගේ ගියා.ඇත්තමයි අරා අපි ජීවිතේ වින්ද එවුන් ලංකාවේ...අද කෝ ඒ සොබාදහම?❤️‍❤️‍🔥
@dimuthukumara6218
@dimuthukumara6218 3 жыл бұрын
මේ වගේ දෙයක් සල්ලි වලට වත් අහා ගන්න බෑ ඔයාට ගොඩාක් පින් අරවින්ද අයියා.. තෙරුවන් සරනයි
@sadeepatheekshana8495
@sadeepatheekshana8495 3 жыл бұрын
සෑහෙන අතීතයකට ගියා ❤️
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
හ්ම් 💖
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 3 жыл бұрын
ඉස්කෝලේ ඇතුලේ කරපු කියපු අහපු දේවල් එක්ක විඳපු සතුට..ඉස්කෝලේ යද්දි එද්දි මඟදි යාලුවෝ සෙට් එකත් එක්ක විඳපු සතුට තව එකක්..ඇයි එතකොට ටියුෂන් ක්ලාස් එකේදි..සර් එන්න කලින් සහ මැද විවේකයේදි ලබපු විනෝදය..සතුට..ඇත්තටම දුකයි මේ කාලේ පාසල් යන වයසේ දරුවන් ගැන..එයාලගේ හොදම කාලය..මුලු ජීවිතයම සතුටෙන් පුරවන මතක එකතු කරන කාලය අපරාදේ ගෙවල් වලට ඛොටු වෙන්න වුණා මේ වසංගතයක් නිසා..
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
ඇත්තටම අරා..ඒකනම් ෆට්ටම සිරා... කොච්චර bussy shedule එකක හිටියත් සුපිරිම ඒකාලේ ගැන මනෝලෝකෙකට අරන් ගියා.😍😍😍 Thank you soo much... All the very best...both of you 👌👌👌
@kalpadamith6662
@kalpadamith6662 3 жыл бұрын
හිතට වැදුනා කතාවක් අතීතයට අරන් ගියා 🥺♥️
@පුරවැසිවීඩියෝපෙළපොත
@පුරවැසිවීඩියෝපෙළපොත 3 жыл бұрын
මම ගුරුවරයෙක්. ඔබ කියපු ගොඩක් දේවල් කරල කැම්පස් ගිහින් ආපහු මම වගේම උන්ට උගන්වන කෙනෙක්. හැබැයි ළමයින්ට මාර්ග ගතව ඉගැන්වීම් වලට මම විරුද්ධයි. ඒ මේ ඔබ කියන කාරණය නිසාමයි. මම උන්ට ආදරෙයි.
@chamod2003
@chamod2003 3 жыл бұрын
ලස්සන.මතකයක්...හැබැයි තාමත් ඔය වගේ විනෝද වෙන ළමයි ඉන්නවා...❤හැබැයි online ප්‍රශ්නේ හින්දා ඇත්තටම ළමයි phone වලට ඇබ්බැහි උනා 😢🤐
@Amilas-
@Amilas- 3 жыл бұрын
අරා...ඔබ කියන කතාව හරියටම හරි..මම ගුරුවරයෙක්. මම විරුද්ධයි online අධ්‍යාපනයට .. මේකේ විපාක ඉදිරියට තියෙනවා අනිවාර්යයෙන් ...ඒත් මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ උන්ට තේරෙන් නෑ .... විශේෂයෙන් කලාප අධ්‍යක්ෂක , විෂය අධ්‍යක්ෂක වරුනට ...උන්ට ඕනා ප්‍රතිඵල ...ලමයිගේ ප්‍රතිඵල වලින් ''මං තමයි හොඳටම කෙරුවේ'' කියන්න. ලමයි විභාගය පාස් කෙරුවොත් ඇති මනුස්සයෙක් කරන්න උන්ට ඕනා නෑ
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
ඒ කාලේ වෙනම ආතල් එකක් බ්‍රෝ....පවි පොඩි උන්....
@menakajamila5193
@menakajamila5193 3 жыл бұрын
Keyala wadak na... Dan Unta aaa chance aka na...
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
හම්ම්මෝ යන්තම් කොරොනා එන්න කලින් ඉස්කෝලේ ජීවිතය ඉවර උනෙ..........නැත්තන් මේ වගෙ ජීවිතය විදින්න වෙන්නෑ............😍😍😅
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මහත්තයා. සෑහෙන අතීතයකට ගියා ❤️
@musicbeats_hr9591
@musicbeats_hr9591 2 жыл бұрын
ලස්සන කතාවක් ❤ ඉස්කොලේ කාලේ මතකයෙන් අලුත් උනා... 🥺❤😁
@kehutta
@kehutta 3 жыл бұрын
ටින් බෙලෙක්ක ලට්ට පට්ට වලට පයින් ගහ ගහ ගෙදර ගිය කොල්ලො සෙට් එක කෝ බලන්න
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඔය ගොඩක් සංගම් වල අය කරන්නේ NGO වල ඕනැඑපාකම් පිරිමහන එක...ඒකට ළමයින්ව ඉත්තෙක් කරගෙන. දුකයි...මේ රට ගැන..😢❤
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
ආන්ඩුවෙ රෙදි හෝදන්න එපා,ඔය කිසි ප්‍රශ්නයක් නෑ ටීවී නාලිකා වල ලමයින් වෙනුවෙන් අද්‍යාපනය දුන්න් නම්
@prasannapradeep4771
@prasannapradeep4771 3 жыл бұрын
මේ කතාව නම් හැමෝම අහන්න ඕනී... ඒ තරම්ම වටිනවා.... ❤❤❤ අපේ අතීත මතක ආවර්ජනය වගේම රටේ අනාගතය නිර්මාණය කරන්න ඉන්න අය ගැන කතා කරන නිසා...
@dkacademy2981
@dkacademy2981 3 жыл бұрын
මේ ඔන්ලයින් ක්‍රමවේදය නිසා ලමයින්ගෙ මානසික ආතතිය වැඩිවෙලා තියෙන්නෙ😢... තව නොබෝ කාලෙකින් ගමක් ගමක් ගානෙ මනෝඋපදේශක මධ්‍යයස්ථාන ඉදිවෙයිද දන්නෑ 🙁🙁🙁🙁😟😟😟 අපි විදපු ජීවිතේ දැන් පොඩි අයට නෑ .....
@nuwanthilina9
@nuwanthilina9 3 жыл бұрын
Really worried, when will our children may get that experience,.... Experience of survival...
@mauricedemel6142
@mauricedemel6142 3 жыл бұрын
Brother, you are extremely right
@dimuthusamarasekara530
@dimuthusamarasekara530 3 жыл бұрын
අම්මෝ ආයෙත් ස්කෝලෙ ගියා....... මරු ඒ කතාව .....❤❤❤❤❤
@Shaveen-km7pe
@Shaveen-km7pe 3 жыл бұрын
මේ program එක ඇබැහිවීමක් 💟
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 жыл бұрын
ලගදි ඉදලා අහන්න ගත්තේ ..දැන් addict වෙලා ඉන්නේ .🙂🙂
@umeshamedhavi5633
@umeshamedhavi5633 2 жыл бұрын
Ammo e wachana hadawathatama kaa wadinawa. Thank you both of you
@poornimachathurani9799
@poornimachathurani9799 2 жыл бұрын
එක වටිනවා
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Oyanam aiyye ape rate pinata pahala una announcer kenk .Mage jewethata man school yana dawswala idanma oyage katha Walin godak dewal loke gana dakka .Thankz aiyye aiyyta pin.
@damjmc
@damjmc 3 жыл бұрын
අම්මෝ අයියේ ඒක පට්ට අතීතයට එක්ක ගියා...... (ඔයා ඒ කීව දේවල් නියමයි දුක දැන් අයට ඒවා නැති එකයි) ස්තුතියි 🙏
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Patta kathawa. This is true. This is the problem of online teaching.👍.
@k123rocky3
@k123rocky3 3 жыл бұрын
ජීවිතේ ලස්සනම කාලේ..
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 2 жыл бұрын
කොහෙන් කටට එනවද මංදා.වචන . වතුර ගලනවා වගේ කියාගෙන යනවා ..හරිම ආසයි අහන් ඉන්න .🙂🙂
@mariodilano
@mariodilano 3 жыл бұрын
Best motivation speaker aravinda lokuge
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
Ahanne dubai idan bn araaa.... Ubala kochchara ape dewal kathaakaranawada.... me ape daruwange maadya guruwaru..adarei....💓💓💓💓💓🙏
@vimukthi6536
@vimukthi6536 3 жыл бұрын
හිස් මනසින් විදපු අත්දැකීම් ප්‍රශ්න පිටින් විදින්න බෑ..
@ceylonnomads7545
@ceylonnomads7545 3 жыл бұрын
අප නොදකින අතිශය දරුනු Covid බලපෑම් ☹️☹️☹️
@ABC-xg4vj
@ABC-xg4vj 3 жыл бұрын
නියමයි අතීතය මතක් උනා එලඑල. ලස්සනයි ඒ කාලේ දුක හිතුනා මතක් උනාම😢😢😢😢
@nuwaclickx4654
@nuwaclickx4654 3 жыл бұрын
පට්ට වටින කතාවක් ❤️
@prasannadinesh2460
@prasannadinesh2460 3 жыл бұрын
ඒ කතාව....හුගක් කාලයක් අතීතයට ගියා...♥️
@tharanganimani1816
@tharanganimani1816 3 жыл бұрын
Great one
@ireshamadumali869
@ireshamadumali869 2 жыл бұрын
ආදරෙයි අරා
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
Ara, although no any kids , l have the same problem that moves me to tears.
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .සහතික ඇත්ත .අපි විදපු ලමාවිය දැන් ලමයි විදවනවා කියලයි මගේ හැගීම
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
අනිවාරෙන්ම
@roselanka9004
@roselanka9004 3 жыл бұрын
අසයි ඒ අතීතයට අයේත් යන්න තීබුනනන් 😍😍😍😍😍😍😍
@mathrasounds1562
@mathrasounds1562 3 жыл бұрын
Hadavathatama katha karavana niyama aiya kenek .akkatath jayaveva
@dilkemanohari
@dilkemanohari 3 жыл бұрын
අනේ ඉස්කොලේ මතක් වෙනවා.......❤️❤️
@weudadhammarama1321
@weudadhammarama1321 3 жыл бұрын
Oyala maru
@jagathrasi
@jagathrasi 3 жыл бұрын
ඇත්තටම අරා සුන්දර අතීතය ක් ඔබ නැවත ආවර්ජනයා කලා...නුගේගොඩ බෝගහ තරම් සුන්දර තැනක් තවත් නැත...!
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 3 жыл бұрын
Great job 🎊👍🎉😳🇱🇰🇦🇿
@chathuranga7897
@chathuranga7897 3 жыл бұрын
ඔහුට මුවා වී පාසල් යන්නේ මං දෝ නිකමට මට සිතුනා.....
@menakajamila5193
@menakajamila5193 3 жыл бұрын
❤️❤️ Ara and pas
@deelchandim698
@deelchandim698 2 жыл бұрын
ස්කොලේ කලෙ මතක් ⁣උනා ♥️♥️
@pradeepchamara3187
@pradeepchamara3187 3 жыл бұрын
ඉස්සර වගෙනෑ දැන් දියුණුයි අද කාලෙ........................... නෑ නෑ පොඩි දරුවන් අද පාසල් ගමනේ...................... රූප ⁣වීදුරුවට එබිලා හිදිමින් තම නිවසේ.................... අකුරු කරනවා ඒවානම් යහමින් පිරිලා ඇත මොලයේ............... ඒනමුත් සමාජයේ අපමණ දැණුමක් පිරිලා ඇත්තේ.......... එවුනට ඒවා ලබන්න හැකිවෙද සැකයක් ඇත්තේ........... ගේතුල සිරවී සිටිනා දරැවන් කොහොමද මෙවා ගන්නෙ............... මවුපිය සෙනෙහස හැමතැන ඇතිදැයි මේ දරැවන්තුල සැකයක් නැත්තේ................ සමාජයේ ගැටෙමින් ඉන්නට කොහොමද උන් වටහා ගන්නෙ.................... කපටිම මිනිසුන් මේ දරුවන් රවටා ගන්නට මාන බලයි මතු දවසේ.......................... මෙව්වා නොදන්න කොලවල දැනුමින් මොල පුරවාගත් අද කාලේ දරුවෝ.................. ⁣නොමිනිස් මිනිසුන් දෙන ලණු රහකරමින් කයිදෝ අපේ දරුවෝ.....................
@nalinjayampathi503
@nalinjayampathi503 3 жыл бұрын
මේක තමයි ළමා කාලය ඒ කාලය බුක්ති ව්දින්න ඉක්මනින් දරුවන්ට ලැබේවා .
@kvip4448
@kvip4448 3 жыл бұрын
මේක හැම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ම අහන්න ඕන කතාවක්
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
අතිතය සිහිනයක් පමනයි
@sam69xxx1
@sam69xxx1 3 жыл бұрын
You both so sweet 😘
@kkmixsong3026
@kkmixsong3026 3 жыл бұрын
මම මාතර උනැල්ල ජයන්තිමහ vidyalaya ට ගිය කාලය මතක් උනා එ කාලය ඒ ගම හද්දා පිටිසර පන් බෑග් එක ඇදගෙන ගිය කාලයේ කොච්චර ලස්සනද
@danushkalakshan5636
@danushkalakshan5636 3 жыл бұрын
ඇත්ත කතාවක් දුකයි වර්තමානය ගැන
@erangadissanayake838
@erangadissanayake838 2 жыл бұрын
මාර අතීතයකට ගියා ❤️
@sandunsenanayake9359
@sandunsenanayake9359 3 жыл бұрын
🙏🙏🙏
@wishwayathra3651
@wishwayathra3651 2 жыл бұрын
kathawa awasanaye play karana song ekath danna. cut karanna epa admin.
@kithsiripoddiwelamarage9493
@kithsiripoddiwelamarage9493 3 жыл бұрын
Pora Gama ga lnna dabala taruwan saranai 🙏🙏🙏
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
ඒ අතීතය පට්ටයි.
@khswa910
@khswa910 3 жыл бұрын
අවසාන වචන ටික ඇහෙනකොට ඇස් තෙත් උනා. ඒ වචන ටික අරත් කිව්වෙ මුලු හදවතින්ම නේද ?
@kapilssampsth4088
@kapilssampsth4088 3 жыл бұрын
සින්දුව හරි ලස්සනයි සින්දුව ගැනම කතා කලානම් වටිනව
@rangasanjeewaperera694
@rangasanjeewaperera694 3 жыл бұрын
සුපිරිය් අනේ අම්මෝ ඒ කලේ ලොකු වෙන්න පට්ටා ආසාවක් තිබ්බේ මෙහෙම රටක ඉන්න වෙනවා කියලා දන්නවනම් වෙලේය් ඇලෙය් ම ඉන්නවා බන් සුපිරි ඩබල😄😄😄
@molayatamacommerce577
@molayatamacommerce577 3 жыл бұрын
පට්ට අරා
@newchem1
@newchem1 3 жыл бұрын
Patta
@sachindilshan3265
@sachindilshan3265 3 жыл бұрын
හිනවෙවී හරි කිව්වේ ගොඩක් අපිට කල්පනා කරන්න ඕනෙ දෙයක් 😋😍
@kvip4448
@kvip4448 3 жыл бұрын
අරාට දැනුත් හොදටම මදේ....දිස්නා අක්කේ ඔයා පරිස්සමින් ඉන්න....
@nadeekasharada2043
@nadeekasharada2043 3 жыл бұрын
Awsh එක්හ් මරු 💖💖💖😍
@SupremGeogrAphy
@SupremGeogrAphy 3 жыл бұрын
මං ගැනද කිව්වේ කියල හිතුනා...thanx
@kevinnishantha8235
@kevinnishantha8235 3 жыл бұрын
Oooooooooooo එකනම් marai brother
@shanakapraboda277
@shanakapraboda277 3 жыл бұрын
Lassana katavak☺️
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
අනේ මගෙත් පුංචි කාලෙ.වෙල් යාය,දෙපාව,වැට්කෙයියා මල්,මදටිය ඇට,අඹ බෝවිටියා වෙරලු නමිනං දං වගේ පලතුරු ගස් ගාව නැවතුනාම ගෙදර යන එක අමතකයි.වක්කඩවල් වල බැහැල,මාලු අල්ලගත්තා.අමුතු මලක් සතෙක් දැක්කොත් එතැන ලගා ගහනව.ඇත්ත.ඒ පරිසරය අද දරුවන්ට නෑ.
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
සෑහෙන්න ඈතකට ගියා
@lahirusadaruwan1071
@lahirusadaruwan1071 3 жыл бұрын
Watinama kathawak araa pess❤️❤️🔥🔥
@4kdreammaker19
@4kdreammaker19 2 жыл бұрын
එ අතිතේ වෙනම ලොකයකය හිටියා වගේ මතකේ දැන්
@dushanmadusankathisera8022
@dushanmadusankathisera8022 2 жыл бұрын
❤️
@ajithperera9478
@ajithperera9478 3 жыл бұрын
සහතික ඇත්ත මල්ලී
@breeze6918
@breeze6918 3 жыл бұрын
👍👍👍👍👍👍
@Thusi84
@Thusi84 3 жыл бұрын
Oyage Prashnema tamai matath tiyenne. Man kohomada mage puthawa man wage hadaganne kiyana ekai, mage duwawa man wage evungen parissam karaganne kiyana ekai.
@manojwickramasinghe5092
@manojwickramasinghe5092 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@kavishka5231
@kavishka5231 3 жыл бұрын
5:15 ඔය කිව්වේ මන් ගැන 😇😇😇 පොඩි කාලේ ඔහොම්මමයි තනියෙන් life
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
පාසල් ජීවිතේ තරම් සුන්දර කාලයක් ලොවෙත් නෑ ඉතින්,ඒ කාලෙ මතකයන් කියන්න ගියොත් දවසක් මදි 😁❤
@mayurasudarsha5726
@mayurasudarsha5726 3 жыл бұрын
මගේ ස්කෝලෙ කාලේ ආයෙ මතක් කරා. මන් ඔය හැන අත්දැකීමක්ම ලබල තියෙනව. හැබයි ස්කොලෙ කාලෙ කොච්චියෙ ගිහින් නෑ
@Doctor-vidya1972
@Doctor-vidya1972 3 жыл бұрын
😀👍🏻
@nilankasandamali9087
@nilankasandamali9087 3 жыл бұрын
❤️❤️🌹🌹
@harshitv4071
@harshitv4071 3 жыл бұрын
😍😍...
@gayanishu5888
@gayanishu5888 3 жыл бұрын
💖💖😥
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
❤❤❤👍
@avishkabandara910
@avishkabandara910 3 жыл бұрын
ලස්සන කියමන් ටිකක් රසයත් එක්ක දකින්නදේකුත් තිබිබ අැත්තටම දුකයිඅද ලමයිට ලෝකෙලස්සනදකින්න කාලයක් ඉඩක්නැ තාක්ෂණෙයි තරගයිඅතර වහල්මානසිකත්වයක්තමා අපේවගේරටවලට තියෙන්නෙ
@prasannasanjiiwa2220
@prasannasanjiiwa2220 2 жыл бұрын
😥😥💔
@nawodaprabashitha3340
@nawodaprabashitha3340 3 жыл бұрын
♥♥♥
@naveen1992ishantha
@naveen1992ishantha 3 жыл бұрын
❤️👍
@challengefuture8090
@challengefuture8090 3 жыл бұрын
Amoooooo 😢duka hithuna.eakale ayeth enawanam kiyala.
@ruvindiamarasingha8698
@ruvindiamarasingha8698 3 жыл бұрын
කාලය මැවු වෙනසක අරුමේ
@ishandilhara587
@ishandilhara587 2 жыл бұрын
ඔයා කියන එව මොලයට නෙවෙ දැනෙන්නෙ හදවතටම
@shanmarketing7989
@shanmarketing7989 3 жыл бұрын
Kathawa iwara wunaama ekata adaala sinduwa iwara wenakan play karanna eka kataawata loku value ekak ekathu karanawa,
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 42 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 244 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 94 МЛН
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 13
14:19
Siyatha FM
Рет қаралды 113 М.
Siyatha FM Morning Show -2023 03 23 | Meditation සහ සීලෝන්
19:31
Siyatha FM - Morning Show
Рет қаралды 48 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН