Tissa Jananayake - Episode 188 | මොළේ නහර පුපුරන්නේ ඇයි?

  Рет қаралды 1,241,236

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 2 300
@TissaJananayake
@TissaJananayake 2 жыл бұрын
කිරීටක හෘදයාබාධය ගැන මෙතනින් ඉගෙනගන්න: kzbin.info/www/bejne/qaq3ZXR5rbeId8k
@manikemanike5599
@manikemanike5599 2 жыл бұрын
තෙරුවන් සරනණයි
@amilachathuranga6916
@amilachathuranga6916 2 жыл бұрын
obata pin wena kiyanna deyak na🙏🙏🙏💚
@Julieya89
@Julieya89 2 жыл бұрын
හැබැයි සර් ලංකාවේ වෛද්‍ය වරු ගාවට නොගිහින් තමන්ගේ දැනුමින් ඔවා බලලා නැවත වෛද්‍ය වරයෙක් ගාවට ගියාම උන් ගනන් ගන්නෙ නැ ලංකාවේ වෛද්‍ය වරුන්ගේ හීන මානයක් සහ කුහක කමක් තියෙනවා ලංකාවේ වෛද්‍ය වරු සහ ලංකාවේ මිනිස්සුන්ගේ ජාන ප්‍රශ්නයක් තියෙනවා ඉගෙන ගන්න දෙවල් තමන් විත්‍රයි දැන ගන්න ඔනි වෙන අය දැන ගන්න ඔනි නැ කියලා ඒකනේ අර 1990 ගිලන් රථ සේවාව ලංකාවට එනකොට රජයේ වෛද්‍ය සංගමය GMOA කිවේ ඔය ඇම්බියුලන්ස් වලට නගින්න එපා කරන්ට් වැදිලා මැරෙන්න වෙන්නෙ කියලා සර් ඔවා ඔහොම කියන එකත් එයාලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් සර් ඔය ළමයින්ට කියලා දෙන්න කවදා හරි දොස්තර කෙනෙක් උනාම ඒ වගේ සක්කිලි වැඩ කරන්න එපා කියලා....නැත්නම් හීන මාන තියාගෙන මේ රට දියුණු කරන්න බැ....පිටරට වල ඔය වගේ පහත් මානසිකත්ව නැ ලංකාවේ විතරයි එවා තියෙන්නෙ....වෛද්‍ය වරු අඩු එකට පෞද්ගලික කැම්පස් අරින්න දෙන්නෙ නැත්තේත් ඔය දොස්තරලා තමයි....
@kalpaniamarasingha1287
@kalpaniamarasingha1287 2 жыл бұрын
සර් මගේ තාත්තා අවුරුදු 06 කට කලින් නැති වුණා. මගෙ තාත්තා නැති වුණේ මොළේ නහරයක් පුපුරලා. තාත්තා ගොඩක් ඇග වෙහෙසලා වැඩ කරන ගොඩාක් ශක්තිමත් කෙනෙක්. කඩේකින් කෑම කන්නෙත් නෑ. තෙල් කෑම කන්නෙත් නැතිම තරන්. හැබැයි හැම කෑම වේලකින්ම පස්සේ උණු වතුර බොනවා. තාත්තාගේ අක්කා අවුරුදු 2 කට කලින් නැති වුණා. ඒත් මොළේ ලේ කැටයක් හිර වෙලා. අවුරුදු 2ක 3ක් බේත් වලින්ම තමා හිටියේ. මගේ තාත්තාගේ මල්ලි මීට මාස ගානකට කලින් තමා නැති වුණේ ඒත් මොළයේ නහරයක් පුපුරලා. මගේ තාත්තාගේ බාප්පලා ත් ඒ විදියටම කීප දෙනෙක් නැතිවුණා. අවුරුදු 50 ත් 60 ත් අතර නැති වෙනවා. තාත්තා ජීවත් වෙලා ඉද්දී නිතර කියනවා. ඇදගන වැටිලා ගොඩක් අය නැති වුණේ කියලා එක පාරටම. සර් මේ කියපු ලක්ෂණ සේරම තාත්තට තිබ්බා. මේ දේට ජානමය බලපෑමකුත් තියනවද සර්. සර් මේ comment එක දකින්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා. සර් මේකට මොකක්ද කරන්ඩ ඕනේ. මට පිළිතුරක් දෙන්න.
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 2 жыл бұрын
@@kalpaniamarasingha1287 සහෝදරයො 3 දෙනාම එකම විදිහට නැතිඋන නිසා ඡාන සම්බන්දතාවක් තියෙන්න පුලුවන්. එ්ත් උනු වතුරෙයි නහර පුපුරන එකෙයිනම් සම්බන්දයක් නෑ.😁මාත් හරියට ඕව දන්නෙ නෑ ඉතිම්.
@ajithpriyantha3856
@ajithpriyantha3856 2 жыл бұрын
මුදල් දීල ඉගෙන ගන්න ළමයින්ට වඩා නොමිලේ ඉගෙන ගන්න ළමයින් සහ වැඩි හිටි පිරිස ලක්ෂ ගාණක් .ඔබ තුමාට ගොඩක් පින් .
@Noname-y4b4v
@Noname-y4b4v Жыл бұрын
Fantastic very helpful ❤
@s.kishan5761
@s.kishan5761 11 ай бұрын
Ow sir la vage godak pudgalayan bihi venna one me Maha polewe
@manethproductions5555
@manethproductions5555 11 ай бұрын
Sir ,මොළයේ ස්ට්‍රොක් ගැනත් කියලැ දෙන්න්.
@SamanTharuka
@SamanTharuka 10 ай бұрын
@. 17:41 😊
@SamanTharuka
@SamanTharuka 10 ай бұрын
​@s.kishan5a99o ia 17:53 wo761
@ruchiradeshappriya8656
@ruchiradeshappriya8656 2 жыл бұрын
කුහක නැති රටට වටිනා උතුම් පුද්ගලයෙක්. සර්ට බුදු සරණයි.
@surangamendis7732
@surangamendis7732 2 жыл бұрын
Sr devi kenek me wage danumak denama eka pinsitha wenawa lamai vitarak wadihiti apith danumak labanawa budu saranai srta
@SLbeautifulplaces
@SLbeautifulplaces 7 ай бұрын
💯
@indunilbhagya3296
@indunilbhagya3296 10 ай бұрын
ඇත්තටම මම මේ වීඩීයො දිගටම බලනව මම දැනට තාක්ෂනික උපාධියක් හදාරන කෙනෙක් මට බයෝ ගැන ලොකු අවබෝදයක් නෑ මේ වීඩීයෝ අපිට ගොඩාක් වටිනව සර් .මොකද කාගේ හරි ජීවිතයක් බේරගන්න පුලුවන් .ලංකාව වගෙ දුප්පත් රටක වෙද්‍යවරු අඩුයි ඉන්න අයත් රට යනව පවුලකින් කෙනෙක් හරි මෙහෙම දෙයක් බලල ඉගෙන ගන්න එක ගොඩාක් වටිනව සර්ට ස්තූතියි
@AmAbesekara-z9f
@AmAbesekara-z9f Жыл бұрын
මම පෙන්ෂන්ගිය විදුහල්පති වරයෙක් මම ඔබ කරන පාඩමිි හාබුදුදහමෙි ඇතැමිි ඉගැන්විමිි බලා සැැහෙන දැනුමක් ලබාගන්නවා ඔබට පින් ඔබ රටටඉතා වැදගත් සමිිපතක් දිර්ගායුස ලැබෙිවා තෙරැවන් සරණයි❤❤❤❤❤
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
කොලෙස්ටරෝල් ගැන අසා තිබුනත් තේරුම් ගෙන තිබුනත් ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් ලොකු දැනුමක් ලබා ගත්තෙමි. ඔබතුමාට ගොඩාක් පින්..ස්තුතියි. මමත් මේ අසනීපය තිබෙන කෙනෙක්. ඔබතුමාගේ උපදෙස් අසන අය සුවපත් වේවා.... ඒ සැමටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි.
@venjayanthipurawimalaratha6127
@venjayanthipurawimalaratha6127 2 жыл бұрын
අපි මොනවාද දැනන් ඉදලා තියෙන්නේ කියලා හිතෙනවා.ශරීරය සම්බන්ධ වටිනාම දැනුම ...තෙරුවන් සරණයි
@jayanathperumbadagedara5777
@jayanathperumbadagedara5777 2 жыл бұрын
මෙතුමා දෙන වෛද්‍ය උපදෙස්ම ඇතිනේ මේ දරුවන්ට මේ අසනීප වෙන සමාජයම ඉන් බේරා ගැනීමට.ඕස්⁣ට්රෙලියාවේ වෛද්‍ය සහාය ගැන සඳහන් කලා...සම්පූර්ණ සත්යයක්..මමත් ටික කලක් එහි සිටියා...වෛද්ය වරුන් හා වෛද්ය ශාලාත් ප්රතමයෙන් කරන්නෙ මානසිකව නීරෝගිමත් කරන පසුබිම සකස් කිරීම...සත්තකින්ම ඇත්ත.ළමයිනේ මේ දැනුම ලංකාව පුරා අස්සක් මුල්ලක් නෑරම බෙදා හරින්න..හරිම වටිනා විදිහට මේ සර් පහදනවානෙ...
@wasanthim3722
@wasanthim3722 2 жыл бұрын
@@eaglewatch4088 c .
@manjempb2794
@manjempb2794 2 жыл бұрын
ගුරු දෙවියනි, අප නැණස පාදමින් රැස් කරගන්නා වූ කුසලය, ඔබට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!
@suneethasamarasingha958
@suneethasamarasingha958 2 жыл бұрын
සර් ගුරැ දෙවියෙක්
@shehandanusha8297
@shehandanusha8297 2 жыл бұрын
Oba thuma minisun atara dewiyek budu saranai
@donacharlat6629
@donacharlat6629 2 жыл бұрын
Obathumata budun daka niwan dakimata me Pina hethu wasana wewa
@kasunprabath9546
@kasunprabath9546 2 жыл бұрын
Mama awurudu 60ka Amma kenek aththamma kenek ma obathumage videos puluwan welawala balanawa hamadekinma nodannaapa danuwath wenawa sabawinma obathuma dewiyek isiwarayek obathumata neerogismpath dheergayusa wewa! Mathu parapurata obawa rakadewa!
@bisakyaminuthi8177
@bisakyaminuthi8177 2 жыл бұрын
මිනිස්සුන්ට මෙහෙම දැනුම බෙදන එක මිල කරන්න බැරි සේවාවක් . තෙරුවන් සරණය් අපේ සර්ට!!
@ranjanijayalath9176
@ranjanijayalath9176 4 ай бұрын
මම maths කලේ. 1987,88 ඒත් සර්ගෙ මේ පාඩම් හරිම උවමනාවෙන් ආසාවෙන් බලන්නේ හරිම වටිනවා දීර්ඝායු වේවා!!!
@anulakumari6684
@anulakumari6684 2 жыл бұрын
ඔබතුමන්ගේ මෙවැනි දේශන වලට සවන්දෙන එක හැමදෙනාටම වැදගත්.ඔබට මෙවැනි දැනුමක් සමාජයට ලබාදීමේ පිනෙන් නිදුක් නිරෝගීව සතුටින් ජීවිතය ගතකරන්න වාසනාව උදාවේවා.තෙරුවන් සරණයි.
@sehathhansaja3083
@sehathhansaja3083 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවමාන ගුරු දෙවියෙක් ❤️
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
සර් නම් අපේ රටට මිල කළ නොහැකි වටිනා සම්පතක්. සර්ගේ හැම වීඩියෝ එකක්ම ඉගෙනගන්න වයසේ දරුවන්ට වගේම වැඩිහිටි අයටත් ජීවිතේට ගොඩාක් වැදගත්. සර් මේ කරන මහඟු සේවයට සර් ට ගොඩාක් පින්. සර්ට නිරෝගී සම්පත සහ චිර ජීවනය ලැබේවා!! තෙරුවන් සරණයි!!
@pasindu76
@pasindu76 2 жыл бұрын
ජීව විද්‍යා පුස්තකාලයක් 💚✔️.තිස්ස සර් මේ කරන දැනුවත් කිරීම් වලට ගොඩක් පින්...හරිම පැහැදිලිව කියලා දෙනවා
@pushpikabradley88
@pushpikabradley88 2 жыл бұрын
similer to jacka
@alexmendis1284
@alexmendis1284 2 жыл бұрын
Sirta පිංසිදුවන්නට මීහරකුන් වැනි මහජනයා යමක් උගනිති ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .
@anomasandya6860
@anomasandya6860 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමා හොඳින් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට
@nethmi2015
@nethmi2015 2 жыл бұрын
කසාද බැදලත් තාම මේ විඩීයො බලල දැනුමට දෙයක් එකතු කර ගන්න අය කෝ
@elone_spacex
@elone_spacex 2 жыл бұрын
Sir ඇත්තටම ඔය වීඩීයෝ එක ගේන්නෙ දුකා සර් ට වුන දේ නැවත සිදු නෙවන බලාපොරොත්තු වෙන් වෙන්න ඇති 🥲
@anuradhabandara1938
@anuradhabandara1938 2 жыл бұрын
ඔබතුමා වැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ වැඩි වැඩියෙන් බිහි වේවා.ඔබතුමා මේ කරගන්නේ වටිනාකමක් දිය නොහැකි පින්කමක්.දීර්ඝායු වේවා ඔබතුමාට.
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
මම සාත්තු සේවිකාවක් මම බලාගන්න අම්මා වයස අවුරුදු 84 ,අවස්ථා දෙකක් සර් කියන රෝග ලක්සන ආවා,ස්ටොක් එකක මම ඉක්මනින් හදුනා ගත්තා,ඉක්මනින් රොහල් ගත කලා, එතුමිය සුවයෙන් ,,මම මේ විඩියෝ එක බලන්නෙත් එතුමිය ලග රොහලේ සිටින වෙලවේ ,,බොහෝ කරුනු කාරනා අවබෝධ උනා බොහොම පින් ස්තුති සර්,සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ,
@tharaekanayake9251
@tharaekanayake9251 9 ай бұрын
Sir onathumata jesu pihitai
@gemunukudaligama2185
@gemunukudaligama2185 21 күн бұрын
😊😊😊😊
@arunakithsiri6040
@arunakithsiri6040 2 жыл бұрын
පැහැදිලිව තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තූතියි.මේ නිසා බේරෙන හැම ජීවිතයකම පින් සර්ට ලැබේවි .
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
2019 ගම්පහ සර් ගෙ ක්ලාස් ගියේ ඉන්දීප එකේ ....english medium කලාට සර් සිංහලෙන් bio කියලා දෙන තේරුම් අරන් exam කලේ...2020 exam එකෙන් medicine select වුණේ සර් නිසයි..බොහොම පිං මගෙ ඟුරු දෙවිදුට ❤️🙏
@shankumara5234
@shankumara5234 2 жыл бұрын
කලා විෂයන් ඉගෙනගත්ත අපිට විද්‍යාව ඉගෙනගන්න අසාව තිබුනට එකට අවස්‍තාවක් ලබුනේ ඔබතුමා නිසා..සෑම මිනිසකු සතුවම තිබිය යුතු සමාන්‍ය අවබොදයන් පවා ලැබීම මෙමගින් ලබෙනවා..ඔබතුමාට නිරෝගි දිර්ගායුෂ ලබේවා...!🙏🙏🙏
@සින්දුලිස්ට්එක
@සින්දුලිස්ට්එක 2 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත 😂🇱🇰
@saparamadumayadunne3930
@saparamadumayadunne3930 2 жыл бұрын
sir i am your student -sandul😁
@chamathcooray2984
@chamathcooray2984 2 жыл бұрын
@@සින්දුලිස්ට්එක ai uba hina wenne
@සින්දුලිස්ට්එක
@සින්දුලිස්ට්එක 2 жыл бұрын
@@chamathcooray2984 මාත් ආර්ට් කරේ මටත් හිතුනා බයෝ කරන්න මේව දැකලා ඒකයි 😁😂
@chamathcooray2984
@chamathcooray2984 2 жыл бұрын
@@සින්දුලිස්ට්එක Adee ow bn. Mewa art commerce maths monawa kalath danagena innama ona dewal bn.
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 2 жыл бұрын
අනේ ඔබ මොනතරම් ගුනයහපත් උතුම් ගතිගුන පිරී සුන්දර මනුස්සයෙක්ද...මනුස්සකම පිරී..තෙරුවන් සරනයි..දිර්ගායු වෙවා..
@rohiniowithigala6921
@rohiniowithigala6921 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ
@GunsthilakaH.S.W
@GunsthilakaH.S.W 2 ай бұрын
දැනුවත් කළාට බොහොම ස්තුතියි. ඔබට දීර්ඝායු වේවා!
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
මේ තියෙන්නෙ දැනුම් පුස්තකාලයක්...තෙරුවන් සරණයි අපේ සර්ට ☸️☸️☸️🙏🙏🙏
@sathsarachathurangapriyank7693
@sathsarachathurangapriyank7693 2 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමා ට වගේම ඔබතුමා මෙලොවට බිහි කරපු දෙමාපියන්ටත් පින් සිදු වෙනවා ළමයින්ට පමනක් නෙවෙයි සෑම මිනිහෙකුටම වැදගත් දන්න නොදන්න හැම කෙනාටම ඔබතුමාගේ චැනල් එක පිළිබඳව දැනුවත් කරන එක ලොකු පිනක් අපිටත් ඒ පිනට සහබාගි වෙන්න පුලුවන්🙏🙏🙏
@champihandunnettige8045
@champihandunnettige8045 Жыл бұрын
Sri ❤
@jayanthisahabandu
@jayanthisahabandu 2 жыл бұрын
සර් අපිට හැමදාම මේ දෙන දැනුමට පිංසිදු.වෙනවා බුදු සරණයි 😍
@janithlakshan6025
@janithlakshan6025 2 жыл бұрын
ආයු බොහෝ වේවා සර්... ඔබතුමාට දීගායුශ පතනව සර්... මම හැමදාම කියනව වගේ ඔබතුමානම් අපේ මනුලොව ඉන්න දෙවිකෙනෙක්... ගොඩාක් මිනිස්සු සල්ලි මත්තේම නැහෙන මේ ලෝකේ, ඔබතුමා කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ අපේ ජීවිත රැකගන්න මේ දරන වෑයමට ඔබතුමාට ගොඩාක් පිං මයේ දෙයියෝ... තෙරුවන් සරණයි සර්... දෙවි පිහිටයි... 💫🙏💫
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 5 ай бұрын
ඔබතුමාට බොහොම පින්!!! හෙට සිට යකිනාරන් කැද බොනවා.මටයි මහත්තයාට දෙන්නාටම කොලොස්ටරෝල් තියෙනවා. දැනුවත් කිරීමට ස්තුතියි සර්.
@ksmrthn4860
@ksmrthn4860 Жыл бұрын
සර්ට බුදුබව ලැබේවා !!!🙏🙏🙏 ඉතාමත් පැහැදිලි ව කියලා දෙන වා ට.තෙරුවන් සරණයි !!!.වැඩිහිටි අපිටත් ඉතාමත් වැදගත් .🙏🙏🙏
@lisumisenethma8991
@lisumisenethma8991 2 жыл бұрын
බලන්න සර් මේ comments...මගේ රටේ මිනිස්සු සර්ට කොච්චර ආදරේද?...එක මෝඩයෙක් දෙන්නෙක් නිසා සර් දුකෙන් කතා කරද්දී අපිටත් අවුල් සර්...සර් අපිට වටිනා සම්පතක් සර්...දුකා සර් වගේම සර්රුත් අන්තිම මොහොත වෙනකනුත් මේ වගේ අපි එක්කම ඉන්න සර්...දවසක සර්ට නිවන් යන්න ඒ පිනම හේතුවේවා සර්...😢 මේ රට දාල යන්න හිතන්නවත් එපා සර්...පක්ෂ පාට ආගම් භේද නැති ලාංකික අපි සර්ට හැමදාමත් ආදරෙයි...සර් අපේ..🙏❤
@Kr_bha
@Kr_bha 2 жыл бұрын
මෙච්චර සන්ගමයකින්...භාවනාවක් වගේ... ලමයින්ට නැවත පාඩම් කිරීමට නම් අවශ්‍යයනෑ....ජීවිතයේ මන් දැකපු විශිෂ්ටතම ගුරුවරයා.. ස්තුතියි 🙏
@buddhiperera9081
@buddhiperera9081 2 жыл бұрын
මගේ පර්චස් 10 වත්තේ මම යකිනාරන් ගස් 15ක් වවලා තියෙනවා හැබැයි සර් කොලෙස්ටරෝල්වලට ගොඩක් හොද බෙහෙතක් කියලා දැනගෙන හිටියේ නෑ මහත්තයටයි මටයි දෙන්නටම කොලෙස්ටරෝල් තියෙනවා දෙන්නටම අවුරුදු 38යි සර් මේ වීඩියෝ එකෙන් තවත් ජීවිත දහස් ගානකගෙ ජීවිත බේරෙයි ඒ පිනෙන්ම සර්ගේ ආයුෂ බොහෝ වේවා සර් සීනිවලටත් මේ වගේ ප්‍රත්‍යක්ෂ ඖෂදයක් දන්නවනම් දැනුවත් කරන්න
@rangafernando7009
@rangafernando7009 7 ай бұрын
යකි නාරන් කොල පොටෝ එකක් දාන්න පුලුවන්ද
@deepaperera2909
@deepaperera2909 6 ай бұрын
@ChathurikaLakmali-j1f
@ChathurikaLakmali-j1f 5 ай бұрын
Mata pelayak genna ganna puluwanda mamath කොලෙස්ටරෝල් thina kenek..mama galle...puluwan nm loku deyak
@srilankanflaribartenders2223
@srilankanflaribartenders2223 4 ай бұрын
Go to Gym sister
@DewanAriyasena
@DewanAriyasena 3 ай бұрын
8j8😅😮P B p..mm,,009?
@shanithushara6165
@shanithushara6165 2 жыл бұрын
සර් මම ගෘහණියක්.මගේ දරුවො පොඩී. දවස පටන්ගන්නෙ සර්ගෙ වීඩියෝ එකකින්. කවදහරි දවසක සර්ගෙ හෙවනට මගෙ එක දරුවෙක් හරි එවාගන්න ලැබුනොත් ඒක අපේ වාසනාව.මට විශ්වාසය් එයාල ජීවිතේ ඉගෙනගනී.හොද පුරවැසියො වේවි. සර්ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා. සර් තවත් එක ගුරුවරයෙක් නොවෙය්. ඔබතුමා උගන්නන දේවල් හරි පරිස්සමට පිලිවෙලකට ඕනම කෙනෙක්ගෙ මොලේ තැම්පත්වෙනව.මේ කරන සේවයට සර්ට බොහොම ස්තූතිය්
@shanthrikacool4153
@shanthrikacool4153 2 жыл бұрын
මෙ වටිනා දැනුවත් කිරීම ඔබ තුමාට බොහොම පිං තෙරුවන් සරණින් යහපතක්ම වේවා. දීර්ගායු වේවා ඔබ තුමාට ගුරු පියාණෙනි. 🙏🌹❤️
@sadewarana5074
@sadewarana5074 2 жыл бұрын
උතුම් ධර්මය අවබෝධ වීමට මේ පින් හෙතු වේවා.
@MonikaMonika-qc1eg
@MonikaMonika-qc1eg 2 жыл бұрын
ඇත්තටම සර් මම ඉගෙන ගන්න වයසෙ කෙනෙක් නෙවෙි උනත් මෙි සර්ගෙ වීඩියෝ වලින් හරිම හිතට වදින ෑඋපදෙස් වල වටිනාකම කියලා නිම කරන්න බැ ජීවිතේටම පාඩමි මාලාවක් සර්ට තෙරැවන් සරණයි ..! සර්ට මෙවැනි ජිවිත ගොඩදාන්න තව තවත් ශක්තිය ධෛර්්‍ය ලැබෙිවා.
@priyangasenewirathne6876
@priyangasenewirathne6876 2 жыл бұрын
Sir ගෙ හැම episode එකක්ම මම බලනවා. හරිම important අපිට. Sir ට ගොඩාක් පිං! 🙏
@marichrishanthi3852
@marichrishanthi3852 2 жыл бұрын
පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට ගොඩක් පින් 🙏 ගොඩක් දේ දැනගත්තා 💐
@piyumiyashodara5085
@piyumiyashodara5085 Жыл бұрын
5085. :-* 21st Aww
@DanapalaGallage
@DanapalaGallage Жыл бұрын
මිණසුන්ට වටිනාම සෞක්‍ය තොරතුරු ලබාදීම උතුම් සේවාවක් ! 🎉 ❤
@imeshlakshan4607
@imeshlakshan4607 2 жыл бұрын
මම maths කරන්නේ ඒ වුණාට මම සර්ගේ වීඩියෝ බලනවා මට ඒකෙන් ලොකු දැනුමක් ලැබෙනවා
@IUJ19
@IUJ19 2 жыл бұрын
මාත්❤
@ANIMEWORLD-yd4lhZ
@ANIMEWORLD-yd4lhZ 11 ай бұрын
Me to
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
කිවයුතු බොහෝ දේ සිතේ පිරුණත් කිසිවක් නොකියා එක දෙයක් කියමි..ඔබ සැබැවින්ම ගුරු තරුවකි...ලද දැණුමෙන් සමස්ත සමාජයම දැනුවත් කරන උදාර මිනිසෙකි.,ඔබට ජයවේවා..
@malathiwarnakulasooria3301
@malathiwarnakulasooria3301 2 жыл бұрын
ඔබ තුමා මිනිස් ජිවිතයට තර්ජනයක් විය හැකි මෙවැනි අවස්තා ගැන දැනුවත් කිරිමෙන් ව්ශාල ආශිර්වාදයක් ඔබටත් සමාජයටත් ඇති කර දෙයි. Thankyou
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf Жыл бұрын
මගේ ජිවිතයේ මම අහපු වටිනා පාඩමක්.ඔබතුමා ට ගොඩක් පිං. මෙවැනි මගපෙන්විමි කිරිම ගැන.
@sunethranilmini9166
@sunethranilmini9166 2 жыл бұрын
මේ දේශනය ගොඩක් වටිනවා සර්..සර්ට ගොඩක් පින්..
@judevictoria1625
@judevictoria1625 2 жыл бұрын
වැඩිහිටියන්ටත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඔබ තුමන්ගෙන්
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
මනුස්සකම පිරුණු මෙවැනි පුතෙක් අපේ රටට ජාතියට ලබාදුන් දෙමව්පියන් ට නිවන් දක්නා ජාති දක්වා නුවන ඇතිව ඉපදීමට මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🍹🙏🙏🌷🌷🌷🌷🌷
@linknatura4924
@linknatura4924 Жыл бұрын
@PathminiWijayabandara
@PathminiWijayabandara 10 ай бұрын
Sir ❤❤❤❤❤❤❤❤
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
පිටරට අපි හිටියත් ඔබතුමා ge වීඩියෝ dapu ගමන් බලනවා .ඔබතුමා me ලෝකේma ඉන්න sri ලාංකිකයන්ට දැනුම ලබා දෙන ඉතාමත් නිරහංකාර ගුරු පියාණන් කෙනෙක් .මම අවුරුදු පනස් අටක් වන අම්මේk .ඔබතුමා me කරන pina ඉමහත් .ඔබතුමාta නිදුක් නිරෝගි බව ලැබේවා බුදු saranai .
@nandaniboda5804
@nandaniboda5804 2 жыл бұрын
Mevage utum kenekutah garahana aya lankave innave kohoma unath oba tumata digau veve deviyan ge rekavaranaya lebeva
@sumithrachandani5206
@sumithrachandani5206 11 ай бұрын
හරිම වැදගත් පාඩමක් සර් අපේ ලෙඩ වලට හොදටම තේරුම් ගියා .ගොඩාක් පිං සර්ට
@KumariGamini-k3n
@KumariGamini-k3n Жыл бұрын
මෙවැනි වැදගත් ඉගැන්වීම් තුලින් තවකෙනෙක් ගේ ජීවියක් බෙිරා ගැනීමට පලුවන් ගුරු තුමණි.. දෙවියන් වහන්සේ ඔයා තව තවත් දිව්‍යමය පුක්ණාව දෙවියන් වහන්සේ දෙන සේක්වා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආමෙන් ආලෙලුයියා ❤
@chandrikaabesekara5727
@chandrikaabesekara5727 2 жыл бұрын
ඉතාම වටිනාම අනර්ඝ වැදගත්ම පහදා දීමක්. අපිට සිටින මහා සම්පතක්.ඔබ තුමාට දීර්ඝායුෂම ලැබේවා.සියලු ආරක්ෂාව ලැබේවා.👏❤💐💐💐
@upaliherath9600
@upaliherath9600 2 жыл бұрын
Sir You are an asset to our country. I did bio for A/L and now I am 61years old. I refreshed my knowledge through your video's. Thank a lot Budusaranai.
@tharukabimsara1606
@tharukabimsara1606 2 жыл бұрын
සර් නම් දෙවියෙක් නොදන්න කරුණු රැසක් ඉගෙන ගත්තා.....බොහෝම පින් 🙏🙏 සර් ♥️♥️ මේ වගේ අපේ ශරිරේ අපි නොදන්න ක්‍රියාවලින් කියක් වෙනවා ඇතී ද ? සර් නිසා බොහෝ කරුණු ඉගෙන ගන්නවා....🙏🙏♥️♥️ අපරදේ අපේ මහේශ් සර් සතියකට කලින් අදුරගත්තා නම් වටිනා ජිවිතයක් අද අපිට බෙරගන්න තිබ්බා...🙏😓♥️
@sarathekanayake3138
@sarathekanayake3138 6 ай бұрын
❤ ඔබ කරන සේවය ඉතා වටිනවා. බුදු සරණයි.නිරෝගිවේවා❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 10 ай бұрын
මම ව්ශ්‍රාමික ගුරුවරයෙක්...ගෙදර නිදහසේ ඉන්න වෙලාවට මමත් සර්ගෙ වීඩියෝස් බලනවා. ආසාවෙන්....බුදුසරනයි..ඔබතුමාට...🎉🎉🎉🎉🎉🎉
@beutytipswithsew892
@beutytipswithsew892 2 жыл бұрын
sir ගෙන් ඉගන ගන්න ළමයි ගොඩාක් වාසනාවන්තයි sir... මාත් පොඩ්ඩක් හරි වාසනාවන්ත ඇති ඒකයි වීඩියෝ එකකින් හරි මේවා බලන්න පුළුවන් උනේ sir... පිළිවලට කියාදෙනවා sir. හරිම වැදගත් දේවල්..හොඳට තෙරුම් ගන්න පුළුවන් sir.. බුදුසරණයි sir.... දීර්ඝආයු ලැබේවා sir... ❤️🙏
@luxmanwijerathna1192
@luxmanwijerathna1192 2 жыл бұрын
මොලේ නහරයක් පිපිරීම සම්බන්ධව ඉතා වැදගත් පාඩමක් මම ඉගෙන ගතිමි. එය ඉතාම සරලය. මා කලා උපාධිධාරියෙක්මි ජාතික පාසලක විදුහල්පතිවරයෙක්මි මෙවැනි ගුරුභවතුන්ගෙන් ඉගෙන ගන්නා දරුවන් භාග්‍යමත් අය වේ
@tharinduferndo8974
@tharinduferndo8974 2 жыл бұрын
සර් කියන එක වචනයක් ජීවිතයට ගොඩක් වටිනවා සර්...සර්ට ගොඩක් පිං
@chandragalappaththi4690
@chandragalappaththi4690 Ай бұрын
සර්ගේ විඩියෝ බලනවා .දැනුවත් කලා ට ගොඩක් පින් .දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
@ITracks-k4i
@ITracks-k4i 11 ай бұрын
මම වැඩිපුර ඉගෙනගෙන නැත මම සර්ගෙ දේසන බලනව බලලම යම් දැනිමක් මට දැන් තියෙනව මගේ නොනට උපදෙස් දිලා අංශ බාගයෙන් බෙිරත්ත අැස්ප්‍රින්දිල මම ගොඩක් අයට උපෙදස් රෝගලක්ශන අහලා මේ සියලුමදේ සර්ට මතුදිනක නිවන් අවබෝදයට හේතු වේවා
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
අපිට ජීවය ගැන ජීවීතය ගැන ලෝකය ගැන දැනුවත් කරන ඔබ ඇත්තටම දෙවි කෙනෙක් සර්🙏 තෙරුවන් සරණයි සර්ට❤️!!!
@rationalist_18
@rationalist_18 2 жыл бұрын
gedara pahanak paththu karala adahanna hondai nay. nettam poojavak vath karoth mokada
@arunasampth5246
@arunasampth5246 2 жыл бұрын
ඇත්ත කී දෙනෙක් ජිව්තෙ බෙරගනී ද...ලොකු දෙයක්...සමහරුන් ඉන්න්ව ඉතින් කුහක යො කොච්චර හොද ක් කරත් හොද ක් නැති
@rationalist_18
@rationalist_18 2 жыл бұрын
samahara moda moosalayonta English danneha venath rataval gena danneth neha mevage kocharanan videos thiyanavada net ake. athakota sir lavai KZbin karayoi adahanna patan gannava. unta itun acharai thiyana denuma lin gembo
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
@@rationalist_18 අනිවාර්යයෙන්ම... බුදුන් වහන්සේ ගෙ රූපය ලඟ දෙවි වරුන්ගෙ රූප තියෙන තැන සර්ගෙ රූපෙ තියෙනවා....🥰 මොකද මිනිස්සුන්ට හොඳ දේවල් කරන මිනිසුන්මයි මැරිලා දෙවිවරු වෙන්නෙත්❤️🌹
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
@@rationalist_18මන් හිතන්නෙ ඔයා AL වලට බයෝ වත් කරලා නැති කෙනෙක් වෙන්න ඕනෙ..එහෙව් කෙනෙක් මේ සර්ගෙ දැනුම පරීක්ෂා කරන්න සුදුසුවත් නෑ..😏 sorry.
@RuwanPradeep
@RuwanPradeep 2 жыл бұрын
හරිම වැදගත් video එකක්......දේශපාලනයක් අල්ලන් සර්ට බනින උන් මේවත් බලපල්ල.....අඩු ගානෙ දන්න කියන මිනිහෙක් හරි ලෙඩකින් බේර ගන්න පුළුවන් වෙයි.....තෙරුවන් සරණයි සර්.......
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
Aniwa
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 2 жыл бұрын
ඇත්තටම ඔව් අනිවාර්යයෙන්ම මෙවන් වැදගත් දේවල් කිසිම කෙනෙක් කෙනෙක් කියලා දෙන්නේ නැහැ
@vodka1015
@vodka1015 2 жыл бұрын
ඔව් රාජපක්ශලා බලයට ගෙනත් අපිට ඉපදීමදුකක් කියලා තේරුම් කරපු පිනම ඇති මෙතුමට දිව්යලොකෙට යන්න
@dilipkumara4999
@dilipkumara4999 2 жыл бұрын
Sir ඔයාට ගොඩක් පින්, මේ රටේ ජනතාව දැනුවත් කරලා ලෙඩ වලින් බේරෙන්න මේ කරන කර්තව්‍යයට,
@kavishkamiusara9064
@kavishkamiusara9064 2 жыл бұрын
Ada thmai me gana thrun hathys
@darshanagayan1146
@darshanagayan1146 Ай бұрын
😊😊
@darshanagayan1146
@darshanagayan1146 Ай бұрын
😊😊
@darshanagayan1146
@darshanagayan1146 Ай бұрын
😊😊
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරිම හරිම ලස්සනයි බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@ruviniwasana8816
@ruviniwasana8816 Жыл бұрын
මේ දැනුවත් කිරීම් වලට ඔබ තුමන්ට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා 🙏
@kasunigimhani1012
@kasunigimhani1012 2 жыл бұрын
Biology ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ සර් ගෙන් විතරයි .මම ගොඩාක් ආසාවෙන් තමයි සර්ගේ විඩියෝ බලන්නේ . ගොඩාක් දැනුම ලබා ගන්න පුලුවන් ඒවාගෙන් .මම A/L වලට commerce කරාට සාමාන්‍ය ජීවිතේට අවශ්‍ය biology ගැන දැනුම ලබා ගන්නේ සර්ගේ විඩියෝ වලින් විතරයි . සර්ට ගොඩාක් පින් මේ දෙන උතුම් සේවයට 🙏🙏🙏
@gomi2007
@gomi2007 2 жыл бұрын
පිටරට අපි හිටියත් ඔබ තුමන්ගේ වීඩියෝ බලනවා . ඔබතුමා ලාංකිකයන්ට දැනුම ලබා දෙන ඉතාමත් නිරහංකාර ගුරු පියාණන් කෙනෙක් . සර්ට දීර්ඝායුෂ ලැබේවා ... හැදූ වැඩූ දෙමාපියන්ට බොහෝ පින් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 USA
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
සර් මන් (1998)පොඩි කලෙ අපෙ ගෙදර දර පැලුවා ඉඳපු පිරිමි ඔක්කොම.කරන්ට් ගියාම වතුර ඇද්දා ලිඳෙන්..ඇලෙන් රෙදි හේදුවා.ඒ කාලෙ මාර්කට් එකෙන් එළවලු ජාති ගෙනාවෙත් නෑ...ඒත් දැන් ඒ මුකුත් නෑ...ඒවා ඔක්කොම ලස්සන හීනයක් වගෙ...❤️ දැන් ඔක්කොම කණපිට පෙරලිලා..දැන් ඉන්න ගෙදර හිර වෙලා.. තාප්ප වලින් වට වෙලා..කවුරුත් නෑ වට පිටේ කතා කරන්න (උවමනාවට හැරෙන්න) ...අපි දාඩිය දාන්න සෙල්ලම් කලා..ගේ ඇතුලට එන්නෙ හවස 6 ට..පාඩමුත් කලා..ඒත් දැන් ගේ ඇතුළෙ පොඩි පර්චස් ගානකට හිර වෙලා.. ඇත්තටම දුකක් මේ ජීවිතය...😓💔
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
🙏🙏🙏 ආදරණීය ගුරු දේවයාණන් නිදුක් ව නීරෝගීව බොහෝ කල් ජීවත් වේ වා!!!❤❤❤ ගුරු මුෂ්ටි නොතබා ප්‍රසන්න ව සැමට දැනුම අවබෝධය ලබා දෙන ජනතාව ට ඉතා priya, ඡනනායක මැතිදුට🎉🎉🎉 කුසල් බොහෝ වේවා!!! තෙරුවන් සරණින් දෙවි රැකවරණ ලැබේවා 🙏🙏🙏🤍🤍🤍☸️☸️☸️🧘🧘🧘
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
මෙවැනි දැනුවත් කිරීම තුලින් බොහෝ දෙනෙකු ගේ ජීවිත අවදානම් තත්වයෙන් මිදීමට හැකිවනු ඇත.ඔබ තුමාට තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා .
@indranirenuka107
@indranirenuka107 2 жыл бұрын
ඉගෙන ගන්න ළමයින්ට විතරක් නෙවෙයි හැම අයෙකුටම ප්‍රයෝජනවත්. ස්තුතියි සර්.
@tilakaratnayake4015
@tilakaratnayake4015 2 жыл бұрын
මේ රටේ මිනිස්සු පිස්සු කරන විදියට ඔබතුමා දෙවියෙක්. හොද දැනුමක් ලැබෙන්වා. නීරෝගිමත් වේවා
@mahendratilak1076
@mahendratilak1076 2 жыл бұрын
In 2017, there are around 20349 doctors in sri Lanka. Approximately 1.15 per 1000 people
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
මම අවුරුද 57 අම්ම කෙනෙක් සෑර් ගේ දේශනාව අහන්න ගොඩාක්ම කැමැති ආදර්ශවත් ස්තූති සෑර්
@hemalwatts9627
@hemalwatts9627 2 жыл бұрын
😂😂😂
@samanthasampath5448
@samanthasampath5448 2 жыл бұрын
සෑර් නෙමෙයි සර් 🙂🙂🙂
@A1..3707
@A1..3707 2 жыл бұрын
age dont matter when learnig...we all learn...🙏👍
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට මෙවන් වටිනා දෙනුම් සම්බාරයක් අපට ලබා දෙනවාට 🙏🙏🙏 බුදුසරනයි ඔබතුමන්ට 🙏🙏🙏😍
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 2 жыл бұрын
හරිම වැදගත් කරුණු ලොවට බෙදා දෙන්නට ධෛර්යය ලැබේවා අපේ ජීවිතය දැනුම ලබන නිසා dirgaayuu වේවා theruwan sarani sir
@5GUnlimited
@5GUnlimited 2 жыл бұрын
සර්ගෙ වීඩියෝස් නිසා ඇත්තටම Biology ගැන දැන් නම් හොද Knowledge එකක් තියෙනවා.අපි හැමදාමත් ඉගෙන ගන්නවා. ❤️ THANK YOU SIR ❤️
@DCD_Editz
@DCD_Editz 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ♥️😃
@malikarathnayake7791
@malikarathnayake7791 2 жыл бұрын
@@DCD_Editz න්කි
@dayasirigamage2822
@dayasirigamage2822 2 жыл бұрын
@@DCD_Editz qa
@lakshaniwijesinghe6343
@lakshaniwijesinghe6343 2 жыл бұрын
සර්ට ගොඩක් පිං අපිව දැනුවත් කලාට...👍
@lssothiriadou4752
@lssothiriadou4752 2 жыл бұрын
pasaledi bio science kalath me sambandhawa wadi danumak labune oba thumage me vedeo eken...me vedei eken jeewitha keeyak beraganna puluwanda?...meya nam mahangu pinkamak sir....oba thumata niduk nirogee bawa labewa .thawath mewani watina vedeos karannata shakthiya dharya labewa.
@thiwankajayaweera3069
@thiwankajayaweera3069 2 жыл бұрын
සර් ලා වගේ මිනිස්සු ලංකාවට සම්පතක්. ගොඩක් රසවත්ව පැහැදිලිව දැනුම බෙදා දෙනවා ♥️😍
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 жыл бұрын
ලොකූ අවබෝධයක් ලබා ගත්තා ගුරුතුමනි ඔබගේ මේ දේශනාවෙන්. බෝහෝ කුසල් ඔබතුමාට අපිව මේ විදියට දැනුවත් කරනවට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි.
@KavirathneOffice
@KavirathneOffice 6 ай бұрын
අද තමයි පලමුවරට ඔබේ vidio එකක් බැලුවේ. වටිනා දැනුමක් ලැබුනා. ආයු බෝ වේවා
@swarnaabayalatha2135
@swarnaabayalatha2135 Жыл бұрын
මට වයස 60යි.ඒත්මට හොදින් තේරුණා .ඉතාවැදගත් දේශනයක්.ස්තූතියි
@cliverosfield7160
@cliverosfield7160 2 жыл бұрын
ඉතාමත් ගැඹුරු දේවල් මේ තරම් සරලව සහ පැහැදිලිව කියල දුන්නට සර්ට salute! 🙏ඒක හින්දා තෙරුවන් සරණයි කියලා මේකටත් like එකක් දාන්න හොදේ......
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගුරු පියාණනි.බුදු සරණයි ඔබ තුමාට. 🙏
@sudarshanipalatuwagamage9117
@sudarshanipalatuwagamage9117 2 жыл бұрын
පින් සිදු වේවා ඇදුරුතුමනි...මගේ අවු 19 දුව දෙවරක් ම o/l අසමත් ...නමුත් sir ගෙ හැම video එකක්ම නොවරදවා , හරිම උනන්දුවෙන් බලනවා...
@kalpanarajakaruna2543
@kalpanarajakaruna2543 2 жыл бұрын
ඔබතුමා මෙලොවට පැමිනියේම යම් කිසි වැඩ කොටසක් ඉශ්ට කිරීමටයි...විශ්‍වය විසින් භාර දුන් ඒ කර්තව්‍යය මනා ලෙස ඉටු කරන ඔබට උතුම් නිර්වානය වැඩි දුර නොවේ...ඔබේ සත්පුරුශ ඇසුර මට ද වාසනාවේවා.ඔබතුමා මෙලොවට දායාද කල දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා...දීර්ගායුශ වේවා ගුරු පියානනී🙏🙏🙏
@ajithnilantha9630
@ajithnilantha9630 Ай бұрын
ඔබ තුමා ගුරුවරයෙක් නෙමෙයි මේ මනු බවේ දුටු දෙවිකෙනෙක්.... ළමයින්ට උගන් වන එකෙන් වැඩිහිටි අපිත් විසාල දැනුමක් ලබනවා... නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ...🙏
@isurumaduranga2196
@isurumaduranga2196 2 жыл бұрын
මේ සර් ගේ වීඩියෝ හැකිතරම් share කරන්න මොකද අපේම මිනිස්සු කරදර වලින් බේරගන්න මේ දැනුම මාරම වදගත්.🙏🙏🙏
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
සර්ට ගොඩක් පින් .මට,අපි කාටත් ගොඩාක් වටිනා දේශනාවක් .ඒ තරමටම වටිනවා .අපි නොදන්නා බොහෝමයක් ඔබතුමාට පින් සිද්ද වෙන්න ඉගන ගත්තා .
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
මට නම් මටම මේ පාඩම පුදුම උදව්වක් වුනා, ලස්සනට අවබෝධයක් වුනා. ඒක පරිස්සමින් ඉන්න හේතු කර ගත්තා. ගොඩක් පින්. සර්ට බුදු සරණයි! (මේ අදින චිත්‍ර හරි අගෙයි, හිතටම )🌹🌹
@dayapathma1036
@dayapathma1036 Жыл бұрын
ගුරු තුමනි ඉතා වටිනා කරුනු ටිකක් කියා දුන්නා ඔබට ගොඩක් පින් සිදුවෙවා
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට !!🙏💕 ඉතාම වටිනවා පැහැදිලි කිරීම !!🙏💕
@janathmendis
@janathmendis 2 жыл бұрын
ලංකාවෙ තියන එකම චැනල් එක ... මෙ වගෙ දැනුම වර්ධනය වීම සදහා දැනුම බෙදාදෙන තව අය බිහි වෙවා ❤️❤️❤️
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
අදකාලේ හැටියට ඔිනම කරන දැනුම් සම්භාරයක්. බොහොම පිං සර් 🙏🙏🙏
@nilanthaskitchen
@nilanthaskitchen 2 жыл бұрын
අපේ රඡයට පින්සිද්ද වෙන්න කැමෙන් හැදෙන ලෙඩ ටිකනම් අඩු වෙයි මිනිස්සු දැන් අනවශ්‍ය කෑම කන්නේ නෑ අපිත් දැන් බිස්කට් එකක්වත් කන්නෑ සර්ට ගොඩාක් ස්තුති අපිව දැනුවත් කරනවට
@gaminiedirisinghe3253
@gaminiedirisinghe3253 2 жыл бұрын
Wondering whether you will have time to do a video on prostate and ovarian cancer as lot of people are succumbing to these two…..Blessings to you Sir…!!!
@disnapriyanthi4604
@disnapriyanthi4604 2 жыл бұрын
මේ ආත්මයේදීම නිවන් දකින්න සර්ට මේ පින් කුසල් හේතු වාසනා වේවා...!❤
@vodka1015
@vodka1015 2 жыл бұрын
ඔව් රාජපක්ශලා බලයට ගෙනත් අපිට ඉපදීමදුකක් කියලා තේරුම් කරපු පිනම ඇති මෙතුමට දිව්යලොකෙට යන්න
@mangalikaperera3463
@mangalikaperera3463 5 ай бұрын
ඇත්තටම හරිම පැහැදිලිකිරිමක් දිර්ග ආයුස ලැබෙවා සර්ට ස්තුතියි
@peshalamadhuwanthi2206
@peshalamadhuwanthi2206 2 жыл бұрын
රත්තරන් සර් ඔයාට ගොඩක් පින් පාසල් වයස පහු කරලා ඒත් ඉගෙන ගන්න ආස අපි වගේ අයත් ඉන්නවා සර් පන්තියේ උගන්නන මේ දේවල් අපිටත් පේන්න දානවට ගොඩාක් පින් නිදුක් නිරෝගී වාසනාවන්ත සුගතිගාමී වාසනාවන්ත දිවියක්ම ලැබේවා🌷🌷🌷
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩ සටහනක් සර් දීර්ගායුවේවා 🌹🌹🌹
@sarangamalkanthi1813
@sarangamalkanthi1813 2 жыл бұрын
ඔබ කියලා දෙන දේ නිවැරදිය. 🙏 ප්‍රොයෝජනවත් video එකක්‌ 🙏👍. සීනි මිශ්‍ර, පැණි රස ත් ගන්නම, එපා කියලා ත්, whole food plant based food ම ගන්න කියලත් ඔබ ඔය කියන දේ සමගම , American dietry, physican committee වලින් ම කියනවා.ඒවගේම තද බල ආතතිය ත් බලපානවලු, සර් කියනවා වගේම meditation වැදගත් ලු.
@manjulatennakoon8978
@manjulatennakoon8978 2 жыл бұрын
ඉතාමත්ම වටින දේශනයක්, බොහෝම ස්තූතියි.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН