KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
34:46
කාන්තා ගර්භාශයේ ඇතිවෙන පිළිකා කලින් දැන ගන්නේ කොහොමද? | Piyum Vila | 25 - 06 - 2020 | Siyatha TV
28:44
The evil clown plays a prank on the angel
00:39
IL'HAN - Qalqam | Official Music Video
03:17
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
මලපහ පිට කරද්දී මෙවැනි ගැටළු ඔබටත් තිබේද? | Piyum Vila | 20 - 12 - 2021 | SiyathaTV
Рет қаралды 307,291
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Siyatha TV
Күн бұрын
Пікірлер: 233
@gunawardanadesilva4892
2 жыл бұрын
හරිම කාරැනික දක්ෂ මහත්මයෙක් ඔබට දීර්ඝආයුෂ ලැබේවා.. ඔබසැබැම ජිවමාන දෙවියෙක් සමානයි..පැහැදිලි කිරිම ඉතාමත්ම අනර්ඝයි ..
@kspkumara9118
2 жыл бұрын
exçelent sir.
@kumarikwt6079
2 жыл бұрын
@@kspkumara9118 llllllllllllllllllllllllllllllllillkkillllllllllllllllllllllilllll
@ShenAbhishek
3 ай бұрын
මේ වගේ කරුණාවන්ත වෛද්‍යවරු මේ රටට වාසනාවක්🙏♥️බොහොම ස්තුතියි ගොඩක් පින් ඔබතුමාට මේ පිළිබඳව දැනුවත් කළාට❤
@නන්දනිමැහුම්කලාව
2 жыл бұрын
ඔබ තුමාට ස්තුති යි කරුනාවන්තයි හොද වැදගත් දේශනා වක් ඇසිමට සකස්කර දුන්නා ට තෙරුවන් සරනයි
@hemantamatarage4206
2 жыл бұрын
ඇත්තෙන්ම මෙතුමා.. ඉතාමත් පැහැදිලිව කරුණාවෙන් යුතුව.. මෙම රෝගී තත්වයන් ගැන කියාදෙනව. හරිම වටිනව..
@kumaraliyanaarachchi2156
Жыл бұрын
වැදගත් වැඩ සටහනක්.වැඩ සටහනට සහභාගි වුන වෛද්‍ය තුමාට බෙහෙවින්ම ස්තූතියි ,එි වගේම වැඩ සටහන මෙහෙයවු නිවේදිකාවටත් ස්තූතියි .
@shanthipathirana2005
2 жыл бұрын
හරිම දක්ෂ හරිම කරුණාවන්ත වෛද්‍ය තුමා ඔබටත් අයටත් deergayusha පතමි ❤️🙏❤️💐
@vishakaelpitiya6329
2 жыл бұрын
ඔබ තුමාගේ ටෙලිෆෝන් නොම්මරය දන්වන්න මට ඉතාම වැදගත් බුදුසරණයි
@prathibhajayaweera4679
7 ай бұрын
හරිම කරුනික දක්ශ මහත්මයෙක්.ඔබට තෙරුවන් සරනයි!!
@ddgamage4881
2 жыл бұрын
අපිට බය කරන් නැතිව කරුණාවෙන් කියාදෙනවා.ඔබ තුමාට දීර්ඝායු ලැබේවා.!!!
@roesrose14
2 жыл бұрын
ඩොක්ට බඩ වෙලෙන්නෙ නැතිව මලපහ කරද්දි කරද්දි බඩ හොදට බුරැල් වෙලා යනවා එතකොට ලේ යනවා එකට මට විසදුමක් තියෙයිද
@Chanakaloverenu
2 жыл бұрын
@@roesrose14 matath ahamai ai ana a
@Sachii133
Жыл бұрын
@@roesrose14 කෙල්ලෙක්ද කොල්ලෙක්ද
@maheshbandara6141
Жыл бұрын
Ekaparatama guda marage gediyak wage evith ridenawa e arsassada
@jayawardhanaarachchilage6687
2 жыл бұрын
ඇත්තෙන්ම එම වෛද්‍යතුමා හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු බය කරන්නේ නැහැ ගොඩක් ස්තුතියි එතුමාට දීර්ඝායුෂ ලැබේවා
@janujanuj51
2 жыл бұрын
බොහොම පින් ඩොක්ට දැනුවත් කරාට දිර්ගායුෂ ලැබෙිවා තෙරුවන් සරනයි
@menikeadikari1445
2 жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර් ඔබ තුමා ඉතාමත් කාරුණිකව පැහැදිලි කළා ...දීර්ඝායුෂ ලැබේ වා නිදුක් වේවා ...නීරෝගී වේවා ...සුවපත් වේවා ...
@kanthifernando411
Жыл бұрын
ඔබ තුමාට පින් සිද්ධ වෙනවා මේවා කියලා දුන්නාට
@nalakabandara8313
2 жыл бұрын
ඔබ තුමා ට ගොඩක් ස්තුතියි ....හොද පැහැදිලි කිරීමක්
@ajithdissanayake6349
2 жыл бұрын
හරි සුන්දර මනුස්සයෙක් ඔබ තුමා..🙏❤
@saduniwanasinghe-ki4wm
Жыл бұрын
පැහැදිලි. කිරීම. ගැන ස්තුතියී
@jayathilakamedawatta4569
14 күн бұрын
Very good explanation. Thank you Dr.
@sarojapriyadarshani9272
8 ай бұрын
ඔබට තුමාට තුනුරුවන සරනයි .මගේ රෝගයට හරිම පිලිතුරක් ලැබුණු ව්ඩ්යෝ එක .
@letslearnwell1308
2 жыл бұрын
කරුණාවන්ත Doctor කෙනෙක් , තෙරුවන් සරණයි ඔබතුමාට.
@rajakaruna4825
2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි දිර්ඝ ආයුෂ ලැබේවා
@senathbandara7972
2 жыл бұрын
ඩොක්ට ඹබ මහාත්මයා ගේ ටැලිපොන් නම්බරය අප හට ඉතා වැදගත් ඒ වගේම ඹය වැඩ සටහන කරන මහාත්ම්ය හරිම ලස්සනයි ඒ වගේම ඇදලා ඉන්න ඇදූම හරිම ලස්සනයි හරිම වැදගත් හරි දෙය අගය කලයුතුය ස්තූතියි 💯. වැඩසටහනට💓🙏
@gayanchathuranga9473
2 жыл бұрын
Doctorge no eka thiynwa nm dannko
@miyurinbeligaswatte8663
2 жыл бұрын
හරිම හොඳ දක්ශ උතුම් වයිද්‍යවරයෙක්. දීර්ඝායුශ ලැබේවා. තෙරුවන් සරණයි.
@rmis
2 жыл бұрын
𝑨𝒏𝒆 𝒎𝒂𝒕𝒂𝒕 𝒏𝒃𝒂 𝒂𝒌𝒂 𝒅𝒆𝒏𝒌𝒐
@sarathhettigoda294
2 жыл бұрын
හරිම පැහැදිලිව,පොඩි ලමයින්ටත් තේරෙන. විදිහට ඉතා කාරුණිකව අසරණ රෝගීන් බයකරන්නෙ නැතිව වෛද්‍ය තුමා විස්තර කලා, නිදුක් නිරෝගී සුවය ලබා දීර්ගායු ලැබේවා!🙏🙏🙏🌹
@upulfernando6976
2 жыл бұрын
Very kind explanation with a smile.,not arrogent being a professor n surgeon.such Dr r Living Gods.
@hemajayantha1659
6 ай бұрын
ස්තුතියි වෛද්‍ය තුමනි
@lifewiththusha55
2 жыл бұрын
නියම කාරුණික වෛද්‍යවරුන් තමයි..මේ මහත්මයා ..හරිම ආසයි අහන් ඉන්න ..🙏
@ravindraherath1429
2 жыл бұрын
උගත් වගේම නිහතමානී බුද්ධිමත් සර් කෙනෙක් 🙏
@srimathihp5787
2 жыл бұрын
හරිම කරුනාවෙන් කියල දෙන මහත්මයෙක්. ඔබ තුමාට තෙරුවන් සරණයි .
@karunasenaperera9634
5 күн бұрын
හොද පැහැදිලි කිරිමක්
@nilanthifernando2168
9 ай бұрын
ජේසු පිහිටයි ඔබතූමාට පින්🙏🏻
@m.k.sumithsamarasinghe1321
2 жыл бұрын
ගොඩක් වටිනව.බුස.
@ramanifernando1478
2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.
@beautifulmemories2358
2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි !!
@sameeraweerasekara581
Жыл бұрын
Budusarnai oba thumata...
@musman2906
2 жыл бұрын
Thank U Dr …Clear explanation
@malikwt6387
2 жыл бұрын
Mee vage aya tamai doctor keaneakuta sudusu. Diergayusha veeva. Budusaranai
@surangilahiruka1511
Жыл бұрын
බුදු සරනයි ඔබතුමාට..හරිම කාරුනිකයි..❤❤
@deepanipuspika4099
2 жыл бұрын
Doctorta budu sarany💐
@dinulkagalagoda8626
2 жыл бұрын
Thank you....
@antanetliyanage.7247
3 жыл бұрын
මේ ඩොක්ටර් කතා කරන විදිහට ලෙඩ නිකන්ම හොඳවෙනවා....
@dilinidasanayaka812
2 жыл бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්...ස්තුතියි ඔබ දෙපලට ...🙏🙏🙏
@nelumamugoda127
4 ай бұрын
God bless this doctors
@arunapriyashantha710
5 ай бұрын
මට නම් ඔබ මිහිපිට දෙවි කෙනෙක්,,, මම විදපු දරුනූම වේදනාව,,, විනාඩි කිහිපයකින් සුව කර දුන් ඔබ තුමන්ට බොහොම පිං,,,, දිර්ඝ ආයුෂ ලැබේවා,,,, දැං මට ඕන දෙයක් කන්න පූළුවන්,,,,,,
@SarangaAmali
5 ай бұрын
මේ ඩොක්ට ඉන්න තැන කියන්න පුලුවන්ද
@BAns253
3 ай бұрын
@@SarangaAmali Nawaloka hospital Colombo
@haputanthriedward1417
2 жыл бұрын
හරිම කරුනාවන්ත වැදගත් මහත්මයෙක්. ඩොක්ටර් කියන්නෙ මෙන්න මේ වගේ අයට. කැනල් කරත් වාඩිවෙන්න කලින් බෙහෙත් ලියල ඉවරයි
@samudradasanayaka6950
7 ай бұрын
@@haputanthriedward1417 doctor nawaloka ekeda inne
@ladduweranja1114
2 жыл бұрын
Thank u sir . Bohoma karunawantha palapurudu Dr. Kenek
@wasanthijayalath9832
2 жыл бұрын
හරිම නිහතමානි වෛද්‍යවරයෙක්. හරිම පැහැදිලිව කියා දෙනවා... රෝගියාට කිසිම බයක් නොදැනෙන විදියට අවබෝධ කර දෙනවා. ආදරණිය වෛද්‍ය වරයෙක්...
@AnushaAnusha-z2u
10 ай бұрын
Docter matat dan awrudu ganak tisse tiyenaws malabaddaya e pilika tatwayakda kohomadadanagann puluwanda
@roshantweerasinghe9866
2 жыл бұрын
Doctor Sir thank you 😊 🙏
@lahirusandaruwan3274
Жыл бұрын
Doctor sambanda karaganne kohomada
@dilinidasanayaka812
2 жыл бұрын
ස්තුතියි.👍👍
@nawodyavlogs3494
2 жыл бұрын
හොද දොස්තර මහත්තයෙක් ඔ බට හා ඔබ දෙපලට තෙරැවන් සරණයි!!!!!!!
@dealwisdroym6645
2 жыл бұрын
Dr. Anthony thank you very much ...........
@PradeepaDeSilva-u8n
6 ай бұрын
Harimawadegath goodak sithuthui oba thumata👃
@ramyananayakkara2388
Жыл бұрын
harima pehedili kirimak matath ahema una obathuma koheda inne anna vidiya kiyanna ithama karunikawa kiya denawa hithe baya nthuwa giya budusaranai
@Shan-y8e
3 жыл бұрын
දුරකථන අංකය ලබාදෙන්න පුළුවන්ද
@Anurabsatharasinghe
2 жыл бұрын
ස්තුතියි 🌷 ඉතාමත් වැදගත්,සියත ටීවී, ඩොක්ටර්ගෙ විස්තර දැනගන්න පුළුවන් ද, දුරකථන ය හා පෞද්ගලික ආයතන ක සේවය කරනවද?🌈
@ssvidusavidu5444
2 жыл бұрын
Obathumata godak pin budu sarani🙏🙏🙏
@deepikamihirani1702
2 жыл бұрын
Oba thumanta bohoma pin me deval saralava pahadili kalata harim vatina karunu danagththa budusaranai
@samankaluarachchi4690
2 жыл бұрын
කාරැණික වෙදදුරෙක් බුදුසරනයි ඔබතුමාට.
@PradeepaDeSilva-u8n
4 ай бұрын
Sithuthui,💐💐💐💐💐💐💐💐💐
@michaelgregory1799
2 жыл бұрын
Dr need to see you. Is your service available at Nawaloka Hospiral.
@sajifernando3862
2 жыл бұрын
අනේ මේ ඩොක්ටර් නම් හරිම කරුණාවන්තයි වගෙ😍❤️
@jayanthakumara7942
2 жыл бұрын
මෙම වෛද්‍යතුමාව සම්බන්ද කරගන්න ක්‍රමයක් සදාදෙන්න...ස්තුතියි...
@geethaninadeeka9899
3 ай бұрын
Doctor kohe hospital ekeda inne.pvt chanel karanawanam kohomada karanne
@nimalkarunarathna8260
2 жыл бұрын
Thanks
@vindyahansamali6140
2 жыл бұрын
මෙතුමා හරිම කරුණාවන්ත කෙනෙක් ,මගේ හර්නියා සැත්කම් දෙකක්ම සිදුකලා.එකක් අවුරුදු 11ට කලින් , අනික් එක දැනට සතියයි.කතා කලත් සුවපත් බවක් දැනෙන ඩොක්ටර් කෙනෙක් .....
@shirleyfernandowke672
2 жыл бұрын
අදහස් දැක්වීම ට තුති!
@sarathjayasekara9902
2 жыл бұрын
Tel nombare awanna puluwanda dockterge
@shirleyfernandowke672
2 жыл бұрын
කොයි වගේ වියදමක් ගියා ද ? කොයි කාලේ ද? විස්තර කියන්න ට හැකි ද ?
@vindyahansamali6140
2 жыл бұрын
@@shirleyfernandowke672 මැයි 14, කොලඹ නවලෝක රෝහලේ කලේ. 2,86,000/- ඔක්කොටම ගියා
@malimaliii3832
2 жыл бұрын
Phone no denna
@anitawijekumariwijekumari7807
2 жыл бұрын
Doctor Hari niyathamani
@niroshakamani6293
2 жыл бұрын
Bohoma Hoda Dr. Kenek. Godaak sathutuyi ayurvedaya gana danathmakawa mathak kalata.ape patient kenekuta bagandara hadila, deparak operation Kala, eth sidura ithuru una, borella ayurwede nawathila beheth aran Hoda una. Dr kiyapu kshara suthra krama borella ayurwedaye karanawa. Godaaakma Hodayi.
@chandrikaparanagama3098
2 жыл бұрын
doctor mage bada welila na eth hama masema dawas deka thunak malapaha karaddi le yanawa ea ai kiyala danaganna puluwanda
@PiyumiImasha-wq5ze
20 күн бұрын
මළපහ පිට වෙලා අවසානයේ රුධිරය වහනය වෙන එකට හරිම හේතුව මොකක්ද 😢
@akanewang0663
2 жыл бұрын
හරිම වැදගත් වැඩ සටහනක් . කරුණා කරලා මට මේ වෛද්‍යතුමාගෙ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද ?
@gayanchathuranga9473
2 жыл бұрын
Me doctorwa hamba wela beheth ganna puluwan kohenda
@chathuranigamlath6471
2 жыл бұрын
Doctor mata mata udata toilat yanna hariyata.guda marga gadiyak thibila oparashan akak Kara. hotata toilat yanda mk .bada annath toilat yannathi nisada
@dumindamanoj6160
2 жыл бұрын
ඔබ වගේ අය ම්හිපිට ඩෙව්වරු
@sunnydesilva9684
2 жыл бұрын
කරුණාවන්ත බොහෝ දැනුමැති දක්ෂ වෛද්‍ය තුමෙක්. මෙතුමාගේ කතා ව්ලාශය ඉතාමත් සිත් ඇදගන්නව. වෛද්‍ය තුමනි ඔබතුමාට දීර්ගායුෂ. තෙරුවන් සරණයි...!
@ramaniperera212
Жыл бұрын
Obathuma harry saralwa pahadily kala godak pin
@m.sumangalagunarathnasuma3667
2 жыл бұрын
Me Doctr sambanda karaganna kramayak nadda? Thanks
@nimmianuthtara5753
2 жыл бұрын
Thank you doctor,
@rajapaksha05
2 ай бұрын
Fissure එක හැදිලා සනීප වුණ කෙනෙක් ඉන්නවනම් please reply කරන්න 😔🙏 මම ගොඩක් treatment කළා... මට සනීප වෙන්නේ නෑ.. දැන් අවුරුදු ගානක ඉදන් තියෙනවා.. මම operation එකත් කළා.. ඒත් සනීප නෑ.. ආයුර්වේද treatment කලා.. ඒත් සනීප නෑ.. අනේ please මේ ලෙඩ සනීප කරන්න doctor කෙනෙක් ඉන්නවද ?? please සනීප වුණ කෙනෙක් reply කරන්න.. ගොඩක් පිං..🙏 මේ fissure සනීප කරන්න බැරිද... please reply
@chamlimadushan455
Жыл бұрын
Doctor enne koi hospital akeda
@IreshaDamayanthi-dy7qq
Ай бұрын
මට දැනගන්න ඕනේ ඔබතුමාගෙන් මගේ ගුද මාර්ගයේ අවසන් වන ස්ථානයේ මස් දළු දෙකක් ටිකක් ලොකුවට තියනවා පිටතින්. ඒ අර්ශස් ද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනේද
@isharasaranga7985
2 жыл бұрын
Sir wathaya Netherama yanawanam monada karanna ona
@udenibandara6454
2 жыл бұрын
Doctor hamba wenna center koheda tiyenne
@akpatabendige
2 жыл бұрын
How to connect how to chanal
@kanchanamadhumali4280
2 жыл бұрын
Colombo 10 නවලොක රොහලේදි ඩොක්ටව හමුවීමට පුළුවන්.
@avinashviduranga
Жыл бұрын
ane mata doctorge number ekk denna puluwnda?
@maduwanthaprabash3698
2 жыл бұрын
ලොකු උදව්වක් පුළුවන් නම් ඩොක්ටර්ගේ දුරකථන අංකය ලබා දෙන්න
@shamalirodrigo6190
2 жыл бұрын
Mata Dokta hamuvenne kohomada
@ishanshaminda1927
13 күн бұрын
🙏♥️
@DayanChathuranga1989
7 күн бұрын
Malapaha kaluwee pitaweemata kumak hethuva viyahakida
@EnglishAAB
2 жыл бұрын
රෝගියකුට මෙතුමා හමුවිය හැකි රෝහල් ගැන තොරතුරු ලබා දිය හැකි නම් ස්තූතිවන්ත වෙමි.
@Sachii133
Жыл бұрын
කොළඹ 10 නවලෝක රෝහල මෙතුමා සේවය කරනවා
@KuwaitisKuwait
Жыл бұрын
මට ටොයිලට් යන්න අපහසුයි දොස්තර මහත්තයා ඔය කියනවා වටේටම පුපුරලා තියෙන්නෙ මට බෙහෙතක් කියන්න පුළුවන්ද දැනට විදේශගත වෙලා ඉන්නේ 😢😢😢😢
@paragahawattegethilakasiri7167
2 жыл бұрын
මට මට බද්දය තියෙනවා සමහර විට පොඩි පොඩි බොල විදියට මට පිට වෙන්නෙ දැන් ඇගිලි පුරුකක් තරමට මස් දල්ලක් එළියට පැනලා මෙකට ඔපරේෂන් කරන්න ඕනෙද කිසිම රිදවීමක් නැහැ කරුණාකර පිලිතුරක් දෙන්න ඩොක්ටර් මැදපෙරදිග රටක් ඉන්නෙ ලංකාවෙ නම් ප්‍රශ්නයක් නැහැ මට තියෙන්නේ පිට්න් තියෙන අර්ශස් වගෙ
@NishuGamage-o4t
8 ай бұрын
Doctor මට මලපහ පිටවීමට ආසන්න අවස්තාවේ යටිබඩ ආශ්‍රිත වේදනාවක් ඇති වෙනවා...කොන්ද ප්‍රදේශයේ ගුදය වටා වේදනාවක් කලවා ප්‍රදේශයේ තට්ටම් ප්‍රදේශයේ අධික වේදනාවක් ඇති වනවා...එම වේදනාව අවසන් වන තෙක් මලපහ පිට කිරීමට වැසිකිලියේ වාඩි වීමත් අපහසුයි..මේකට හේතුව මොකක්ද කියලා දැන ගන්න පුළුවන් ද ඩොක්ටර්...නිතරම නැහැ...ඒත් බොහෝ අවස්තාවල මේ වේදනාව ඇති වෙනවා ඩොක්ටර් ..වතුර පානයෙන් මෙම අවස්තාවම මඟ හරවා ගත හැකි ද ඩොක්ටර්
@wvssgunawardhana
8 ай бұрын
Matath thiyenawa
@girlymendis3140
2 жыл бұрын
Aurudu dekakka punchi puthek nitharama( vinadi 5n 5 ta wage) wage tika tika malapaha karana eka rogi tathwayakda. Mekata mokakda karanna one.
@MadushaniGeethika-jf6uh
Ай бұрын
Matath toilat yanne ne.guda margaya watema gedi walin wehila.den tika dawasaka idan dakunu peththe yati bade wedanawak enawa.e peththema kondath ridenawa.harima amarui😢😢😢😢😢beheth walata kisima suwayak ne
@KuwaitisKuwait
Жыл бұрын
මට ටොයිලට් යන්න අපහසුයි දොස්තර මහත්තයා ඔය කියනවා වටේටම පුපුරලා තියෙන්නෙ මට බෙහෙතක් කියන්න පුළුවන්ද දැනට විදේශගත වෙලා ඉන්නේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢
@pushpaali4804
2 жыл бұрын
මෙතුමාගේ දුරකථන අංකය හෝ හමුවිමට තැනක් කියන්න කරැණාකර
@kkmaster2068
Жыл бұрын
මට හැමදාම ගොඩක් හිරට මලපහ යන්නෙ..ඊට පස්සෙ සෝදද්දි ගොඩාල් දැවිල්ලයි තුවාල වෙලා කියල තේරෙනව..මේක මොනවගේ තත්වයක්ද please help me...
@sadu114
6 ай бұрын
ඔයාට මේක හොද උනාද
@kkmaster2068
6 ай бұрын
@@sadu114 නැහැ
@sriyanewanigathunga4039
2 жыл бұрын
දොස්තර මහත්තයා හරිම කරුණා wante කෙනෙක්. ඔබතුමාගේ numbers eke ganne පුළුවන් වන් de Kohe රෝහලේ did obe tuma සම්බන්ධ kereganimete පුළුවන් mn Rome සිට
@chamindadissanayaka8040
2 жыл бұрын
Nawaloka hospital
@roshelsusanperera345
4 ай бұрын
මේ ඩොක්ටර් ගෙ නම්බර් එක තියනවනම් මට කවුරු හරි දෙන්නකෝ😢 අනේ ප්ලීස්
@BAns253
3 ай бұрын
Nawaloka hospital eke innwa doctr
34:46
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
Harindra Jayalal
Рет қаралды 22 М.
28:44
කාන්තා ගර්භාශයේ ඇතිවෙන පිළිකා කලින් දැන ගන්නේ කොහොමද? | Piyum Vila | 25 - 06 - 2020 | Siyatha TV
Siyatha TV
Рет қаралды 308 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
23:28
මලපහ කිරීමේ දී රුධිරය පිටවීම හා වේදනාව ඔබටත් තියෙනවද? රෝගීතත්වයක්ද?| Maiya Gunasekara
Siyatha TV
Рет қаралды 8 М.
12:48
Constipation | Reasons & Solutions By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 38 М.
30:03
මේ පිළිකාව දැන් තරුණ අයට වැඩියිIහැමෝම අර්ශස් කියලා හිතලා ගුද මාර්ගයේ පිළිකාව දරුණු කරගන්නවා..
Harindra Jayalal
Рет қаралды 247 М.
22:40
අර්ශස් රෝගය හැදෙන්න කලින් මෙන්න මේ ලක්ෂණ මතු වෙනවා | අර්ශස් හැදෙන්න කලින් බේරෙන්නේ මෙහෙමයි | Arogya
Arogya - ආරෝග්‍යා
Рет қаралды 283 М.
8:09
මහ බඩවැලේ ඇතිවන පිළිකා
Leesons Hospital
Рет қаралды 141 М.
5:32
මළපහ සමග රුධිරය පිටවන්නේ ඇයි?
Nawaloka Hospital - Negombo
Рет қаралды 19 М.
1:11:23
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 30 - 01 - 2025 | Siyatha TV
Siyatha TV
Рет қаралды 35 М.
17:02
බඩවැලේ පිළිකාවක් තියෙන බව කලින් දැනගන්නෙ කොහොමද?
Cyber Clinic
Рет қаралды 427 М.
40:54
අත් පා හිරි වැටීම සිදුවන්නේ ඇයි? වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය I ආදරණීය ජීවිතය | 09 - 11 - 2022
Siyatha TV
Рет қаралды 318 М.
47:30
Tissa Jananayake - Episode 188 | මොළේ නහර පුපුරන්නේ ඇයි?
Tissa Jananayake
Рет қаралды 1,2 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН