භාර නොදුන් නිල නිවාසවලින් ඇමැතිවරුන් දොට්ට

  Рет қаралды 43,066

Siyatha TV

Siyatha TV

Күн бұрын

The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 215
@kumarasaman8369
@kumarasaman8369 6 сағат бұрын
ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉
@disnaw992
@disnaw992 7 сағат бұрын
හරියට හරි පටිට හොරු. මාලිමාවට ජයෙන් ජයම වේවා!!!
@EnaJanapathi
@EnaJanapathi 3 сағат бұрын
මන්ත්‍රී කමක් නැතුව අවුරුදු දාහතක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසක ලැගල උන්නු ලාල් කාන්තයාට එළියට ඇදල දාන්න බැරි වුණානෙ ගිය ආණ්ඩුවට.
@a.j.duleennansaraa.j.dulee4015
@a.j.duleennansaraa.j.dulee4015 4 сағат бұрын
ඉස්සර news කියද්දිත් අප්පිරියයි....දැන්නම් news මයි හොයන්නෙහ්..❤❤❤
@kanthibalasuriya3547
@kanthibalasuriya3547 4 сағат бұрын
Aniwa
@kanthibalasuriya3547
@kanthibalasuriya3547 4 сағат бұрын
Den nam supiri. Gahala elawanna thiyenne. Neethiyen wede yana eka rajayata hondai.
@geethayasodara7921
@geethayasodara7921 3 сағат бұрын
අනිවාර්යයෙන් ....
@ndcnm
@ndcnm 2 сағат бұрын
@@a.j.duleennansaraa.j.dulee4015 very true..
@NuwanDarshika-c2r
@NuwanDarshika-c2r 2 сағат бұрын
@@a.j.duleennansaraa.j.dulee4015 eekanam aththa broooo
@kg94837
@kg94837 6 сағат бұрын
ඇඳලා එලියට දාන්න ඕනේ යන්නේ නැත්නම්. කිසිවෙකුට ගෙවල් ඕනේ නැහැ ආයේ. දුර ඉඳන් එන හැමෝටම නවතින්න එක තැනක් තිබුනාම හරි. මේ ජනතාවගේ බදු මුදල්. මිනිස්සු හිඟා නොකා හිඟා කනවා. මේ ගෙවල් වලට ලක්ෂ ගණන් කුලී ගෙවනවා. එහෙම නම් සියලුම රජයේ සේවකයන්ට වාහන නිවාස පහසුකම් දිය යුතුයි. මේ වරදාන වරප්‍රසාද කැපුවාම මේකට එන්නේ රටට සේවයක් කරන්න එන මිනිස්සු විතරයි.
@strongwoman946
@strongwoman946 6 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@amarakumariherath4635
@amarakumariherath4635 5 сағат бұрын
❤❤❤ එකගයි
@dineshsampath6974
@dineshsampath6974 5 сағат бұрын
💯👍
@DarshaniAnuruddika
@DarshaniAnuruddika 4 сағат бұрын
👍
@amhemantha9093
@amhemantha9093 4 сағат бұрын
ඇයි ඔයාට රජයේ සේවකයන් විතරක් මතක් උනේ, පුද්ගලික අන්ශයට මොනාත් එපාද
@KapilaGoonasekara
@KapilaGoonasekara 6 сағат бұрын
වහාම මහජන දෙපළ භාරදිපියවූ පඩන්ගු අවලන් කූප්ප වෙස හැතිකරෙ මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepanikuwait9743
@deepanikuwait9743 4 сағат бұрын
අම්මො එක 😄😄😄
@EnaJanapathi
@EnaJanapathi 3 сағат бұрын
මන්ත්‍රී කමක් නැතිව අවුරුදු දා හතක් විතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසක ලැගල උන්නු ඔය කියපු ජාතියේ එකෙක් වන ලාල් කාන්තයා නුවරින් චන්දෙ ඉල්ලනවා කියන්නෙ ඇත්තද ? කපුවගෙ පුතා දේවාලෙ රුන්නට කමක් නැද්ද ?
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 сағат бұрын
😂😂😂​@@deepanikuwait9743
@bithushibithu9152
@bithushibithu9152 6 сағат бұрын
ජයවේවා ❤️🙏
@uthpalaamarasena3410
@uthpalaamarasena3410 4 сағат бұрын
ජයවේවා!!!!❤
@MethukaDilneth
@MethukaDilneth 6 сағат бұрын
නිතිය කාටත් පොදු එක හොදයි. මදැයි දැන් අවුරැදු ගානක් සැප වින්දා. මහජනතාවයට වැඩ කරන්න ආවානම්. සැප හොයන්න බැහැ.
@chamindakumara2428
@chamindakumara2428 5 сағат бұрын
අනිවාර්යයෙන් superi 💪🙏💪🙏💪🙏👍💪🙏❤️👍💪🙏❤️👍💪🙏❤️
@chinthakadeshapriya
@chinthakadeshapriya 6 сағат бұрын
දැන් නම් නිව්ස් බලද්දි මාර ආතල්
@strongwoman946
@strongwoman946 4 сағат бұрын
@@chinthakadeshapriya අැත්තමයි අප්පා
@inokaurakaduge4597
@inokaurakaduge4597 5 сағат бұрын
ජය ජය ජයවේවා ❤❤❤
@SujeewaniRathnayaka-i1b
@SujeewaniRathnayaka-i1b 5 сағат бұрын
මුන්ගේ ලැජ්ජා නහර කපලා වෙන්න ඇති. මේ තරම් කාලයක් නිකං කාලා පුරුදු වෙලා
@ranjithdias-q1w
@ranjithdias-q1w 6 сағат бұрын
මාදිවෙල තියෙනවා අනියම් සුරතලුන්,සමනලුන් රකින තැනක්.....ඒකත් මතක් කලොත් ...........😢
@hiruprarthana1690
@hiruprarthana1690 6 сағат бұрын
වහල්ලු හොයන්නෙ බිත්තර ගැනනෙ. ප්‍රෙතයො😂😂😂😂😂
@sameerajayamanna8901
@sameerajayamanna8901 5 сағат бұрын
උන්ගේ කාලේ 70 ට 80 ට කාපු බිත්තර දැන් ඊට අඩුවෙන් කන්න බෑලු. 😂😂
@sunilrathnalokuyaddehige7701
@sunilrathnalokuyaddehige7701 6 сағат бұрын
මුන් දුම්මල ගහලවත් එලවන්න බැරි ද? .
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 6 сағат бұрын
මේවගේ ඒවට වහල් හැත්ත කොමෙන්ට් දදා වැලලෙන් නෑනේ 😅
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 сағат бұрын
ඒ ගැන සිතන්න එපා😅 හොරැත් සමග සම්බන්ධ අයට පාඩු නැතැයි 😂😂😂
@gayanichandima1958
@gayanichandima1958 2 сағат бұрын
ඒ පෙරේත හැත්ත. බිත්තරේ එල්ලිලා ඉන්නෙ ඒකනෙ 😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 50 минут бұрын
@@gayanichandima1958 🤣🤣🤣
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 6 сағат бұрын
මුන්ට ගහල😂ඵලීයට දාන්න ඕන
@namansenarathyapa5702
@namansenarathyapa5702 5 сағат бұрын
දුක ඇති දාලා යන්න 😂😂😂😂
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 6 сағат бұрын
අගමැති තුමිය ගැහැනියක් උනත් තලන්නෙ කෝට්ටෙන් නෙමෙයි😂
@Ravi56774
@Ravi56774 5 сағат бұрын
කසයෙන්
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 4 сағат бұрын
@@Ravi56774 හරියට හරි
@k.gsujatha5361
@k.gsujatha5361 4 сағат бұрын
Eya samanaliyak😂😂😂😂😂😂😂😂
@isurudulanjana7761
@isurudulanjana7761 4 сағат бұрын
@@k.gsujatha5361itin ubt pukada😂 ube hena porawal til kld klin😂 wesawa
@AnuruddhaPrabath-g5o
@AnuruddhaPrabath-g5o 3 сағат бұрын
@@k.gsujatha5361 ඔයා තමයි ගෑනු නමකින් ඉන්න සමනලයා
@sunildissanayake2616
@sunildissanayake2616 4 сағат бұрын
මංත්‍රි ඇමති වරුන්ට නිළ නිවාස,මොකටද ඒ අයගේ පුද්ගලික නිවාස පාව්ච්කරපුවාවේ
@ramseyfernando3420
@ramseyfernando3420 25 минут бұрын
නියමයි හරිම සතුටුයි. මේවා තමා කෙරෙන්න ඔනා.
@SarathWalpola
@SarathWalpola 5 сағат бұрын
මුන්ටවිලි ලැජ්ජාවක් නැද්ද මුන්ට වෙලා තියෙන්නේ ජරාව කාල කාල මුන් පනුවෝ ගේ මුන්ට දාල යන්න දුකයි ඒකයි හේතුව
@rohanabeyratne9959
@rohanabeyratne9959 5 сағат бұрын
මාලිමාවට මෙ පාර 5/6 ජන වරමක් නියතයි ❤❤
@dcprasanna
@dcprasanna 7 сағат бұрын
It's getting changing ....👍 💪 👌 🙌 ❤️ 🙏
@nuwatharaka5569
@nuwatharaka5569 6 сағат бұрын
ඔය නිවස දෙන්ඩ පුලුවන් අහිංසක පවුල් වලට නැත්තමි ආනත මඩමි වලට
@KumaraKkap
@KumaraKkap 7 сағат бұрын
Good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 4 сағат бұрын
හොඳ වැඩේ. දුර ඉඳලා එන අයට එක තැනක් දෙන්න මීට පස්සේ.
@lahirurandika6141
@lahirurandika6141 5 сағат бұрын
වෙන කාටහරි මේ program එක කරන්න දෙන්නකෝ... මේ මුසල කටහඩ ඈහුනත් දෑක්කත් අප්පිරියයි...
@saloonwarangana
@saloonwarangana Сағат бұрын
මෙයා තමා කලාව ඇතුලේ නවක දක්ෂන් කපලා පවුල් ඇතුලේ උන up කර කර නටන්නේ.
@Bikerboys-789
@Bikerboys-789 6 сағат бұрын
මුන් හැමොගෙම පුරවැසිභාවය අහොසි කල යුතුයි.
@sameerajayamanna8901
@sameerajayamanna8901 5 сағат бұрын
මට තියෙන ප්‍රශ්නේ ඇයි මෙච්චර කල් මුන්ව හුරතල් කරේ කියල, එලියට ඇදලා දාන්නේ නැතුව.
@AshaJana-v3u
@AshaJana-v3u 5 сағат бұрын
@@sameerajayamanna8901 පාර්ලිමේන්තු balaya nethuwa kisima kriyawak ekawara daduwam diya noheka ekai පාර්ලිමේන්තු chanden passe thawa hodata kriyathmaka karavi
@DinushaSandamali-c7j
@DinushaSandamali-c7j 5 сағат бұрын
එහෙම එක පාරට කරන්න හොඳ නැහැනෙ. උන්ට ලැජ්ජ නෑනෙ තමන්ගෙ ගරුත්වය තියාගෙන එළියට යන්න. එලවනකම්ම ඉන්නවා. හිගන හොරු හැත්ත. ඔහොම තමයි හොඳ 😂
@Chandrasena-x6r
@Chandrasena-x6r 6 сағат бұрын
මුන්ව කනෙන් අැදලා එලියට දාන්න ඔනි
@MYKSamarathunga
@MYKSamarathunga 3 сағат бұрын
මේවා, ගන්න ඉක්මනට අපි මේවා බලාපොරුත්‍ තු උනේ...සහන වලට වැඩිය
@gfw2095
@gfw2095 2 сағат бұрын
රටේ ජනතාවගේ ජීවන තත්වය කොහොමත් ඉහළ යනවා මේ හොරුන්ගේ වරප්‍රසාද නැති කලාම
@sitharimapalagama1933
@sitharimapalagama1933 4 сағат бұрын
හොද වැඩේ හොරුන්ට අනේ සාදු////😂😂😂
@upul1684
@upul1684 3 сағат бұрын
දීපු චන්දෙ ගැන පුදුම සතුටුයි..2019 මග ඇරුනු යුතුකම 2024 ඉටු කලා
@sunethradissanayake641
@sunethradissanayake641 5 сағат бұрын
හොරකමම පත්තියං වෙලා මෙවුන්ට . අම්මපා ලැජ්ජා නැද්ද ? දේසපාලනපලිගැනිම් නෙමේ නිතියයි කි්‍රයාත්මක කරන්නෙ .
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 6 сағат бұрын
ඇදල දාන්න එලියට.
@Cobra385
@Cobra385 31 минут бұрын
දෙකයි පනහේ සීනි බෝල ටෙලි drama 👀 මන් දැන් බලන්නෙ නිවුස් විතරමයි 👍👍👍👍👍👍
@CharlieJone-b8m
@CharlieJone-b8m 8 минут бұрын
සුපිරි .X රේ❤❤
@tamarajayawardena9731
@tamarajayawardena9731 6 сағат бұрын
🎉❤ very good morning 🌄 have a blessed week ahead everyone my love and peace be with you all
@JayawardhanaHerath-c9y
@JayawardhanaHerath-c9y 6 сағат бұрын
Jayawewa AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samithajay9761
@samithajay9761 6 сағат бұрын
Kohomada pirimiyekta karaganna bari una wada thani ganiyek karana vidiha.👌👌👌👌👌
@desimiurani-en9oh
@desimiurani-en9oh 4 сағат бұрын
හ❤රි❤නි❤ 👍👍👍 අගමැතිනියනි 🙏🙏🙏
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db 2 сағат бұрын
Malimawata jaya wewa ❤
@susanthapeiris6480
@susanthapeiris6480 45 минут бұрын
දුම්මල ගහන්න වෙයි වගේ
@ekanayakewm9971
@ekanayakewm9971 6 сағат бұрын
Npp ජයවේවා❤❤❤
@PrinceKumara-b1l
@PrinceKumara-b1l 6 сағат бұрын
Super 💯🎉😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 сағат бұрын
කතාව නම් මරැ තමයි 😂😂😂 යන්න බැරිව ඇති 😂😂 තෘෂ්ණාවේ තරම😂😂😂
@ngmadawamaduranga2
@ngmadawamaduranga2 2 сағат бұрын
පුකට පයින් ගහලා යවන්න ඕන..😂😂😂
@smdjayasunil3844
@smdjayasunil3844 3 сағат бұрын
නියමයි ❤❤❤
@carrolruvinda3294
@carrolruvinda3294 Сағат бұрын
Superb❤❤❤❤
@RuwanJanaprasada
@RuwanJanaprasada 45 минут бұрын
පට්ට news ❤❤❤
@AjithYapaAbeywardena
@AjithYapaAbeywardena 6 сағат бұрын
සියලුම ministry වල පාවිච්චියට guththa ,සියල්ල වාහන ,සියලු දේවල් bara දෙන්නට තිබෙනවා නැති nam නීතිය දඬුවම් කරන්න ,හොරකම් කරලා තිබෙන්නේ nam ,
@WefixMobiles-b3g
@WefixMobiles-b3g 16 минут бұрын
රටින්ම දොට්ට දාමු මහ මැතිවරණයෙන්
@Ksmksmksma8181
@Ksmksmksma8181 Сағат бұрын
නිල නිවාස වලට අපේ බදු මුදල් වලින් තාමත් ගෙවන ව ඕකුන්ට ලැජ්ජ නැ
@vimsen2221
@vimsen2221 4 сағат бұрын
සාධාරණ හේතු මත නිල නිවාස හෝ වාහන සීමිත කාලයක් සඳහා පාවිච්චියට ගැනීමට රජයෙන් අනුමත කල හැක. නමුත් ඒ සඳහා තක්සේරු කල කුලිය සහ අනෙක් වියහියදම් රජයට ගෙවීමේ පදනම මත විය යුතුය.
@nuwanmadushankarajapaksha4178
@nuwanmadushankarajapaksha4178 6 сағат бұрын
Npp jayamaaaa
@FathimaFathima-ft4ve
@FathimaFathima-ft4ve 2 сағат бұрын
❤❤❤❤❤❤.jayawawa
@LalSeneviratne
@LalSeneviratne 5 сағат бұрын
The durty fellows put òut thanks
@NimnaraJayasooriya
@NimnaraJayasooriya 5 сағат бұрын
පිස්කල් ලා අනිත් මිනිස්සු එළවනවා නම් මුංනුත් එළවන්න ඕන
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 Сағат бұрын
We're good ❤
@lalithsjm64
@lalithsjm64 4 сағат бұрын
Supiri...wahama neethiyen kriya karanna. Eliyata edala demiya yuthuyi.
@minhaelson5865
@minhaelson5865 2 сағат бұрын
Ela ela ela 👍👍👍
@dsaluth8413
@dsaluth8413 5 сағат бұрын
මාලිමාවට බලය දුන්නු ජනතාවට උපහාර
@SunilChandrasiri-yl2zb
@SunilChandrasiri-yl2zb Сағат бұрын
මහ ජනයා දහ දුක් විඳිනව මූන්ට රජ සැප අනුර කුමාර දිසානායක මහතාට තෙරුවන් සරණයි
@ruwanmadushanka6701
@ruwanmadushanka6701 4 сағат бұрын
දුම්මල ගැහුවත් එලවන්න බෑ
@chandranidesilva9488
@chandranidesilva9488 3 сағат бұрын
❤❤❤❤❤supirima supiri malimawen seats160 purawamu jayawewa
@harshanathmaddumage9387
@harshanathmaddumage9387 5 сағат бұрын
👍👍👍
@chaturadesilva9263
@chaturadesilva9263 5 сағат бұрын
💪💪💪💪❤
@palithawanasinghe1539
@palithawanasinghe1539 3 сағат бұрын
nam tikath kiyanna aya kawadawath chanda denne nethuwa inna minisu dena ganna oni
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 4 сағат бұрын
එතකොට අර කොළඹ කැම්පස් එකටපරිත්‍යාග කරපු කොළ ඹ 7 නිවස ඒකත්කරම්පස් එකට දියයුතුයි නේද..sb කාල....
@nayanadarshani8028
@nayanadarshani8028 3 сағат бұрын
මාලිමාවෙන් එන අයටත් තනි ගෙවල් ඕන නෑ . එකගෙයක් ඇති නවතින්න.
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 сағат бұрын
අනේ පව් 😢 මනජන සේවය 😢😢😢😢
@justinjustin1167
@justinjustin1167 2 сағат бұрын
AKD ❤❤❤❤❤GO HEAD
@GdDayawathi
@GdDayawathi 5 сағат бұрын
❤❤❤❤
@SarathLiyanage-nr6mr
@SarathLiyanage-nr6mr 4 сағат бұрын
මේක ඉස්සර කරන්න කියල අපි කිව්වා ඒඅය කරේ නැහැ.ඉමනිසා තමයි අවුරැදු 18 ක් විතර ලාල්කාන්ත සභෝදරයා ඵහි සිටියේ.
@RusiruNethmina-jb6zl
@RusiruNethmina-jb6zl 3 сағат бұрын
maru maru
@SuperYazeer
@SuperYazeer 4 сағат бұрын
Bank Wala load ekuthu karagnna set ekak innawane Anna e wage set ekak yewala passa pethyhata pine gala edala danna one
@MahindaSuraweera-cg4jo
@MahindaSuraweera-cg4jo 4 сағат бұрын
එම නම් ජනතාවට දැනගැනිම ට එළිදරව් කරනු
@nawarathnabandara6132
@nawarathnabandara6132 5 сағат бұрын
මෙහෙ ඉන්නේ වෙන පවුලක්නේ කොහාටද යන්නේ
@upalifernando8778
@upalifernando8778 9 минут бұрын
❤Ane asaranayinta ohoma nokaranna.❤Malawen ❤p❤parlimenthwa❤purawa ❤uthurawa yawamu❤JVP❤❤❤❤❤NPP❤❤❤❤
@sujeewa122000
@sujeewa122000 4 сағат бұрын
කව්ද එතකොට මේ රජය කරන්නෙ. මේ විදිහට නෝන්ජල් නොවී එලියට ඇදලා දාන්න ඕන.
@nimalranasinghe1726
@nimalranasinghe1726 4 сағат бұрын
ටිකක් ඉවසපන් ඒ කට තමයි ලෑස්ති වන්නේ.
@sameeralakmal7049
@sameeralakmal7049 4 сағат бұрын
නොදිපු එවුනගෙ නම් ටික දාපල්ලකෝ
@malikanda1755
@malikanda1755 4 сағат бұрын
රට දුප්පත් මිනිස්සු ඉන්න ඉන්න තැනක් නැතුවා ඇමනියෙ මන්ත්‍රීවරුන් දුප්පත් මිනිස්සු බදු මුදලෙන් සැප
@desh7761
@desh7761 3 сағат бұрын
නම් එලිකරන්න ඔකුන් හන්ගගෙන මොකකටද 😂
@SankaDevinda-c3f
@SankaDevinda-c3f 38 минут бұрын
Rata kapu kalakanni... Munta gahala pannanna ona....
@roshanpaboda6003
@roshanpaboda6003 Сағат бұрын
බල්ලො එලියට😅😅😅😅😅😅😅😅.මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤
@samanjayawardhana5930
@samanjayawardhana5930 4 сағат бұрын
ඕකුන්ගෙ ලයිට් වතුර කැපුවනම් හරි
@HHH-xm3lf
@HHH-xm3lf 4 сағат бұрын
මේ යකාට මොනා වෙලාද , අසංග ප්‍රියමන්ත පිරිස් වගේ
@rifaanhamza4737
@rifaanhamza4737 6 сағат бұрын
Hitapu janadhipathi warunge nila nivasath apasu labagathayuthui
@lifewithu3097
@lifewithu3097 Сағат бұрын
මාලිමාවට ජයවේවා❤ මගෙ රට දිනේවා
@Mali-i4z
@Mali-i4z 4 сағат бұрын
ඔය බංගලා වලට සියලුම සැප දුන්නෙ ජනතාවගෙ මුදලින් දැන් කරන්ටෙක කැපුවා නම් හරි එතකොට යයි
@GaminiSisira-fh8gy
@GaminiSisira-fh8gy 4 сағат бұрын
බල්ලොවගේ අැදල දාන්න...හිටපු දේසපාලුවො නමි දැන් අප්පිරියයි.
@dongunatillaka6879
@dongunatillaka6879 5 сағат бұрын
Easy disconnect electricity.,water and stop collecting garbage.
@ManojSanjeewa-z7m
@ManojSanjeewa-z7m 5 сағат бұрын
මුන් බහිරෙවෙයො වගේනෙ දුම්මල ගහලවත් එලවන්න බෑනේ.
@Black_Whole2325
@Black_Whole2325 26 минут бұрын
නිව්ස් හොය හොය යන්නෙ දැන්
@audio4u-lk
@audio4u-lk 7 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰
@SamanSamanabedda
@SamanSamanabedda 3 сағат бұрын
Paw Ane ......
@MYKSamarathunga
@MYKSamarathunga 3 сағат бұрын
ලංකාවම සුද්ද වෙන්න ඕන එකෙන්ම
@Amandi-vx7vu
@Amandi-vx7vu 5 сағат бұрын
Jayawewa mathiniyani. Nobiyawa ganna thirana walata api hari sathuten inne obathumiya gana
@GaminiPriyantha-m5u
@GaminiPriyantha-m5u 5 сағат бұрын
W.good
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 642 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 81 МЛН
Lakai Sikai - Harida | ලකයි සිකයි - හරිද? | ✅✅✅
14:25
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 21 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН